🔴ඇමති ධුර 21කින් යුත් නව කැබිනෙට්ටුව - ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි - Hiru News

  Рет қаралды 79,724

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
🔴ඇමති ධුර 21කින් යුත් නව කැබිනෙට්ටුව - ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #SwornIn #Parliament #PoliticalUpdate #GovernmentLeadership #CabinetMinisters #Governance #ParliamentSession #PoliticalChanges #NewEra #StateAffairs #NewGoverment #NPP #newcabinet #cabinetministers
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 177
@damai4603
@damai4603 4 сағат бұрын
ජයවෙවා තෙරැවන් සරනයි සැමට 💐💪🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰
@weerarathnahk8222
@weerarathnahk8222 4 сағат бұрын
හරීම පිරිසුදුයි වැදගත් තෝරා ගැනීමක් ඉදිරිය වඩාත් සුන්දර කර ගනිමු ❤❤❤❤
@SamanthaBandara-x5n
@SamanthaBandara-x5n 4 сағат бұрын
දලදා හාමුදුරුවන්ගේ පිහිටයි.සියලු දෙනාට ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා.👍👍👍👍
@piratesofthecaribbean6594
@piratesofthecaribbean6594 4 сағат бұрын
අපේ ඇස් පිංකෙරුව එහෙනම් මෙක දකින්න..❤❤❤
@PunsaraSenavirathna
@PunsaraSenavirathna 2 сағат бұрын
ow ned harini wage NGO pissiyak
@udenimanjula2315
@udenimanjula2315 4 сағат бұрын
වැඩේ නම් හරියටම වෙලා තියනවා දැන් ඉතින් වැඩ පටන්ගන්න ඕනේ
@dhammikarunarathna9006
@dhammikarunarathna9006 39 минут бұрын
ඔබ සියලු දෙනාටම සුබ පැතුම්...ජය ශ්‍රී....
@wasanthakumara3070
@wasanthakumara3070 2 сағат бұрын
කොහොම හරි රට ගොඩගමු මාස හයයි කරන්නෙ කියපු උන්ගේ කටවල් වැහෙන්න ,,,,උගත් තුන්ගෙන් පිරි නව කැබිනට් මන්ඩලයට සුබ පැපැතුම් ❤❤❤
@palithapalitha3357
@palithapalitha3357 3 сағат бұрын
ජයවෙිවා ❤❤❤
@kumudusenarathne9977
@kumudusenarathne9977 2 сағат бұрын
රට ගොඩ ගන්න වාසනාව ලැබේවා..ඔබ සැමට
@SuraniAnoja-zn5tt
@SuraniAnoja-zn5tt 2 сағат бұрын
ඉතාම සතුටුයි. අපේ රටේ සුබසිද්ධිය වෙනුවෙන් උර දෙන්නට, සියලු දෙනාට යුක්තිගරුක රටක් ඇතිකර දෙන්නට ඔබ සියලුදෙනාටම දේවාශිර්වාදය ලැබේවා. කවදාවත්ම හිතට නොලැබුණ සතුටක් බලාපොරොත්තුවත් අපට දැන් තියනවා. ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව ලද ජයග්‍රහණයයි මේ .......
@PrasannaMa-fr2vf
@PrasannaMa-fr2vf 4 сағат бұрын
පක්ශ පාට ජාති බේද නොතකා ලක් මාතාව ගොඩ නගන්න සියලු දෙනාට ශක්තිය ලැබේවා ..බුදුසරණයි
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 3 сағат бұрын
😂😂😂 ඒක තමා උතුරේ හමුවේ කොල්ලනට ගේම
@PunsaraSenavirathna
@PunsaraSenavirathna 2 сағат бұрын
@@ruwansadaruwan7271 HARINI WAGE AYA RATATA PILIKAWAN
@intechwithdinu2531
@intechwithdinu2531 2 сағат бұрын
වැඩේ නම් ලස්සනට උනා.. දැන් අපි බලන් ඉන්නෙ වෙන්නෙ මොකද්ද කියලා..😄 ප්‍රාතිහර පාන්න බෑරි බව හැමෝම දන්නවා.. හිමීට නැගිටිනකම් අපිත් කන කට්ට කාගෙන බලාන ඉන්නවා..❤
@affanashara3809
@affanashara3809 3 сағат бұрын
Good luck for everyone Good blessing ❤❤❤❤❤❤❤
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 5 сағат бұрын
ජනාධිපතිත් එක්ක කැබිනට් මණ්ඩලය 22 i ✌️
@sfiro4558
@sfiro4558 4 сағат бұрын
president is not available in cabinet
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 4 сағат бұрын
@sfiro4558 Cabinet means ministers including the president according to the constitution. 😊
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 4 сағат бұрын
@sfiro4558 The head of Cabinet is executive president.
@Ushan442
@Ushan442 3 сағат бұрын
Ko Ethakota niyojya amathiwaru?
@ashanchamikakarunarathna4856
@ashanchamikakarunarathna4856 3 сағат бұрын
@@Ushan442 එයාලා 21ට කලින් පත් කරයි නේද.. 25ට වැඩි ගානක් එනවා.. කැබිනට් සහ නියෝජ්‍ය ඔක්කොම 50 අඩු ගානක්.
@diltvjunior8629
@diltvjunior8629 2 сағат бұрын
ජයෙන් ජයම වේවා මේ තමයි 68 ලක්ශයක් ජනතාවගේ කැප කිරීම 🌹🌹🌹
@WanaRaja-v7t
@WanaRaja-v7t 4 сағат бұрын
வாழ்த்துக்கள்
@CricketHub-Ch-p8z
@CricketHub-Ch-p8z 2 сағат бұрын
❤♥️
@s.s.3584
@s.s.3584 2 сағат бұрын
තනියෙන් කෑ ගහපු සිංහයා අද ජනාධිපති පුටුවේ ❤❤❤❤❤❤👍👍👍👍👍
@ramanips2152
@ramanips2152 4 сағат бұрын
රට ජාති ආරක්ෂා කරර ගැනීමටගුවන්ගේ ගුණ බලයෙන්. ශක්තිය ධෛර්ය වාසනාවව ලැබේවා. ❤🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌹🌹
@NethmiJayarathne-w7b
@NethmiJayarathne-w7b 3 сағат бұрын
රට හොදට පාලනය කරයි කියල හිතනවා😢❤
@donint9871
@donint9871 2 сағат бұрын
ජයවෙවා❤❤
@TECH-tc2le
@TECH-tc2le 4 сағат бұрын
ජයවේවා
@jayagamusrilanka
@jayagamusrilanka 2 сағат бұрын
ඉතිහාසයේ මුස්ලිම් නියෝජනයක් නැති කැබිනට් එකක් වීම විශේෂත්වයක් 😂😂😂
@beetgroot8959
@beetgroot8959 3 сағат бұрын
වසන්තයට (🐄) අද ලංකාවේ වැඩිපුරම මුදල් ගැවසෙන TRADE & COMMERCE අමාත්‍යංශය ලැබුනා. එතකොට මහාචාර්‍ය අනිල් ජයන්ත (econ)? එයාට කම්කරු ඇමතිකම​. 😂
@alexkurera5908
@alexkurera5908 4 сағат бұрын
Jayawewa 🎉🇱🇰
@lessontalksAL
@lessontalksAL 4 сағат бұрын
තරුන කටයුතු නියෝජය ඇමතිකම තරුණයෙක්ට දෙන්න තනුර එරංග ඔය ඉන්නෙ කට්ටිය ඒගොල්ලන්ට
@The25thWorld
@The25thWorld 4 сағат бұрын
එක ආවට ගියාට තරුන කමට දෙන්න බෑ
@wasantha-br3cb
@wasantha-br3cb 4 сағат бұрын
හරින් වගේ සර්ට් එක ගලවන් නටන කෙනෙක් ඕනැ තරුණ කටයුතු ඇමති ලෙස
@ManjuJanaka-d9v
@ManjuJanaka-d9v 4 сағат бұрын
අඩෝ ක්‍රීඩා ඇමති බං❤
@Jmkays66
@Jmkays66 4 сағат бұрын
තරුන කටයුතු යනු 18,19,20 එවුන් ෆේස්බුක් පාටිවල නටන එක නොවන බව කරුනාවෙන් සලකන්න
@subashperera1931
@subashperera1931 3 сағат бұрын
😂😂😂
@deheminethsarani8790
@deheminethsarani8790 4 сағат бұрын
Great ❤
@prasangaherath747
@prasangaherath747 2 сағат бұрын
සුබ පැතුම් ❤🎉
@kalidragon1
@kalidragon1 3 сағат бұрын
සුදුස්සාට සුදුසු තැන ජයවෙිවා
@PiyankaKumari-e4f
@PiyankaKumari-e4f 2 сағат бұрын
කියපුදෙ හාරියට කර සුබ පැතුම් හැමොටම🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@7venstar4
@7venstar4 3 сағат бұрын
❤❤❤
@renukadesilva7807
@renukadesilva7807 3 сағат бұрын
May the triple gem bless you and all the best 👍
@worldsbrother9704
@worldsbrother9704 Сағат бұрын
Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දෙන්ඩකො
@hellogirl-jq5jd
@hellogirl-jq5jd 3 сағат бұрын
United we win srilankans ❤
@mohammadanas4739
@mohammadanas4739 Сағат бұрын
Jayawe wa
@Dinshadinsha-i5s
@Dinshadinsha-i5s 3 сағат бұрын
@the_memes_explorer
@the_memes_explorer 4 сағат бұрын
❤️❤️❤️
@indunilprasad1809
@indunilprasad1809 3 сағат бұрын
මෙ රට ගොඩනගන්න ශක්තිය ලැබෙනවා
@SugathChandra-c1l
@SugathChandra-c1l 4 сағат бұрын
❤❤❤❤❤❤❤🎉🎉
@Maheesha654
@Maheesha654 2 сағат бұрын
Plz postpone advanced level examination
@flylillie95
@flylillie95 2 сағат бұрын
Apita sathutui anurata rata apita anura very kind devoted humble hones5 dedicated loveable leaders we wish him20 yearsbest luck and god less you
@gurudeniyemettajeewa8811
@gurudeniyemettajeewa8811 4 сағат бұрын
Who is going to be the Speaker of the parliament?
@trishanpeiris4247
@trishanpeiris4247 3 сағат бұрын
Nalin Hewage
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 3 сағат бұрын
Why.Rohitha ? is he not qualified to it ????😢
@chandradissanayake8693
@chandradissanayake8693 2 сағат бұрын
🇱🇰🧭🇱🇰Jayewewa Sri Lanka 🇱🇰🧭🇱🇰
@bimsaranimasha
@bimsaranimasha 3 сағат бұрын
මුදල් ඇමති කවුද?
@srilankanlittlegirl2682
@srilankanlittlegirl2682 3 сағат бұрын
ජනාධිපතිතුමා
@sunethkotuthenne2773
@sunethkotuthenne2773 3 сағат бұрын
ආරක්ෂක අමාත්‍යාංශයත් ජනාධිපතිතුමා යටතේ
@ManjuJanaka-d9v
@ManjuJanaka-d9v 4 сағат бұрын
අඩෝ ක්‍රීඩා ඇමති බං😢
@nipunsithara3407
@nipunsithara3407 6 минут бұрын
කෝ බං සමෘද්ධි
@thivankawijesinghe1111
@thivankawijesinghe1111 3 сағат бұрын
Kalin kattiya hitiya nam parawal wahala wenama drama ekak 😂😂
@sanda1505
@sanda1505 2 сағат бұрын
🔥🔥🔥
@TheRubberEye
@TheRubberEye 9 минут бұрын
Exam kal dala denn please😪😪😪😪😪😪😪😪😪😪😪😪
@thusharachandana8543
@thusharachandana8543 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 2 сағат бұрын
Nalin Hewage ?
@sansun-m7z
@sansun-m7z 2 сағат бұрын
❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍
@MaheshZoysa
@MaheshZoysa 2 сағат бұрын
❤️🙏🎉🎉🎉
@sisiraattanayake5400
@sisiraattanayake5400 2 сағат бұрын
❤️💐🇱🇰🙏👍
@LamaKhaled-ss3pv
@LamaKhaled-ss3pv 4 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@disnaw992
@disnaw992 2 сағат бұрын
මාලිමාවේ වැඩිඩෝ. මාලිමාවට ජය වේවා!!!මාතෘභූමියට ජය වේවා!!
@rameshraju-lo5mo
@rameshraju-lo5mo 5 сағат бұрын
Ratata kiri ithirewa
@jonsnow3513
@jonsnow3513 2 сағат бұрын
Namal Karunaratne kapuwe ai
@Riyalpathuma
@Riyalpathuma 3 сағат бұрын
😁 හොදයි නේද බලමුකෝ
@flylillie95
@flylillie95 2 сағат бұрын
Good team workwe are happy to suceed in every way
@s.manoex8615
@s.manoex8615 3 сағат бұрын
Mata kynna puluwanda parliment ekata ke denk yanawada kyla
@Yogi-aadhi
@Yogi-aadhi 3 сағат бұрын
225
@TharushaYeshan-b5i
@TharushaYeshan-b5i 2 сағат бұрын
dan ithin thiyenne රට hadanna❤
@DanushkaSiriwardana-x7u
@DanushkaSiriwardana-x7u 3 сағат бұрын
Nalin hewgeta saha namal karunarathna loku sewawak karapu aya...eyalata labunanam hodai
@KaveeshaKavindani-u5j
@KaveeshaKavindani-u5j 9 минут бұрын
❤❤❤❤ npp
@neelikachandrani4557
@neelikachandrani4557 3 сағат бұрын
අපේ එකම
@ShantiLankan
@ShantiLankan 4 сағат бұрын
🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@SugandiKulasinghe
@SugandiKulasinghe 3 сағат бұрын
Oba siyalu denata me rata goda danna shaktiya labewa
@thebikerkiki
@thebikerkiki 3 сағат бұрын
කර්මාන්ත ඇමතිකමට මේ තරම් සුදුස්සෙක් දකුණු ආසියාවේම නැ😁❤😍
@mayurkushith857
@mayurkushith857 4 сағат бұрын
Nalin hewage nadda 😢
@trishanpeiris4247
@trishanpeiris4247 3 сағат бұрын
Katha Nayaka/ speaker. 😊
@ruthgody555
@ruthgody555 3 сағат бұрын
THANK GOD ALL THOSE RAJAPAKSAS AND RANILS ARE GONE FROM THE PARLIAMENT,,,GOOD LUCK TO ALL THE NEW MP'S,,,❤❤
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 3 сағат бұрын
The God has no voting power bro.
@vj3337
@vj3337 4 сағат бұрын
motley crew.
@SamanSaman-ii1ti
@SamanSaman-ii1ti 4 сағат бұрын
අමීකා..නංගීට...ඇමතකමී නෑද
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 3 сағат бұрын
E kauda bn?
@thilakvijitha1416
@thilakvijitha1416 3 сағат бұрын
නලීන් හේවගෙ කො
@JanithMadusanka-lt6yk
@JanithMadusanka-lt6yk 2 сағат бұрын
Ai nalin he wage sirtsa nette
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 28 минут бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@yasiru_
@yasiru_ 3 сағат бұрын
Nalin hewage tath thiyeyi kiyla hithuwe
@madushaaravinda6270
@madushaaravinda6270 3 сағат бұрын
Dennma one kenek
@sahanwickramasooriya9660
@sahanwickramasooriya9660 2 сағат бұрын
ape ungen piruna ape parliment eka.... 225 shaapeth iwarai..
@sethrollins113
@sethrollins113 4 сағат бұрын
Kawurukari poddak kiynnko kathanayaka kawuda kiyl
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp 4 сағат бұрын
⁣ඊලග සෙට් එක පරන වෙද්දි පටන් ගනියි ඇමති සටන දැනට ජනප්‍රිය නැති හින්ද ඉදියිටික කාලයක්
@Jmkays66
@Jmkays66 4 сағат бұрын
Npp එකට කට්ටිය ගන්නෙ ප්‍රතිපත්ති වලට අනුව බන්. 👏🙂
@AD-xe2oo
@AD-xe2oo 3 сағат бұрын
​@@Jmkays66 නොදන්න හින්දා අහන්නෙ ලාල්කාන්තට මොකක්ද තියෙන සුදුසුකම ඔය ඇමතිකම කරන්න ?
@beetgroot8959
@beetgroot8959 3 сағат бұрын
​@@Jmkays66වසන්තයට අද ලංකාවේ වැඩිපුරම මුදල් ගැවසෙන TRADE & COMMERCE අමාත්‍යංශය ලැබුනා. එතකොට මහාචාර්‍ය අනිල් ජයන්ත ? එයාට කම්කරු ඇමතිකම​. ‍
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 3 сағат бұрын
​@@Jmkays66ඒ බං වසන්තට දීල තියෙන්නේ මොන විද්‍යාවට අනුවද???
@Jmkays66
@Jmkays66 3 сағат бұрын
@@thakshidesilva-z7s උබෙ අම්මගෙ යෝජනාවක් අනුව 👍🙂 මටත් ආවා යෝජනාවක් ඇවිල්ලා ඇරලා යන්න කියලා උබට 😪 මන් කිව්ව වටෙ යන වේසියොන්ට ගහන්නෙ නෑ කියලා 😪
@chamiladissanayake7156
@chamiladissanayake7156 2 сағат бұрын
නිර්ධන පංතියේ උන් ටයි කෝට් දාලා 😂😂😂
@slstatus5815
@slstatus5815 2 сағат бұрын
Ub oka kalin kiwanam kattiya abude gahan ei😂
@timtom5687
@timtom5687 4 сағат бұрын
24 AL plz postponed madaaaaammmmmmm
@vikiclips
@vikiclips 3 сағат бұрын
Ghn padam karanna youtube bln nathuwa 😂😂
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 3 сағат бұрын
Not madam . Say sister
@sashinibalasooriya8778
@sashinibalasooriya8778 2 сағат бұрын
රටේ මිනිස්සුන්ට ජයක්ම වෙන්න ඕනේ
@JffiHu
@JffiHu 2 сағат бұрын
Dan Hitapu Ayage Werady Kiyawanne Nethuwa Weda Karanna Nikan Kale Noka😂😂
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 3 сағат бұрын
ගාන අඩු කරාට වැඩක් නැහැ.. වැඩ පෙන්නපන්... හාල් ඇටයක් නැහැ මිනිසුන්ට... දියව් දියව් කියන්නේ නැත
@vinurabinu238
@vinurabinu238 3 сағат бұрын
අපිට නම් තියෙ ගොන් කතා කියන්න එපා පින්නයා 😂
@Harshamali09
@Harshamali09 3 сағат бұрын
අපි නම් 3න් වේලම බත් කනවා..😅
@susanthamahawattha1969
@susanthamahawattha1969 2 сағат бұрын
උබ බත් කනවද..මං හිතුවේ තණකොළ කියලා🤣
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 Сағат бұрын
@@susanthamahawattha1969 ඉතිරි බන් හාලේ කීලෝ එක 230යි... පොල් ගෙඩිය 200යි... ඒවට වහලු මීක් නැත... 2/3 ක ඕනා උනාද?? හාල් අඩු කරන්න 😀😀😀
@susanthamahawattha1969
@susanthamahawattha1969 Сағат бұрын
@@ruwansadaruwan7271 අවුරුදු 76 ක් කොරපුව තමයි ඔය තාම විදවන්නේ මිනිස්සු.පොඩ්ඩක් ඉවසල හිටපල්ලා තවටිකදවසක් ඔක්කොම වෙලාවට හැදෙනකල්
@bandulavithanage7059
@bandulavithanage7059 4 сағат бұрын
අනුර කුමාර ජනාධිපතිවරයා තමන් යටතේ මුදල් අමාත්‍යාංශයේ තබා ගැනීම ඉතාම වැරදි ක්‍රියාවක් ඔහු එදා එය ජනාධිපතිවරුන් යටතේ තබා ගැනීම විවේචනය කළ බව මට මතකයි
@ytshortstudio99
@ytshortstudio99 4 сағат бұрын
kediri ganna epa
@sanuthvindiya55
@sanuthvindiya55 4 сағат бұрын
Eke ජනාධිපති ta thiygnn ona kiyla adikranen kiyl thiyanawa kiyl thiyenw. Attad dnne na
@LemonGrass-tv3tf
@LemonGrass-tv3tf 4 сағат бұрын
අපිට හොඳනම් ඔයාට ඇයි අමාරැවෙන් !
@Intro-r7j
@Intro-r7j 4 сағат бұрын
උබට ඕන ඒවා කරන්නේ නෑ පලයං 😂
@vishwaparakrama2108
@vishwaparakrama2108 4 сағат бұрын
ohoma thama balayata apuwama. mula mathaka na
@AshvinAshvin-q6v
@AshvinAshvin-q6v 3 сағат бұрын
😢😢😢😮😢😢😂 failed
@KasunMadusanka-s8i
@KasunMadusanka-s8i 4 сағат бұрын
Viyath maga part 2 😂
@sorry_for_
@sorry_for_ 4 сағат бұрын
සජිත් බයියෙක් detected 😂
@kingmihin
@kingmihin 4 сағат бұрын
menna bayyek
@kingmihin
@kingmihin 4 сағат бұрын
@@sorry_for_ yes
@H.G.W.123
@H.G.W.123 4 сағат бұрын
රෙද්ද 😂😂
@Yogi-aadhi
@Yogi-aadhi 3 сағат бұрын
Bayyaaaaaaaaaa😂
@sltrainzgaming
@sltrainzgaming 3 сағат бұрын
Ado Muslim Amathiwaru Kowruth Nane
@Yogi-aadhi
@Yogi-aadhi 3 сағат бұрын
Akuth aya tharunai thama welawa thiyanawa bro
@hansanachamika5079
@hansanachamika5079 2 сағат бұрын
Mmuslin Demala Sinahala Kiyala amathila na ban... vade galepana minissu dala athi.. hoda natham galavai
@Yogi-aadhi
@Yogi-aadhi Сағат бұрын
@@hansanachamika5079 ekenma bokka api tamil newei api lankikayo umba mage sahodaraya
@gemunugemunu8698
@gemunugemunu8698 4 сағат бұрын
Den කයිවාරු epa rata sawadanaya karapalla
@crick360plus
@crick360plus 4 сағат бұрын
hari un karagani wade.. uba nodee hitapan mechchara kal hitiya wage..
@akalankaekanayake5798
@akalankaekanayake5798 4 сағат бұрын
උඹ කියවන්නෙ නැතුව හිටාන්, උන් කරයි
@kingmihin
@kingmihin 4 сағат бұрын
menna bayyek
@kingmihin
@kingmihin 4 сағат бұрын
ai kalin andu sanwaradanaya krala nedda?
@asankapushpakumara9759
@asankapushpakumara9759 4 сағат бұрын
හා
@SachinthaJayawardana-i6z
@SachinthaJayawardana-i6z 4 сағат бұрын
Mudhal Amathi kavdha?
@athapaththu108
@athapaththu108 4 сағат бұрын
Anura kumara dissanayaka
@wishwa1031
@wishwa1031 4 сағат бұрын
😂
@PinnagodageSewwandi
@PinnagodageSewwandi Сағат бұрын
❤❤
@sameerawadduwage
@sameerawadduwage 2 сағат бұрын
❤❤❤❤
@WarunaChathuranga-t7f
@WarunaChathuranga-t7f 3 сағат бұрын
@sltrainzgaming
@sltrainzgaming 3 сағат бұрын
Ado Muslim Amathiwaru Kowruth Nane
@ChandrikaChandrika-rt7fu
@ChandrikaChandrika-rt7fu 45 минут бұрын
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 60 МЛН
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 146 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 60 МЛН