ආචාර්ය ගයනි රණසිංහ | බුද්ධ භාවනා 2025-01-06

  Рет қаралды 12,005

පරම නිබ්බාන ධර්මායතනය

පරම නිබ්බාන ධර්මායතනය

Күн бұрын

Пікірлер: 75
@InnocentNightSkyline-kv4co
@InnocentNightSkyline-kv4co 17 күн бұрын
ඔබ තුමිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා සාදු 🙏🙏🙏🙏 ඉතුරු මග පල වහ වහා පූර්ණය කර ගැනීමට ලැබෙත්වායි අධිට්ඨානය කරමි.සාදු සාදු 🙏 සාදු 🌹🙏🙏🙏🙏🙏🙏
@deepanigamage2975
@deepanigamage2975 16 күн бұрын
උත්තමාවිය පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@udeshikakonara5027
@udeshikakonara5027 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 නිවන් දකින්නට පිංපිරෑ මිනිසුන්ගේ නිවන උදෙසාම ඉටුකරන උතුම් යුග මෙහෙවර ඉටුකරන්නට තව තව ශක්තිය ධෙෙර්ය ලැබේවා...අැති සෑම බාදාවක්ම ඉවත්ව මඟ සුව පහසු වේවා..සහ පිරිවර වැඩි වේවා....සියලුදෙනාටම යහපතම වෙිවා..අරියඋත්තමාවියට කායික නීරෝගි සුවයම වේවා...🙏🙏🙏🙏🙏🙏
@sisiranaweera9672
@sisiranaweera9672 7 күн бұрын
ඔබ තුමියට නිදුක් නිදුක් නිරොගි සුවය වේවා .
@සුවපත්වේවා
@සුවපත්වේවා 16 күн бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්...🌼 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!! 🙏🙏🙏
@Nbo8e
@Nbo8e 17 күн бұрын
ඔබ තුමියට නීරෝගී සුව අධිෂ්ඨාන කරමි.❤🙏
@UdakumbureRajamanthreegnanatll
@UdakumbureRajamanthreegnanatll 7 күн бұрын
ඹබ තුමියට මාගේ නමස්කාරය වේවා❤❤❤❤❤
@sisiranaweera9672
@sisiranaweera9672 7 күн бұрын
ඔබ තුමියට නිදුක් නිරොගි සුවය වේවා .
@IreshaniPushpalatha
@IreshaniPushpalatha 17 күн бұрын
දීර්ඝායු සහ නිරෝගිබව ඔබ තුමියට අධිටිඨාන කරමි
@KusumVidanapathirana
@KusumVidanapathirana 17 күн бұрын
ඔබ තුම්‍ යට නිරොගි සුව අදිටන් කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@deepaperera4595
@deepaperera4595 17 күн бұрын
පින්වත් අරිය උත්තමාවියගේ ඊයේ දින විශ්වයට මුදා හරිණ ලද ඒ විශ්මිත දේශනාව පින් පිරූ බොහෝ උත්තමයින්ට ශ්‍රවණය කරන්නට හේතු ප්‍රත්‍ය සැකසේවා! එය දේශනා ප්‍රාතිහාර්යයක්මයි🙏 ආශ්චර්යක්මයි 🙏 මේ මනුෂ්‍ය ජීවිතය විඳවන්නට නොව විඳින්නට, නිවීම මිදීම තුළින් සැනසීමක් ලබන්නට අන් අයට මාර්ගය පාදා දෙන ගෞරවනීය ඔබතුමිය ගේ දෙපා සිඹ අධිෂ්ඨාන කරමි... ඔබතුමියට නිදුක් නිරෝගී සුවයම...🙏 තව තවත් පින් පිරූ මිනිස්සුන්ට මේ දහම් හඬ ශ්‍රවණය වෙත්වා.. අභිමුඛවම දේශනා ශ්‍රවණය කරන්නට පින පෑදේවා, 🙏🙏🙏🙏
@PrabashPramuditha2014
@PrabashPramuditha2014 17 күн бұрын
අපගේ පිනට පහළ වු අරිය උත්තමාවියනී ...මේ ජාතොයේම අරහත් ඵළයෙන් නිවී සැනසේවා....!🙏🙏🙏🙏
@ambegodakumari3436
@ambegodakumari3436 16 күн бұрын
🙏🙏🙏
@සුවපත්වේවා
@සුවපත්වේවා 16 күн бұрын
🙏🙏🙏
@menikedissanayake3004
@menikedissanayake3004 16 күн бұрын
🙏🙏🙏🙏
@Mahisha8984
@Mahisha8984 15 күн бұрын
🙏🙏🙏🙏
@SarojiniSeneviratne
@SarojiniSeneviratne 15 күн бұрын
Utgtgamaviyanta mae jeewithaya kerawala arihathpalayatama pathvi Nivan suwayama labewa. Nivanama avabodha wewa.
