2025 වෙන දේ ගැන ජෝතිෂ්‍යවේදියෙක් රටටම හෙළිකරයි.

  Рет қаралды 36,939

Channel 4

Channel 4

Күн бұрын

Пікірлер
@godbless959
@godbless959 3 күн бұрын
2025 අපේ අවුරැද්ද තමයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. .මගේ රටටත්. ජනතාවටත් ජය වේවා.🙋. 🙋🙋🙋🙋🙋 ස්තූතියි චතුරංග මල්ලී ඔබගේ කැපවීමට. ❤❤❤❤❤👍👍👍👍👍👍👍👍
@SriyaniSriyani-x7q
@SriyaniSriyani-x7q 2 күн бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@SanathRathnayake-iv5tx
@SanathRathnayake-iv5tx 3 күн бұрын
ඔබතුමා කියපු හැම දෙයක්ම ඇත්ත වුනා
@dhammikasirisena
@dhammikasirisena 2 күн бұрын
ඔබතුමාට ස්තූතියි.රටට ජයවේවා!!!
@sajithchathuranga1113
@sajithchathuranga1113 2 күн бұрын
සුභ උදැසනක් චතුරංග. නියමයි රටට ජයවේවා. ජේසු පිහිටයි.
@RanjithKumarasiri-p3n
@RanjithKumarasiri-p3n 3 күн бұрын
ඔබතුමා කියපු දෙවල් හරියට හරි..
@MRSMunasinghe
@MRSMunasinghe 3 күн бұрын
මාලිමාවට ජයවේවා රට ගොඩනගන්න ශක්තිය ලැබේවා ඔබතුමාට තෙරුවන් සරණයි
@champaedirisuriya2322
@champaedirisuriya2322 3 күн бұрын
ඔබතුමා ගේ විග්‍රහය ට අපි ක්මතියි සතුටුයි මාළිමාවට ශක්තිය දෙන්න
@KamalaEkanayaka-v2m
@KamalaEkanayaka-v2m 3 күн бұрын
ඔබ තුමාට බුදුසරණ යි සියලු දෙවියන්ගේ පිහිටයි🙏🙏🙏🙏🙏
@w.a.c.k6660
@w.a.c.k6660 2 күн бұрын
2025 කොහොමත් අපිට ජයයි මගේ අනාවැකිය 2048 වෙනකල් මාලිමා අන්ඩුව විතරයි ❤මං ඒ වෙනකොට ජීවත් නොවෙයි ඇත්ත අනාවැකිය ඕකයි❤
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 күн бұрын
ස්තුතියි ඔයාට ❤❤❤.ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .
@Lily-d6s2w
@Lily-d6s2w 2 күн бұрын
අපින්ස්මනාවැකි පිලිගන් නෑ. ඒත් අපින්මාලිමාවෙ.ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
@AjanthaMonarawila-i9x
@AjanthaMonarawila-i9x 2 күн бұрын
තෙරැවන් සරනයි ගරැoya ට
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h 3 күн бұрын
❤️🇱🇰❤🇱🇰 චැනල් 4 ❤
@NamadasaWarnakula
@NamadasaWarnakula 2 күн бұрын
❤❤❤Super budusarani 💖💖💖
@shandrikasriyani101
@shandrikasriyani101 3 күн бұрын
ලක් දෙරණ ආලෝකමත් වේවා
@SJayasinghe-mr3ye
@SJayasinghe-mr3ye 2 күн бұрын
රටට සෙතක් මිස අයහපතක් වෙන්නැ මාලිමාව රජය තිබෙන තුරා ❤❤❤❤❤❤❤
@susanthasuzy4473
@susanthasuzy4473 2 күн бұрын
අනිවාර්යෙන්ම ❤️🙏
@jennysaro8960
@jennysaro8960 3 күн бұрын
මාලිමාවට ජයවේවා ♥️ කවුරු කොහොම කීවත් 2025 පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සදහා ආරම්භ වන වාසනාවන්ත වසර බව මුළු රටම දන්නවා.
@susanthasuzy4473
@susanthasuzy4473 2 күн бұрын
මාලිමාවට ජය ❤️🎉 චැනල් 4 නාලිකාව සුපිරි ❤️🥰
@amarakumariherath4635
@amarakumariherath4635 2 күн бұрын
ඔබතුමාඔබතුමාගේ ජෝතිෂ්‍ය අනාවැකි අපේ මාලිමා ආණ්ඩුව දිනා ගැනීමට බොහෝ සෙයින් පිටුවහල් වුණා ..ස්තුතියි..🙏
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp 2 күн бұрын
ශ්‍රී ලංකාවට ශ්‍රී ලාංකිකයන්ට ජයෙන්ම ජයවේවා!!! 💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾🇩🇪 🇭🇷
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 3 күн бұрын
රටට hodak වුණොත් තමයි ඒකේ ඉන්න අයට hodak වෙන්නේ ලොකු පිනක් රටේ අනාගතය hoda වෙනවානමි
@samithsilva
@samithsilva 3 күн бұрын
මල්ලි කලුතරත් සමුපකාර චන්දෙත් කරටි කඩන් ඇව්ත් npp ජය වේවා ජය වෙ
@Meanika-o8j
@Meanika-o8j 3 күн бұрын
වර්තමාන නායකයට හැර වෙන කිසිම කෙනෙකුට බෑ මේ රට හදන්න
@prabakumari3701
@prabakumari3701 3 күн бұрын
A k d full geme jayawewa❤❤❤❤❤❤❤❤
@SmeerPerer-di4hu
@SmeerPerer-di4hu 3 күн бұрын
අපි මාලිමාවට අපි ඔය බොරු වලට අහුවෙන්නැ අනුර තමයි ජනපති 🩷💗💗💗
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv 2 күн бұрын
අපිට හෙන ගැහුවත් අපි අනුරට තමා ඉතින්..ඕන්න සාසුද්දෙන් කිවා..
@SmeerPerer-di4hu
@SmeerPerer-di4hu 2 күн бұрын
👍👍💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@ShenuSenansa
@ShenuSenansa 2 күн бұрын
අපිත්
@leeladissanayaka
@leeladissanayaka 3 күн бұрын
Harima sathutuy puthey.
@thusharathusha-s6f
@thusharathusha-s6f 2 күн бұрын
ඔිවා නෙවෙයි අනේ පච දෙරණේ වැඩ සටහන් වලට අාන්ඩුවේ‍ අය ගෙන්නගෙන බොරැවට වැරදි පේන විදිහට කතා කරනවාලු නිවේ‍දක පරයා කලිඟු කියන එකා මං හිතන්නේ. දෙරනේ ගූ පර නිවේ‍දකයෝ ඔක්කොම එකයිනේ. වසන්ත අැමතිගේ වැඩසටහනකදී නිලන්ති මන්ත්‍රීගේ මොකක්දෝ කතාවක නැති බොරැවක් පේන විදිහට කතාකරාලු . සුදන්තක යූටියුබ්‍ චැනල් එකේ විස්තරේ තිබුනේ. නිලන්ති සහෝදරීට මිනිස්සු බැනලත් කමෙන්ස් දාලා තිබුනාලු මේ‍රටේ‍ උන් ඉක්මනින් රැටෙනවානේ. ඔයා එ්වා ගැනත් හොයලා බලන්න මොකද හිරැ දෙරණ කියන පච චැනල් හොරැ රකින මේ‍රටේ‍ අවාසනාවට හැදිච්‍ච වේ‍සා පර චැනල්නේ. දැන්නං උන්ට යහතින් ඉන්න දීලා හරියන්නෑ.පේනවානේ අර රට ඉන්න දිල්කා කියන පාහරී එහේ ඉඳන් කියන කතා. අාණ්ඩුව වට්‍ටන්න පරහැත්ත නොගහන ගේමක් නෑ.
@HklapereraMallikaperera
@HklapereraMallikaperera 3 күн бұрын
හොරැ එලවපු එක තමා ලොකුම අනාවැකිය
@sandyapriyadarshani6512
@sandyapriyadarshani6512 3 күн бұрын
කවුරු උනත් කමක් නැ රට හොදට කරොත්
@HKCPriyadarshani-kp2qu
@HKCPriyadarshani-kp2qu 3 күн бұрын
🎉🎉🎉🎉Awanka wen na ona jothishaya desapalani karana ya kara gani a modakam ak Api ipaduna ape ratata hodak wewaa jayen jaya ma wewa vishwaye siyaluma sathwayo suwen sathutin samayen nawa wasara jaya gan na wa maie🎉🎉❤❤❤
@bla_ck_idz
@bla_ck_idz 3 күн бұрын
කව්රැ කව්රැත් මොන අනාවැටි කීවත් අවුරැදු විසිපහකින් එහාතමය් නව රජයක් එනවානම් එන්නෙ ඒත් ෂූවර් නැහැ
@A.mJayalal
@A.mJayalal 2 күн бұрын
හරි
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g Күн бұрын
අනිවාර්යයෙන් , unp යට කලා වගේම 225 අවුරුදු නැකත් seettuwa ඔබ තුමාගේ මූලිකත්වයෙන් හදන්න ...ekenma Api dinum 😂😂
@ramanikruuse3114
@ramanikruuse3114 2 күн бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🇱🇰
@pushpamadu9408
@pushpamadu9408 3 күн бұрын
එ ජාති බෙද අදීන්න පාගවට කියන ජොතිස්ස තමයි එ අන්ඩුව පෙරලෙනව කියන්නේ ඔබ තුමා කියන එක ඇත්ත කවදත් ආණ්ඩුව peralanna ba කවදත් theruwan sarani oba thumata mama බැලුවා oba thumage pahugiya අනාවැකි serama anura kumara ජනාධිපති තුමා dinawa kiuwa eka hari maha මැතිවරණයේන්wadi balayak ලැබෙනවා kiuwa maha මැතිවරණයෙන් kiyaka eka hari ❤❤❤
@samsaarasansaara
@samsaarasansaara 2 күн бұрын
සල්ලි නම් සරත්චන්ද්‍ර.සරත්චන්ද්‍ර නම් ලො කොලිටි දෙකයි පනහේ ජෝතිශය සුන්බුන් 😂😂😂😂😂😂😂😂
@YasithDevin
@YasithDevin 3 күн бұрын
මේ ඔයා ඔය කියපු අනාවැකි කියන්න ජෝතිශයක් ඕන්නෑ.රටේ සාමාන්‍ය මිනිහෙක්ට උනත් කියන්න පුලුවන් ඔහොමනං අනාවැකි.😂
@prabakumari3701
@prabakumari3701 3 күн бұрын
Ane pala yanna me manussaya kiyana siyalu dema atta tho rajapaksha balal athak
@darmasiri9510
@darmasiri9510 3 күн бұрын
ඒ වගෙම සජිත් දිනනව කියල කියපු අයත් හිටිය
@පසිදුචාප
@පසිදුචාප 3 күн бұрын
මෙතුමා අවුරුදු 2කට කලින් කිව්ව අනාවැකියක් තමා අද ජනාධ්පතිවෙලා තියෙන්නේ
@YasithDevin
@YasithDevin 3 күн бұрын
@@පසිදුචාප අවුරුදු දෙකක් කියන්නෙ බං ඉතිං අරගල කාලෙනෙ.ඒ කාලෙ මූ ඕනෙ යෑ ඕන එකෙක් දන්නව අනුර දිනනව කියල.
@SSswarna-qk7is
@SSswarna-qk7is 3 күн бұрын
Aniwarynma
@saelectronic8201
@saelectronic8201 3 күн бұрын
මේ රටෙන් ජාතිවාදය තුරන් වෙයිද?
