2025ට කලින් හැබෑ වුන මගේ හීන...

  Рет қаралды 7,246

Poor girl's diary

Poor girl's diary

Күн бұрын

Пікірлер: 86
@charithmadusanka1281
@charithmadusanka1281 Күн бұрын
දුප්පත් කෙල්ල කියලා කියනවාට වඩා හොද නැතිද පොහොසත් කෙල්ල.. Rich Girl, courage girl, Amazing girl , zero to Hero වගේ positive vibe එකක් දෙන නමක් දාගන්න . දුප්පත් කියලා කියනකොට ඍණාත්මක ශක්තීන් තමයි ආකර්ෂණය වෙන්නෙ. මට හිතුන අදහසක්. සුභ පැතුම්. ජයවේවා
@menaka7426
@menaka7426 Күн бұрын
Oyage kathawanam eththa thamai
@Anuththara745
@Anuththara745 17 сағат бұрын
එතකොට එයා කොහොමද මේ channel එකෙන් දෙන්න ඕන idea එක convey කරන්නේ.. ඔය වගේ දේවල් ඔක්කොම පරාදයි මනුස්සයෙක්ගෙ උත්සාහයට.. ඒක නිසා ඇද හොයන් නැතුව idea එක ගන්න..
@darshikasamanthi1968
@darshikasamanthi1968 2 сағат бұрын
ගෑණු ළමයෙක් කොට කයිසමක් ඇඳ ගත්තහම කරන්න ඕනා ඔය වගේ වැඩ❤අවාසනාවට අපේ ලංකාවේ සමහර ගෑණු ළමයි කොට කලිසම ඇඳගෙනතමාගේ විලි ප්‍රදර්ශනය කරනවා
@chami794
@chami794 Күн бұрын
ඔයාට ඉන්නේ ගොඩාක් හොඳ දෙමාපියො දෙන්නෙක් . ඒ අතින් ඔයා ගොඩාක් වාසනාවන්ත දරුවෙක් . මට නම් තියෙන්නේ වෙනස්ම කතාවක් . ඔයාට ජය ❤
@shkrsk
@shkrsk Күн бұрын
මේක බලද්දි මට හිතුන දෙයක් තමයි අපි කොච්චර ඍණාත්මකද කියලා. අපේ ගෙදර සාමාන්‍ය පවුලකට ජීවත් වෙන්න පුළුවන් විදියේ ලොකු ලස්සනට අලුතින් හැදුව ගෙදරක්, ඒත් අපේ ගෙදර හරි නඩත්තුවක් නෑ, ඒ නිසා මට අපේ ගෙදර ගොඩක් අඩුපාඩු පේනවා , තව තව අලුත් වැඩියා කරලා තියෙන ගෙදර ලස්සනට තවත් තියාගන්න ඕන කියල මං හැමවෙලේම හිතනවා, මං ඒවට ගෙදර අයත් එක්ක රණ්ඩු කරනවා එයාලට තියෙන දේවල් වල වටිනාකමක් නෑ කියල, අඩුපාඩු කියනවා , මට හරියට over cleaning ලෙඩෙ හැදිලා වගේ,ඒත් මේ විදිහට ජීවත් වෙන ඔයා හිනාවෙලා වැඩ කරන විදිය දැක්කහම මට නම් මං ගැනත් ලැජ්ජයි.. මගේ මානසික සුවය ඔයාගේ මානසිකව සුවය තරම් හොඳ නෑ කියලයි මට හිතෙන්නේ, හිනාවෙලා එකට වැඩ කරන පවුලක් ඉන්නවනම් කොච්චර සතුටුද.. අපේ පවුලේ හැමෝම එයාලගේ ලෝකවල, පිළිවෙළට පිරිසුදුවට ජීවත් වෙන්න හිතන්නෙ නෑ, වැරදි පෙන්නල දෙන මම තමයි අන්තිමේට වැරදි.. ඒ අතින් අක්කෙ ඔයා පුදුමයි.. ඇයි මට ඔයා වගේ තියෙන දෙයින් සතුටු වෙන්න බැරි.. ඇයි මං තව තව ඒ දේවල් ලස්සන කරන්න හදන්නේ.. ඇයි ඒ දේවල් ගැන වද වෙන්නේ.. මගෙද වැරැද්ද ? මට තේරෙන්නේ නෑ.. ඒක මානසික කරදරයක්.. කවුරුහරි මට කියන්න මම වැරැදිල නැද්ද කියලා..මට දැන ගන්න ඕනෙ මම වගේ අය තවත් ඉන්නවද කියලා ..😔
@DarshaSakaraja
@DarshaSakaraja 21 сағат бұрын
තමන්ට ලැබිලා තියෙන දේවලින් කවුරැවත් තෘප්තිමත් වෙන්නෑ . එ නිසා තමයි ඔහොම හිතෙන්නේ . හැමෝටම ඔහොම හිතෙනවා . තියෙන ගෙදර සුද්ද කරලා මල් . එලවලු පලතුරැ හදන්න . ගාර්ඩ්න් එකක මල් වත්තක් කරන්න . 🎉
@RhythmOfEdis
@RhythmOfEdis 10 сағат бұрын
මම ඔයාට දෙයක් කියන්නද? ඔයා ඔයාට තියන දේවල් ගැන හිතන්න.. ඒ දේවල් වත් නැති මිනිස්සු කොච්චර ඉන්නවද ඒ නිසා ඔයාට කේන්ති යන වෙලාවට රණ්ඩු කරන්නේ නැතුව ඔයා ඒ වැඩේ හරි වත්තේ වැඩක් හරි කරන්න මල් පැලයක් එළවලු පැලයක් ඉන්දන්න ඒක ඔයාට මානසික සහනයක් දෙවි
@ManulibagsCreations
@ManulibagsCreations 6 сағат бұрын
දිගු, සාර්ථක ගමනකට සුභ පතනවා නන්ගි ඔයාට..👍👍❤️ සාර්ථකත්වය යනු, වාසනාව 1% හකියාව 1% කිසිදා අත්නොහැරිම 98% 🙂👍👍🌹🌹
@mangalamalinda7205
@mangalamalinda7205 16 сағат бұрын
මේ වගේ පාරක් තියෙන්නෙ අපටත් හස්බන්ඩ්ගෙ ගෙදරට. දැන් නම් එයායි මල්ලි එකතු වෙලා පාර ඩෝසර් කරලා හදා ගත්තා. නමුත් ගේ හදන කාලෙ නම් වාහනයක් උඩට එන්න නෑ. ඔහොම කරේ බයික් වල තමයි වැලි ගල් ඇද්දෙ. මාර කට්ටක් කෑවෙ. අන්තිමේ මේ වගෙ කන්ද උඩ ගෙයක් අපිට පුලුවන් විදියට ලස්සනට හදා ගත්තා. දකින් කෙනෙක්ට හිතෙනවා මෙතන මෙහෙම ගෙයක් හැදුවා නම් ඇයි මට බැරි කියලා. එච්චර කට්ටක්. මට මේ නංගිගෙ වීඩියො දැකලා මතක් වුණා අපේ අතීතයත් ☺️ තෙරුවන් සරණයී ඔයාලා හැමෝටම
@palithamarasingha6872
@palithamarasingha6872 20 сағат бұрын
ඔබේ සිහින සැබෑවේවා..... තෙරුවන් සරණයි .
@ASMR_DrEamRose
@ASMR_DrEamRose 8 сағат бұрын
uthurann hariyann one akki oyat jaya wewaaa!!!! ane digatam videos dann oya natuw palui
@fathimafazna1063
@fathimafazna1063 9 сағат бұрын
ජය වේවා ,ඉදිරියට යන්න හොඳින් ඉවසීමෙන් වැඩ කරන්න good effort
@0ぬわー
@0ぬわー Күн бұрын
නියමයි අක්කේ... ඔයාලගෙ හැම හීනයක්ම ඉක්මනට හැබැ වෙන්න ඕන.. බුදුසරණයි !!❤🎉
@ThusharikaKannangara
@ThusharikaKannangara Күн бұрын
ජය වේවා දුව..ඔයාගෙ මහන්සියට ප්‍රතිපල ඉක්මනින් ලැබෙවා
@jcp2214
@jcp2214 11 сағат бұрын
oyaa harima wasanawanta kellek ❤❤pawule shakthiya oyaa mn suba pathanawa idiri katayuthu sarthak wewaa😊
@MayuraMadhuranga
@MayuraMadhuranga 9 сағат бұрын
ජය වේවා අක්කියෝ..හැමදේම සාර්ථක වෙන්න ඕනි ඔයාගේ❤❤
@DamayanthiNandani-k8g
@DamayanthiNandani-k8g 22 сағат бұрын
ඔයා ටජය වේවා ❤❤❤
@chathurijayasinghe52
@chathurijayasinghe52 18 сағат бұрын
ලබන වසරේදිත් ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාම සදහා ශක්තිය ,ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😍🥰🙏
@ABAluvihare
@ABAluvihare 18 сағат бұрын
You are an inspiration to all ✨⚡️💫🌟⭐️
@Dineth334
@Dineth334 7 сағат бұрын
Akka me background music eka kohenda gaththe
@wikkramaarchchi930
@wikkramaarchchi930 10 сағат бұрын
අපිට කොහෙන්ද අනේ ඩේලි රූටින්.ඒව තියෙන්නෙ ක්‍රීම් උලාගෙන ඉන්න පියරු බබාලට.සුබ පතනව නංගියෝ ....දිනෙන් දින ජය වේවා.....❤❤❤❤
@ShashikaRanathunga
@ShashikaRanathunga 8 сағат бұрын
ජයෙන් ජයම වේවා නංගී .... ❤❤❤
@Thenuka-d1f
@Thenuka-d1f 20 сағат бұрын
Ikmanatama oyage aramunata yanna labewa🎉
@AnuradhaJayasekara-o6n
@AnuradhaJayasekara-o6n Күн бұрын
Ane manika budu saranai oyata mn hamadama oyla kiyapu widihata wishwayata sthuthiwanth wenawa,mn thawa monada karanna oni❤❤❤❤
@Poorgirlsdiary
@Poorgirlsdiary Күн бұрын
හැමවෙලේම හිනා වෙලා සතුටින් ඉන්න...මේ විශ්වය ඇතුලේ අපි කවුරුත් තනි වෙලා නෑ...ඔයාව heal කරන දේවල් කරන්න පුරුදු වෙන්න...ඔයා සතුටින් හිටියොත් වටේ හැමදේම ඔයාට ඕනි විදිහට වෙනස් වෙනවා...❤😍
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 Күн бұрын
@@Poorgirlsdiary jeewana geeyaka thanuwa liyannata oba dun owadan sadaathanika wee atha... mathakaya walaluna mage sohona laga kurutu gaannemi geeyaka padhawal...
@AnuradhaJayasekara-o6n
@AnuradhaJayasekara-o6n Күн бұрын
@@Poorgirlsdiary 🥰🥰🥰oyatath oya hithana pathana hamadema labenna oni budu saranai
@lakmaldahanayaka
@lakmaldahanayaka 9 сағат бұрын
මගේ නංගී,,, වැඩ කරන්න නංගී,,,හැබැයි,අධි බර උස්සන්න යන්න එපා,මොකද එකේ ප්‍රතිපල විශේෂයෙන් නංගිලට වැඩියෙන් බලපාන හින්දා,,මොකක්ද ඒ කියලා ඔයාලා දන්නවනේ....ආදරෙයි නංගී❤❤❤සතුටින් ඉන්න ❤❤❤❤
@Poorgirlsdiary
@Poorgirlsdiary 8 сағат бұрын
❤❤❤
@TharinduLakshan-e5y
@TharinduLakshan-e5y 12 сағат бұрын
ඉස්සරහටම යන්න කියලා හදවතින්ම සුභ පතනවා නංගි ❤✊
@MaleeshaPerera-hk7gb
@MaleeshaPerera-hk7gb Күн бұрын
❤❤❤❤❤❤❤jaya wewa nangi
@madhushikamadhushika4219
@madhushikamadhushika4219 Күн бұрын
Niyamai akke...congratulations ❤❤❤ parissamata budu saranai ...
@tharushidimalsha
@tharushidimalsha Күн бұрын
ජයෙන් ජයම වේවා නංගි
@SahanKawshalya-vx3yu
@SahanKawshalya-vx3yu 13 сағат бұрын
අනිවාර්යයෙන් අක්කේ අපේ තාත්තා බැන හරි මට නැගිටින්න උදව් කරනවා...අපේ රටේ හැම තාත්තා කෙනෙක් ටම සතුටුන් ජිවිතය ගෙනියන්න ලැබේවා
@dinendrisachintha
@dinendrisachintha 12 сағат бұрын
Nangi oyage chanel eke nama venas kare netnam man ai oyage videos balanne.Pls be positive from every word..
@Poorgirlsdiary
@Poorgirlsdiary 11 сағат бұрын
වචන ගැන ඇයි ඔය තරම් දේවල් හිතන්නෙ..negativity තියෙන්නෙ බාහිරින් තියෙන පේන දේවල් වල නෙමෙයි...මිනිස්සුන්ගෙ හිත් ඇතුලෙ....සමහරවිට english දන්නෙ නැති කෙනෙකුගෙන් මේ වචනෙ මොකද්ද ඇහුවොත් එයා කියයි තේරුම දන්නෙ නැති වචනයක් කියලා...දැන් කාලේ Law of attraction කියන සංකල්පෙ සමහර youtube channel වලින් ආගමක් වගේ දේවත්වෙන් අදහන තැනට මිනිස්සුන්ගෙ හිත් හදලා හැමෝම පිටින් පේන දේවල් වල negativity හොය හොය ඉන්නවා...ඒත් එයාලා උගන්නන්නෙ තනිකර බොරු..මේ නමේ negativity තියෙනවා නම් දාස් ගානක් මේ නම් කියවන් කියවන පාරට මගේ හැමදෙයක්ම කඩා වැටිලා මං තවත් ඉන්න තැනින් පාතට වැටෙනවනේ....ඒත් එහෙම දෙයක් වෙන්නෙ නෑ කියලා මං 100%ක් විශ්වාසෙන් තමයි මේ නම දැම්මෙ.ඉතින් ඒ ගැන worry වෙන්න එපා
@shelin-o1g
@shelin-o1g 11 сағат бұрын
​@@Poorgirlsdiary ඔව්.ඒක ඇත්ත.මං දැක්කා poor girl කියලා තව පිටරට channel එකක් තියෙනවා...ඒ රටේ මිනිස්සුන්ට ඔය ප්‍රශ්නෙ නෑ හැබැයි.ඒ රටේ අයට ඒක negative නැතුව ඇති🤣
@PathumPerera-rd3qr
@PathumPerera-rd3qr 14 сағат бұрын
🎉niyamay Hoda adarshamath gahanulamayek
@aishuvlogsinsl1571
@aishuvlogsinsl1571 21 сағат бұрын
ජය වේවා ඔයාට✌ හැම හීනෙම ඉක්මනින්ම හැබෑ වේවා..!❤️ තෙරුවන් සරණයි 🌼
@AkilaPrasad-t7f
@AkilaPrasad-t7f Күн бұрын
Budu saranay!! Siyalu weda katayutu sartaka wewa!!
@priyadarshanidammage4017
@priyadarshanidammage4017 Күн бұрын
Siyaluma heena sebe karaganna shakthiya labewa. 🤗🤗🤗❤️❤️❤️❤️
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Күн бұрын
Suba pethum obata Jaya wewa puthe
@dilekavijerathna4445
@dilekavijerathna4445 Күн бұрын
හරිම සතුටුයි අක්කා ඔයා ගැන..❤
@dimuthamarasiri
@dimuthamarasiri Күн бұрын
බරටම වැඩ ජයවේවා!🤟
@chathushikabhagya2388
@chathushikabhagya2388 Күн бұрын
Congratulations nnga❤
@sakuvlog-official
@sakuvlog-official 22 сағат бұрын
Theruwan sarani akki❤
@madumali-c1m
@madumali-c1m Күн бұрын
Budu saranai oyat...oya maaram moraal ekak apita
@RavindraHapuarachchi-u2x
@RavindraHapuarachchi-u2x 20 сағат бұрын
Good luck 👍👍👍
@nehaSL
@nehaSL Күн бұрын
ජය වේවා 😘❤️
@sandunisdiary
@sandunisdiary Күн бұрын
නියමයි 😍හරිම සතුටුයි අක්කි ❤ හැම හීනයක්ම සැබෑ වේවා✨💫🌞🌸🎇💕
@krishanthabandara1271
@krishanthabandara1271 Күн бұрын
Jaya wewa
@user-du2xNalin
@user-du2xNalin Күн бұрын
සුබපැතුම් ❤
@jumatism
@jumatism Күн бұрын
ජයවේවා 😊😊
@RandimaBasnayaka
@RandimaBasnayaka Күн бұрын
ඇස් වලිනුත් කතාව ❤
@Poorgirlsdiary
@Poorgirlsdiary Күн бұрын
😍😍😍
@rasinduprabath1210
@rasinduprabath1210 Күн бұрын
Jaya wewa nagi
@DarshaSakaraja
@DarshaSakaraja 21 сағат бұрын
නියමයි 👊
@sinhalamgaming
@sinhalamgaming Күн бұрын
Budusarani
@shinestar1589
@shinestar1589 19 сағат бұрын
ගොඩක් හොදයි මිස්. ඒ පසුබිමේන් ඇහෙන වැඩනේ ට මන් හරි කැමති පිටරටක එළවලු වගාවක් මන් බලනවා . එහි තියෙන්නේ ත් මේ වාදනෙමයි.
@thanuja227
@thanuja227 13 сағат бұрын
Dear man kalin video ekaka....prasnayak ahuwa.. Oya uththara deela tibbe na
@dimuthulakshan9930
@dimuthulakshan9930 Күн бұрын
ගැම්මාක් ගැම්මාක් ඉතුරු වැඩ ටිකත් කරමු ❤❤❤
@yasaarachchige7324
@yasaarachchige7324 Күн бұрын
Thank you
@yasaarachchige7324
@yasaarachchige7324 Күн бұрын
Subapathanawa obata
@nipunwijewardhana3623
@nipunwijewardhana3623 Күн бұрын
❤❤❤❤❤❤
@PrasanjithKodikara
@PrasanjithKodikara Күн бұрын
මමත් ලගකහිට්යනම් උදව්වක් කරනවා 👍👍
@MallikaMallika-j1m
@MallikaMallika-j1m Күн бұрын
Jaya wewa mama qatar
@RockyLakna
@RockyLakna Күн бұрын
❤❤❤❤
@thushalthekshana1635
@thushalthekshana1635 Күн бұрын
වීඩියෝ එකක් එනකන් මග බලන් හිටියේ ❤
@rameezfawzy
@rameezfawzy Күн бұрын
Father's angel are daughters❤
@daneesa7429
@daneesa7429 Күн бұрын
💗
@AdikariHerath
@AdikariHerath Күн бұрын
@miushidasanayaka8158
@miushidasanayaka8158 20 сағат бұрын
මම වගේ ඔයත්
@amilakarunarathna7150
@amilakarunarathna7150 21 сағат бұрын
හොදයි ❤❤
@shadowpubg-f4e
@shadowpubg-f4e Күн бұрын
suddi 🌍❤‍🩹🔒
@NadeekaKumari-x8n
@NadeekaKumari-x8n Күн бұрын
❤️
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 Күн бұрын
Hi manika
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 Күн бұрын
Suddi mahath wela
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 Күн бұрын
Paw lokka
@AlanaRodrigo-i4z
@AlanaRodrigo-i4z Күн бұрын
Are u building a house very gappy for u
@ChandimaNadeeshani-f4o
@ChandimaNadeeshani-f4o Күн бұрын
❤❤❤❤❤❤
@gayansamarajeewa8324
@gayansamarajeewa8324 Күн бұрын
@egoda
@egoda Күн бұрын
❤❤
@marinasubhashini8901
@marinasubhashini8901 16 сағат бұрын
❤❤❤❤❤❤
@NirmaCreations-wh7kg
@NirmaCreations-wh7kg 8 сағат бұрын
❤❤❤❤
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 5 сағат бұрын
❤❤❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 14 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН
Hiru Star - Season 04 | SUPER 14 - Part 02 | 2024-12-15
1:20:57
Hiru Star
Рет қаралды 170 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 14 МЛН