'' 2024 හෙලුව විකිණීමේ ඛේදවාචකය...''

  Рет қаралды 13,507

SEPAL - short clips

SEPAL - short clips

Күн бұрын

Пікірлер: 132
@kapilakapila9665
@kapilakapila9665 5 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් සේපාල් ඔබ අප සැමට මාලිමාවට 🌾🙏🌾🌷❤🌾ජය
@nimalbandara676
@nimalbandara676 5 ай бұрын
හරියටම හරි very correct 100% agree excellent speech සේපාල් සහෝදරයා සහතික ඇත්ත ජනතාව දේශපාලනිකව නූගත් .
@user-sl7k
@user-sl7k 5 ай бұрын
_" දැනීම පෙනීම , ඇහැරීම වැහැරීම "' ඔබ ඉංග්‍රීසියෙන් මෙන්ම සිංහල වචනයෙන් කරන හරඹයද සුන්දරයි . ජයවේ සේපාල් !_
@padmajayasinghe1443
@padmajayasinghe1443 5 ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාව🎉 සේපාල් . උන් මෝඩ කමත් ඇඟත් නිර්භීතව පෙන්නනවා.අර වගේ පාලකයොන්ට හොඳයි .
@user-sl7k
@user-sl7k 5 ай бұрын
_දේශපාළුවෝ හොයන්නෙම හා උන්හා රැඳෙන්නෙම මීහරක්._
@premasirijayasinghe1611
@premasirijayasinghe1611 5 ай бұрын
යමක් තත්වාකාරයෙන් ඉදිරිපත්කිරීමට ඔබ අති දක්ෂයි
@norbertmathew4321
@norbertmathew4321 5 ай бұрын
ඉතාමත් වටින විනාඩි කීපයක්....ස්තුතියි සේපාල්...
@madhuramallika9828
@madhuramallika9828 5 ай бұрын
පියුමි...නොශිකා..ඇතුලු ගොඩාක් අය ඉන්නවා
@nalakam
@nalakam 5 ай бұрын
පන්කාදුයි ඈ...✌👍🙏
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 5 ай бұрын
සහෝ සේපාල් මුං ඔක්කොම පජාතයෝ මල්ලී. Tks best rgds.
@nasliibrahim3429
@nasliibrahim3429 5 ай бұрын
ඔබට ස්තූතියි සේපාල් සර් අපි වැඩිය නොහිතන පැති ගැන මේ තරම් ගැඹුරින් විග්‍රහ කර පෙන්වනවාට... 🙏🙏🙏💙👍👍
@gaminigunawardana7717
@gaminigunawardana7717 5 ай бұрын
සහතික ඇත්ත සහෝදරයා
@SusilAyupala
@SusilAyupala 5 ай бұрын
🙏👏✊👍❤️❤️✝️
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 5 ай бұрын
ස්තූතියි සේපාල් සහෝදරයා. අපි මේක හරි විදියට වෙනස් කරමු.
@champaperera8487
@champaperera8487 5 ай бұрын
Danger of illiteracy ඔබ එය ඉතාම හොදින් පැහැදිලි කරදුන්නා. සියල්ලෝ දැනුවත් වේවා !
@nadeekapriyadarshini4289
@nadeekapriyadarshini4289 5 ай бұрын
මේ සම්බන්දව ඔබතුමා කතා කරයි කියලා බලාපොරොත්තු වෙන් හිට්යෙ, ඇත්ත ම කතාව හැමෝම වගේ මේ සේරම දකිනවා, හිතින් හෝ කා සමග බනිනවා නමුත් මේ වගේ සමාජය ඉදිරියේ නොබියව කියන්න බයයි, මොකද මෙයාලා පිටිපස්සෙ දේශපාලන හයිය තියෙනවා, ,ඒ මිනිස්සු එක්කත් ඉන්නව ඇති, ඒ හයිය අරගෙන තමයි ඔය රගන්නෙ,
@ShaliniKs-s1c
@ShaliniKs-s1c 5 ай бұрын
ඔබ හරියි සහෝදරයා...❤
@wakupzd
@wakupzd 5 ай бұрын
බැලුවා ඒත් මේ ටොපික් එක ලේට් මොකෝ කියලා. විග්‍රහය අනර්ඝයි සේපාල්. දැන් ඉන්න හුගක් එවුන්ට මහන්සිවෙලා හැකියාවක් හදාගන්න බෑ. ඒ වෙනුවට ඇග පෙන්නිල්ලයි ඇග හෙල්ලිල්ලයි. මේ සේරම කරන්නේ තමන්ව වැලිඩේට් කරගන්න පුප්පපු ස්මාජ කඩතුරාවක් ඉස්සරහා. මේ හැම එකකම මමත්ත්වය පෙන්නනවා වගේ. මේ උනන්දුවෙන් මීට වඩා දෙයක් කරගන්න මේ හැමෝටම පුලුවන්. උවමනාවයි ඕන.
@Yjo15121
@Yjo15121 5 ай бұрын
අස්ලාම් පුතා ගැන වීඩියෝ එකක් බලාපොරොත්තු වනවා😊
@lalithkithsiri7204
@lalithkithsiri7204 5 ай бұрын
ඒ.කනේ දැන් පවිත්‍රාව රනිල් තෝරගත්තේ😊
@slmicro3857
@slmicro3857 5 ай бұрын
😅
@jagathfernando6433
@jagathfernando6433 5 ай бұрын
බොහොම ලස්සනට පැහැදිලි කලා.ස්තුතියි සේපාල්.👍🏼
@bertramdesilva7500
@bertramdesilva7500 5 ай бұрын
නුගත් නොදැත්තෝ දැන ගනිත්වා.. පැහැදිලි කිරීම විසිෂ්ටයි.
@thuppahigedonsujeewapushpa2090
@thuppahigedonsujeewapushpa2090 5 ай бұрын
සජිත් හිරුනිකාව තෝරාගෙන ඉන්නෙ (දැනුම ,මුක (කට)කල්‍යානිය)
@risinimarasinghe3016
@risinimarasinghe3016 5 ай бұрын
කුඩු ගැනද බුකී ගැනද දන්නෙ😂😂😂😂???
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 5 ай бұрын
පෙනුම විතරක් නෙවෙයි බලය සම්බන්ධයෙනුත් ඔය කතාව හරියටම හරි.. පහුගිය දවසක බල්ලො දෙන්නෙක් බිරුවෙ හිරු එකේ.. බලය තිබුණද දැනුම නැති නිසයි.. දැන් දැන් දේශපාලන සංවාද වලදී හදුන්නෙත්ති වැන්නවුන් එක්ක හැරෙන්න වත් බෑ ඔය කිසි කෙනෙකුට❤❤❤❤❤❤
@anulaedirisinghe3378
@anulaedirisinghe3378 5 ай бұрын
පොදුවේ සමාජ ස්තරයම ඛේදවාචකයක් තමයි ,ඉහල අය දැනුමින් පොශනය උනා නම් පහලට ඒවා කාන්දු වෙනවා ,ඒ අඩුව අපටත් තේරෙන වා. ඔබ මේ ගැන කතා කිරීම පිලිබදව ස්තූතියි .බුද්දිමතුන් නුදුරේම සමාජයේ ඉහල ට ඔසවා තබන කාලය ලග එනවා .ඒ ගැන බලාපොරොත්තු වෙන් ඉන්නවා.ජයවේවා ❤
@amunumullagamabasnayaka4167
@amunumullagamabasnayaka4167 5 ай бұрын
ඉතාම කාලෝචිත මාතෘකාවක්.ඔබගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි.
@GayaniGayanini
@GayaniGayanini 5 ай бұрын
අනිවාර්යයෙන් වෙනස් කල යුතුමයි .අපි නම් තේරුම් ගත්තා .යුද්ධයට බයවෙලා පලා ගිය මනුෂ්‍යයෙක්ව රටේ ජානාධ්පති කරනකොට.දැන්වත් මේ රට හරි ව්ධියට වෙනස් කරමු .
@tlp8049
@tlp8049 5 ай бұрын
ස්තුතියි ඔබට සේපාල්.
@rathnahabarakada5955
@rathnahabarakada5955 5 ай бұрын
හරි යට හරි . ඒ පස් සෙන් යන කන්ඩායම....අදහාගෙන ඉන්නෙ . අහෝ ශ්‍රීලංකා මාතා .....
@manelmorris4785
@manelmorris4785 5 ай бұрын
සේපාල පැහැදිලි කිරිම විශිෂ්ටයි. thank you.
@nehaliyanage2079
@nehaliyanage2079 5 ай бұрын
සේපාල් අයියෙ supper . Well said brother ❤❤❤❤
@fukuoka9695
@fukuoka9695 5 ай бұрын
THE SEPAL ❤❤👍👍
@anuradhabandara2487
@anuradhabandara2487 5 ай бұрын
නියමයි සුපිරි
@PiyasiriWithana
@PiyasiriWithana 5 ай бұрын
❤❤jayawewa AKD ❤️ ♥️
@shiranithimbiripolanovelin7507
@shiranithimbiripolanovelin7507 5 ай бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@AahokaDigol
@AahokaDigol 5 ай бұрын
👍👍👍 සහතික ඇත්ත කතාව
@ශාන්තජයලත්
@ශාන්තජයලත් 5 ай бұрын
මොනවා උනත් sepal මහත්තයෝ එකී ගෝඨාගේ ජිප් එකත් ගත්තනේ බුදු අම්මෝ ශ්‍රීලංකා තව ඔය එගේ දෙන්නෙක් හිටියනම් ලංකාවේ ණය ටික ගෙවන්න තිබ්බ😅
@japrsellahewa5642
@japrsellahewa5642 5 ай бұрын
Excellent revelation 👍 . Thanks Mr . Sepal Amarasinghe
@srilankanraja9338
@srilankanraja9338 5 ай бұрын
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪💪🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌
@sandamalianuradha878
@sandamalianuradha878 5 ай бұрын
Aththamai …..mr.sepal👍
@sanathkakulpura133
@sanathkakulpura133 5 ай бұрын
රතු ගුරු පාරේ... අගෙයි
@jayanthiwijesekera4400
@jayanthiwijesekera4400 5 ай бұрын
Excellent explanation ! Thank you Sepal. 🤗
@mahindakuruppuge
@mahindakuruppuge 5 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍
@ashokawijetunga5131
@ashokawijetunga5131 5 ай бұрын
ඔබ හරියටම හරි දියුණු රටවල මිනිසුන් ට පුදුම සාමාන්‍ය දැනුමක් තියෙන්නෙ ඒ රටවල පොඩි කාලේ ඉදන්ම දැනුම දෙන්නෙ practically පොඩි ළමයෙක් ගෙන් මොනව⁣ෙ හරි ඇහුවත් පුදුම විදියට පැහැදිලි කරන්න පුලුවන් එයාලා රවටිවන්න බැ අපේ රටො තිතියෙන්නේ සෝබනය විතරයි ස්තුතියි ඔබට මෙි ගැන කිවට මෙි සමාඡ යේ ගොඩක් තැන් වල දැනුම වඩන දේ කතා කරන කොට එයාලට යාළුවෝ ත් අඩුයි කැමති නැ
@induminiliyanage7720
@induminiliyanage7720 5 ай бұрын
ඉස්සර පියුමිගෙ ඇදුමකට කවුරුහරු ඇදක් කියල කමෙන්ට් එකක් දැම්මත් පියුමි ෆයර් වෙලා හොද ඒවායෙන් බැනල ගේම ඉල්ලනවා,,ඒත් දැං පියුමිගේ හැම වීඩියෝ එකටම කලුසල්ලි සුදුකරන මනි ලොන්ඩරිය කියල හැමෝම කමෙන්ට් කරනවා,,දැං සංවිදානෙකිං ගිහිල්ලා පැමිනිල්ලකුත් දාලා තියෙනවා පියුමිගෙ කලුසල්ලි සුදුකරන ගේම් එක ගැන,,ඒත් පියුමි නෙවෙයි මේ වෙනකං කට ඇරියෙ,
@LKVlog-pp5nb
@LKVlog-pp5nb 5 ай бұрын
ඔබතුමා පැහැදිලි කරන්නේ ඇත්ත. සහ යථාර්ථය යි...... මේ වීඩියෝ තැනක කිව්වා මේක වෙනස් කරන්න ඕනේ කියලා. ඒක කරන්න බැරි දෙයක් නෙවෙයි අමාරු දෙයක්. කොටින්ම කියනවනම්..... වෙනස් කරනවාට වඩා ලේසියි.... සිය දිවි නසා ගැනීම.😢😢😢😢
@gaminivitharanagamage7798
@gaminivitharanagamage7798 5 ай бұрын
Niyamaisepal❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dreamflixstudio1673
@dreamflixstudio1673 5 ай бұрын
සේපාල් පියුමි හංසමාලි රාජපක්ෂලගෙ කලු සල්ලි සුදු කරනවා. බික අශේනයා Mr කොත්තු කාරයා ආයි අර මියුසිකල් ගහපු හාදයා මුන් සෙට් එකම ඒක කරන්නේ.🥲😒
@ambanagesudhrmika1864
@ambanagesudhrmika1864 5 ай бұрын
කතාව සහතික ඇත්ත
@krishanalexander
@krishanalexander 5 ай бұрын
Very true Sepal.
@lakshmanwickremasekera9534
@lakshmanwickremasekera9534 5 ай бұрын
Your speeches are always good, but this time it's so valuable. 👌
@dayanvidanage9456
@dayanvidanage9456 5 ай бұрын
Great Sepal
@nayaniishful
@nayaniishful 5 ай бұрын
I learn something from your videos everyday and its amazing❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 5 ай бұрын
Thank you so much Sir❤❤❤❤❤❤
@malathikarunarathne4810
@malathikarunarathne4810 5 ай бұрын
Exactly true
@dilkishama5230
@dilkishama5230 5 ай бұрын
💯💯💯💯💯💯💯
@siripalaathukoralage8171
@siripalaathukoralage8171 5 ай бұрын
❤❤❤
@indunadason301
@indunadason301 5 ай бұрын
You are the most wise person I have ever seen ❤
@KamalatissaDeSilva
@KamalatissaDeSilva 5 ай бұрын
Priceless thoughts; excellent updates Sepal. ❤❤
@chitraabeywardena8974
@chitraabeywardena8974 5 ай бұрын
Very correct. Kohoma hari wenas karamu ❤.
@darshiranasinghe4771
@darshiranasinghe4771 5 ай бұрын
Actually I agree with you .🧭🧭🧭🧭🧭👍👍👍👍👍🙏🙏🙏🙏
@Kamini69-p4f
@Kamini69-p4f 5 ай бұрын
පියුමිගෙ පපුව හොඳයි 😀😀
@RohanaCANADA
@RohanaCANADA 5 ай бұрын
මේ වාගෙ video වලින් තමයි සුද්ද කරන්න ඔන. But I am not sure 🤔 to say what percentage understand this type of program.
@sarathabeysinghe6591
@sarathabeysinghe6591 5 ай бұрын
" DENUMA EHERENAVA" " penuma veherenava " So beautiful 😂
@Ashe1479
@Ashe1479 5 ай бұрын
Mr.Sepal❤
@chethamindinu3192
@chethamindinu3192 5 ай бұрын
ස්තුතියි ඔබට ජය වේවා❤❤❤
@shamikadesilva5995
@shamikadesilva5995 5 ай бұрын
Very well said 👍👍
@manojpemarathna2028
@manojpemarathna2028 5 ай бұрын
ස්තුතියි...
@jeevanarajaratne1010
@jeevanarajaratne1010 5 ай бұрын
👍👍👍
@rasikathushariperera9138
@rasikathushariperera9138 5 ай бұрын
පියුමි හිතාගෙන ඉන්නෙ ලොකුවට පස්සයී තන් දෙක වාචල කටක් එක්ක ජීවත්වන මෝඩ ගහක් ඕකුන් රටට ශාපයක්
@risinimarasinghe3016
@risinimarasinghe3016 5 ай бұрын
You are 100% correct Dear Mr Sepal......Thank you so much...❤❤❤❤❤❤❤❤
@jayasiriranathunga5813
@jayasiriranathunga5813 5 ай бұрын
Excellent explanation...! Knowledge is very necessary in modern society.. If anybody wants to aquire knowledge, almost everything is available on line... ❤😅
@silvag9383
@silvag9383 5 ай бұрын
🇱🇰☝️
@SundaleFoodcity
@SundaleFoodcity 5 ай бұрын
Good explanation!
@Dharmadasa-c4h
@Dharmadasa-c4h 5 ай бұрын
ඇත්ත........................! කටයි : පුකයි : පපුවයි පොත්තයි තිබ්බට මදි. මොළෙත් උකුණු පුකක් තරම් වත් තියෙන්න ඕනෑ.....................!!!!!!
@sandrakur2482
@sandrakur2482 5 ай бұрын
👍👍👍💯💯❤️
@sn9966
@sn9966 5 ай бұрын
කුමාර තිරිමාදුර සරසවිය එක්ක කරලා තියනවා වැඩසටහනක්.ඒ වීඩියෝ කෑල්ල දැකලා ඇති හැමෝම.ඒකෙ කොටට ගහන් එන නිලියො ගැන කියලා තියනවා..ගිය සතියෙ ITN චැට් ඇන්ඩ් මියුසික් එකට නිලියක් ආවා ඒ වගේම කොටට ඇදලා.තිරිමාදුර අයියා එයා එක්කම ලග හිටියා වර්නනා කර කර. දැන් ප්‍රශ්නෙ තමයි, කුමාර බීලා කතා කලේ කොයි වැඩසටහනේද කියලා...😂😂😂
@sn9966
@sn9966 5 ай бұрын
නැන්දි අනේ නැන්දි😂😂😂
@judehiroshi3677
@judehiroshi3677 5 ай бұрын
💯💯
@chamodjayashanka8604
@chamodjayashanka8604 5 ай бұрын
🔥🔥
@PiyasiriWithana
@PiyasiriWithana 5 ай бұрын
What you said is true
@ajithjayasooriya8454
@ajithjayasooriya8454 5 ай бұрын
බරපතල මාතෘකාවක් සේපාල්... ඊයේ හිටිය එකාම නම් අදත් ඉන්නේ කුමන ඵල, මිනිස්සු යාවත්කාලීන (update) වෙන්න ඕන..කස්ටිය එක්ක අඩියක් ගනනකොට ඕක ඉස්මතු වෙනවා... අනෙකාට ඇහුම්කන් දෙන්න දන්නේ නැහැ, උගේ කතාව අහන්න ඕන ,ඌ දන්නා මඟුලකුත් නැහැ , කොටින්ම බොන්න දන්නෙත් නැහැ..ඒ තත්වය වහ ගන්න කරටි කැඩෙන්න ගහනවා, එතකොට කිව්ව හැකි නේ ඒ මම නෙමෙයි alcohol කියලා... ලොකු ඛේදවාචකයක් එතනත් තියෙනවා .. ඒ ගැනත් programme එකක් කරානම් හොඳයි...
@Lata-hs7tt
@Lata-hs7tt 5 ай бұрын
සහතික ඇත්ත කතාව ❤❤❤❤
@rlalinilidstoem3348
@rlalinilidstoem3348 5 ай бұрын
You are 1oo %correct. By reading npp comments i Understood. At that moment i loose my temper and i reply the same. Thank you for Sharing it dear sir. Have a great day. From Sweden.
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@hamferd6398
@hamferd6398 5 ай бұрын
Thanks 👍
@NimalPerera-t5h
@NimalPerera-t5h 5 ай бұрын
👍👍 ❤❤
@Amarathunge
@Amarathunge 5 ай бұрын
ස්තුතියි .....
@AnandaKarunarathne-z3x
@AnandaKarunarathne-z3x 5 ай бұрын
ඔබේ කතාව හරියටම හරි අප ආයතනයේ .අවුරුදූඋලලේදී ඔබ කියූ දේ පැහැදිලිව පෙනුනි පිලිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්න (1)ලංකාවේ ජනාධිපති කීවෙනිද (2)ඉන්දියාවේ නිදහස් අරගලයටනායකත්වය දුන්කෙනා (3)කොළඹ 7 ට .අතීතයයේ හදුන්වපු ප්‍රසිද්දනම මෙවැනි ප්‍රශ්ණ එකකටවත් පිලිතුරු දීමට නොහැකිවීම සනාථ කරන්නේඔබගේ පැහැදිලි කිරීමයි
@Ak19918
@Ak19918 5 ай бұрын
💐
@Hometutor6558
@Hometutor6558 5 ай бұрын
Good luck our future Minister of Education-Sri Lanka!
@pradeepkumara4694
@pradeepkumara4694 5 ай бұрын
Good ❤
@chamindajayasundara5814
@chamindajayasundara5814 5 ай бұрын
සුපිරි කතාව ❤
@nadeeubayathilake4576
@nadeeubayathilake4576 5 ай бұрын
Excellent content👍✅✅✅ Well explained to the point👍✅✅✅ Excellent selection of realistic topic, specially for current Sri Lankan youth and adults!👍✅✅✅ Our hats off and respect for raising awareness of Sri Lankan community regarding development of knowledge and personal skills!👍✅✅✅ Sri Lankans MUST compete with global community not only by their beauty, but also their knowledge and skills!👍✅✅✅ More importantly, improve your discipline, ethics, and personal knowledge👍✅✅✅ My blessings to Mr. Sepal 💐 Keep up your excellent content creations👍✅✅✅ Thanks
@sanjayafernando9944
@sanjayafernando9944 5 ай бұрын
🤜
@karmennagitha
@karmennagitha 5 ай бұрын
Zombie Ranil, Rajapaksha hatikaraya, Tiran, Deshabandu, Sirisana and Sajith all of them are Balu Ralla.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 5 ай бұрын
චන්දිමාල් පියුමි ලා එංගලන්තයේ පදිංචි වෙන්න ඉන්නේ දැන්ම එයාලා ගේ තත්ත්වය තමයි පෙන්වන්නේ
@evanakuratiya65
@evanakuratiya65 5 ай бұрын
මගේ ඇග මට ඕන නිසා පෙන්නන ඇය දැනුමත් පෙන්නුව ..😂
@niroshaperera3405
@niroshaperera3405 5 ай бұрын
So sad about our country
@LalPremathilaka-g3b
@LalPremathilaka-g3b 5 ай бұрын
උන්ට නම් anesly berti ලගෙ කොමඩි පෙන්නන්ඩ ඕනේ
@poshithapathirana4282
@poshithapathirana4282 5 ай бұрын
මුන්ගේ negative marketing ද......,.?
@basanje8737
@basanje8737 5 ай бұрын
අපේ රටේ විතරක් නොවේ අද ලෝකයේ හරි අධ්‍යාපනයක් නැති මුදල් යහතීන් තියෙන වීශේෂයෙන් තරැණ පරම්පරාව Dumb,
@VNanayakkara
@VNanayakkara 5 ай бұрын
Specifically this particular girl posts her pictures thousand times on facebook, from every nook and cranny. Actually it’s really sad, when they show their stupidity on social media.
Я сделала самое маленькое в мире мороженое!
00:43
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 22 МЛН
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 6 МЛН
'' අමු සිංදු උයාගෙන කාපු හැටි...''
24:52
3 Minutes - SEPAL AMARASINGHE
Рет қаралды 91 М.
'' රාජපස්ස නිකායේ ගුරු තරුව සමුගනී...''
21:37
Я сделала самое маленькое в мире мороженое!
00:43