Рет қаралды 8,320
22 දිගහැරුම
ඔහොම බලාගෙන ඉන්න එපා මැණිකේ.. හිතට දැනෙන දේවල් කියන්න…. මොනවත්ම නොකියා ඉන්නකොට මටයි රිදෙන්නේ.. මගේ අතිනුත් වැරැද්දක් වෙලා තියෙන නිසා මගේ හිතට හරි නෑ…. මගේ පණ්ඩිත කෙල්ලට ඕනිම දෙයක් අහන්න පුළුවන්…
#sinhalanovels #adarakatha #napuru #romantic