මොනතරම් පින් කළත් සිල් රැක්කත් බණ ඇහුවත්....2371Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 2,002

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

මොනතරම් පින් කළත් සිල් රැක්කත් බණ ඇහුවත් පංච උපාදානස්කන්ධයේ නිත්‍ය භාවය මෝරන විදිහට නම් වැඩ කරන්නේ අවදානමක් මයි තියෙන්නේ.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024

Пікірлер: 13
@nishshankawijayabahu1101
@nishshankawijayabahu1101 16 сағат бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏සාදූ සාදු සාදු !!!
@dayapriyankara6408
@dayapriyankara6408 16 сағат бұрын
සාදු සාදු සාදු ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@wasanthathilakalatha7210
@wasanthathilakalatha7210 6 сағат бұрын
ඔබවහන්සේ මේ වට්නා දර්මය මේ තරම් උදාර අයුරින් අපට පැහැදිලි කරදෙන කුසලයේ බලයෙන් ඔබවහන්සේ මේ ජීවිතයේ දීම උතුම් නිවනට පත් වේවා!!
@Sabeeth84
@Sabeeth84 9 сағат бұрын
සම්මා සම්බුදු සරණයි
@SarojiniTennakoon
@SarojiniTennakoon 4 сағат бұрын
පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏
@seelawanniaracchi2213
@seelawanniaracchi2213 13 сағат бұрын
Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa
@chandradasaattanayake7539
@chandradasaattanayake7539 8 сағат бұрын
Sadu sadu sadu. Swamin wahanse.harima pahadili.nuwan nage
@wickremahenry
@wickremahenry 2 сағат бұрын
Dharmawabodhayata hethu upakara wewa
@jayanthifernando7513
@jayanthifernando7513 11 сағат бұрын
Sadu, Sadu, Sadu, 🙏 🙏🙏
@dilhanialuvihare3317
@dilhanialuvihare3317 11 сағат бұрын
🙏🙏🙏
@T.M.SRathnayake
@T.M.SRathnayake 7 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sriyanipriyantha
@sriyanipriyantha 18 сағат бұрын
🙏🙏🙏
@ManohariRathnayake
@ManohariRathnayake 16 сағат бұрын
🙏🏻🙏🏻🙏🏻
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
Rev Hasalaka Seelavimala Thero 2024 05 31 සුගත සදහම් දේශනා
1:15:03
vimukthiya udesa විමුක්තිය උදෙසා
Рет қаралды 1,6 М.
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26