අභ්‍යන්තරික සිත සහ සිතිවිලිවල ක්‍රියාත්මක වීම දකින්නේ නැතුව...2380Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 4,563

Sadaham maga සදහම් මග

2 күн бұрын

අපි බාහිර කෝලහාලය දකිනවා අභ්‍යන්තරික සිත සහ සිතිවිලිවල ක්‍රියාත්මක වීම දකින්නේ නැතුව.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
සදහම් මග facebook page maga.sadaham
සදහම් මග facebook group groups/1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024

Пікірлер: 17
@malanidealwis2101
@malanidealwis2101 2 күн бұрын
අමා දහම බෙදන පින්වත් ස්වාමින්වහන්ට බුදුසරනයි
@ariyarathneliyanarachchi6618
@ariyarathneliyanarachchi6618 Күн бұрын
සාදු සාදු සාදු
@G.a.kManike
@G.a.kManike Күн бұрын
​@@ariyarathneliyanarachchi661812:59
@Sabeeth84
@Sabeeth84 Күн бұрын
සම්මා සම්බුදු සරණයි
@Mala42822
@Mala42822 Күн бұрын
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේට සම්මා සම්බුදු සරණයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤
@farhanaqadir1733
@farhanaqadir1733 Күн бұрын
නිවී සැනසෙන ධර්මය දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ ගෞරවනීය නමස්කාරය වේවා. 🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🙏🌺🏵️🌷💐🌷💐🌷💐🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@srimathijayawardena7334
@srimathijayawardena7334 Күн бұрын
සාදු සාදු සාදු
@chandimasandanayaka4824
@chandimasandanayaka4824 2 күн бұрын
Theruwan saranai ape hamuduruwane Oba wahanse ge budu wadana mage kalyana mithrayai sadu sadu sadu sadu
@MallikaJayarathna-v9m
@MallikaJayarathna-v9m 14 сағат бұрын
Saadu Saadu Saadu maage namaskaarya wewa gawrawaneeya pinwath obawahansete samma sambudu sarany!!!
@chamathhasaral-iy9yh
@chamathhasaral-iy9yh Күн бұрын
Sadu sadu sadu ❤❤❤
@yasopathiraja7068
@yasopathiraja7068 Күн бұрын
සාදු සාදු සාදු ❤❤❤❤
@pushpagunawardana6029
@pushpagunawardana6029 Күн бұрын
Sadu Sadu sadu Pinwath Swaminwahaseta mage namaskaraya wewa
@priyanthikumari3573
@priyanthikumari3573 2 күн бұрын
.sadu sadu sadu ,
@wickremahenry
@wickremahenry Күн бұрын
Dharmawabodhayata hethu upakara wewa
@ManohariRathnayake
@ManohariRathnayake Күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@KumuduEmalka-tk7lk
@KumuduEmalka-tk7lk Күн бұрын
🙏🙏🙏🌼
@widanelagemalka3050
@widanelagemalka3050 Күн бұрын
සමහරු බුදු වදන් අසන්නට ඕනේ නම් එහි එන්නැයි අපට දෙසනවා.සමහරුන්ගේ දේශනා තුලින් සෝවාන් හෝ දෙවු ලෝ යන්නැයි අපට සිහිනයක් පෙන්වා ඔවුන් මෙලොවම දෙවු ලොවක් කොට ගෙන සිටිනවා.නමුත් ඔබ ස්වාමීනි අපට දුර සිටම සිතුවිලි නවතා ගන්නා සැටි ගුරු මෘශ්ඨියකින් තොරවම අප කෙරෙහි අනුකම්පාවෙන්ම පෙන්වා දෙනවා.ඔබ වහන්සේ හැදූ වැඩූ දෙමාපියන් ගුරුවරාදී නෑ හිත මිතුරන් සියල්ලන්ටද මේ කුසලයෙන් මේලද භවයේම පතන්නවූ බෝධියකින් නිවන අත්වේවායි පතමි.!!!!🙏🙏🙏🙏
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 48 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 11 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 128 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 48 МЛН