2025 February Lagna Palapala | 2025 පෙබරවාරී පලාපල| ලග්න රැසකට මංගල සීනූ සමගජයෙන් ජය ඔබට කොහොමද?

  Рет қаралды 46,218

Raavan Astrology

Raavan Astrology

Күн бұрын

Пікірлер: 298
@PrebathLanka
@PrebathLanka Күн бұрын
මම සිංහ ඔයා කියන කිසි හෙනයක් නෑ. හිතු පැතූ දේ ඉස්ට වෙනවා. විශ්ව සක්තිය ලැබෙනවා. විශ්වයට ස්තුතියි ♥️
@dewanisaranga5486
@dewanisaranga5486 17 сағат бұрын
Yes
@k.s.t.fernando9288
@k.s.t.fernando9288 3 күн бұрын
මම මකර ලග්නේ ...ගිය අවුරුදු කීපයෙම හරියට කරදර වලට මූණ දුන්නා.. අද වෙනකොට ඔබතුමා කියන විදිහටම ගොඩක් සතුටින් ඉන්නවා..හරිම සැනසිල්ලේ ඉන්නේ.. ඔබතුමා කරදර තියෙන දවස් වල කරදර මග හරවා ගන්න විවිධ ක්‍රම කිව්වා ..විශේෂයෙන්ම කට පරිස්සම් කර ගන්න කිව්වා .. 😂 ගොඩක් ප්‍රශ්න මගහැරුනා ඒ නිසා ..ඔබතුමාට ගොඩක් පින් ..❤
@tharindulakshan6743
@tharindulakshan6743 3 күн бұрын
❤🎉
@dhanushkasampath1167
@dhanushkasampath1167 3 күн бұрын
@darshana333
@darshana333 2 күн бұрын
Mama wage 😊
@Rapz2227
@Rapz2227 2 күн бұрын
Aththa ♥️
@yasooma4858
@yasooma4858 3 күн бұрын
අයියෝමීන ලග්නයේ මම විදපු දුකක් පිස්සු හැදෙන තරමට මොලේ අවුල් වීගෙන ආවා ඒත්.. සිත ශක්තිමත් කර ගත්තා රට සිටියට ඒ තරමට නය තුරැස් ඔබතුමා කියාපු විස්තර 100%ක් නිවැරදියි❤
@nilnethuhelarahas111
@nilnethuhelarahas111 3 күн бұрын
ජෝතිෂය සම්බන්ධව නිවැරැදිව පවසන ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ....
@rashikajeewani4738
@rashikajeewani4738 3 күн бұрын
ජයවේවා!!! කිව්ව කිසිම දෙයක් මේ වෙනකම් වැරදිලා නෑ. හරියටම හරි කියන දේවල්. 🙏🙏
@NilminiWijerathna-vt2mr
@NilminiWijerathna-vt2mr 3 күн бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා...අාස හිතෙනවා අහන් ඉන්න..එ් කතාව..අැත්තම කියනවා
@komalravat404
@komalravat404 3 күн бұрын
බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,,,, මම මිථුන ලග්න සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤ කුවේට් සිට
@nelum-h6r
@nelum-h6r 3 күн бұрын
මට ලැබී ඇති සියලු දේ වෙනුවෙන් මගෙ ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🌺🌹❤️🌸💐🌷
@Malkathi-t2t
@Malkathi-t2t 2 күн бұрын
අහන්නත් සතුට්න් මගේ වීසා එක ලැබේ කියලා බලාපොරොත්තුවකින් විස්වාසයකින් ඉන්නවා ස්තූතියි ව්ශ්ව මාතාවනී අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 3 күн бұрын
මම මීන 🙏 තෙරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏
@chalod6267
@chalod6267 3 күн бұрын
හැමෝගෙම ජිවිත ලස්සන වෙන්න ඕනි....සතුටින් ඉන්න ඕනි..❤🤍
@harshanisurangika6381
@harshanisurangika6381 3 күн бұрын
ලස්සන පැතුමක්. ❤🎉
@MaduMadu-mj4se
@MaduMadu-mj4se 3 күн бұрын
ස්තූතී ❤
@PriMun
@PriMun 3 күн бұрын
Ow hamadenatama jayen jayama wewa ❤❤❤🙏🙏🙏
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 3 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට බොහොමයක් ස්තුතිය මිථුන ලග්නය ගැන පැහැදිලි කිරීම නිරෝගි සුවය හා දිර්ඝායුෂ වේවා 🙏❤️
@LOVE-dd1jn
@LOVE-dd1jn 2 күн бұрын
ගොඩක් කාලෙකට පස්සේ හිතට මාර සැනසීමක් ලැබුනා. ඔබතුමාට ස්තූතියි
@achaladesilva6132
@achaladesilva6132 3 күн бұрын
වෘෂභ ලග්නය ඇතුළු සියලුම ලග්න හිමියන්ට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි ඔබ තුමාට ❤❤❤❤
@menakaweerasinghe1949
@menakaweerasinghe1949 3 күн бұрын
මම මීන පලාපල හරියට හරි ❤
@MaduMadu-mj4se
@MaduMadu-mj4se 3 күн бұрын
ඔබතුමා කියන දේ හරියට හරි මට නම් .ගොඩාක් ස්තුති ගොඩාක් පින් හරි පාර කියල දෙනවට.සියලු දෙවි පිහිට ආරක්ශාවයි.තෙරුවන් සරනයි !🙏🙏🙏
@suchinthaudayangani9632
@suchinthaudayangani9632 3 күн бұрын
විශ්ව මාතවට මගේ ස්තුතිය ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️ ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි බුදු සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@dahara8337
@dahara8337 3 күн бұрын
විශ්ව මෑණියන්ට ස්තූතියි ❤❤🙏🙏😊
@sajeewanianurda818
@sajeewanianurda818 Күн бұрын
ඔබතුමා කිව්ව සියල්ල ඇත්ත
@DinuushaRathnayaka-mq6rz
@DinuushaRathnayaka-mq6rz 2 күн бұрын
අව්‍රරුද්දම සුභ වේවා ජයෙන් ජයම වේවා .යහපතක්ම වේවා සියලුම දෙනාට ..🙏🙏🌹🌸💐
@sitharajayamini3174
@sitharajayamini3174 3 күн бұрын
ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤️❤️❤️❤️
@Priyanthi-j7d
@Priyanthi-j7d 3 күн бұрын
සර් ගේ මෙම වැඩ සියල්ලට හොඳ පිහිටෙන් සර්තක වෙිවා බුදු සරනයි සාදු සාදු සාදු 🎉️🎉️🎉️❤❤❤
@gawrawajayasanka9460
@gawrawajayasanka9460 Күн бұрын
තෙරුවන්සරණයි
@dinukawijayanga1166
@dinukawijayanga1166 3 күн бұрын
මා හට සියලුම සැපසම්පත් ලබා දුන් ආදරණිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤
@NimalChandrasiri-hk3nx
@NimalChandrasiri-hk3nx 3 күн бұрын
උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි මා ධනු ලග්නය❤❤❤
@dammikasamankumari5595
@dammikasamankumari5595 2 күн бұрын
මගේ් ලොකු පුුතා මෙිෂ මම මිථුන පොඩි පුතා මකර හරියටම හරි ඔබතුමා කියන පලාපල බුදු සරණයි දිර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී වේවා❤❤❤❤
@inokaUdayangani-s9y
@inokaUdayangani-s9y 2 күн бұрын
බොහොම ස්තුති ඔබ තුමා කියන දේවල් ඇත්ත theruwan saranai oba thumata
@ميري-ر8ب
@ميري-ر8ب 15 сағат бұрын
🇸🇦🇱🇰 mama. Makar. Obatumata. Estuti. Dirgayu. Labwa🙏🏻
@AmithCushan
@AmithCushan 21 сағат бұрын
Ou aththa sar
@YamunaGuruge
@YamunaGuruge 2 күн бұрын
මමත් කුම්භ.මට හරියනවා කියන්නේ මගේ රටට හරි යනව කියන එකයි. ස්තුතියි ඔබතුමාට. 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 🙏🙏🙏
@inokagunawardana9684
@inokagunawardana9684 3 күн бұрын
මාත් ආසාවෙන් බලන වැඩසටහනක්🎉🎉
@lakshmichathurika7300
@lakshmichathurika7300 2 күн бұрын
මීන ❤️✨️
@monikadubai5757
@monikadubai5757 2 күн бұрын
මම මිතුන ලග්නය මහත්තයෝ ඔබතුමාට බුදුසරණයි 🙏🙏🙏
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 күн бұрын
සුබ දවසක් වේවා ❤ කටක🙏
@Char-p3u
@Char-p3u Күн бұрын
හරියට හරි 100% බලන් හිටියා වගේ
@thulchith
@thulchith 2 күн бұрын
බොහෝම ස්තූතියි තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා,......!
@NishuEkanayaka24
@NishuEkanayaka24 2 күн бұрын
මම මිතුන .ඔබතුමා හරියටම හරි.මගේ ලග පූසො බල්ලො ගොඩක් ඉන්නවා..මට කන්න නැතත් මම ඒ සත්තුන්ට කන්න දෙනවා.ඒ වගේම දුප්පත් අය දැක්කොත් හරිම දුකයි.කන බත් පත උනත් දෙනවා..🙏
@US-zo1hc
@US-zo1hc 2 күн бұрын
බොහොම ස්තුතියි තෙරුවන් සරනයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@SachiniNimsara-z1o
@SachiniNimsara-z1o 3 күн бұрын
අනේ ඔබ තුමාට ගොඩාක් පිං ❤️❤️🙏🙏
@vajiraranasinghe1968
@vajiraranasinghe1968 Күн бұрын
Thank you for your explanation
@stambosilva6292
@stambosilva6292 3 күн бұрын
New presentation superb
@Kamal-o4h
@Kamal-o4h 3 күн бұрын
ඔබතුමාට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි
@padukkagepatrickperera9457
@padukkagepatrickperera9457 2 күн бұрын
V.good Sir....
@wasanthaherath2815
@wasanthaherath2815 11 сағат бұрын
ඹබ තුමාට තෙරුවන් සරණයි
@PrebashthilinaTharanga
@PrebashthilinaTharanga 3 күн бұрын
කෙලින් කතාවට බොහොම ස්තූති
@SHapuhaluge
@SHapuhaluge 2 күн бұрын
සිංහ ලග්නෙට මේ කියන ඒවා සහතික ඇත්ත මානසික තත්ත්වය 0% පවුලෙ කෙනෙකුට කියන්න බැරි තරමට අපලයි. ඔබතුමාට මේ වගේ සත්‍යතාවයන් කීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව. යහපතක්ම වේවා!!! සුවපත් වේවා!!!
@SanjanaBandar
@SanjanaBandar Күн бұрын
Budusaranai obatumata❤❤❤
@nalinranasinghe8795
@nalinranasinghe8795 3 күн бұрын
❤ඔබතුමා හරියටම කියනව....තවතවත් හරියටම කියන්න ඔබට ශක්තිය දහිරිය ලැබේවා......මේ ලබාදුන් සෑම් දේටම විශ්ව මාතාවට ලක්ශවාරයක් ස්තූති වේවා❤️❤️❤️🥰🥰💐💐💐❤️මම මකර ලග්න
@nayanamanohari6017
@nayanamanohari6017 2 күн бұрын
මනසින් වැටිලා ඉන්න මට හිත හදාගන්න එකම ලග්න පලාපලය.දීර්ඝායූෂ ලැබේවා.මිතුන සහ සියලූ ලග්න හිමියන්ට කරන කියන කටයුතු සියල්ල සාර්ථක වේවා
@ShalikaWijayalath
@ShalikaWijayalath 2 күн бұрын
ඔබතුමාගේ කතාව ඉදිරිපත් කිරීම ඇහුවම, බැලුවම නිකන්ම කරදර බාධක අමතක වෙලා යනවා... 🤗
@WasanthiDammalage-j6p
@WasanthiDammalage-j6p 2 күн бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි ස්තුතියි 🙏🙏🙏🙏
@DDMunasigha
@DDMunasigha 2 күн бұрын
මම කන්‍ය. කියු දේවල් වලට ස්තුති.
@DilaniThakshila-m1y
@DilaniThakshila-m1y 3 күн бұрын
Kanya lagnaya❤, ඔබතුමා ta ගොඩක් pin. නිදුක් neerogi deergau ලැබේවා oba thumata.🎉🎉🎉🎉
@InharaFernando
@InharaFernando 2 күн бұрын
🎉🎉ස්තුතියි ඔබ‍ට 🙏🏻
@TravelwithShan-u4j
@TravelwithShan-u4j 3 күн бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ලැබේවා! ඒ වගේම සියළුම ලග්න හිමියන්ට කිසිදු පීඩාවකින් තොරව වාසනාවන්ත කාලයක් උදාවේවා! තෙරුවන් සරණයි!
@RohiniKula
@RohiniKula 3 күн бұрын
සහතික ඇත්ත ඔබතුමා කියන්නෙ හැමෝටම හොද කරල උදවු කරල අන්තිමට දොසහනව
@_Mr_Short21
@_Mr_Short21 3 күн бұрын
ObathumAta sthuthi❤❤❤❤
@ranjani3682
@ranjani3682 2 күн бұрын
❤❤❤theruwam saranai devi pihitai obathumata namaskara wewa
@malkisandunika8597
@malkisandunika8597 Күн бұрын
Obatumata godakpin❤
@SamanPriyankara-q1s
@SamanPriyankara-q1s 3 күн бұрын
බුදුසරනයි🙏🙏🙏
@SriyaniPerera-z4r
@SriyaniPerera-z4r 3 күн бұрын
දීර්ඝායුෂ වේවා ඔබතුමාට බොහොම ස්තුතියි පලාඵලයක් තමයි ඔබතුමා විග්‍රහ කරන පලාඵලය🙏🙏🙏
@dilrukshinanayakkara9859
@dilrukshinanayakkara9859 3 күн бұрын
❤❤❤❤❤❤❤ Theruwan saranai obathumata
@lovelysongs5717
@lovelysongs5717 3 күн бұрын
ස්තූතියි ඔබ තුමාට..😍❤️‍🩹
@mychannel..8534
@mychannel..8534 2 күн бұрын
බොහොම ස්තූතියි 🎉
@gameof1177
@gameof1177 3 күн бұрын
බෝහෝම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි
@krishanimanjula4974
@krishanimanjula4974 3 күн бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.තෙරුවන් සරණයි.🙏🙏🙏🙏
@sadharuwanudayakumara1826
@sadharuwanudayakumara1826 3 күн бұрын
බොහොම ස්තුතියි සර්. මග බලාගෙන හිටියේ ඔබතුමාගේ පලාපල ලැබෙනකම් 👍
@GeethmaSewwandi-fr3ns
@GeethmaSewwandi-fr3ns 2 күн бұрын
ඔබතුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@lakminijayvardana5169
@lakminijayvardana5169 Күн бұрын
Mama meena.wishwa mathawata aneka warayak sthuthi 🙏♥️
@nagithalelwala3338
@nagithalelwala3338 3 күн бұрын
Budusaranai
@sujeewaperera4301
@sujeewaperera4301 3 күн бұрын
අනේ අැවිත් ඔබ තුමා...😊😊😊😊😊😊😊😊😊😊
@NimaliWijesuriya
@NimaliWijesuriya 2 күн бұрын
ස්තූතියි විශ්ව මාතාවටත් , ස්තූතියි ඔබතුමාටත්❤
@malaniranaweera5236
@malaniranaweera5236 3 күн бұрын
මම බලාගෙන ඉන්නෙ ඔබතුමා එනතුරැ බුදුසරනයි දෙවිපිහිටයි ස්තුතියි මම කටක
@harshanisurangika6381
@harshanisurangika6381 3 күн бұрын
අපෝ මග බලන් හිටියේ ... විශ්වාස කරන එකම ජෝතීර්වේදියා ඔබතුමා. කටකෙට සතුටින් ඉන්න නම් මැරෙන්න ඕනි වසන්ත මහත්තයෝ. 😢
@PremalalAjith-rr8xf
@PremalalAjith-rr8xf 3 күн бұрын
Sirawatama
@shamaliwasanthi3821
@shamaliwasanthi3821 3 күн бұрын
බුදු සරණයි 🙏❤️❤️
@manoryjjk3809
@manoryjjk3809 3 күн бұрын
බුදුසරණයි
@SunethraMeragalpelige
@SunethraMeragalpelige 2 күн бұрын
Hariyatha hari mahattayo balan hitiya wage kiwe obatumatha taruwan sarani 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@darshanakumara2303
@darshanakumara2303 3 күн бұрын
තෙරැවන් සරනයි ඔබ තුමාට ❤❤
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 3 күн бұрын
තෙරැවන් සරණයි !!! දීර්ඝායු පතනවා!!
@ShalikaWijayalath
@ShalikaWijayalath 2 күн бұрын
ඔබතුමාටත් තෙරුවන් සරණයි 🙏
@ThilakakumariHewagataman-qq5kv
@ThilakakumariHewagataman-qq5kv 3 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි...❤❤❤❤
@jayakodianura4679
@jayakodianura4679 2 күн бұрын
Uthum U Anantha Maha Vishvayata Mulu Hadawathinma Sthuthiyi Sthuthiyi Sthuthiyi!!!
@mdsiyanisiyani5755
@mdsiyanisiyani5755 3 күн бұрын
Tearuwan saranai, dirgausa lebeava.. denuwath kalata godak pin.💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 3 күн бұрын
ඔබ තුමට දෙවියන් පිහිටයි 🤍🤍🇦🇪🇱🇰
@nalakavithanage8486
@nalakavithanage8486 3 күн бұрын
Oba Thumata Tharuvan Saranai
@Cherryblossam-87
@Cherryblossam-87 3 күн бұрын
Sthutii weewa oba thumanata🎉❤
@Chamindi-hr3ir
@Chamindi-hr3ir 2 күн бұрын
ස්තුතියි
@s.a.csiriwardhana4869
@s.a.csiriwardhana4869 3 күн бұрын
Theruwan saranai oba thumata
@neelagunathilake311
@neelagunathilake311 Күн бұрын
Obatumata pinsiduwewa godak istuti istuti istuti
@AmithaSriyani-n8o
@AmithaSriyani-n8o 3 күн бұрын
Teruvansaranai obathumata ❤🙏🏻🙏🏻🙏🏻
@devamanikwt7255
@devamanikwt7255 3 күн бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ත්
@chathujayawardhana681
@chathujayawardhana681 3 күн бұрын
පැහැදිලිවම කියලා දුන්නා ස්තුතියි ඔබට කන්යා
@US-zo1hc
@US-zo1hc 2 күн бұрын
ඇත්තටම කන්‍යා ගොඩක් පැහැදිළිය 🌹🌹🌹🌹
@lalinwickramasinghe9819
@lalinwickramasinghe9819 2 күн бұрын
I'm mithuna ❤ thanks🎉
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 3 күн бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 3 күн бұрын
මම මින්🙏
@rainrain751
@rainrain751 3 күн бұрын
මේෂ ලග්නය අය තවත් සිටීද 😢 ඇත්ත ඔබ තුමා කියන සියලුම දේවල් මම පහුගිය මාසවල ඇත්තටම මම මිනිස්සු ගැන හොදටම තේරුම් ගත්තා 😢 මේ දැන් ගෙවෙමින් යන්නෙත් අමාරුම කාලයක් කිව්වොත් හරි 😢 මම හිතනවා පෙබරවාරි මාසෙ ඉදන් මට හැමදේම හරියනවා ❤ විශ්වාසයි 😊❤ ඔබ තුමාට ගොඩක් ස්තුතියි ❤ තෙරුවන් සරණයි ❤
@ramanidevika7624
@ramanidevika7624 2 күн бұрын
Ana මටත් ahamai
@jayakodianura4679
@jayakodianura4679 2 күн бұрын
Om Sri Ghaneshaya Namaha ❤❤
@ChandaniPerera-l8h
@ChandaniPerera-l8h Күн бұрын
මම කන්‍යා ලග්නය. ඔබ තමාට ගොඩක් පින්
@sriyanibalasuriya8412
@sriyanibalasuriya8412 3 күн бұрын
Budu sarani suba wewa🎉🎉🎉🎉🎉
@NilukaKumari-is6ow
@NilukaKumari-is6ow Күн бұрын
Esthuthi esthuthi esthuthi 🙏🙏🙏♥️♥️
@niroshansamaraweera9755
@niroshansamaraweera9755 3 күн бұрын
Mama mituna ...obatumata godak pin
Kataka Lagnaya February 2025 Lagna Palapala
13:03
AstroLine TV
Рет қаралды 12 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
කටක මකර ධනු සහතික වශයෙන්ම ලැබීමක් ඇත!
12:49
Sameera Bamunuge(සමීර බමුණුගේ )
Рет қаралды 29 М.
Meena Lagnaya February 2025 Lagna Palapala
14:17
AstroLine TV
Рет қаралды 6 М.
Kadira Divyaraja Full Movie
1:48:40
Kadira Divyaraja
Рет қаралды 1,9 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН