KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පාර අයිනේ ඔහේ දොරවල් ඇරලා දාලා තියෙන කෝටි ගාණක බඩු තියන වෑන් එක - Road gold seller in Sri Lanka
11:55
ඩුබායි රත්තරං ලාබද?|Dubai Gold Price | rate |gold souk | shopping| sinhala
13:52
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
00:57
When you have a very capricious child 😂😘👍
00:16
人是不能做到吗?#火影忍者 #家人 #佐助
00:20
රත්තරං පවුමක මිල හැදෙන හැටි| කැරට් 22 හා කැරට් 18 අතර වෙනස හදුනාගමු |වඩාත් ලාභදායි ආයෝජනයකට sl gold
Рет қаралды 45,766
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 М.
SL GOLD
Күн бұрын
Пікірлер: 237
@pushpanarangoda1143
5 ай бұрын
හුගාක් හොද දැනුවත් කිරීමක් ස්තූතියි ඔබතුමාට Thank you somuch🙏
@slgold4240
5 ай бұрын
ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@shalani.....
10 ай бұрын
ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධව
@slgold4240
10 ай бұрын
ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@Onis-357
11 ай бұрын
ගොඩක් වටින වීඩියෝ ඒකක්
@slgold4240
11 ай бұрын
ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@Enokachandani
2 ай бұрын
ගොඩාක් ස්තුතී .ලොකු දැනුමක් ලැබුනා.
@mrssranjinaranjina8828
9 ай бұрын
ගොඩක් ස්තුති දැනුවත් කරාට
@slgold4240
8 ай бұрын
ස්තුති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@SamanmaliKaluarachchi
19 сағат бұрын
❤❤❤❤ කොහේන් ද ගන්නේ
@reetareeta7002
Жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි!මේ ගැන දැනුමක් ලබා දුන්නට.
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@helloengineering9551
4 ай бұрын
@@slgold4240 කටාර් කොහෙද no දාන්න
@harshidesilva1942
Жыл бұрын
Thank you for the video. very knowledgeable. In North America they mostly use 14kt and 12 & 10 . could you explain about these a bit? Thank you
@slgold4240
Жыл бұрын
Thankyou so much 🙏💕
@slgold4240
Жыл бұрын
කැරට් 14 කැරට් 12 කියන්නේ ගොඩක් අඩු පියොරිටි එකක්. ගන්න ගානට විකුනන්න බෑ. පාවිච්චියට උපරිම හොදයි
@nilankamanori5969
Жыл бұрын
Hoda phedeli kiremak godak sthuthi
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@GEETHIKAGEETHIKA-vd3jf
5 күн бұрын
කැරුට් 21ක දැන ගැනීම සදහා ❤❤
@deepakumari5146
3 ай бұрын
Thank you
@vimukthisankalpa184
Күн бұрын
Colour එකේ වෙනසක් නැද්ද
@asangialahakoonalahakoon5977
2 жыл бұрын
Niymai❤️
@champikarathnamali7852
10 ай бұрын
Good job ❤
@slgold4240
10 ай бұрын
ස්තූති 🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@danushirajapaksha4456
Жыл бұрын
Aiye mata gold shop ekak open karanna oni piliyandala kohomada ekata juwelary ganna puluwan
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 පැහැදිලි මදි.චුට්ටක් .ආයෙ දාන්න පුලුවන්ද
@chamilakulathunga-oz9cr
5 ай бұрын
Thank u
@somalatharathnayake241
3 ай бұрын
👍
@ThariduLakshan-o9p
Ай бұрын
Oyalage kade koheda thiyene mata malayak ganna oni
@ChandraniC-r9k
Сағат бұрын
කැරටි 21 හොද නැද්ද
@nuwansomaweera873
Жыл бұрын
Pawum ganna ekada ran abarana ganna ekada wasi ?
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 ගෙවන මිල වැදගත් වෙනවා.රන් පවුම ගන්න හැදුම් කුලී නෑ. රත්තරං බඩු ගන්නකොට හැදුම් කුලිය ගෙවන්න වෙනවා .පවුම ගත්තොත් පලදින්න බෑ ,රත්තරං බඩු ගත්තොත් පලදින්න පුළුවන් . සමාවෙන්න .පිලිතුරු ප්‍රමානවත් නැත්නම් ආයෙත් විමසන්න
@HashanWijesekara-zb6wx
8 ай бұрын
karat 24 wedding mudu hadala use karanna amaruda ayye
@slgold4240
8 ай бұрын
ස්තුති 🙏 ඩිසයින් කැරට් 24 න් හදන්න අමාරුයි
@shawinduakalanka9293
Жыл бұрын
Pawum thunkalai manchadiyak dan keeyak wenawada? Dana ganna puluwanda
@RathnakanthiKumari
Ай бұрын
කැරට් 22 හදන්න පුළුවන් ද 1g එකේ වළලු හදන්න බැරි ද..
@NethminiPrawanshika
3 ай бұрын
18CT rathtaran kadawal wala ugas karanna bari da?
@madushankadgw8768
2 жыл бұрын
Thanks
@Akash-sr7ny
11 ай бұрын
Gold chain 22Kt 91f What that's mean
@slgold4240
11 ай бұрын
ස්තූති 🙏 916 = 22K
@ThisaruDilmika
Ай бұрын
18 kalayk yaddi pata yanwad.22 gold wlta wada pata aduda
@gbfhh-yp3gt
7 ай бұрын
Karat 24 kuwetwalin lankawata aran yanna berida.samanyayen weden rinekak wege
@slgold4240
7 ай бұрын
ස්තුති 🙏 වෙඩින් රිං එකක් වගේනම් අදහස හොදයි. පරිස්සමට වැඩේ කරගන්න ඕනෙ හැබැයි
@SusiVidanage
Ай бұрын
මුතු hadunaganne kohomada
@kasunchanaka-sg5ol
19 күн бұрын
Oya gold shop aka mokadda❤🎉😊
@PramilaRoshan-c4t
8 ай бұрын
👌👌
@ThiliniMadushani-l8n
6 ай бұрын
Me deke pata wala wenasak thiyenawada aiye.
@slgold4240
5 ай бұрын
ස්තුති 🙏 ඔව්
@harshanipiyumali9991
10 ай бұрын
❤
@slgold4240
10 ай бұрын
ස්තූති 💞🙏 සිතන පතන හැමදෙයක්ම සාර්ථක වේවා
@DayaVasala
3 күн бұрын
Karat 18 keyala karat14 keyada
@champrahilwa9466
2 ай бұрын
කැරට් දහ අට අට වර්ණය වෙනස් වෙනවද
@ChandiWeerasekara-z4x
23 күн бұрын
18 කැරට් කාලයක් යනකොට කලර් එක අඩු වෙනවද
@Zakeh-v8n
5 ай бұрын
කරට් 18සමනේ කබුදෙකක් කියක් විතර වෙයිද
@kasunchanaka-sg5ol
4 ай бұрын
Price ahemath poddak screen ake dannako😊😊
@indrajayanthi9605
19 күн бұрын
කැර්ට් දහනව ය කියලා එකක් නැද්ද අනේ කියන්න
@SamanthiChandrika-b2m
6 ай бұрын
mata denaganda puluwanda kerat 20 mila ganan kiyada kiyala
@Nikkaworld99
Жыл бұрын
Aiye oya Al khor wala shop akeda inne nettan anith shop ekeda
@slgold4240
10 ай бұрын
සමාවෙන්න 🙏 abuhomore
@dilhaniPriyangika-g4m
16 күн бұрын
18kalu wenawa kiyanawa neda
@dishandahampriya3277
5 ай бұрын
paumak api gattoth aye oyala ganne kohomada
@slgold4240
5 ай бұрын
ස්තුති 🙏 විකිනුම් මිල සහ ගැනම් මිල කියලා දෙකක් තියෙනවා .ගැනම් මිල හැම වෙලාවෙම අඩුයි
@koralagemallika1620
10 ай бұрын
👍❤️
@SunethraIrangani-io3sl
8 ай бұрын
18 pata godak wnasda
@eranbusinessmoney5058
Ай бұрын
පවුම් කාලට මංචඩි කියක් තියෙනවද
@RashikaDilrukshi-z6g
10 ай бұрын
Mama saudi wala inne.mehen gannawanam kohomada k22kiyala Dana ganne.
@slgold4240
10 ай бұрын
ස්තූති 🙏 වීඩියෝවක් දෙන්නම්
@slgold4240
10 ай бұрын
මේක බලන්න kzbin.info/www/bejne/nXSVk2aVhLuBhNEsi=EJTBa31NYAH39Alo
@trilishiyamalkumari6005
Жыл бұрын
Aiye me lagadi mage paume male dila diga malayak ganna giya කැරට් 22 eyala mage maleta 142000 dennam man male gaththa thenatama denne man aye wena ekak ganna a ගාණට dunnata kamak nedda
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 දැන් තියෙන මිලට දෙන්න.ඒක ඔයාට ලාභ වෙයි.ගාන හදලා බලමු.විස්තර ටික දාන්න මාලේ
@gangamrape1283
Жыл бұрын
කැරට් විසි දෙකේ මාලයක් කීයක් වෙනවද
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 පටන් ගන්නවා ලක්ශයට අඩුවෙන්
@kuwaitkuwait5020
Жыл бұрын
K 24 genath pehedili karanna
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 කරන්නම්
@Nonane-b1y
8 ай бұрын
Mahaththaya oyage shop eka koheda thiyenne mata iridata ganna puluwanda
@NamalSamira
6 ай бұрын
18k g.ring akak ukas karanna berida
@slgold4240
6 ай бұрын
ස්තුති 🙏 පුළුවන්
@thathsaranichathurangika8810
2 ай бұрын
එතකොට මං දැකලා තියෙනවා 21 crt කියලත් තියෙනවා
@slgold4240
2 ай бұрын
ස්තුති 🙏 ඒක සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන් . 21 CT සාමාන්‍ය භාවිතය
@kusumliyanaarachchi5906
6 күн бұрын
18 පවුම් 1/2 චේන් එකක මිල කීයඩ
@Shakila_0
Жыл бұрын
22 CT සාමාන්‍යෙන් කීයක් වෙනවද අද වන විට ? (Ring )
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 පවුමක අලුත් මිල බලමු.හැමදාම ටික ටික වෙනස් වෙනවා
@kaviya763
Жыл бұрын
@@slgold4240කෝ හුත්තො උත්තර
@nosradhsipond
Жыл бұрын
🇱🇰🧕🙏🤳🥺10000#2
@udarifernando1479
4 ай бұрын
750 සහ 910 කියල දෙකම තියෙනවා මගෙ මුද්දෙ? Wite gold mix ring එකක් ඒක හරිද?
@chamithaudayanka7373
Жыл бұрын
Ring ekk kohomd krt 22 da 18 da kiyal hoynne
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 කෝඩ් එක හරි 18ද 22ද කියලා ගහලා තියෙනවා
@WASANTHIWASANTHIATHUGALA-td5bc
5 ай бұрын
925 gahala thiyena ewa monawada ewage watinakamak nadda
@slgold4240
5 ай бұрын
ස්තුති 🙏 ඒ රිදී , සිල්ව කියන්නේ ,වටිනවා
@WASANTHIWASANTHIATHUGALA-td5bc
5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට බුදු සරණයි
@chandanarathnayaka3424
6 ай бұрын
අද පවුමක මිල කීයද
@shanichathu-dw1eh
Жыл бұрын
Kuwait wala 18k lankawe 18k ta wada hodaida.වටිනාකම wedida
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 කුවේට් gold එක හොදයි
@AnandaBandara-d3x
11 ай бұрын
Maththu raththran kiyanne monawatada Pahadili karanda sir,
@slgold4240
10 ай бұрын
ස්තූති 🙏 චුට්ටක් පැහැදිලි මදිනෙ
@xtremekuwait8700
Жыл бұрын
මුදු වල දැන ගන්නේ කොහොමද
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 රත්තරං බර ග්‍රෑම් වලින් ගන්න
@prarthanasaththyanga4492
Жыл бұрын
බොරු මාලයක උනත් ඔය කෝඩ් ගහල එන්න පුලුවන්නේ.එතකොට කොහොමද අදුරගන්නෙ?
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 රත්තරං සංයුතිය අඩුවෙන් දාලා ඒ වැඩේ කරන අය ඉන්නවා.පියවි ඇසට අදුරගන්න බෑ පියොරිටි එකක්.එහෙම වැඩ වෙනවා.22 කියලා 21 දෙන තැං තියෙනවා .හොදම වැඩේ තමයි.අද රත්තරං ගත්තනම් අදම බැංකුවේ තියන්න හදනවා වගේ යන එක.එතකොට බැංකුවේං අදල වටිනාකම ගන්න පුලුවන් නම් අවුලක් නෑ , තවත් ක්‍රම තියෙනවා
@menakadushmantha
6 ай бұрын
@@slgold4240
@wasantharamani1449
7 ай бұрын
Man work karanne italy wala mata online pwum 2 1/2 Chain 1 genna ganna vidiyak kiyanna. Oyalge Shop 1 koheda ?
@slgold4240
7 ай бұрын
ස්තුති 🙏 කටාර් තියෙන්නේ ,තාම ඔන්ලයින් නෑනෙ
@ChatuMaduri
7 ай бұрын
Ada box chain Milla keeyada
@salilasday8486
6 ай бұрын
22ct kiyala gahapu maleka 12.60g ada watinakama kiyada?
@slgold4240
6 ай бұрын
ස්තුති 🙏 280,350 යි
@lakmalkarunarathna1024
Жыл бұрын
ඔතන chain hadanawada
@duleeshafernando8991
5 ай бұрын
18k කාලයක් යද්දී gold පාට නැති වෙනවද?
@tharukalakshani5104
2 жыл бұрын
Aiye hemadama dagenama hitiyama 22k gold aka tika kalekin pate wenasak wenawada
@slgold4240
2 жыл бұрын
ස්තූති 🙏 චුට්ටක් පාට අඩු වෙනවා.කුනු දූවිලි දහඩිය නිසා, හොඳ රත්තරං අනිවාර්යයෙන්ම වර්නයේ මද වෙනසක් සිදු වෙනවා.හැබැයි සුදු පාට නෙවෙයි
@ChamodMadu-vm1xu
6 ай бұрын
18k-gp kiyanne watina akakdha😊😊
@slgold4240
6 ай бұрын
ස්තුති 🙏 ඔව්
@ChatuMaduri
7 ай бұрын
Adaran box pum chain 1 mila keeyada
@amodmillewa4806
10 ай бұрын
උරගල බාවිතයෙන් හොයන හැටි කියන්න
@slgold4240
10 ай бұрын
ස්තූති 🙏 ගොඩක්ම සාර්ථක නෑ ඒ ක්‍රමය
@xsxs7822
Жыл бұрын
Oyalage goold kade thiyenne koheda
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 කටාර්
@kavindyasandeepani-lc6bm
3 ай бұрын
18k wala pata adu wenwda
@ArooshaAroosha-g4w
7 ай бұрын
18කුවේට් එකෙන් අරන් ලංකාවේ දැම්මොත් පාට අඩු වෙනවා ද
@trianrozario2384
8 ай бұрын
Shop eke name and address denna puluwanda ?
@slgold4240
8 ай бұрын
ස්තුති 🙏 qatar
@Maniake824
4 ай бұрын
22පවුමක්.කියද.දැමි
@WRMSSWeerasingha
3 ай бұрын
Wetila tibuna muddk ukas thibbama aye eka aithilarata hoya gnn plwn wdyak nedd,hoya gthth eka gnn plwnda.khmda e
@tharangamaliyadda8378
2 жыл бұрын
කැරට් 19, 20,21 කියලත් තියෙනවා නේද... ඒ අදුනා ගැනීමට යොදන අංක කුමක්ද
@slgold4240
2 жыл бұрын
ස්තූති 🙏 සම්මතය 18 හා 21 තමයි.
@slgold4240
2 жыл бұрын
රන් නිසි ලෙස කලවම් නොකිරීමෙන් පියොරිටි අගයන් වෙනස් වෙනවා.එතකොට තමයි එහෙම වෙන්නෙ
@duminda78wasalq50
18 күн бұрын
4kt kiyanne mokakda
@slgold4240
16 күн бұрын
ස්තුති 🙏 මොකේද ගහල තිබුනේ
@mallika7268
2 жыл бұрын
Qatar walada shop eka ..koheda thiyenne.address..
@slgold4240
2 жыл бұрын
ස්තූති 🙏 ඔව් කටාර් ඉන්නේ
@Nethminethmi812
11 ай бұрын
Paum 1/4 kiyanne (g) walin kiyada
@slgold4240
11 ай бұрын
ස්තූති 🙏 දෙකයි
@Nethminethmi812
11 ай бұрын
Thanks
@renukapriyadarshani-rs5xm
8 ай бұрын
පවමකට ග්‍රෑම් කොච්චරද
@dhanujatheekshana1224
8 ай бұрын
Gram 8 = pawm 1
@slgold4240
8 ай бұрын
ස්තුති 🙏 නිවැරැදි
@roshaniumayanga6126
5 ай бұрын
කැරට් 22.වෙඩින් මුද්දක් .බර 2.160 , මිල 68යි.එකෙ 916 සිල් එක හරියට වැදිලා නැනෙ.910 තියෙන්නෙ.එහෙම වෙන්න පුලුවන් ද, මුද්ද කාලට ටිකක් වැඩි.
@slgold4240
5 ай бұрын
ස්තුති 🙏 910 කියන්නේ රන් කාන්ඩයක් නෙවෙයි . වෙලද සැලට කියන්න
@anisaronando9022
10 ай бұрын
කුවෙටි රත්තරන් කැරටි 18 ෙහදනැද්ද
@thiliniupeksha7427
2 жыл бұрын
Chain wala bracelet wala 916 ghl thiyenw.eunata mudu pendent wala ehm ghl naththe ai ethkot api khmd ewage raththrn % balagnne
@slgold4240
2 жыл бұрын
ස්තූති 🙏 916 හෝ 22 කියලා හෝ කුමක් හෝ ඒ රන් කාන්ඩයට අදාල වෙන cord හරි නැත්තං කැරට් අගය හරි කොටලා තියෙන්නම ඕනේ යාලු.එහෙම නැතුව රත්තරං බඩුත් තියෙනවා .ඒවා බාහිරින් පරීක්ෂා කරලා හරියටම කියන්න බෑ.
@nuwanbandara1856
Жыл бұрын
පවුම් 1ක් ? ගැමි බර පුමාණය කියද
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 ග්‍රෑම් 8යි
@madusuga1335
Жыл бұрын
කැරට් 22 චෙන් එකටත් 916 කියලා තියෙනවද ? ඒ ගැන පොඩ්ඩක් කියන්න 🙏
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 916 කියන්නේ කැරට් 22 තමයි . 91.6% රත්තරං ඇතිබව කියවේ.ඒ කියන්නේ 916 = කැරට් 22
@madusuga1335
Жыл бұрын
@@slgold4240 gold chain එකක( c k ) කියලා සදහන් වෙන්නෙ මොකක්ද පොඩ්ඩක් ඒ ගැන දැනුවත් කරන්න plz
@sewwandisewwandi2868
7 ай бұрын
925. Monaada
@slgold4240
6 ай бұрын
ස්තුති 🙏 සිල්වර් ( රිදී )
@rumeshikapavithra2482
2 жыл бұрын
Oyalage shop nadda sri lankan wala
@slgold4240
2 жыл бұрын
ස්තූති 🙏 තවම ලංකාවේ නෑ
@IndraniIndu-my1lo
10 ай бұрын
කැරට් 18 එයාපොට් එකෙන් අරගෙන යන්න පුලුවන් ද
@slgold4240
9 ай бұрын
ස්තූති 🙏 පුළුවන්
@sujiwaniroshani5054
2 жыл бұрын
22 Paum bagayak gana kiyada
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 ගාන නම් හැමතිස්සෙම වෙනස් වෙනවා 85 ක් වගේ
@SandyaLiyànage-d7y
7 ай бұрын
Atakota 21k kiyanne kuweit wala
@surangawijerathna4444
Ай бұрын
මගේ පව්ම් 11.09 ක් ඔය 919 කෝඩ් එක දෙපලක විතරයි තියෙන්නේ කියලා අඩුවෙන් ගත්තේ
@sumithrakaluarachi9533
2 жыл бұрын
👍👍👍💕💕💕💕💕💕
@testquizmastermind934
2 жыл бұрын
Daily gold price balagana site ekak tyenawada
@slgold4240
2 жыл бұрын
Google එකෙන් බලන්න පුලුවන් යාලු.හැබැයි gold market එකේ පොඩි වෙනසක් තියෙනවා .ස්තූති
@NiroshaDamayanthi-hj4ix
Жыл бұрын
මට කැරට 18 ගන්න ඔනි ෙකාමද ගන් ෙන් මට කියන්න
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 වට්ස් ඇප් +974 74470142
@Zakeh-v8n
3 ай бұрын
21වගෙ
@chandanarathnayaka3424
6 ай бұрын
කැරට් 22ද හොඳ
@slgold4240
5 ай бұрын
ස්තුති 🙏 අපිට හොඳම කැරට් 22, දැං පවුමක මිල හැදුම් කුලිය නැතුව 185,500
@kuwaitkuwait5020
Жыл бұрын
18 benkuwe thiyanna berida
@slgold4240
Жыл бұрын
ස්තූති 🙏 සුභ අලුත් අවුරුද්දක් වේවා 18 කියන්නේ 75% රත්තරං කියන එක .ගොඩක් අඩු වටිනාකමක් තමයි ලැබෙන්නේ .සමහර බැංකු වලින් ගන් නැති වෙන්න පුලුවන්
11:55
පාර අයිනේ ඔහේ දොරවල් ඇරලා දාලා තියෙන කෝටි ගාණක බඩු තියන වෑන් එක - Road gold seller in Sri Lanka
Aluth Lokaya
Рет қаралды 30 М.
13:52
ඩුබායි රත්තරං ලාබද?|Dubai Gold Price | rate |gold souk | shopping| sinhala
Lankan life Dubai
Рет қаралды 22 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:57
伪装成一棵树整蛊妹妹,结果妹妹当场怀疑人生竟要揍我?【两只马儿-恶搞姐妹】
两只马儿—恶搞姐妹
Рет қаралды 44 МЛН
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:20
人是不能做到吗?#火影忍者 #家人 #佐助
火影忍者一家
Рет қаралды 20 МЛН
14:56
2024 සිට 2030 වෙනකන් රත්‍රං වෙනස් වෙන හැටි #goldinvestment #sinhala #investment #goldprice
SL Economist
Рет қаралды 20 М.
10:05
දුර්වර්ණ වූ රත්තරන් බඩු ගෙදරදීම සුද්ද කර ගන්න ලේසි ක්‍රම 12ක්
Wishma Lokaya
Рет қаралды 105 М.
9:07
කර්මාන්තශාලා වල රත්තරන් හදන විදිය | How to make gold | @DanumAvakashaya
Danum Avakashaya
Рет қаралды 9 М.
19:16
පිටකොටුවේ රත්රන් මිල මෙන්න. ගන්න කලින් බලන්න. Gold market.
Lanka Business TV
Рет қаралды 113 М.
8:14
🔴 රාජපක්ශලා කියන්නෙ නම් මහ ලොකු වලව්කාරයෝ කියලා" ජනපතිට ම|ලපනී President Anura Kumara News Today
Sl Studios
Рет қаралды 544 М.
7:12
bangle design sri lanka | lock bangle | new bangle design price and weight | ලොක් වලලු මේ හැමදෙයක්ම
SAMBOLA
Рет қаралды 8 М.
8:07
Episode 005: 22kt Gents Bracelets | සරිටා රජ දහන | World of Sarrita
Sarrita Jewellery
Рет қаралды 32 М.
16:54
උමංදාවට රත්තරනින් තෑගී #umandawa
Siri Sadaham Ashramaya
Рет қаралды 210 М.
10:21
රත්තරන් හදන විදිය සහ ලෝකෙ ලොකුම රන් එකතුව
Lokaya Denagamu
Рет қаралды 40 М.
11:12
රත්තරං විකිනීමේදී ගනන් හදන ක්‍රමය | ඕනෑම හදිස්සියකදි රන් නැවත මුදල් කිරීමට ලේසියෙන්ම ගනන් හදමු gold
SAMBOLA
Рет қаралды 3,7 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН