23:23

  Рет қаралды 20,412

Hypnotic Rahas

Hypnotic Rahas

Күн бұрын

law of attraction sinhala, Guardian angel sinhala, wishwa akarshana neethiya, Earn money sinhala, E money, Law of attraction, ista dewatawan, angel numbers meaning sinhala , mudal akarshanaya krama, salli hoyana krama, mudal labena kem krama, law of attraction sinhala, Love law of Attraction, Love attraction sinhala, adare karenne kohomada, adare labaganna krama, Tarot card reading sinhala, Adaraya karana kena labaganna, How to earn money, wishwa akarshana neethiya, Pirith, Buddha mantra, Bana sinhala, Meditataion Sinhala, Bawana law of Attraction, Bawana krama Tarot reading sinhala, Tarot sinhala, lagna palapala,Love law of Attraction, paurshathwa wardanaya, Love attraction sinhala, adare karenne kohomada, adare labaganna krama, Tarot card reading sinhala, Adaraya karana kena labaganna, adaraya labaganimata, dalagiya eyawa ganna krama, Love attraction sinhala, adaraya akarshanaya, adere karanne kohomada, soulmate sinhala, athmiya sahakaru, twin flame sinhala, soulmate sinhala, . • 🌹ඔබේ ධනය, සාර්ථකත්වය, ... Binaural Beat how it works and how useful it is. බයිනරල් බිට් හඳුන්වාදිම ලින්ක් ඵක.Follow me on Facebook: www.facebook.c... come to Hypnotic Rahas.Hypnotic Rahas include:The secret frequencies for your-wealth, success, money, Power, Positivity, Prosperity, Determination, Beauty, Love. etc.Benefits of our Hypnotic binaural beats include: Increased creativity and cognitive enhancement, improve money relation matters• Reduced anxiety and improved mood, gain immunity• Helping you enter a meditative state.• Improved sleeping habits, Beauty, Love • Helping to improve focus, attention, and memory retention.SUGGESTION OF HOW TO USE THIS: In a quiet environment lay back in a comfortable position and let your brain get in sync with The Wave Pattern The audio is based on generic frequency to tune your mind to get what you think of, you can listen while you relax. (Ideal when you are going to sleep) Make sure not to put it too loud. (At a low and comfortable volume) Earbuds are the best for this purpose because it mutes most of the sounds from the environment. Now you need to induce the sub-conscience mind, existing within you and in other dimensions than the flesh.Give yourself at least 20 minutes of listening (several times) to experience the benefits. For better results listen 21 days.It's important not to listen to binaural beats when you need to do something that requires your full attention like driving. WE UNDERLINE THAT OUR MUSIC CANNOT CURE A HEALTH CONDITION NOR DOES IT WANT TO REPLACE THE ADVICE OF A DOCTOR OR HEALTH CARE PROVIDER. Frequency recordings should not be substituted for medical care.For any questions, please comment in the comments section. Activate notifications so you can stay up to date on the latest news.Hypnotic Rahas- we are the owners, as well as the exclusive rights. Copying or re-uploading is not permitted.Hypnotic Rahas වෙත එන්න:Binaural beats දියුනු රටවල් විශිෂ්ට ප්‍රථිපල ලබාගන්නා ඉතා සාර්ථක හා ජනප්‍රිය ක්‍රමවෙිදයකි.Hypnotic Rahas ඇතුළත් වන්නේ:ඔබේ ධනය, සාර්ථකත්වය, මුදල්, බලය, ධනාත්මක බව, සමෘද්ධිය, අධිෂ්ඨානය, අලංකාරය, ආදරය ආදිය ලබාගැනීම සඳහා සංඛ්‍යාත තරංග ක්‍රමයයි.අපගේ Hypnotic Rahas Binaural beats වල ප්‍රතිලාභවලට ඇතුළත් වන්නේ:• නිර්මාණශීලිත්වය සහ සංජානන වැඩි දියුණු කිරීම, මුදල් සම්බන්ධ කාරණා වැඩිදියුණු කිරීම• කාංසාව අඩු කිරීම සහ මනෝභාවය වැඩි දියුණු කිරීම, ප්‍රතිශක්තිය ලබා ගැනීම• භාවනා තත්ත්වයකට ඇතුළු වීමට ඔබට උපකාර කිරීම.• වැඩි දියුණු කළ නිදාගැනීමේ පුරුදු, අලංකාරය, ආදරය• අවධානය, අවධානය සහ මතකය රඳවා තබා ගැනීම වැඩිදියුණු කිරීමට උපකාර කිරීම.මෙය භාවිතා කරන ආකාරය: නිස්කලංක පරිසරයක සුව පහසු ස්ථානයක වැතිර සිටින්න සහ ඔබේ මොළය The Wave Pattern සමඟ සමමුහුර්ත වීමට ඉඩ දෙන්න ඔබ සිතන දේ ලබා ගැනීමට ඔබේ මනස යොමුකරන්න. ඔබට සාවධානව සවන් දිය හැකි අකාරයට ඔබ විවේක ගන්න. (ඔබ නිදා ගැනීමට යන විට වඩාත් සුදුසුය) එය අධික ලෙස ශබ්ද නොකිරීමට වග බලා ගන්න. (අඩු සහ සුවපහසු පරිමාවකින් volume අඩුකරග්න) පරිසරයෙන් එන බොහෝ ශබ්ද නිශ්ශබ්ද කරන නිසා Ear phones / head phones පැලදිම මේ සඳහා හොඳම වේ.ප්‍රතිලාභ අත්විඳීමට ඔබට අවම වශයෙන් විනාඩි 20ක් සවන් දෙන්න (වාර කිහිපයක්). වඩා හොඳ ප්‍රතිඵල සඳහා දින 21 දක්වා සවන් දෙන්න.මගෙ මෙන්ම මෙය නරබණ සැමගෙම පැතුම් ඉටුවෙවා/ හො ඉට සමාන ප්‍රාර්ථනා කොමෙන්ට් කරන්න. එවිට ඔබටද මෙය නරබන සැමගෙ අශිර්වාද ලැබෙනු ඇත. ඒවිට ඔබට විශ්වයෙන් ලැබෙන ශක්තිය තවත් ප්‍රබලවෙ . ඕනෑම තොරතුරක් සහ ප්‍රශ්න සඳහා කරුණාකර පහත comments කර අදහස් දක්වන්න රිය පැදවීම වැනි ඔබේ සම්පූර්ණ අවධානය අවශ්‍ය වන දෙයක් කිරීමට අවශ්‍ය වූ විට මෙයට සවන් නොදීම වැදගත් වේ. වෛද්‍ය ප්‍රතිකාර සඳහා සංඛ්‍යාත පටිගත කිරීම් ආදේශ නොකළ යුතුය.ඔබට අපස්මාරය තිබේ නම් Binaural බීට් තාක්ෂණය ගැටළුවක් විය හැක, එබැවින් ඔබ එය උත්සාහ කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කළ යුතුය.Hypnotic Rahas- අපි අයිතිකරුවන්, මෙන්ම තනි අයිතිය. පිටපත් කිරීම හෝ නැවත උඩුගත කිරීම නෙකරන්න#lawofattraction #binauralmeditation #subliminal

Пікірлер: 394
@kaushikaushalya2496
@kaushikaushalya2496 11 ай бұрын
ටැරොට් ගැන ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා...දැක්කා....අපි ඇත්තටම ඒකෙනුත් කරන්නෙ මනස වෙනස් කරගන්න එක නෙමෙයිද ? හිතන්න අපි එක්සෑම් එකක් ලියද්දි ගිහින් බාරයක් වෙනවා ඒක කරාම ඇත්තටම හිතට හයියක් එනවා නේද .බාර උනානෙ එක්සෑම් එක හොඳට කරගන්න පුළුවන් වෙයි කියලා ......ඒ වගේම ජෝතිශ්‍ය කරන අය..... තුන්දෙනෙක් ගත්තොත් තුන්දෙනා කියන්නෙ තුනක්.....එතකොට අපේ වෙලාවක් බලලා ඉස්සරහා දි සාර්ථක වෙනවා ... කියලා කිව්වොත් අපේ හිතට හයියක් එනවා , ඒ වගේම නරක දේවල් ගොඩක් කියලා යන්තර දාන්න කියලා ලක්ශ ගනන් ගන්න අය ඉන්නවා එහෙම කරන අයත් ඉන්නවා ඒකෙදිත් වෙන්නෙ යන්තරයක් හරි දාගත්තම දැන් කරදර ඉවරයි කියලා හිතේ ලොකු විස්වාසයක් එනවා .....අන්න ඒක තමයි මේකෙදි වෙන්නෙ එතකොට ඔයාගෙ මනස පොසිටිව් වෙනවා ...... ඒක තේරුම් ගන්න එක ගොඩක් වටිනවා ..මම මෙ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගනගත්තා .... කිසිම කෙනෙක් ට අපේ ජීවිතේ වෙනස් කරන්න බෑ .....අපේ ජීවිත කතාව අපිටම ලියන්න පුලුවන් මූලිකම දේ ආත්ම විස්වාසය.. පොඩ්ඩකට හිතුවොත් මං උඩ කියලා තියන දේවල් වෙන්නෙත් ඔයාගෙ හිතේ විස්වාසය මතම නෙමෙයිද ?🙂
@hypnoticrahas
@hypnoticrahas 11 ай бұрын
Dear, දැනුවත් වෙන්න , හිත සනසා ගැනීමයි මනස ශක්තිමත් කරගැනීමයි දෙකක්. හිත සනසා ගැනීම තාවකාලිකයි මනස ශක්තිමත් කරගැනීමයි දීර්ග කාලීනයි. අපි ඉගෙන ගන්න කාලයේ සිටම මනස ශක්තිමත් කරන Motivation lessons බලනවා management training programs සහභාගී වෙනවා ඒ සැම දෙයකම කියන්නේ කරන්නේ මට පුලුවන් මම ශක්තිමත් මට අභියෝග ජයගන්න පුලුවන් ආත්ම ශක්තිය විස්වාසය ඇතිකිරීමට ශක්තිමත් මනස හැදීම, නමුත් කිසිම විටක කියන්නේ නැ ඔයා හිතසනස ගන්න කේන්දර බලන්න ටැරො බලන්න කියලා. (ඒ වගේම ජෝතිශ්‍ය කරන අය..... තුන්දෙනෙක් ගත්තොත් තුන්දෙනා කියන්නෙ තුනක්.....එතකොට අපේ වෙලාවක් බලලා ඉස්සරහා දි සාර්ථක වෙනවා ... කියලා කිව්වොත් අපේ හිතට හයියක් එනවා) මේ ඔයා කියන ආකාරයට ඔව්, ඔයා ඒවා විස්වාස කරගෙන මට හරියයි කියලා සතුටින් බලාගෙන ඉඳී, කාලය ගතවෙයි ඔයාගේ බලාපොරොත්තුව ඉටුනොවුනාම මනස රිනාත්මක වෙලා Stress වෙලා. ඒවායෙන් මිදෙන්න ප්‍රතිකාරත් ගන්න වෙනවා. ඔයාට සාර්ථක වෙන්න තිබුන වටිනා කාලයත් ගෙවිලා යයි... ඔව්, ආත්ම ශක්තිය විස්වාසය නැත්නම් ඔයා කිව්වා වගේ (යන්තරයක් හරි දාගත්තම දැන් කරදර ඉවරයි කියලා හිතේ ලොකු විස්වාසයක් එනවා) හිතට සහනයක් දැනෙයි , තාවකාලිකව නමුත් ප්‍රශ්න විසඳෙනවද? ප්‍රශ්න එතනමයි. ඒ විතරක් නෙවෙයි බොරැවලට රැවටිලා අතේ තිබුන සල්ලි ටිකත් නැතිවෙලා, තවත් නැති ප්‍රශ්නත් ඇතිවෙලා එම ප්‍රශ්න විසඳගන්න තිබුන කාලයත් නාස්තිවෙලා ජීවිතෙත් පස්සට යනවා. මේවා තමයි දැන දැන අමාරැවේ වැටීම් අපිට මෙහෙම වෙන්නේ ආත්ම ශක්තියක් නැති නිසා මනස දුර්වලයි. මට හරියයිද කියලා බලබල ඉන්නවා. ඔයාගේ ජීවිතේ ගැන වෙනත් අයගෙන් අහනවා, අපිට ලැබෙයි හරියයි කියකිය හිත සනස ගන්නේ නැතුව, මට පුලුවන් කියන ධනාත්මක මනසින් ඒවා අපිම ලබාගන්න ඔන... Dear.. පරණ යල් පැනපු මිනිස්සු වගේ හිතන්න එපා. ශක්තිමත් මනසින් මට පුලුවන් මම කරනවා කියලා ජීවිතේ ජයගත්ත ලෝකයටම වැඩදායි ඉලොන් මස්ක් වැනි අයගැන කියවන්න. මේ හිත් සනස ගත් පුදගලයින් නොවේ. වැටෙන සෑම අවස්ථාවකම ධනාත්මකව නැගීසිටි මිනිසුන්. Dear, මේ ඔයාගෙම වචන.... කේන්දර වලට ටැරෝ ( Tarot) වලට අපේ ජීවිතේ වෙනස් කරන්න බෑ .....අපේ ජීවිත කතාව අපිටම ලියන්න පුලුවන් මූලිකම දේ හිත සනසා ගැනීමයි නෙවෙයි ආත්ම විස්වාසයයි.. ඩියර් මේ කමෙන්ට් එකට ගොඩක් ස්තුතියි. මම හිතනවා මේක ඩිලීට් කරන්නෙ නැතිවෙයි කියලා .අපි මෙකට අදහස් දක්වන්න අනිත් අයට ආරාධනා කරමු...
@uvnil
@uvnil 11 ай бұрын
@@hypnoticrahas Akki aththatama harima watina pahadilikiremak .. 🙏🙏
@kaushikaushalya2496
@kaushikaushalya2496 11 ай бұрын
@@hypnoticrahas ඔව් අක්කි මටත් කියන්න ඕනි උනේ ඒ දේම තමයි 😇❤️. ගොඩක් වටිනවා අක්කිගෙ explanation එක ....... මනස positive කරගත්තම ජීවිතේට , අභියෝග වලට බය නැතුව මුහුණ දෙන්න පුළුවන් ❤️ 😇 මේ චැනල් එකේ තියන වීඩියෝස් වලින් රිසාල්ට් ගත්ත කෙනෙක් මාත් 😇
@mayumidesilva8604
@mayumidesilva8604 11 ай бұрын
@@hypnoticrahas mamath mul dawaswal owa baluwa mage oluwath wikarawela thibune kisideyak hariyanne naha .. mama kendara tarot allala dala mama mama gana hithuwa mama matama isthutiwantha una wishwayata sthuti wantha una, Bawana kara , akkige Binaural ahanwa mata dan mama gana honda wiswasayaka athma shakthiyak thiyenawa .. dan mama hithanneth wenada widihata neway mata puluwan kiyala sthuti akki Tashi oyata .. akki hamadam oya apita aththa kiyala denawa🙏🙏😇❤
@hypnoticrahas
@hypnoticrahas 11 ай бұрын
@@kaushikaushalya2496 ow dear api anith ayawath danuwath karanna one Godak young aya mewata yomuwenawa .. thanks dear oyage e commentekata godak ayata wadagath way.....
@anuthushari8152
@anuthushari8152 Ай бұрын
23.23 අංකය දැන් දැක්කා..ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි..මාගේ ගාර්ඩියන් එන්ජල්ට ස්තුතිවන්ත වෙම්
@VimaNimsarani
@VimaNimsarani 27 күн бұрын
තැන්ක්යු ඒක දැකලා තේරුම බලන්න ආවෙ❤
@sachihansi8942
@sachihansi8942 11 ай бұрын
මට විශ්වය නිසා ලැබිච්ච දෙවල් බොහොමයි❤
@Universal_루완
@Universal_루완 11 ай бұрын
මට එහෙම තමයි
@thiliniperera3368
@thiliniperera3368 11 ай бұрын
අක්කා මට නිතරම 69 පෙනෙනවා, ඒ විතරක් නෙමෙයි 11:11, 22:22 , 888 මේ angel numbers නිතරම පේනවා... මගේ ආදරණීය විශ්ව මාතාවට ස්තූති ස්තූති ස්තූති ❤❤❤
@shehanfernando2466
@shehanfernando2466 11 ай бұрын
මටත් ඔය ටික තමා පේන්නේ
@shehanfernando2466
@shehanfernando2466 11 ай бұрын
මේ අංක ටික දකින එකට හේතුව පැහැදිලි කරන්න ටාශා මිස්.
@hypnoticrahas
@hypnoticrahas 11 ай бұрын
69, Family ekata godak samabanda wenna .. wishwayath ekka positive wada karanna oyata sarthaka wenna nam. mama mirror nos gana video ekak gennam
@DulaniKumari-tv2tk
@DulaniKumari-tv2tk 5 ай бұрын
23:23 mn දැන් දැක්කා වෙලාවෙන්.ස්තුතී හයියෙල් එන්ජල් ...නමස්කාරය වෙවා ..
@Matheesha-os5fd
@Matheesha-os5fd Ай бұрын
මම ඊයේ රෑත් 23.23 දැක්කා.මට මාගේ ආත්මීය සහකරු මුනගැස්වූ මගේ විශ්ව මාතාවටත්..මාගේ ඉශඨදේවතාවුන් වහන්සේලාටත් අනේක වාරයක් ස්තූතියි 🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏🧚🙏
@deepadammika9446
@deepadammika9446 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට මෙවැනි දෙවල් වලින් දැනුවත් කලාට මම දිනපතාම වගේ 23.23 දකිනවා මගේ සියලු බලාපොරොත්තු ඉටු කරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌈🌈🌈🌍🌍❤❤
@Sachiniprabodha-d2c
@Sachiniprabodha-d2c 2 ай бұрын
මගේ සාර්ථක මාවතට උදව් කල හයියෙල් ඒන්ජල්ට මා ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏
@SachiniSewwandi-c3e
@SachiniSewwandi-c3e 27 күн бұрын
23:23 ස්තූතියි විස්ව මාතාවනී අනේකවාරයක් ස්තූතියි ස්තූතියි 🦋❤
@punardividusha1661
@punardividusha1661 11 ай бұрын
මගේ සියලුම බලාගන්න ඉටුකර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති ස්තූති ස්තූති ..❤❤❤
@Sanu2011-f2c
@Sanu2011-f2c 2 ай бұрын
මම බලාපොරොත්තු වුන ආදරේ මා හට ලබා දුන්නා ට හයියෙල් ඒන්ජල්ටයි විශ්වමාතාවට ස්තූතියි ❤🙏🤲
@rmnurajapaksha5950
@rmnurajapaksha5950 11 ай бұрын
I saw 23.23 when Im listening to this🙏❤. Thank you mother universe❤❤
@hypnoticrahas
@hypnoticrahas 11 ай бұрын
Good luck dear
@benalijinara3053
@benalijinara3053 25 күн бұрын
මට මේ විශ්වයෙන් ඉල්ලපු සියලු දෙවල් ලබා දුන්නා... මේ විශ්වයට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sandu128
@Sandu128 11 ай бұрын
ස්තුතිය් අදරනිය විශ්වය අත්තමයි විශ්වය මහ පුදුම දෙයක් .මට විශ්වයෙන් ගොඩාක් දෙවල් හම්බු උනා එක සත්තයි. ඉතින් මන් මගෙ ඒන්ජල්ටත් අදරනිය ව්ශ්වයත් ස්තුතිවන්ත වෙනවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@VirajmadhusankaJayasinghe
@VirajmadhusankaJayasinghe 11 ай бұрын
23:23 විශ්ව මාතාවට ස්තුති වන්න වේවා 🌏🍃🍃🙏🏻❤️
@VirajmadhusankaJayasinghe
@VirajmadhusankaJayasinghe 11 ай бұрын
12:12 දැකිම කොහොමද ?
@ishan-d8d
@ishan-d8d 11 ай бұрын
මම මෙ වෙලාවෙදි විඩියෝ එක බලන කොට 1.11 දැක්කා❤
@sheshyumihen9339
@sheshyumihen9339 22 күн бұрын
මගෙ Twin flame ගෙනත් දුන්නට ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏💜️💜️💜️🙏
@dulagirl29
@dulagirl29 11 ай бұрын
විශ්ව මාතාවට ස්තූති වේවා.. අද දවස ලස්සන ආදරය පිරුණු සාර්තක දවසක් බවට පත් කර දුන් විශ්ව මාතාවට ස්තූතී වේවා...❤️😍🙏🌎
@Piyun647
@Piyun647 3 ай бұрын
මා ඇතුලු සියලුම දෙනාගේ ප්‍රාර්ථනා බලාපොරොත්තු සියල්ලම ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️❤️🙏🙏
@VishmiKavindya-ti6zn
@VishmiKavindya-ti6zn 11 ай бұрын
2021:11;13 ra 11.23 ta wage thamai eya mata adarei kiuwe 😊mn ethakota 23:23 gana danan hitiye na Wishwa mathawata aneka warayak sthuthi ❤❤❤
@gangagayani
@gangagayani 11 ай бұрын
මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
@shanikasewwandhi
@shanikasewwandhi Ай бұрын
මම 23:23 දැක්කා මගේ ගාඩියන් ඒන්ජල්‍ට ගොඩාක් ස්තූතියි ❤🎉💥 මගේ හීනෙ වන පේරාදෙණිය සරසවියට යෑම සැබෑ කර දුන්නට ❤
@DrGCLim
@DrGCLim 2 ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤
@K.T.V.J
@K.T.V.J 3 ай бұрын
අනේ ඇත්ත මයි අක්කෙ මම මේ දැන් 23. 23 වෙලාව දැකලා මේ විඩියෝ එක සර්ච් කලේ . හරිම සතුටුයි . මේ කියපු විදිහට මගේ සියලු බලාපොරොත්තු , ආදරය මට හිමිවේවා. ආදරනීය විශ්ව මතාවට ස්තුතියි 🙏🙏🙏 බොහොම ස්තූතියි
@Chamodya-zd1hn
@Chamodya-zd1hn 11 ай бұрын
නිතරම මන් කියන්නෙ මගෙ විශ්ව මාතාවට අනෙකවාරයක් ස්තුති වෙමි..❤️🙏🤍🤍🤍..
@Dishanchandana
@Dishanchandana 3 ай бұрын
ගොඩක් වෙලාවට මාත් 23:23 දකිනවා..මේ ගැන හරියටම දැනගත්තෙ අද...ස්තුතියි විශ්ව මාතාවට .❤️❤️❤️.ඔබ තුමියටත් ස්තුතියි 💐🙏
@LakminiPitigala
@LakminiPitigala 3 ай бұрын
10.10,දැක්ක ගමන්ම තමයි එව්වේ.මාගේ ආදරණීය විශ්වමාතාවටත්,ඔබතුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏
@UmayaDewumini
@UmayaDewumini 11 ай бұрын
මට විශ්වයේ ආශිර්වාදය නිසා ලැබුදේ අනන්තයි අප්‍රමාණයි විශ්වයට ස්තූති ඔයාට නිරන්තරයෙන්ම විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤️🙏
@adbutman33
@adbutman33 3 ай бұрын
බොහොම ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට 🙏💐 මට විශ්වාසයි මගේ ප්‍රාර්ථනාව ඉටු වන බව ඉක්මනින් හරිම වේලාවට 💐😍 එ සදහා මා මෙන්ම අනෙකුත් පාර්ශවයන් මෙහෙයවන බව 💐😘🙏
@Littleshinestar4588
@Littleshinestar4588 Ай бұрын
23:23 මමත් දැක්කා මාගේ ආදරණීය විශ්වයට ස්තූතිවන්ත වෙමි ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@manthinawoda8848
@manthinawoda8848 2 ай бұрын
මාත් දැක්කා අක්කී.මට හරියට එක වගේ නම්බර්ස් පේනවා.11.11,10.10,23.23,22.22,17.17,111,09.09,00.00.ගොඩක් පේනවා මේ නම්බර්ස් ❤
@dilhaniiroshika7345
@dilhaniiroshika7345 11 ай бұрын
මාගේ ආදරනීය විශ්ව මාතාවට එක් වරක් දෙවරක් තෙවරක් නොව ලක්ෂ කෝටී වාරයක් ස්තුතියි වන්ත වේවා....❤️🙏❤️
@prarthana1748
@prarthana1748 2 ай бұрын
මන් හැමදාම වගේ රෑට දකිනව. දවසට 11:11/22:22/23:23 එකක් හරි දකිනව නැත්තම් තුනමත් දකින වෙලාවල් තියනව. විශ්වයට අනේකවාරයක් ස්තූති ❤
@Blacky45683
@Blacky45683 11 ай бұрын
අනේ අක්කි ඔයාගෙ desire body subliminal එක වෙනුවට බර වැඩි කරගෙන මහත් වෙන්න binaural beat එකක් දෙන්නකො
@hypnoticrahas
@hypnoticrahas 11 ай бұрын
dear mekata msg karanna facebook.com/profile.php?id=100090288739657
@MaheeshaGimhani
@MaheeshaGimhani 18 күн бұрын
විශ්ව මාතාවට ස්තුති ❤
@ayeshaswarnamali2736
@ayeshaswarnamali2736 11 ай бұрын
මගේ අාදරනිය විශ්වය ට ස්තුතිතයි❤❤❤ස්තුතියි❤❤❤ස්තුතියි ❤23❤23❤ මගේ පාුර්ථනාව ඉශ්ඨවුවා මට සල්ලි සල්ලි සල්ලි ගොඩක් අාකර්ශනයවෙිවා ❤❤❤❤❤❤❤
@sadalisilva-f1r
@sadalisilva-f1r 2 ай бұрын
මම දැන් දැක්කා .මගේ සියලු ප්‍රාර්ථනා ඉටු කර ගැනීමට විශ්වයෙන් ලැබෙන ආශිර්වාද වෙනුවෙන් හදවතින්ම ස්තුතියි,ස්තුතියි ස්තුතියි ස්තුතියි
@DamithPrasanga-z2h
@DamithPrasanga-z2h 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි මට මාව හොයලා දීපු ආරක්ෂක දේවදූතයන් ට පිං සිද්ධ වේවා, විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤❤❤❤
@bhagyarathnayaka
@bhagyarathnayaka 5 ай бұрын
ගොඩක් ස්තූතියි මේ ගැන දැනුවත් කලාට මමත් නිතරම මේක දකිනවා 23:23 මං මගෙ යාලුවගෙන් ඇහුවා ඇයි ඒ කියලා එයා තමා කීවේ යූටියුබ් එකේ හොයලා බලන්න කියලා රෑට වෙලාව බලන්න හිතුනම ෆෝන් එකෙන් වෙලාව බලනවා හැමදාම දකින්නේ 23:23 ❤️💐විශ්ව මාතාවට ස්තූතියි 🙏 😊
@sachisachi4988
@sachisachi4988 2 ай бұрын
ව්ශ්වයට අනේක වාරයක් ස්තුතියි ❤❤❤
@Sachiniprabodha-d2c
@Sachiniprabodha-d2c 2 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට සහ මගේ ආරක්ෂක දේවදූතයානන් වහන්සේට ස්තුතිය 🙏🙏🙏
@LakshikaThilakarathna-j9w
@LakshikaThilakarathna-j9w 11 ай бұрын
Mage බලාපොරොත්තු siyalla ඉටු කර දුන්න wishwa mathawatath uriel angel tath ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏
@WasanaKumari-ov5zs
@WasanaKumari-ov5zs Ай бұрын
Thank you My fairy Angle miss Tashia❤❤❤💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹💐💐💐
@AnnSilva-g4i
@AnnSilva-g4i 5 ай бұрын
23:23 Thank you universe ❤️
@ireshchathurangaireshcha-lz9dd
@ireshchathurangaireshcha-lz9dd 3 ай бұрын
මේ විඩීයො එක දකින කොටත් 11.11 යි වේලාව අක්කෙ...🙏🙏❤❤❤ ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා ....❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@BandulaAbesinghe-o3w
@BandulaAbesinghe-o3w 3 ай бұрын
23.23 ආදරනිය විශ්ව මාතාවට ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය ❤❤❤❤❤
@priyangaabeysinghe190
@priyangaabeysinghe190 11 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..❤❤❤❤
@imalkacharuni2582
@imalkacharuni2582 11 ай бұрын
මෙ විශ්ව මාතාවට අනේක වරයක් ස්තූතියි.....
@adbutman33
@adbutman33 3 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏මගේ ප්‍රාර්ථනාව ඉටු කර දුන් විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏
@dilaninisansala4012
@dilaninisansala4012 11 ай бұрын
මාගේ සියලුම බලාපොරොත්තු ඉශ්ට කර දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤❤
@piyumimalisha9708
@piyumimalisha9708 11 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූති වේවා🥺🙏
@GaneshKumar-t8o
@GaneshKumar-t8o Ай бұрын
ස්තූතියි විශ්ව මාතාව ට
@sheshyumihen9339
@sheshyumihen9339 5 ай бұрын
මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් මගේ ඉෂ්ඨ දෙවියන්ටත් සියලුම දේව දූතයන්ටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි 🙏❤❤🙏
@shanthapriya4780
@shanthapriya4780 10 ай бұрын
ස්තූතියි ඔයාට ❤ විශ්වයට ස්තූතියි ❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🦋🌠🌟⭐❤️💜️💯🙏
@Chamila-q7j
@Chamila-q7j 11 ай бұрын
මගේ ආදරණිය විශ්ව මාතාවට අනන්ත වාරයක් ස්තුතියි.. ස්තුතියි... ස්තුතියි...❤❤❤❤❤
@manulilohansa
@manulilohansa 5 ай бұрын
මගේ තාරකගේ අදරය ලබා දුන්න විශ්ව මාතාවට ස්තූති
@Shenu-z7v
@Shenu-z7v 11 ай бұрын
ගොඩක් වෙලාවට දකිනවා ❤😍
@RanyeKuwait
@RanyeKuwait 11 ай бұрын
මට මගේ.බලාපොරොත්තු ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏🙏
@udarichethana870
@udarichethana870 5 ай бұрын
ආදරනීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතිය ❤️🙏මාගේ ඉශ්ට දේවතාවන්ට අනේක වාරයක් ස්තූතිය ❤️🙏🧚
@ShaminiSasanthika
@ShaminiSasanthika 11 ай бұрын
විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤❤❤මගේ ආදරේ ඉක්මනින් ම ලැබේවා! විශ්ව මාතාවට ගොඩක් ස්තූතියි!!!
@samadaratennakoon230
@samadaratennakoon230 7 ай бұрын
මාගේ විශ්ව මෑණියන්ටත් මේ මුලු මහත් විශ්වයටත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ....🙏🙏🙏 ලෝවාසි ලක්වාසි සැමටම ආශිර්වාදය හා බලාපොරොත්තු ඉටුවේවා
@MrSanjaya1984
@MrSanjaya1984 11 ай бұрын
ආදරණීය විශ්වය... ඔබට අනේකවාරයක් ස්තූතියි...
@Sagarika742
@Sagarika742 6 ай бұрын
23:23 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤
@Nethya_
@Nethya_ Ай бұрын
Thank you so much my dear universe and my dear guardian angeles 💗🌍✨🙏🏻
@ErandaPushpakumara-vz3xg
@ErandaPushpakumara-vz3xg 3 күн бұрын
Mata igiyak denna deviyane mama mkkda karanna ona. Mama godaaaakk asaranaii vishwa maniyane 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nipunipoornima9125
@nipunipoornima9125 11 ай бұрын
Me video ek blnkotma vage angel number ekkui , mirror number ekkui dakka 😊. me video ek dammt akkit vagema , adraneeya vishvayatath godak sthuthiii.. e vagema mage guardian angeltath godak sthutuiii.. mage vagema anith hamaogemath prarthana ishta kiriima gana vishvayata sthuthiii.
@indranisamarasekara9065
@indranisamarasekara9065 11 ай бұрын
බොහෙොම ස්තැතියි මෙි දැන් 23 දැක්කා හරිම සතැටුයිඑන්ජල්ලට ස්තැතියි❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@AchiniImansha-vb1vf
@AchiniImansha-vb1vf 7 ай бұрын
මගේ ප්‍රසාද් අයියගේ ආදරේ ලබාදුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි..❤
@chathuralakindu3398
@chathuralakindu3398 11 ай бұрын
ඔබතුමියට බොහොම ස්තූතියි
@ireshaherath5364
@ireshaherath5364 11 ай бұрын
23.23 ඉයේත් දැක්කා අදත් දැක්කා ස්තූති ඒන්ජල් හයියෙල්❤❤❤❤
@darshanifernando5723
@darshanifernando5723 11 ай бұрын
විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 🙏
@Universal_루완
@Universal_루완 11 ай бұрын
විශ්වයට අනෙකවරයක් ස්තුතියි මව ධනවත් පුත්ගලයෙක් කලාට දැන් මට ඔනතරම් මුදල් තියනවා යන වහන ගෙදොර ඉඩකඩම් වසනාවන්ත දරැවෝක් සහා වසනාවන්ත කිකරැ බිරිඳ ඉන්නෙ.විශ්වයට සහා මගේ ගඩියන් එංජල් චමුවේලට.🙏 අනෙකවරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.☸️☸️☸️🙏🙏🙏💸💸💸💸💸💸💸💸💸💸💰💰💰💰💰💰💰💰💰💰🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🏘️🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🚘🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️🏝️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@KrishanthiPanchaali-bs2om
@KrishanthiPanchaali-bs2om 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට 🙏අනේක වාරයක් ස්තූති ❤ මාගේ සියලුම යහපත් ප්‍රාර්තනා එලෙසින්ම ඉෂ්ට කර ගැනීමට ආශිර්වාද කිරීම ගැන බොහොම ස්තූති🌹🦋
@UpulPerera-eb2ti
@UpulPerera-eb2ti 8 ай бұрын
23.23 Thank you so much mother universe and thank full my gardiyan angel💕💕💕💕🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@A.N.CFonseka
@A.N.CFonseka 11 ай бұрын
ස්තූතියි මිස්, ඔබගේ ජිවිතයත් දිනෙන් දින සාර්ථක වේවා!❤
@hypnoticrahas
@hypnoticrahas 11 ай бұрын
tks dear ,.... oyatath
@nayoKarandugoda
@nayoKarandugoda 7 ай бұрын
මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි .. ❤❤🙏
@maleesha778
@maleesha778 3 ай бұрын
කතා කරන විදිය හරිම පැහැදිළියි ma,am...❤❤❤
@hypnoticrahas
@hypnoticrahas 3 ай бұрын
adarayi dear......
@maleesha778
@maleesha778 3 ай бұрын
@hypnoticrahas math harima adarei❤
@LiyanapathiranaNisansa-sx3ff
@LiyanapathiranaNisansa-sx3ff 11 ай бұрын
මාගේ ආදරණීය විශ්වයට ස්තුතියි 🙏❤🙏❤
@nadeekasarojani3600
@nadeekasarojani3600 4 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Sihini567
@Sihini567 11 ай бұрын
Mata hamadama me welawa penawa...thanks wishwaya mage adaraya mata labA dunnata
@sadeepsadeep-ex7mq
@sadeepsadeep-ex7mq 4 ай бұрын
ආදරණීය wiswa මෑණියන්ට අනේක වාරයක් stuthi 23:23
@maleesha778
@maleesha778 3 ай бұрын
Thank you so much mother universe, thank you my dear angels and thank you ma,am...❤❤❤🙏🙏🙏🙏✨️✨️✨️✨️
@asanganisandeepa610
@asanganisandeepa610 6 ай бұрын
මම මේ දවස් ටිකේම 22:22 , 23:23 දකිනවා 😍 ස්තූතියි විශ්ව මාතාවනී ❤❤❤❤
@user-princess2-jr
@user-princess2-jr 7 ай бұрын
23.23 ව්ශ්ව මාතාවට ස්තුත්යි❤
@DilikiKahawatta
@DilikiKahawatta 7 ай бұрын
Thank you so much my guardian angel🧚💖🥰 මගේ සියලු බලාපොරොත්තු ඉටු වේවා ආදරණිය විශ්වයට අ⁣නෙක වාරයක් ස්තුතියි🌌🙏🌎💫
@muthujayakodi8843
@muthujayakodi8843 11 ай бұрын
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ටාෂියා නංගි ඔයාටත් ගොඩක් ස්තුතියි ❤ දකින
@inokainoka9764
@inokainoka9764 7 ай бұрын
මුලින් තනි අංකදැක්කා දැන් දර්පන අංක තමයි නිතරම දකීන්නෙ ස්තුතියි❤❤❤❤❤❤❤❤❤
@battibatti4256
@battibatti4256 11 ай бұрын
Thank you mis..❤❤❤❤❤❤.Mata laba dun sa laba dena siyaluma dewalata aneka warayak Thank you Thank you Thank you soooomuch .universe ❤❤❤❤❤❤❤❤❤❤❤
@samanthigallanawaththarge6300
@samanthigallanawaththarge6300 11 ай бұрын
ස්තුති ඔයාට🙏🙏🙏🙏🙏🙏ස්තුති විශ්වමාතාවට❤️❤️❤️❤️❤️❤️
@samadhisandeepani4895
@samadhisandeepani4895 11 ай бұрын
විශ්වයට ස්තුතියි 😊❤
@safnasanoin9870
@safnasanoin9870 11 ай бұрын
❤❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිය ❤
@rashmidethabrew3427
@rashmidethabrew3427 11 ай бұрын
විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏✨✨🌹🌹💖💖 ඔයාටත් ස්තුතියි 🦋🦋💖💖🌹🌹
@dondias6971
@dondias6971 Ай бұрын
Thank you mother univers 🙏♥️ and gardian angel 😇❤
@subashiperera6804
@subashiperera6804 11 ай бұрын
ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතිය 🙏🙏🙏 ❤❤
@sadalisilva-f1r
@sadalisilva-f1r 3 ай бұрын
Thank you universe and thank you tashiya❤❤❤
@Nilanthi-j9h
@Nilanthi-j9h 6 ай бұрын
ස්තූතියි මගේ ආදරණීය විශ්ව මාතාවට දැනුත් දැක්කා Thasi අද දෙපාරක්ම දැක්කා ඇත්තටම ඔවි ඒ ආදරේ මට වෙනදාට වඩා දැනෙනවා වෙනදාටත් වඩා ආදරෙයි ඇත්තටම ආදරෙන් දුක් විදින හැමෝටම තමන් පතන ආදරය ලැබෙන්න ඕන ආදරෙයි Thasi ඔයාටත් ❤❤🙏🙏✨️♾️✨️🌹🌹🥰 thanks my angels ✨️♾️✨️❤️🙏
@lakminiwimalasuriya577
@lakminiwimalasuriya577 11 ай бұрын
Adaraniya wishwa mathawata sthuthiwantha wewa🙏
@RuwandiTharuka
@RuwandiTharuka 11 ай бұрын
විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@TaeheeKim-e6d
@TaeheeKim-e6d 5 ай бұрын
විශ්ව මාතාවට ස්තුතියි💙🙏
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН