KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
23) අවබෝධය සහ හැසිරීම (විජ්ජාචරණ සම්පන්න ගුණය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana
51:55
භාවනායෝගී තපස් හිමියන්ගෙන් ලංකාවේ අනාගතය ගෑන ඇඟ හිරි වැටෙන හෙළිදරව්ව
24:10
Support each other🤝
00:31
99.9% IMPOSSIBLE
00:24
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
22) කිසිදු කෙනෙක් නොදත් දහම ( සම්මා සම්බුද්ධ ගුණය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana
Рет қаралды 26,198
Facebook
Twitter
Жүктеу
1
Жазылу 1 МЛН
Shraddha TV
Күн бұрын
Пікірлер
@dushanmanamperi6226
4 жыл бұрын
සාදු සාදු සාදු ....!!! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏
@ayeshanisansala3852
3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@buduhimisarana6728
4 жыл бұрын
නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි🙏🙏🙏 නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි🙏🙏🙏 නමස්කාර වේවා සග රුවනට සැමදා මහා සග සරණ යමි🙏🙏🙏 නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමි🙏🙏🙏
@ayeshanisansala3852
3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@ayeshanisansala3852
3 жыл бұрын
සම්බුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
@dilsanichathuni9067
4 жыл бұрын
සාදු .....සාදු ....සාදු ....පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී දීර්ඝ යුෂ ලැබේවා .
@maleewanigasooriya8512
4 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@chanakasumith9728
4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@chandimajayawardena1838
4 жыл бұрын
සාදු , සාදු , සාදු .....................!!! පින්වත් ගෞරවණිිය ගැරැදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියළු ස්වාමින්වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ..................!!! ගෞරවණිය ස්වාමින්වහන්ස, කිහිප සැරයක් ශ්‍රවණය කලා, අහන්න අහන්න ප්‍රණිතයි, අසිරිමත්, සුන්දරයි . කල්‍යාණ ම්තුරැ ඇසුර සුන්දරයි . ශ්‍රි සද්ධර්මය අපට අනුකමිපාවෙන් කියා දෙන පින්වත් ඔබ වහන්සේලා ඇතුළු දහමට හිතැති අපටත් ඒ සොදුරු දුක් නැති නිවන් සැප ස්පර්ශ කිරිමට වාසනාව ලැබෙිිවා ...!!! නමෝ බුද්ධාය ...!!!
@r.a.lilaniranasingha4184
4 жыл бұрын
නමෝ බුද්ධාය!!! ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු!!!🙏🙏🙏
@pubudusriwantha161
4 жыл бұрын
සාදු සාදු සාදු ඒකාන්තයෙන් ම මාගේ බුදු රජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක ඒ භාග්‍යවතුන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සම්බුදු රජාණන් වහන්සේ ගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 බුදු හද මඩලින් උපන් ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දිර්ඝ ආයුෂයෙන් වැඩෙත්වා.. දායකත්වය සැපයූ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🌷🌷🌷🌷
@deepikad7734
4 жыл бұрын
තෙරුවන් සරනයි පිංවත් අපේ හාමුදුරුවනේ.බොහෝමත්ම පිං
@sonitasonita8914
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරැවන් සරණයි
@budumaga9149
3 жыл бұрын
නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🌹🌹 ස්වාමින්වහන්සේට ගොඩක් පින් අපිට ධහම් කරුණු කියලා දෙනවාට 🌼🌼💮💮
@nadeehafarook7557
4 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!!
@pradeepnishantha351
4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
@haiihello9944
4 жыл бұрын
ඒ තථාගත ලොව්තුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ධර්ම රත්නයට නමස්කාර වේවා ආර්‍යමහා සංඝ රත්නයට නමස්කාර වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු !
@dayapriyankara6408
4 жыл бұрын
සාදු සාදු සාදු. අපේ බුදු පියාණන් වහන්සේගේ සම්මා සම්බුදු ගුණය ගැන මේතරම් හිතට දැනෙන විදිහට ඇහුවම පුදුම ශ්‍රද්ධාවක් ඇති වුනා ,මාගේ බුදු පියාණන් වහන්සේ හදවතින්ම සරන යමි. ඔබවහන්සේට ද නමස්කාර වේවා ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු සවාමින් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@sriyanijayasuriya3831
4 жыл бұрын
තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. අපගේ තථාග ත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා. අප කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු සුවාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා. බොහෝ කල් වැඩ සිටිත්වා. අපහට දර්මය දේශනා කරන සියළුම සුවාමීන් වහන්සේ ලාට බොහෝ ම පින් රැස් වේවා. තව තවත් ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛරියලැබේවා මේ කල්‍යාණ මිත්‍ර සුවාමීන් වහන්සේ ලාගේ ම ධර්මය ඇසීමට ලැබේවා. සියළුම සත්වයෝ ශ්‍රී සද් ධර්මය අසත්වා.
@ශානිකාශානිකා-ඞ4ශ
3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ උතුම් සම්මා සම්බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා අසිරිමත් සම්බුදු සරණ ධර්ම දේශනා කියාදුන් පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නමෝ බුද්ධාය
@sararajapaksha7027
4 жыл бұрын
සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු
@arunajayashantha89
4 жыл бұрын
සාදු සාදු සාදු අනුමෝදාමි
@RaniRani-eh5qv
4 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින් වහ්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🌼🌼🌼🌼
@pabakumari1734
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏🙏 නමෝබුද්දාය
@SaAs-wt8pj
4 жыл бұрын
පින්වත් ස්වාමීනි මාත් බුදු පියානන් වහන්සේ හීනෙන් දැක්කා ඊට පස්සේ තමයි මහමෙව්නාවේ පින්වත් ගුරු දෙවිදුන්ගෙන් පිරිසිදුව බුදු බන ස්‍රවනය කරන්න ලැබුණේ වසර හයක් නොකඩවා ස්‍රවනය කරනවා මටනම් මහා ලාබයක්
@lathikasenevirathna3081
4 жыл бұрын
සාදු 🙏සාදු 👂සාදු 🙏
@hemanthajayalal250
4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු මාගේ භාග්‍යවත් අරහත් තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ..... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා .... අපගේ පින්වත් ධර්ම දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝ ආයුෂම ලැබේවා චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා .... ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න දායකත්වය දරන සියලුම දේනාටම ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖
@shitashit5523
4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@chandimajayawardena1838
4 жыл бұрын
සාදු ,සාදු ,සාදු ....!!!🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 භාග්‍යවතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ගුණයට මාගේ නමස්කාරය වෙිවා .........................!!! භාග්‍යවතුන් වහන්සේගේ ගුණ අපට අනුකමිපාවෙන් කියා දුන් ගෞරවණිය පින්වත් ගුරැදේවෝත්තමයන් වහන්සේ ඇතුළු සියළු පින්වත් ස්වාමින්වහන්සේලා නිදුක් නිරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා ...............!!! නමෝ බුද්ධාය ...............!!!
@anoma7450
4 жыл бұрын
ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා තෙරුවන් සරණයි
@pathimipathimi4167
4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙට නමස්කාර වෙවා බුදුසරණයි ,,,,,,,🙏🙏🙏🙏🌹🌹🌹🌷🌻🌷🌹🙏🙏🙏
@vindyahansamali5151
4 жыл бұрын
මාගේ නමස්කාරය වේවා !!!ඔබ වහන්සේගේ දේශනා නිතර ම ශ්‍රවනය කරනවා ..🙏🙏
@sanujpinsara505
4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@anoma7450
4 жыл бұрын
මගේ මාතෘ භූමිය ආරක්ෂා කර කරන ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් ද කොරෝනා වෛරසය ආරක්ෂා වෙත්වා
@shamalisadamali5820
4 жыл бұрын
සාදු සාදු සාදු !!! පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා ! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සියලුදෙනාටම කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරක්ම ලැබේවා ! සාදු !!! නමෝ බුද්ධාය ! තෙරුවන් සරණයි !
@wwhwasa331
4 жыл бұрын
නමෝබුධාය" තෙරැවන් සරණයි !!! නමස්කාර වෙිවා පින්වත් ස්වාමීන් වහන්සේට !!!
@chandralathakumarihami3368
4 жыл бұрын
සාදු ....සාදු ...සාදු ....🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹මාගේ.නමස්කාරය..වේවා .....
@baldsingshiromimalkanthi3529
4 жыл бұрын
Sadu sadu sadu!!! Mage Namaskarayawewa!!!🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@priyalopk1107
4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@සෙනුරිකාවින්දිකා
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏💐🙏💐🙏 නමෝ බුද්ධාය 🙏💐🙏💐🙏
@suwarnagunathilaka9614
4 жыл бұрын
Sadu sadu sadu obawanseta mage namaskara wawaa theruwan saranayi
@srirajapaksha3494
4 жыл бұрын
Namo buddhaya අපේ පින්වත් සුවාම්න් වහන්සේට ගොඩාක් පින ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි දළදා සම්දු පිහිටයි ඔබ වහන්සේට මගේ නමස්කාර වෙවා 🌹🌹🌹🌹සාදු සාදු සාදු 🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🏵️🌺🌹🌹🌹🌹🌹🙏🙏🙏සාදු
@salaniratnayaka4099
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරනයි
@sandiindi9000
4 жыл бұрын
සාදු සාදු සාදු
@nilunilukshi651
4 жыл бұрын
තෙරුවන් සරණයි
@anomaanoma6716
4 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@chandikasenavirathna5676
4 жыл бұрын
ay asirimath samma sambudu gunayen uthu lowthura thathagatha samma sambudu rajanan wahanseta maage namskaraya wewa sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta boho pin sidu wewa dergaau labewa siyalu denatama theruwan saranai namobuddhaya....
@niroshadilhani7698
3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🏼🙏🏼🙏🏼
@kumaridehigama4293
4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sanjeewagunarathna4776
4 жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@wejarathnashanthi3010
4 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏
@malanichandra6942
4 жыл бұрын
pinwath swamin wahanse niduk wewa nirogi wewa dirgayusha labewa sadu saduu saduu theruwan saranai namo buddhaya
@anoma7450
4 жыл бұрын
එතෙර මෙතෙර සිටින මාගේ ශ්‍රී ලාංකිකයි සියල්ලන්ගේම ශරීරවල තිබෙන කොරෝනා වෛරසය විනාස අහෝසි වේවා සියල්ලෝම ආරක්ෂා වේවා බුදුගුණ සත්තයි
@etharasadatetharasada2340
4 жыл бұрын
A bagyawath arahath samma sambudu rajanan wahanse mulu hadawathinma mama sarana giyemi uthum sambudu sarana mage jeewithayata ekama pilisarana wewa......pinwath ape swamin wahansa oba wahanseta mage namaskaraya wewa theruwan saranai....
@mahapitiyasadusadusadusoma1520
4 жыл бұрын
Namo buddaya saadu saadu saadu pin wath suwaminwahansa ⚘⚘
@chandaniramyalatha297
4 жыл бұрын
Namo Buddhaya saadu saadu saadu...buddha shasanaya surakewaaaa.siyaluma sathwayooo dukin midethwaaa.saadu saadu saadu...
@lahirusanofficial2087
4 жыл бұрын
තෙරුවන් සරණයි ...!!!
@shanthianysckara5943
4 жыл бұрын
Namo budaya sadu sadu maga namaskaraya wawa penwath maha sagaruwana neduk neroge wawa 🙏🙏🙏🙏🌹🌹🌹
@kasunnishantha5076
4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@jesythbabu8097
4 жыл бұрын
E bhagyawath arahath samma sambudu rajanan vahanseta mage namaskaraya Veva sadu sadu sadu
@herathmudieyansalagamillaw8406
4 жыл бұрын
සාදු
@anushashiwanthi331
4 жыл бұрын
sadu sadu sadu🌻🌻🌻
@m4phone39
4 жыл бұрын
Sadu sadu .sadu 🙏🙏🙏🌼🌼🌼
@darktheory993
4 жыл бұрын
Sadu sadu sadu..
@malamala6805
4 жыл бұрын
Sahdu sahdu sahdu namo budday theruwan saranai oba wahnseta
@niroshapathirana1192
4 жыл бұрын
Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹
@rohinibathwadana6230
4 жыл бұрын
Sadu sadu sadu namaskarya wawa
@chamasasandamini4787
4 жыл бұрын
sadu sadu sadu
@dondanushka1803
4 жыл бұрын
Pin sidda wewa oba wahanseta...
@nisansalakumari438
4 жыл бұрын
Theruwan saranay ape hamuduruwane
@lahirusanofficial2087
4 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ...!!!
@indiwarywijayasinghe5655
4 жыл бұрын
Namo buddhaya 🙏🙏🙏
@malshaherath4438
4 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@madushankawickramarathne5359
4 жыл бұрын
Sadu sadu sadu
@ruwannt6395
4 жыл бұрын
Saadu saadu saadu 🌻🍀🌼🌺🙏🙏🙏
@shashinieranga290
4 жыл бұрын
SADU SADU SADU 🌻🌻🌻🏵️🏵️🏵️🌹🌹🌹🌷🌷🌷🌺🌺🌺🌸🌸🌸
@lakminisanjeewani2715
4 жыл бұрын
🙏🙏🙏🙏🙏
@JKMarasingha
4 жыл бұрын
🙏🙏🙏
@Bestfriend-db8yb
3 жыл бұрын
🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏
@weerarathnayaka2656
4 жыл бұрын
🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷🔷 🌈🌈🌈🌈🌈 සාදු 🌈🌈🌈🌈🌈 🌈🌈🌈🌈 සාදු සාදු 🌈🌈🌈🌈 🌈🌈🌈 සාදු සාදු සාදු 🌈🌈🌈 🌈🌈 සාදු සාදු සාදු සාදු 🌈🌈 🔷 සාදු සාදු සාදු සාදු සාදු 🔷 🔷🔷 සාදු සාදු සාදු සාදු 🔷🔷 🔷🔷🔷 සාදු සාදු සාදු 🔷🔷🔷 🔷🔷🔷🔷 සාදු සාදු 🔷🔷🔷🔷 🔷🔷🔷🔷🔷 සාදු 🔷🔷🔷🔷🔷 🔷
@wpriyangikagamage6964
4 жыл бұрын
Saadu saadu saadu
@ddweerakoon.1208
3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@nisalsalindha9305
3 жыл бұрын
තෙරුවන්සරණයි ඔබවහන්සේට සාදු සාදු සාදු ......!!!
@weelsbandrasika3452
4 жыл бұрын
සාදු සාදු සාදු
@wasanthakd2708
3 жыл бұрын
සාදු සාදු සාදු !
@shanisadamali3474
4 жыл бұрын
sadu sadu sadu
@pradeepapriyadarshani493
4 жыл бұрын
Oba wahanseta niwanama awaboda wewaaaaa. Sadu saadu saaadu!!!!!!!!
@jesythbabu8097
4 жыл бұрын
E bhagyawath arahath samma sambudu rajanan vahanseta mage namaskaraya Veva sadu sadu sadu
@dilusandamali8808
4 жыл бұрын
තෙරුවන් සරණයි
@ajithkumaranarasingha5127
4 жыл бұрын
Sadu sadu sadu
@lakshilashiromani8245
4 жыл бұрын
sadu sadu sadu
51:55
23) අවබෝධය සහ හැසිරීම (විජ්ජාචරණ සම්පන්න ගුණය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana
Shraddha TV
Рет қаралды 22 М.
24:10
භාවනායෝගී තපස් හිමියන්ගෙන් ලංකාවේ අනාගතය ගෑන ඇඟ හිරි වැටෙන හෙළිදරව්ව
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 66 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
01:01
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
DO$HIK
Рет қаралды 3,3 МЛН
33:39
සම්මා සම්බුද්ධ ගුණය - Rev. Watagoda Maggavihari Thero
Namal Tennakoon
Рет қаралды 6 М.
52:03
25) පුදුම සහගත ලෝක විස්තරය(ලෝකවිදු ගුණය) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana
Shraddha TV
Рет қаралды 32 М.
19:33
"මාර දිව්‍ය පුත්‍රයා බුදුන්ගේ රුවක් මවා පෙන්වූ ලොව එකම ස්ථානය " |"ඵුස්සදේව - Pussadewa" @Jaya_x ⭐️
Jaya x Vlogs
Рет қаралды 325
20:40
මේකිලා මටත් ඇස් ගහනවා අප්පා🤣 kagama sirinanda himi #kagamasirinandathero
NelhasaLanka
Рет қаралды 29 М.
10:49
😮Сейчас! В Лос-Анджелесе УЖАС: огонь вышел ИЗ-ПОД КОНТРОЛЯ. Уничтожено ТЫСЯЧИ домов. Есть ПОГИБШИЕ
24 Канал
Рет қаралды 296 М.
39:32
සම්මා සම්බුද්ධ බුදු ගුණය - පුජ්‍යපාද කහගොල්ලේ සෝමවංශ ස්වාමීන් වහන්සේ.
Budubala Sanvidhanaya
Рет қаралды 1,5 М.
2:07:58
දඹදිව ගිය නොගිය කාටත් උතුම් දේශනාවක්... | Venerable Welimada Saddaseela Thero
Shraddha TV
Рет қаралды 22 М.
54:07
19) බුදුවරුන්ගේ සත්‍ය වචනය| අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana
Shraddha TV
Рет қаралды 18 М.
11:38
🔴 СРОЧНО Бездомные звезды и сгоревший Голливуд: пожары в Лос-Анджелесе #новости #калифорния #пожары
Один день
Рет қаралды 377 М.
59:16
30) විය හැක දේ හා කර්ම විපාක(දසබල ඤාණ) | අසිරිමත් සම්බුදු සරණ | Asirimath Sambudu Sarana
Shraddha TV
Рет қаралды 26 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН