KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සාරි ජැකට් වලට නිවැරදිව මිමි ගන්න | Saree Jacket Measurements
46:18
ජීවිතේ ජයගන්න මෙතනින් අරඹන්න | හැඩට ලස්සනට මහන්න | එන්න සෙනසුරාදා online අපේ පන්තියට | 0719599592
1:10:59
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
01:12
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
00:42
Cat mode and a glass of water #family #humor #fun
00:22
✔️ ටේලරින් ද ? බ්ලොක් ද ? තෝරාගත යුතු හරි ක්‍රමය ? 2025 අභියෝග ජයගන්න නිවැරදි මාවත අපේ සතුට කොහෙද?
Рет қаралды 1,542
Facebook
Twitter
Жүктеу
1
Жазылу 170 М.
Mudu Rekha
Күн бұрын
Пікірлер: 60
@P.D.VimaliSatharasinghe
Ай бұрын
ඇත්තටම මිස් කියාදෙන විදිහ හරිම පහසුයි මිමි ගන්න විදිහ මිමි ලියා ගන්න විදිහ ඉඳල ඇඳුමක් කපල මහන තෙක්ම කියාදෙන පිළිවෙළ ඕනම කෙනෙකු පහසුෙවන් ඉගෙන ගන්න පුලුවන් ටේලරින් ක්‍රමය හා බ්ලොක් ක්‍රමය යන ක්‍රම දෙකම අපට පහසු විදිහට යොදා ගන්න විදිහ මිස් කියල දෙනව ඒ වගේම තමයි cause එක අවසානයේ මිස් අපිට දෙන වටිනාකම මිස්ට දිර්ඝායුෂ පතනවා❤❤❤🙏🙏🙏
@MuduRekha
Ай бұрын
Adarei Vimali ❤️❤️😘
@BathiyaAththanayake
Ай бұрын
මිස්ගෙන් ඉගෙන ගන්න කෙනෙකුට වරදින්නෙ නැහැ අද මම යම් තැනක ඉන්නවානම් මිස් නිසාමයි මිස්ට පිං අපිට නිවැරදිව ගමනක් යන්න කියලා දුන්නාට ❤ අදරේයි❤❤❤❤❤
@MuduRekha
Ай бұрын
ස්තූතියි .. ❤️💐🙏මේ කවුද කියන්න නම ??
@nadeekaabeysinghe3035
Ай бұрын
සුභ පැතුම් මිස් මිස්ගෙ වැඩකටයුතු තවදුරටත් සාර්ථකව කරගන්න අවශ්‍ය ශක්තිය දහිරිය ලැබේවා කියල එක සිතින් ප්‍රාර්ථනා කරනවා 🎉🎉❤❤❤
@MuduRekha
Ай бұрын
@@nadeekaabeysinghe3035 නදීකා හරිම සතුටුයි ආදරෙයි ❤
@AnushaNilangani-h6y
Ай бұрын
මමත් ඉගන ගන්න හින්දා කියන්නේ කිසිම අඩුවක් නැති ව හොඳටම කියා දෙන කෙනෙක් ඉන්නවා නම් ඒ මගේ මැඩම් විතරයි ආදරයෙන් සුබ පතනවා ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා !❤❤❤❤❤ බුදු සරනයි දලදා සම්දු පිහිටයි !
@MuduRekha
Ай бұрын
අනූෂා ආදරෙයි ❤❤
@dilhanithakshila1847
Ай бұрын
මම මිස්ගෙ දකින හොඳම දේ කට පාඩම් කරවන්නෙ නැතුව වැඩක් හිතලා කරන්න පුලුවන්කම අැති කරවන එක.එ්ක තමයි වැදගත්ම දේ...❤❤
@MuduRekha
Ай бұрын
අපේ අධ්‍යාපනය හැදෙන්න ඕනි වැදගත්ම දෙයක් එතන . අලුතින් හිතල දෙයක් කරන්න බැරි අය තමයි එක තැන පල් වෙන්නෙ ❤️ නිදහස් අදහස් නැති තැන හිරවීමක් තුල කොහොමද අලුත් දේ නව නිර්මාණ බිහි වෙන්නෙ
@janakiindhunil4395
Ай бұрын
ආදරණීය සුදු අක්කේ ❤මටත් ආසයි ඔයාගෙන් ඉගෙන ගන්න.කවදා හරි එනවා ඔයාලගට.මාර positive video එකක්❤ සුදු අක්කේ ගවුම කපලා කර වැරදුනොත් කොහොමද හදාගන්නේ😢බුදු සරණයි 🙏
@MuduRekha
Ай бұрын
@@janakiindhunil4395 කර හදාගන්න ක්‍රම ගොඩක් තියෙනවා ජානකී නංගි.. 1) කර ගැඹුරට කැපිල වැඩි නම් උරහිසෙන් අල්ලන්න 2) කර පළල වැඩි නම් මැදින් ගැදර් කරන්න, ප්ලීට් එකක් හෝ දෙකක් තියන්න ඕපන් එකක් තියල ඇතුලට නවල මහන්න, ප්ලැකට් එකක් තියන්න, 3) කර පළල හා ගැඹුර වැඩි නම් අලුත් කර හැඩයක් පියුසින් යොදා පේසිම සකසා වෙනම මසා කර ඇතුලට හිටින්න අල්ලන්න
@disnadias2910
Ай бұрын
Misgen labuna danuma mahaa sagarayak wage mista loku pinak meka mila karanna bari 🙏
@NayomisitharaPiris
Ай бұрын
Hodama guruwariyak. Harima pahasui Jacket mahann kiyla dunn widiha apit.❤❤❤
@MuduRekha
Ай бұрын
සිතාරා ආදරෙයි ❤🙏
@NiroshiKalin
Ай бұрын
Jeewithe jayaganna hithana ayata hoda guruwarayek.good luck madam......!❤❤❤
@MuduRekha
Ай бұрын
Niroshi ❤️💐
@NayanaKanthi-ke2iv
Ай бұрын
Mis harima lassanai.misge vedath e vagemai ❤❤❤❤❤❤
@MuduRekha
Ай бұрын
sthuuthi y 😄❤️❤️❤️❤️
@sujatharanasinghe1449
Ай бұрын
ඔබතුමියට තෙරුවන් සරනයි .
@MuduRekha
Ай бұрын
ඔයාටත් 🙏💐
@evelynfernando6357
Ай бұрын
💐උදෙ. පාන්දරම ඇස්. ඇරියෙ. ඔබතුමීයෙ. කටහඩ්ට. 🌺ඔබ. ගැන. මට. කියන්න ගියොත් ෆොන්. එකෙන්. ඉඩමදි. ලක්සනය් 🤝❤️
@MuduRekha
Ай бұрын
ආදරෙයි ආන්ටි ❤ 🙏
@vineethaPriyangani-ju5fk
Ай бұрын
මිස් රුවන්ති මංගලා වගේ.හරිම ලස්සනයි. හිත ලස්සන අය ඵහෙම තමයි. පැහැදිලි කිරීමට ස්තූතියි.
@MuduRekha
Ай бұрын
😆😍 විනීතා මැහුවද ඉතිං
@rashmiperera5588
Ай бұрын
Miss ලස්සනයි ❤
@sunShine-iw8xs
Ай бұрын
මිස්ගෙ වැඩ ගැන ඉතිං කියන්න දෙයක් නෑනෙ. මිස්ගෙන් ඉගෙනගන්නත් පිනක් වගෙම වාසනාවක් තියෙන්න ඕනෙ. මොකද කිසිම ගුරැ මුෂ්ටියක් නැතිව හරියටම කියලා දෙනවනෙ.😊😊 අනික වැරදුනොත් හරියනකම්ම ඒක හදවනවනේ. ඉතිං කාටවත් වරදින්නෙ නම් නෑ. ආදරෙයි මිස් හැමදාමත් ❤❤❤❤ ඔයාගෙපසියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා පතනවා.❤❤❤❤
@MuduRekha
Ай бұрын
සංජි ඉතිං මගේ නංගිනෙ .. 😀 ආදරෙයි ❤️😘🎉අවංක කමින් ඉන්න අයට අනිවාර්යයෙන් හරි යනවාමයි ..
@wasanthagalahitiya2679
Ай бұрын
❤❤❤මගේ ගෞරවය මිස්ට ආදරෙයි
@MuduRekha
Ай бұрын
ආදරෙයි ❤️💐🙏
@RamyaSenarathna
Ай бұрын
ලස්සනයි 🎉🎉🎉
@MuduRekha
Ай бұрын
🎉💐❤️
@Thusinimali-oq9cy
Ай бұрын
මිස් වගේ ම පරිසරයත් ලස්සනයි...ආදරෙයි මිස්. ....
@MuduRekha
Ай бұрын
පරිසරය තමයි ලස්සන... අපි සබන් කැට වගේ දියවෙලා යනවා
@Shamenkanita-qv2bc
Ай бұрын
hariyata mahum igenaganna nam missge klass thamai hodama❤❤❤adarei miss❤️❤️❤️
@MuduRekha
Ай бұрын
ශාමේන් ඔයා ආවෙ නෑනෙ . මගෙ කතාව බලන්න මට ඔයාව මතක් උනා 😀❤️
@induwijeweera104
Ай бұрын
Best ever!!!!!❤❤❤❤
@MuduRekha
Ай бұрын
ලේසි නෑ 😆🎉❤️
@Lakshitha-y4j
Ай бұрын
Thank u mis🎉
@MuduRekha
Ай бұрын
@@Lakshitha-y4j❤ mahuwada
@chantimajeewani5861
Ай бұрын
Good luck miss.
@MuduRekha
Ай бұрын
❤️🙏
@ireshapremadasa8608
Ай бұрын
Love you miss😊❤
@MuduRekha
Ай бұрын
ඉරේෂා කොහොමද , ආදරෙයි ❤
@LesliNilantha
Ай бұрын
Thank you miss ❤
@MuduRekha
Ай бұрын
You're welcome 😊❤️💐
@Hansani-d6r
Ай бұрын
Ane mis oya harimalassanai🎉
@MuduRekha
Ай бұрын
😆🎉💐😘
@Lakshitha-y4j
Ай бұрын
Ammage lebuna kiri walin lada jiwayata nodeveni denumak nuben ma ladimi guru mauni.🎉🎉
@MuduRekha
Ай бұрын
@@Lakshitha-y4j ආදරෙයි ❤😍 අම්මෝ එච්චර ආදරයක් දරාගන්න අමාරුයි මට 🙏
@kumarikalpana3305
Ай бұрын
❤❤❤❤
@dressmart5685
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@MuduRekha
Ай бұрын
ශ්‍යාමලී ආදරෙයි ❤️❤️❤️
@rashmiperera5588
Ай бұрын
😍😍😍😍
@shanikaswasey3708
Ай бұрын
❤
@MuduRekha
Ай бұрын
❤
@piyumikavindya1813
Ай бұрын
Sha missge lassana❤❤
@MuduRekha
Ай бұрын
පියුමි 🤣❤️🎉
@champikanilaweera8834
Ай бұрын
Miss thawath heda wela
@MuduRekha
Ай бұрын
"හැඩය" ලස්සනට වඩා වටිනව නේ 😆😘
46:18
සාරි ජැකට් වලට නිවැරදිව මිමි ගන්න | Saree Jacket Measurements
Mudu Rekha
Рет қаралды 19 М.
1:10:59
ජීවිතේ ජයගන්න මෙතනින් අරඹන්න | හැඩට ලස්සනට මහන්න | එන්න සෙනසුරාදා online අපේ පන්තියට | 0719599592
Mudu Rekha
Рет қаралды 1,3 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:42
When you lose control of your Waboba Moon Ball. @TheWabobaTeam #wabobapartner
Daniel LaBelle
Рет қаралды 150 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
4:20
කිසිම දරුවෙකුට මෙහෙම දුකක් නම් දැනෙන්න එපා දෙවියනේ...
Hiru TV
Рет қаралды 534 М.
13:09
වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
Nilame
Рет қаралды 559 М.
20:15
ඕනම ඇඳුමකට රැගල් උස හරියට ගන්න | මගේ ක්‍රමය මේක 📏
Mudu Rekha
Рет қаралды 12 М.
1:48:12
Bra cut සාරි හැට්ටය නිවැරදිව මහන්න | ගෙදර සිටම මුදල් අතට | Bra cut saree jacket sewing - Part 2
Mudu Rekha
Рет қаралды 151 М.
23:25
මැහුම් එක්ක ජීවිතේ ... ලස්සන දවසක් 💟 මාව බලන්න එයා රට ඉඳන් ඇවිත් .. 😀
Mudu Rekha
Рет қаралды 1,3 М.
8:02
Breaking News 🔴අගමැති හරිනි ඇමති චාමරගේ ක|ට වැහෙන්නම සැ|රටම කියයි Harini Amarasuriya Today News
Sl Studios
Рет қаралды 64 М.
18:42
මූලික පතොරම නිර්මාණය කරන ආකාරය | Basic block design | Sewing for begginers | FREE | Mahum | Sinhala
Mudu Rekha
Рет қаралды 88 М.
53:54
අපේ ඒ බලාපොරොත්තුවත් ඉටු වුණා - මට මැණිකක් හදාගන්න ඕනි කිව්වා - කඳුළු සලමින් දමිත්‍රි කිව්ව කතාව
Rangana De Silva
Рет қаралды 382 М.
3:07:02
Mudu Rekha Fashion Designing & Academy Diploma Awarding Ceremony 2k24
Mudu Rekha
Рет қаралды 2,9 М.
16:29
ආයේනම් පඩිය මදි කීයක්වත් ඉතිරි නෑ කියනනේ නෑ || Monthly Budget Plan || Save money || My Diary
My Diary
Рет қаралды 117 М.
01:12
СКАНДАЛЬНЫЙ бой Али, когда в ринге ему противостояли сразу ДВОЕ #shorts
BalcevMMA_BOXING
Рет қаралды 1,2 МЛН