@Nbo8e
@Nbo8e 6 күн бұрын
ගෞරවනීය අරිය උත්තමාවියට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.🙏🙏🙏
@WinithaLakmali
@WinithaLakmali 16 күн бұрын
අරිය උත්තමාවියනි පරම නිබ්බාන සුවයෙන් ම සුවපත් වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@KeerthiAbe
@KeerthiAbe 16 күн бұрын
පරම නිබ්බාන සුවයෙන් ඔබ තුමිය සුවපත් වේවා🙏🙏
@kaveeshavishwajini9084
@kaveeshavishwajini9084 17 күн бұрын
යහපතක්ම වේවා🙏🙏🙏 උතුම් නිවනම ලැබේවා 🙏🙏🙏
@SHapuhaluge
@SHapuhaluge 14 күн бұрын
අරිය උත්තමාවරියට නිරෝගි සුවය ලැබේවා!!! දීර්ඝායුෂ වේවා.!!! 🌷🙏🌷🙏🌷🙏
@PushpamalaIllukwela
@PushpamalaIllukwela 13 күн бұрын
Excellant explanation. Madam
@sarathkumara3574
@sarathkumara3574 10 күн бұрын
ඔබතුමියට මාගේ නමස්කාරය වේවා
@pramithayapa6452
@pramithayapa6452 16 күн бұрын
සුවපත් වේවා අරිය උත්තමාවියනි
@KanchanaNimali-g9x
@KanchanaNimali-g9x 5 күн бұрын
Theruwan saranai obathumiyata
@mangalikawanasundara5920
@mangalikawanasundara5920 17 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා අධිෂ්ඨානය කරමු
@NimaliSarnalatha
@NimaliSarnalatha 14 күн бұрын
Suwapath wewa ariya uththamawiyani
@PriyanthaRathnashree-h3b
@PriyanthaRathnashree-h3b 15 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමියගේ දේශනාව මම අද තමා පළවෙනි වතාවට ඇහුවේ මොකක්ද කියලා දන්නේ නැහැ. නිකන් පොඩ්ඩක් අහනවා කියලා හිතාගෙන ඇහුවේ දේශනාව ඉවර වෙන්න ඔන්න මෙන්න වෙලාව බලන විට පැය දෙහෙකුත් ගිහිල්ලා මට මොකක් උනාද කියලා මම්ම කල්පනා කලා හොඳ දේශනාවකි මෑණියන්ට මේ වගේ දේශනා තව තවත් පවත්වා මිනිස්සු යහමගට ගන්න ශක්තිය දහිරිය ලැබේවා මාගේ ගෝතම සමන බුදුරජාණන් වහන්සේගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා
@swarnak900
@swarnak900 16 күн бұрын
අරිහත් බව ලැබෙවායි අධිෂ්ඨාන කරමි.
@NadunRaweendra
@NadunRaweendra 16 күн бұрын
Oba thumiyata boho pin. Parama nibbana suwayen suwa path wewa.
@anuruddhamahanama1866
@anuruddhamahanama1866 17 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nallaperumarupa5962
@nallaperumarupa5962 17 күн бұрын
Ariya thumiyata Niduk Nirogi Suwaya Adishtana Karami 🙏🙏🙏🙏🙏🙏🌺🌸🌼
@NadunRaweendra
@NadunRaweendra 15 күн бұрын
Siyalu sawath wayoo parama nibbana suwayen suwa path wewa.
@PriyanthiPriyanthi-x8f
@PriyanthiPriyanthi-x8f 16 күн бұрын
සුවපත් වේවා..
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 16 күн бұрын
Sadu Sadu Sadu!!! Ariya uththamaviyani oba thumiya kayika suwayen suwapath wewa!!! Deergayu wewa!!!
@PreemaWijewardana
@PreemaWijewardana 17 күн бұрын
සාදු සදු සදු ! ! !
@SisiraMaduwage-v5c
@SisiraMaduwage-v5c 17 күн бұрын
🙏🙏🙏🙏Uthamawiy arihath bawa labewa
@Thegardner-t2y
@Thegardner-t2y 10 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nkpchathura5780
@nkpchathura5780 15 күн бұрын
1:41:39 අරහත් උත්තමාවියනි ඔබ තුමියට නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමින් මමද සියලු ලෝකවලසියලූ සත්වයෝ සූවපත් වෙවා කියලා අධිස් ඨාන කරමි....
@vinolideepika1375
@vinolideepika1375 3 күн бұрын
දැවී ගිනි ගන්නාවූ ලෝක සත්වයා හට මේ දහම් සිසිලස පැතිරවීමට ඔබතුමියට කායික නිදුක් නිරෝගි සුවපත්භාවයම අත් වේවා!!!
@SumanaVithanage-bq8tz
@SumanaVithanage-bq8tz 3 сағат бұрын
අරිය උත්තමාවිය නිදුක් නීරෝගී භාවය අධිෂ්ඨාන කරමි එම ආත්මයෙහි ම නිව් ම ලැබෙවා
@nilminiperera6869
@nilminiperera6869 17 күн бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@keerthilathadewawansha9273
@keerthilathadewawansha9273 17 күн бұрын
🙏🙏🙏💐
@SudammachariniPelenwatthe
@SudammachariniPelenwatthe 11 күн бұрын
🌅🙏🌅🌅🌅🌅🙏🌅🌅🌅
@kalyaniperera2955
@kalyaniperera2955 17 күн бұрын
❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sajeewanimanjula8366
@sajeewanimanjula8366 17 күн бұрын
🙏🙏🙏
@SunetraFernando-m8d
@SunetraFernando-m8d 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanibatuwita8614
@sriyanibatuwita8614 17 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@praveenanishadi3877
@praveenanishadi3877 17 күн бұрын
❤❤❤❤
@renukasmanmalee4867
@renukasmanmalee4867 17 күн бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@P.Y.P.T-y3i
@P.Y.P.T-y3i 16 күн бұрын
මෙම දේශනාවේ පොඩි නිවැරදි කිරීමක් කරන්න තියෙනවා. ඒක පිළිගන්න එක නොපිළිගන්න එක ධර්මාවබෝධය පිළිබඳව ප්‍රශ්නයක් මිසක් ,ඒක වෙන කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න හොඳ නෑ, මේකේ සමුදයංච ,අත්තංගමංච, ආශ්වාදඤ්ච ,ආදීනවංච ,නිස්සරණංච. කියන එකේදී මේ ආශ්වාදය ලබන්න ගියොත් කෙනෙක් අනිවාර්යෙන්ම මේ සංසාර රෝගයේ පැටලෙන එක පැටලෙනවාමයි. ඒ නිසා තමයි බුදුපියාණන් වහන්සේ දේශනා කරේ ,ආස්වාදය ලබන්න කලින් මිදී නිදහස් වීමට තමයි මේ බුද්ධ පරියායේ බුදුපියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ දේ ගැන බොහෝ දෙනා ටිකක් අවධානයෙන් ගැඹුරින් මෙනෙහි කරනවා නම් වඩාත්ම හොඳයි, මොකද උදාහරණයක් වශයෙන් දුන්නොත්, ජීවිතේ විවාහයක් කරගන්න යන කෙනෙක් ,ඒ කසාද ජීවිතේ, ආස්වාදය ලබන්න ගිහින් පැටලුනොත්, ඒ කෙනාට නැවත ආස්වාදය විඳිනවා මිසක් නිස්සරණය නිබ්බානය කරගන්න බෑ.ඒ නිසා එතන බොහෝ දෙනා ගැඹුරින් මෙනෙහි කරනවා නම්, තමන්ගේ ධර්මාවබෝධයත් එක්ක තමන්ට පුළුවන් එය නිවැරදි කරගන්න,
@samsonkularatne2009
@samsonkularatne2009 16 күн бұрын
කෙටියෙන්ම කියනවනමි මෙි විපරිනාම ධමිමය .මෙතුමිය කියනදේ හරි.
@vidathbrother1348
@vidathbrother1348 17 күн бұрын
kamasukallikanuyogo dukko hini gammo prthukjanayo budun wahanse
@juneperera4878
@juneperera4878 17 күн бұрын
🤍🙌
@PriyanthiRodrigo-p8r
@PriyanthiRodrigo-p8r 5 күн бұрын
මි ලග දිනය කවදාද
@deepaperera4595
@deepaperera4595 4 күн бұрын
ජනවාරි 25 සෙනසුරාදා මොරටුව ශ්‍රී පාලි ශාලාව උදේ 8.30 සිට 11.30 පෙබරවාරි 3 සදුදා මීරිගම පරම නිබ්බානයතනය දවල් 12 45 සිට 2.45 දක්වා
@nilukshi2268
@nilukshi2268 16 күн бұрын
ඔබ තුමිය මුන ගැහෙන්නෙ කොහොමද
@deepaperera4595
@deepaperera4595 4 күн бұрын
ඊළඟ දේශනා වලදී එතුමිය හමුවිය හැක. ජනවාරි 25 සෙනසුරාදා මොරටුව ශ්‍රී පාලි ශාලාවේදී උදේ 8.30; සිට 11 .30 දක්වා පෙබරවාරි 3 සඳුදා දවල් 12.45 සිට 2.45 දක්වා සුවපත් වේවා...
@deepaperera4595
@deepaperera4595 4 күн бұрын
පෙබරවාරි 3 සදුදා මීරිගම පරම නිබ්බානායතන 12.45 සිට 2.45 දක්වා
@AshikaPerera-z2l
@AshikaPerera-z2l 17 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@subashisithara8953
@subashisithara8953 17 күн бұрын
🙏🙏🙏🙏🙏
@salonsasra
@salonsasra 13 күн бұрын
සුවපත් වේවා...
@priyankaadissanayaka1109
@priyankaadissanayaka1109 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@HarshiHarshimadubashini
@HarshiHarshimadubashini 9 күн бұрын
❤❤
@nilmini-tx1vg
@nilmini-tx1vg 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemamaliranawake8663
@hemamaliranawake8663 17 күн бұрын
🙏🙏🙏
@juneperera4878
@juneperera4878 17 күн бұрын
🙏🙏🙏
@chandranigomis9957
@chandranigomis9957 17 күн бұрын
🙏🙏🙏
@buddhiniperera5039
@buddhiniperera5039 17 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 17 күн бұрын
🙏🙏🙏
@leenawijesingha8196
@leenawijesingha8196 16 күн бұрын
🙏🙏🙏
@lalithaserasinghe1664
@lalithaserasinghe1664 16 күн бұрын
🙏🙏🙏
@kiramgeamarasena8329
@kiramgeamarasena8329 15 күн бұрын
🙏🙏🙏
@wasanthasenavirathne6597
@wasanthasenavirathne6597 14 күн бұрын
🙏🙏🙏
ඔබට  ඤාතීන් ලැබී ඇති ආකාරය
31:45
සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA
Рет қаралды 12 М.
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
ආඬිඅම්බලම සිරිසද්ධම්ම දේශනාව (2025.01.02) | ගමින් ගමට
1:56:43
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 10 М.
ආචාර්ය ගයනි රණසිංහ |  බුද්ධ භාවනා 2024-12-22
2:09:44
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 15 М.
මීරිගම පරම නිබ්බාන ධර්මායතනයේදි 2021-01-10 වන දින සිදුකල ධම්ම දේශනාව
1:33:03