2025 Korean Exam Agriculture Section | 2025 කොරියානු විභාග කෘෂිකර්ම අංශය

  Рет қаралды 4,636

KOREAN SIHINAYA කොරියන් සිහිනය

KOREAN SIHINAYA කොරියන් සිහිනය

Күн бұрын

Пікірлер: 60
@RashiPerera-ly3qw
@RashiPerera-ly3qw 2 ай бұрын
මාත් 2025 හේ exam කරන්න ඉන්නෙ. නිශ්පාදන කරන්න කියලා හිතුවේ ඒත් හිතුන සේවා 2 තෝරගන්න. Agree ආවොත් agree තෝරගන්නවා❤ මට වගේම හැමෝටම හරියන්න ඕන උතුරන්න ❤🎉 මෙහෙම videos දාලා අපිව දිරිගන්වනවට ඔයාට ජේසු පිහිටයි ❤
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
ආදරෙයි 🤍
@pasindumalinda309
@pasindumalinda309 2 ай бұрын
ඔව් ඒක ඇත්ත.
@AshanIduranga-m9t
@AshanIduranga-m9t 2 ай бұрын
100% shuver aththa .❤❤
@Darkshadows0
@Darkshadows0 2 ай бұрын
ඇග්‍රි කල්චවලින් එක්සෑම් එකක් එන්නෙ නෑ ඒකට වෙනම වීසා එකක් හදුන් වා දීල තියේ E8-3 E8-2 කියල ඇග්‍රි කල්ච එක E9 එකට එන්නෙ නැති හේතුවක් තියේ ඇග්‍රි කල්ච වලට වැඩ තියෙන්නෙ මාස 8,10 අතර ශිත ඉර්තුවේවි වැඩ නෑ කම්පැනි වහනවා ඒක ඒක නිසා කෘෂි කර්ම වලට ගියාම පස්සෙ මාස 6, 8 ,10 වගේ තමයි වැඩ තියෙන්නෙ ඒක නිසා E9 එකට හදුන් වා දෙන් නෑ ඒ ක්‍රමේ . හැබයි E8-3 වීස එක ලංකාවට එනවා ලගදිම ඒක ගැන ආරංචිය තමා ඔයා පටලගෙන තියෙන්නෙ 👍🙂
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
කලින් ඒ ගැන වීඩියෝ එකක් කරලා ඇති මෙක වෙන එකක් සහො 🤍
@Darkshadows0
@Darkshadows0 2 ай бұрын
@@koreansihinaya ඔව්හ් බැලුව මචන් තව ටිකක් හොයල බලන්න කෘශි කර්මාන්තයට කොරියාවෙන් රජයෙන් බලය දීල තියෙන්නෙ කොරියානු පලාත් පාලන ආයතනවලට ඒ අය E8-3 E8-2 වීස කැට කරි දෙකක් හදුන් දීල තියේ E8-2 එකෙන් තමා ලංකාවෙ අය ගියේ පහුගිය කාලෙ ඒක වෙන්නෙ කොරියාවෙ පවුද්ගලික ඒජංසි හරහා හැබයි මේ ලගදි E8-3 එක ආව ලංකාවට ඒක කොරියානු පලාත්පාලන ආයතන වලින් ඇග්‍රි මට් එකක් සයින් කරා 8 වෙනි මාස්ව් 3 වෙනිදා අව්රුදු 3 දක්වා 3000 පිරිසක් කොරියාවට යවන්න ඔයා පොඩ්ඩක් ඒ ගැන හොයල වීඩියෝවක් දාන්න අපිටත් බලන්න දන්න විස්තර ටික කිව්ව ඔන්න
@ShashiniShashi-k8b
@ShashiniShashi-k8b 2 ай бұрын
​@@Darkshadows0ඕක කියලා වැඩක් නෑ බන් මේකා ලංකාවේ ඉඳගෙන මේ උපදෙස් දෙන්නෙ 😁
@Anushadilhani10
@Anushadilhani10 2 ай бұрын
Aiye me sare 5 madi une 😔 labana parath nishpandama dannam kiyala inne nishpanda thawa cutoff wadi weida naththam wena anshayakin dannada plz reply 🙏
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
ලකුණු තින අය නිෂ්පාදනය කරන්න
@YelumaliNadeshan
@YelumaliNadeshan 2 ай бұрын
❤❤❤❤
@KavishkaNethmi-m8j
@KavishkaNethmi-m8j 9 күн бұрын
Aiye Diiwara rekiya gena video ekk krnnkooo...girls ලා gannawad Diwar kiyl
@koreansihinaya
@koreansihinaya 9 күн бұрын
Genm
@pulingudeshan954
@pulingudeshan954 2 ай бұрын
Contraction ගැන අප්ඩේට් එකක් දෙන්න
@dilnapraboth1020
@dilnapraboth1020 2 ай бұрын
මචන් කෘෂිකර්ම අංශයේ ලකුණු කියෙන් ද බලන්නෙ 😢
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
ගොඩක් අඩුවෙන් බලයි
@SionHaresha
@SionHaresha 2 ай бұрын
Ayye api interview ekata graamasewa sahathike gaththe padinchiya sanaatha karala.eka aulk nh neda😢.dan godk ayagen ahuwa kaagenwath reply nh.😢
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Aulk neh
@SamadhiSubasinghe-bv6yv
@SamadhiSubasinghe-bv6yv 2 ай бұрын
Ayya me sare skill eke Cutoff ekath uda yaida 😢. Mata nutbolt eka da ganna Bari una eka patalila dala okkoma waraduna 💔mage sampurna lakunu eken kapaida
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Bayawenna epa
@erangamaduwantha2021
@erangamaduwantha2021 2 ай бұрын
Wayasa 39 uda puluwanda
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Update denm isarata 🤍
@kasunprabhasha6349
@kasunprabhasha6349 2 ай бұрын
අයියා දෙවනි සෙට් එකේ cut off marks දෙන්නේ කොටස් දෙකකට කඩලාද?
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Neh
@kasunprabhasha6349
@kasunprabhasha6349 2 ай бұрын
@@koreansihinaya එහෙම මොකක් හරි කතාවක් කිව්වානේ exam කරපු දවසේ . ඒයාලා කිව්වා ඒක ගැන හරියට කියන්න බෑ කියලා
@HirunnayaSuwahas
@HirunnayaSuwahas 2 ай бұрын
Hoda sar kenek kiyannakoo man nuwara
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
මං පන්ති ගැන නම් කියන්නැ 🥹
@ishansandeepa-w4n
@ishansandeepa-w4n 2 ай бұрын
2024 දෙවැනි set eke කටවුට් මක්එක කවද වගේ එයිද
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Update denm
@primalisachinika9542
@primalisachinika9542 2 ай бұрын
Exam nathuwa giyakida, keeyak vithra ynwda salli. Ane chuttk kynnko
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Update denm
@JanithAsvida
@JanithAsvida 2 ай бұрын
Aiye diwar vibagay ewar wenne kawadda
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Denata kiyna beh
@Daspilife3345
@Daspilife3345 2 ай бұрын
Aiye අපි නිශ්පාදන වලින් ලියලා සේවා වලට මාරු වෙන්න පුලුවන්ද
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Be
@tharangasiromi430
@tharangasiromi430 2 ай бұрын
Awrudu 45 adu yanna barida
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Update denm isarata
@PiyumiWasana-b3b
@PiyumiWasana-b3b 2 ай бұрын
යන්න පුලුවන් අවුරුදු 39 වෙනකම් අයට විතරයි
@Feelings.6457
@Feelings.6457 Ай бұрын
මේ අංශේ පඩි අඩුවෙයිද..
@koreansihinaya
@koreansihinaya Ай бұрын
Sewa wala adui poddak
@RuwanPrasanna-ji3qb
@RuwanPrasanna-ji3qb 2 ай бұрын
Oya hema ansayatama wayasa 40 adu wenna onada
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Eps krnonm ow
@ShanuAhinsha2005
@ShanuAhinsha2005 17 күн бұрын
ගැහැණු ළමයි දිවර ගන්නේ නැද්ද
@koreansihinaya
@koreansihinaya 17 күн бұрын
Sewa danna
@KavishkaNethmi-m8j
@KavishkaNethmi-m8j 9 күн бұрын
Diwar ganne nedda girl s laa
@Ishara-o1z
@Ishara-o1z 2 ай бұрын
Exam natuwa gannawada
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Ow salli oni
@Ishara-o1z
@Ishara-o1z 2 ай бұрын
@@koreansihinaya please more details
@SahanTechnicAcademy1
@SahanTechnicAcademy1 2 ай бұрын
​@@koreansihinaya කියක් විතර යනවද අයියෙ
@MalshaNadeeshani-r5s
@MalshaNadeeshani-r5s 2 ай бұрын
​@@koreansihinayaexam nethiw salli dila ynne kohomd .poddak visthara kiynnako
@kavinduprabath68
@kavinduprabath68 2 ай бұрын
මචන් කුෂි කර්මාන්තෙට යන්න Exam කරන්න ඕන් නෑනේද මේ අවුරැද්දෙ අවසානේ යවනවලු Exam නැතුව
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
Eps walinut gano
@kavinduprabath68
@kavinduprabath68 2 ай бұрын
@@koreansihinaya එහෙම ගත්තොත් හොදයි මොකද බාෂාදැනුමත් එක්ක යනවනම් තමා හොදම දේ
@Ishara-o1z
@Ishara-o1z 2 ай бұрын
Exam one nedda
@ShanakaKumara-h6w
@ShanakaKumara-h6w 2 ай бұрын
Fb pej mokadda oyge
@NadunSanjeewa-pf9or
@NadunSanjeewa-pf9or 2 ай бұрын
කොහොමද ganne
@NIK_shorts__nik
@NIK_shorts__nik 2 ай бұрын
2025 admission valata apply karala ivarda😢
@koreansihinaya
@koreansihinaya 2 ай бұрын
අපෝ නැ තාම චැනල් එකත් එක්ක ඉන්න ඔක්කොම දානවා
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
You Have to Wait for Admission to the 2025 Korean Exam - What You Need to Know | ඇඩ්මිශන් ගන්න ඔයාට
10:28