නව පාර්ලිමේන්තු සැසිවාරයේ සිද්ධ වෙන්න යන දේ මෙන්න | නොවැම්බර් 21ට සියල්ල සූදානම්

  Рет қаралды 188,871

Test One

Test One

Күн бұрын

Пікірлер: 911
@nadimadinadi8641
@nadimadinadi8641 Күн бұрын
ඔයා උඩින්ම එකෙන්ම දිනුම් සහෝදරයා 💪💪💪❤ ඔයා අපිට සම්පතක් ❤🙏 බුදුසරණයි 🙏
@MouriceLandersza
@MouriceLandersza 23 сағат бұрын
Anra awanam Ati
@maddegamaaracchilagemilton9243
@maddegamaaracchilagemilton9243 Күн бұрын
ඔබ තුමාට මේ රජය ඉතාම සාර්ථක ලෙස කරගෙන යාමට පුලුවන්.ඒකට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබෙනවා නියත වශයෙන්ම
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
ඔබ 100% හරි ❤
@chandanabandara7701
@chandanabandara7701 Күн бұрын
මේ මොන බත් කන හරක්ද විශ්ව මාතාවක් ගැන කියන්නේ. ඉගෙන ගත්ත මනුස්සයාට පිහිටලා තියෙන බුද්ධිය, මේ ප්‍රඥාව උපයෝගී කරගෙනයි මහජනයාට සේවය කරන්නේ. ලොව්තුරා බුදු කෙනෙක් තුන්වරක් වැඩම කරපු රටේ බත් කන හරක් ටික විශ්ව මාතාවක් බදාගෙන වඳිනවා දිගට හරහට. මුන්ට පාන් සුකූල දෙන්නෙක් විශ්ව මාතාවට කියලද දන්නේ නෑ...!
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Күн бұрын
💯✅💯✅💯✅💪🏾💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@nissankanissanka2551
@nissankanissanka2551 Күн бұрын
LABAE LABAE ASIRWADAE OKATA RATA NAYA KARANNA DUSTA MUSALA HOTAE TUK VITARAK
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q Күн бұрын
​@@nissankanissanka2551 බල්ලා මල මැක්කෝ
@AhmadAhmad-u5l3w
@AhmadAhmad-u5l3w Күн бұрын
ලොකෙ ලස්සනම රට ශ්‍රී ලංකාව බවට පරිවර්තනය කරන්න ඔබට යොධ බල යොධ ශක්තිය ලැබේවා.
@SriyaniSriya-kc8ut
@SriyaniSriya-kc8ut Күн бұрын
❤❤❤❤❤❤❤❤❤ aniwarayen
@sarojiniramayah7622
@sarojiniramayah7622 Күн бұрын
Yes you are absolutely right jayaveva
@roshanthananayakkara1973
@roshanthananayakkara1973 Күн бұрын
අනිවාර්යයෙන්ම ,
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 Күн бұрын
අනිවාර්යයෙන්ම ඒක වෙනවමයි❤❤❤❤
@AwanthiSenavirathna
@AwanthiSenavirathna Күн бұрын
ඉරපායා ඉරපායා අලුත් දවසකට නවමන් පෙතකට හිරු පායා❤❤❤❤❤❤
@likarose5361
@likarose5361 Күн бұрын
ඔයා දිනලා ඉවරයි ජනාධිපති තුමනි ❤❤❤❤❤
@konarawijekoon4265
@konarawijekoon4265 Күн бұрын
Oba API labu ,lowa durlabhama wasthuwak Saha sampathak.
@susilayupala2959
@susilayupala2959 Күн бұрын
Ella kathawak 😭😭😭🙏❤️👍❤️❤️❤️good bless you brother amen 🙏🙏🙏🙏✝️✝️✝️✝️
@rdvidanapathirana6892
@rdvidanapathirana6892 Күн бұрын
වැරදියි...දිනුවෙ ඔහු නොවේ.අපියි දිනුවෙ.
@anilwigeratnaKariyawasam-rc4sz
@anilwigeratnaKariyawasam-rc4sz Күн бұрын
එයා නෙවෙයි රටම දිනලා ඉවරයි
@Sepali-z1r
@Sepali-z1r Күн бұрын
"පෙර දිග මුතු ඇටයයි මේ"කියන්න පුලුවන් රටක් හදන ශ්‍රේෂ්ඨ නායකත්වය ඔබයි.ඔබේ නයකත්වයෙන් තොර රටක් ගැන හිතාගන්නවත් බැහැ❤❤❤❤තෙරුවණ් සරණයි!සියලු දෙවියන්ගේ රැකවරණයි!🎉🎉❤❤❤
@sajithchathuranga1113
@sajithchathuranga1113 Күн бұрын
ඔබතුමා දිනලා ඉවරයි සර්. ජය වේවා.
@susanthakoswatta-c9j
@susanthakoswatta-c9j 16 сағат бұрын
shodaraya sir ta wada hodai
@RanjithRanjitha-f8d
@RanjithRanjitha-f8d Күн бұрын
ඔබ අප රටට මිලකල නොහැකි වස්තුවත් බුදුසරනයිඅනුර සහෝ
@RathnaGalappaththi
@RathnaGalappaththi Күн бұрын
9😊😊
@SE_1RRLVMMP
@SE_1RRLVMMP Күн бұрын
මගේ පුතේ අපි දිනනවා❤
@shaniperera1877
@shaniperera1877 Күн бұрын
❤❤❤
@Brilianat.future
@Brilianat.future 22 сағат бұрын
😍😍😍😍😍
@premalathadp
@premalathadp Күн бұрын
අපූරු දර්ශනයක් මෙය ජයවෙවා ඔබතුමාට
@jahimakanthi6687
@jahimakanthi6687 Күн бұрын
දිවිදුන් සියළුම විරුවන්ට උපහාර වේවා ❤❤❤❤❤
@EmilRamanayake
@EmilRamanayake Күн бұрын
දැන්ම මැරෙන්න දෙන්න බැහැ ඕනම නම්‍ රට හදල ආයු 100ක් ඉදල පසුව හිතල බලන්න
@RamyaJayasinghe-vw5yx
@RamyaJayasinghe-vw5yx Күн бұрын
කොහොම උනත් බොහෝම පරිස්සමෙන් ,පරාජිත මිනිමරැ දේසපාලුවො අනුර මහත්තය බිලිගන්න බලාගෙන ඉන්නව,අනුර මහත්තය ඇතුළු සැමට බුදුසරණයි .
@KamalaEkanayaka-v2m
@KamalaEkanayaka-v2m Күн бұрын
ඔබතුමා ට...දීර්ඝායු...සමිපත් ලැබෙීවා .බුදුසරණ යි සියළු..දෙවයන්ගේ ආශීර්වාද ය...ලැබෙීවා❤❤❤🙏🙏🙏
@PathmaThilaka-w4w
@PathmaThilaka-w4w Күн бұрын
ඔබතුමාගේ ප්‍රාර්ථනා මහජනතාවගේ ප්‍රාර්ථනාමයි එම නිසා ඒ සියල්ල ඉටුකිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය අද ලැබේවි
@AruniUhanowita
@AruniUhanowita Күн бұрын
මොහුගෙ දැනුම නම් කියන්න වචන නැ මෙවැනි නායකත්වයක් මම නම් දැකලා නැ මොහු අනිවාර්්‍යයෙන්ම රට හදනවා
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
ඇවිදින පුස්තකාලය කියන්නේ ඒක නේ❤
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Күн бұрын
💯✅💯✅💯✅💯✅💯✅💯🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Күн бұрын
ශ්‍රී ලංකාවේ මහා මොළ ගබඩාව.💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@roshanthananayakkara1973
@roshanthananayakkara1973 Күн бұрын
අපේ රටට,යහපත් ආරම්භයක් ජයමවේවා,
@gayashankaveesha329
@gayashankaveesha329 Күн бұрын
දැන් හිතෙනව නේද මෙතුමා ඇයි මෙච්චර ප්‍රමාද උනේ ජනපති වෙන්න කියලා .... මෙතුමගේ එක කතාවක් එකම චැනල් එකකවත් දැම්මෙ නෑ ...හොරු හැමතැනම අල්ලගෙන හිටියේ. ඒකයි ප්‍රමාද උනේ .
@ulwishewageupul1395
@ulwishewageupul1395 Күн бұрын
මාලීමාව දිනනවා ඒකාන්තයි . මාලීමාවට ජයවේවා
@dahamranganath874
@dahamranganath874 Күн бұрын
අද බහුතරයක් නොලැබුනොත් අපේ රටේ බහුතරයම ගොන්නු..ඔබ තුමාට සියලු දෙවියන්ගෙ පිහිටයි!!!
@a.r5510
@a.r5510 Күн бұрын
ඒකනම් ඇත්ත , කියන්න තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ට , හොර හැතිකරය බලයට ගෙනල්ලා දුක් විඳපියවු කියලා තමයි .
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 Күн бұрын
ඕව් සම්පුර්ණයෙන්ම අනුමත කරනවා.
@chandramalkanthi8226
@chandramalkanthi8226 Күн бұрын
​@@a.r5510 100% agreed.
@uniquethoughts1161
@uniquethoughts1161 Күн бұрын
නොදී හිටපු චන්ද දායකයෝ රටට ආදරේ අය නෙවෙයි. එයාලාගෙ සාම්ප්‍රදායික හණ මිටි මතයත් දේශපාලන බුද්ධිමත් බව නැතිකම හා රැවටීම නුඋවනාව ආදීයේ භයානක ප්‍රතිඵලය අසරණ විදිහට රටටම විඳින්න සිදුවීම කණගාටු දායකයි. ඇඟ තිබුනා ට මොළේ නැතිනම් කරන්නේ මොනවද..දවසක තේරෙයි😢
@vijayanthiiddawela5240
@vijayanthiiddawela5240 Күн бұрын
සහතික ඇත්ත.
@Nell-g8c
@Nell-g8c Күн бұрын
මේ පාර දිනන්නෙ කලා වැවේ සොරොව්ව ඇරියා වගේ.. 💪💪🇱🇰❤️❤️
@shaniperera1877
@shaniperera1877 Күн бұрын
❤❤❤
@chandrikabandara9673
@chandrikabandara9673 Күн бұрын
අවිවාදයෙන්
@Bandara-p6z
@Bandara-p6z Күн бұрын
බය වෙන්න එපා කොල්ලො අපි දිනනවා අනිවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MuzammilHero-cs2of
@MuzammilHero-cs2of Күн бұрын
❤❤❤❤❤❤❤
@RanilAsanga-m6y
@RanilAsanga-m6y Күн бұрын
😂😂😂
@RamyaJayasinghe-vw5yx
@RamyaJayasinghe-vw5yx Күн бұрын
කොල්ල දිනුවනමිි අපිත් දිනුමිි රටත් දිනුමිි.
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Күн бұрын
💯✅💯✅👍🏾👍🏾💪🏾💪🏾💪🏾🇱🇰❤️🇱🇰 🇩🇪
@deepakulatunga9196
@deepakulatunga9196 Күн бұрын
විධායකය වගේම ව්‍යවස්ථාත් දිනලා ඇති.....රටට සෙත් වේවා ....ජනතාව දිනේවා...💪
@SupunJayawardhana
@SupunJayawardhana Күн бұрын
අනුර කියන්නෙ පොතක් ❤❤❤❤ මෙතෙක් ඉතිහාසයේ බිහි උන සුපිරිම ජනාධිපති ❤❤❤❤
@achalaudawaththa
@achalaudawaththa Күн бұрын
අනේ ඔව්..මීයො..,කාවො..,බලා ඉන්නෙ කන්න ..පරිස්සමි කරන වගකීම තියෙන්නෙ අපේ අතේ..
@SumaMahapitiya
@SumaMahapitiya Күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤❤❤❤
@deepika-ii5ve
@deepika-ii5ve Күн бұрын
Awidina pustakalaya ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@charithsucharitharathna3715
@charithsucharitharathna3715 Күн бұрын
😂😂😂😂
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Күн бұрын
vishnuge Awathare krisna kumaraya.❤❤me charithaya Apasu haraveemak natha peeditha panthiya wenuwen Cru diwangatha Rohana vijeweera nam wu A Asahaya naya ,Upathissa gamanayaka,,Saman piyasiri pranandu pramuka 60 dahasak ikmau viruwange sininaya sabarwu nayaka A Anurakomara namwu kruthahastha jana nayakayata me Mage Rata "indeeya sagaraye muthu Ataya" Lokayema didulana tharuwak bawata pathkireemata chirath kalayak hakiweway hadawathin prathana kramu ❤ Thuruwan saranay.🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤❤❤❤❤❤❤
@skliyenarachchi
@skliyenarachchi Күн бұрын
කොහොමත් ඔබ පෙර බවයක රජ කෙනෙක්, එනීසා අපි දන්නවා මෙරට නිවැරදි මාවතක නිවරදී දිසානතිකට මෙරට රැගෙන යනබව ❤❤❤
@pushpagunawardena-wq7ip
@pushpagunawardena-wq7ip Күн бұрын
Exactly
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
පෙරුම් පුරන බෝධි සත්ව ආත්මයක් ❤❤❤❤
@RamyaJayasinghe-vw5yx
@RamyaJayasinghe-vw5yx Күн бұрын
මොහු දිනවන්න අපි මෙතරමිි පමා උනේ ඇයි ,කරන්න දෙයක් නැ පමා වි හෝ ✔ තිිරනය ට අවානේ ඒක ලොකු දෙයක්.
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Күн бұрын
👍🏾👍🏾👍🏾🇱🇰❤️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
@achalaudawaththa
@achalaudawaththa Күн бұрын
මගෙත් ව්ශ්වාසය......