@samanchandrasiri8483
@samanchandrasiri8483 2 күн бұрын
අනුර රට හදයි.ඒත් මේ පාදඩ ජොතිෂ්‍ය කාරයෝ කීව්වා කියල නෙමේ.😂
@kulathungasilva2098
@kulathungasilva2098 2 күн бұрын
මහත්තයෝ අර ඉස්සර කාලේ හිටපු.නරියෙකුත් එළුවකු පස්සේ ගියාළු නේද එම එළුවාගේ .. " ලබිබ " දැන්වැටෙයි...දැන් වැටෙයි කියා !, වූ වගේම මුනුත් පවි නේද ?.
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 3 күн бұрын
👍👍👍👍👍🙏
@oshanwijesinghe2234
@oshanwijesinghe2234 3 күн бұрын
රවි බලවත් බව ඇත්ත කොහේ හිටපු එකෙක්කුටද මන්තිරි කමක ලැබුනෙ
@SmeerPerer-di4hu
@SmeerPerer-di4hu 2 күн бұрын
😄 ඒකනෙ රවී කරුණානායක නම් පැනගත්ත
@thantulagemelcomfernando3074
@thantulagemelcomfernando3074 3 күн бұрын
Obage ana waking atta thanks.
@ashokamalkanthi5111
@ashokamalkanthi5111 2 күн бұрын
ඔය කිසිම අනාවැකියක් ගැන වත් අපි විශ්වාස කරකරන්නේ නැහැ මේ රටේ මිනිසුන්ගේ චන්දය දුන්නේ සුදුසුකම් ඇති ඉවසීමෙන් දරාගෙන ආ හැකි 👍 👍 👍 👍 නියම නායකත්වය ජනාධිපතිතුමන් ඇතුළු ජනබලවේහය රජයට පුළුවන් ඉදිරියට ඉහළට යනවා එක ඔය කලබල කරන්න හදන බත් බැලයන්ටත් ඉන්දික තොටවත්ත වැනි දෙපත් නයින්ටවත් බැහැ මොකද පිස්සු හැදි ඉන්න දේශය කාපු මසුරන් පොදි බැදි උන්ට බෙහෙත් දෙන්න දෝස්තර දන්නවා
@jeonara9025
@jeonara9025 3 күн бұрын
රටට හොද ක් වෙන්වනම් එච්චරයි කවුරුහරි මෙ රට හදනවනම් අපි බලාපොරොත්තු වෙන්නෙ එකයි අපිට රනිල් ද සජිත් ද අනුර ද අදාල නෑ අපිට පක්ශ වඩකුත් නෑ මෙ රට දැන් ඉන්න නායකයාට හදන්න පුලුවන් නම් එක තමා අපෙ ප්‍රාර්තනා ව
@SmeerPerer-di4hu
@SmeerPerer-di4hu 2 күн бұрын
රාජ්‍ය ආදායම් ආයෙත් අඩු වෙයි වෙන ඔස්තාර්ල ආවොත්
@kamalgnanasiri5403
@kamalgnanasiri5403 20 сағат бұрын
මුන් තනිකරම බොරුකියන්නෙ ඔක තමා මුන්ගෙ ජිවන රුකියාව
@champaedirisuriya2322
@champaedirisuriya2322 3 күн бұрын
බුදුහාමුදුරුවන් ට තිබුණු කරදර මොන වැරැද්ද්ක් කරලද
@ranjithfernando6953
@ranjithfernando6953 2 күн бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js 2 күн бұрын
@sraatnike170
@sraatnike170 2 күн бұрын
👍👍👍🙏🙏🙏🙏🙏
@arunakumari6028
@arunakumari6028 3 күн бұрын
අනේ ....දැං ඉතින් කියන්න බැරියැ.
@donaldpremakumara4802
@donaldpremakumara4802 2 күн бұрын
මියුරු සම්පත් ලියනගේ ජෝතිෂ්‍යවේදියා කිව්වා අවුරුදු දෙකෙන් නාමල් රාජපක්ෂ බලයට එනවලු.😊
@ShenuSenansa
@ShenuSenansa 2 күн бұрын
😂
@rawanasri3100
@rawanasri3100 3 күн бұрын
මෙන්න නැවතත් ජෝතිර් විවේදීන් පිස්සු කෙලින්න පටන්ගෙන ඇත
@prabakumari3701
@prabakumari3701 3 күн бұрын
Pissu ubata😂
@hemanthadesilva527
@hemanthadesilva527 3 күн бұрын
haal, pol, lunu, polthel, ada elawalu ahsa usalu, rathu haal Naha A nisa kiribath Naha.., meh kisiwakata MAALIMAAWE spi salenne naah. MAALIMAAWE apita ona ratahadanna. I haven't had breakfast and lunch today. Now I am preparing my dinner, red rice and polsambol, honestly. I'm chilled though 😊. Chathuranga Malli please 🙏 oyaa ada derana news bulletin eka balla uththara bandinna. News allergic 😢. agriculture issue ekai animal problem ekai solve karanna kiyanna please 🙏.addanna baruwa inna evunhata ahata angillen annina epaa kiyanna. Good luck 🎉❤🎉
@vinethavinetha6444
@vinethavinetha6444 12 сағат бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏👏👏👏👏👏👏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏👏👏👏👏
@samithsilva
@samithsilva 2 күн бұрын
මල්ලි අද new නැත්තෙ මොකො
@senakanishantha7111
@senakanishantha7111 3 күн бұрын
🌞🌝💫🔭📈🔜♥
@Dilani-z6d
@Dilani-z6d 2 күн бұрын
Anura kumara sahodaraya Aurudu 25 Hak palanaya karanawa kesema kanakuta Nawatwanna Beha.... 5:44
@Jancey46
@Jancey46 3 күн бұрын
Ratata honda wenawanam oyatath apau enna puluwan neda.😢
@somiya8030
@somiya8030 3 күн бұрын
👌👌👌🤣🤣🤣
@dineshperera2599
@dineshperera2599 3 күн бұрын
මුව ගෙන්න.එපා chanle 4
@asangamendis6105
@asangamendis6105 3 күн бұрын
සරත්චන්ද්‍ර මහත්තයෝ ඔයත් එක ජොතිෂකාරයෙක් පමණයි ඔයාගේ අනාවැකි සමහරක් කනා ෂොට්, ඔයාගේ අනාවැකි වැරදුනා පරණ ඔයාගේ විඩියෝ බලන්න මම කමෙන්ට් කරලා ඇති, ඔය කියන විදියට පලමුපාර බලන අය ඔයා මාරම වැඩ්ඩෙක් කියලා හිතන්නේ, අපි දන්නවා රජය පෙරලන්න බැරි ඔව්වා අනාවැකිද, බොරු හිල නැතුව ඉන්න, රටක රජයක කොහෙත්ම අනාවැකි කියන්න බැහැ එක තමයි ගල්පැලෙන බොරුව, රටේ ජනාධිපති සහ අනිකුත් මැති ඇමතිවරුන් දුෂිතයන් එලවා එළඹගත් සිහියෙන් යහපත් ඉලක්කයක් කරා ඉක්මනට මෙහෙව්වොත් රටට හොඳ කලක් යාවි, ඔයාලා කියන්නේ දැනට තියන තත්වය බලලා කනා ෂොට්, අපිටත් ග්‍රහයින් මාරුවෙන ස්ථාන බලා ගණ අගුන කියන්න පුළුවන් නමුත් එවා අනාවැකි නොවෙයි පොතපතෙහි උගන්වන ගුණ අගුණ පමණයි, NIce try මාලිමාව හැබැයි මේ වගේ මොඩයින් ගෙන්වා මොඩ වැඩ කරන්න එපා, තමුන්නැහැලා හරියට ජනතාවට පොරොන්දු වු පරිදි පරිපාලනය ගෙන යන්න😁
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 3 күн бұрын
ඔබගේ අදහස් වලට මා ගරුකරනවා .තමන් කරන හොන්ද නරක,කුසල අකුසල.අනුව තමා ලැබෙන ප්‍රතිපළ .නොපෙනෙන ග්‍රහයන්ට කරන්ඩ පුලුවන් දෙයක් නැහැ.කෙප්ප සුමනේ, අනාවැකි මන්ජුල ,පාර කියන තාරකා,ඉන්දික තොටවත්ත ,බොරු කියලා ජනතාව මුලාකරපු සාත්තර කාරියොත් උන්නා..ඒ හැම වැඩසටහනක්ම නොවරදවාම බැලුවා.තමුන්ට වෙන දේ ගැනවත් හරියට නොදන්න අය,දූෂිත පව්ල් පාලනේ උන්ට අත්වෙන ඉරණම ගැන වත් කියන්ඩ පුලුවන් උනාද..පිටරැටියා .
@dineshperera2599
@dineshperera2599 3 күн бұрын
මු.පිස්සු කොහොමත් රට පොහොසත් රට කරනවා.ජනතා ජනාධිපති අනුර එක ජනතාවට ව්ස්වාසයි උඹ.කියන්න අවශ්‍ය නාඑ
@jayamangala4716
@jayamangala4716 3 күн бұрын
Umba Sajiya enawa kiyalath kiwwe ban...
@tuandeen1886
@tuandeen1886 3 күн бұрын
Merana dwasa kiyanda puluwanda mewa okkama modayanta ondai
@SanjeeewanissankaUdawella
@SanjeeewanissankaUdawella 2 күн бұрын
Desapln ugaye awasan warsaya25.oya jathisya igenagena enna
@christinablossom6071
@christinablossom6071 2 күн бұрын
I DON'T TRUST ALL THESE
@A.mJayalal
@A.mJayalal 2 күн бұрын
අත්ත
@buddhikamadusanka1299
@buddhikamadusanka1299 2 күн бұрын
Aurudu 10kta vada Anura kumara Janadi pathi me Rate
@SwarnaJustineJayawardena-dh7jk
@SwarnaJustineJayawardena-dh7jk 2 күн бұрын
Jothishakarayo kiyanne patta boru ! Owa passe yanne ,rewatilai .
@SleepyCobra-ti7nu
@SleepyCobra-ti7nu 3 күн бұрын
Topila tawath ituruwela innawa ratata borukiyanna. Dan paramparawa topilage boru ahanne naha
@SmeerPerer-di4hu
@SmeerPerer-di4hu 2 күн бұрын
ගොට්ටෙක්
@SSswarna-qk7is
@SSswarna-qk7is 3 күн бұрын
Aniwarynma. Bkiuwa.api.aththme.gadra.ukasa.karal.tamaivileake.vikunala.tami
@EndraniEndrani-rt3zq
@EndraniEndrani-rt3zq 2 күн бұрын
Ane thopi danna h.k na graha maru vim sadu rahu kethu athulu siyaluma graha apala hadanne jiwa mana rawana. Oka inne samaya kenek wage Abdul park hisam kiyala boru namak dagena gotha K.a mulu loketama kalagunen gahanne oka yako
@BandaraWickramathilake
@BandaraWickramathilake 3 күн бұрын
Ravith balawath Raniluth bawath. mokada pattahoru minimaruwo.
@rieanzie
@rieanzie 2 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂
@NewRak-zr8gl
@NewRak-zr8gl 3 күн бұрын
Halna.gann..vysaka.ayata.dna.dimana.kpala
@අංකල්ඩයස්-ප2ධ
@අංකල්ඩයස්-ප2ධ 2 күн бұрын
චොරම චොරයි මිත්‍යාව ප්‍රතික්ශෙප කරපු උන්ම මිත්‍යාව වපුරනව.අනේ මන්ද උබනම්😂😂😂😂😂😂😂
@NamadasaWarnakula
@NamadasaWarnakula 2 күн бұрын
🇱🇰🇱🇰🇱🇰💯SUPIRI CHANNEL4 ♥️♥️♥️
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН