21. දිවැසින් දුටු බියකරු සසර | මිනිස්සු සමඟ වසන පේ‍්‍රතයෝ

  Рет қаралды 43,995

Shraddha TV

Shraddha TV

4 жыл бұрын

#Diwasin_Dutu_Biyakaru_Sasara #Shraddha_TV #SaddaSeelaHimi
එක කරදරයක් ඉවරවෙන්න කළින් තවත් කරදර. රෝග පීඩා, හදිසි අනතුරු, නානා ව්‍යසන නිමක් නැති තරම්. ඒ තමයි මේ සසර ස්වභාවය. එනමුදු දුක් පීඩා එනවිට අපට සිතෙන්නේ 'අහෝ... මේ දුක් පීඩා ඔක්කෝම මටම නේ' කියා ය. ඇත්තෙන්ම ඒ සසර ස්වාභාවය නොදන්නා බවමයි. නමුත් සසර ස්වභාවය දිවැසින් දුටු අයෙක් සසර ගැන පවසන දේ ඔබ ඇසුවොත්, ඔබට පුදුම හිතේවි ' අපේ මේ දුක් මොනවද' කියලා.
බුදුරජාණන් වහන්සේ තරම් සසර ස්වභාවය ගැන දන්න තවත් කෙනෙක් ලෝකයේ නෑ. ඉතින් උන්වහන්සේ අන් අයටත් ඒ සසර ස්වභාවය පෙන්වා වදාළා. අප්‍රමාණ දුක් ඇති නිරය ගැනත්, තිරිසන් ලෝකය හා ප්‍රේත ලෝකය ගැනත් පෙන්වා වදාළා. ඉතින් මේ දේශනා මාලාවෙන් බුදුරජාණන් වහන්සේ සසර ගැන කුමන කුමන අයුරින් දේශනා කොට තිබේද කියලා ඔබට ඉගෙන ගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරයවල් 136 ගැනත්, තිරිසන් ලෝකයේ විස්තරත්, ප්‍රේතලෝකයේ ඔබ නොඇසු විස්තරත්, අසුර ලෝකය ගැනත් අපි කියා දෙනවා.
ආර්ය සත්‍යය අවබෝධ නොකළ කෙනාට දුගතියෙහි ඉපදීමේ අනතුර තියෙනවා. එනිසා මනුස්ස ලෝකේ ඉපදුන වෙලාවේ පුංචි පුංචි දුක්වලට යටනොවී සසර ස්වභාවය ගැන ඉගෙන ගන්න. සසර බිය උපදවා ගන්න. සසර දුක් නිමාකරවන ධර්මය පුරුදු කරන්න. ඔබටත් සියලු සසර දුක් නිමා කොට අමා නිවන් සුව ලබන්න වාසනාව ලැබේවා.
**කියවන්න-----
සංයුක්ත නිකාය - අනමතග්ග සංයුක්තය (mahamevnawa.lk/sutta/sn2_3/)
අස්සු සූත්‍රය - (mahamevnawa.lk/sutta/sn2_3-1-3/)
දේවදූත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-10/)
බාලපණ්ඩිත සූත්‍රය - (mahamevnawa.lk/sutta/mn3_3-3-9/)

Пікірлер: 131
@hemalghs
@hemalghs 4 жыл бұрын
මේවා අප්ලෝඩ් කරන අයටත් ගොඩාක් පින් සිද්ද වේවා
@gihansrilanka7954
@gihansrilanka7954 4 жыл бұрын
පිං අපේ හාමුදුරුවනේ .....මේකට උදව් කරපු හැමෝටම පිං අනුමොදම් වේවා .....❤️❤️❤️❤️❤️
@Sweeshi990
@Sweeshi990 4 жыл бұрын
ඔබ වහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් හේතු වාසනා වේවා🙏
@user-hx9ig5sy1s
@user-hx9ig5sy1s 4 жыл бұрын
කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
@menuchathu7761
@menuchathu7761 4 жыл бұрын
නමෝ බුද්ධාය..!!! සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගි වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
@haiihello9944
@haiihello9944 4 жыл бұрын
මෙම ධර්ම දේශනය ශ්‍රවනය කිරීමේ පිනමමද සතුටින් අනුමෝදන් වෙමි මහා සංඝ රත්නයට නමස්කාර වේවා සාදු සාදු සාදු !
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 4 жыл бұрын
පින්වතුන් වහන්ස ඔබ වහන්සේ දීර්ගායුශ ලබත්වා 🌼🌼🌼🌼🌼🌼 ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා 🌼🌼🌼🌼🌼🌼 සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼
@dananjayachathuranga7113
@dananjayachathuranga7113 4 жыл бұрын
මේවා අහන්ඩ් බලන්න සලස්වන සියලු දෙනාට පින්
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු භාග්‍යවත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා සෑම දිනක ම අපට ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩක පිං සියලුම දෙනාට රත්නත්තරේම ආශිර්වාදය ලැබේවා
@jayakodijayakodi3253
@jayakodijayakodi3253 4 жыл бұрын
බුදු සරණයි
@sriyanyoutub3085
@sriyanyoutub3085 3 жыл бұрын
සාදු සාදු සාදු උතුම් තිසරනයට මාගේ නමස්කාර පුජා ව වෙිවා e
@hpathirana
@hpathirana 4 жыл бұрын
සාධු` සාධු` සාධු` පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏
@sararajapaksha7027
@sararajapaksha7027 4 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු දායකත්වය දරන සියඵම පින් වතුන් හට නිවන් සුව ලැබේවා
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@jayamadufernando2990
@jayamadufernando2990 3 жыл бұрын
දහම් සිසිලෙන් අප නිවාලන පින්වත් ලොකු ස්වාමින්වහන්සේටත් ,පින්වත් සද්ධාසීල ස්වාමීන්වහන්සේ ඇතුලු අසපුවාසී සියලුම ස්වාමීන්වහන්සේලාටත් නිදුක් නීරෝගීසුවම සැලසේවා. මේ උතුම් ගෞතම බුද්ධ සාසනයේදීම නිර්වාණ සම්පත්තිය අවබෝධ වේවා!🙏 මේ මාධ්‍ය සේවය සපයන සියලුම දෙනාටද උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වීමට මේ පින පාරමිතාවක්ම වේවා
@shamalisadamali5820
@shamalisadamali5820 4 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මගෙ නමස්කාරය වේවා ! සාදු !!! නිවන් අවබෝධය පිනිසම මෙ පින් උපකාරී වේවා !!! පින් ඔබවහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !
@seekersgaming9463
@seekersgaming9463 3 жыл бұрын
සාදු සාදු සාදු...තෙරුවන් සරණයී පින්වත් ස්වාමින්වහන්සේට!!
@pabakumari1734
@pabakumari1734 4 жыл бұрын
බොහෝම පිං ස්වාමීන් වහන්සේට , පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...!!!
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
බුදුන් සරණ හැර අන් සරණක් නැත්තේමය ...ශ්‍රී සද්ධර්මය සත්‍යයක්මය.. ඔබ වහන්සේගේ දේශනා අහගෙන ඉන්න ආසයි පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වන ඔබ වහන්සේටත් ශ්‍රවණය කල ඔබ අප සියලු දෙනාටමත් දායකත්වය ලබා දුන් හැම දෙනාටමත් උතුම් චතුරාර්‍ය අවබෝධ වීම පිණිස මේ පිං හේතු වාසනා වේවා
@dayapriyankara6408
@dayapriyankara6408 4 жыл бұрын
සාදු සාදු සාදු. මෙපමන කරුනු රැසක් අපට කියාදුන් ඔබවහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සවාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@isharashehani9425
@isharashehani9425 3 жыл бұрын
බුදුන්වහන්සේ ට මාගේ නමස්කාර වේවා!සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rajithalakshan7235
@rajithalakshan7235 4 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඔබ වහන්සේ මෙන්ම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සංඝ රත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වෙත්වා දීර්ඝායුශ සම්පත්තියෙන් වැඩි දියුනු වේවා සාදු සාදු සාදු🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
බොහෝම පිං අපේ හාමුදුරුවනේ.පිංවත් ඔබ වහන්සේ නිදුක් වේවා නීරාේගි වේවා දීර්ඝායු සම්පත්තියම ලැබේවා
@dinurangakaluarachchi3391
@dinurangakaluarachchi3391 4 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි ! සාදු ! සාදු ! සාදු ! 🙏🏻🙏🏻🙏🏻
@isharashehani9425
@isharashehani9425 3 жыл бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ ඔබවහන්සේට !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,,,,,🇱🇰🇱🇰🇱🇰🇱🇰😡🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏
@jayanganushan2123
@jayanganushan2123 4 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුව පතමි.. තෙරුවන් සරණයි අසන බලන සියලුම දෙනාට... අකමැත්ත ප්‍රකාශ කරපු අයට අනුකම්පා කරමු කොහොමත් ඒ ලෝකෙටනෙ යන්නෙ.....
@thiyunlalith9484
@thiyunlalith9484 4 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🌸
@chandrikawijesundara1423
@chandrikawijesundara1423 4 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු සවාමීන් වහන්සේට පින් අනුමෝදන් කරමි.උන් වහන්සේ නිසා දර්ම දැනුම ලබා ගැනීමට අපිට අවස්තාව උදාවුනා
@madumadu732
@madumadu732 4 жыл бұрын
නමො බුද්දය සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වමින් වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@mayurithakshila9285
@mayurithakshila9285 4 жыл бұрын
සාදු සාදු සාදු !!!
@thurairajahmanickam9008
@thurairajahmanickam9008 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා තුනුරුවනට .නමෝ බුද්ධාය .තෙරුවන් සරණයි .
@insecthacks
@insecthacks 4 жыл бұрын
බොහොම ස්තූතියි ධර්ම දේශනාවට
@budumaga9149
@budumaga9149 3 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදූ සාදූ සාදූ .....නමෝ බුද්ධාය නමස්කාර වේවා තුනුරුවනට .තෙරුවන් සරණයි .
@kamalawathi378
@kamalawathi378 4 жыл бұрын
සාදු සාදු සාදු......
@ruwandisanayaka9758
@ruwandisanayaka9758 4 жыл бұрын
සාදු.සාදු.සාදු.💐💐💐🙏🙏🙏
@jayakodijayakodi3253
@jayakodijayakodi3253 4 жыл бұрын
බුදු සරණයි
@janakachandrasekera39
@janakachandrasekera39 4 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට.තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.
@manojjayatilaka8202
@manojjayatilaka8202 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා . නමෝ බුද්ධාය.!!!! තෙරුවන් සරණයි .!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@visalvimansa4596
@visalvimansa4596 3 жыл бұрын
සාදු සාදු 🌹🌹🌹🌹
@gxhhdhdhhe6358
@gxhhdhdhhe6358 4 жыл бұрын
Godaak pin ape of theruwan saranai
@kasunrubasinha8008
@kasunrubasinha8008 4 жыл бұрын
සාදු සාදු සාදු!! ඔබ වහන්සේට නමස්කාර වේවා!!!🙏🙏🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denatama theruwan saranai namobuddhaya...
@chanibandara9332
@chanibandara9332 3 жыл бұрын
Oba wahanseta boho pin athpath wewaaa..dirgau sampath lebewaaa..theruwansaranai🙏🙏🙏🙏
@nilanthin9665
@nilanthin9665 4 жыл бұрын
oba wahansita budu saranai. .
@dinushalakshan5206
@dinushalakshan5206 4 жыл бұрын
ගුරු හරු කමක් නැත මුණිදුගෙ ගුණ වැන්න... දහමක නියම අර්තය පහදා දෙන්න... සසරක නියම මඟ තෙර පෙන්වා දෙන්න... උතුමන් ගුණක් නැත පින පහදා දෙන වැන්න...
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 4 жыл бұрын
සාදු ....
@dilsanichathuni9067
@dilsanichathuni9067 4 жыл бұрын
සාදු ..සාදු ....සාදු ..නමෝ බුද්ධාය .
@sujikamalshani3309
@sujikamalshani3309 4 жыл бұрын
Sadhu sadhu sadhu ... semada mm budu sarana yami ...🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻
@liyanagedon9748
@liyanagedon9748 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 namo buadhaya 🙏🙏🙏🙏🙏🙏🙏
@renukamahatun2906
@renukamahatun2906 4 жыл бұрын
Thunuruwan saranai. Sadhu.sadhu sadhu.
@achininisansala2884
@achininisansala2884 4 жыл бұрын
siyaluma swamin wahanselata deergayusha lebewa.theruwan saranai.
@thilinimadushani1347
@thilinimadushani1347 4 жыл бұрын
Pinwat swamin wahanseta dirgausa labewa.mewanima utumsadaham desana desanakarannata saktiya labewa.sadu sadu sadu....
@Mahesh-kg7xn
@Mahesh-kg7xn Ай бұрын
සාදූ සාදූ සාදූ සාදූ සාදූ...........🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@chanibandara9332
@chanibandara9332 3 жыл бұрын
Theruwansaranai 🙏🙏🙏
@chamiranasingha9400
@chamiranasingha9400 4 жыл бұрын
Sadu sadu 🙏🙏
@nisansalakumari438
@nisansalakumari438 4 жыл бұрын
Theruwan saranay
@tharinduekanayake2175
@tharinduekanayake2175 4 жыл бұрын
Sadu sadu bs
@amaraa1210
@amaraa1210 4 жыл бұрын
Sadu .sadu .sadu
@amala1187
@amala1187 4 жыл бұрын
Sadu sadu sadu
@anomaanoma6716
@anomaanoma6716 4 жыл бұрын
Sadu sadu sadu theruwan sarani
@chamasasandamini4787
@chamasasandamini4787 4 жыл бұрын
sadu sadu sadu
@user-dy8jb8rx4t
@user-dy8jb8rx4t 5 ай бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏
@avindusasanka1591
@avindusasanka1591 4 жыл бұрын
ඔබ වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා .... තෙරැවන් සරණයි ....! 🙏🙏🙏
@tharindudananjaya8460
@tharindudananjaya8460 4 жыл бұрын
Godak watinawa e bana deshanawa 🙏🙏🙏
@gayansudesh8699
@gayansudesh8699 4 жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu...
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...
@avishkaprasanna6581
@avishkaprasanna6581 4 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 4 жыл бұрын
සාදු🙏 සාදු 🙏සාදු 🙏
@ruwannt6395
@ruwannt6395 4 жыл бұрын
Saadu saadu saadu 🌻🍀🌼🌺🙏🙏🙏
@user-dy8jb8rx4t
@user-dy8jb8rx4t 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@chanakakumara5998
@chanakakumara5998 4 жыл бұрын
Sadu! Sadu! Sadu!
@kanthiliyanage1345
@kanthiliyanage1345 4 жыл бұрын
Theruwan saranae hemotama
@nadeeshani5881
@nadeeshani5881 4 жыл бұрын
🙏🙏🙏
@hasitharomesh7575
@hasitharomesh7575 3 жыл бұрын
Pinwath loku suwamin wahansa pramuka sesu suwamin wahanselata uthum.niwana me budu sasnedima hethuwewa
@akyamunayamuna263
@akyamunayamuna263 4 жыл бұрын
Budu.guna.anthayi. namo.budda. pinwatha suwamin wahansata maga.namas.karaya.wawa...bana.ahanna.salssu samadanatama pin..
@nimalsantha5060
@nimalsantha5060 4 жыл бұрын
Pim.wat.ape.suwamin.wahanseta.dirga.ausa.lebewa.sadu.sadu.sadu
@m4phone39
@m4phone39 4 жыл бұрын
Sadu ..sadu ..sadu 🙏🙏🙏🌼
@thusharamannaperuma3006
@thusharamannaperuma3006 4 жыл бұрын
Sadhu sadhu.
@nihalkumarasinghe5507
@nihalkumarasinghe5507 4 жыл бұрын
Namo Buddhaya 🙏🙏🙏
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 4 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta
@noorwanje4862
@noorwanje4862 4 жыл бұрын
Namo Buddhaya 🙏🙏🙏 Pinwath Mage suwahamin wahannse Mage Namas karaya 🙏🙏🙏 Mage suwahamin wahannse Math suwahamin wahannse kiyanwa wage Math pinch kale idannm Harima asawak tiyenne Teraniyan wahannse kennek wenna Eth mage gedariiii mage Ammi Tatthiti Mage sahodarayo Kamath nha Mage gedarane Mata class yanna kiuwe Mn class giye godak asawen newiii Eth I'm working Hospital I'm doctor Eth mn kamati nha Mn mage jiweiite goodak Wedawapu kenenk Pinwath Mage suwahamin wahannse Me Hama badimakma Boruwak kiyala terune oba wahanse ge me bubu bana nisaiii Godak pin oba wahanse ta 🙏🙏🙏 Mn godak asawen inne Teraniyan wahannse kennek wenna Oba wahanse nisai man godak hita hadagathte godak pin oba wahanseta Mage ammiiiiiwaiii tattitaiii Wage oba wahanse Mage me pukarai jiweteth mn wenasak una Mn inne pita ratak nisa Ape budu samidu Dakinna mata nha eth mn puluwan wedihata oba wahanse kiyanna wedihata jiwath wenn🙏🙏🙏 🌺🌺🌺💮💮💮🌻🌻🌻🌷🌷🌷
@sanjayajayalath1754
@sanjayajayalath1754 4 жыл бұрын
Sathya ape pinwath swamini ....
@sunandararapaksha2474
@sunandararapaksha2474 4 жыл бұрын
Namo buddaya
@madusaniweeranayaka1021
@madusaniweeranayaka1021 4 жыл бұрын
Biyakaru sasarin ethera weemata bhagya uda wewa
@sujanrangana6059
@sujanrangana6059 4 жыл бұрын
Ape amuduruwane mata denaganna oni kalu kumara belma tiyewa ewata eka eka santikarma karanna kiyanawa etin man godak darmaya viswasa karana kenek darmaya anu itiyot mewage amanusa belmen at wenna puluwanda ane budu bawa lebeewa podak phala dennako sadu Sadu Sadu
@sandyajayasingha6550
@sandyajayasingha6550 4 жыл бұрын
Sadu Sadu Sadu
@diresharajapaksha5998
@diresharajapaksha5998 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nishamobile79
@nishamobile79 4 жыл бұрын
🙏🙏🙏🙏
@deepaniirangani8929
@deepaniirangani8929 4 жыл бұрын
darma deshanawata dayaka wana vidih kaurru hari kiynawa da budu saranai
@ShraddhaTV
@ShraddhaTV 4 жыл бұрын
දායකත්ව දේශනා පිළිබද වැඩිවිස්තර දැනගැනීමට 0112 571471 දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබාගන්න.. තෙරවන් සරණයි..
@hasitharomesh7575
@hasitharomesh7575 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@njshapdeen5702
@njshapdeen5702 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AETechnologyLife
@AETechnologyLife 4 жыл бұрын
මේ වගෙ හොද වැඩසටහන් unlike කරන්නෙ කව්ද 😑😑😑😑
@kabarayakabaraya7501
@kabarayakabaraya7501 4 жыл бұрын
🐃🐃🐃
@ashokabandara4361
@ashokabandara4361 4 жыл бұрын
Gaurawaneyamawu Penwanthamawu Swaming wahanseta AA UTHUMMAWU NERWANA SUWAYA bohodura nowewaaaa..................................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
@yohanrathnayake7258
@yohanrathnayake7258 3 жыл бұрын
🙇☸️🇱🇰
@kumududad7859
@kumududad7859 4 жыл бұрын
Me dewal wala අත්දැකීම් thiynnwa mt
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 98 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
ලෝකයට යෑමට දී ඔබ නිවීයන්න
29:37
ධම්මානුසාරී Dhammanusari
Рет қаралды 70 М.
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 98 МЛН