මේ වීඩියෝ එක මගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කළා. 2024 දී ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කරනවාමයි!

  Рет қаралды 34,847

Life By Nilu

Life By Nilu

Күн бұрын

මේ වීඩියෝ එක මගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කළා. 2024 දී ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කරනවාමයි!
❤️ WELCOME to the Life by Nilu KZbin channel! Our mission is to connect as many people as possible through free yoga videos, the Law of attraction, Self-development, and Meditation. We welcome all levels, all bodies, all genders, all souls! SUBSCRIBE to the channel and join our global movement! ❤️
#lawofattraction
#loa
#sinhala
#srilanka

Пікірлер: 823
@NishaNime-sp2qs
@NishaNime-sp2qs 7 ай бұрын
මාත් මේ දේ කරන්න ඕනි.මං අවුරුදු ගානක් පුංචි පැටියෙක් නැතුව දුක් විදින කෙනෙක් .පුළුවන් නම් මගේ හීනෙත් සැබෑ වෙන්න ආශිර්වාද කරන්න 😘🎉
@Vidusinisilva-13
@Vidusinisilva-13 6 ай бұрын
සැබෑ වෙනවා❤❤
@kamalairangani7891
@kamalairangani7891 5 ай бұрын
11q❤​@@Vidusinisilva-13
@kanthihettihewa2321
@kanthihettihewa2321 5 ай бұрын
Obey sihinaya sabew wenwa niyathay!!! Wishwa mathawata godak sthuthiy!!!🙏
@preethikapathirana236
@preethikapathirana236 5 ай бұрын
ඔබට සහ විශ්වයට ගොඩක් ගොඩක් ස්තුති.
@ashanilanga157
@ashanilanga157 2 ай бұрын
budu saranai 🙏🙏
@koshilathathsarani6453
@koshilathathsarani6453 8 ай бұрын
ජිවිතේ එපාම වෙලා ඉන්න මොහොතක මේ වගෙ දෙයක් අහන්න ලැබීමත් වාසනාවක්... ඔබට ගොඩක් පිං.. විශ්ව මාතාවට ස්තූති වේවා
@manojarathnayake4615
@manojarathnayake4615 8 ай бұрын
අහම්බෙන් මේ වීඩියෝ එක බලන්න ලැබීම හරිම වාසනාවක්...ඔබට ගොඩාක් ස්තූතියි !
@nirodhasandamali3919
@nirodhasandamali3919 8 ай бұрын
අද ඉදන් මාත් මේ දේවල් කරනවා.මම මේ දේවල් කලින් කරා ඒත් නිවැරදිව එක දිගට කරගන්න බැරි වුනා..ඒත් මිස්ගේ වචන හදවතට දැනෙනවා.හුගාක් විශ්වාසයක් ඇති වුනා..thank you miss..thank you universe ...❤❤❤
@user-ld4uj7gx1i
@user-ld4uj7gx1i 8 ай бұрын
ඔව් මාත් දිනනවාමයි 2024 අවුරුද්ද 👍🙏 ඔයාගේ වචන ගොඩාක් ධෛර්යයක් උනා.ගොඩාක් ගොඩාක් ස්තූති ආදරණීය විශ්ව මාතාවටත් ඔයාටත්❤🙏
@lahirusampath6902
@lahirusampath6902 8 ай бұрын
විෂ්වමාතාවට ස්තුති වන්ත වේනව මගේ සියලුම සිහින සැබැ කර දුන් විෂ්වමාතාවට අනේක වරයක් ස්තුති වන්ත වේනව
@AchiniDissanayake-ph6bz
@AchiniDissanayake-ph6bz 8 ай бұрын
ඔබතුමය අපිට කියාදුන්න පාඩම බොහෝම වැදගත් වැඩසටහනක් අතිමහත් විශාල බැමිමක පවුරක් දැමීමට අපිට අත්තිවාරම දාල දුන්නා අපි එය ගොඩනගමු මෙම වැඩසටහන දකින්නට සැලසු උතුම් විශ්ව මාතාවටත් ඔබතුමියටතු් අනේක වාරයක් ස්තුතිවෙිවා ස්තුතිවෙිවා ස්තුතිවෙිවා 😊😊😊
@juipiter_x
@juipiter_x 8 ай бұрын
ඔයාගේ කතාව මගේ හිතේ පුදුම ශක්තියක් ඇති කලා. හරිම පැහැදිලිව නිවැරදි පාර පෙන්නලා දෙන ඔයාට ගොඩක් ස්තුති.❤❤❤
@user-dd3qo2dw5u
@user-dd3qo2dw5u 8 ай бұрын
මමත් විස්ව ශක්තිය ගැන නිතරම හිතනව.ඒත් අදදින ඔයාගේ දේශනය ඇහුවාම මගේ හිතට දැනෙන සතුට කීයා නිම කිරීමට බැරිය.එම නිසා ඔයාටත් විෂ්වයටත් ස්තූති කරමි.
@disnachamali7617
@disnachamali7617 8 ай бұрын
❤❤❤❤මේ වීඩියෝ එක දකින්නට සැලැස්වූ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා....❤❤❤❤❤❤
@abhisheka4611
@abhisheka4611 8 ай бұрын
ඔබටත් විශ්ව මතාවටත් අනේක වාරයක් ස්තුති ❤❤❤
@komari3067
@komari3067 8 ай бұрын
ඔබ තුමියට ස්තූති ඔබව අපට මුනගැස්සූ විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූතී
@hashanidunil1868
@hashanidunil1868 8 ай бұрын
2024 මාගෙ සාර්ථක ගමනට තවත් ආශිර්වාදයක් මේ video එක, ආදරණීය විශ්ව මාතාවටත්, ඔයාටත් ස්තූතියි
@oshani7451
@oshani7451 8 ай бұрын
ගොඩාක් ස්තූතියි.මට ලැබුන හැමදේටම ගොඩාක් ස්තූතියි.ඔබ තුමියටත් මගෙ විශ්වයටත් අනේකවාරයක් ස්තූතියි
@chandimabandara2138
@chandimabandara2138 8 ай бұрын
ගස් දෙකක් තියෙන එක පරිසරය එක්ක වීඩියෝ කරන එක සුන්දරයී. මිනිසුන්ට ධනාත්මක චින්තනය කියාදෙන ටීචර් සහෝදරිය ට ජය වේවා 🙏 ❤ 🌹 නිදුක් නීරෝගී දීඝායු පිරී ජීවිතයක් ලැබේවා 🙏 ❤ 🌹 විශ්වයට ස්තුතියී මේ වීඩියෝ එක බලන්න සැලැස්සුවාට. විශ්ව ආකර්ශන නීතීය සැබැවක් මීට කලින් මන් මගේ ජීවිතය යත් බිංදුවටම වැටුනා අවුරුද්දක් ඇතුලත විශ්වයට ස්තුති වන්ත වෙන්න. සියලුම පහසුකම් සහිත දෙමහල් නිවසක් ලබාගත්තා. ඔව් මන් පිලිගන්නවා ඔබතුමියගේ මේ වීඩියෝ එක සත්‍යයක් බව ඉදිරියෙදී තව සාර්ථක වුනු දේවල් කමෙන්ට් කරන්නම් සියලුම දෙනාගෙ සුන්දර සිහින සැබෑවේවා 🙏 🙏 ❤ ❤ 🌹 💐 💐 🌹 ස්තුතියී 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@chanikakulasooriya3303
@chanikakulasooriya3303 8 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🌌🌌🌌🌎🌎🌎😍😍😍😍..... ඔබතුමියට ගොඩක් ස්තුතියි 🙏🙏🌌🌌🌌🌌
@user-bd2kd8eh4b
@user-bd2kd8eh4b 8 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..❤️
@WathsalaSanjeewani-qw6qq
@WathsalaSanjeewani-qw6qq 8 ай бұрын
ඔබ තුමීයට ,විශ්වමාතවට අනෙක වාරයක් ස්තුතිය ❤
@user-br3dy1oi8k
@user-br3dy1oi8k 6 ай бұрын
ඔබතුමියගේ අදහස් හරිම වටිනවා...❤ ස්තූතියි.... ජිවිතේ සාර්ථක මාවත කරා යන්න...ධනාත්මක වු අදහස්....👍 21:16
@user-do9ex2sf2d
@user-do9ex2sf2d 8 ай бұрын
ඇත්තටම ඔබ තුමියතග් කතාව මම කිිප වාරයත් ඇහුවා ඒ අහන්න ලැබුවෙත් විශ්වයේ අශිර්වාදය වෙන්න ඇති ඔයාටත් විශ්වයටත් ගොඩකේ ස්තුතියි 🙏🙏🙏
@pemasirikaluarachchi2478
@pemasirikaluarachchi2478 8 ай бұрын
මන් මිට වසර කිහිපයකට පෙර මනසෙ සටහන් කර ගත් ආකාරයට සියල්ල ලැබිල…පුදුමයි…දැං ඒ ස්ක්‍රිප්ට් එක මොඩිෆයි කරල අලුතින් දේවල් මනසට ගබඩාකරන ගමන්..නිසැක වශයෙන්ම ඒ වාත් ඉටුවෙනවාමයි..විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති❤
@nisansalafirnendo4520
@nisansalafirnendo4520 8 ай бұрын
❤මම බිස්නස් එකක් කරන කෙනෙක්,,මිස් අලුත් කෙනෙක් විදිහට,ගොඩාක් හොදයි,, මට ඔනේ මාගේ බිස්නස් එක වැඩි දියුණු කර ගන්න මිස් ගේ ඇඩිවයිස් ගන්න පුලුවන් ද?
@nisansalafirnendo4520
@nisansalafirnendo4520 8 ай бұрын
❤❤thank you
@SandaruFlowers-2015
@SandaruFlowers-2015 8 ай бұрын
Thanks
@malachandrani122
@malachandrani122 8 ай бұрын
Tanku Tanku Tanku ❤😂😂😂
@suwarnamallika164
@suwarnamallika164 8 ай бұрын
ඔයා කීයන දේ හරියටම හරී මගේ සියල්ල ම නැතී වුනා වීශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි අද දීනමේවගේ වටිනා අදහස්වල ට සවන් දෙන්න ලැබුනු ඒක ගැන හදවතින්ම ❤❤❤❤❤❤ස්තුතියි
@sangeethakumari9788
@sangeethakumari9788 8 ай бұрын
විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි මගේ ජීවිතේට සියලුම දේවල් ලබාදුන්නාට❤
@kuwaitm3795
@kuwaitm3795 5 ай бұрын
විසඳාගත නොහැකි ප්‍රශ්න පිට ඉන්න විට මේ වීඩියෝ එක දැක්කේ මේ විදිහට කරල බලනවා සිතට ලොකු සැනසීමක් ලැබුණොත් ඔයාගේ අනිත් වීඩියෝස් බලනවා මං ඔයාට ගොඩාක් ස්තූතියි විෂයට ස්තුතියි ස්තූතියි මේ වීඩියෝ එක මට මූණ ගැස්සුවාට
@iroshaseneviratne9467
@iroshaseneviratne9467 8 ай бұрын
ස්තූතියි ඔබට! සියලුදෙනා සමග හෙට දින අදිටනින් ජය ගමු!!!
@niroshayapa5705
@niroshayapa5705 8 ай бұрын
ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤.ඔබතුමියටත් ස්තූතියි ..සියලු දෙනාටම යහපතක් ම වේවා
@wasanthawasantha3380
@wasanthawasantha3380 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබට ..උත්තරීතර විශ්වයේ කාරුනිකත්වයට මාගේ හදවතින්ම ස්තූති වන්ත වෙනව. හැමෝටම ජයවේවා 🎉
@vgGg-hl6ep
@vgGg-hl6ep 8 ай бұрын
Tp
@user-ui5tm8xe1o
@user-ui5tm8xe1o 8 ай бұрын
ඔබ තුමියට සහ විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතියි වන්ත වෙමි !!!
@gimhaniAbeysinghe-sr1hb
@gimhaniAbeysinghe-sr1hb 8 ай бұрын
විශ්ව මාතාවට ස්තූතිය පුදමි..මගේ බලාපොරොත්තු ඔක්කොම ඉටුකරන විශ්වයට ස්තූතියි..🙏
@QueenUeen-jf2wi
@QueenUeen-jf2wi 8 ай бұрын
ගොඩක් වටිනා උපදෙස් කිසිම ගුරු මුශ්ටියක් නැතුව කියල දුන්නට හදවතින්ම ස්තුතිවන්ත වෙමි ඔබතුමියට ජය වේවා තෙරුවන් සරණයි ආදරණීය විශ්වයට ස්තුතියි විශ්ව ශක්තියට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️💐
@chandimapriyadarshani9422
@chandimapriyadarshani9422 8 ай бұрын
මේ වටිනා වීඩියෝ එක මට දකින්න සැලැස්වූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏❤️❤️❤️❤️ ඔබතුමියට බොහෝම ස්තූතියි ස්තූතියි ❤
@thusharipanagoda7181
@thusharipanagoda7181 3 ай бұрын
අහම්බෙන් දැක්ක චැනල් එකක්. හරිම පැහැදිලි , සිත නිවන කියවීමක්. ස්තුති ඔබට.
@sarojinijayalath3063
@sarojinijayalath3063 8 ай бұрын
❤❤❤ආදරණීය,ණීය විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙමි. ම්වා කියා දෙනවාට අනන්ත වාරයක් ඔබට ස්තූතියි ❤❤❤❤❤
@user-em1oj9we6y
@user-em1oj9we6y 8 ай бұрын
ඔබතුමියට ස්තුතියි 🙏 විශ්ව මාතාවට අනේක වාරයක්ම ස්තූතියි 🙏🙏 ම⁣ගේ ඉෂ්ඨ දේවතාවුනි ස්තූතියි 🙏🙏
@kalyanipathma7853
@kalyanipathma7853 8 ай бұрын
ගොඩක් වැදගත් උපදෙස් මාලාව ..බොහොම ස්තුති ඔබ තුමියට❤🙏
@user-uq8qy4mk5o
@user-uq8qy4mk5o Ай бұрын
මට හරිම සතුටුයි මගෙ දියුණුවට ඔබ තුමියගෙ දේශණය ගොඩාක් ප්‍රයෝජනවත් වුනා ඔබ තුමියව සම්බන්ධ කරදුන් ආදරණිිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@user-uq8qy4mk5o
@user-uq8qy4mk5o Ай бұрын
මමත් බිංදුවටම වැටුණ කෙනෙක් මම හැමෝගෙන්ම ඈත්වෙලා ප්‍රදේශය පවා වෙනස් කරලා ඇවිත් ජිිවිතේ ලස්සනට හදාගත්තා මට බුද්ධ ශක්තියේ ආශිර්වාදය නිරතුරුවම ලැබුණා ආදරණිය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@hildakumarasinghe4971
@hildakumarasinghe4971 8 ай бұрын
මෙවැනි video එකකින් දැනුවත් කිරීම ගැන විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .
@natures693
@natures693 8 ай бұрын
ඔබටත් ඔබ මුනගැස්වූ ආදරණීය විශ්වයට ස්තුතියි !💐💐
@Marketing2012
@Marketing2012 8 ай бұрын
ඔබටත් මෙය ඇසිමට සැලැස්වූ විශ්වයටත් අනේක වාරයක් ස්තූතියි 🙏 ❤
@kanthihettihewa2321
@kanthihettihewa2321 5 ай бұрын
මේ විදියට දැනුවත් කිරීම වෙනුවෙන් ඔබ තුමියට ගොඩක් ස්තූතියි 🙏❤️ආදරණීය ව්ශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි 🙏❤ ස්තූතියි
@wasanibodaragama6972
@wasanibodaragama6972 3 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරණීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් 🙏🙏❤️❤️❤️ස්තුතියි 🙏🙏🙏ඒ වගේම ඔබටත් ස්තුතියි අපිට මේදේවල් කියලා දෙනවට 🙏🙏🙏❤️
@surangikawshalya2896
@surangikawshalya2896 4 ай бұрын
ආදරණීය විශ්වයටත් මිස්ටත් ස්තුති ❤️❤️ ❤❤❤❤❤
@user-br3dy1oi8k
@user-br3dy1oi8k 6 ай бұрын
ස්තූතියි...ඔබට....❤ ජීවිතේ සාර්ථක මාවත කරා යන්න...ඉතාම වටිනා...උපදෙස් ටිකක්...අැත්තටම හරිම සතුටක් දැනෙන්නේ...මේ ටික අැහුවම...👍
@MohanChandralal
@MohanChandralal 7 ай бұрын
හරියටම හරි..මගේ තීම් එක වෙන්නේම මේ භාහිර පරිසරයේ ජීව අජීව කිසිදු සාධකයක් මත මගේ හදවතේ සැනසීම නැතිකර නොගනිමි යන්නයි
@sumudurandima7613
@sumudurandima7613 8 ай бұрын
ස්තුතියි සහෝදරිය ❤ මගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤ 🙏
@shanikaherath1111
@shanikaherath1111 8 ай бұрын
ඔබතුම්යට , ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි !!!❤️🙏🙏🙏❤️
@padmabandu77
@padmabandu77 8 ай бұрын
ඔබ තුමියටත් විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තූතිවන්ත වේවා
@wathsalakumari6225
@wathsalakumari6225 8 ай бұрын
ඔබ තුමියට ,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏
@yamunaandradi9678
@yamunaandradi9678 8 ай бұрын
බොහෝම ස්තූතියි ඔබටත්, විශ්වයටත්......
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 8 ай бұрын
විශ්ව මාතාවටද ඔබ තුමියටද බොහොම ස්තූතියි ඔබ තුමියට ඒ පැහැදිලි කිරීම ගැන
@user-br3dy1oi8k
@user-br3dy1oi8k 6 ай бұрын
ඔබතුමියගේ අදහස් හරිම වටිනවා...❤ ස්තූතියි.... ජිවිතේ සාර්ථක මාවත කරා යන්න...ධනාත්මක වු අදහස්....👍
@nilukawickramasinghe4550
@nilukawickramasinghe4550 6 ай бұрын
මම ඔයාගේ වීඩියෝ දැක්කේ ඊයේ. මේ 2 vedio එක. ඔයාගේ බලාපොරොත්තුත් මගේ බලාපොරොත්තුත් ඉෂ්ට වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා!. ඔයාට ගොඩක් පින්.
@deshandomila679
@deshandomila679 5 ай бұрын
මේ කියපු දේවල් ඒ විදිහටම කරපු කෙනෙක් මන් . මට මන් හිතපු දේ ඒ විදිහටම ලැබුන. මන් හිතපු හැමදේම මට ලබාදුන් විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති.
@rasikajayaneththi662
@rasikajayaneththi662 23 күн бұрын
ආදරණීය විශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤ ඇත්තටම මේ වීඩියෝ එක මට ලොකු ශක්තියක් නැවතත් ඔබටත් විශ්ව මාතාවටත් ස්තුතියි ❤❤
@ruvinisiriwardana2733
@ruvinisiriwardana2733 8 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ඔබතුමියට අනෙක වාරයක් ස්තුතියි❤❤❤
@shahanimadushika1173
@shahanimadushika1173 2 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියට ඒ වගේ ම විශ්ව මාතාවනි ඔබ වහන්සේටත් ගොඩාක් ම ස්තූතියි 💖🗯️🩸
@OmeShu
@OmeShu 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට 🙏 මගෙ ගමනට මේ ඔයාගෙ වචන දැනටමත් ලොකු ශක්තියක් වෙලා ඉවරයි. ඒ හැමදේමට ඔබට ගොඩාක් ස්තුතියි 🙏❤
@sudarshanigunawardhana7142
@sudarshanigunawardhana7142 7 ай бұрын
Manase Satahan Karagath Siyalu De Aakarshanaya Karagaththa, Thanks, Obathumiyatath, Vishwayatath, Jayawewa!!!, All The Best 👍 👌🏾
@ChamindaWeerawansha
@ChamindaWeerawansha 2 ай бұрын
මම හරිම සතුටින් ඉන්නේ .අක්කි ඔයාට ගොඩක් ස්තුතියි, විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි
@user-os2nl8br4v
@user-os2nl8br4v 7 ай бұрын
මේ video එක මට‍ බලන්න ලැබුණු ඒකට මං විශ්වයට ස්තුති කරනවා 🙏
@user-iw9sp9yj9r
@user-iw9sp9yj9r 6 ай бұрын
ඔබටත් මේ විශ්වමාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
@user-yb1up1ft9p
@user-yb1up1ft9p 8 ай бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි ❤❤❤විශ්වයට ගොඩක් ස්තුතියි ❤❤❤
@user-zi3rp9sd4g
@user-zi3rp9sd4g 5 ай бұрын
ඇත්තමටම මිස් මේ මොහොත වෙනකොට මමත් බිංදුවටම වැටිලා ඉන්නේ ඉන්න අයත් අපිව වට්ටන්නමයි බලන්නේ මීට අවුරුදු අටකට කලින් මගේ දුව මට සදහටම නැති උනා මාව වැටිලා ඉන්න වෙලාවේ මේ වීඩියෝ එක දැක්කේ ඔබතුමියගේ මේ වීඩියෝ එක දකින්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️❤️
@sandulakalpani4980
@sandulakalpani4980 3 ай бұрын
ගොඩාක් ස්තුතියි මිස්..ආසම වැඩ සටහන් ගේන්නේ ඔබතුමිය.....best....😘😘😘😘විශ්ව ශක්තියට ස්තුතියි...
@pawanpramitha3859
@pawanpramitha3859 8 ай бұрын
විශ්වයට ස්තුති මට හැමදේම ලැබිලා. මෙය ඇසෙන්නට ලැබීමත් වාසනාවක් .
@lakshmichathurika7300
@lakshmichathurika7300 2 ай бұрын
ස්තූතියි අක්කෙ මේ වචන වලට වගේම ආදරනීය විශ්වයට
@user-ry6ec4qy2d
@user-ry6ec4qy2d Ай бұрын
මේ මට පෙන්නු ව්ශ්ව මාතාවටත් එය කියාදුන් ඔබටත් මුළු හදවතින්ම අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@MrDilanFitHub
@MrDilanFitHub 8 ай бұрын
Vishwa mathawata anekawarayak sthuthiii... sthuthiii... sthuthiii... ❤ Oyatath godak sthuthiii akke...❤
@Sagarika742
@Sagarika742 Ай бұрын
මෙම විඩියෝ එක බලන්න ඉඩ සැලැස්සු ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤ ඔබ තුමියටත් ගොඩක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤
@dilushitharaka8889
@dilushitharaka8889 6 ай бұрын
විශ්ව මාතාවටත් ඔබටත් බොහොම ස්තුතියි ❤🙏 සතුට සැනසිම ආදරය හැම ජිවිතයකටම ලැබිලා හැමොම සතුටින් ජිවත් වේනවා.
@indrajith-wr5zt
@indrajith-wr5zt 7 ай бұрын
ඔයාව අහන්න ලැබීම සතුටක්. මගේ ජිවිතේ වෙනස් වෙනස් උනා. ඔයාටත් විශ්වයටත් ස්තුතියි........
@user-wz2hd9tp7x
@user-wz2hd9tp7x 8 ай бұрын
ඇත්තටම මේ වීඩියෝ එක මගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කළා. ඔබ තුමියට ගොඩාක් ස්තුතියි. ❤❤❤
@user-qo3wl8oy4w
@user-qo3wl8oy4w 8 ай бұрын
Thank you so much Nilu for your guidance. Thank you universe. ❤️
@nilanithilakawansha4804
@nilanithilakawansha4804 5 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විස්ව මාතාවට අද දවසෙ මෙ වගෙ විඩියො එකක් බලන්න ලැබුනට
@neethahw470
@neethahw470 8 ай бұрын
ස්තුතියි මේ විශ්ව යට ස්තුතියි ඔබ තුමිය ට
@user-cr3qh3hp3z
@user-cr3qh3hp3z 8 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමියට❤️
@RuwanmaliRuwanmali-ng6mu
@RuwanmaliRuwanmali-ng6mu 2 ай бұрын
මිස්ගෙ විඩියො මම සෙයා කරනව මට ගොඩක් වටිනව ඉතිං අනික් අයටත් වටිනව❤
@preethikapathirana236
@preethikapathirana236 5 ай бұрын
මේ අදහස් ගෙන අව නිලු ඔබටත් ,විෂ්වයටත් ගොඩක් ගොඩක් ස්තුති
@madurapremathilake986
@madurapremathilake986 7 ай бұрын
ඉතාම වටිනව, ඔබටත් විශ්වයටත් ස්තුති වේවා !
@ranjanprabadh3751
@ranjanprabadh3751 4 ай бұрын
ස්තුතියි ඔයාට.ව්ශ්ව ආකරශණය මට වගේම ඔයාටත් ලැබේවා..
@sunithaqa7547
@sunithaqa7547 8 ай бұрын
ආදරණිය ව්ශ්ව මාතාවට අනේකවාරයක් ♥️♥️♥️♥️♥️🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ♥️♥️♥️ Thank you❤️❤️❤️ ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@kasundirajapakse3974
@kasundirajapakse3974 7 ай бұрын
මමත් විශ්ව ශක්තිය පුබලව විශ්වාස කරන කෙනෙක් අදහන කෙනෙක්. ඔබතුමීයගේ දෙශනතුලින් මගේ ජීවිතය තවත් ශක්තිමත් කිරීම ට මහත්පිටුවහලක් ඔබතුමීයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි. විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි. ❤🙏🙏🙏
@NilukaAlmeda
@NilukaAlmeda 3 ай бұрын
ඔබට ගොඩක් පින් මෙවන් දෙවල් මට ලබා දුන්නා ට.ඒවාගෙම විශ්ව මහතා වට අනෙක වාරයක් ස්තුතියි ♥️♥️♥️♥️♥️ස්තුතියි විශ්ව ට.මන්.ආදරෙයි ♥️ගොඩක්
@victorycosta1710
@victorycosta1710 6 ай бұрын
වැරදුන අය ඕන තරම් ඉන්නවා .සනසන අය අඩුයි . ඔබ ට ස්තුතියි .❤
@kekuluwalagepriyangani1080
@kekuluwalagepriyangani1080 2 ай бұрын
මමත් රංගන ෂිල්පිනියක් ... ස්තුතියී ඔබ තුමියට සහා විෂ්ව මාතාවට ස්තුතියී
@srimaaberathna4501
@srimaaberathna4501 7 ай бұрын
මේ වීඩියෝව මට දකින්න සැලැස්වු විශ්ව මාතාවට ස්තුති වේවා..ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි...
@nilanthagalagama1589
@nilanthagalagama1589 5 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි! මේක අහන්න ලැබීම සතුටක්!
@dhanucreation2435
@dhanucreation2435 8 ай бұрын
ආදරනීය විශ්ව මාතාවට ස්තුතිය ස්තුතියි ස්තුතියි ❤️🙏
@maduwagurugekumudini4980
@maduwagurugekumudini4980 8 ай бұрын
ඇත්තටම ඔයාට ගොඩක් ස්තුතියි ....මම හිතන්නේ මට ත් වෙනස් වෙන්න පුලුවන් අදහස් ගොන්නක් ...විශ්වාසයෙන් විශ්වය දකින්න මා සූදානම් වෙලා තියෙන්නේ ..තෙරුවන් සරණයි පුතේ
@sathutalife18
@sathutalife18 7 ай бұрын
ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙමි.ඔබ තුමියට බොහෝම ස්තූතිවන්ත වෙත්වා !
@user-yl8sl2pz6y
@user-yl8sl2pz6y 8 ай бұрын
ඔබතුම්යටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤
@NadeeshaLakmali-yz1gl
@NadeeshaLakmali-yz1gl 3 ай бұрын
මට ලැබුණු නොලබුනු සියල්ලට විශ්ව මාතාව ට ස්තුති වේවා ඔබ තුමියටත් ස්තුතියි ❤
@harshamalimuditha5917
@harshamalimuditha5917 8 ай бұрын
Thank you so much Universe💐and you🙏
@niroshaniweerasinghe5189
@niroshaniweerasinghe5189 8 ай бұрын
ඔබට ස්තූතියි ,විශ්වයට ස්තූතියි .!!!
@depanikumari961
@depanikumari961 7 ай бұрын
ආදරණිය විශ්වයටත් ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏
@SumithraPeiris-yi2qw
@SumithraPeiris-yi2qw 8 ай бұрын
අදයි ඔයාව බැලුවේ.ඔයා විශිෂ්ඨයි.හරිම ශක්තිමත්.අපේ හිත් වලට ලොකු හයියක් ගේනවා.ගොඩාක් ස්තූතියි .මම subscribe කලා ඔයාව ඒ පැහැදීම නිසා..🎉🎉
@shanthapriya4780
@shanthapriya4780 8 ай бұрын
ඔබතුමියට ස්තූතියි ❤ විශ්වයට ස්තූතියි❤ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ❤ මාගේ ඉෂ්ඨ දේවතාවුනි ස්තූතියි 🙏🦋❤️💜️🌠⭐🌟💯
@chandaniwasanthi9499
@chandaniwasanthi9499 8 ай бұрын
Mata me video eka balanna awasthawa laba dun adaraniya mage wishwayata sthuthi.❤
@kaveechembio4597
@kaveechembio4597 8 ай бұрын
මේ වීඩියෝ එක දකින්න සලැස්වූ විශ්ව මාතාවට ස්තූතියි ... ඒ වගෙම මේ දේවල් කියා දුන් ඔයාට ස්තූතියි
@inokachamari4341
@inokachamari4341 8 ай бұрын
ඔබ තුමියට, සහා ව්ශ්වමාතාවට අනේක් වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤
@krishanthakumara1531
@krishanthakumara1531 2 ай бұрын
ස්තුතියි ආදරණීය විශ්ව මාතාවට 🙏🙏🙏
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 55 МЛН
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 12 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1 МЛН