ඔබගේ නීරෝගී බව සඳහාම ගිරිමානන්ද සූත්‍රය 21 වාරයක්....

  Рет қаралды 135,029

දිලින දිලින

දිලින දිලින

Жыл бұрын

Пікірлер: 181
@user-wj2ns3gt9h
@user-wj2ns3gt9h Ай бұрын
🙏🙏🙏🪷🪷🪷මේ පිරිතේ ආනුබවයෙන් මගේ සහ මගේ පව්ලේ සියලු දෙනාගේමද සියලු ලෝක වසින්ගේද සියලුම රෝග සුවපත් වේවා.සුවපත් වේවා සුවපත්ම වේවා 👏🏼👏🏼👏🏼🌹🌹🌹🌹
@user-rh7sc4sy9j
@user-rh7sc4sy9j 2 ай бұрын
මේ ගිරිමානන්ද පිරිත් බලයෙන් මාගේ ලෙඩ දුක් සුවවේවා මනසද සුවපත් වේවා!!! සාදු සාදු සාදු
@user-ik5id8yb2y
@user-ik5id8yb2y 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරුවන් ඉක්මනින්ම සුවපත් වේවා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේලාට 🙏🏻🙏🏻🙏🏻
@user-yn8ng1gt7p
@user-yn8ng1gt7p Ай бұрын
මේ ගිරිමානන්ද පිරිත ආනුබාවයෙන් මගෙ ඇගේ පවතින සියලු රොග නිට්ටාවට සුව වේවා දෙවියනෙ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mashiwithanachchi0725
@mashiwithanachchi0725 Ай бұрын
ගිරිමානන්ද පිරිත් බලයෙන් මාගේ ලෙඩදුක් මෙන්ම පවුලේ සියලුම දෙනාගේද සියලු ලෝක සත්වයාගේද ලෙඩදුක් සුව වේවා...සාදූ සාදූ සාදූ ....
@anushkapriyadarshani9471
@anushkapriyadarshani9471 Жыл бұрын
මගෙ පුතා සුව පත් වෙවා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 11 ай бұрын
සාදු සාදු සාදු අනන්ත බුදු ගුණ බලයෙන් මගේ සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🏻🙏🏻🙏🏻
@badraweerasekara8544
@badraweerasekara8544 Жыл бұрын
,මේ පිරිතේ බලයෙන් මාගේ සිරුරේ තිබෙන සි රෝග සුව වි කිසිම කරදරයක් නොවේවා
@user-vb1py3xp8t
@user-vb1py3xp8t 2 ай бұрын
🙏🙏🙏🌷🌷🌷🪷🪷🪷 මේ උතුම් පිරිත් බලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා සියලුම දනාට යහපතක් වේවා සාදු සාදු සාදු
@sunitasunita9697
@sunitasunita9697 8 ай бұрын
මේ ගිරිමානන්ද සුත්‍රය බලයෙන් මාගෙ ලෙඩ දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු තෙරුන් සරනයි 🌷🌷🌹🌹🧡🌹
@dhammikaamerasinghe972
@dhammikaamerasinghe972 7 ай бұрын
මෙම උතුම් ගිරිමානන්ද සූත්‍රය සංජානනය ශ්‍රවණය කරනා මට මගේ කායික වේදනා සියල්ල දුරුවී සුවපත් වෙත්වා යි ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ප්‍රාර්ථනා කරමි 🙏
@sandyapunyakumari3032
@sandyapunyakumari3032 5 ай бұрын
🌹🌹🌹නමො බුද්ධාය.🙏🙏🙏පිංවත් ඹබ වහන්සේලාට තෙරැවන් සරනයි.🙏🙏🙏
@asankapriyadarshana549
@asankapriyadarshana549 Ай бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගි සුවය ලැබේවා
@user-hi6pj5zd8r
@user-hi6pj5zd8r 7 ай бұрын
Me suthra balayen mageda mage ammageda loka wasi siyalu denagema siyalu leda duk duru wewa!!!!
@sunitasunita9697
@sunitasunita9697 9 ай бұрын
සාදු සාදු සාදු හේපිරි බලයෙන් මාගෙ ලෙඩ දුක් දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි 🌷🌷🌷🌷අ🌹🧡
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 10 ай бұрын
සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@asankapriyadarshana549
@asankapriyadarshana549 29 күн бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ සහ දරුවන් ගෙත් සැමියාගෙත් සියලු ලෙඩ දුක් දුරුවේවා
@sudeshmayadunna664
@sudeshmayadunna664 Жыл бұрын
මෙම සූත්‍රයේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රියේ කිසිම කෙනෙකුට කිසිදු අතුරු අන්ත්‍රාවක් නොවේවා.උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථකම දිනයක්ම වේවා•. ❤️❤️❤️මගේ අම්මගේ තාත්තගේ සියළුම ලෙඩ රෝග නිට්ටවාටම සුව සතුටින් ජීවත් වීමට ශක්තිය ධෛර්‍යය ලැබේවා ❤️සාධූ සාධූ සාධූ
@maliyaentertainment347
@maliyaentertainment347 20 күн бұрын
තෙරැවන්සරණයි 🙏🙏🙏
@upaliwijesinghe6273
@upaliwijesinghe6273 10 ай бұрын
සාදු🙏 සාදු 🙏 සාදු 🙏 නිදුක් නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි 🙏 🙏 🙏 🙏
@ashokaharanglla7949
@ashokaharanglla7949 6 ай бұрын
Girimananda pirithe saththiye Bala yen mage ledaduk nittawatama suwa wewa budu sarani sadu sadu sadu
@rohenypuspalata2160
@rohenypuspalata2160 Ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා. නිදුක් නීරෝගී සුව දීර්ඝායු ලබත්වා. සම්මා සම්බුදු සරණයි. 🙏🙏🙏🤲🤲🤲
@daisyheljemo6391
@daisyheljemo6391 7 ай бұрын
Sadu 🌹🙏🏻🙏🏻Sadu 🌹🙏🏻Sadu🌹🙏🏻🙏🏻 Mema Pirite Balayen Mageth , Mage Daruvangeth chariravala hatagena Tibena Siyaluma , Ledaroga Duruveva ,Nirogi Suvaya Lebeva .Theruvan Saranai .🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹🙏🏻🌹
@himanethmi843
@himanethmi843 7 ай бұрын
ගිරිමානන්ද සූත්‍රයෙන් මාගේ සියලු රෝග සුව වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sunitasunita9697
@sunitasunita9697 9 ай бұрын
සාදු සාදු සාදු මේපිරිත් ආනුභාවයෙන් මගෙත් දුවගත් ලෙඩ දුක් දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷ු
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu 6 ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@user-jl9qj2rj6q
@user-jl9qj2rj6q 4 ай бұрын
උතුම් තෙරුවන් සරණයි අපේ පින්වත්හාමූදුරුවනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@user-tg4px7hy8t
@user-tg4px7hy8t 2 ай бұрын
ගිරිමානන්ද පිරිතේ ආනුබාවයෙන් මගේ සියලුම රෝග සුවපත් වේවා ❤❤❤
@user-tr5hl4xm7r
@user-tr5hl4xm7r 11 ай бұрын
Ma piritha balayan maga siyalu roga suwa wi manasika shanaya athiwewa siyalu sathwayo supath wewa!
@a21mr93
@a21mr93 Жыл бұрын
Mee pirith balayen mage siyalu roga duru wewaaa sadu sadu saduuu
@WMChandar-fn9jx
@WMChandar-fn9jx 9 ай бұрын
සසිදු පුතාගේ නිරෝගී සුවය ලැබේවා
@khdmakhdma7106
@khdmakhdma7106 2 ай бұрын
Uthum pirith balayen mage siyalu. Leda suwawewa semage leda suwaweva siyalu sathwayo suwapath wethwa 🙏🙏🙏🙏🇱🇰🇦🇪💕🌷🙏🪔🌷🙏🙏🙏🙏💮🌺🙏🙏🙏🌷🙏🌷🌷🙏🌷🌷🌷🙏🌷🌷🌷🌷
@SleepyChameleon-oz3fl
@SleepyChameleon-oz3fl 5 ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේ සියලු.ලෙඩ රෝග සුවපත්.මාගේ ඔලුවේමේ වේදනාව සුවපත්.වෙිවා 🙏🙏🙏🌼🌼🌼🌺🌺💐💐🌸🌸🌻🌻🌻🌹🌹🌹🌻
@InnocentBorderCollie-nv7tp
@InnocentBorderCollie-nv7tp 2 ай бұрын
Budunge warama sathtiyai mage me Leda hiru duty Pini men adu wewa mage. Ammage appachchige daruwantada yahapathk wewa ♥️♥️♥️ budunge warama sathtiyai sadu 🤚🤚 sadu 🤚🤚🤚🤚 sadu
@neroshadaawood2798
@neroshadaawood2798 10 ай бұрын
මේ පිරිත් බලයෙන් මගෙ සිරුරේ තියන සියලුම් රොග දුරු වෙවා සාදු සාදු සාදු බුදු සරණායි 🙏🙏🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 9 ай бұрын
අනන්ත බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ වෙවා 🙏🙏🙏
@user-om4oe7ww1c
@user-om4oe7ww1c 3 ай бұрын
මෙමපරිතේආනුබාවෙන්මාගේඅංශබාගරොගයසුවවිමාහටඇවිදින්නටඉක්මනින්මලැබෙිවසොදුසාදුසාදු
@sunitasunita9697
@sunitasunita9697 9 ай бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷🌹🌹🌹
@RmInoka-pb8mu
@RmInoka-pb8mu 4 ай бұрын
උතුම් ගිරිමානන්ද ස්ත්‍රයෙ පිහිට ආරක්ෂාව රැකවරණය මගෙ සම්පත් සියලු රොගාබාදයන් ගෙන්ද සියලු නපුරු බලවෙගයන්ගෙන් නිදහස් වෙවා!!! ආරක්ෂා වෙවා!!!
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 10 ай бұрын
Me uthum pirith balayen mage ammage sha loku putage siyaluma leda roga suwa wewa. Sadu sadu sadu.
@pemathilaka12pemathilaka67
@pemathilaka12pemathilaka67 8 ай бұрын
පින් වත් ස්වාමින් වහන්සේ ලට තුනු රුවන් සරණයි දීර්ගායු ශ ලැබේවා 🙏🙏🙏
@ranilove7570
@ranilove7570 2 ай бұрын
Me girimananda pirithe balayen mage danata pawathina sandi roga,adhika rudhira peedanaya athulu siyaluma leda roga suwawewa!!!ma athulu lokawasi siyaluma dena suwapathwethwa,nidukwethwa,nirogee wethwa,dukin midethwa!!!namo bhuddhaya🙏🙏🙏🇦🇪
@naalikasaroojani6542
@naalikasaroojani6542 6 ай бұрын
ගිිරිමානන්ද පිරිතේ බලෙන් මගේ දරු පැටියා නිදුක් නීරෝගී සුවය ලැ බේවා සාදූ සාදූ සාදූ
@SepalikaPriyadarshani-e7k
@SepalikaPriyadarshani-e7k Ай бұрын
Me පිරිත් balayen mage mallige tuwale සනීප wewa
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 Жыл бұрын
Mage දෙමව්පියන්ට වැළඳී ඇති සියලුම ලෙඩ රෝග සුව වේවා me උතුම් පිරිත් බලයෙන් .sadu sadu sadu.
@kuwait556
@kuwait556 4 ай бұрын
Me.pirithe.bale.mage.sariraye.thibena.siyaly.roga.pida.duru.wewaaaa..🙏🙏🙏ape.hamuduruwan.whanselata.dirguy.labewaaa🙏🙏🙏🙏
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 10 ай бұрын
Ape hamuduruwanta godak pin labewa. Mulu lokawasee siyaluma dena niduk nirogee wewa. Sadu sadu sadu.
@siyanipremakanthi9160
@siyanipremakanthi9160 Жыл бұрын
බූදුසරණයි
@milanimotomaski8303
@milanimotomaski8303 Жыл бұрын
🙏🙏🙏මාගේ,,,දුව,,සානිප,,වවො🙏🙏🙏
@kanthi8574
@kanthi8574 23 күн бұрын
ගිරිමානන්ද.පිරිත්.බලයෙන්.මාගෙ.මැනියන්ගෙ.ලෙඩ.දුක්.දුරැ.වෙිවා🙏🙏🙏
@nemol7803
@nemol7803 Жыл бұрын
🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@nalikag210
@nalikag210 8 ай бұрын
Sadu dadu sasdu... Me piritwal anubawayen charit putata ikman suwaya labewa.. Paule anek ayatatnrogimat jeewitayak gatakireemata aseerwadayak wewa........
@chamikadesilva4648
@chamikadesilva4648 Ай бұрын
මේ ගිරිමානන්ද පිරිතේ ආනුබාවයෙන් මගේ අම්මට සනීප වේවා
@Amaranganiperera
@Amaranganiperera 3 ай бұрын
මාගේ කකුල් දෙක සුව වේවා
@rameshalakshanivlogs9891
@rameshalakshanivlogs9891 Жыл бұрын
Me pirithe balayen mge sakthma diyaniya ikmaninma saneeoa wewa
@user-yn8ng1gt7p
@user-yn8ng1gt7p Ай бұрын
මේ පිරිත ආනුබාවයෙන් මගෙ සියලු රොග සුව වේවා වේවා 🙏🙏🙏🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 9 ай бұрын
Sadu sadu sadu. Nawatha nawatha asami.sadu
@ThusharaDamayanthi-qm2sj
@ThusharaDamayanthi-qm2sj Ай бұрын
මේ පිරිත් ඛලයෙන් මගේ මහත්තයා ගේ ලෙඩ දුක් සුවවෙවා..,...,....!!!
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 12 күн бұрын
මේ විශ්වයේ සිටිනා සියලුම සත්වයෝ. නිදුක් ,නිරෝගී ,දීර්ඝායුශ ලැබේවා. 🙏🙏🙏💐🙏🙏🙏💐🙏🙏🙏❤
@rupachandramarasinghe3564
@rupachandramarasinghe3564 Жыл бұрын
මෙය ආරක්ෂා වක් නොවේ ..අනිවාර්යයෙන්ම නිර්වානගාමී මාර්ගයයි..
@m.n.t.mudiyanse6134
@m.n.t.mudiyanse6134 Жыл бұрын
Mata Nirogi suwaya lebewa.......🙏🙏🙏.
@dumindu6453
@dumindu6453 Жыл бұрын
මෙි පිරිතේ බලයෙන් මාගේ සිරුරේ තිබෙන සියලුම රෝග සුව වි කිසිම කරදරයක් නොවෙිවා .
@user-cb6pn4ld8f
@user-cb6pn4ld8f 2 ай бұрын
Ape habuduwanta dergayusha lebewa theruwan saranai sadu sadu sadu 🙏
@user-mq4gj1vx5r
@user-mq4gj1vx5r Ай бұрын
දසදහස් ගණනින් ගෞතම බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය පිළිබඳ ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමට උත්සාහ වසන්ත විය යූතු කාලයක් සැබෑ ලෙසම ගතකිරීමට සුදු සූ කාලයක් වර්ථමාන අනාගත කාලයක් පවතී මෙය සියලු වර්ථමාන පරපුර දැනුවත් කිරීමේ මගේ යුතු කමකි සියලු සත්වයො නි
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
සාදු සාදු සාදු
@user-ti6ox2lz1y
@user-ti6ox2lz1y Жыл бұрын
තෙරුවන් සරණයි
@amallanka4061
@amallanka4061 Жыл бұрын
සියලුම sathwayoo නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා suwapath වෙත්වා sadu sadu sadu 🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️
@bagyajayathilaka6030
@bagyajayathilaka6030 Жыл бұрын
රෝගාතුරව සිටින මගේ මවගේ සියලුම අපල උපද්‍රවයන් පහය වී ඇය ඉක්මන් සුවය ලබා දෙන සෙක්වා... 🙏🙏🙏🙏🥺😔
@user-ti6ox2lz1y
@user-ti6ox2lz1y Жыл бұрын
තෙරුවන් සරණයි
@anomaliyanaarachchi5423
@anomaliyanaarachchi5423 7 ай бұрын
Me utum pirith balayen mage daruwange siyaluma leda roga suwa wewa oba whanselatath nirogee suwaya labewa.
@user-mq4gj1vx5r
@user-mq4gj1vx5r Ай бұрын
මගේ සියලු නඉදහන්ගත සියලු රෝගබාධයන් දුරුවීමෙන් සිත හා කය පිළිබඳ ඉතා සතුටින් නිරෝගී ජීවිතයක් ගත කිරීම දිර්ඝ කාලයක් ජීවත් වීමට හොඳම කාලය මෙයයි සැබෑවටම අවශ්‍ය පෞරුෂය වර්ධනයද කායික ශක්තිය වැඩි කර ගැනීමට හැකියාව ලැබේවා උපරිම ලෙස සුරක්ෂිත තරුණ කමරැක ගැනීමට හැකියාව ලැබේවා සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉
@SarojiniPushpa
@SarojiniPushpa 10 күн бұрын
මෙම පිරිතේ බලයේන් මගේ අැගේ තියේන ලේඩ රෝග දුරැවේවා
@sandyakumari3792
@sandyakumari3792 9 ай бұрын
Matat mage paule ayget tebena siylu lade roge siyallma suwe wewaa🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 9 ай бұрын
Sadu sadu sadu samadama asami
@user-lk7yl1ny6y
@user-lk7yl1ny6y 2 ай бұрын
Sosna අච්චිගේ ලෙඩ දුක් සුව වේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏
@samarasingh3065
@samarasingh3065 5 ай бұрын
Magae lotura budurajanan wahansaega pihita mulu lotalayAtma pihita arakshawa labawa🙏🏻sadu🙏🏻🌻🌼sadu🙏🏻🌻🌼sadu🙏🏻🌻🌼pirith shath gayanakarana pinwath apai suwamin wahnsalatha dirgauth taruwan sarana🙏🏻🌻🌼paratthna 🙏🏻🌻🌼kuwait sita🌻🙏🏻🌻🌼🙏🏻🌻🌼🙏🏻🌻🌼🙏🏻
@hfhfnhgj2626
@hfhfnhgj2626 Жыл бұрын
sadu..sadu..sadu🙏🙏🙏💐💐💐
@user-jx7nt2vv6q
@user-jx7nt2vv6q 2 ай бұрын
🎉🎉Sadu Sadu !!🎉🎉I'm from Puttalam 🎉🎉
@user-sz9xl5rz6p
@user-sz9xl5rz6p Ай бұрын
Mata ikmanata nagetemata sakthiya me pirethe balayen labenaea saththai sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@NiroshaKumari-vp7jh
@NiroshaKumari-vp7jh Ай бұрын
budu gune anatte baleyen mage lede suwe wewa 🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-di5ky6jy6p
@user-di5ky6jy6p 3 ай бұрын
Leda roga duru we.. sithata gathata sasima sathuta labewa… 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@user-fy8zx9cf3x
@user-fy8zx9cf3x Ай бұрын
Ape hamuduruwant dirge ayesha lagewa budu saranai ❤
@inokadissanayake423
@inokadissanayake423 8 ай бұрын
සාදු....සාදු .සාදු ....මේ පිරිතේ ආනුභාව බලයෙන්, අනන්ත බුදු ගුණ බලයෙන් මාගේ ශල්‍යකර්ම සාර්ථක වේවා.... මා නීරෝගී වේවා. මා මෙන්ම සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා ....සුවපත් වෙත්වා...🙏🙏🙏
@selaaalazmi3065
@selaaalazmi3065 Жыл бұрын
මෙමඋතුම් පිරිත් පිරිත් බලයෙන් මගේ දරැවන්ටත් මටත් ලෝකවාසී සියලුම දෙනාටත් නීරෝගී වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@user-pm3kk7gg7d
@user-pm3kk7gg7d Жыл бұрын
🙏🪔 කොටුව පිරිත් බල මහිමයෙන් සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🪔🪔🌻🌺🌹♥️
@user-yu2pq7pu7w
@user-yu2pq7pu7w 9 күн бұрын
සියලූම රෝග දුරුව් සෙතම සැලසේවා මා හට.
@gaminisamarasinghe4570
@gaminisamarasinghe4570 2 ай бұрын
සුවපත් වෙවා .
@CookWithNadee
@CookWithNadee 7 күн бұрын
මේ පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මා අල්පිටිය ආරච්චිගේ නන්දාවති මෑනියන්ට සහ මගේ සහෝදරයා ටද සියලුම ලෙඩරෝග දුරුවේවා,,,,,,,දුරුවේවා ,,,,,,,දුරුවේවා සැනසීම ලැබේවා,,,,,,,,,.
@sriyanimalkanthi7623
@sriyanimalkanthi7623 8 ай бұрын
Sadu🙏🙏sadu🙏🙏sadu🙏🙏🌹🌹🌹🌹Namo.buadhaya
@renuka243
@renuka243 Жыл бұрын
තෙරුවන් සරණියි සියලු දෙනාටම මෙ පිරිත් බලෙන් සුවපත් වෙවා 🙏🌷 සාදු සාදු සාදු 🙏🙏🙏🌷
@user-ti6ox2lz1y
@user-ti6ox2lz1y Жыл бұрын
තෙරුවන් සරණයි
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
තෙරුවන් සරණයි සහෝදරයා sadu sadu sadu 🙏🙏🙏
@NiroshaKumari-vp7jh
@NiroshaKumari-vp7jh 2 ай бұрын
mepirite anubawen ate nirogi suwe lebewa 🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
@raginacamigie7494
@raginacamigie7494 Жыл бұрын
අපේ හාමුදුරුවන් වහන්සේලාට දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි බොහෝම ස්තුතියි
@user-ti6ox2lz1y
@user-ti6ox2lz1y Жыл бұрын
තෙරුවන් සරණයි
@jayathilakarankothgedara3854
@jayathilakarankothgedara3854 2 ай бұрын
උතූම්.වු,බුදුබවම.වන්වහන්සෙ.සියළුදෙණටමා.ප්‍රර්තණා.කරමි.සාදු.සාදු,සාදු.😊😅😮🎉❤
@jayathilakarankothgedara3854
@jayathilakarankothgedara3854 2 ай бұрын
උථුංවු.දර්මයම,වුන්වහන්සෙ.සැමට.අවබොදවීමෙන්.මෙපිනෙන්ම.බුදුන්දැක.නිවන්සුවම.සාත්.සත්ම.වෙවා.නිවන්ම.දකිත්වාමවෙවා.සාදු.සාද.සාදු.jayathilakla❤😂🎉😢😮😅😊
@deesticco1719
@deesticco1719 2 ай бұрын
🙏🏽
@buddhikatharangani8139
@buddhikatharangani8139 2 ай бұрын
ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! දීඝායු වේවා !!! පිරිතේ අනුහසින් මගේ දෙමාපියන්ටත් , මගෙත් , මාගේ ස්වාමිපුරුෂයා , දියණිය ත් නිරෝගී සුවපත් වේවා !!! දීඝායු වේවා !!! සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වේවා !!! තෙරැවන්සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-xx8tc2sk4c
@user-xx8tc2sk4c 11 ай бұрын
Mauthum pirith balayan maga mahaththayata nirogi suwaya labawa niduk wathwa nirogi wathwa suwapath wath wa
@khdmakhdma7106
@khdmakhdma7106 2 ай бұрын
Siyalu sathwayo suwapath wethwa 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🌺🌺🌺🙏🙏🌺🌺🙏🙏🌺💮🌸🌸🌸🙏🙏🙏mage ratata semata sethwewa siyalu dukkaradara duruwewa 🙏🙏🙏🙏💮💮💮💮🌷🌷
@chanakaisuruchanakaisuru5568
@chanakaisuruchanakaisuru5568 Жыл бұрын
අපේ බලවත් ම ආරක්ෂාව.....!
@SisiraGamini
@SisiraGamini Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊0😊 v
@user-ti6ox2lz1y
@user-ti6ox2lz1y Жыл бұрын
තෙරුවන් සරණයි
@user-dg6dk7my9k
@user-dg6dk7my9k Ай бұрын
සාධු සාධු සාධු.. 🙏🙏🙏
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt 8 ай бұрын
සාධු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 10 ай бұрын
Sadu sadu sadu.
@kusumalatha7745
@kusumalatha7745 Ай бұрын
Me. Girimanida. Pirithi. Balayeni. Mage. Kesisa. Kakuli. Amare suwapathi. Wewa
@user-cb6pn4ld8f
@user-cb6pn4ld8f 2 ай бұрын
Me uthum pirith balayen matada mage darudennata sethakma wewa bs
@user-pj5gw2bw5w
@user-pj5gw2bw5w 2 ай бұрын
Mage,kakule Amaruwa,Hoda Una Giri mand
@isuridulanjali7062
@isuridulanjali7062 9 ай бұрын
Me pirit balen mage duwa arakda wewa
@p.asrangith1570
@p.asrangith1570 27 күн бұрын
Pirithblaye anubavayen ledadukvalin pelena siyalu sathvayo suvapath vewa.nidukvewa
@KaralinaKodithuwakku
@KaralinaKodithuwakku 15 күн бұрын
Mea .perth .baly සියලුම family සුවය ලැබේවා
Bojjanga Piritha මහා කස්සපතෙර බොජ්ජංග පිරිත , Maha Kassapa Thera Bojjanga Piritha
1:51:14
Budusaranai Devi Pihitai බුදු සරණයි දෙවි පිහිටයි
Рет қаралды 545 М.
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 118 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 21 වරක්
3:06:20
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 504 М.
කරණීයමෙත්ත සූත්‍රය Karaneeya Metta Sutta 108 වරක්
4:29:09
Dhamma Deepa ධම්ම දීප
Рет қаралды 290 М.
8 Товаров с Алиэкспресс, о которых ты мог и не знать!
49:47
РасПаковка ДваПаковка
Рет қаралды 178 М.
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 498 М.
My iPhone 15 pro max 😱🫣😂
0:21
Nadir Show
Рет қаралды 1,8 МЛН
Запрещенный Гаджет для Авто с aliexpress 2
0:50
Тимур Сидельников
Рет қаралды 1 МЛН