LLB (Hons) OUSL 2023/24 | විවෘත විශ්වවිද්‍යාල නීතිවේදී උපාධියට අයදුම් කරමු | A/L සමත් ඔබට

  Рет қаралды 14,880

20 minutesLk

20 minutesLk

Күн бұрын

Пікірлер: 126
@buddhinitharushika6048
@buddhinitharushika6048 11 ай бұрын
සර් Bachelor of education honours in primary education digree එකට 2024 එකට අයදුම් පත් කැදවුම් කරන්නෙ කවද්ද කියලා දැන ගන්න පුලුවන්ද
@Shashaworld.
@Shashaworld. Жыл бұрын
Thank you for this❤
@dinushiperera2024
@dinushiperera2024 6 ай бұрын
LLB 24/25 ta applications call karanne kawadda❤
@chamodiduwara6732
@chamodiduwara6732 24 күн бұрын
Application call karala iwarada naththan thawama nadda? Kiyanna puluwanda
@Thrurupasinhe2002
@Thrurupasinhe2002 7 ай бұрын
අයියා මට පැහැදිලි පිළිතුරක් ලබාදෙන්න ප්ලීස් 🥺🥺. මම මේ පාර කැලනි කැම්පස් සිලෙක්ට් වෙලා ඉන්නේ. (2022) ලගදි පටන් ගනී. මට llb කරන්නත් ගොඩාක් ආසයි. මට කෙනෙක් කීවා degrees දෙකක් එක පාර කරන්න බෑලු කියලා ඒක ඇත්තක්ද.නැත්නම් මට කැම්පස් යන ගමන් මේක කරන්න පුලුවන් වෙයිද
@20minutesLk
@20minutesLk 7 ай бұрын
Na boru. Karana puluwan
@DEsmarthome
@DEsmarthome 11 ай бұрын
Sir, llb karanna puluwan full time da part time da. Week end ekeda lectures thiyenne.
@TeranNishantha-r9q
@TeranNishantha-r9q 9 ай бұрын
මාතරින් register වෙලා නාවල lectures යන්න පුළුවන් ද colombo ඉන්න නිසා
@dilshankalhara6184
@dilshankalhara6184 9 ай бұрын
Sir, මන් LC entrance exam එක කරලා Law college එකට select උනා. Law college එකේ ඉගෙනගෙන Supreme court lawyer කෙනක් උනාට පස්සේ ousl එකේ LLB degree කරන්න LLB entrance exam එක Lawyers ලත් කරන්න ඕනේ ද???
@alwisniminda
@alwisniminda 9 ай бұрын
නැහැ attorney at law කරලා නීතීඥවරයෙක් වෙච්චි අය විවෘත විශ්වවිද්‍යාලයට ඇතුලත් වන විට ආයෙ entrance exam කරන්න ඕනි නෑ. විෂය නිදහස්වීම් සහිතව උපාධිය කරන්න පුලුවන් නීතීඥවරයෙක් ට
@champikk7662
@champikk7662 4 ай бұрын
A/L සෞන්දර්ය විෂයක් widiyata Dancing karama law krnn pluwnd
@smNimeth
@smNimeth Жыл бұрын
If I get a Diploma in English Language and Literature from OUSL. Can I become a government school teacher ? Even though that's not a Level 6 diploma. Please Reply!.... Is it same as a Campus diploma and degrees ? My Z-Score 1.2415, Arts Stream - A B B
@Honer8xalrsbs
@Honer8xalrsbs 28 күн бұрын
Open university llb karapu ayata court eke katha karanna be neda?s3 thiyenne a/l walata
@tvprograms6719
@tvprograms6719 11 ай бұрын
Mn colombo university eke student kenek mt university yana gmn open university eke LLB krnn barida ayye.
@PoornimaSewwandi-c9p
@PoornimaSewwandi-c9p 2 ай бұрын
Sir,Mn 2017 al karapu kenek apiata karanna berida? Karanna puliwanm aye mona kale wageda apply karanna puluwan wenne?clss walata sambanda wenna puluwanda
@lakmaludayashantha4411
@lakmaludayashantha4411 Ай бұрын
Mata 38 i mage Asawak thiyenawa degree ekak karaganna oba thuma ta berida mata help karanna Neruda
@YESHANIMADUMALI-l6z
@YESHANIMADUMALI-l6z Жыл бұрын
Dear sir mt ol english A, AL arts AAB result thiyenw .sir mn al Dancing kra.dancing krpu nis mt lawyer knk wenn beri d open university eke
@MaleeshaJayasooriya-ks3qu
@MaleeshaJayasooriya-ks3qu 10 күн бұрын
Online apply krnn puluwn web site eke link eka dannako
@IsuruDinesh-g1t
@IsuruDinesh-g1t 5 ай бұрын
මම al art කලේ පලවෙනි පාර ccs දෙවන පාර B c s o/l English nh private campus එකක දැනට English deploma eka කරනවා English LLB සදහා දැනට අයදුම් කරන්න ඕනමද
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good morning .. Iam1st like and comment ..
@anon2817
@anon2817 6 ай бұрын
මට පොඩ්ඩක් කිනවද , LLB Entrance Exam එක පාස් වෙලා, රට ගිහින් ඇවිත් මට degree eka complete krnna pulunwda?
@20minutesLk
@20minutesLk 6 ай бұрын
Puluwan
@gasa7828
@gasa7828 10 ай бұрын
සර් සාමාන්‍යයෙන් low degree online registration කොච්චර කාලෙකට සැරයක්ද වැටෙන්නෙ.
@oshaliweerasingha
@oshaliweerasingha 11 ай бұрын
A/l walata C1 S2 result ekata open university yanna puluwanda.mokada aluth rule ekak thiyanawa kiyala neda C2k thiyenne oni kiyala eka eththada
@hiruniseuwandi82
@hiruniseuwandi82 Ай бұрын
Ou ane kiyannko
@sachinihansika3434
@sachinihansika3434 9 ай бұрын
Sir,dan open university eke law degree ekta kiyk ynwda fees 15:20
@AS70047
@AS70047 7 ай бұрын
සාමන්‍ය මූල්‍යමය ස්තවරත්වයක් තියෙන කෙනෙක්ට Law college entrance ලියන එක තමා වර්තමානයේ මූල්‍යමය වශයෙන් සහනදායි වගේම වඩාත් ඉක්මනින් lawyer කෙනෙක් වෙන්න පුලුවන් ක්‍රමවත්ව පවත්වාගෙන යන එක්ම ක්‍රමය . Law degree එකක් අවශ්‍යයි නම් මුදල් යහමින් තියෙනව නම් Royal Institute, KDU, CFPS, APIIT වගේ හොද options තියෙනව. Open university එකේ දැන් ඉන්න මගේ යාලුවො කියන විදිහට කිසිම qualityk නැති විදිහට යන යල් පැනපු ක්‍රමවෙදයක් තියෙන්නෙ. එක අධ්‍යන වර්ශයක් මාස 12ක් ලෙස අනෙකුත් විශ්ව විද්‍යාල වල කටයුතු කරත් open uni එකේ එක අධ්‍යන වර්ශයක් වසර එක හමාරකටත් වඩා කාලයක් ඇදෙනවලු. මේ නිසා එක පාරින් හැම අවුරුද්දම exam pass උන ලමයෙක්ට පවා අවුරුදු 6/7ක් යනවාමයි ලු සහ සිසුන්ට හිතකර නොවන බෙහෙවින් ගටලුකාරි තත්වවලින් පිරී තියෙනව කියලයි කියන්නෙ. Repeat rate එක 50%කටත් වැඩි ලු. Degree එකේ හොදකම නෙවෙ කියලයි ලමයි කියන්නෙ.😂 සහ වසරකට ඇතුලත් වන සිසුන්ගෙන් විශල ප්‍රමනයක් අතරමගදි උපාධිය අත හැර වෙනත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට මාරු වෙනවලු.IT degree එකත් එහෙම්මමලු. නිකන් කාලය හා මුදල් නාස්තියක් විතරයි කියලයි යන ලමයි කියුවෙ මම හොයනකොට මෙ ගැන විස්තර. Quality එක ඉතාමත් අඩුයි open එකෙ කියලයි මට නම් අහපු හැමෝම කියුවෙ. Open eke degree වලට නාස්ති කරන කාලය හා මුදල් private uni එකක ගනන් වැඩි උනත් කරා නම් පාඩු නෑ කියලයි කියන්නෙ. කරන කෙනෙක් දෙතු වතාවක් හිතල කරන්න..කරන්නන් වාලෙ සර්ල තමන්ගෙ මඩිය තර කර ගන්න කරන promote karana tution marketing වලට නොරැවටී llb degree එකක් කරන්ව නම් හොදම දෙයක් තෝර ගන්න, තමන්ගෙ වටිනා කාලය සහ දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් කාබසිනියා නොකර.❤
@kgdisanayaka1554
@kgdisanayaka1554 Ай бұрын
​@@AS70047මන් b.ed එක කරන්න ඉන්නෙ ඒක කොහොමද?🥺😶
@KanchanaJayaweera-y6r
@KanchanaJayaweera-y6r 6 ай бұрын
Open uni LLB exam ekata kalin class Wala video gana puluwanda
@dilushadinanjana2004
@dilushadinanjana2004 2 ай бұрын
E unata low college final exam eka liyanna s3 be ne
@savindishamika-wk3nu
@savindishamika-wk3nu Жыл бұрын
Digree ekata select unoth lecture , exam karanna oni district eke thiyana regional center ekeda neththan colombo wala karanna berida?
@wthema8798
@wthema8798 Жыл бұрын
District eke tiyena centre eken thma degree eka karanna onii
@samanthawije-ry3jm
@samanthawije-ry3jm Ай бұрын
AL biology scheme 2s English C can I apply
@thilinipushpika9565
@thilinipushpika9565 Жыл бұрын
Government job ekek karana kenekta apply karanna puluwan da.
@user-chmodianupama
@user-chmodianupama Жыл бұрын
Sir, මම මේ අවුරුද්දේ A/L කරපු කෙනෙක් මම මේ පාර campus select වෙනවා හැබැයි law යන්න බෑ z score එක මදි. මට ousl එකට apply කරොත් government campus එකට යන්න බැරිද? ඒවගේම මට ඒකෙත් dgree එකයි ousl එකේ LLB dgree එකයි දෙකම කරන්න බැරිද . අනේ දන්න කෙනෙක් හරි කියන්නකෝ
@20minutesLk
@20minutesLk Жыл бұрын
Puluwan
@user-chmodianupama
@user-chmodianupama Жыл бұрын
Thnx sir
@Nethmi_Nimnadi
@Nethmi_Nimnadi 9 ай бұрын
​@@20minutesLk මටත් government campus යන ගමන් law degree එක කරන්න ඕනෙ.law college යන එකද හොද නැත්නම් open university එකේ llb කරන එකද?
@thiliniupeksha2778
@thiliniupeksha2778 5 ай бұрын
​@@user-chmodianupamahalo eka komada karanne matath kiyannko
@user-chmodianupama
@user-chmodianupama 5 ай бұрын
@@thiliniupeksha2778 ane mma dnneth ne me pr krnn kiyl inne
@Sanidiherath-b3y
@Sanidiherath-b3y 3 ай бұрын
Sir apply karanna monavada one colification
@tinula
@tinula 10 ай бұрын
if you don't have option register with ousl. otherwise don't. useless place valueless degree.
@sadeekawasanthi708
@sadeekawasanthi708 11 ай бұрын
11 nemei closing date 29
@20minutesLk
@20minutesLk 11 ай бұрын
Ow. Dina dirga Kara
@samarasinghebuddhika4560
@samarasinghebuddhika4560 3 ай бұрын
2024 exam ekt clz thiyanwda kiynkoo
@dhammikawijeeweera3935
@dhammikawijeeweera3935 11 ай бұрын
Sir ampare kenek apply karanna ona center eka mokakda.plzzz reply
@Dasuni-d9v
@Dasuni-d9v Ай бұрын
සාමාන්‍ය පෙළ ගණිතය ඉංග්‍රීසි සම්මාන ඕනී ද
@Bumishka_Hasaranga
@Bumishka_Hasaranga 24 күн бұрын
Na
@NelumiMuthuthanthrige
@NelumiMuthuthanthrige 4 ай бұрын
Open university eke law course ekata keeyak aya karanawada
@SuneraSamarawickrama
@SuneraSamarawickrama 5 ай бұрын
Sir mama mama 2023 batch eke 2024 thama exam kare me paara exam thiyenne kwdd
@moonstars5081
@moonstars5081 9 ай бұрын
Whatspp link එක වැඩකරන්නෑනේ...
@madusew8585
@madusew8585 4 ай бұрын
Ou
@KelumDisanayaka-cg5dg
@KelumDisanayaka-cg5dg 10 ай бұрын
Sir ousl llb degree ekata apahu apply karanna puluwan koi kale wageda😢
@sandradilishiya6141
@sandradilishiya6141 10 ай бұрын
Next intake 1 patan ganne kawadda?
@20minutesLk
@20minutesLk 10 ай бұрын
Channel eken inform karanam
@macronature.
@macronature. Жыл бұрын
Pass papers, model papers nadda apita ganna
@BhagyaMadhuwanthi-wt8hu
@BhagyaMadhuwanthi-wt8hu 5 ай бұрын
2025 ta ganne koi kaleda
@sulochanadilakshi8681
@sulochanadilakshi8681 5 ай бұрын
මම 2024 ousl එකේ B.Ed එක කරනවා . මට පුලුවන් ද ඒ dgree එක කරන ගමන් LLB කරන්න
@kgdisanayaka1554
@kgdisanayaka1554 Ай бұрын
Thama call kare na neda b.ed degree eka...
@MedhaHasini
@MedhaHasini 8 ай бұрын
Sir mata me year eke llb danna beri una. Next year ekata danna hithan innawa niwa.mata digree ekak thinwa.man isupaye wark karanne.man wenuen danta mokakda karanna ona.clz enna berida.
@AS70047
@AS70047 7 ай бұрын
සාමන්‍ය මූල්‍යමය ස්තවරත්වයක් තියෙන කෙනෙක්ට Law college entrance ලියන එක තමා වර්තමානයේ මූල්‍යමය වශයෙන් සහනදායි වගේම වඩාත් ඉක්මනින් lawyer කෙනෙක් වෙන්න පුලුවන් ක්‍රමවත්ව පවත්වාගෙන යන එක්ම ක්‍රමය . Law degree එකක් අවශ්‍යයි නම් මුදල් යහමින් තියෙනව නම් Royal Institute, KDU, CFPS, APIIT වගේ හොද options තියෙනව. Open university එකේ දැන් ඉන්න මගේ යාලුවො කියන විදිහට කිසිම qualityk නැති විදිහට යන යල් පැනපු ක්‍රමවෙදයක් තියෙන්නෙ. එක අධ්‍යන වර්ශයක් මාස 12ක් ලෙස අනෙකුත් විශ්ව විද්‍යාල වල කටයුතු කරත් open uni එකේ එක අධ්‍යන වර්ශයක් වසර එක හමාරකටත් වඩා කාලයක් ඇදෙනවලු. මේ නිසා එක පාරින් හැම අවුරුද්දම exam pass උන ලමයෙක්ට පවා අවුරුදු 6/7ක් යනවාමයි ලු සහ සිසුන්ට හිතකර නොවන බෙහෙවින් ගටලුකාරි තත්වවලින් පිරී තියෙනව කියලයි කියන්නෙ. Repeat rate එක 50%කටත් වැඩි ලු. Degree එකේ හොදකම නෙවෙ කියලයි ලමයි කියන්නෙ.😂 සහ වසරකට ඇතුලත් වන සිසුන්ගෙන් විශල ප්‍රමනයක් අතරමගදි උපාධිය අත හැර වෙනත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට මාරු වෙනවලු.IT degree එකත් එහෙම්මමලු. නිකන් කාලය හා මුදල් නාස්තියක් විතරයි කියලයි යන ලමයි කියුවෙ මම හොයනකොට මෙ ගැන විස්තර. Quality එක ඉතාමත් අඩුයි open එකෙ කියලයි මට නම් අහපු හැමෝම කියුවෙ. Open eke degree වලට නාස්ති කරන කාලය හා මුදල් private uni එකක ගනන් වැඩි උනත් කරා නම් පාඩු නෑ කියලයි කියන්නෙ. කරන කෙනෙක් දෙතු වතාවක් හිතල කරන්න..කරන්නන් වාලෙ සර්ල තමන්ගෙ මඩිය තර කර ගන්න කරන promote karana tution marketing වලට නොරැවටී llb degree එකක් කරන්ව නම් හොදම දෙයක් තෝර ගන්න, තමන්ගෙ වටිනා කාලය සහ දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් කාබසිනියා නොකර.❤
@RND-g1q
@RND-g1q 2 ай бұрын
Mgenam mathaya open university Gena eka ekkena kiyna ewa matha innepa, Mge llb karana yaluwa awrudu 5k athulath complete kara degree eka strike nisa thma late una qwe,hariyta Karan yna knk uni eke fault ekak kiynne na😢 eya ekkama intake giyapu twa kellek kiynne me ousl Hoda na late wenw aran manan😂😂math open eke b pharm degree eka karnw,mn 22 credits per yr aran Karan yanne, 30ma aran karnn mta job ekath ekka bari nisa,,,, me awrudu dekatama late unanam une uni strike eka nisa witrai eewa government okkoma uniwalata unane😢 llb karapu yaluw 2019 Patan gtte 2024 October eya graduation eka gnnw❤financial side eka gna qwot eyata ghin tyenne laksha 4ta wda Adu ganak mthka hatiyta 4yrs waltama❤
@RND-g1q
@RND-g1q 2 ай бұрын
​@@AS70047 lu lu thmai 😂
@AS70047
@AS70047 2 ай бұрын
@@RND-g1q ehenm karanna
@wathsam2328
@wathsam2328 Жыл бұрын
A/L 3s gatta ayata LLB complete kalata, LAw College final exam karanna baha neda..minimum requirement of law college 2C1S nisa. ikman piliturak balaporottu wemi.
@20minutesLk
@20minutesLk Жыл бұрын
Ow oka gana karapu venama video channel eke tiyanwa eka balana
@AS70047
@AS70047 7 ай бұрын
සාමන්‍ය මූල්‍යමය ස්තවරත්වයක් තියෙන කෙනෙක්ට Law college entrance ලියන එක තමා වර්තමානයේ මූල්‍යමය වශයෙන් සහනදායි වගේම වඩාත් ඉක්මනින් lawyer කෙනෙක් වෙන්න පුලුවන් ක්‍රමවත්ව පවත්වාගෙන යන එක්ම ක්‍රමය . Law degree එකක් අවශ්‍යයි නම් මුදල් යහමින් තියෙනව නම් Royal Institute, KDU, CFPS, APIIT වගේ හොද options තියෙනව. Open university එකේ දැන් ඉන්න මගේ යාලුවො කියන විදිහට කිසිම qualityk නැති විදිහට යන යල් පැනපු ක්‍රමවෙදයක් තියෙන්නෙ. එක අධ්‍යන වර්ශයක් මාස 12ක් ලෙස අනෙකුත් විශ්ව විද්‍යාල වල කටයුතු කරත් open uni එකේ එක අධ්‍යන වර්ශයක් වසර එක හමාරකටත් වඩා කාලයක් ඇදෙනවලු. මේ නිසා එක පාරින් හැම අවුරුද්දම exam pass උන ලමයෙක්ට පවා අවුරුදු 6/7ක් යනවාමයි ලු සහ සිසුන්ට හිතකර නොවන බෙහෙවින් ගටලුකාරි තත්වවලින් පිරී තියෙනව කියලයි කියන්නෙ. Repeat rate එක 50%කටත් වැඩි ලු. Degree එකේ හොදකම නෙවෙ කියලයි ලමයි කියන්නෙ.😂 සහ වසරකට ඇතුලත් වන සිසුන්ගෙන් විශල ප්‍රමනයක් අතරමගදි උපාධිය අත හැර වෙනත් පුද්ගලික විශ්වවිද්‍යාල වලට මාරු වෙනවලු.IT degree එකත් එහෙම්මමලු. නිකන් කාලය හා මුදල් නාස්තියක් විතරයි කියලයි යන ලමයි කියුවෙ මම හොයනකොට මෙ ගැන විස්තර. Quality එක ඉතාමත් අඩුයි open එකෙ කියලයි මට නම් අහපු හැමෝම කියුවෙ. Open eke degree වලට නාස්ති කරන කාලය හා මුදල් private uni එකක ගනන් වැඩි උනත් කරා නම් පාඩු නෑ කියලයි කියන්නෙ. කරන කෙනෙක් දෙතු වතාවක් හිතල කරන්න..කරන්නන් වාලෙ සර්ල තමන්ගෙ මඩිය තර කර ගන්න කරන promote karana tution marketing වලට නොරැවටී llb degree එකක් කරන්ව නම් හොදම දෙයක් තෝර ගන්න, තමන්ගෙ වටිනා කාලය සහ දුක් මහන්සියෙන් හම්බ කරන මුදල් කාබසිනියා නොකර.❤
@Shashaworld.
@Shashaworld. 11 ай бұрын
Apita online payment eka krn kota onam bank ekaka credit card ekkin pay krnn puluwnd?please mt kwru hari kiynn.
@20minutesLk
@20minutesLk 11 ай бұрын
Ow
@Shashaworld.
@Shashaworld. 11 ай бұрын
@@20minutesLk thank you 👍
@akilasachintha3900
@akilasachintha3900 11 ай бұрын
Dan me course ekata apply karanna barida
@KumariDasanayaka-u4e
@KumariDasanayaka-u4e 9 ай бұрын
Sir mata sirge number eka ganna puluwan d...please
@nassauo2437
@nassauo2437 5 ай бұрын
sir mata o/l wala sinhala walata s English walata c mata puluwanda
@20minutesLk
@20minutesLk 5 ай бұрын
Adala sudusukam tiyana one
@sahasna5186
@sahasna5186 11 ай бұрын
Sir al krnn nthuwa ynn bh ne low krnn
@SaduniKaluarachchi-zg4fy
@SaduniKaluarachchi-zg4fy 10 ай бұрын
විදේශ ගත වෙලා ඉන්න කෙනෙකුට පුලුවන්ද කරන්න?
@gunawardhanag
@gunawardhanag 9 ай бұрын
Can
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
අයියා .. Mata art.. කරල B.C. F තියෙන්නේ.. මට හිතාගන්න බැහැ මොකද කරන්නේ කියල..
@20minutesLk
@20minutesLk Жыл бұрын
Law degree eka karana
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
2 pass wela කරන්න bhane.. 1-F
@NavinduHarith
@NavinduHarith 11 ай бұрын
Ait liyla 3s aran eelaga para law ek lynn puluwan ne..eke ol english c ekat one
@sameerasandakelum9189
@sameerasandakelum9189 8 ай бұрын
Colombo BIT karanna
@rukshanafouzan
@rukshanafouzan 2 ай бұрын
@@20minutesLkSir A/L passes 2k thiyana kenekta OUSL Advanced Certificate in Social Science karala selection test ekata passe LLB degree ekakata yanna awasthaawak thiyanawane.. LLB karala Law college final year karanna minimum A/l 2CS nethi nisa getalu ethi wenna puluwanda?
@chanulirandeniya
@chanulirandeniya 6 ай бұрын
Me sare select wunu katahari letters awada
@SandunLakmal-mw9wt
@SandunLakmal-mw9wt 5 ай бұрын
Full time da
@Dini_22
@Dini_22 5 ай бұрын
Ayya O/l Walin mekata join wenna berida mata law krnna asai
@20minutesLk
@20minutesLk 5 ай бұрын
Ba
@lovavata
@lovavata 5 ай бұрын
Dan aye ganna nadda
@SanjuSewwandi
@SanjuSewwandi 6 ай бұрын
Foundation course thiyei da llb degree ekt
@20minutesLk
@20minutesLk 6 ай бұрын
Na
@nadeekadissanayaka9566
@nadeekadissanayaka9566 Жыл бұрын
O/level english s ekak thibunata apply karanna puluwanda
@20minutesLk
@20minutesLk Жыл бұрын
Puluwan
@kgdisanayaka1554
@kgdisanayaka1554 Ай бұрын
Ol english c ona kiyala neda kiyanne hlo
@IshaniApsara-jn6wx
@IshaniApsara-jn6wx 8 ай бұрын
A/l aniwaren onida okata join wenna
@20minutesLk
@20minutesLk 8 ай бұрын
ඔව්
@shyamalishyamali4157
@shyamalishyamali4157 6 ай бұрын
o/l english balannadd
@renukasilva6001
@renukasilva6001 Жыл бұрын
Age limit
@20minutesLk
@20minutesLk Жыл бұрын
No Age limit
@hansanimudelige5003
@hansanimudelige5003 Жыл бұрын
etkt lectures online karann bard
@agssandayanirenuka
@agssandayanirenuka 6 ай бұрын
Link please
@maleeshadewmini9771
@maleeshadewmini9771 Жыл бұрын
Closing date november 29 neweid😢
@maleeshadewmini9771
@maleeshadewmini9771 Жыл бұрын
Aniwaren clz ynn onimd exam,eka pass wenn nm😢
@Shashaworld.
@Shashaworld. 11 ай бұрын
29 tmi
@sithararashmi3034
@sithararashmi3034 Жыл бұрын
Exam ek onlined tyenne
@20minutesLk
@20minutesLk Жыл бұрын
Na. Physical
@malaysiantamilsinger204
@malaysiantamilsinger204 8 ай бұрын
Total cost of course
@20minutesLk
@20minutesLk 8 ай бұрын
Around 450,00/=
@thakshilaamandi9192
@thakshilaamandi9192 Жыл бұрын
Aiya man mekata clz giye na.mekta dn apply krla december wenkm clz ghn mee exam eka pass wenn puluwn weida
@20minutesLk
@20minutesLk Жыл бұрын
Puluwan. Okkoma tika cover karanawa
@ImeshaImesha-f5d
@ImeshaImesha-f5d 9 ай бұрын
Dn ganne nethi weid
@tnkarunarathna550
@tnkarunarathna550 Жыл бұрын
Low degree eka karann awurudu 4tama fee eka kohomada plz reply
@20minutesLk
@20minutesLk Жыл бұрын
5lak
@sharlykarunarathne8815
@sharlykarunarathne8815 11 ай бұрын
Galle walin ළමයි keedenek gannawada
@hansikasewwandi1405
@hansikasewwandi1405 Жыл бұрын
Ayye mt al arts b 2 c 1 tyenne mt english knowledge gdkm be ekt english course ekk krl english knowledge ek hdgen degree ek krnn wei nd
@20minutesLk
@20minutesLk Жыл бұрын
Class eke english uganananawa wenama
@hansikasewwandi1405
@hansikasewwandi1405 Жыл бұрын
Hrii
@ChandanaUdaya-d7z
@ChandanaUdaya-d7z Жыл бұрын
උපාධිය අවසන් කරන්න කොපමණ මුදලක් ඕනද.
@20minutesLk
@20minutesLk Жыл бұрын
5Lks
@darithaprasadh
@darithaprasadh 10 ай бұрын
Whatsapp app group add wenna bane.
@20minutesLk
@20minutesLk 10 ай бұрын
2023 class ivarai 2024 Class Patan gathama danum denam
@Lhslwn8558
@Lhslwn8558 9 ай бұрын
Ikmanata denum denna..matath sambanda wenna oni​@@20minutesLk
@dilunikaimarshani2093
@dilunikaimarshani2093 5 ай бұрын
Whatsapp link eka weda nahene
@20minutesLk
@20minutesLk 5 ай бұрын
Update karanam dn
@chanulirandeniya
@chanulirandeniya 7 ай бұрын
Ee test eken select wunama aye interview thiyeyd , nathnm wadima lakunu aya withrda ganne
@20minutesLk
@20minutesLk 7 ай бұрын
Cutoff marks eken eha ayawa ganawa
@chanulirandeniya
@chanulirandeniya 6 ай бұрын
@@20minutesLk thanks
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 60 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 24 МЛН
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 22 МЛН
LLB Entrance Exam Sri Lanka IQ Questions With Shorts Methods
50:50
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН