2025 ඉඳන් ඔයා බැංකුවේ දාන සල්ලි වලට බදු ගෙවන්න වෙන විදිහ මෙන්න

  Рет қаралды 41,407

Business Advisor

Business Advisor

Күн бұрын

Пікірлер: 222
@BusinessAdvisorLK
@BusinessAdvisorLK Күн бұрын
Tax Calculatior - www.taxadvisor.lk/calculators
@Kittyqueen-q7d
@Kittyqueen-q7d Күн бұрын
කෝටි ගනන් හොයන දොස්තරල,ටියුශන් කාරයො,කලුකඩ මුදලාලිල නිදහස්. මිනිස්සුන්ගෙ පොතේ තියෙන එකට අරින එක තමයි එකම විසදුම
@ireashaliyanage5468
@ireashaliyanage5468 Күн бұрын
Ei un nidahas kiyanne oya hithanawada ochchara hamba karana minissu bank eke salli nodanawa kiyala.😂eyalageth kepenawa.
@shamiludayanga2977
@shamiludayanga2977 Күн бұрын
​@@ireashaliyanage5468ගොඩක් සල්ලි තියෙන අය බැංකුවල සල්ලි දානවා අඩුයි. සාමාන්‍ය විදියට මුදල් තියෙන අය තමයි බැංකුවල දාලා තියෙනනෙ වැඩිපුර. පොඩි ගානක් හරි පොලිය ගන්න බලාගෙන. 18 අඩු ලමයින්ගෙ account වලට පවා වදිනවා මේක. ඇත්තම කතාව 10% WHT එක පොඩි මනුස්සයට බඩේ පාරක් කියලා කියන්න පුලුවන්.
@deepanisenaratna8126
@deepanisenaratna8126 Күн бұрын
කෝටි ගණන් හොයන්නෙ කොහෙද බූරුවො දොස්තර ලා. අපි මැරිල මැරිලා සොච්චම ක් ගන්න වා
@Kittyqueen-q7d
@Kittyqueen-q7d Күн бұрын
@deepanisenaratna8126 amor amor හරියට ridila neh 😂
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Күн бұрын
❤️❤️❤️
@sarojikajayamini227
@sarojikajayamini227 21 сағат бұрын
පොතට කලින් පිට කවරේ නේ බැලුවේ හොදයි බොහොම ස්තූතියි අනුර කුමාර ජනාධිපති තුමාට 🎉🎉🎉🎉
@cwerahera1391
@cwerahera1391 Күн бұрын
ජනතාවට සාමන්‍ය තේරුම් ගන්න පුලුවන් විදියට පැහැදිලි කිරීමට ඔබ දෙපලට බොහොම ස්තුතියි සහෝදරයා .
@alckumari
@alckumari 23 сағат бұрын
ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් පොලී අනුපාතය වැඩි කරන්න කවුරුවත් කතා කරන්නේ නෑ නෙ ඒ අය කොච්චර අමාරුවෙන් ද ජීවත් වෙන්නෙ
@ManelYapa-v1b
@ManelYapa-v1b 2 сағат бұрын
පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂය කිසි කතාවක් නෑ 60 වැඩි අය ගැන.ඒ අය ඉක්මනින් මැරෙනවට කැමති වගේ මේ ආණ්ඩුව.
@ropektaprint1674
@ropektaprint1674 Күн бұрын
අද නම් වහෙන් ඔරෝ නැතුව කෙලින්ම අපේ පැත්තේ හිට ගෙන ඇත්තම කිවුවා. බුදුසරණයි අපි සේරටම
@SarathKumar-hk7zt
@SarathKumar-hk7zt Күн бұрын
අපිට. වියපාර්ය. කරන. දැනුම. දෝනාවට්. ඉස්තුති. ජය ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@kamalaliyanage7314
@kamalaliyanage7314 2 сағат бұрын
ඔබතුමා ගෙ ඇස් දෙක නැටවීම presentation එකට හරි බාදාවක්
@raveendrawishwajith9965
@raveendrawishwajith9965 Күн бұрын
හැමදාම වගේ අදත් නියමයි!
@asankadilhara1334
@asankadilhara1334 22 сағат бұрын
Anura pakaya හොඳටම kara10%
@Perera123-q8i
@Perera123-q8i 5 сағат бұрын
අහිංසක මිනිසුන් share market දාන්න දන්නේ නැ....😢.....ආණ්ඩුව ආයෙත් කයිවාරු විතරයි 😂
@srinathrabel8281
@srinathrabel8281 Күн бұрын
Nice flow of the conversation, very transparent,open n interesting
@seneviratnedarakankanamage3283
@seneviratnedarakankanamage3283 15 сағат бұрын
ඉතා හොදයි බැංකුවේ‍ තියෙන fපික්ස් ඩිපොසිට්‍ එක විඩ්‍රෝ කරලා සෙයා මාකට්‍ යන්න තීරණයක් ගන්න තමයි දැන් හිතන්නෙ අදහස් විමසීමක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ මේ‍ සම්‍බන්දයෙන් දැනුවත් කලාට ස්තුතියි ඔයාලට. 👍👍👍👍👍
@storyfeeler6731
@storyfeeler6731 Күн бұрын
කපුමහත්තයයි දෙයියයි. හැම සතියෙම ආසාවෙන් බලනවා❤❤❤
@JvanKast
@JvanKast Күн бұрын
ශෙයා මාකට් එක කොයි වේලෙ කඩා වැටෙනවද කියල කිසිම කෙනෙක් දන්නෙ නැ දාන මුදලත් අන්තිමේදි නැතිවෙන එක තමා වෙන්නෙ - කොහොමත් අවසානයේ සමාගම් තමා ලාබ ලබන්නෙ ආයෝජකයට වඩා
@jayanthabandaranayake462
@jayanthabandaranayake462 22 сағат бұрын
මම දන්න ඕනේ තරම් අය ඉන්නවා ශෙයා මාකට් එකේ සල්ලි දාලා පාඩු වෙච්ච අය,බහුතරය ඉන්නේ එහෙම අය. කීපදෙනෙක් තමයි ඉන්නේ ගොඩ ගිය අය. ඇත්තටම මෙයාලත් කරන්නේ බොරුවක්, අරයා එයාගේ උපදේශණයට අදාල කට්ටිය බා ගන්නවා, අනික් කෙනා එකෙන් වාසි අරන් කොටස් වෙළදපොලට කට්ටිය බා ගන්නවා. ඔයාලා මේ දේවල් දිහා මැදිහත්ව බලන්න. අපි රටක් විදියට තාමත් ලොකු අභියෝග ගොඩක ඉන්නේ, මොකද අපිට විශාල ණය මුදලක් ගෙවන්න තියෙනවා රටක් විදියට, 2028 වගේ වෙද්දී කොහොම වෙයිද කියලා කියන්න බැහැ. ඒ නිසා තමන් නොදන්න, අරයා කියන නිසා, මෙයා කියන නිසා වැඩි සල්ලි හොයන්න ගිහින් තියෙන දේත් නැති වෙන්න පුළුවන්...ඒ නිසා පරිස්සමෙන්..!!
@dinukasamarasinghe5543
@dinukasamarasinghe5543 Күн бұрын
Perfect motivation for the next year.
@rajeewa1618
@rajeewa1618 Күн бұрын
IRD එක අනනව මේක ෂුවර්..පාස්පෝට් පෝලිම part 2 වෙනව..බැංකු හරහා මේක සිදුනොකලොත් ජනතාවටත් ආණ්ඩුවටත් අබසරනයි
@chatkatha5225
@chatkatha5225 Күн бұрын
මාසෙට ලක්ශ එකහාමාරට වැඩි පොලියක් එනවනම් විතරයි 10%ක් කැපෙන්නෙ... මුන් උබලට බොරු කියලා බෑන්ක් වල තියෙන සල්ලි ටික ශෙයා මාකර්ට් එකට දාගන්න හදන්නේ... සාමන්‍යෙ FD එක ලක්ශ 50ක් දැම්මත් මාසෙට පොලිය ලක්ශ එකහමාරක් එන්නෙ නෑනෙ බං...😂 ඉතින් කෝටි දෙක තුන FD දාපු අයගෙ පොලියෙන් විතරයි බං 10%ක් කැපෙන්නෙ... පොඩි මිනිගට ඒකෙන් කිසි හානියක් නෑ... මොකද පොඩි මිනිහ බෑන්ක් එකේ ස්තීර තැම්පත් කොටි ගනන් දාන්නෙ නෑනෙ බං... ආන්ඩුව හැමදාම ගන්නෙ පොඩි මිනිහගෙ පැත්ත...
@rajeewa1618
@rajeewa1618 Күн бұрын
@chatkatha5225 ඒ කතාව හරි..ඒ උනාට IRD එකේ ඉන්න මොංග් යක්කු 10% ටැක්ස් එක අඩුකරගන්න ගයහම ජනතාව වටේ යවනව අරක නෑ මේක නෑ .බැංකුවලින් ලියුම් ගේන්න කියල...රජයේ කාර්්‍යාල කවද්ද ජනතාවට හරි සේවයක් දුන්නෙ..
@kumarirathnayaka9927
@kumarirathnayaka9927 20 сағат бұрын
​@@chatkatha5225නෑ මේක රදවා ගැනීමේ බද්ද අනිවාර්යයෙන් /10 කපනවා
@sudu6841
@sudu6841 Күн бұрын
අපි රට ඇවිත් දහ දුක් විදල දරුවො ආරක්ෂා කරගෙන පුලුවන් විදිහට කීයක් හරි ඉතුරු කරගන්න බලනව.මුන් අපිව හූරන් කන්න බලනව.ඔය කොයි මිනිහ රජ කලත් දුප්පතාට බඩට පහර.මේ විදින දුක නොදැන නෙවෙයිනෙ එ් අපරාදෙ කරන්නෙ.
@WorldlyBuzz
@WorldlyBuzz Күн бұрын
Tax gewanne nethi ratawal ne bun. Ubala igena gatte, hospital walin beheth gaththe Nikan kiyala hithuwata anith minissu gewapu tax walin
@deela262
@deela262 Күн бұрын
​@@WorldlyBuzzනැහැ. රටම ණය වෙලයි. ඒව හැමෝම ගෙවනවා. මේ රටේ වැඩි හරිය වක්‍ර බදු.
@CSChandrasekara
@CSChandrasekara Күн бұрын
ඕනම රටක මිනිස්සු බදු ගෙවන්නම ඕනෙ කියල දන්නෙ නැද්ද. අනිත් එක මෙහෙම අසාධාරණ බදු ගහන්න උනේ අවුරුදු 76ක් පාලනය කරපුවුන් ජනාධිපති අරමුදලටත් මහ බැංකුවටත් කෙලවලා. පාර්ලිමේන්තුවේ හිටිය අරක්කු බාර් විතරක් නෙවෙයි ස්කාගාරත් තිබුන උන්. උන්ගෙ බදු මෙච්චර කාලයක් රාජපක්ෂල රනිල්ල නොගෙන උන්ගෙන් දේශපාලනයට ප්‍රයෝජන ගත්ත. මෙන්ඩිස් සමාගම රුපියල් කෝටි 1500ක් එතකොට ජොනීලගෙ ස්කාගාරවලින් අරක්කු බෙදනව ජන්දෙ වැඩ කරනව. සජිත් පොලොන්නරුවෙ හාල් මාෆියාකාරයොන්ගෙ සල්ලිවලින් බස් බෙදල අන්න දැන් පාර්ලිමේන්තුවට ලිස්ට් එකෙන් එන්න ඕනෙලු.. දැන් තියෙන ආන්ඩුවට බැනල වැඩක්නෑ රාජපක්ෂල රනිල්ල රට කෑව මෙයා ආවෙ නිවැරැදි කරන්න. ඇලෝසියස් හිරේ පොලිස් ලොක්කො හිරේ.. පොඩ්ඩක් කලබල නොවී බලාගෙන ඉන්න.
@deela262
@deela262 Күн бұрын
ආදායම් බදු ගහන්න පුලුවන් " බදු ගෙවිය යුතු මට්ටමට වැඩියෙන් උපයන අයගෙන් විතරයි. ඔය 5% හැම කෙනෙක් ගෙන්ම කපා ගත්ත එකම වැරදියි. ආදායම් බදු ගෙවන්න අවශ්‍ය නැති ලක්ෂ 12 ක් වාර්ෂික ආදායම ක් නැති හැම පොඩි මිනිහගෙන්ම බදු ගැහුවා. ඒවා refund කරගන්න නම් tax return file කරලා refund claim කරලා කවදා හරි දෙනකම් ඉන්න වෙනවා. ඉතින් මේ රටේ කී දෙනාටද tax file තියෙන්නේ. ඒ හින්දා ආණ්ඩුව දුප්පතා ගෙන් කෙලින්ම කොල්ල කෑවා.
@chatkatha5225
@chatkatha5225 Күн бұрын
මාසෙට ලක්ශ එකහාමාරට වැඩි පොලියක් එනවනම් විතරයි 10%ක් කැපෙන්නෙ... මුන් උබලට බොරු කියලා බෑන්ක් වල තියෙන සල්ලි ටික ශෙයා මාකර්ට් එකට දාගන්න හදන්නේ... සාමන්‍යෙ FD එක ලක්ශ 50ක් දැම්මත් මාසෙට පොලිය ලක්ශ එකහමාරක් එන්නෙ නෑනෙ බං...😂 ඉතින් කෝටි දෙක තුන FD දාපු අයගෙ පොලියෙන් විතරයි බං 10%ක් කැපෙන්නෙ... පොඩි මිනිගට ඒකෙන් කිසි හානියක් නෑ... මොකද පොඩි මිනිහ බෑන්ක් එකේ ස්තීර තැම්පත් කොටි ගනන් දාන්නෙ නෑනෙ බං... ආන්ඩුව හැමදාම ගන්නෙ පොඩි මිනිහගෙ පැත්ත...
@daphnepremawardena1339
@daphnepremawardena1339 Күн бұрын
It's a problem for the senior citizens that has to be considered. Hope the president will look into this matter. 😢
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Күн бұрын
Tax වලට ගෙවන්නෙ ජනතාව එකෙන් වාසි ගන්නෙ කොම්පැනි හා බැංකු.මෙයට හොඳම විසඳුම ලෙස ලෙස මම දකින්නේ මේ කාලකන්ණි රට අතහැර දමා විදේශගත වීමයි.....
@Aruni-v2l
@Aruni-v2l Күн бұрын
රට ගිහින් බලන්න ලංකාවට වඩා හැම රටකම ටැක්ස් වැඩි ඔයාට පැය අට වැඩ කරලා මදි වෙයි හොරෙන් වැඩ කරලා ටැක්ස් නොගෙවා ්‍මයි ගොඩක් අය ලංකාවට සල්ලි එවන්නෙ
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 23 сағат бұрын
ඒත් Tax ගෙවන එකයි බැංකු ණය ගෙවන එකයි විතරයි ලංකාවෙ ඉඳගෙන කරන්න වෙන්නෙ.​@@Aruni-v2l
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Күн бұрын
ලක්ෂ එක හමාරකට වඩා අඩු පොලී අයට බදු ⁣ඉවත් කරල දෙන සර්විස් එකක් පටන් ගන්න. පොඩි ගාස්තු වලට.
@nelumpiyasena5203
@nelumpiyasena5203 Күн бұрын
Thats a simple theory. We all live in other countries pay taxes for any income we get from any money we invest. if you receive interest and grow your money that becomes an income so you need to pay taxes if you are above the tax exemtion bracket
@karuNew
@karuNew 17 сағат бұрын
Zero capital gain tax in Singapore.!!!
@Skyline1986.
@Skyline1986. Сағат бұрын
Share Market එකේ Capital Gain Tax & With Holding Tax නැද්ද?
@srinathrabel8281
@srinathrabel8281 Күн бұрын
Pls do a small video on the social impact of these taxes, I can see in the comments lots of negativity, pls describe the impact on the economy of high interest paying over the deposits n savings/ how the benefit of the economic boom can be benefited on the masses etc. keep doing the good job on improving the financial literacy of the average srilankan 👍
@lillyd4628
@lillyd4628 18 сағат бұрын
Remember how much Ranil got blamed for tax cuts from Malimawa those days?
@Perera123-q8i
@Perera123-q8i 5 сағат бұрын
Anura කයිවාරු විතරයි 😂😂😂
@shiranthiranasinghe4107
@shiranthiranasinghe4107 Күн бұрын
පහත ප්‍රශ්නය සදහා පිළිතුරුක් දෙන්න පුලුවන්ද 16:55 විශ්‍රමිකයි. නමුත් විශ්‍රම වැටුපක් නැත. EPF, E TF පමනයි. a. පදිංචි නිවසට ලබා ගත් නිවාස ණය ගෙවිම තවම කරගෙන යනවා. එහි වාරිකයේ ඇතුලත්ව ඇති පොළියට බදු සහන ගත හැකිද? b. නිවසේ උඩු මහල කුලියට දි ඇත. (ලබා ගත් ණය මුදලින් සාදා ඇත.) c. නිවසේ පහත මහලයට පමනක් සෝලා යොදා ඇත. සෝලා සදහා බදු සහන තියෙනවාද ? භාවිතාකර ඉතිරි වන විදුලිය සදහා කිසියම් මුදලක් ලැබේ.
@ThivanthaHarischandra
@ThivanthaHarischandra 15 сағат бұрын
වත්මන් ජනාධිපති කියන විදියට නෙමෙයි බලයට ආවට පස්සෙ කරන්නෙ... තාම ජ්‍යේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුව දුන්නෙත් නෑ. 5% රනිල් කරද්දි ඒක වැරදියි කිව්වා අපි. දැන් ඒක 10%ක් කරලා.
@Perera123-q8i
@Perera123-q8i 5 сағат бұрын
Share market sure නෑ.....මිනිසුන් අමාරු වැටෙන වා 😢😢😢
@chatkatha5225
@chatkatha5225 Күн бұрын
මාසෙට ලක්ශ එකහාමාරට වැඩි පොලියක් එනවනම් විතරයි 10%ක් කැපෙන්නෙ... මුන් උබලට බොරු කියලා බෑන්ක් වල තියෙන සල්ලි ටික ශෙයා මාකර්ට් එකට දාගන්න හදන්නේ... සාමන්‍යෙ FD එක ලක්ශ 50ක් දැම්මත් මාසෙට පොලිය ලක්ශ එකහමාරක් එන්නෙ නෑනෙ බං...😂 ඉතින් කෝටි දෙක තුන FD දාපු අයගෙ පොලියෙන් විතරයි බං 10%ක් කැපෙන්නෙ... පොඩි මිනිගට ඒකෙන් කිසි හානියක් නෑ... මොකද පොඩි මිනිහ බෑන්ක් එකේ ස්තීර තැම්පත් කොටි ගනන් දාන්නෙ නෑනෙ බං... ආන්ඩුව හැමදාම ගන්නෙ පොඩි මිනිහගෙ පැත්ත...
@madushankaseneviratne8902
@madushankaseneviratne8902 Күн бұрын
නොතෙරෙනව නම් පාඩුවෙ හිටපන් මිනිස්සු අමාරුවෙ නොදා. මසකියපු කතාව හරි.
@chatkatha5225
@chatkatha5225 Күн бұрын
@ ඔයා පර්ලිමේන්තුවේ ඒ කියන කතාව අහල බලන්න එතකොට තේරෙයී... යූටුබ් කාරයො මේව දාන්නෙ උබලට ආදරේට න්‍ර්මෙයි ශේයාමාකට් ගැන කියල දෙන එයාලගෙ කෝස් ප්‍රමෝට් කරන්න... අනුර ජනාදි පති කිව්වෙ ස්තීර තැම්පත් දාල මාසෙට ලක්ශ එකහමාරට වඩ ආදායමක් ගන්න අයගෙන් 10% කපාගන්නව කියල විතරයි...
@CRICKETKITCHEN
@CRICKETKITCHEN 21 сағат бұрын
@@chatkatha5225 ඔබ කියන විදියට කෝටි 2 විතර දැම්මාම විතරනම් 10% ක් කැපෙන්නේ, හිතන්න කෙනෙක් කෝටි 1 ගානේ බැංකු 10 සල්ලි දාලා තිබුණොත් එයාගෙනුත් 5% ද කැපෙන්නේ ? ඔබ කියන විදියටනම් එයාගෙනුත් කැපෙන්නේ 5% , මොකද එකකවත් කෝටි 2 වඩා නෑනේ, ඒත් එයාට කෝටි 10 තැන්පතු තියෙනවා සහ මාසෙකට ලක්ෂ 7 විතර පොලී එනවා, ඒ කියන්නේ එයාගේ මාසෙක ආදායම් ලක්ෂ 1.5 වඩා වැඩියි සහ 10% බද්දට යටත් විය යුතුයි. නමුත් ඔයා කියන විදියට ඔහුට ගෙවන්නේ වෙන්නේ 5%.. ආපහු හිතලා බලන්න ඔබ හිතන් ඉන්න විදිය හරිද කියලා..
@nisalaniwasahouseplan2538
@nisalaniwasahouseplan2538 13 сағат бұрын
ඕනෑම පොලියකින් දැනට 5% කැපෙනවා .ඒ වගේම මේ 10% ත් ඒ විදියටම ඉදිරියේදි කැපේවි .
@kdnchandrasiri6709
@kdnchandrasiri6709 Күн бұрын
Pahugiya kale Tution mudalali Janadipathita butter gewe tax walin shape wenna wenna athi, kohoma hari anthime Tax eka wadinneth business kiyana kisi deyak danne nethi podi minissunta.
@sudammifonseka7085
@sudammifonseka7085 12 сағат бұрын
මාසික පොලිය 150000/- ට අඩුනම් බද්ද නැත. මිනිස්සුන්ව නොමග යවන්න එපා.
@dhammikasilva279
@dhammikasilva279 Күн бұрын
CAL එකේ දාල තියෙන මුදල් වලටත් 10% tax ගන්නවා ද.
@samsnatureeye949
@samsnatureeye949 21 сағат бұрын
please schedule another online programme about share market investment with basics
@richrat17
@richrat17 Күн бұрын
Our country is marching towards prosperity. We wish good luck for our country. We have a very intelligent leader. KDK will do wonders to our country. Please be patient.
@nadeeka30
@nadeeka30 Күн бұрын
He is just doing what imf and india say 😂, you guys can dream as you want since its a temporary ‘athal ’
@secoh-j3q
@secoh-j3q Күн бұрын
දැන් උද්දමනය -2.5% උද්දමනය අනිවාරෑයෙන්ම 4-5% වගේ එන්න ඕනේ.. ඒ කියන්නේ පොලියට වැඩි කරන්නම වෙනවා නේද?
@SLEquityGuide1Million
@SLEquityGuide1Million Күн бұрын
පොලිය අඩු කරන්නයි ඕන
@karurathnayaka1137
@karurathnayaka1137 Күн бұрын
Bohoma sthuthi dedenatama
@pathumjayasuriya5902
@pathumjayasuriya5902 23 сағат бұрын
යකො හම්බ කරන පඩියටත් බදු ගෙවල් ඉතුරු කරගත්ත ටිකටත් ආයෙ දෙන්න ඕනද
@Userapabc
@Userapabc 22 сағат бұрын
මාසෙට ලක්ෂ එකහමාරක් පොලිය හම්බවෙනවා නම් තමයි සීයට 10 පොලියක් කපන්නේ.
@kelumchandana4968
@kelumchandana4968 20 сағат бұрын
​@@Userapabcදන්න තරම තමයි දැනටමත් 5% කපනව අප්‍රේල් ඉදන් 10% කපනව
@mapabandara7164
@mapabandara7164 22 сағат бұрын
පොලිය 150000 වැඩි අයට විතරයි 10% වදින්නේ
@panditharathnagunawardana6235
@panditharathnagunawardana6235 Күн бұрын
Tution,prvate practice doters,හොර ව්‍යාපාර, propertys,day බිස්නස් වලින්...බදු ගනිල්ලා
@sigirivithanage2057
@sigirivithanage2057 22 сағат бұрын
ගන්නවා බං ගන්නවා . ඔය වගේ තැන්වල ඉන්න හොරු ආදායම් දෙපාර්ත..ව මගඅරින හොරු අල්ලාගන්නයි 10% ගැටේ ගැහුවේ . දැන් හැංගුනු එවුන් එන්නම එපැයි මේපැත්තෙ.
@Chamilawijerathna-o8q
@Chamilawijerathna-o8q Күн бұрын
Thank you very much ♥️
@-SOSriLanka
@-SOSriLanka Күн бұрын
Finance company වල shares up වෙයි නේද? වාහන ගෙන්වීමත් එක්ක.🤔🤔🇱🇰
@krishanthalakshan9504
@krishanthalakshan9504 Күн бұрын
👏
@thilakbandara4560
@thilakbandara4560 Күн бұрын
Thanks dear
@samadhiwijerathne9738
@samadhiwijerathne9738 13 сағат бұрын
Ai share market witharak.insurance walath tax free neda.math hodata hoyala balala invest kara
@RavindraPerera-ko9xq
@RavindraPerera-ko9xq Күн бұрын
Withholding tax is effected mainly senior citizens and innocent citizens. To obtain tax directions we have to be long queues like passport. What to do every government pass the balls working people to recover what ever wastage.
@secoh-j3q
@secoh-j3q Күн бұрын
If someone earns Rs150,000 just from interest . so.. bit rich of man ..
@kamalaliyanage7314
@kamalaliyanage7314 2 сағат бұрын
ලන්කවෙ බදු ආපසු ගැනීම ඉබ්බන්ගෙන් පිහාටු ගන්නව වගෙ......කපා ගත්ත බද්ද කිසිම දිනක ආපසු ගන්න බැහැ......ඒක කරල දෙන්නෙත් නැහැ නිලදාරින්.
@luckyfernando5935
@luckyfernando5935 Күн бұрын
Treasury Bill's or unit trust only solution for tax issues
@sathsarastudio4357
@sathsarastudio4357 Күн бұрын
Super ❤❤❤
@jayanthkithulgoda1858
@jayanthkithulgoda1858 Күн бұрын
🎉Thanks.
@onthewaytravel
@onthewaytravel Күн бұрын
thank uu as always
@PrathapageSomaratne
@PrathapageSomaratne Күн бұрын
Is it applicable for the WHT deducting from the salary 5% currently (consultancy payment). Will it be changed to 10%
@ambikaperera219
@ambikaperera219 20 сағат бұрын
Please bring back senior citizens deposit scheme specially private sector retired senior citizens
@Activeenglish-cnonline
@Activeenglish-cnonline Күн бұрын
Senior citizens la share market karanna dannawada? Eket lost ekk tiyanawa neda😮
@Mahindajayamaha64
@Mahindajayamaha64 Күн бұрын
තවම හිතලු කියවනවා
@madhurasinhaasanka
@madhurasinhaasanka Күн бұрын
Jayama wewa...
@ishanmanju229
@ishanmanju229 Күн бұрын
රනිල්ගේ ප්‍රතිපත්තිය ඉදිරියට යන්නේ 😂😂😂..කෝටිපතියෝ සනසලා දුප්පතාට කෙලිනවා 😂😂😂. ජේශ්ට පුරවැසියන්ට .රට විරුවන්ට හිටවලම පස්ගහලා බිත්තියටම හේත්තු කරා .තාම පටන් ගත්තා විතරයි 😅
@pandukamaduranga7128
@pandukamaduranga7128 Күн бұрын
රනිල් කලේ දුප්පතුන්ට කෝටිපතියගෙන් අරං සහන දුන්න එක.අනුර payee tax එක ඉහල දාල කලේ මොකද්ද.කාටද සහනය ලබුනෙ
@thusithawijesingha4822
@thusithawijesingha4822 Күн бұрын
කොහෙද රනිල්ගෙ ප්‍රතිපත්තියක් රනිල් කෙරුවෙ තියන එකාගෙන් ගන්න එක
@chatkatha5225
@chatkatha5225 Күн бұрын
මාසෙට ලක්ශ එකහාමාරට වැඩි පොලියක් එනවනම් විතරයි 10%ක් කැපෙන්නෙ... මුන් උබලට බොරු කියලා බෑන්ක් වල තියෙන සල්ලි ටික ශෙයා මාකර්ට් එකට දාගන්න හදන්නේ... සාමන්‍යෙ FD එක ලක්ශ 50ක් දැම්මත් මාසෙට පොලිය ලක්ශ එකහමාරක් එන්නෙ නෑනෙ බං...😂 ඉතින් කෝටි දෙක තුන FD දාපු අයගෙ පොලියෙන් විතරයි බං 10%ක් කැපෙන්නෙ... පොඩි මිනිගට ඒකෙන් කිසි හානියක් නෑ... මොකද පොඩි මිනිහ බෑන්ක් එකේ ස්තීර තැම්පත් කොටි ගනන් දාන්නෙ නෑනෙ බං... ආන්ඩුව හැමදාම ගන්නෙ පොඩි මිනිහගෙ පැත්ත...
@thusithawijesingha4822
@thusithawijesingha4822 Күн бұрын
@@chatkatha5225 මීහරකෙක්🤣
@kumarirathnayaka9927
@kumarirathnayaka9927 20 сағат бұрын
අපි සල්ලි දාන්නෑ ලන්කාවට
@batuwitamaithri9789
@batuwitamaithri9789 21 сағат бұрын
ඔයාල ට ඔනේ මිනිස්සු අමාරැවේ වැටුනත් ඔයාලගේ බිස්නස් එක කරගන්න? අනික ඔයාගෙ රස්සාව කොටස් වෙලදපොල
@Master__Movie__yt
@Master__Movie__yt Күн бұрын
Hi මචාන් I am first
@mandrinavaratne179
@mandrinavaratne179 Күн бұрын
Share market ekata daanne kohomada
@psmusic6500
@psmusic6500 Күн бұрын
Crypto trading & forex trading walatath VAT 18% ganna yanawada.
@WasanthUhanowita
@WasanthUhanowita Күн бұрын
Ane yaluwane redi hodana eka hodanawa lesatama neda janadipathi masa 3 n ratama goda demma neda aurudu 5 Paddington newsealand wage thiyei neda
@Villager2023
@Villager2023 Күн бұрын
Superb
@sb-ex6qy
@sb-ex6qy Күн бұрын
Oya widiyata demmama banku wetenawa ne
@harshaperera9256
@harshaperera9256 Күн бұрын
Thank you both of your tax advisor and business advisor
@wp4084
@wp4084 9 сағат бұрын
R.W පටං ගත්ත වැඩ පිළිවෙලේ වාසිය නෙවෙයිද දැන් මේ රටට එන්නෙ
@hashanratnayake
@hashanratnayake Күн бұрын
It seems that what you are saying is different from the statement made by the president. From my understanding of the president's statement, the 10% tax on interest must be paid if the monthly interest exceeds Rs. 150,000.00. To earn such interest, a person would need to deposit approximately Rs. 180,000,000.00 (if we assume the interest rate is 10%). Therefore, it doesn't matter if someone has that amount of money in the bank, as they would still need to pay a tax of around Rs. 15,000 per month. Please correct me if I am wrong.
@yesbooo
@yesbooo Күн бұрын
You're wrong. WHT is calculated to your intrest. If your monthly income is less than Rs.150000 then you will be able to ask from the IRD to not to deduct it.
@hareendrasalwathura2935
@hareendrasalwathura2935 17 сағат бұрын
Poddak iwasanna wenawa apira
@panditharathnagunawardana6235
@panditharathnagunawardana6235 Күн бұрын
Anurath poor මිනිසුන්ට කෙලpi.
@chatkatha5225
@chatkatha5225 Күн бұрын
මාසෙට ලක්ශ එකහාමාරට වැඩි පොලියක් එනවනම් විතරයි 10%ක් කැපෙන්නෙ... මුන් උබලට බොරු කියලා බෑන්ක් වල තියෙන සල්ලි ටික ශෙයා මාකර්ට් එකට දාගන්න හදන්නේ... සාමන්‍යෙ FD එක ලක්ශ 50ක් දැම්මත් මාසෙට පොලිය ලක්ශ එකහමාරක් එන්නෙ නෑනෙ බං...😂 ඉතින් කෝටි දෙක තුන FD දාපු අයගෙ පොලියෙන් විතරයි බං 10%ක් කැපෙන්නෙ... පොඩි මිනිගට ඒකෙන් කිසි හානියක් නෑ... මොකද පොඩි මිනිහ බෑන්ක් එකේ ස්තීර තැම්පත් කොටි ගනන් දාන්නෙ නෑනෙ බං... ආන්ඩුව හැමදාම ගන්නෙ පොඩි මිනිහගෙ පැත්ත...
@shamiludayanga2977
@shamiludayanga2977 Күн бұрын
රට විරැවන් දාපු FD වලට බඩේ පාර.
@NKarunasinghe
@NKarunasinghe Күн бұрын
ඉතින් බං, මේ කියන දේවල් අහල, ආයෝජන වලට සල්ලි දාන්න
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Күн бұрын
මාසයෙ පොලිය ලක්ෂ එක හමාරකට වඩා වැඩි උනාම තමා ටැක්ස් වෙන්නෙ
@chatkatha5225
@chatkatha5225 Күн бұрын
මාසෙට ලක්ශ එකහාමාරට වැඩි පොලියක් එනවනම් විතරයි 10%ක් කැපෙන්නෙ... මුන් උබලට බොරු කියලා බෑන්ක් වල තියෙන සල්ලි ටික ශෙයා මාකර්ට් එකට දාගන්න හදන්නේ... සාමන්‍යෙ FD එක ලක්ශ 50ක් දැම්මත් මාසෙට පොලිය ලක්ශ එකහමාරක් එන්නෙ නෑනෙ බං...😂 ඉතින් කෝටි දෙක තුන FD දාපු අයගෙ පොලියෙන් විතරයි බං 10%ක් කැපෙන්නෙ... පොඩි මිනිගට ඒකෙන් කිසි හානියක් නෑ... මොකද පොඩි මිනිහ බෑන්ක් එකේ ස්තීර තැම්පත් කොටි ගනන් දාන්නෙ නෑනෙ බං... ආන්ඩුව හැමදාම ගන්නෙ පොඩි මිනිහගෙ පැත්ත...
@DammiDammi-ef9gb
@DammiDammi-ef9gb Күн бұрын
අනිවාර්යයෙන්
@kelumchandana4968
@kelumchandana4968 20 сағат бұрын
​@@KalumPrasanna-o3tදැන් නිකන් තැම්පතු වලටත් 5% ක් කපනව අප්‍රේල් ඉදන් 10% ක් කපනව
@KoreanBodare
@KoreanBodare Күн бұрын
Share market ekata sambanda wenne kohomada
@SLEquityGuide1Million
@SLEquityGuide1Million Күн бұрын
ඉස්සෙල්ලම broker කෙනෙක් ගාවට ගිහින් CDS ගිණුමක් open කර ගන්න. ඊට පස්සේ ඉගෙන ගන්න.
@amithakottegoda3045
@amithakottegoda3045 15 сағат бұрын
Dividend income is subject to 15% WHT and incomes tax @36%. Capital gains on sale of shares is also taxable. Why you don't talk about these ? Your explanation on investing shares is misleading.
@sumithraperera4480
@sumithraperera4480 Күн бұрын
බැංකු තැන්පතු වල මුදල් අඩු උනොත් බැංකු කොටස් ඉහල යන්නේ නැති වෙයි ද .
@hildachar
@hildachar 21 сағат бұрын
අපිට රැකියාවක් නැ.ඉන්නේ කුලයට.වයස 67 යි. අපේ බැන්කුවේ තියෙන්නේ ලක්ශයයි. savings වල.එකත් කපලා.එ එන සොච්චමින් බෙහෙත් ගන්නේ කන්නේ බොන්නේ.එකත් කපනවානම් කියනින වචන නැ.මම දුන්නේ මාලිමාවට සෙරම දරුවෝ.අපටත් එහෙමනම් කෙලියා.රැකියාවක් නැ වයසයි.දරුවෝ බලන්නේ නැ අපිට..ඉන්නේ කුලියට පින් පඩියත් නැ. හිතන්න හිගමනයට යන්න වෙන්නේ
@SajithBuddhika-km6je
@SajithBuddhika-km6je 19 сағат бұрын
කලබල වෙන්න එපා.මාසයට පොළී ආදායම 150000/=ක් වෙන අයට තමයි මේක බලපාන්නේ
@chathurikagaminimadurawala999
@chathurikagaminimadurawala999 Күн бұрын
Fd walata witharak tax wedi karapu eka weradi api aye salli lankawata danne ne japan wala inne
@bhagyajayathungaarachchi6848
@bhagyajayathungaarachchi6848 Күн бұрын
ළමා ගිණුම් බදු වලට යටත් වෙනවද..
@dhammikasilva279
@dhammikasilva279 Күн бұрын
ඔව් . සත ගණන් වලින් පවා කපනවා දැනටමත්...
@champaweragoda4303
@champaweragoda4303 Күн бұрын
ෂෙයා මාර්කට් මුදල් යොදන්න කොහොමද
@nuwanhearath3221
@nuwanhearath3221 Күн бұрын
Cds Account එකක් open කරන
@shehan8013
@shehan8013 Күн бұрын
ගිය සති⁣යේ ඉන්දියාවට කඩේ ගියා.. මේ සතියේ ආණ්ඩුවට...රටේ අහිංසක මිනිස්සු පැත්ත බලලා නෙමෙයි කතා කරන්නේ .. පුදුම කාලකණ්නි ඩබලක්
@senakaranasinghe1457
@senakaranasinghe1457 Күн бұрын
Meke liyana godak aya thaman gana witharak hithana aya loke diyunu ratawala poli anupatha adui minisun wenath ayojana karanawa rata wal diyunu wenawa ape ake anik patha anduwa moka kalath hari thidu ganna wenawa
@tinukisehasna7134
@tinukisehasna7134 Күн бұрын
👍👍👍👍👍👍
@US-zo1hc
@US-zo1hc Күн бұрын
ආය බැංකු වලට සල්ලි දාන්නේ නැහැ
@senepanapitiya236
@senepanapitiya236 Күн бұрын
Me awabodha Kiribati sthuuthiy
@mevanseresinhe170
@mevanseresinhe170 Күн бұрын
ජනාධිපති වරයා දුන්න පොරොන්දු කො බන්
@anomaruvijini559
@anomaruvijini559 Күн бұрын
Tax adu kare FD Danna neme, kanna
@gihanknight2
@gihanknight2 Күн бұрын
පොඩ්ඩක් ඔළුවෙන් මේ වීඩියෝ එක බලන්නකො තේරෙයි.
@chatkatha5225
@chatkatha5225 Күн бұрын
මාසෙට ලක්ශ එකහාමාරට වැඩි පොලියක් එනවනම් විතරයි 10%ක් කැපෙන්නෙ... මුන් උබලට බොරු කියලා බෑන්ක් වල තියෙන සල්ලි ටික ශෙයා මාකර්ට් එකට දාගන්න හදන්නේ... සාමන්‍යෙ FD එක ලක්ශ 50ක් දැම්මත් මාසෙට පොලිය ලක්ශ එකහමාරක් එන්නෙ නෑනෙ බං...😂 ඉතින් කෝටි දෙක තුන FD දාපු අයගෙ පොලියෙන් විතරයි බං 10%ක් කැපෙන්නෙ... පොඩි මිනිගට ඒකෙන් කිසි හානියක් නෑ... මොකද පොඩි මිනිහ බෑන්ක් එකේ ස්තීර තැම්පත් කොටි ගනන් දාන්නෙ නෑනෙ බං... ආන්ඩුව හැමදාම ගන්නෙ පොඩි මිනිහගෙ පැත්ත...
@ittechnologyandjapaneselan6868
@ittechnologyandjapaneselan6868 23 сағат бұрын
බයිලා එපා. අද බැන්කුවට ගිහින් බලන්න. රුපියල් 5000/=පොලියක් තිබුණොත් රුපියල් 4750/=යි අතට දෙන්නෙ. දැනට පොලිය 250/= ක් කපා ගන්නවා. ඒ රනිල්ගෙබද්ද.අනුරගෙන් බද්ද රුපියල් 500/=ක්. 😢😢😢
@chatkatha5225
@chatkatha5225 23 сағат бұрын
@ ඉතින් ගොනෝ ඒ රනිල් ගහපු බද්ද 5% කැපෙන්නෙ අනුර ගහන්නෙ 10% පොලිය මාසෙට ලක්ශ එකහමාරට වැඩිය ගන්නවන්ම් විතරයි ඒක තාම ක්‍රියාත්මක වෙලා නෑ... ලබන අවුරුද්ද් අප්‍රේල් ඒ බද්ද වෙනස් වෙන්නෙ එතකොට ඔය උබලගෙ ඇඩියාව නතර වෙයි... දෙයක් දැනගෙන කරන්න...
@randinimesha8024
@randinimesha8024 Күн бұрын
රක්ෂණ සමාගම් වලත් tax කපන්නෙ නෑ.
@Ash12399
@Ash12399 Күн бұрын
@fazlazeez5752
@fazlazeez5752 Күн бұрын
Lankawe wateta newzeeland wage gowipolawal fresh milk raþata began a
@batuwitamaithri9789
@batuwitamaithri9789 18 сағат бұрын
මාලිමාවේ පතිපත්තිය පචාතන්තර වාදය බොරැවකියල උගන්ඩා ගැණි මේ ඉයෙත් කිවුවේ
@asimpleguy9667
@asimpleguy9667 Күн бұрын
Ranila Kumara wikramadissanayaka😅
@janakirenuka5
@janakirenuka5 21 сағат бұрын
ලස්සනට කෙලවලා නෙ
@BhathiyaN-s2r
@BhathiyaN-s2r Күн бұрын
සමහරු හිතන් ඉන්නෙ තැන්පතුවෙන් කැපෙනව කියල . ිතුරුම් තැන්පතුවෙ රු 100000ක් තිබ්බොත් පොලිය 3500යි ඒකට වාර්ෂික බද්ද රු 350යි. මාසෙට රු 30ටත් අඩුයි. ඒක ස්තාවර තැන්පතුවක තිබ්බනම් පොලිය 7250යි. බද්ද රු 725යි. මාසෙට රු 70ක් වගෙයි.
@chatkatha5225
@chatkatha5225 Күн бұрын
මාසෙට ලක්ශ එකහාමාරට වැඩි පොලියක් එනවනම් විතරයි 10%ක් කැපෙන්නෙ... මුන් උබලට බොරු කියලා බෑන්ක් වල තියෙන සල්ලි ටික ශෙයා මාකර්ට් එකට දාගන්න හදන්නේ... සාමන්‍යෙ FD එක ලක්ශ 50ක් දැම්මත් මාසෙට පොලිය ලක්ශ එකහමාරක් එන්නෙ නෑනෙ බං...😂 ඉතින් කෝටි දෙක තුන FD දාපු අයගෙ පොලියෙන් විතරයි බං 10%ක් කැපෙන්නෙ... පොඩි මිනිගට ඒකෙන් කිසි හානියක් නෑ... මොකද පොඩි මිනිහ බෑන්ක් එකේ ස්තීර තැම්පත් කොටි ගනන් දාන්නෙ නෑනෙ බං... ආන්ඩුව හැමදාම ගන්නෙ පොඩි මිනිහගෙ පැත්ත...
@evinvlogs6441
@evinvlogs6441 Күн бұрын
අනේ බං උඹල දෙන්න විතරයි මේව දන්නෙ.වෙන මේවගේ දන්න අය නැනේ.
@champarenuka539
@champarenuka539 20 сағат бұрын
Anura paukarayo minisdu kanna nathiva uba marala dsnnada hadanne. Karanava kiyapu kisima deyak kaleth natha. Minissu kaiyanayakata ravatuna. Loku kampani valin badu Ayakaraganin. Ape poliyenvath Apita kanna diyan.
@Athula_Bandara
@Athula_Bandara Күн бұрын
LIOC ඇයි පොඩ්ඩක් පහල ගියේ
@-SOSriLanka
@-SOSriLanka Күн бұрын
😢
@WelegedharaPremarathna-df7wm
@WelegedharaPremarathna-df7wm Күн бұрын
මිලියන 19 ක් විතර ආයොජනයකට තමයි ඔය බද්ද වදින්නෙ
@shamiludayanga2977
@shamiludayanga2977 Күн бұрын
නෑ. 10% WHT එක හැම bank account එකකටම අදාලයි. රැ 1000 ක් තිබ්බත් පොලියට 10% ක් කැපෙනවා
@chatkatha5225
@chatkatha5225 Күн бұрын
@@shamiludayanga2977 උබ දන්න දෙයක් කියහන් බන් මාසෙට ලක්ශ එකහාමාරට වැඩි පොලියක් එනවනම් විතරයි 10%ක් කැපෙන්නෙ... මුන් උබලට බොරු කියලා බෑන්ක් වල තියෙන සල්ලි ටික ශෙයා මාකර්ට් එකට දාගන්න හදන්නේ... සාමන්‍යෙ FD එක ලක්ශ 50ක් දැම්මත් මාසෙට පොලිය ලක්ශ එකහමාරක් එන්නෙ නෑනෙ බං...😂 ඉතින් කෝටි දෙක තුන FD දාපු අයගෙ පොලියෙන් විතරයි බං 10%ක් කැපෙන්නෙ... පොඩි මිනිගට ඒකෙන් කිසි හානියක් නෑ... මොකද පොඩි මිනිහ බෑන්ක් එකේ ස්තීර තැම්පත් කොටි ගනන් දාන්නෙ නෑනෙ බං... ආන්ඩුව හැමදාම ගන්නෙ පොඩි මිනිහගෙ පැත්ත...
@RPChamilaPrashanna
@RPChamilaPrashanna Күн бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@BimsaraShehan-20
@BimsaraShehan-20 Күн бұрын
ASPI 15,000 una
@Perera123-q8i
@Perera123-q8i 5 сағат бұрын
කයිවාරු jvp😢
@KosalaDissanayaka-s8t
@KosalaDissanayaka-s8t Күн бұрын
❤❤❤😅
@Kittyqueen-q7d
@Kittyqueen-q7d Күн бұрын
දුප්පත් manussayage fd එකට තමා kelawenne
@secoh-j3q
@secoh-j3q Күн бұрын
​@@krishanthalakshan9504 Do you earn more than 150,000 as interest per month from your FD? 🤔
@neththasinghakasuntharaka9138
@neththasinghakasuntharaka9138 Күн бұрын
Pissuda huththoo...
@Ratiar2024
@Ratiar2024 Күн бұрын
​@@neththasinghakasuntharaka9138 gon pakaya tho danna paka. Podi ekage account ekatath 5'/, gahana eke hukana katha kiyanna epa.. anika thamai Ratawal wala duk widala salli hoyala lankawata ewala mokatada huththo tax gewanne. Ewa Lankawen hamba karapu salli nemei. A ratawal walath tax eka kapala ithiri wena eka lankawata ewwama ekenuth tax kapaddi hatida pako...honek wenna epa mee haraka..
@sarathw5740
@sarathw5740 Күн бұрын
8:00 නමුත් ඔවුන් ලාභාංශ වලින් 10% රඳවා ගැනීමේ බද්දක් ද අඩු කරයි. කොටස් වෙළෙඳපොළ වඩා හොඳ ආයෝජනයක් වන්නේ ඇයි? 8:00 නමුත් ඔවුන් ලාභාංශ වලින් 10% රඳවා ගැනීමේ බද්දක් ද අඩු කරයි. කොටස් වෙළෙඳපොළ වඩා හොඳ ආයෝජනයක් වන්නේ ඇයි?
@funyworld8248
@funyworld8248 20 сағат бұрын
Dan sapada kala kanita lapa anurata dunna uda dagena 🤣🤣🤣 oya patann gamma witharii kiya kiya hari ithuru karapu game ahinsakayage account ekatath gahala nikmm hitiye Hoda wade lankwe Moda harakta 😂
@ThiliniMadushani-v3b
@ThiliniMadushani-v3b Күн бұрын
ඔබතුමාලා තනිකරම කොටස් වෙලෙද පොල Market කිරිමක් නේද කරන්නේ. ඇයි රක්ෂණ සමාගම් වල ඉතුරැම් බාර ගන්නවා Tax 10% කපන්නේ නැ.
@chatkatha5225
@chatkatha5225 Күн бұрын
මාසෙට ලක්ශ එකහාමාරට වැඩි පොලියක් එනවනම් විතරයි 10%ක් කැපෙන්නෙ... මුන් උබලට බොරු කියලා බෑන්ක් වල තියෙන සල්ලි ටික ශෙයා මාකර්ට් එකට දාගන්න හදන්නේ... සාමන්‍යෙ FD එක ලක්ශ 50ක් දැම්මත් මාසෙට පොලිය ලක්ශ එකහමාරක් එන්නෙ නෑනෙ බං...😂 ඉතින් කෝටි දෙක තුන FD දාපු අයගෙ පොලියෙන් විතරයි බං 10%ක් කැපෙන්නෙ... පොඩි මිනිගට ඒකෙන් කිසි හානියක් නෑ... මොකද පොඩි මිනිහ බෑන්ක් එකේ ස්තීර තැම්පත් කොටි ගනන් දාන්නෙ නෑනෙ බං... ආන්ඩුව හැමදාම ගන්නෙ පොඩි මිනිහගෙ පැත්ත...
@nuwanhearath3221
@nuwanhearath3221 Күн бұрын
Don't trust finance & insurance companies
@lalinfernando8301
@lalinfernando8301 Күн бұрын
Eka hari. Aye Share market ekata wadiyen bias wela investment opinions denne. Insurance + investments ganath video ekak karanna. Thawath e wage mass market ekata affordable investments ganath pahadili karanna
@athulaupendrajagoda3700
@athulaupendrajagoda3700 5 сағат бұрын
@@chatkatha5225share market එක තමා හොදම ආරක්ශිත investment එක ඕනම රටක. හොදට ඉගෙන ගෙන කලොත් long term profitable.බය වෙන්න දෙයක් නෑ. රටවල් දියුනු වෙන්න කොටස් වෙලදපොල දියුනු වෙනකොට තමා
Is Sri Lanka Poor and Why | Dr. Rajapathirana & Dhananath Fernando
39:17
Advocata Institute
Рет қаралды 1 М.
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН