මම වැවක් මැද්දෙ පැය 24ක් හිටියා | I Survived For 24 Hours Middle Of A Lake

  Рет қаралды 700,018

Mini Caption

Mini Caption

7 ай бұрын

In this video, I'm going to spend the 24 hours in a lake-a challenge more extreme than anything we have ever done before.
SUBSCRIBE for more videos.✔️
Our Experiments Playlist Here-:
• Experiments By Mini Ca...
Content Strategist - Mahesh Aluthge ( / imlazy6000 )
Join with us-:👇
⭕Facebook Page -:bit.ly/3FUtgQP
⭕Facebook Group -: bit.ly/36HHlWc
⭕Instagram -: bit.ly/3FSUmrv
⭕Tiktok -: bit.ly/3AmSXbs
#MiniCaption #mrbeast #srilanka

Пікірлер: 1 000
@user-kv8fv5hq7e
@user-kv8fv5hq7e 7 ай бұрын
අනේ යාලුවනේ මේකට ලයික් 10 දාන්න පුලුවන් ද😢😢😢😢
@SLBusPodda-YK
@SLBusPodda-YK 5 ай бұрын
luke ❤😂
@user-ou9gj9hp8j
@user-ou9gj9hp8j 4 күн бұрын
දැම්මා යාලුවේ ❤
@ayodsanjutha
@ayodsanjutha 6 ай бұрын
පාඵ ගෙදරක රැයක් ඉන්න challenge එකක් ඕන!!!!!!!!
@nilukasanjeewani1709
@nilukasanjeewani1709 5 ай бұрын
සිරාවටම බන්
@minicaption
@minicaption 4 ай бұрын
අලුත් වීඩියෝ එක බැලුවද?❤️🔥
@ayodsanjutha
@ayodsanjutha 4 ай бұрын
Ow baluva❤❤❤🎉😊
@BhagyaBhagya-rx7ll
@BhagyaBhagya-rx7ll 3 ай бұрын
ඔනි අයියේ
@user-cs1ih7im3c
@user-cs1ih7im3c 2 ай бұрын
Daalaa thiyenne
@user-ys1qo6xb4s
@user-ys1qo6xb4s 2 ай бұрын
දුලාජ් අයියා නම් සුපිරිම පට්ට හොඳ යලුවේක් බලපු හැම විඩියෝ එකම ඔයත් එක්ක එකට හිටපු කොනෙක් ... එයානම් මරැ ... හැමෝම පරිස්සමට තව විඩියෝ දාන්න හැමදාම මං ඔයලාගේ විඩිවෝ බලනවා
@DanuBoy-kn8ey
@DanuBoy-kn8ey 7 ай бұрын
හැබැයි මොන උනත් ශාන හොද යාලුවෙක් ❤️‍
@dulajpriyashan95
@dulajpriyashan95 7 ай бұрын
aniwa sudda ❤
@Savijadulmitha51
@Savijadulmitha51 7 ай бұрын
අම්බෝ ශාන්
@KavishkaLakshanofficial
@KavishkaLakshanofficial 7 ай бұрын
මේකනම් සුපිරියක් Mr.beast වගේමයි 🇺🇸🇱🇰
@VinadaPuldith-du7yj
@VinadaPuldith-du7yj 7 ай бұрын
😂😂😂😂
@KavishkaLakshanofficial
@KavishkaLakshanofficial 7 ай бұрын
@@VinadaPuldith-du7yj Mr.beast මේ වගේ විඩියෝ එකක් කලා බැලුවේ නැත්තන් මැද්දෙන් පනින් නැතුව ඉන්න 😄
@VinadaPuldith-du7yj
@VinadaPuldith-du7yj 7 ай бұрын
@@KavishkaLakshanofficial ඔව් කලා තමා මන් උබ හරි කියල තමා කියන්නෙ. මන් හිනාඋනේ උන්ට මචන්. මොකද තමන්ගෙම දෙයක් කරගන්න බැරි අනුන්ව කොපි කරන ගෙවලයො තමා ලන්කාවෙ ඉන්නෙ 😂
@kanishkagimhana
@kanishkagimhana 7 ай бұрын
​@@VinadaPuldith-du7yjuba ube deyak krahanko ❤
@KavishkaLakshanofficial
@KavishkaLakshanofficial 7 ай бұрын
@@VinadaPuldith-du7yj Ah Sorry Hode Arama kiwwat 🥺
@user-pf4hu5qp8n
@user-pf4hu5qp8n 7 ай бұрын
මරැ අැමදාම අපිට කරන්න තියා හිතන්නවක් බැරි චැලේජ් කරන මිනිකැප්ෂන්ට ශක්තිය දයිරය ලැබේවා 🙏🙏😱👍👍👍
@srilankanghost9356
@srilankanghost9356 7 ай бұрын
Videos walata nohitiyata oita wada dawas ganan kepakirim karapu.adatath karana kattiya innawa bro.🔥
@nishulalk264
@nishulalk264 7 ай бұрын
Sri Lankan Mrbeast l😅
@Venus-g7k
@Venus-g7k 2 ай бұрын
Na yako sri lanka Mrcaption 😅😅
@amashadilshani1434
@amashadilshani1434 2 ай бұрын
Yes yes❤❤❤
@App-වැඩ්ඩා
@App-වැඩ්ඩා 7 ай бұрын
අහින්සක ඉල්ලීමක් මට මේකමෙන්ට් එකට ලයික් 100ගහල දෙන්න මම කිනපදාවත් කමෙන්ට් එකකට ලයික් 100අරන්නේ අනේ plzz
@V2Chami
@V2Chami 7 ай бұрын
😂
@user-ni1jo9yz1r
@user-ni1jo9yz1r 7 ай бұрын
😂😂😂
@mrtyt123
@mrtyt123 7 ай бұрын
මම 100 වෙනියා
@Hirunanuhasp
@Hirunanuhasp 7 ай бұрын
අවදාන ගනිකාවක්😂
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 7 ай бұрын
හිගාකන්නෙ උබල වගෙ වුකන්නොලා
@Busloverssl-t7z
@Busloverssl-t7z 7 ай бұрын
ගැම්මක් තමයි අයියේ ඔයා සුපිරි , ඉදිරියටත් මේවාගේ දේවල් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා . 🥺
@kavindiharshani
@kavindiharshani 7 ай бұрын
අඩ්ඩේහ් Mr. Beast Sri lankan version😎සුපිරි අයියා😌👍ගැම්මක් ආ❤👊
@denethkolla6555
@denethkolla6555 7 ай бұрын
මේ වගෙ මහන්සිවෙල දුක්විදගෙන ඇඩ්වෙන්ච වීඩියො දාන කෙනෙක් ලංකාවෙදි දැක්කමයි....ඉක්මන්ට සබ්මිලියනෙ ගහන්න පුලුවන් වෙන්න ඕන❤
@chamilawickaramaarachchi4784
@chamilawickaramaarachchi4784 7 ай бұрын
1St ගැම්මක් ශ්‍රී ලංකන් MR. BEAST❤
@user-pu1xz8bi9m
@user-pu1xz8bi9m 7 ай бұрын
😮😮😮😮😮😮😮😮😮😮😅😮😢🎉😂
@dulajpriyashan95
@dulajpriyashan95 7 ай бұрын
ඔන්න යාලුවෙ මම මිනි කැප්ශන් එක්ක නම් දවසක් බෝට්ටුවක හිටිය. ඔයාලත් කැමතිද මමත් එක්ක එහෙම ඉන්න 😃
@DileeshaDilahan
@DileeshaDilahan 7 ай бұрын
Mama kemthi yahangatha wenna🥰
@dulajpriyashan95
@dulajpriyashan95 7 ай бұрын
@@DileeshaDilahan එහෙනම් ඊලග දවස අපි දෙන්න ගත කරමු 🙈
@minicaption
@minicaption 7 ай бұрын
Na😾
@Thizara_Daniel
@Thizara_Daniel 7 ай бұрын
Na
@SLSinhalamotivation.
@SLSinhalamotivation. 7 ай бұрын
@@minicaption 😅🤩
@user-vl6wr8kr1x
@user-vl6wr8kr1x 7 ай бұрын
අඩෝ උබනම් ආගමක් හොදේ ..පට්ට බන්...ආදරෙයි ❤
@ThilakRathnayaka-fc2eg
@ThilakRathnayaka-fc2eg 5 ай бұрын
දුලාජ් නම් සුපිරි යාලුවෙක් විශ්ව අයියේ ❤😊😊
@CASPER.860
@CASPER.860 7 ай бұрын
ado සුපිරියක් තමා srilanka MR BEAST ❤️
@chamilaprasanne
@chamilaprasanne 7 ай бұрын
අඩෝ උඹ නං හැමදාම කරන්නේ "ගැම්මක් තමා" කියන්න හිතෙන වැඩ.. නියමයි බන්. ඉස්සරහට සුපිරියටම වැඩක් කරන්න උබට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ 🎉❤❤😊
@toonboxshorts4629
@toonboxshorts4629 7 ай бұрын
සුපිරියක් තමා.කවදාහරි Mr.beast වගේ මුලු ලෝකෙම දන්න කෙනෙක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤❤.
@inokachamari2982
@inokachamari2982 7 ай бұрын
අනේ මේ mini captain මෝඩයා නං එහෙම වෙන්නෑ
@minicaption
@minicaption 5 ай бұрын
අලුත් වීඩියො එක බැලුවද?🔥❤️
@ihaveexactlysubscribers-wz7sv
@ihaveexactlysubscribers-wz7sv 5 ай бұрын
@@inokachamari2982 Ai bari
@SLC1234
@SLC1234 7 ай бұрын
අඩෝ උබට ලොකු දෙයක් කරන්න පුලවන් ඈ....❤❤❤
@naweenaajantha7855
@naweenaajantha7855 7 ай бұрын
අඩෝ වැස්සේ කොහමද හිටියේ අරුන් හොදට සතුටු උනා යකෝ ♥️♥️♥️♥️😂😂🎉
@minicaption
@minicaption 5 ай бұрын
Hmmm😔😔
@user-re4ns6bz4e
@user-re4ns6bz4e 7 ай бұрын
අනේ ඊලග වීඩියෝ එකත් ඉක්මනට දාන්නකො🙏🙏🙏🙏❤️❤️❤️ අද වීඩියෝ එක පට්ට ❤
@shortthink.
@shortthink. 7 ай бұрын
ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️
@DilshanBEATZ
@DilshanBEATZ 7 ай бұрын
උබ හෙන ගදයි යකෝ😅❤ අදත් සුපිරියක්
@nawasnawa8607
@nawasnawa8607 3 ай бұрын
Superi mali keep going mali wenas wedak kale balanna hasahai ❤
@hasharanethmini5084
@hasharanethmini5084 7 ай бұрын
මරු යාලුවො ටික😂♥️
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 7 ай бұрын
ඔයාගෙ වීඩීයො වල අමුතුම වයිබ් එකක් තියෙන්නෙ බ්‍රදර්❤️ බලන්න හරි ආසයි❤️ Keep it up✨️
@shortthink.
@shortthink. 7 ай бұрын
ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️
@dulani2003
@dulani2003 7 ай бұрын
ඒ වුනාට දුලාජ් අයියා විතරයි යාලුවෙක් විදියට හොද අනිත් අයනම් වාසියට විතරයි වගේ 😏❤️‍🩹
@user-nk3vl8dc7b
@user-nk3vl8dc7b 7 ай бұрын
එ ආතල් එකට නේ
@dulani2003
@dulani2003 7 ай бұрын
@@user-nk3vl8dc7b ඒ වුනාට කන්න ටිකක් හරි දෙන්න තිබුනනේ 😪
@AVMRSHALI
@AVMRSHALI 7 ай бұрын
නැ සිරාවට
@Thizara_Daniel
@Thizara_Daniel 7 ай бұрын
ඒක තමයි.මහ නරක යාලුවො ඉන්නෙ මෙයාට😡
@DileeshaDilahan
@DileeshaDilahan 7 ай бұрын
@@Thizara_Daniel idkind kynne ne bng😖
@Freedom-s5q
@Freedom-s5q Ай бұрын
මේ යගෙ විඩියො නම් මරු ❤❤
@GreenLankacoco01
@GreenLankacoco01 3 ай бұрын
ade machan thawa poddak thathwika karapan..... mona unath wade supiri... Goodluck
@Pasi_LK
@Pasi_LK 7 ай бұрын
කොල්ලො ටික නැ වගේ හිටියට උන් වහිද්දී රැ බලන් ඉන්න ඇත්තෙ මොකක් හරි උනොත් කියලා 😊
@minicaption
@minicaption 7 ай бұрын
Hehe❤️
@shortthink.
@shortthink. 7 ай бұрын
ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️
@Malsha2007
@Malsha2007 7 ай бұрын
ඊලග පාර කලින් අල්ලන සෙල්ලම් කර්පු පාක් එකේ තිබ්බ කුලුන උඩ පැය 24 ක් ඉදපන්😂
@animalsworld4749
@animalsworld4749 7 ай бұрын
ඒකෙ නම් හොල්මනුත් ඇති 😂
@Malsha2007
@Malsha2007 7 ай бұрын
@@animalsworld4749 😁🤣
@supulhasanka7868
@supulhasanka7868 2 ай бұрын
Eh kohed bn eh park eka tiynne 😂
@nipunpramuditha389
@nipunpramuditha389 3 ай бұрын
Niyamai bro. Good luck ❤❤❤
@nipunpramuditha389
@nipunpramuditha389 3 ай бұрын
Digatama karan yaman bn. Echcharai illanne ❤❤❤
@SewwandiMadushika520
@SewwandiMadushika520 7 ай бұрын
නූඩ්ල්ස් හදන්න ගිහින් තව පොඩ්ඩෙන් රැව්ල ලෙෆ්ට්😂
@Pasindu2006Akalanka
@Pasindu2006Akalanka 7 ай бұрын
සුපිරියක් ඈ❤️‍🔥😍
@user-yd7gs7is4u
@user-yd7gs7is4u 7 ай бұрын
Mini caption පැය 24 ක් මිනී පෙට්ටියක වැලලෙමු 😅 එහෙම ඕනේ කියන අය මේ කොනට 😅 👇👇👇
@minicaption
@minicaption 7 ай бұрын
Adoo😂
@user-yd7gs7is4u
@user-yd7gs7is4u 7 ай бұрын
​@@minicaption😂
@Slwonderbox2004
@Slwonderbox2004 7 ай бұрын
Superb අපිට survival අත්දැකීමකදී මුහුන දිය යුතු ආකාරය කියලා දුන්නට බොහොම ස්තූති මේ දුලාජ් අයිටනම් කොහොමටවත් බෑ survival වෙලා ඉන්න කොයිවෙලෙත් කටේ තියෙන්නේ යන එකමයි.and good luck our SL mr beast😂😂😮👉😃🐕🦁
@user-xk2oi6ic3b
@user-xk2oi6ic3b 7 ай бұрын
මිනි කැප්ෂන් අය්යා නම් වැඩ්ඩෙක් තමා❤😎🤛
@shortthink.
@shortthink. 7 ай бұрын
ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️
@official8119
@official8119 7 ай бұрын
උබත් එක්ක ඕන දුකකට ඉන්නෙ එක යාලුවයි ඒ ඔය බෝට්ටුවේ උබ එක්ක හිටපු එකා විතරයි . අනිත් ඔක්කොම උබ එක්ක වාසියට ඉන්නෙ කොල්ලො 🙂👍
@senulashenal
@senulashenal 7 ай бұрын
ඇත්ත😢
@minicaption
@minicaption 7 ай бұрын
Aniwa😼
@Danavlogs2002
@Danavlogs2002 7 ай бұрын
😂😂😂
@AVMRSHALI
@AVMRSHALI 7 ай бұрын
හොවු අරැන්ටික හොදට කනව අරැ විතරයි ඉටියෙ 😢
@Thizara_Daniel
@Thizara_Daniel 7 ай бұрын
100% ක් එකගයි.ජරා යාලුවො ටිකක් ඉන්නෙ මුටනම්🤬
@user-dv8tz7lt4u
@user-dv8tz7lt4u 7 ай бұрын
Godak lassanay api hamdama oyage vidio balanawa👍
@kumarigamage9001
@kumarigamage9001 5 ай бұрын
අදත් සුපිරි වීඩියෝ එක ඔහොම යන් තෙරුවන් සරණයි😂😂❤❤❤❤😢
@ChaRuX
@ChaRuX 7 ай бұрын
මෙදා පාරත් සුපිරියක් තමයි ❤❤❤
@mrdeskcoop
@mrdeskcoop 7 ай бұрын
ලන්කාව ජ්‍යාත්‍යන්තරයට අරන් යන පොරක් ❤🔥
@sarathihalanayake7888
@sarathihalanayake7888 7 ай бұрын
ගැම්මක් තමයි. පුළුවන් නම් හොල්මන් තිබෙන ගෙදරකට ගිහින් video එකක් දාන්න
@shamikaeducation
@shamikaeducation 3 ай бұрын
අගයන්න ඕන කොල්ලෙක් supiriy bro ❤ Good luck😊
@minirekson2010
@minirekson2010 7 ай бұрын
Mini caption ට ආදරේ අය කෝ. 👍👍👍❤❤❤🎉🎉🎉
@dininduchathumal5500
@dininduchathumal5500 7 ай бұрын
ලංකාවෙ Mr.BEAST ♥️🔥 keep it up mini caption
@minicaption
@minicaption 5 ай бұрын
Adarei ❤️❤️
@AchalaprabodhMusicRoom
@AchalaprabodhMusicRoom 3 ай бұрын
සුපිරි වැඩක් යකෝ.. පරිස්සමින් , මරු කොල්ලො සෙට් එක ගැම්මක්
@abdulbarikbarik4686
@abdulbarikbarik4686 12 күн бұрын
දවසක්ම කැලෑවක ගතකරන challenge එකක් ඕනේ 😮
@gamingbro305
@gamingbro305 7 ай бұрын
Gammak thamai mini caption ❤❤❤
@MadushiLakshitha-lf4hy
@MadushiLakshitha-lf4hy 7 ай бұрын
සුපිරි bro 😀ශාන් අයියා තමයි හොදටම කරේ🙂
@Tech_By_Nethun
@Tech_By_Nethun 7 ай бұрын
ඉස්ස්ලාම බලන්න ආව😊මරු වීඩියො එක
@user-or7cx3lk7i
@user-or7cx3lk7i Ай бұрын
දුලාජ් විතරයි නියම යාලුවා.සුපිරි තව ඉදිරියට යන්න සුබ පතනවා ❤
@xhasintha
@xhasintha 7 ай бұрын
Cream Cracker එකෙන් ස්පොන්සර් එක ගත්තනම් හරේ😅❤
@sazii..
@sazii.. 7 ай бұрын
සුපිරියක් තමයි ♥🔥
@Chenith-li5wc
@Chenith-li5wc 2 ай бұрын
Ee maru content ah❤ mee background eke anthimata ehma use krpu song eka mokadda?
@SLSinhalamotivation.
@SLSinhalamotivation. 7 ай бұрын
අදත් සුපිරියක් තමයි ❤❤🔥🔥🔥
@user-tx9vj4on4o
@user-tx9vj4on4o 7 ай бұрын
O yas
@dinukahasaranga6047
@dinukahasaranga6047 7 ай бұрын
මේක ගොඩබිම ගාවමයි තිබ්බෙ රෑට. 😂😂
@randunuytrandunu
@randunuytrandunu 7 ай бұрын
Gammak thamai mr beast....😹👍💓
@Tiger_GamingSL
@Tiger_GamingSL 7 ай бұрын
Mini capaaa ub 1m ghuwhm me comment eka amathaka krnn epaa💓✨
@cybersika
@cybersika 7 ай бұрын
This channel is gonna be literally a hit in the future ❤🔥 Good luck guys
@minicaption
@minicaption 5 ай бұрын
Thank u bro🔥
@sasangasanjaya6841
@sasangasanjaya6841 7 ай бұрын
ado patta bn😎🤗
@SL.T.B.MASTER
@SL.T.B.MASTER 7 ай бұрын
Ado niyamai bn❤
@user-ob7ih4mh7g
@user-ob7ih4mh7g 7 ай бұрын
Mr. Besat geth kata hari salli deela badu gattoth ithuru gannne na ape kollath dam following, 🥰😇
@Oshan194
@Oshan194 7 ай бұрын
කෝමද මිස්ටර්බීස්ට් කමෙන්ට් එකක් දැම්මොත් 🤤🤤🤤
@itZshashiboy
@itZshashiboy 7 ай бұрын
සුපිරියි Mini Caption ❤
@yumiramadith913
@yumiramadith913 5 ай бұрын
Superb content❤
@minicaption
@minicaption 4 ай бұрын
අලුත් වීඩියෝ එක බැලුවද?❤️🔥
@chamiyagamingff2824
@chamiyagamingff2824 7 ай бұрын
මේ පාර එකනම් සුපිරියක් කියන උන් මේ කෙනාට
@Hirusha7687
@Hirusha7687 7 ай бұрын
මේවගේ තව ඔනේ ❤ ආදරෙයි❤❤
@sanuka119
@sanuka119 2 ай бұрын
Elevate ur visual quality and editing works you can go a good journey ❤🎉
@oshansl4064
@oshansl4064 7 ай бұрын
ගැම්මක් තමයි ❤
@funworld2002
@funworld2002 7 ай бұрын
බලු යාලුවො 😂😂
@luckygirly
@luckygirly 7 ай бұрын
5:00 😂😂 e set eka patta❤
@sithmiprabashi3492
@sithmiprabashi3492 7 ай бұрын
අයියෙ ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි😘😘😘
@DU_MIUSIC
@DU_MIUSIC 7 ай бұрын
උබට බුදු සරනයි කොම්ලෝ 😊😊
@dinuherath-ds4ee
@dinuherath-ds4ee 7 ай бұрын
mini Caption පිස්සුවක් තමයි❤❤
@Malinga_Vidarshana
@Malinga_Vidarshana 7 ай бұрын
Beast ගෙ vibe එකම තියෙනව . සුපිරී ✌️✌️
@WESTGAMING-zw3bl
@WESTGAMING-zw3bl 3 ай бұрын
හැම වීඩියෝ එකකම වහිනවා❤❤
@nimeshbandara3646
@nimeshbandara3646 7 ай бұрын
Sri lanka mr beast 🎉❤
@minicaption
@minicaption 7 ай бұрын
Yooo🔥
@arajapaksha4458
@arajapaksha4458 5 ай бұрын
Yea
@seniruseniru8467
@seniruseniru8467 7 ай бұрын
Hide and seek part2 ekk one ❤️😊
@minicaption
@minicaption 7 ай бұрын
Mm nice idea
@wppathirathna4143
@wppathirathna4143 26 күн бұрын
mt. Minikapisange. Namebariek. One
@synn7620
@synn7620 7 ай бұрын
thumbnail ekth mru vid ekth mru aiye ❤️🤪
@user-sl8sg5jf3s
@user-sl8sg5jf3s 3 күн бұрын
දිලීශය නන් සුපිරියක් ඈ❤😂
@malindudaham4221
@malindudaham4221 7 ай бұрын
අයියේ කිඹුල කලු මාම එක්ක නිදාගත්ත
@SachinthaSachintha-kc9uq
@SachinthaSachintha-kc9uq 3 ай бұрын
Future Srilankan MrBeast. Remember this comment in that day ❤
@RayansCompilation
@RayansCompilation 7 ай бұрын
Ubama bag eka ready karalaa, ubama surprise wena eka aathal😂🤣
@Dinuga2010
@Dinuga2010 7 ай бұрын
Puluwan nam coffin ekkaka 50 hours idapam🤭 Video eka supiri😁
@minicaption
@minicaption 5 ай бұрын
Innmko😌
@Dinuga2010
@Dinuga2010 5 ай бұрын
😁😁@@minicaption
@deshanisuru2265
@deshanisuru2265 7 ай бұрын
යාලුවො ටික ගියාම කවුරුවත් හිටියෙ නැත්තන්,ද්‍රෝන් එක යවන්නෙ කව්ද 🙄
@shortthink.
@shortthink. 7 ай бұрын
ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️
@yasasith5970
@yasasith5970 7 ай бұрын
ක්‍රිම් කැකර් හොද ගානක් දීලා බොයිස් 😅😂
@minicaption
@minicaption 5 ай бұрын
Naa😾
@yasasith5970
@yasasith5970 5 ай бұрын
@@minicaption boru boru hehe
@RoshanSilva-cc1gk
@RoshanSilva-cc1gk 12 күн бұрын
ඒක පට්ට ආතල්
@pmdissanayake833
@pmdissanayake833 7 ай бұрын
Adath supiriyk තමා ❤
@Waniduhasarange
@Waniduhasarange 7 ай бұрын
පට්ට බන් උබනම් දුලාජ් පට්ට බොකක් අනිත් එව්නම් උබව කන්න අාපු එව්න් පට්ටබන් videos ඉක්මන්ට දාන්න😊
@minicaption
@minicaption 7 ай бұрын
Hare
@kavishnakalhara
@kavishnakalhara 7 ай бұрын
ආදරෙයි ඈ ❤️🥰👌
@user-ob7ih4mh7g
@user-ob7ih4mh7g 7 ай бұрын
Well done. , mr. Beast🐺♥️
@SlYaka-zy9qy
@SlYaka-zy9qy 7 ай бұрын
ආදරෙයි mini caption❤️ ඉක්මණට 500k ගහමු අදත් gammak❤️🤟 #sri_lankan_mr_beast
@rkmafia0
@rkmafia0 7 ай бұрын
Srilanka ❤ Mr best
@LakshanTechnic-SL
@LakshanTechnic-SL 7 ай бұрын
අද සුපිරියක් කියන අය මේ කොනට සෙට් වෙමු 😊😊
@shortthink.
@shortthink. 7 ай бұрын
ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️
@nocaptions578
@nocaptions578 7 ай бұрын
Ade caption ayye patta video eka 🙂
@PriyadarshaniHerath-lg2ro
@PriyadarshaniHerath-lg2ro 2 ай бұрын
සුපිරි ❤❤❤
@jeewanthads1724
@jeewanthads1724 7 ай бұрын
ඊලග එක.. හේනක පැලක් උඩ පැය 24ක්😂 😌👍
@shortthink.
@shortthink. 7 ай бұрын
ඔයා ලන්කාවෙ ලස්සන තැන් බලන්න කැමතියි නේද 🥰මගේ චැන්ල් එකෙත් තියනවා ලන්කාවෙ ලස්සන තැන් දාල හදපු short video චූටි වෙලාවක් අරගෙන මාවත්සබ්ස්ක්‍රබ් කරල යන්නකෝ 🥹❤️
@SLGAMER-
@SLGAMER- 7 ай бұрын
සුපිරියක් තමා 17:29 ❤
@makeandride
@makeandride 3 ай бұрын
කන්ටෙන්ට් ටික පුලුවන් විදියට English වලින් කරන්න ටික ටික ඉගෙන ගත්තා නම් ඉන්ටර්නැෂනල් ඕඩියන්ස් එකත් අල්ලන්න පුලුවන් වෙයි
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 56 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 24 МЛН
මොකද වෙන්නේ | What's up? | Mokada Wenne | Vini Productions - විනී
14:22
පරණ මතක අලුත් කරන සෙල්ලම් - VLOG 323
29:42
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 8 М.
අපේ පාරුව හදපු හැටි | Vlog 03
7:50
Mini Caption XP
Рет қаралды 150 М.
ПОМОГЛА НАЗЫВАЕТСЯ😂
0:20
Chapitosiki
Рет қаралды 2,9 МЛН
Я НЕ ОЖИДАЛ ЭТОГО!!! #Shorts #Глент
0:19
ГЛЕНТ
Рет қаралды 2 МЛН
Хитрая ГОРНИЧНАЯ вернула ДОМ матери 😱 #shorts
0:57
Лаборатория Разрушителя
Рет қаралды 3,3 МЛН
#cat #shorts Rescue Adorable Kittens
0:50
Shohel Is Back
Рет қаралды 28 МЛН
Девушка великан ходит по городу #фильм #кино
0:48