දුරුතු පොහොය​ 2025 ධම්ම දේශනාවේ ධම්ම සාකච්චාව මීවනපලානේ සිරි ධම්මාලංකාර මහාඅරිහත් බුදුපියානන් වහන්සේ

  Рет қаралды 9,759

සිරි සද්ධම්ම  සාකච්චා - SIRI SADDHAMMA

සිරි සද්ධම්ම සාකච්චා - SIRI SADDHAMMA

Күн бұрын

Пікірлер: 48
@swarnamudunkota6426
@swarnamudunkota6426 14 күн бұрын
මහා ප්‍රඥාන් වහන්සේ කායික නිරෝගී සුවයෙන් සුවපත්වේවා. 🙏🙏🙏. සියලු රට වැසියෝ මෙම පරම සත්‍ය දැන දැක ගනිත්වා. සුවපත්වේවා. 🙏🙏🙏
@sunethrafernando1380
@sunethrafernando1380 14 күн бұрын
"විසංකාර ගතං චිත්තං තණ්හානන් ඛය මජ්ජගාතී." ... සං .. විසං ...මේ තේරුම් මේතාක් සම්මතයේ හාමුරුවන් මේ අයුරින් තේරුම් කර නැහැ ...අරිහතුන් වහන්සේ මේ දහම සත්‍ය වශයෙන් අපට තේරුම් කර දුන්නා දිනෙන් දින නිවනේ අවබෝධයට ලංවෙනවා අරිහතුන් වහන්සේ නිදුක් නීරෝගී වේවා 🙏 තව තවත් පරමාර්ථ සත්‍යය ලෝකයාට අවබෝධ කරදෙන්න දීර්ගායු වේවා🙏
@IreshaniPushpalatha
@IreshaniPushpalatha 13 күн бұрын
සාදු සාදු සාදු
@renukasisira8591
@renukasisira8591 13 күн бұрын
Sadu sadu sadu ariya uththayanan wahansa niduk nirogi wewa ! 🙏
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 12 күн бұрын
අති පූජණීය අරහතුන් වහන්සේට කායික නිදුක් නීරෝගී සුවපත් භාවය අධිට්ඨාන කරමි 🙏🙏🙏
@a.h.m.aberathne2312
@a.h.m.aberathne2312 13 күн бұрын
අපට සිරි සද්ධර්මය තුලින් උතුම්දර්ම කරුනු වටහා දෙන අරහත් බුදුපියාණන්ට නිදුක් නිරෝගී සුවතාවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@RathnawatiHatunneti
@RathnawatiHatunneti 13 күн бұрын
අනුබුදු හිමියන්ට කායික නිදුක් නීරෝගී දීර්ගායුශ අදිශ්ඨානකරමි .🙏🙏🙏🙏🙏🙏
@NalikaNilanthi-s9s
@NalikaNilanthi-s9s 14 күн бұрын
මාගේ පුුාග්‍යයණ් වහන්සේට neduk neroge දීර්ඝ 🙏 ලැබේවා ලැබේවා ලැබේවා සුවපත් වේවා 🎉🎉🎉🎉🎉
@jinadasabangamuwage3980
@jinadasabangamuwage3980 14 күн бұрын
සිරි සද්ධර්මය සියළු ලෝක සියළු සත්වයාටම යහපතක්ම වේවා .සියළු ලෝක සියළු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වේවා අරහතුන් වහන්සේට දීර්ඝායුෂම ලැබේවා
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 14 күн бұрын
ඔබවහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා සාදු සාදු සාදු
@SampathAmila-in4qk
@SampathAmila-in4qk 14 күн бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏
@HppriyanthiKumari
@HppriyanthiKumari 12 күн бұрын
අතිඋත්තම සිරි සද්ධර්මයෙන් ලොවෙක් බබළවන මහා ප්‍රාඟයන් වහන්ස දීර්ඝායුශ ලැබේවා ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා ඔබවහන්සේට දීර්ඝායුශ ලැබේවා ! ම්හා අරහතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුශ ලැබේවා උතුම් සිරි සද්ධර්මයෙන් ලොව පුරා පැතිරේවා ❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤🙏❤
@amodanikumarasinghe9553
@amodanikumarasinghe9553 13 күн бұрын
සියලු ලෝක සියලු සත්වයා සුවපත් වේවා
@ashokaranathunga6109
@ashokaranathunga6109 14 күн бұрын
නිර්මල සිරි සද්දර්මයේ ආනුබාව බලයෙන් මුලුලොවම සුවපත්වෙිවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nbo8e
@Nbo8e 14 күн бұрын
ගෞරවනීය අරිහතුන් වහන්සේට නමස්කාර කරමි.🙏🙏🙏
@ranildayarathne6336
@ranildayarathne6336 13 күн бұрын
තෙරුවණ් සරණයි
@lalanaekanayake248
@lalanaekanayake248 13 күн бұрын
🙏🙏🙏 🙏🙏🙏 🙏🙏
@nimalpadmasiri153
@nimalpadmasiri153 14 күн бұрын
අරිහතුන්වහන්සෙට නිදුක්නිරෝගි සුවය දිර්ගයුස අදිස්ටාන කරමි තවතවත් මේහෙතුපල දර්මය දෙසනා කරන්න තිර ජිවනය අදිසටාන කරමි සියලු ලොකසත්වයො සසරදුක්‍රෙන් එතෙර වේවා
@malanikodikara8181
@malanikodikara8181 12 күн бұрын
අරියඋත්තමයන් වහන්සේට දිිර්ඝායුෂ අදිටිඨාන කරනවා🙏🙏🙏සාදු සාදු සාදු මමද සියලු ලෝක සියලු සත්ව යෝ නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏සාදු සාදු සාදු
@PreethiNilushika
@PreethiNilushika 14 күн бұрын
මහා පුාඣයානෙනි....නිදුක් නිරෝගි සුව අධිෂ්ඨාන කරමි...🙏🙏🙏
@priyadarshanisilva1617
@priyadarshanisilva1617 13 күн бұрын
🙏🙏🙏❤💐💐💐💐💐
@nandhawadimunna5040
@nandhawadimunna5040 14 күн бұрын
උපාධාන ආයු ට උපකාර කරන 36 ආකාර වූ කායිකාය නිකාය කිරීමයි බෞද්ධයාගේ නිකායේ ආගමේ තියෙන සියලුම නිකායන් කුලමානයන්ම පමණයි පමණයි. සුවපත් වේවා
@nallaperumarupa5962
@nallaperumarupa5962 14 күн бұрын
Arahathun wahanseta Niduk Nirogi suwaya Adishtana karami 🙏🙏🙏🙏🙏🙏🌺🌸🌼
@sathsaraMadus
@sathsaraMadus 6 күн бұрын
🌹
@amarasenasoysa-ly9ku
@amarasenasoysa-ly9ku 14 күн бұрын
Sadu sadu sadu ariyathun wahanseta niduk neerogi bawama labewa
@Sumanarathnasumanarathna-f3p
@Sumanarathnasumanarathna-f3p 14 күн бұрын
Suwapath wewa🙏🙏🙏🌷🌷🌷
@ramyadissanayaka3738
@ramyadissanayaka3738 14 күн бұрын
ස්වාමිනි බුදු ගුණ ගාතාවෙ .සම්පුර්ණ අදහස ගැන .දේශනා වක් කරන්න
@MalaniAlgiriya
@MalaniAlgiriya 14 күн бұрын
Obawahanseta deergausa labewa
@ajithkumaranarasingha5127
@ajithkumaranarasingha5127 14 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@msAnusha-xf1he
@msAnusha-xf1he 14 күн бұрын
Oba wahansege darmaya ahanna man loku kusalayak krala theyanna athe seyali denatama niwana awabodawawa
@Lakminibandla
@Lakminibandla 14 күн бұрын
🙏🙏🙏❤❤❤
@kanthirajapaksha8255
@kanthirajapaksha8255 14 күн бұрын
Sadu sadu sadu ariyathun wahansa suwa path wave
@jayaveerajayaveera3660
@jayaveerajayaveera3660 14 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumarihami1864
@kumarihami1864 14 күн бұрын
🙏🙏🙏
@AmAbesekara-z9f
@AmAbesekara-z9f 13 күн бұрын
අනේ අරහතුන්වහන්ස ඇත්තවුනත් ඔිව කියන්න එපා අපේරටෙි මහානායක වහන්සේලා හා භික්ෂුන්වහන්සේලාගේ නිවන්මගකෙසේවෙතත් ලාභ කිර්ති ප්‍රශංසා ලාභසත්කාර වරප්‍රසාද තනතුරැවරදාන අහිමිවෙලායනව.❤❤
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 14 күн бұрын
අරහතුන් වහන්ස බුද්දානුස්මති,මරණානුස්මති,මෙත්තානුස්මති,අසුබානුස්සති වඩන පිලිවෙල පැහැදිලි කරන්නේ නම් මැනවි
@padmasirinimal-rx7uc
@padmasirinimal-rx7uc 13 күн бұрын
අරහත්වයට. නිදුක්. න
@dorakumburaekanayake9099
@dorakumburaekanayake9099 14 күн бұрын
2025.01.19 dina Kiriwaththduwe dharma desanawata sahabhagi weemata peminima sandaha ema sthanaye lipinaya apata denum fena lesata karunikawa illa sitimi.
@ChampaDampegama
@ChampaDampegama 14 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@anilpalithakarunanayaka5849
@anilpalithakarunanayaka5849 14 күн бұрын
🙏🙏🙏
@KanthiRathnayake-n7z
@KanthiRathnayake-n7z 12 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Nbo8e
@Nbo8e 14 күн бұрын
🙏🙏🙏
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
ආඬිඅම්බලම සිරිසද්ධම්ම දේශනාව (2025.01.02) | ගමින් ගමට
1:56:43
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 12 М.
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН