2025 ලග්න පලාඵල | 2025 Lagna Palapala | Dr.Ajith MaddumaArachchi | Subasetha Tv| 2025 ජ්යෝතිෂ පලාඵල

  Рет қаралды 3,940

Subasetha Tv

Subasetha Tv

Күн бұрын

Пікірлер: 26
@diliniherath3832
@diliniherath3832 24 күн бұрын
ඔබතුමා කිව්ව අනාවැකි නම් වැරදිලා නෑ..මගෙ හඳහන බලලා මට හරියනවා ,මං දියුණුවන බව කිව්වම එදා වේල හොයාගන්නවත් විදියක් නැතුව හිටපු මම හිතින් හිනා වුණා.. ඔබතුමා කියපු විදිහටම,නමුත් මං නොහිතපු විදිහට මගෙ ජීවිතේ වෙනස් උනා..දැන් ලක්ෂ හය හතක් මාසිකව උපයාගන්නෙ ඔබතුමා පෙන්වපු මාර්ගය ඔස්සේ ගිහින්.. හඳහන් පරීක්ෂාව විතරක් නෙමෙයි..ඔබතුමා මනෝ චිකිත්සකයෙක්..ඔබ ළඟට පැමිණෙන සියලු දෙනාට ඔබ යම්කිසි ධනාත්මක කරුණු රාශියක් දායාද කරනවා.. ඔබතුමාගේ සේවයට විශ්වයේ නිරන්තර ආශීර්වාදය ලැබේවා..ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..🙏🙏
@ThamaraDamayanthi-g4q
@ThamaraDamayanthi-g4q 17 күн бұрын
මන් ඉතාම අසරන තත්වයක තාමා තවම ඉන්නෙ ඉඩමවත් තවම විකුනා ගන්න බැරි වුනා බලමු ඔබ තුමා කියන විදිහට මට වාසනාවක් 🙏🙏
@PranithaChandani-l6p
@PranithaChandani-l6p 26 күн бұрын
සර්ගේ ලග්න පලාපල ඇත්ත🙏 තෙරුවන් සරනයි සර් 🙏
@SubasethaAstrologyCentre
@SubasethaAstrologyCentre 26 күн бұрын
That’s true
@ramanidevika7624
@ramanidevika7624 25 күн бұрын
Tharuwan සරණයි sar
@WijayaAlahakoon-w6r
@WijayaAlahakoon-w6r 25 күн бұрын
Sir kiyanne atta thanks sir
@kavindusanjeewa6181
@kavindusanjeewa6181 25 күн бұрын
@Travel.sri.lankath3
@Travel.sri.lankath3 26 күн бұрын
Theruwan saranai sir Sirge 2025 lagna palapala enakam apith balan hitiye
@nishadyachamodi4596
@nishadyachamodi4596 21 күн бұрын
වෘශ්චික ලග්න අයටත් අනිත් අය හොඳ කියනවා මෙයා ගොඩක් අසුභ පැත්ත කියන්නෙ. අනේමන්දා
@SubasethaAstrologyCentre
@SubasethaAstrologyCentre 26 күн бұрын
@maheshikadilhani8670
@maheshikadilhani8670 26 күн бұрын
Sirge lagna palapala enakam, balan hitiye
@nimalchandrasiri4396
@nimalchandrasiri4396 25 күн бұрын
Mama makara upandina dinaya maga martin 29
@nimalchandrasiri4396
@nimalchandrasiri4396 25 күн бұрын
Mama makara
@KasunBandara-l2j
@KasunBandara-l2j 25 күн бұрын
ඔක්කොම හොදයි කියනකොට කටකෙට මෙයා හොද නෑ කියනවා අනේ මන්දා
@SubasethaTv
@SubasethaTv 24 күн бұрын
@KasunBandara-12j ​​⁠ මිශ්‍රඵල කියන්නේ වසරම අශුභයි කියන එක නොවෙයි. මාර්තු 29 සෙනසුරු 8 වැන්නෙන් 9 වැන්නට ගමන් තරමක් ශුභයි. සෙනසුරු 9 වැන්න වූ භාග්‍යස්ථාන ගත වීම ශුභයි කියලා කියන්න බැහැ.
@kpproperty
@kpproperty 25 күн бұрын
කටක ලගනයට වසරම හොද නෑ කියන්නෙ මෙයාම විතරයි ... මාර්තු 29න් පස්සෙ හොදයි කියලා අනෙක් අය නම් කියන්නේ
@littlec3478
@littlec3478 25 күн бұрын
ඒක තමා මාත් මේ බැලුවේ.මාත් කටක මේ බලාගෙන ඉන්නෙ මොකක් හරි සහනයක්.අනික් හැමොම හොදයි කියන්නෙ.මෙයා ඔක්කොම නරකමයි කියන්නේ.අයියෝ..ජීවිතේ එපාම කරවනවනේ.
@SubasethaTv
@SubasethaTv 24 күн бұрын
මිශ්‍රඵල කියන්නේ වසරම අශුභයි කියන එක නොවෙයි. මාර්තු 29 සෙනසුරු 8 වැන්නෙන් 9 වැන්නට ගමන් තරමක් ශුභයි. සෙනසුරු 9 වැන්න වූ භාග්‍යස්ථාන ගත වීම ශුභයි කියලා කියන්න බැහැ.
@SubasethaTv
@SubasethaTv 24 күн бұрын
@@littlec3478 මිශ්‍රඵල කියන්නේ වසරම අශුභයි කියන එක නොවෙයි. මාර්තු 29 සෙනසුරු 8 වැන්නෙන් 9 වැන්නට ගමන් තරමක් ශුභයි. සෙනසුරු 9 වැන්න වූ භාග්‍යස්ථාන ගත වීම ශුභයි කියලා කියන්න බැහැ.
@kpproperty
@kpproperty 24 күн бұрын
@@SubasethaTv අනෙක් අයගේ ඒවා බලන්නකෝ, ඒ අය හැමෝම යම් සුභ ප්‍රමාණයක් කියනවා... ඔබ කියන්නේ වෙනම කතාවක්... ජෝතිෂය එකක් නම් සමානව කියවෙන්න ඕනා නේද ..
@Travel.sri.lankath3
@Travel.sri.lankath3 24 күн бұрын
​@@kpproperty Oya ehema kiyanna EPA methuma anek Aya wage newei kiyana eka hariyatama kiyanawa. Aneka Jotheeshya geana lankawema Inna supirima weddek. Aneka kataka lagne gena methuma kiyanawa Mishra pala thiyenawa kiyala. Anika puda puja thiyala apala nethi karaganna puluwan kiyala kiyanawa ne. Oya nikamata methuma lagata hadahan balanna yannako, aye kawadawath oya wena kenek gawata yanne nehe. Jotheeshya wishwasa nokarapu Aya pawa methuma lagata gihilla, Jotheeshya puduma widhihata wishwasa karanawa. Anna e wage kenek ethuma.
@nelithagamlath3536
@nelithagamlath3536 24 күн бұрын
❤️❤️❤️
@kpproperty
@kpproperty 25 күн бұрын
කටක ලගනයට වසරම හොද නෑ කියන්නෙ මෙයාම විතරයි ... මාර්තු 29න් පස්සෙ හොදයි කියලා අනෙක් අය නම් කියන්නේ
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН