දුක කියන එක බාහිරින් හැදිලා ඇතුලට ආපු එකක් නෙවෙයි.2144Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 5,899

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

දුක කියන එක බාහිරින් හැදිලා ඇතුලට ආපු එකක් නෙවෙයි.

Пікірлер: 31
@Mala42822
@Mala42822 4 ай бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@jasmineflower9411
@jasmineflower9411 4 ай бұрын
ජීවිතේ යථාර්ථය සහ මනසේ ගති පැවතුම් පිළිබද ගැබුරු විශ්ලේෂණය ඉතාම සරලව අපිට කියාදීලා, මේ උතුම් බුද්ධ සාසනයේ සැබෑම අරමුණ නිතර අපට සිහි ගන්වන පින්වත් ස්වාමින්වහන්සේටත්, ස්වාමින්වහන්සේගේ ගුරු ස්වාමින්වහන්සේටත්, ස්වාමින්වහන්සේව හදා වඩා බුද්ධ සාසනය අරතවත්ව බබලවන්න පූජා කල දෙමාපියන්ටත් අනේක වාරයක් පින්! නිදුක් නීරෝගි දීර්ඝයුශම වේවා! නිවන බොහෝ දුර නොවේවා! 🔆🙏🙏🙏🔆
@farhanaqadir1733
@farhanaqadir1733 4 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් වූ නමස්කාරය වේවා ස්වාමීනි ❤ ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් ආශ්චර්යයි ධර්ම දේශනාව අවසාන වෙනකන්ම ධර්මය ශ්‍රවණය කරනවා ❤️🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 උපමා ඉදිරිපත් කරමින් දෙශනා කරන ධර්මය ජීවමානයි ජීවිතයට පහණක් වගේ බැබලෙනවා.,❤❤❤ඔබ වහන්සෙ හැදු වැඩූ දෙමාපියන්ට නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා.බුද්ධ පුත්‍රයන් වහන්සේට පාදාභි වන්දනා නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@jasmineflower9411
@jasmineflower9411 4 ай бұрын
@@farhanaqadir1733 🙏🙏🙏
@Sabeeth84
@Sabeeth84 4 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@thilakranasinghe7127
@thilakranasinghe7127 4 ай бұрын
තෙරුම් ගැනිම ඉතා පහසු ඔබ වහන්සේට ඉක්මනින් නිවන් මර්ගය අවබෝධ වේවා තෙරුවන් සරණයි🙏🙏🙏
@KwJo-ex8ul
@KwJo-ex8ul 4 ай бұрын
Sadu sadu sadu
@farhanaqadir1733
@farhanaqadir1733 4 ай бұрын
සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ❤ උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ජීවිතයට පහණක් වගේ බැබලෙනවා ❤❤❤ තෙරුන් ගැනීමට හැකි අයුරින් දෙශනාව පහදා දීම වැදගත්..❤
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 4 ай бұрын
සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
@ruparohini733
@ruparohini733 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.
@DayaSomalatha
@DayaSomalatha 3 ай бұрын
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු
@KalyaniBandara-ls9km
@KalyaniBandara-ls9km 4 ай бұрын
සාදු සාදූ සාදූ 🙏
@preethiwijeratne626
@preethiwijeratne626 4 ай бұрын
සාදු සාදු සාදු .ඔබ වහන්සේ ධර්මය විතරමයි දේශනා කරන්නේ.
@LathaJagoda
@LathaJagoda 3 ай бұрын
පින්වත් වන්දනීය පුජනීය සවමින් වහන්ස.බුද්ධ දේශනා සරලව අපිට අවබෝධ කර ගැනීමටපහසු ආකාරයට ඔබ වහන්සේ කරන වා. අපේ පිනට පහල වු බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .පින්වත් සවමින් වහන්සේ හදා වඩා ⁣බුද්ධ ශාසන යට දායාද කළ ඔබ වහන්සේ ගේ දෙමවුපිනටත් ඔබ වහන්සේට ත් උතුම් නිර්වාණ ය අවබෝධ වෙිවා සාදු සාදු සාදු .....
@dhanushkaperera7495
@dhanushkaperera7495 4 ай бұрын
🙏🙏🙏
@Noty_adi
@Noty_adi 4 ай бұрын
සාදු......සාදු......
@a.l.ariyalatha6944
@a.l.ariyalatha6944 4 ай бұрын
🙏🙏🙏obawahansege destina. Srawanaya nisa mage jeewithayata loku awabodayak labuna obawahanse prarthaniya bodiyakin nirwanawabobaya labewa
@ManelDayawathi
@ManelDayawathi 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@chandanichandani9595
@chandanichandani9595 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SammikaPrasadini
@SammikaPrasadini 4 ай бұрын
🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏
@nimmisadana5672
@nimmisadana5672 4 ай бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 4 ай бұрын
🙏🙏🙏🌼🌼🌼
@upuldevagiri538
@upuldevagiri538 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lalithkarunaratna6958
@lalithkarunaratna6958 2 ай бұрын
@BandaraMenike-fr3uk
@BandaraMenike-fr3uk 4 ай бұрын
🙏🙏🙏
@nimmisadana5672
@nimmisadana5672 4 ай бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
@thusharaerandakaranwala8486
@thusharaerandakaranwala8486 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@janakijanaki1062
@janakijanaki1062 Ай бұрын
🙏🙏🙏
@wasanajayakody9789
@wasanajayakody9789 4 ай бұрын
🙏🙏🙏
@sriyanipriyantha
@sriyanipriyantha 4 ай бұрын
🙏🙏🙏
@IranganieHewage-yf8rd
@IranganieHewage-yf8rd 4 ай бұрын
🙏🙏🙏
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,5 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 65 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
Rev Hasalaka Seelavimala Thero 2024 05 31 සුගත සදහම් දේශනා
1:15:03
vimukthiya udesa විමුක්තිය උදෙසා
Рет қаралды 2 М.
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,5 МЛН