2025 February Kumbha Lagna Palapala , 2025 පෙබරවාරි ලග්න පලාපල කුම්භ ලග්නය

  Рет қаралды 14,177

Neth Ambara - නෙත් අඹර

Neth Ambara - නෙත් අඹර

Күн бұрын

2025 February Kumbha Lagna Palapala , 2025 පෙබරවාරි ලග්න පලාපල කුම්භ ලග්නය

Пікірлер: 63
@සිකාතමයි
@සිකාතමයි 3 күн бұрын
බුදු සරනයි ❤
@nethambara
@nethambara 3 күн бұрын
තෙරුවන් සරනයි 🙏🙏
@AjithAththaragama-rn2rs
@AjithAththaragama-rn2rs 11 күн бұрын
මමත් කුම්භ,,,,බලමු,මේ වසරේ මොකද වෙන්නෙ කියලා
@IndraniManike-v3i
@IndraniManike-v3i 10 күн бұрын
මමත් කුම්භ ලග්නය මේවනුරැ යහපතක් වෙලා නැහැ හොදයි කියලා කියන දවසක් නැහැ ..බලමු ඔබතුමාට තෙරැවන් සරණයි
@nethambara
@nethambara 10 күн бұрын
මේ තියෙන්නේ පොදු ලග්න පලාපල යක්, තෙරුවන් සරනයි 🙏🙏
@asokaamarasinghe9991
@asokaamarasinghe9991 9 күн бұрын
😊😊pp 😊😊 Pp P😊 Pp Ppppp😊😊😊p P Pppp Pp P P P P😊 P😊😊
@champikarandunu4332
@champikarandunu4332 4 күн бұрын
9..​@@nethambara
@dhammikakumarasinghe4237
@dhammikakumarasinghe4237 10 күн бұрын
Mamath kumba mata jiewath wenna mudal tiekak thieyenava duppath ahiensaka kumba lagna hiemieyanta labeva labeva labeva 🙏
@SanduminiHerath
@SanduminiHerath 9 күн бұрын
Mamath kumba eth hodak na hamadama duka witrai.😢😢
@prabathjayasisri396
@prabathjayasisri396 6 күн бұрын
මම කුම්භ( 1ශ)(4 කේතු)( 9 ච ගු) (10 රා) (11ශූ ,කුජ,රවි,බුද) 2025 කොහොමද?
@chamaleeamadoru2575
@chamaleeamadoru2575 11 күн бұрын
තෙරුවන් සරනයි .🙏
@nethambara
@nethambara 10 күн бұрын
තෙරුවන් සරනයි 🙏🙏
@ThilaniAngappulige
@ThilaniAngappulige 5 күн бұрын
මම ඩුබායි
@rohithahettiarachchige6028
@rohithahettiarachchige6028 10 күн бұрын
2024 කරදර අඩුවක් නැහැ බලමු ඔබ තුමාගේ අනාවැකි
@nethambara
@nethambara 10 күн бұрын
මේ තියෙන්නේ පොදු ලග්න පලාපල යක්
@ranjaniar877
@ranjaniar877 10 күн бұрын
බුදු සරණයි
@nethambara
@nethambara 10 күн бұрын
බුදු සරනයි 🙏🙏
@jamamarasiri6106
@jamamarasiri6106 10 күн бұрын
Mama kumba .....karadara hith redeem nam aduwak ne jiwethe purawatama . .
@nethambara
@nethambara 9 күн бұрын
බුදු පියානන් වහන්සේගේ දර්ම දේශනා ශ්‍රවණය කරන්න 🙏🙏🙏
@achinidissanayake4296
@achinidissanayake4296 9 күн бұрын
ගුරු ක්කෂාව කියලා දෙන්න පුලුවන්නම්..🙏🙏🙏
@sunilkarunarathna7220
@sunilkarunarathna7220 10 күн бұрын
මමත් කුමිභ ලග්නය බලමු මෙි අවුරැද්දවත් ගොඩයයිද කියලා
@suwarnawijerathne3846
@suwarnawijerathne3846 8 күн бұрын
Mama kumba.1guru.2rahu 4sadu 7buda8ravi.ketu.shani.sikuru. 10 kuja. Danata.buda mahadsa .buda athuru dasa. Kohomada කියන්න
@Malkathi-t2t
@Malkathi-t2t 10 күн бұрын
මට මොකුත්ම ඕන නැ මගේ වීසා එක ලැබුනොත් හොදටම ඇති.ව්ශ්ව මාතාවගේ පිහිටෙන් ආනුබාවයෙන් මගේ වීසා එක ලැබේවා
@nethambara
@nethambara 10 күн бұрын
තුනුරුවනේ බලයෙන් ඔබගේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වේවා !
@pnmmanamperi8745
@pnmmanamperi8745 5 күн бұрын
ai me minissu hamoma mamat kumbha prashna walin aduwak na kiyalama dala tiyenne? attatama me minissu paw. nikamo wage lagnayakata tamange jeewite bara deela kalakanniyo wage uda balan innawa. lagnaya suba wenakam
@nethambara
@nethambara 5 күн бұрын
ඔබේ අදහසේ යම් තැනක සාධාරණ කතාවක් තියෙනවා , ගොඩක් අය සියල්ල නිකන් ලැබෙනකන් බලාගෙන ඉන්නවා..අනෙක ප්‍රශ්න කියන්නේම ජිවිතය සාර්ථක කරගන්න ලැබෙන අවස්තා..ප්‍රශ්න හරියට තෙරුම ගන්නේ නැති බවක්....
@pnmmanamperi8745
@pnmmanamperi8745 4 күн бұрын
@@nethambara mamat kumbha. lankawe lagayat kumbha. ithin hodama udaharanaya lankawa kiyannema hama dema nikanma labila tiyena ratak. et kawadawat eken hariyata prayoganayak gganne nati. itin kumbha lagnaye minissut ehemada danne na. matanam me lagnaya godak hodai. mata kisima deyak nikan labune na,
@pnmmanamperi8745
@pnmmanamperi8745 4 күн бұрын
@@nethambara anika prashna kiyala deyak na man nam hitanne tiyenne abiyoga
@nethambara
@nethambara 4 күн бұрын
@@pnmmanamperi8745 ඔබ හරි හේතු නැතිව පල නැහැ...මමත් අබියොග රැසකට මුහුණ දීලා ජයගත් කෙනෙක්...තියෙන දෙයෙන් සතුටු වීමත් තියෙන දේ කළමනාකරණය කරගෙන උපරිම ප්‍රයොජනයක් ගන්න කෙනෙක් මම...මට බැහැ..මට නැහැ කියලා හිත්න්නෙ නැහැ මම
@pnmmanamperi8745
@pnmmanamperi8745 4 күн бұрын
@@nethambara ow minissunta natima deya contend mind eka. තෘප්තිමත් mind eka.
@TiliniNemeshika
@TiliniNemeshika 10 күн бұрын
Sir mama kumba lagane sikuru maha dasawe awasana aurudu 4 yanne mata hodaida?
@JayanthiMenike-f3n
@JayanthiMenike-f3n 8 күн бұрын
😮😮😮😮hamadama kiyanawa dana laba kiyala habai thama na😮😮😮😮
@nethambara
@nethambara 8 күн бұрын
ඒක විරල අවස්ථාවක් , ඉතාම කාලාතුරකින් පෙර කුසලය තියෙන අයට
@KasunMadusankq
@KasunMadusankq 10 күн бұрын
මගෙ ගෙය විකුණා ගන්න ලැබෙිවා .
@nethambara
@nethambara 10 күн бұрын
ඔබේ බලාපොරොත්තුව ඉෂ්ට සිද්ධ වේවා !
@renurathnayaka
@renurathnayaka 8 күн бұрын
මමත් කුම්භ ලක්නය හැබැයි මේ වේනකල් ප්‍රශ්න අඩුවක් නැ බලමූ මේ පාර වත් ලක්නේ අනුව සැන සිමක් තියෙයිද කියලා බුදු සරනයි ඔබට 🙏🙏🙏
@nethambara
@nethambara 7 күн бұрын
ධනාත්මක හිතන්න පුරුදු වෙන්න ප්‍රශ්න කියන්නේ ජිවිතය ලස්සන කරන, ඉගනගන්න තියෙන පාඩම්...ප්‍රශ්න වලට විසඳුම් හොයන්න ගිය අය ප්‍රශ්න නිසාම දිවුනු වුනු අවස්ථා තියෙනවා තෙරුවන් සරනයි 🙏🙏
@chamiladinasi3595
@chamiladinasi3595 9 күн бұрын
අනේ මන්ද මමත් කුම්භ ලග්න හිමියෙක් මේ අවුරුද්දේ මගේ රස්සාව පවා මට නැතිවුණා. බලමු මින් ඉදිරියටවත් හරියයිද කියලා
@nethambara
@nethambara 9 күн бұрын
මේ පොදු ලග්න පලාපල යක් , මේ කාලය රැකියා සම්බන්ධයෙන් දැනුවත් කර ඇත
@Araliya-v1m
@Araliya-v1m 5 күн бұрын
මාත් කුම්භ හැබැයි මට හැමදාම සල්ලී කොහෙන් හරි ලැබෙනවා.මම මහන්සී වෙන්නේ නෑ.මට සල්ලිවලින් නම් අඩුවක් වෙලා
@nethambara
@nethambara 5 күн бұрын
මේ පොදු ලග්න පලාපලයක් , පුද්ගලික කේන්ද්‍රය අනුව වෙනස් වෙනවා නමුත් රැකියා ව ගැන කියලා තිබුනා පොදුවේ වුවත්
@Sarabandara1
@Sarabandara1 8 күн бұрын
Karadaranam iwarayak netuwa awa 😢😢😢
@nethambara
@nethambara 8 күн бұрын
අපු කරදර උනේ හොඳටයි කියලා හිතන්න, කරදර අස්සේ වෙච්ච හොඳ දේවලුත් ඇති , අන්න ඒවා හඳුනා ගන්න
@IndikaPrasad-i3u
@IndikaPrasad-i3u 8 күн бұрын
Math kumba. Thama kisima ho dak ne,
@nethambara
@nethambara 8 күн бұрын
හොඳ ඇති ඒක අදුනාගන්න බැරි කමක් ඇති , ඒ ගැන අවධානයට ලක් කරන්න
@kumarikumari-eb7hx
@kumarikumari-eb7hx 10 күн бұрын
mat kumba hamadama dukeamai
@nethambara
@nethambara 10 күн бұрын
එහෙම හිතන්න එපා ධනාත්මක ව හිතන්න
@PathmasiriDissanayake
@PathmasiriDissanayake 7 күн бұрын
මමත් කුම්භ කේන්ද්‍රය බලවාගැනීමට කීයක් අය කරනවාද?
@nethambara
@nethambara 6 күн бұрын
www.manjulaperera.com මේ link එකෙන් විස්තර බලන්න
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 10 күн бұрын
අනේ මාවනොමරා මැරැවාහැබැයි මමසැලුනේ නැහැ සක්තිය
@samanthakarunathne3084
@samanthakarunathne3084 5 күн бұрын
කුම්භ ලග්නයට හොඳක් වෙච්ච දවසක් නෑ
@nethambara
@nethambara 5 күн бұрын
ඕනා තරම් තිබුනා...ඔබ ඒක දැක්කේ නැහැ
@amalyainn4316
@amalyainn4316 10 күн бұрын
චන්ද්‍රයා1 2 හිටියොත් මාර්තු වලින් පස්සේ ජන්ම ඒරාෂ්ඨක බලපාන්නේ නෑ නේද .
@MajuladharmasenaMajuladharmase
@MajuladharmasenaMajuladharmase 9 күн бұрын
Ekkenek hodai kiyanawa tawa kenek naraki kiyanawa monawada manda
@nethambara
@nethambara 9 күн бұрын
මේ පොදු ලග්න පලාපල යක් ...එක එක ජ්‍යොතිෂවේදි මහත්ම මහත්මින්ගෙ අත්දැකීම් ,දැනුම මත ....ඉදිරිපත් කිරිමක්නේ මේ.....කුම්භ ලග්න විශාල පිරිසකට
@anomasamarasena2328
@anomasamarasena2328 8 күн бұрын
මමත් කුමිිභ ලග්නය.එත්.කවදාවත් කුමිිභ ලග්නයට හොදක්.වෙලා.නැහැ .හැමදාම.අගාදේටම.වැටෙිනවා.මිට.හොදයි.පරලොව.යනවානමි
@nethambara
@nethambara 8 күн бұрын
ධනාත්මක ව හිතන්න පුරුදු වෙන්න
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 7 күн бұрын
Ehema. unoth kiyanna teruwan. Saranai
@hilareenfernando7952
@hilareenfernando7952 10 күн бұрын
කේන්ද්‍රයක් සදා ගැනිමට ඔබතුමාගේ අයකිරීම කියද?
@nethambara
@nethambara 10 күн бұрын
කතා කරන්න whatsaap 0772004044
@Kumudunie
@Kumudunie 10 күн бұрын
Math.kumba.mokada.wenne.balamuko.needa.
Kumbha Lagnaya February 2025 Lagna Palapala
12:44
AstroLine TV
Рет қаралды 4,2 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
පෙබරවාරී මාසය කුම්භ ලග්නය ඔබට කොහොමද අහමු
12:06
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 10 М.
කුම්භ ලග්නය 2025 සිකුරු මාරුව  | Kumba Lagnaya Sikuru Maruwa | Transit of Venus Predictio Aquarius
18:22
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 23 М.
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН