ඉන්දියාව අවුරුදු 23කට පසු ලංකාවෙන් පලි ගනී.. මෝදිගේ උපන්දින තෑග්ග ආසියානු කුසලානයද? | Asia Cup 2023

  Рет қаралды 13,283

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 61
@dinushachaminda3992
@dinushachaminda3992 Жыл бұрын
ප්‍රේක්ෂකයො වශයෙන් අපිත් උබට පට්ටම ආදරෙයි දස්සා.උබට ඉස්සරහට තව අමාරු කාලයක් එයි ඒත් උබට වරදින් නෑ.උබ කවුද කියලා හැමෝටම පෙන්නපන් මගෙ එකාහ්...🥺💗 අපි එදත් උබ එක්ක හිටියා,අදත් ඉන්නවා එච්චරයි ....❤
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 Жыл бұрын
කොචිචර.පැරදුනත්.දසුන්.ඇතුලු.කොල්ලන්ට.අපි.ආදරේයි❤❤❤😮
@akilamadushan3155
@akilamadushan3155 Жыл бұрын
කොච්චර පරාද උනත් මං ක්‍රිකට් වලට පට්ට❤
@rccrobin6521
@rccrobin6521 Жыл бұрын
😂😂zz
@manafernando528
@manafernando528 Жыл бұрын
225 ආදරේ වගේද බං
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
moka😩😩😩
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
ඇත්ත නැත්ත මොකක් වුනත්, මට නම් බංගලියෝ තරමටම මෙයාලාව එපා වුනා 😒🤐. දුර්වලකම් හදාගෙන කොහොම හරි ඉදිරියට යන්න පුළුවන් වෙන්න කියලා, අපේ කණ්ඩායමට ධෛර්යය ශක්තිය හා සාර්ථකත්වය ප්‍රාර්ථනා කරනවා... 🙏❤ 🇱🇰
@nishankumara9265
@nishankumara9265 Жыл бұрын
අනිවාර්යයෙන්
@explorelanka100
@explorelanka100 Жыл бұрын
දුර්වල කමක් නෙමෙ තියෙන්නෙ ඔතන මේ මැච් එක වික්කා ඉන්දියාවට
@slshadow6617
@slshadow6617 Жыл бұрын
දිනුම වෙනුවෙන් යම්කිසි කෙනෙක් අපිට බලපෑමක් කරානම්, ලියලා තියා ගනිල්ලා මේ ඌ බලපු අවසාන මැච් එක . අනිත් එක බලන්න ඌ ජීවත්වෙන්නෙ නෑ අපාගත වෙනවාමයි. මවු බිමට ජය වේවා.
@traveltectours6561
@traveltectours6561 Жыл бұрын
පරාජය සාමාන්‍යයි. ඒත් තරඟය පරාජය වුන විදිහ ගැන නම් හැමෝටම විමතියක් තියෙන්නේ.මොකද බංග්ලාදේශයත් ඉන්දියාව පරාජය කරලා ඔවුන්ගේ ගෞරවය තරමකට හෝ රැකගෙන ගියා. ගිය පාර ශූරයන්ගේ ක්‍රීඩා විලාශය මේ Final එකේදි ෆුල් අවුල්.අපි World Cup ගහනකොට එංගලන්තය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ත් ගේමට එනවා කියලා ගොඩක් අයට අමතක වෙලා අපේ ප්‍රේක්ෂකයෝ ඉරිදා ග්‍රවුන්ඩ් එකෙන් එලියට ගිහිල්ල කිව්වා අනිවාර්යයෙන්ම අපි WC Final ගහනවලු. සමහරු කිව්වා ඉන්දියාවයි අපියි Final ඇවිල්ල අපි Cup එක ගන්නවලු 🤨 අම්මෝ මෙහෙම ගහලා Semi ආවත් ඇති. අනික ෂර්මාගේ හස්ත සංඥාවෙන් ප්‍රශ්නයක් තියෙනවා. තරඟය පටන්ගන්න කලිං ජාතික ගීය කිව්වේත් නෑ. ඉන්දියන් උන් අපේ ජාතික ගීයට ගරු කරන්න අකමැති වෙන්න ඇති මෝදියා රටේ නම අඛණ්‌ඩ භාරත් කියලා, උන්ගේ රටේ සිතියමට අපේ රටත් දාලා වෙනස් කරන්න යන නිසා.කිසිම Major Trophy එකක Final වල මෙහෙම කුජීත වෙන්න තම රටේදීම කාලා නෑ. ඉන්දියන් උන් Reserve day එකක් ගත්තා. උන්ට හම්බන්තොට, දඹුල්ල යන්න බෑ කිව්වා පහසුකම් මදි කියලා. රට ආර්ථිකව අන්තිම හිඟමනට වට්ටලා ඉවරයි අපේ දේශපාලුවෝ. ඒකෙන් උපරිම ප්‍රයෝජන වෙනත් රටවල් ගන්නවා.මොනවා උනත් අපි තේරුම් ගන්න ඕන එක දෙයක් තියෙනවා.ශම්මි සිල්වා කිව්ව විදිහට Cricket උන්ගේම බූදලයක් නම් Cup ගැනත් ඉතුරු දේවල් හිතාගන්න පුලුවන්. කෙසේ හෝ අපි තේරුම් ගතයුතු එකක් තියෙනවා.ඉරිදා මෝදිගේ උපන්දිනය. ලංකාව දින්නනං ඉන්දියාව ගිණි ගන්න තිබ්බා.මෝදිත් ඡන්දය පරදිනවා. කෙස් වෙතත් අපි තේරුම් ගත යුතුයි. මේ භූගෝලීය දේශපාලනය තුල, රාජ්‍ය තාන්ත්‍රික සන්නිවේදන තුල, අපි දන්නා දේට වඩා නොදන්නා දේ වැඩියි..!!!
@nawatime_titha
@nawatime_titha Жыл бұрын
❤❤❤❤❤❤ පටු ආකල්පවල ඉදන් හිත නිවාගන්න අයට ඕවා කියලා හරි යයිද???ඔහොම යමු...
@singha6372
@singha6372 Жыл бұрын
එකඟයි
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
පාවා දීමක් 😢😢😢😢
@DananjayaPerera-s3p
@DananjayaPerera-s3p Жыл бұрын
රාඡපක්ශ 2011 World Cup Final . රනිල් 2023 Asia Cup Final . Head Chief ( Aravinda de Silva )
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
සජිත් පේමදාස .....නෙක්ස්❤❤❤😂😂😂😂
@NethumThesan
@NethumThesan Жыл бұрын
ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත දෙයක් ❤
@sanukasithil-l6k
@sanukasithil-l6k Жыл бұрын
mama nam hithanna tharaga pawadimak wuna kiyala mona wunath addarei dasun oyata❤mchra dura awe oya hinda
@tharusharathnayaka6533
@tharusharathnayaka6533 Жыл бұрын
මොනව උනත් මැච් එක විකුනුවා වගේ හොදට බලන්න අපේ කොල්ලො බැට් කරපු විදිහ.සමහර විට මැච් එක විකුනපු එක අපිට පෙන්නන්න ඕනෙ හින්දා අපෙ කොල්ලො ඉක්මනට අව්ට් උනාද දන්නෙ නැ😢
@nimaliwathsala9647
@nimaliwathsala9647 Жыл бұрын
Matath ehema hithuna 😢
@explorelanka100
@explorelanka100 Жыл бұрын
සිරා කතාව බ්න් 🎉❤
@dilahanprasannaprasanna4587
@dilahanprasannaprasanna4587 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰😘😘😘😘🥰🥰
@gimsararanindu1521
@gimsararanindu1521 Жыл бұрын
අපෙ ලෙජන්ස්ල ඉන්දියාව දනගස්සපු ඒ වාර්තාව කෑවා මුන් ටික.🤬 තව ටිකෙන් අජන්ත මෙන්ඩිස්ගෙ 06/13 වාර්තාවත් ඉවරයි. වෙලාවට හාර්දික් ඒ විකට් ටික ගත්තෙ.😑💔 නැත්තන් ඒකත් ඉවරයි. ලංකාවෙ ක්‍රිකට් ටීම් එකට පන වගෙ ආදරය කරපු මට ලංකාවේ ක්‍රිකට් එපා උනා මේ මැච් එක බැලුවට පස්සේ.😥💔
@DilrukLasantha
@DilrukLasantha Жыл бұрын
ඉන්දියාවට ලංකාව විකුණන්නද හදන්නේ කියලා ගැන සෙවිල්ලෙන් ඉන්න ඕනෙ
@manafernando528
@manafernando528 Жыл бұрын
වැඩක් නෑ බං...225 වගේම තමයි මේ හැත්තත්...අපේ උන්ටත් ලැජ්ජා නෑ බං. ඉස්සරට වඩා දැං cricket පිස්සුවක් වෙලා ඒකත් බයියෝ ටොයියෝ වගේ. මේවත් අතහැරලා දාන්න ඕනේ අන්න එදාට අවදානේ ගන්න ,දවසක cricket හැදෙයි.ඒතකං අපි අතහැරලා දාන්න ඕනේ බං.මේ මගේ මතේ ටිපර් වෙන්නෙපා බොක්කලා
@IrukaTv
@IrukaTv Жыл бұрын
🇱🇰 😍🙏🔥
@maleenperera
@maleenperera Жыл бұрын
පැරදූනත් කමක නැහැ වැදගත් වීදීයට අපේ පාසල් කන්ඩායමකටත් වඩා අන්ත වීදීයට ක්‍රීඩා කලේ ලැජ්ජයී මීට වඩා හොදයී අර පකිස්ථානය සමග තරගය ඒ ලකුනූ 2දීනුවට වඩා හොදයී පාකිස්තානූවන්ට දූන්නනම් ඔවූන් හොද තරගයක් දෙනව ඉන්දීයාවට බංගලීත් පැරද්දුව ඉන්දියාව වස ලැජ්ජාව ලෝකයක් ඉදිරියේ ක්‍රීඩා කලේ අපේම පූරුදු තනනීලීවල අපේම රටේ,,,, විස්තර වීචාරකයන් කියනව ඇහුනා පලමූ වතාවට මේ වගෙ අපරික්සාකාරිව ක්‍රීඩා කරනව දැක්කේ කීයල රොෂාන් අබේසිංහ මහතාට කීංඩී දැම්මා වස ලැජ්ජයී අපේ පීතිකරනය අන්තීමයී 😂😂😂😂
@explorelanka100
@explorelanka100 Жыл бұрын
යකො ඔක වික්කා කියලා දන්නැද්ද 😂 2011 වගෙ 😂
@akalankamatheesha3270
@akalankamatheesha3270 Жыл бұрын
දැන් උන්ව මඩ ගහලා මානසිකව වට්ටන එක එච්චර හොද දෙයක් නෙමේ .වර්ල්ඩ් කප් එක අත ලග.
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾💪🏾🇱🇰🇱🇰💪🏾
@wishwa1234
@wishwa1234 Жыл бұрын
Ou
@mewanrodrigo1507
@mewanrodrigo1507 Жыл бұрын
❤ ඇත්ත කතාව
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
♥️👌🤗
@jesayt1470
@jesayt1470 Жыл бұрын
ෆයිනල් අවම ඇති කප් ඔනි නැ කොමත්🤔 එකලෙත් එමයි ෆයිබල් විතරයිනෙ අවෙ
@pandukumaraya5019
@pandukumaraya5019 Жыл бұрын
කිුුකටි ලංකාවෙන් ගිලිහෙමින් පවතී. සුද්දගේ අශෝභන පක්ෂ පාති කිුුඩාව උන්ට දීලා එල්ලේ, අත්පන්දු නැවත කරලියට ඒවි. කිුුකටි වලට තිත, එල්ලේ අත්පන්දු... කරලියට. අපිට මොකද බන් සුද්දන්ගේ මුදලට බලයට විකිණෙන කිුුඩාවක්.
@kaushalyanimeshi6634
@kaushalyanimeshi6634 Жыл бұрын
භාරතයන්ගෙන් පලිගන්න අපිට එච්චර කල් ඕනි නැති වෙයි 😅
@nimaliwathsala9647
@nimaliwathsala9647 Жыл бұрын
Mage team ekata jayawewa. Kawuru monawa kiwath mewa samanya dewal dawase hatiyta thama . Paw eyla .
@denethprasanga2143
@denethprasanga2143 Жыл бұрын
cricket nam epaa unaa ඉරිදා පොලේ වට්ටක්කා බාන්න යවන්න හොදයි. ඔහොම සෙල්ලම් කරන්නනම් මටත් පුලුවන්😢😢😂❤
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
,🥱🫢🫣🤭😮😩😫😢
@explorelanka100
@explorelanka100 Жыл бұрын
ෆයිනල් විතරක් බලන්න ඇවිත් නිකම් ඉදම් 😂
@maleenperera
@maleenperera Жыл бұрын
මානසීක තත්ත්වය තීයෙනවද ඇත්තටම දැන් ක්‍රිඩකයීන් බූම්රාට සීරාජ්ට මූහූන දෙන්න බයයී super 4එකෙත් ඉන්දීයාවට පැරදූනේ ජයගන්න තීබූන පහසූ තරගයක් එදද් අපේ මූල් කඩූලූ 3/4 දැවීගීයේ උන්ගේ වේග පන්දු යවන්නන්ට ඒත් ඒ තරගයේ අපේවේග පන්දු යවන්නන් එකම වීකට්ටූවක් වත් ගත්තේ නැහැ ඔවූන් සීයලූම ක්‍රිඩකයීන් දැවී ගීයේ දගපන්දූ යවන්නන්ට 1975 /80 දසකයේ අපේ ක්‍රිඩකයීන් මූහූන දූන්නෙ හීස් වැසුම් නැතිව එදා හීටපූ ජූවෙල් ගානර් මැල්කම් මාෂල් ඇන්ඩී රොබට්ස් වැනි අති බයානක වේග පන්දූ යවන්නන්ට නිර්බීතව බොහොම කනගාටූයී අද ක්‍රිකට් ක්‍රිඩකයීන් ගේ තත්වය පාසැල් කන්ඩායමකටත් වඩා අන්ත වීදීයට ක්‍රීඩා කලේ ලැජ්ජයී ලොවම බලා සිටීද්දී අපේ රට බාල්දු කලා පාච්චලයට ලක් කලා ඒ කයී දූද පැරදූනාට කමක් නැහැ වැදගත් වීදීයට ගේමක් දීලා
@Jenu-yt4dt
@Jenu-yt4dt Жыл бұрын
Maru
@satheeshyasindu1934
@satheeshyasindu1934 Жыл бұрын
වික්කේ නෑ. උන් හොදට කරා.
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 Жыл бұрын
❤❤❤❤❤
@sumithraekanayaka6196
@sumithraekanayaka6196 Жыл бұрын
😢😢😢
@sadunRupasinghe-tc1nz
@sadunRupasinghe-tc1nz Жыл бұрын
Dasunta adarei namuth pawadimwalin wetunoth goda ennat loku kalayak yai
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
🇱🇰😡hari lassanai 😠very good
@slaviyalk
@slaviyalk Жыл бұрын
Harida
@sumisumi6512
@sumisumi6512 Жыл бұрын
Eka nugath un piliganne ba br
@ftDeddy_01
@ftDeddy_01 Жыл бұрын
Nai fm voice eka ehenakota mata badagini enawa 😐
@udayachin2345
@udayachin2345 Жыл бұрын
Pawadeem lankawta aluth deyak nrwei... Ithihasaya purawatama one tharam...
@kgg432
@kgg432 Жыл бұрын
Kamak na meka arambaya wennath kohoma unath me ape team eka
@Darksentry302
@Darksentry302 Жыл бұрын
Api match ela paraduna eka PH eketh dala thibbe indian ewn💀
@wilsonnammuni5693
@wilsonnammuni5693 Жыл бұрын
This is my personal Idea. We(sri Lankans) born to be sold. Tell me what is not?. Why not cricket? That is what hapend. This is not an accident. Now we trained to say that turn side is good.yes we do. Only for a time been.
@A.HPremalatha
@A.HPremalatha 6 ай бұрын
වික්කබං😂😢
@heshanhansamal876
@heshanhansamal876 Жыл бұрын
Pacayo pava dunna ne .Modhi ge puca kanna😂😅
@ravindulakshan7311
@ravindulakshan7311 Жыл бұрын
😂😂😂😂😂
@nalakaperera2462
@nalakaperera2462 Жыл бұрын
🤣🤣🐍
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН
How to Fight a Gross Man 😡
00:19
Alan Chikin Chow
Рет қаралды 18 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
වසරේ හොදම නෑවීම - Politics Memes_Episode 109
8:46
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН