Рет қаралды 213
සක්‍රීය ඊසාන දිග මෝසම හේතුවෙන් 2025 ජනවාරි 30 දින අළුයම් කාලයේ පදියපැලැල්ල , මන්දාරම්නුවර ආශ්‍රිත ප්‍රදේශවලට ඇදහැලුන ධාරාණිපාත වර් ෂාව හේතුවෙන් බෙලිහුල්ඔයෙහි ජල මට්ටම පැය කිහිපයක් ඇතුලත මීටර් 60 - 70 ආසන්න මට්ටමකින් ඉහලයාම නිසා බෙලිහුල්ඔය - රන්දෙණිගල ජලාශයට එකතුවන ලැමසූරිය ප්‍රදේශයේ , ඔය ආසන්නයේ පිහිටි වෙල්යාය හානියට පත්ව තිබූ අයුරු.