මින ලග්නය 2025 සිකුරු මාරුව පලාපල | Mina Lagnaya Sikuru Maruwa | Transit of Venus Predictio Pisces

  Рет қаралды 31,877

Poorindha Astrology Service

Poorindha Astrology Service

Күн бұрын

මින ලග්නය 2025 සිකුරු මාරුව පලාපල | Mina Lagnaya Sikuru Maruwa | Transit of Venus Predictio Pisces
#weeklyhoroscope
#lagnapalapala
#2025
#astrology
#horoscopepredictions
#aries
#taurus
#gemini
#cancer
#leo
#virgo
#libra
#scorpio
#sagittarius
#capricorn
#aquarius
#pisces
#2025LagnaPalapalaMesha
#2025Lagnapalapalawrushaba
#2025Lagnapalapalamithuna
#2025LagnaPalapalaKataka
#2025LagnaPalapalaSinha
#2025lagnapalapalakanya
#2025LagnaPalapalaThula
#2025LagnaPalapalaWrushchika
#2025LagnaPalapalaDanu
#2025LagnaPalapalaMakara
#2025LagnaPalapalaKumba
#2025LagnaPalapalaMeena
#2025ApaPanchangaLitha
#2025LithaF
#2025sinhalalitha
#2025ApaLitha
#2025SinhalaNakathCharithra
#2025Nakath
#2025HunuPalapala
#2025HasthaReka
#2025Vasthu
#2025SihinaPalapala
#2025Anaweki
#2025_ලග්න_පලාපල
#grahamaru
#sikurumaruwa
#budamaruwa
#ravimaruwa
#monthlyhoroscope
#srilankahoroscope
#srilankaastrology
#sinhalaastrology
#poorindha
#0712431599
#godamunna
#dinesh
#wedakama
#මේෂ ලග්න පලාපල
#වෘෂභ ලග්න පලාපල
#මිථුන ලග්න පලාපල
#කටක ලග්න පලාපල
#සිංහ ලග්න පලාපල
#කන්‍යා ලග්න පලාපල
#තුලා ලග්න පලාපල
#වෘශ්චික ලග්න පලාපල
#ධනු ලග්න පලාපල
#මකර ලග්න පලාපල
#කුම්භ ලග්න පලාපල
#මීන පලාපල
#weeklyhoroscope
#lagnapalapala
#2024
#astrology Q
#horoscopepredictions
#aries
#taurus
#gemini
#cancer
#leo
#virgo
#libra
#scorpio
#sagittarius
#capricorn
#aquarius
#pisces
#2024LagnaPalapalaMesha
#2024lagnapalapalawrushaba
#2024lagnapalapalamithuna
#2024LagnaPalapalaKataka
#2024LagnaPalapalaSinha
#2024lagnapalapalakanya
#2024LagnaPalapalaThula
#2024LagnaPalapalaWrushchika
#2024LagnaPalapalaDanu
#2024LagnaPalapalaMakara
#2024LagnaPalapalaKumba
#2024LagnaPalapalaMeena
#2024ApaPanchangaLitha
#2024LithaF
#2024sinhalalitha
#2024ApaLitha
#2024SinhalaNakathCharithra
#2024Nakath
#2024HunuPalapala
#2024HasthaReka
#2024Vasthu
#2024SihinaPalapala
#2024Anaweki
#2024_ලග්න_පලාපල
#grahamaru
#sikurumaruwa
#budamaruwa
#ravimaruwa
#monthlyhoroscope
#srilankahoroscope
#srilankaastrology
#sinhalaastrology
#poorindha
#0712431599
#godamunna
#dinesh
#wedakama25 රවි මාරුව පලාපල | Kataka Lagnaya 2025 Ravi Maruwa palapala | January Prediction Cancer
#weeklyhoroscope
#lagnapalapala
#2025
#astrology
#horoscopepredictions
#aries
#taurus
#gemini
#cancer
#leo
#virgo
#libra
#scorpio
#sagittarius
#capricorn
#aquarius
#pisces
#2025LagnaPalapalaMesha
#2025Lagnapalapalawrushaba
#2025Lagnapalapalamithuna
#2025LagnaPalapalaKataka
#2025LagnaPalapalaSinha
#2025lagnapalapalakanya
#2025LagnaPalapalaThula
#2025LagnaPalapalaWrushchika
#2025LagnaPalapalaDanu
#2025LagnaPalapalaMakara
#2025LagnaPalapalaKumba
#2025LagnaPalapalaMeena
#2025ApaPanchangaLitha
#2025LithaF
#2025sinhalalitha
#2025ApaLitha
#2025SinhalaNakathCharithra
#2025Nakath
#2025HunuPalapala
#2025HasthaReka
#2025Vasthu
#2025SihinaPalapala
#2025Anaweki
#2025_ලග්න_පලාපල
#grahamaru
#sikurumaruwa
#budamaruwa
#ravimaruwa
#monthlyhoroscope
#srilankahoroscope
#srilankaastrology
#sinhalaastrology
#poorindha
#0712431599
#godamunna
#dinesh
#wedakama
#මේෂ ලග්න පලාපල
#වෘෂභ ලග්න පලාපල
#මිථුන ලග්න පලාපල
#කටක ලග්න පලාපල
#සිංහ ලග්න පලාපල
#කන්‍යා ලග්න පලාපල
#තුලා ලග්න පලාපල
#වෘශ්චික ලග්න පලාපල
#ධනු ලග්න පලාපල
#මකර ලග්න පලාපල
#කුම්භ ලග්න පලාපල
#මීන පලාපල
#weeklyhoroscope
#lagnapalapala
#2024
#astrology
#horoscopepredictions
#aries
#taurus
#gemini
#cancer
#leo
#virgo
#libra
#scorpio
#sagittarius
#capricorn
#aquarius
#pisces
#2024LagnaPalapalaMesha
#2024lagnapalapalawrushaba
#2024lagnapalapalamithuna
#2024LagnaPalapalaKataka
#2024LagnaPalapalaSinha
#2024lagnapalapalakanya
#2024LagnaPalapalaThula
#2024LagnaPalapalaWrushchika
#2024LagnaPalapalaDanu
#2024LagnaPalapalaMakara
#2024LagnaPalapalaKumba
#2024LagnaPalapalaMeena
#2024ApaPanchangaLitha
#2024LithaF
#2024sinhalalitha
#2024ApaLitha
#2024SinhalaNakathCharithra
#2024Nakath
#2024HunuPalapala
#2024HasthaReka
#2024Vasthu
#2024SihinaPalapala
#2024Anaweki
#2024_ලග්න_පලාපල
#grahamaru
#sikurumaruwa
#budamaruwa
#ravimaruwa
#monthlyhoroscope
#srilankahoroscope
#srilankaastrology
#sinhalaastrology
#poorindha
#0712431599
#godamunna
#dinesh
#wedakama

Пікірлер: 165
@SunilSunil-yh7mw
@SunilSunil-yh7mw 8 күн бұрын
මමත් මීන ලග්නය හිමි කාරයෙක්, මා මෙතෙක් ආ ජීවිත,ගමනේ සියලු බලාපොරොත්තු බිඳ වැටිලා,සිටි මොහොතක උතුම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සිරි සද්ධර්මය තේරුම් අරගත්තා ,මේ සංසාරයේ පැවැත්ම,තුල,මමය,මගේය ,කියා,ඇලෙන්න,ගැටේන්න අංශු මාත්‍රයක,දෙයක් නැති, බව,තේරුම් අරන් ගිහි ගෙය අත්හැර පැවදි බිමට පා තැබීමට අධිෂ්ඨාන කරගෙන සිටිමි,ඔබ සැමටත් උතුම් පරම නිබ්බාන සුවයම අත්පත් වේවා, සාදු සාදු සාදු,
@sunethradissanayake641
@sunethradissanayake641 8 күн бұрын
උතුම් පැතුම ඉටු වේවා !
@deepthivithanage5846
@deepthivithanage5846 9 күн бұрын
ඉවසීමෙන් අමාරුවෙන් කාගෙන ඉන්නේ. දැන්වත් ගොඩ යාවිද මන්දා. ස්තුතියි පිං හිතට ශක්තිය දුන්නට
@KaweeshaMadushani-b2k
@KaweeshaMadushani-b2k 3 күн бұрын
මමත් මීන ලග්න හිමියෙක්... ඔබතුමා කිවුව දේවල් ගොඩක් ඇත්ත දේවල්.. දුක විතරමයි තිබ්බේ මේක ඇහුවට පස්සේ ටිකක් හිතට සතුටුයි... අපිව දැනුවත් කරාට ගොඩක් පින් ඔබතුමාට... මන් අනිත් අයට කොච්චර හොද කරත් එයාල මගේ වැරදි තමා හොයන්නේ... මන් වැඩියෙන්ම විශ්වාස කරන අය මට රිද්දනවා ගොඩක් 🥺 ඒක දරාගන්න අමාරුයි ගොඩක්... ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන්සරණයි 🙏🙏
@LakshmiChandrasekara
@LakshmiChandrasekara 9 күн бұрын
මීට කලින් ඔබතුමා කියපු බොහෝ කරුනු සත්‍ය උනා ඒ වගේම මේ කියපු දේවල් මට හරියටම හරි මමත් මීන බොහෝම ස්තූතියි ඔබතුමාට අපව දැනුවත් කලාට
@arunasirirathnayaka2642
@arunasirirathnayaka2642 9 күн бұрын
අනාගතය සම්බන්ධව ඇතිවන හොඳ සහ නරක ප්‍රථිඵල ලග්නයට අනුව පැහැදිලි කර දුන් ඔබතුමාට ගොඩාක් ස්තුතියි. ඔබතුමාටත් ජයෙන් ජයම වේවා.... සෑම විටම යහපත් දේවල්ම මා හට ආකර්ශනය කර දෙන ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා..
@buddhikadissanayake9412
@buddhikadissanayake9412 7 күн бұрын
බොහොම ස්තුතියි ඒ ධනාත්මක පූර්විකාවට🙏
@PushpaWijerathne-s7w
@PushpaWijerathne-s7w 6 күн бұрын
ගොඩක් පින් ඔබ තුමාට ...මනසිකව ගොඩක් වැටිලා හිටියේ මම...ඔබ තුමා ගොඩක් හිත හැදුවාට..🙏🙏🙏
@rosefernando6181
@rosefernando6181 6 күн бұрын
කියපු සියලු දේ ඇත්ත මමමින හිතහෝද නිසා හැමදා වැරදි ඇත එනවිදිහට ඉතාකල්පනාවෙන් දැන්වැඩකරන්නසිතා සිටිනවා වචනයක් පසා කියුහරියට හරි ස්තුතියි
@ChithraAlwis
@ChithraAlwis 8 күн бұрын
ඔබතුමා කී සියල්ල සත්‍යයි.අධිෂ්ඨානය බලවත්.සියලුම ජිවිතට වෙන දේ හේතුඵල නිසාමයි. හොද හෝ නරක ඉවසිමෙන් සැනසීම ලැබෙ. ආන/පාන සති සමාධිය ජිවිතට පුරුදු පුහුණුව කිරිමෙන් මම ජිවිතය ජයගත්.
@munasingha9635
@munasingha9635 9 күн бұрын
ඔබ තුමා ta විශ්ව මෑණියන්ගේ පිහිටයි ❤❤❤❤❤
@chandramalani6001
@chandramalani6001 6 күн бұрын
ඔබට පිං සිදු වේවා
@BuddikaSubasingha
@BuddikaSubasingha 9 күн бұрын
අැත්තටම මට මෙ කියපු දේ නිසා අද ටිකක් සතුටින් ඉන්නවා. හැමදාම දුක් කරදර වැඩියි. ඔබතුමාට බුදුසරණයි🙏🙏🙏
@BuddikaSubasingha
@BuddikaSubasingha 9 күн бұрын
හැමදාම දුකමයි. අද තමයි හිතට සහනයක් අාවෙි. මෙ කියපු දේවල් හරියටම හරි. ඔබතුමාට ගොඩාක් පිං .හිතට සහනයක් දුන්නට. ජිවිතය නැති වෙන්න තරමි ප්‍රශ්න ගොඩක්...බුදුසරනයි ඔබතුමාට🙏🙏🙏
@LalaniHemamamala
@LalaniHemamamala 9 күн бұрын
විශ්ව මාතාවට ස්තුතියි. !!!!🙏🙏🙏🙏🙏🙏
@PriyanganiRajapaksha-dy5fh
@PriyanganiRajapaksha-dy5fh 9 күн бұрын
ඔබ තුමා ta බෙහෙවින් ස්තුති
@sunetasanjeewani227
@sunetasanjeewani227 9 күн бұрын
Mamath මීන .ඔබ තුමාට බොහොම ස්තුති 🙏 බොහොම pin theruwan saranai 🙏🙏🙏
@SumithraFernando-fg7qu
@SumithraFernando-fg7qu 7 күн бұрын
හරියට හරි ඔබ තුමාට තෙරුවන් සරණයි 💐💐💐
@renukagunathilake5547
@renukagunathilake5547 9 күн бұрын
මම මින ලග්නයෙන් උපන් දෙයියනේ කිවලා සැම දෙයකින්ම හිතන්න කිසිවක් නැහැ දරැවන්සැම දෙයක් උපරිම හදවතින් මටගේ දුක සැපට පිහිට වෙනවා සතුටුයි කියු ගෝඩාක් හරිමසතුටුයි තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤දෙවි පිහිටයි
@UshanaUshanapiumara
@UshanaUshanapiumara 8 күн бұрын
මමත් මින ඔබ තුමා කිව්ව දෙවල් ඇත්ත. ඔබ තුමාට තෙරුවන් සරණයි
@udariaksara3637
@udariaksara3637 9 күн бұрын
බුදුසරණයි
@sunethranissanka9974
@sunethranissanka9974 8 күн бұрын
ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@rashmiridma2272
@rashmiridma2272 9 күн бұрын
Hariyatama hari kiwwa hamadema. Mamath meena lagna himiyek. Oba thumata godak sthuthee. Godak pin
@Poojaපූජා
@Poojaපූජා 9 күн бұрын
ඔයාටත් එසේම වේවා දීර්ඝායු වේවා කියන කරන හැම දෙයක්ම ඉෂ්ඨ සිද්ධ වේවා! දළදා සමිඳුගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@ashminiwanasundara6997
@ashminiwanasundara6997 9 күн бұрын
සියලු යහපතම වේවා 🙏🙏🙏
@somasoma3967
@somasoma3967 6 күн бұрын
Mage adaraniya wiswamathawata eesthuthi ❤esthuthi ❤esthuthi ❤❤❤❤oba thumata godak pin❤❤❤
@anusaliyanapidi1309
@anusaliyanapidi1309 7 күн бұрын
මම මින ලග්නයේ 🙏🙏ඔබ‍ට ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️
@manikeM-f7v
@manikeM-f7v 9 күн бұрын
මමත් මීන ලග්නය තමයි ඔබතුමා කිව්ව හුගක්ම ඇත්ත තෙරුවන් සරනයි
@NathaliyaRosairo-f5h
@NathaliyaRosairo-f5h 7 күн бұрын
Oba thumanta godak pin
@doggie3174
@doggie3174 9 күн бұрын
2:11 මීන ❤ ඔය කියන ක්‍රමේ superb. Keep it up. ❤🎉 too much talking means too many informations which is so great 😊
@premakulathilaka950
@premakulathilaka950 9 күн бұрын
ස්තූතිය ❤❤❤❤❤
@Chandani1218
@Chandani1218 3 күн бұрын
❤❤math.meena❤❤
@sadunlakshan5527
@sadunlakshan5527 9 күн бұрын
ඔබතුමාට ගොඩක් පින් බුදුසරණයි 🙏
@ThusharaThushara-cc3jz
@ThusharaThushara-cc3jz 8 күн бұрын
Sthuthi sthuthi sthuthi ardaraneeya wishwa mathawata 🙏 Thaeruwan saranai pinwath obata 🙏
@suramyaprasadini6870
@suramyaprasadini6870 9 күн бұрын
Bohoma amaru kalayak gewanne obathumata yahapathakma wewa
@janakigunathunga17
@janakigunathunga17 9 күн бұрын
ඔබතුමාටත් සියලු යහපතම වේවා...තෙරිවන් සරනය්....❤
@NilukaAlmeda
@NilukaAlmeda 8 күн бұрын
ඔබට ..theruwan sarane 🙏🙏
@NirupaKrishanthi
@NirupaKrishanthi 9 күн бұрын
ඕබට..යහපක්ම වේවා
@priyadarshanishiwanthika8215
@priyadarshanishiwanthika8215 9 күн бұрын
තෙරුවන් සරණයි
@subhathkwt6976
@subhathkwt6976 8 күн бұрын
තෙරුවන්.සරණයි.සර් මමත් මින.
@ramyakumarage7900
@ramyakumarage7900 8 күн бұрын
Thankyou. Budusareni.Godbless.
@jeewakagunarathne1718
@jeewakagunarathne1718 9 күн бұрын
මම විදේශ ගතව සිටින්නේ ඔබ තුමන් කියු හැම දේම මට කියුව වගේ ජොබ් එක නැතිවෙලා එන්න ඉන්නේ මෙහේ කටු කන බල්ලන්ගේ පඩ ෂෝ පෙන්නන්න බෑ හැබැයි හිතේ හයියෙන් ආසාවෙන් එන්නේ මගේ හැකියාවෙන් යමක් කරන්නම ස්තුතියි ඔබ තුමාට තවත් සක්තියක් වුනා මේක අහාලා.😊😊 ජයවේවා විශ්වයට ස්තුතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි !!!
@ramaniabeysiriwardena
@ramaniabeysiriwardena 9 күн бұрын
Godak pin. Theruwan saranai.
@dilininisansala3859
@dilininisansala3859 9 күн бұрын
Oba tumanta bohoma pin kiyana hama dama mata tiyanw hama dama asawan palanna ma wadastahana ❤❤❤❤❤❤❤❤❤
@SunilSunil-yh7mw
@SunilSunil-yh7mw 8 күн бұрын
මමත් මීන ලග්නය හිමි කාරයෙක්,
@nimashabandara8504
@nimashabandara8504 7 күн бұрын
Aththamai oba thuma kiyna okkoma hari me okkoma mata una
@Jayaniedirisooriyaw6o
@Jayaniedirisooriyaw6o Күн бұрын
මාත් මීන ලග්න හිමියෙක් මගේ ජීවිතේ නැති නැත්තටම නැතිවෙලා තියෙන්නේ මේ වෙනකොට මං පටන් ගත්ත හැමදේම මගේ කසාද ජීවිතේ පවා දැන් නැතිවේගනයි එන්නේ ඇත්තටම බෙල්ල වල දාගෙන මැරෙන්න හිතෙන තරම් මාව වැටිලා තියෙන්නේ පල්ලෙහාටම මට දැන් ජීවිතේ චිත්ත වෙලා මටයි කියලා තිබ්බ හැමදේම මට නැති වෙලා තියෙන්නේ මගේ හස්බන් පවා මට දැන් ආදරේ නැති ටිකක්වත් සල්ලි ප්‍රශ්න ඉන්න තැනක්වත් නෑ හරියට ඉස්සරටත් වඩා දැන් ප්‍රශ්න😢
@Tmdineshgodamunna
@Tmdineshgodamunna Күн бұрын
ඉදිරියට යනවිට මනසට නිදහස අඩුවෙන්න පුළුවන් නමුත් ඉවසීමෙන් හා ධර්මාණූකූලව ඉදිරියට යමු. ඔබට යහපතක් වේවා....
@Jayaniedirisooriyaw6o
@Jayaniedirisooriyaw6o Күн бұрын
@Tmdineshgodamunna 2003.03.14 ude.7.05 ipadune meena lagana ane MTA godak prshna eida kiyankoo
@AnushaMathrage
@AnushaMathrage 9 күн бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගයු වේවා කියල ප්‍රාර්ථනා කරම්🙏🙏🙏
@ranjithwedage6783
@ranjithwedage6783 9 күн бұрын
බොහොම ස්තුතීයි ඔබතුමාට 🙏🙏🙏
@brobert3521
@brobert3521 9 күн бұрын
Great Reeding thanks sir ❤❤
@Sandakathmini01
@Sandakathmini01 7 күн бұрын
මීන නුවන් අගින් බලන් මීණා
@kumarimayadunna7579
@kumarimayadunna7579 8 күн бұрын
Me hama dema aththa obata deergau labewa
@HarshaniDissanayaka-cv2ux
@HarshaniDissanayaka-cv2ux 7 күн бұрын
මමත් මීන මට මගේ කෙන්දරෙ නැවත හදාගන්න ඕන .ඔබ තුමා කිව්ව දේ ඇත්ත
@rathnayakesandyakumari9132
@rathnayakesandyakumari9132 9 күн бұрын
Thanks 🙏
@DeenaPerera
@DeenaPerera 7 күн бұрын
Theruwan saranai obathumata
@madushani9684
@madushani9684 9 күн бұрын
ඔබතුමා කියන එක ඇත්ත කට්ට කාගෙන ඉන්නේ ඉරිසියාකාරය ගොඩායි වැඩ කරන තැන උනත් හරි අමාරුයි විදේශගත වෙලා ඉන්නේ තව මාස දහයයි තියෙන්නේ ලංකාවට එන්න ❤
@sanjanawaduge4205
@sanjanawaduge4205 7 күн бұрын
මගේ සිකුරු 7
@ChandimaWijesekara
@ChandimaWijesekara 9 күн бұрын
Oya lassanai dear thank you dear oya meh dunna details walata
@oneejherath5326
@oneejherath5326 9 күн бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා...❤
@neranjanakumari5814
@neranjanakumari5814 5 күн бұрын
මගේ ජන්ම කේන්දරේත් සිකුරු මීනයේ ඉන්නෙ..ඒත්..
@priyadarshanipriyadarshani1882
@priyadarshanipriyadarshani1882 9 күн бұрын
තෙරුවන් සරනයි ඇත්තටම මගෙ රැකියාව නැතිඋනා ඔබ තුමා කියන ඒවා හරියට හරි විදෙස් ගතඋනා.එතනත් ප්‍රශ්න බලමු ඉදිරියටවත් හරියයිද කියලා. ස්තුතියි ඔබතුමාට 🙏
@PradeepMadusanka-p4y
@PradeepMadusanka-p4y 6 күн бұрын
Godak dewal aththa. 100/90 k ma.sthuthi obata
@chithrakumari9835
@chithrakumari9835 8 күн бұрын
මැරෙන්න බැරි නිසා ජිවත් වෙනවා
@MariyamMariyam-ix5vh
@MariyamMariyam-ix5vh 7 күн бұрын
Ammo mamath ehemai athe sathayak na
@LankaCool-rm6wt
@LankaCool-rm6wt 8 күн бұрын
මමත් මීන ලග්නයේ ඇත්තටම යන එනමක් නැ . නැත්තටම නැති වෙලා ඉන්නේ කොහෙන් ගොඩ යන්නද කියලා හිතා ගන්න බැ
@gamageanula4692
@gamageanula4692 4 күн бұрын
Hm
@JayamaliJayamali-v9d
@JayamaliJayamali-v9d 9 күн бұрын
Taruwana .saraneia ඔබට
@nssherin2024
@nssherin2024 7 күн бұрын
👍 ❤️
@PushpaKumara-k5i
@PushpaKumara-k5i 7 күн бұрын
Mamath Meena lagnaya.Sikuru, Sani lagnaye.Guru _5 Sadnu _ 7.Kisima Wagathuwak Naha .Jewethe Kalakirela,Apawela Inne.Arthikaya Binduwatama Watila.Monawa karannada kiyala Hitha gannawath Baha.
@AnulawathiManike-o3k
@AnulawathiManike-o3k 8 күн бұрын
මමත් මීන මම නම් නැත්තටම නැතිවෙලා ඉන්නේ ජීවිතයත් එපා වෙලා තියෙන්නේ
@SethnaraSethnara
@SethnaraSethnara 9 күн бұрын
Sadu sadu
@shanthikillangakoon8893
@shanthikillangakoon8893 7 күн бұрын
මීන් ලග්න මම සියලු සැප ලබා දේපල ලබා උපන් මම දෙමව්පියන්ට විර්ද්ධව විවාහ උනේ.කුම්භ ලග්න කෙනෙක් සමග. මුලදි බොහෝම හොද කෙනෙක් වගේ පෙන්නුවාට අතීශය දරුණු කෙනෙක්දැන්.හුගක් හිංසාවට ගොදුරු.වෙනවා. මේ කාලයේ මට.වෙනදේකියන්න බලන්න.
@Jayaniedirisooriyaw6o
@Jayaniedirisooriyaw6o Күн бұрын
මාත් මීන ලග්න හිමියෙක් හාලෝ බැඳලා ඉන්නේ කුම්භ ලග්නය තියෙන කෙනෙක්ව මුලදී හොඳින් හිටියට😢 6:25 දැන් එයත් මාව මරන් කන්න හදනවා
@nandaniamarasingha4177
@nandaniamarasingha4177 6 күн бұрын
Mamat.mena.nattatam.nateyala.enna.matmaya
@PriyankaNilmini-bh4vy
@PriyankaNilmini-bh4vy 9 күн бұрын
Kiyana dewal atthak wenawanam kocchara hodada
@NirmalaNirmala-ys8zt
@NirmalaNirmala-ys8zt 8 күн бұрын
Mat mina jivitema epa wela teyanne mahattayat ain wela enne daruwa ekka taniwela enne
@KapilaKumara-t4i
@KapilaKumara-t4i 7 күн бұрын
හරියට හරි කියපුවා කරන හැම රස්සාවක් ම නැතිවෙලා ගියා
@DarshikaAbeysinghe
@DarshikaAbeysinghe 7 күн бұрын
මමත් මීන. හෙන ගැහැවේ නැති එක විතරයි....මගේ හස්බනුත් මීන එත් එයා මාව දාලා ගියා..මට ජිවිතය්ක් නැති උනා
@VidurangaDilip
@VidurangaDilip 7 күн бұрын
Mamath mina nannath tara wela inne
@ramaniperera5880
@ramaniperera5880 8 күн бұрын
Mamath meena lagne a unata jivitha hamadama videa duk dan vidinneth duka
@SudarshaniMalkanthi-go8hz
@SudarshaniMalkanthi-go8hz 8 күн бұрын
Mamath mina hodatama Kela wela inne
@KumariDilhani
@KumariDilhani 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤
@dammikakarunarathne9229
@dammikakarunarathne9229 8 күн бұрын
Oba thuma ki deval hari danata job hiti adiye 2venida idn ahimikala..thibba sapa sampath sathuta nathi una...😢 epama una..himi deval ahimi una...balamu issarahata..
@alokadeniyawatha6136
@alokadeniyawatha6136 9 күн бұрын
Sthuti obatumanta
@shiranidasanayaka4078
@shiranidasanayaka4078 9 күн бұрын
Oba thumatath yahapathama uda wewa..mage lagneth meena.
@premareka1261
@premareka1261 7 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@TharangaIroshini
@TharangaIroshini 9 күн бұрын
Rahu lagnaye innavanam meka balapanne nadda
@nishathmandalawaththa3555
@nishathmandalawaththa3555 16 сағат бұрын
මාත් මීන මෙතෙක් කිසිදාක හරිගියේනෑ කෙලවුනා මිසක
@chalanajayalath407
@chalanajayalath407 6 күн бұрын
Godak prasna awa me dawas tikama... me kiyane dewa ari yanewa nam boma bin 😢😢
@dammikasampath1736
@dammikasampath1736 9 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@MariyaJule
@MariyaJule 8 күн бұрын
🎉
@isurusampath7185
@isurusampath7185 6 күн бұрын
කෙල වෙන්න ඔනි උපරිමයෙන් කෙල වේලා තියෙන්නේ
@lalaninilanthi1827
@lalaninilanthi1827 9 күн бұрын
මමත් මීන මාව නැත්තටම නැතිවෙලා ඉන්නෙ .
@nishanthirankoth3579
@nishanthirankoth3579 9 күн бұрын
Maath
@nishanthirankoth3579
@nishanthirankoth3579 9 күн бұрын
Math
@judekrishangalkissage8786
@judekrishangalkissage8786 9 күн бұрын
❤❤❤
@piyushashi-vv5hk
@piyushashi-vv5hk 9 күн бұрын
Mamath😢
@rumeshtharanga9476
@rumeshtharanga9476 9 күн бұрын
Mamath ahemai
@dinushaweeramuni4335
@dinushaweeramuni4335 8 күн бұрын
Ane manda hemadama uparima mahansiyen weda karana gaman deyak karanna balan innawa
@dilininisansala3859
@dilininisansala3859 9 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NayanaLiyanage-p5l
@NayanaLiyanage-p5l 8 күн бұрын
🎉🎉🎉🎉🎉
@hirudisanayaka9062
@hirudisanayaka9062 9 күн бұрын
❤❤
@Niluwarnakulasuri
@Niluwarnakulasuri 9 күн бұрын
❤❤❤❤🙏🙏🙏🙏
@sanduniwasana7011
@sanduniwasana7011 9 күн бұрын
ඔබතුමාට ගොඩාඩාඩාඩාඩාඩාක් පිංසිදු වෙනවා..🙏🙏🙏🙏
@kanchanaudari1625
@kanchanaudari1625 8 күн бұрын
❤❤❤❤❤❤❤❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SamanKumara-xr8wc
@SamanKumara-xr8wc 9 күн бұрын
මම මීන ලග්න. උපන්දිනය දිනය.29
@SamanKumara-xr8wc
@SamanKumara-xr8wc 9 күн бұрын
කොහොමද මේක කාලය සූභයිද
@SonataSonata-v8q
@SonataSonata-v8q 8 күн бұрын
අවුරුද්ද මාසය මොකක්ද
@SamanKumara-xr8wc
@SamanKumara-xr8wc 8 күн бұрын
@SonataSonata-v8q ජනවාරි
@SonataSonata-v8q
@SonataSonata-v8q 8 күн бұрын
@@SamanKumara-xr8wc අවුරුද්ද මොකක්ද
@SamanKumara-xr8wc
@SamanKumara-xr8wc 8 күн бұрын
@SonataSonata-v8q 1989
@sriyanibah2324
@sriyanibah2324 9 күн бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍👍👍👍
@DevikaBalasuriya
@DevikaBalasuriya 9 күн бұрын
22 derksnadipathi sikuri iddi Hoda na neda
@Tmdineshgodamunna
@Tmdineshgodamunna 9 күн бұрын
ජන්ම කේන්දරයේ සුභ දෘෂ්ඨියකින් බලයෙන් යුක්තව ඉන්නවනම් මුල අංශක වල ලොකු බලපෑමක් නැහැ
@ramaniperera5880
@ramaniperera5880 8 күн бұрын
Mea kiyana dewalnm kawamadawath wela ne duka kalakirima vitharamai labune
@Tmdineshgodamunna
@Tmdineshgodamunna 8 күн бұрын
මේවා කියන්නේ කලින් ගැන නෙවෙයි... අනික මේ දෙවල් කියන්නේ වෙන්න තියෙන ගැටලු අවම කරගෙන යහපත සල්ස්වා ගන්න...
මීන ලග්න පලාපල 2025 පෙබරවාරි | Mina Lagna 2025 palapala Febarawari | February Prediction Pisces
19:12
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 14 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
මකර ලග්නය 2025 සිකුරු මාරුව | Makara Lagnaya Sikuru Maruwa | Transit of Venus Predictio Capricorn
14:40
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 40 М.
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
වෘෂභ ලග්නය 2025 පෙබරවාරි ලග්න  පලාපල | wusaba Lagna palapala Febarawari | February Prediction Taurus
23:39
පූරින්ඳ ජ්‍යොතිෂ සේවය Poorindha Astrology service
Рет қаралды 11 М.