2026 A/L සිංහල | Episode 01|

  Рет қаралды 4,793

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)

Күн бұрын

භාෂාවෙන් ජීවිතය පාට කරන භාෂා පාරාදීසය
whatsapp.com/c...
මෙම whatsapp Chanal එකට ඇඩ් වෙන්න.
9/ 10/11 ශ්‍රේණි
Online සිංහල පන්ති සඳහා විමසීම් : 0772661190
නම ,ශ්‍රේණිය ඉහත අංකයට Whatsapp කරන්න .
භෞතික පන්ති
ගම්පහ මොන්ටානා
වේයන්ගොඩ විදර්ශනා
මීරිගම ගුරුකුල
උඩුපිල ශිල්ප
⭕ Online පන්ති කාලසටහන
⚪ 2024 OL තියරි
• සිකුරාදා රාත්‍රී 9 - 11
⚪ 2024 OL පේපර් පන්තිය
• බ්‍රහස්පතින්දා රාත්‍රී 9 - 11
⚪ 2024 10 ශ්‍රේණිය
• බදාදා රාත්‍රී 9 - 11
⚪ 2024 9 ශ්‍රේණිය
• ඉරිදා රාත්‍රී 9- 11
⚪ 2024 OL නොමිලේ විචාර පන්තිය
• අඟහරුවාදා රාත්‍රී 9 - 11
FB - www.facebook.c...
Tiktok - rashmika.soorya_sinhala

Пікірлер: 29
@Mishel-i4n
@Mishel-i4n 3 ай бұрын
අපේ චුටි සර් කොහොමත් ඔලුවට වැදෙන්න පාඩම් උගන්නනවනේ ❤❤අය ඉතින් පාඩම මතක හිටින්නේ නැතුව තියෙනවා ද අප්පා සිංහල නම් රශ්මික සූර්යබණ්ඩාර සර් තමා කවුරු මොනවා කිව්වාත් සර් හිටියේ අපේ ❤මෙතන සර් හින්දා මට දැන් සිංහල වලට ලකුණු 75න් උඩ මන් දැන් ලකුණු ගන්නවා Thank you sir 💗💗
@AshenikaSewwandi
@AshenikaSewwandi Ай бұрын
සර් දිගටම A/l පාඩම් ටික දාන්නකෝ.... හොදට තේරෙන්න උගන්නනවා..❤❤❤
@NilushikaMadumali-zt5em
@NilushikaMadumali-zt5em 3 ай бұрын
සර් කොහොමත් හදවතට දැනෙන්න උගන්වනවා.ආදරෙයි සර් ගොඩාක් ❤❤❤❤
@ChamalKshithijaya
@ChamalKshithijaya Ай бұрын
මං commerce කරන්නෙ ඒත් සර්ගෙ සිංහල class එකටත් එනවා .මං ආසම ගුරුවරයා තමයි රශ්මික සර් ❤️❤️❤️
@SangaranAnton
@SangaranAnton 3 ай бұрын
Ane me vage sirla ape iskola Vala hitiyanam ❤🥰
@madushankarumesh
@madushankarumesh 2 ай бұрын
සර්,දිගටම උසස් පෙළ වීඩියෝ ටිකත් දාන්නකෝ❤
@JOKERX-c2q
@JOKERX-c2q 3 ай бұрын
Supiri sir hodata theruna thank❤
@surangaabeyrthne-ne9fc
@surangaabeyrthne-ne9fc 3 ай бұрын
Ane ape sir .Dakiddi sirgen igena ganna asa hithenawa ayemath (2023) O/L
@badowner620
@badowner620 3 ай бұрын
Supiri sir❤🙂😁
@kumarialuthwaththa4965
@kumarialuthwaththa4965 2 ай бұрын
සර් A/l ඔන්ලයින් ක්ලාස් කරනවද
@ruwanchinthaka7649
@ruwanchinthaka7649 3 ай бұрын
👍
@ChalaniErandika-ug5vf
@ChalaniErandika-ug5vf 3 ай бұрын
සර්❤
@uruwagamagejanakasanjeewa5987
@uruwagamagejanakasanjeewa5987 3 ай бұрын
Thanks sir ada padama hodata ma theruna❤
@ranasinghajayarathna6042
@ranasinghajayarathna6042 2 ай бұрын
❤❤❤sir❤❤❤
@MadasamiRamasami
@MadasamiRamasami 2 ай бұрын
Sir thunmanhandhiya kathawa karannako
@LetsStudy00049
@LetsStudy00049 3 ай бұрын
Sir 2025 A/ l batch එකට ක්ලාස් කරන්නෙ නැද්ද ...🥺
@SandeshDanushka
@SandeshDanushka 2 ай бұрын
,,2025😰😰😰😰😰😰😰😰A/LNo
@ShadamaliShadamali-v4h
@ShadamaliShadamali-v4h Ай бұрын
Sir 2026 a/l clz ekta join wenna puluwanda
@RaShMi_AmAya
@RaShMi_AmAya 2 ай бұрын
සර් ඔන්ලයින් පන්ති කරනවද 2026 AL 😕
@bashaparadisaya
@bashaparadisaya 2 ай бұрын
0776951247 whatsapp මැසේජ් එකක් දාන්න
@Ranmali-ez8br
@Ranmali-ez8br 5 күн бұрын
Sir kohe kohed class karanne
@bashaparadisaya
@bashaparadisaya 5 күн бұрын
whatsapp.com/channel/0029VaEVhVuFy726XywHG63N Whatsapp channel ekata join wenna.
@BinuriMihirangi
@BinuriMihirangi 19 күн бұрын
Ane sar කොහොමද මම සම්බන්ධ වෙන්න ඕන
@bashaparadisaya
@bashaparadisaya 18 күн бұрын
whatsapp.com/channel/0029VaEVhVuFy726XywHG63N Whatsapp channel ekata join wenna.
@ImalshiRathnayaka-to2fs
@ImalshiRathnayaka-to2fs 2 ай бұрын
Sir 2025 A/l ayata clz karanwd
@bashaparadisaya
@bashaparadisaya 2 ай бұрын
0770080110 whatsapp මැසේජ් එකක් දාන්න
@SandeshDanushka
@SandeshDanushka 2 ай бұрын
👩‍🦱🌹🌹🌹🌹🌹
@MadasamiRamasami
@MadasamiRamasami 2 ай бұрын
Sir thunmanhandhiyath karannako
2026 A/L සිංහල භාෂාව හැඳින්වීම | @bashaparadisaya #sinhala #education #onlineclass
55:13
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 2,8 М.
A/L සිංහල පන්තිය | වෙසක් පහන කෙටි කතාව | @bashaparadisaya #sinhala #onlineclass
59:10
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 8 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 98 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 7 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 51 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 47 МЛН
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 884 М.
සතර කන් මන්ත්‍රණය | 01. පාඩම | #sinhala | #onlineclass | #rashmikasooryabandara
1:11:09
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 202 М.
දියමන්ති මාලය || Rashmika Soorya Bandara || @bashaparadisaya #sinhala #onlineclass
1:25:42
භාෂා පාරාදීසය (Rashmika Soorya Bandara)
Рет қаралды 44 М.
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 98 МЛН