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
අම්මෝ...අනුර කියන නමින් අහන්න අකමැති දේවල් කියන්න එපා ජනාධිපති තුමා ...ඔබ අපෙත් ආයුශ අරන් ජිරාත් කාලයක් ජීවත් වෙන්න ඕනේ ..විශ්වය ශක්තිය ඔබට ආශිර්වාද කරනවා ,,ආරක්ෂා කරනවා ..🙏🙏🙏🙏🙏❤❤❤❤
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Күн бұрын
හ්ම්...ඒව අහන්න බැ...පවුලෙ කෙනෙක් වගේ දැනුන දේශප්‍රේමියා...පියෙක් වගේ..සහෝදරයෙක් වගේ❤❤❤❤❤❤
@champikakumari7081
@champikakumari7081 Күн бұрын
වගකීම තේරුම් ගත්ත නායකත්වය ජනාධිපතිතුමානි අපේ ආචාරය
@RanilAsanga-m6y
@RanilAsanga-m6y Күн бұрын
බොනිකර තරැව😂
@keshanamahiman6982
@keshanamahiman6982 Күн бұрын
Pala pakaya thoge naayakaya thamai ​@@RanilAsanga-m6y
@subashiniperera2881
@subashiniperera2881 Күн бұрын
​@@RanilAsanga-m6y🤮🤮
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q Күн бұрын
​@@RanilAsanga-m6y මම පුද්ගලිකව ඔබ හදුනන්නේ "බොනිකර තරුව " යන අන්වර්ථ නාමයෙන්. කමක් නෑ නේද 😂😂
@somasirideniyawatta628
@somasirideniyawatta628 Күн бұрын
අනුර කියන්නෙ දර්ශනයක්.
@pushpagunawardena-wq7ip
@pushpagunawardena-wq7ip Күн бұрын
Well said
@roshanthananayakkara1973
@roshanthananayakkara1973 Күн бұрын
එකෙන්ම,
@AyeshaFernando-l4t
@AyeshaFernando-l4t Күн бұрын
අපේ රට ලස්සන කරන්න පහළ උණු එකම ජනාධිපති ඔබයි. ඔබ තුමාට එය කරන්න පුළුවන් වෙනව අනිවාර්යෙන්ම. අපේ රටට සහ ඔබ‍ට ජයවේවා.❤❤️
@ThusharikaKannangara
@ThusharikaKannangara Күн бұрын
අද npp බහුතරය ගත්තොත් රට ගොඩනැගීමට දායකත්වය දුන්නෙක් ලෙස සතුටුව මියැදිය හැකියි.විශ්වය ඔබේ ඇත්ත යුක්තිය වෙනුවෙන් සාධාරණයක් ඉටු කරාවි සහෝදරයා..
@M.D.P.1111
@M.D.P.1111 Күн бұрын
අපි අපේ යුතුකම ඉෂ්ඨ කරා, සතුටු වෙමු බං. කරුමක්කාරයන්ගෙ පව් අපිටත් ගෙවන්ඩ වෙන එක තමා උහුලන්ඩ බැරි 😥😥😥
@chandramalkanthi8226
@chandramalkanthi8226 Күн бұрын
​@@M.D.P.1111sampoorna aththa.
@janakifernando344
@janakifernando344 Күн бұрын
අනිවාර්‍ය්යෙන් ඔයා දිනුම් සහෝදරයා.. ඒ කියන්නෙ අපි දිනුම් .. ජයවේවා ආදරෙයි මුළු රටම ඔබට🩷👊🏻👊🏻👊🏻
@SarathLiyanagee
@SarathLiyanagee Күн бұрын
ආදරනිය ජනපති තුමනි ඔබ තුමාගේ මාර අතිත දැක්මක් තියෙන්නේ ඇත්තට ජනතාව හා විරැද්ද වාදින් ඇහැ ගහගෙන ඉන්නේ හැම දෙයම නිතියානු කුලව කූුමානු කුලව ඉදිරියේදි කටයුතුු කල යුතුුයි ජයවෙිවා
@ChandraniJayawardana-c1s
@ChandraniJayawardana-c1s Күн бұрын
අපෙත් ආයු ගෙන බොහෝ කල් ජීවත් වේවා.තෙරැවනේ සහ සියලු දෙවි රැකවරන ලැබේවා ලැබේවා ලැබේවා.
@manoriliyanawaduge1664
@manoriliyanawaduge1664 Күн бұрын
ආසන 126ක් එනවා ජනාධිපති සහෝදරයා ! ❤
@BADHAMMIKABA
@BADHAMMIKABA Күн бұрын
අනිවාර්යයෙන් 👏👏👏🤝❤
@PathmaGurusinghe
@PathmaGurusinghe Күн бұрын
Ow. Sahodaraya බලාපොරොත්තු දල්වා ගන්න.ඔබතුමාට දිර්ගායු වේවා .අපි ඔබතුමා සමගයි.❤❤❤❤
@VimokshaMeheninwahansa
@VimokshaMeheninwahansa Күн бұрын
දීර්ඝායු ලැබේවා.... ඔබට භාරයි මේ රට සහ රට වැසියන් රටේ රජ්ජුරුවනේ ....මගේ බුදු පියාණන් වැඩ ඉන්න මේ පිං බිමේ නායකයාණනි ඔබ යෝධ බල යෝධ ශක්තිය අරන් වීරිය වඩන්න රට වැසියන් සහ සියල්ල රැක ගන්න...ඔබට එය ලේසි දෙයක් නොවේ නමුත් දෙවියන් පවා ඔබට සහය වේවී ශක්තිවන්ත නායකයාණනි.....❤❤❤❤
@kusumkumara5354
@kusumkumara5354 Күн бұрын
මැරෙන කතා කියන්න එපා සහෝදරය ඉබෙ අපේ ජනපති ඔබ රටේ බලාපොරොත්තුව ඔබ ර්ටේ අනාගතය ඔබයි අපේ ප්‍රානය❤❤❤❤❤❤❤
@abeysundarafamily218
@abeysundarafamily218 Күн бұрын
ඔබට දීර්ඝායුශ ලැබේවා රත්නත්‍රය පිහිට ලැබේවා
@Guglhupf-yd9kp
@Guglhupf-yd9kp Күн бұрын
හරියටම හරි. ශ්‍රී මහජනතාවගේ ජීවිත රැඳී ඇත්තේ අපේ අනූර කූමාර දිසානායක ජනාධිපතිතූමා ප්‍රමූඛ මාලිමාව අතේ තමයි. මාලිමාව තමයි අපේ රටෙත් අපේ ප්‍රාණයත් තියෙන්නෙ.
@chamanimanjula7608
@chamanimanjula7608 Күн бұрын
ඔව් මොනවද මේ මැරෙන කතා.එදා සටනෙත් කිව්වා.ඔබ අපේ ජීවයයි. තෙරුවන් සරනයි.❤❤❤❤
@sanjeewamax442
@sanjeewamax442 Күн бұрын
දේශපාලන දැනුම, අවබෝධ ය .හිතාගන්නවත් බෑ.
@PriyankaBandara-iv1lv
@PriyankaBandara-iv1lv Күн бұрын
සොහොන් කොත් නැතිව තනිව කොහේ හෝ නිදන.අලු බිදකුදු නොතියා සැගව ගිය අපේ ලේ බැදුනු අපේ විරුවන්...❤❤❤❤❤සිහිකරමි... වීර පුතුන් ලෙස..
@DeepikaLahadapurage
@DeepikaLahadapurage Күн бұрын
අනේ....😢😢😢😢
@Markandanvishvanathan
@Markandanvishvanathan Күн бұрын
අනුර සහෝදරයාට අපි ආදරෙයි රටට ආදරෙයි ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා රට ඉදිරියට ගෙනියන්න ලැබේවා ජයවෙවා මාලිමාවට
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 Күн бұрын
තමන්ගේ යුතුකම ,වගකීම ,ඉතාම ඉහලින් තෙරුම් ගත් නායකයෙකු බිහි කරගැනීම වෙනුවෙන් මාගේ යුතුකම ඉටුකර අද සතුටින් ...😊
@msisirawijshinghe407
@msisirawijshinghe407 Күн бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අපසැමදෙනාමවිශ්වයේදරුවන්වෙමු
@deepanithennakoon6245
@deepanithennakoon6245 Күн бұрын
ඔබතුමා ඔහොම කතා කරනකොට බය හිතෙනවා ,දුක හිතෙනවා ...ඔබට තෙරුවන් සරණයි ..
@sunilpremarathne-n4y
@sunilpremarathne-n4y Күн бұрын
අපි නම් ඔබට චන්දය දුන්නා.අපට ඔබ විශ්වාසයි.බලමු.ඔබට බහුතරය ලැබෙයි...එසේ සිතා බලනවා.🙏👍
@PosasASASD
@PosasASASD Күн бұрын
ඇත්තටම ඔබගේ දැනුම් සම්බාරය අහන්න ම වටිනවා ඔබ දිනුම් ඔබට රජුකිරුල ඔසවේවා🇱🇰 බුදු සරණයි
@VijithaMalkanthi-hh5gb
@VijithaMalkanthi-hh5gb Күн бұрын
අපි දිනුම් අනුර සහෝදරයා
@RanilAsanga-m6y
@RanilAsanga-m6y Күн бұрын
පිස්සු ද බං 😂
@weerarathnekgk2201
@weerarathnekgk2201 Күн бұрын
ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ අරුත සහ එහි ක්‍රියාකාරීන් සතු වගකීම මේ තරම් පැහැදිලිව විජේවීර සහෝදරයාවත් කියාදෙන්නෙ නැතිව ඇති කියලයි මම නම් හිතන්නෙ.
@hevadewasomaratne5595
@hevadewasomaratne5595 Күн бұрын
අපි ප්‍රාර්තනා කල ලෝකය ඔබ ගොඩනගනු ඇතැයි විශ්වා ස කරනව.....
@rodda8029
@rodda8029 Күн бұрын
ජයවේවා ❤❤❤❤
@kumarisamarasingha8924
@kumarisamarasingha8924 Күн бұрын
ඔබට ජය නියතයි ජනාධිපති තුමනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@palkumburechandima545
@palkumburechandima545 Күн бұрын
සුපිරි දැක්මක්. නෙතගට කදුලු එනවා. සතුට නිසා.... ❤❤❤
@marianfernando2896
@marianfernando2896 Күн бұрын
Oba tumata ජය සිකුරු ජනපති tumeni❤❤❤❤❤❤
@gnanadhaja5848
@gnanadhaja5848 Күн бұрын
උත්සහ කරමු අවංකව උත්සහ කරමු උත්සාහ කලවුන් සේ සතුටින් මියැදෙමු
@OrbeloPets
@OrbeloPets Күн бұрын
සුපිරි කතාවක්❤
@kapilamahendra
@kapilamahendra Күн бұрын
ජය ජය ජය වේවා
@srilankaelle
@srilankaelle Күн бұрын
ජය ගන්න පුලුවන් .......ජයවේවා ✌ ජය රටට අනගත පරපුරට
@arsisilat5715
@arsisilat5715 Күн бұрын
දැන් මැරිලා බැහැ .. අපේ අනාගතය ජනාධිපති තුමනි ඔබයි .
@KarunaKularatne
@KarunaKularatne Күн бұрын
ඔබ තුමාට අනිවාර්යෙන් බහුතරය තියෙනවා🎉🎉🎉🎉
@achalaudawaththa
@achalaudawaththa Күн бұрын
ඔබ සෑබෑම නායකයෙක් ...ලෝකෙ හැම රටක්ම ඔබට හිස නමනවා දවසක අනිවාරෙන් ම.....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jayanthijaya1136
@jayanthijaya1136 Күн бұрын
ඔබතුමා දිනලා ඉවරයි❤❤❤ ජයවේවා මාලිමාවට ♥️
@achalaudawaththa
@achalaudawaththa Күн бұрын
හිතේ තියන ගරුත්වය තව තවත් වැඩි උනා..ඒ වගේම මහා ආඩම්බරයක් දැනෙනව ඔබ අපේ නායකයා වීම ගැන...,මුලු ලෝකෙට ම වඩා වටින ඔබ අපේ නායකයා වීම ගැන....💗💗💗💗🎉🎉🎉🎉🎉🎉🎉
@MinukaHarshani
@MinukaHarshani Күн бұрын
@KaChandradasa
@KaChandradasa Күн бұрын
කතාව ඇත්ත. අරමුන ජයගමු. අපිට විස්වාසයි.❤❤❤
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Күн бұрын
නායකයෙක් වශයෙන් සියල්ල මනාසේ තේරුම් ගත් අනුගාමිකයන් බුද්දිමත් ව මෙහයවිය හැකි දුර දක්‍නා නුවනක් ඇති එඩිතර නායකයෙක්,
@priyanisatharasinghe6373
@priyanisatharasinghe6373 Күн бұрын
හරියටම හරිසහෝදරයා.හුඟාක් පරිස්සම් වෙන්න ඕනෙ
@SusanthaSampath-q9v
@SusanthaSampath-q9v Күн бұрын
මගේ පැතුම අපි සියළුම රට වැසියට සතුටින් ජිවිතේ ගෙවන්න ලැබේවා කියලා ❤❤❤❤❤
@samithasck9477
@samithasck9477 Күн бұрын
❤❤❤❤ ජය වේවා මගේ ලක්මව්ණී... ජය වේවා මාලිමාවට ... 🌟🌟❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹 අනන්ත විශ්වයේ අශිර්වාදය නිරතුරුවම ජනාධිපති සහෝදරයාට ලැබේවා ... 🙏🙏🙏 තෙරුවන්සරණයි .. සියලු දෙවි රැකවරණයි ...🙏🙏🙏
@fatloose751
@fatloose751 Күн бұрын
මාර අදහස් ... දාර්ශනික යි
@kiriamma4515
@kiriamma4515 Күн бұрын
ඔබතුමාට ජයෙන් ජය වෙිවා
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 Күн бұрын
ජය නියතයි සහතිකයි සියලු දේම පිරිසිදුයි මව් බිමට ලොකු නිදහසක් ලන්කාවෙ ඉපදුන අපි පව් කාරයො නෙමෙයි ලන්කාවෙ අපි සියලු අපායකින් ගොඩගත්ත මාලිමාවෙ සියලු දෙනාටම බොහොම පින් 🙏🙏🙏🙏🙏❤️🙏🇱🇰🙏❤️🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@RashikaAnthony
@RashikaAnthony Күн бұрын
විශ්වයේ ආශීර්වාදය ඔබතුමන්ලාට
@ManojdeZliva
@ManojdeZliva Күн бұрын
ආදරෙයි ජනපති සහෝදරයා ❤
@prasanthadissanayake7937
@prasanthadissanayake7937 Күн бұрын
මාර කතාව....අපිට අමතක වුන දේ එයාට හොදට මතකයි....
@SasikaranSasisasikaran
@SasikaranSasisasikaran Күн бұрын
අපි දිනුම්. කොල්ලා ❤️❤️❤️🙏
@namalicy4039
@namalicy4039 Күн бұрын
ජයවේවා ජයවේවා ඔබතුමා දිනල ඉවරයි ❤️❤️❤️❤️❤️❤️❤️
@marypilomina6146
@marypilomina6146 Күн бұрын
Respect sir, jaya niyathayiii ❤❤💝💝
@adikaripriyantha2
@adikaripriyantha2 Күн бұрын
හැම වෙලාවෙම මහජනයා ට ඇත්ත තියන්න එතකොට හරි මිනිසුන් ඔිනේම කැපවිමක් කරයි
@nissankanissanka2551
@nissankanissanka2551 Күн бұрын
MU TANIKARA BORUMANAE KIYANNAE TABUTTAE GAMA BURU NAYAPATI MARIYAN KALA KANNIYA
@SilaAmarasilpage
@SilaAmarasilpage Күн бұрын
ජය නියතයි ජනාධිපති තුමනි ගමේ ඇමති ට ගමේම රැදිලා ප්‍රශ්ණ විසදන්න ගමේ කාර්යාලය ක් හදලා ජනතාව ට තමන්ගේ ගමේ වැඩකරන්න ජනතාව ට දිනයක් වෙන් කර දිය යුතුය එව්ව තමා ගමේ සංවර්ධනය ඇතිවන්නේ මේ ජන්දය තුල උනත් ජනතාව දන්නේ නැහැ ගමේ අපේක්ෂක කවුද කියලා බ ගමේ අපේක්ෂක පාර්ලිමේන්තු ගිය විට ගම අතහැර කොළඹ පදිංචි උනහම ජනතාව ට සෙතක් සැලසෙන්නේ නැහැ මේ දක්වා වුනේ ඒකයි මෙය වෙනස් කර ගමේ ඇමති ගමේ ඉදලා ගමට සේවය කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@ThusharikaKannangara
@ThusharikaKannangara Күн бұрын
අනිවාර්යයෙන්
@anulasurasinghe6356
@anulasurasinghe6356 Күн бұрын
Eka aththa. Palathe Manthorpe Colombo gihin newathunu wita x gehuwa manthree nohadunana samanaya minisata wadak karagenimata nohekiwa kalakirimak JAYAWEWAGE sithe athiweema walakwiya noheki. Eda siduwuneth danna hadunna laginma hitiya ayama witharayi thamange awasthawa itukara gaththe. ❤❤❤ MALIMAWATA E ADARAYA KAWADAWATH NETHIKARA GANNA EPA MALIMAWATA JAYAWEWA 🇲🇱 🇲🇱 🇲🇱
@shaniperera1877
@shaniperera1877 Күн бұрын
❤❤❤ අනිවාර්යෙන් ඔබ දිණුම්
@RaviChandran-cj3cv
@RaviChandran-cj3cv Күн бұрын
සියඑ දෙවියන්ගේ පීහිට ලෙබේවා සහෝදරයා
@ramyamalawadanasaluge1672
@ramyamalawadanasaluge1672 Күн бұрын
එහෙම මැරෙන්න බෑ.... අපි බලය දුන්නේ වැඩේ කරල ඉවර කරන්න ❤❤❤❤❤❤❤❤
@sirimaleenanayakkara4415
@sirimaleenanayakkara4415 Күн бұрын
ප්‍රතිපත්තිය ,අවන්කත්වය,විශ්වසනියත්වය, විනය ,අද්‍යාත්මිකත්වය ,සදාචාරය ,සබ්‍යත්වය ,සියල්ල NPP සතුයි ,අපි හැමෝම ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය උදෙසා එක්ව වැඩ කරමු ❤❤❤❤❤❤
@LaksiriKumara-c8b
@LaksiriKumara-c8b Күн бұрын
❤❤❤ රෝහණ සහෝදරයා ජීවතුන් අතර කියලා හිතෙනවා ඔය කතාව අහද්දි
@KreetaWeerasekara
@KreetaWeerasekara Күн бұрын
අනිවාර්යයෙන් දිනවාමයි . ඔබ තුමා දිනුම්. ❤❤❤
@ThilakJayakody-t7d
@ThilakJayakody-t7d Күн бұрын
Api දිනනවා අනුර සහෝ
@sanjikapriyamanori4696
@sanjikapriyamanori4696 Күн бұрын
ඔබතුමා ගේ ආත්ම විශ්වාස ගැන පොත් ලියවෙන්න ඕනේ ❤❤❤
@Sara-p5j3k
@Sara-p5j3k Күн бұрын
දිනලා. ඉවරයි. මහත්තයෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz Күн бұрын
අපි දිනවා සහෝදරයා ඔයා තමයි අපේ රට‍ පන ❤️
@WasanthaNirmal
@WasanthaNirmal Күн бұрын
ඔබ අපේ නියත ජනපති එකෙන්ම ජා ජනබල වේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් ලැබේවා!!!!!!!
@NaliniSamarawikrama
@NaliniSamarawikrama Күн бұрын
ඔබතුමා සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා..
@supeshalamedhani290
@supeshalamedhani290 Күн бұрын
අනුර, ජ, වි, පෙ, අභිමානය
@rmwlew
@rmwlew Күн бұрын
God bless you President Anura Dissansyaka. Best wishes from New Zealand.
@jaindikamanoj7144
@jaindikamanoj7144 Күн бұрын
ඔයා අපේ රටට විතරක් නොව මුලු ලෝකෙටම ආදර්ශයක් .
@chamaniweerasuriya3157
@chamaniweerasuriya3157 Күн бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා
@DaramaSujatha-wz6pk
@DaramaSujatha-wz6pk Күн бұрын
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐ජය ..ජය...ජය...
@a.kjayarathna7822
@a.kjayarathna7822 Күн бұрын
අපි දිනුම් සහෝදරයා❤❤ ඔබව රකිනවා❤❤ ජය වේවා මාලිමාවට❤❤
@nissankanissanka2551
@nissankanissanka2551 Күн бұрын
OKATA MARAENNA KIYAPALLA HITIYAT WADAK NAH MUSALAYA
@S.P-v4
@S.P-v4 Күн бұрын
ඔබතුමාට ඡන්දය දුන්න.රට ගොඩගැනීම සදහා මගෙ යුතුකම කලා.දැන් රටට මගේ යුතුකම කලා ඒ නිසා සතුටින් මැරෙන්න පුලුවන්
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q Күн бұрын
අනාගතය ත් බලලාම නිවන් යමු❤
@syhhdxbxhxb2964
@syhhdxbxhxb2964 Күн бұрын
ජය වේවා අපේ ජනාධිපතිතුමාට තෙරුවන් සරණයි
@ireshachandani2442
@ireshachandani2442 Күн бұрын
අද මාලිමාවට චන්දෙ දීපු නැති අය ඉදිරියේදි ගොඩක් පසුතැවෙයි.ඒක ස්තීරයි.ඔබ දිනලා ඉවරයි ජනාධිපතිතුමනී.ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!!!❤
@rasikainduruwa1071
@rasikainduruwa1071 Күн бұрын
අනුර කියන්නේ කියවීමක්.පොතක්.දර්ශනයක් . ශබ්දකෝෂය ක්❤ ලංකාව දිනේවා ❤
@RamaniJayanthi-o4b
@RamaniJayanthi-o4b Күн бұрын
Jayawewa❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊😊😊
@KanthiKanthi-tf1dd
@KanthiKanthi-tf1dd 23 сағат бұрын
Ahema දෙයක් hinenwth hitnna apa ape ජනාධිපති tuma rate දරුවන් ge anagataya ඔබ ate tiynne සහෝදර ya teruwan saranin drgau wewa 🎉🎉🎉🎉❤❤❤❤❤
@DevikaFernando-vt6zo
@DevikaFernando-vt6zo Күн бұрын
Balaw..minisuni..onna.niyama Sinhayaa...great..lion Sihayaa.awadee.wee.atha..sunakayo.biyawee.atha❤❤❤
@Siriwansasiri68
@Siriwansasiri68 Күн бұрын
ර්‍ඉවත දමන්න කියලා එකම වචනයක් වත් නැ ❤❤❤
@AaSs-gx4yk
@AaSs-gx4yk Күн бұрын
මාලි මාව දිනලා ඉවරයි සර් තෙරැවන් සරණයි ❤❤
@JayaweeraBandara-ss5ev
@JayaweeraBandara-ss5ev Күн бұрын
සදා සමරමු සොහොයුරන්🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩🚩
Walking on LEGO Be Like... #shorts #mingweirocks
00:41
mingweirocks
Рет қаралды 7 МЛН
Ice Cream or Surprise Trip Around the World?
00:31
Hungry FAM
Рет қаралды 14 МЛН
🔴LIVE : News 1st: Prime Time English News - 9 PM |  15.11.2024
Newsfirst Sri Lanka
Рет қаралды 412