ධනු ලග්නය 2025 නව වසරේ ලග්න පලාඵල New Year 2025 Dhanu Jothishya Lagna Palapala Raga Sri Nirvana Danu

  Рет қаралды 13,863

Zoo Tv

Zoo Tv

Күн бұрын

Пікірлер: 38
@NilukaSanjeewani-yk6vx
@NilukaSanjeewani-yk6vx 10 сағат бұрын
හරියටම කිව්වා .ස්තුතියි
@IndraEdirisinhe
@IndraEdirisinhe 13 сағат бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. මම හැමදාමත් ආසාවෙන් අහණ මේ ඔබතුමාගේ පලාඵල කථනය ට අදත් සවන් දුන්නා. වත් පිළිවෙත්නොකළත් මේ ටික ඇසීමෙන්ම හදවතේ විශාල ප්‍රීතියක් ඇතිවෙනවා. මාසේම ජීවත්වෙන්නට ඒ ප්‍රීතියය ඇති. නමුත් නිරන්තරව ම ආගම දහමෙහි යෙදෙනවා. ප්‍රතිපත්තිගරුක ජීවිතයක් ගෙවනවා. ධනු ලග්නයෙන් උපත ලබා ඔය කියපු ග්‍රහ මාරුව අපල උපද්‍රව සෙනසුරු ඒ රාෂ්ටක සියල්ලටම මුහුණ දීලා ඒත් හරිම ප්‍රීතියෙන් සතුටෙන් ජීවිතය ගෙව්වා. ඔබේ පලාඵල කථනයට ප්‍රථමයෙන් සවන් දුන්නට පස්සේ ඉදිරියේ ගත කිරීමේ සැලැස්ම මගේ හිතේම සටහන් වෙනවා. ඉතින් කරදරයක් නැතුව මම හැමදාම හොඳින් ජීවත් වුණා කියලා මම ආත්ම තෘප්තියකින් ප්‍රකාශ කරනවා. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. විශ්ව ශක්තියේ ආකර්ෂණීය පිහිට ඔබතුමාට නොඅඩුවලැබේවා! හැමදාම ඔබේ වැඩසටහන ෆේස්බුක් දමන්න .මම අනිවාර්යයෙන් කියවනවා. ඒ අනුව හරි සාර්ථක ජීවිතයක් ගෙවනවා.
@dilunianusha9607
@dilunianusha9607 12 сағат бұрын
ස්තුතියි මහත්මයා...ඔබටත් පවුලේ සැමටත් සියලු පැතුම් ඉටුවන නීරෝගීමත් වාසනාවන්ත නව වසරක් උදා වේවා....ඔබ කරන මේ සේවාව නිසා අපි අපේ සිත් සනසගන්නවා...ශක්තිමත් වෙනවා...එ් පින ඔබට නිර්වානාවබෝධය පිණිස හේතු වේවා වාසනා වේවා....අාදරණීය. විශ්වයට ස්තුතියි...
@ramaniramani6858
@ramaniramani6858 19 сағат бұрын
Budusaranai ❤️
@RanjanieVithana
@RanjanieVithana 10 сағат бұрын
ස්තුතියි ඔබට.බුදු සරණයි !
@SanthiQueen-s2i
@SanthiQueen-s2i 6 сағат бұрын
Hariyat hari 2014 idan tibba hama deyakma 2025 nidahas wenna puluwan kiyal mat danenawa hodak stuti oba tumat ❤❤❤🙏🙏🙏
@ireshathilakarathne7717
@ireshathilakarathne7717 Күн бұрын
❤Ane dan hari hariyannama one appa.
@shanthichandrika-v5p
@shanthichandrika-v5p Күн бұрын
Mga.putha.upan.denaya.1981.12.25.mayat.loku......kardaraya.wala.aknesa.......mata.udauwa.karnna.t.no...danna.puluwa 22:35 22:54
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 5 сағат бұрын
තෙරුවන් සරණයි ඔබ තුමා ට...
@maxwellfelix6349
@maxwellfelix6349 Күн бұрын
පිළියම් විනාඩි 33..00 සිට .....
@AnnoyedAutoRace-rn1mf
@AnnoyedAutoRace-rn1mf Күн бұрын
ස්තුතියි
@priyankanilmini-i4t
@priyankanilmini-i4t 13 сағат бұрын
Hariyatama kiwa ❤️
@DinushaRathnayake-rs7
@DinushaRathnayake-rs7 Күн бұрын
Thank you❤
@nisansalarajapakshaidts9d673
@nisansalarajapakshaidts9d673 4 сағат бұрын
Oba tumata godak pin 2023 wenakota maha paratama watuna
@NilinaAhewasura
@NilinaAhewasura 10 сағат бұрын
Athama athai mamath dhanu
@deepikapetobuwage6149
@deepikapetobuwage6149 Күн бұрын
Mage lagnaya samaharu kiyanawa makara kiya. Samaharu kiyanawa danu kiyala.meka hariyatama denaganne kohomada mahathmaya?
@danukasanjeewa1819
@danukasanjeewa1819 Күн бұрын
May mase mage ammawa gannawa mama enna ratata. Amathara viyadam mokuth ne etapasse. May masen passe mage jivithe loku wenasak wei.
@sakyarakilaryan642
@sakyarakilaryan642 Күн бұрын
Obathuma kiwa hari mahathmaya pahu gya kalayama bohoma kada watuna manasin hitiye.job eka nathi una,asawen hitapu degree eka karanna bari una,gena gena mangala yojanawa kadila gya,amma asaneepa una,arthika prashna nosahena dewal.hira wela wage hitiye.obathuma kiwa wge pirith tika ahanawa.manasa hadannema kammeli kamen inna.kadawatila inna.kohoma hari gedara ayageth udaw ekka dn tika tika dewal purudu wenawa
@bagyadissanayake3686
@bagyadissanayake3686 Күн бұрын
First❤
@karunawathimanike800
@karunawathimanike800 13 сағат бұрын
@dayamaheepala1274
@dayamaheepala1274 15 сағат бұрын
Eththa karanak nam mageth thiyenawa weda kal dana eka .
@Lazzy12345
@Lazzy12345 Күн бұрын
🙏
@apekshagunathilaka5014
@apekshagunathilaka5014 7 сағат бұрын
Kuja 1 kotuwe nam, sandu 7, Danu lagnya nam keseda 🙏🏻
@geethanigamage4205
@geethanigamage4205 12 сағат бұрын
Sthuthei
@niroshanilmini3116
@niroshanilmini3116 Күн бұрын
🎉🎉🎉
@Wind-d4v
@Wind-d4v Күн бұрын
අනේ මන්දා කවදා හරියයිද.මහන වෙන්න යන්නත් පරිසරය හැදෙන්නේ නෑ
@kitchentour4243
@kitchentour4243 15 сағат бұрын
අනේ මගේ කටින් කියන ඒවා ගොඩක් ඒවා ඒ විදිහටම වෙනවා. සාපයක් හරි හිත රිදිලා උනොත් ඒ කෙනාට ඒ චේ වෙනවා. මන් කියන ඒවා ඒ විදිහටම වෙනවා. මටත් හිතා ගන්න බෑ. හස්බන් වැඩක් කරන්න කලින් දැන් මලේ කටින් මොනවහරිම කියවගන්නවා. එයත් දන්නවා මගේ කට ගැන😅
@donikade7965
@donikade7965 Күн бұрын
3 16 pandara epadila tiyanna monawada karanna ona
@sadudilrukshi9351
@sadudilrukshi9351 Күн бұрын
Hariyatama kiwwa ❤
@vptillekeratne
@vptillekeratne 12 сағат бұрын
Danu always unacceptable . Forever . For me .
@virajmadusanka3659
@virajmadusanka3659 10 сағат бұрын
🎉🌟💐💪👍🌟❤💯
@PicassoWorld
@PicassoWorld 20 сағат бұрын
අද මකර ලග්නය දානවදෝ
@NipuniAbeyrathna
@NipuniAbeyrathna 5 сағат бұрын
දනු ලක්නයේ ගුරු 1 අයට
@NiroshaPathirana-gk2sv
@NiroshaPathirana-gk2sv Күн бұрын
🙏🙏🙏🌹
@HarinaMarian
@HarinaMarian 14 сағат бұрын
මට ආදරෙ උරුමය ඇත්තෙම නැහැ හරි පුදුමයි
@UniverseCraft-h6o
@UniverseCraft-h6o 12 сағат бұрын
ස්තුතියි 🙏
@KamalMadushanka-nh1im
@KamalMadushanka-nh1im Күн бұрын
❤❤🙏🙏
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 46 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 60 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 135 МЛН
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 109 М.
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 46 МЛН