මැතිවරණය තියෙලා පැය විසි 24ක් යන්නත් කලින් රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක් | Neth News

  Рет қаралды 46,820

Neth News

Neth News

Күн бұрын

මැතිවරණය තියෙලා පැය විසි 24ක් යන්නත් කලින් රාජ්‍ය සේවකයන්ට සුබ ආරංචියක්
-------------------------------------------------------------------------------------------------------------
Welcome to Neth News - Your Trusted Source for News Updates!
Subscribe to Neth News for the latest in-depth news coverage: bit.ly/3OWCArU
Stay informed with the most recent updates on Neth News. We are committed to delivering accurate and timely news for you.
📰 About This Video:
This video has been uploaded exclusively for news reporting purposes, ensuring you receive credible and informative content.
🌐 Neth News සිංහල:
Visit our official website for a comprehensive news experience: nethnews.lk/
📱 Connect with Us:
Stay connected with Neth News on our social media platforms for breaking news, updates, and more:
Facebook: / nethnews
Twitter: / nethnews
TikTok: bit.ly/3sND91O
Join us in the conversation and stay up-to-date with the latest news from #Nethnews.
Thank you for choosing Neth News as your source for trustworthy news updates. Don't forget to subscribe and hit the notification bell to stay informed!
Edit - Sithruwan
Reporter - Thushara

Пікірлер: 143
@FreefiremaniaSL
@FreefiremaniaSL 44 минут бұрын
ඔබ සහභාගි වූ මාධ්‍ය සාකච්චාවකදී , මා පළමුව දුටු විටම තීරණය කළා ඔබ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියා,කිසිවෙකු අපව දැණුවත් නොකොට තමා විසින්ම ඔබලාගේ අංක සොයා කතිර ගැසූ චන්දයක්😊😊😊..................සතුටුයි 😍😍😍 හෝමාගම විශිෂ්ඨ ජයග්‍රහණයේ කොටස් කාරයෙකු වීම❤❤❤❤❤❤
@sumithrahl3507
@sumithrahl3507 3 сағат бұрын
අපට නව රජය විශ්වාස යි.මුලු රටටම සෞභාග්‍යය උදා වුනා.
@piyasooriyapatabandi
@piyasooriyapatabandi Сағат бұрын
Definitely 👍
@piyasooriyapatabandi
@piyasooriyapatabandi Сағат бұрын
Jayawewa!!
@pothakamahima8826
@pothakamahima8826 Сағат бұрын
True 🙏
@shamaliesirisena4940
@shamaliesirisena4940 52 минут бұрын
👍❤️
@ChinthanaDimuthu-bq8ic
@ChinthanaDimuthu-bq8ic 3 сағат бұрын
රාජ්‍ය ප්‍රවාහනය දියුණු කරන්න
@shanthaaththanayaka9414
@shanthaaththanayaka9414 2 сағат бұрын
මේ ව්‍යාපාරය පටන් ගත් දා පටන් සහය දීමට ලැබීම මා ලැබූ ජයග්‍රහණයක් ❤
@shanthaaththanayaka9414
@shanthaaththanayaka9414 2 сағат бұрын
ජයවේවා එරංග සහෝදරයා❤
@JagathSamanpriya-v3b
@JagathSamanpriya-v3b 56 минут бұрын
මගෙත් එක මනාපයක් ඔයාට දුන්නා . ඒ ගැන අභිමානයක් දැනෙනවා . ඔබට ජයවේවා . මාතෘ භුමියට විජයවේවා .!
@Skumara-xs1yx
@Skumara-xs1yx 3 сағат бұрын
වපුරපු දේ අනුව අස්වැන්න ලැබුනා. අවුරුදු ගණනාවක නොපසුබට උත්සාහයේ ප්‍රථිඵලයක්.❤❤❤❤ මා මිය යන්නේ මේ රට ගොඩනැගු පුද්ගලයා ලෙසයි...!
@lathaudagedara2749
@lathaudagedara2749 2 сағат бұрын
අපි සියලු දෙනා ශිු ලංකා කියන තැනට ⁣ රටම ගේන්න එය අනාගතය සුභ ගමනක් යන්න හේතු වෙනවා දැනටමත් එහි වැඩ කොටසක් කරලා තියෙන්නේ ස්තුති ඔබලාට
@inokadissanayake6628
@inokadissanayake6628 2 сағат бұрын
උගත් බුද්ධිමත් මිනිස්සු කතා කරණකොට හරි ලස්සන යි❤❤
@udekahemamali2906
@udekahemamali2906 2 сағат бұрын
ඔබ වැනි තරුණයන් රටහදන්න රටට අවශ්‍යයයි .ඒනිසා ම මමමනාපයක් දුන්නා .අපි රට ගොඩ ගනිමු .අපි ඔබලා සමග ඉන්නවා .
@MaLaxmanMapalagama
@MaLaxmanMapalagama 3 сағат бұрын
අපේ අය වගකීමෙන් වැඩ කරනවා සතුටුයි
@rajithaweerasinghe5144
@rajithaweerasinghe5144 3 сағат бұрын
චතුරංග ඔබට චන්දේ දුන්නා .මම හෝමාගම නමුත් දුන්නා යම් දැක්මක් වුවමනාවක් ඔබට තියෙනවා කියලා දැනෙන නිසා. ආර්ථිකයට හා R&D අමාත්‍යාංශයට ඔබගේ සහය දෙන්න
@FreefiremaniaSL
@FreefiremaniaSL 38 минут бұрын
ඔව් මමත්
@Ksmksmksma8181
@Ksmksmksma8181 21 минут бұрын
අපි එක මවක ගේ දරුවන් වෙමු. සිංහල දෙමළ මුස්ලිම් මැලෙ බර්ගර් සියලුම සහෝදර සහෝදරීයන් අපේ අනුර ජනපති ඇතුළු පාර්ලිමේන්තුව ට සුබ පතන ව පොහොසත් රටක් ලස්සන ජීවිතයක් අපට දරුවන්ට හෙට සිදුවේවි අපි ඔබලා සමඟයි
@freedom774
@freedom774 3 сағат бұрын
චතුව නියමයි මචන් සහෝදරයා අපි අපේ රට ගොඩගමු❤අපේ ගමේ කසිප්පු විකුනපු මහත් වරුන්‍ට හොරෙන් ගෙනල්ල කුඩු අයිස් විකුනපු අයට දැන් ඇඩිල කෙටියෙන්ම කිවුවොත් රෙවිල ගමෙනුත් පැනල ගිහිල්ල. අපි අපේ රට ලස්සනට හදමු. ජයවේවා ❤🥳🥳🥳🥳🥳🥳 ❤❤
@anurabandara9803
@anurabandara9803 2 сағат бұрын
මී කිරි හට්ටි තුනක් කාපු එකාට අරළු පෙති දෙකක් බොන්න දුන්නා වගේ, මජර තක්කඩි දේසපාලුවන් දැන් ඈනුමක් යවන්නවත් කට අරින්නේ නෑ.........ඕක තමයි ප්‍රශ්නය........
@HemaNandani-gh8bs
@HemaNandani-gh8bs 2 сағат бұрын
❤❤❤❤anivaryenma adharei malimava
@shanthaaththanayaka9414
@shanthaaththanayaka9414 2 сағат бұрын
ජයවේවා චතුරංග සහෝදරයා ❤❤
@sandaruwanperera9780
@sandaruwanperera9780 3 сағат бұрын
අපේ වැඩේ අපි උපරිමේන් කලා.දැන් ඔයාලත් අරක මේක නෑ නොකියා වැඩේ කරන්න.එච්චරයි අපිට ඕනි
@NatureNest76
@NatureNest76 3 сағат бұрын
දූෂණය වංචාව අසාධාරණයෙන් තොර රටක් බලාගන්න පුදුම ආසාවෙන් ඉන්නෙ 😍😍😍
@nishanthiedirisinghe6195
@nishanthiedirisinghe6195 3 сағат бұрын
ඉදිරි අවුරුදු 5 හේදි අඩුම තරමේ දූෂණය වංචාව නැති නීතිගරුක රටක් ගොඩනගන්න ❤රටේ ජනතාව උපරිම සහය ඔබලාට ලබාදීල බාර දීල ඉවරයි.
@anurabandara9803
@anurabandara9803 2 сағат бұрын
ඔබගේ අදහස සමග මූලිකව ඒ ටික වෙනවානම් රට නව මාවතකට අවතීර්ණ වන බව පොදු ජනතාවට සිතන්න යමක් ඉතුරු කරනු ඇත.......
@GamageHettiarachi
@GamageHettiarachi 3 сағат бұрын
උතුරැ , නැගෙනහිර , දමිළ මිනිසුන් මුස්ලිම් මිනිසුන් කියන්න එපා අපි සේරම සිංහලයන් පුළුවන් නේද ඒ කියන දෙමළ ,මුස්ලිම් කියන වචනය නවත්තන්න අපි සේරම මිනිසුන් හැමෝගෙම ඇගේ දුවන්නෙ රතු ලේ ඒනිසා තමයි මෙිවගේ විශිෂ්ට ඡයක් ලැබුවේ ❤❤❤❤❤❤❤❤❤
@Malani-wi7fr
@Malani-wi7fr 2 сағат бұрын
API okkoma sirilankan 😅
@NilankaSubashini-s2b
@NilankaSubashini-s2b 2 сағат бұрын
බලන්නකෝ කතා කරන ලස්සන. කිසිම බලතන්හාවක් නැතුව පක්ෂේ නායකයාට කීකරුව කතා කරන ලස්සන. මොන තරන් කාලයක් බලන් හිටියාද ජේසුනේ මේ ලස්සන කාලය උදා වෙනකන්දෙවියන් වහන්සේට ප්‍රශංශා වේවා.
@SVA790
@SVA790 Сағат бұрын
කොහොමත් මුන් කතාවට ලස්සනයි
@sudarshaniperera1291
@sudarshaniperera1291 56 минут бұрын
චතුරංග සහෝදරයා, ලොකු බෑග් එකත් කරේ දාගෙන නුවර ඇවිත් තැනින් තැන ගිහිං ඔබගේ දැනුම අපිට දීලා අපි හැමෝම දැනුවත් කලා... සහෝදරයා, අපි දිනුවා... ඔබගේ කැපවීම අනර්ගයි අපි අපේ දරුවන්ට හොඳ රටක් හදමු...
@nalanijayalatha6569
@nalanijayalatha6569 Сағат бұрын
ජය,ලැබුවා.ජනතාවගේ බලාපොරොත්තු ව,නැමති සිතුවිල්ල.බලාපොරොත්තු ඇතුලේ බොහොම ගොඩක් සිතිවිලි.ජය ගත්තේ ඒ සිතිවිලි .දැන් තමයි ජනතාවගේ බලාපොරොත්තු ඉටුකලයුතු,අවස්තාව ,මේ බර ,ජනාධිපති ඇතුලු සියලුම කන්ඩායම් දැරිය යුතුයි.හැබැයි කිසිම දේසපාලකයෙක්ම හොරකමින්.වන්චාවෙන් මැරකමින්,කුඩුමත්ද්‍රව්‍ය රටින් අතුගාදැමිය යුතුයි.පාසල් තුල මුදලට දරුවන් දැමීම හා මුදල් එකතු කිරීම්.රාජ්‍යය සේවය තුල කරන ජරා වැඩ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම්.නිතිතුමල්ලා ඇත්තට අකුරට නීතිය හරියට කර මුදලට වහල්ව,නීතිය වල්වැදීමට ඉඩනොතැබීම ආදිය ක්‍රියාත්මක කලයුතුයි.විශ්වයේ අම්මා විමසිල්ලෙන් බලාසිටීනවාමයි.................
@gaminiperera8312
@gaminiperera8312 2 сағат бұрын
එක දරු කැළමෙන් සිටිමු මතූ,අමුණමු සමගියෙ අනගි මුතූ.
@indraniwijesinghe1446
@indraniwijesinghe1446 3 сағат бұрын
❤ theruwan saranay siyalu denatama godak pin.
@malanialwis6080
@malanialwis6080 3 сағат бұрын
සුභ පැතුම් ❤💐
@AjithFernando-zm1zp
@AjithFernando-zm1zp 3 сағат бұрын
Best wishes from The USA ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@manorikularathne9457
@manorikularathne9457 3 сағат бұрын
දුෂනයෙන් තොර ලංකාවක් හදලා ලෝකයේ බබලන රටක් කරන්න ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා
@SanjeewaniJayamini
@SanjeewaniJayamini 2 сағат бұрын
සතුටු යි ඔබතුමා ගෙ කතා වට.
@alwisalwis6424
@alwisalwis6424 47 минут бұрын
බුදු සරණයි පුතා . රටේ ජනතාවගේ අනාගතය සාර්ථක කිරීමට කටයුතු කරන්න .
@bandulakariyawasam2141
@bandulakariyawasam2141 4 сағат бұрын
Well done Mr Chathuranga
@chandmobilephone9394
@chandmobilephone9394 2 сағат бұрын
අපට බඩු මිල අඩු කරලා සහනයක් ලබා දෙන්න.පාලන මිලක් නියම කරන්න අත්‍යාවශ්‍ය භාණ්ඩ සදහා.
@KwKw-in2gq
@KwKw-in2gq 3 сағат бұрын
ජයවේවා.මාලිමාආන්ධුවට
@xr6hx1h
@xr6hx1h 3 сағат бұрын
අපිට බඩුමිල අඩුකරලා සහනයක් දෙන්න එ අැති
@gayanthaprabod7769
@gayanthaprabod7769 3 сағат бұрын
😂ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ😂 යකෝ බඩු මිලයි බිත්තරෙයි තෙල් වලටයි වඩා විසඳන්න මේ රටේ ප්‍රශ්න තියෙනව අල්ලන්න හොරු ඉන්නව ගෙවන්න නය තියෙනව බඩු මිල නෙවේ ඉස්සෙල්ලම ඒ ප්‍රශ්න විසඳන්න ඕන.. බඩු මිල අඩු කලට වැඩක් නෑ රටම නයයිනම් ප්‍රශ්න ගොඩකනම්.. ඉස්සෙල්ලම නිදහස් රටක් හදාගන්න ඕන ස්තාවර ආර්තිකයක් හදාගන්න ඕන ඊටපස්සෙයි බඩු මිල ගැන බලන්න ඕන.. තේරුම් ගැනීම මොලේ ඇති අයගෙ වැඩක්.. ටිපර් වීම මොලේ නැති අයගෙ වැඩක් 😂😂
@lahirulahiru9637
@lahirulahiru9637 2 сағат бұрын
Pala haraka
@sssssssssuv
@sssssssssuv 2 сағат бұрын
@@lahirulahiru9637 ay? sahana denne nathiluda?
@dumindaherath-e3d
@dumindaherath-e3d 3 сағат бұрын
රට දාලා ගිය අපිට ආයෙත් එන්න පුළුවන් ❤
@WimalaAththanayaka-g1u
@WimalaAththanayaka-g1u 36 минут бұрын
අපේරටට ජයවෙිවා ඔබතුමාලට ජයවෙිවා බුදු සරනයි දෙවිපිහිටයි ❤️❤️❤️🎉🎉🎉
@sandyathennakoon3539
@sandyathennakoon3539 3 сағат бұрын
මාලිමාවෙ රැස්වීම් වලට ආපු මිනිස්සුන්ගෙ පුදුම විනයක් තියෙන්නෙ.ද්
@ulwishewageupul1395
@ulwishewageupul1395 Сағат бұрын
මාලීමාවට ජයවේවා
@ranasinghakulasena6864
@ranasinghakulasena6864 3 сағат бұрын
76 වසරක් තුළම පමණක් නොව රාජාණ්ඩු පැවති කාලයේ පටන් පොදු ජනතාවට අහිමි කර තිබූ අභිමානවත් නිදහස් සහ ප්‍රීතිමත් ජීවිතය, පෙරොන්දු වූ අයුරින් ම ක්‍රමයෙන් එහෙත් තිරසාරව ගොඩ නගාවි යන උත්කෘෂ්ට අපේක්ෂාවෙන් මහජනතාව ඔබ සැමට පවරා දුන් පරමාධිපත්‍ය ඒ වූ පරිදි ක්‍රියාත්මක කිරීමට ඔබට ශක්තිය ධෛර්යය සහ ලාලසාව පවතීවා! යි ප්‍රාර්ථනා කරමු.
@LinskiePerera
@LinskiePerera 22 минут бұрын
ඉදිරි වසර 5 කාලය ඇතුලත ලෝකයේ දනවත් ම රට සහ හොද විනයක් ඇති රටක් බවට අපේ මාතෘ භූමිය 🇱🇰 බවට පත්වේවා.....රටට ආදරේ අය ලයික් එකක් දාන්න ❤❤
@Sirisena-f2y
@Sirisena-f2y 2 сағат бұрын
රජයේ සේවකයින් පමණක් විතරක් නෙවෙයි පුද්ගලික අංශයේ අය ගැනත් සිතන්න
@nawaratnesemasinha8689
@nawaratnesemasinha8689 Сағат бұрын
රටේත් ජනතාවගේත් ජයග්‍රණයේ මුල් පෙල පෙරගමන්කරුවන් වන ඔබ පිලිබදව අපි විශ්වාස කරන්නෙමු.
@nuwantharaka4700
@nuwantharaka4700 3 сағат бұрын
🙏🏻❤🙏🏻well done brothers ❤❤❤❤❤
@danasekara-nw1hy
@danasekara-nw1hy 31 минут бұрын
❤❤❤❤congratulations siyalu denatama , Jayawewa 🎉🎉🎉🎉
@sachinipiumika9508
@sachinipiumika9508 5 минут бұрын
උගත්කම වචනවලින් පේනකොට දකින ඇස්වලට කඳුළු එනවා❤
@ShiromiLiyanapathirana
@ShiromiLiyanapathirana 3 сағат бұрын
Well done my son❤❤❤❤❤❤
@PrashanthiPiyathilake
@PrashanthiPiyathilake Сағат бұрын
Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤
@sunokasewwandi
@sunokasewwandi 3 сағат бұрын
තරුණ npp මන්ත්‍රීවරු 20 දෙනා කවුද ?
@jinendarisaram1838
@jinendarisaram1838 46 минут бұрын
Ela jayawewa 🕒🕒🇱🇰🇱🇰♥️🙏🙏🙏
@Monkey.D.Shorts56
@Monkey.D.Shorts56 Сағат бұрын
❤අපි දැන් බලාන ඉන්නෙ අනුර සහොදරයා රාජාසන කතාව කරනකම
@ChandiKwt
@ChandiKwt 3 сағат бұрын
Jayawewa❤❤❤❤❤
@geethakumudinie7935
@geethakumudinie7935 46 минут бұрын
සියලුම ජනතාවට සහනයක් ලැබෙන සේ බඩු මිල අඩු කිරීම මුලින් ම කළ යුතුයි ..
@UpaliMirissakadirage
@UpaliMirissakadirage 59 минут бұрын
Niyamai katawa putha Jaya wewa Italy apith ❤❤❤❤❤❤
@sasajayasinghe662
@sasajayasinghe662 2 сағат бұрын
ඔබට මා දුන්න චන්ද්‍රයාට ගරු කරනවා. (5,20,21.)
@dilrukshikodikara5883
@dilrukshikodikara5883 2 сағат бұрын
Proud of our vote
@2786kenneth
@2786kenneth 3 сағат бұрын
Please keep your promises
@geethgayan7687
@geethgayan7687 4 сағат бұрын
Ele Kiri Adahas Prekasa Wenne❤ Malimawata Jayawewa ❤ Teruwan Saranai ❤ God Bless You
@sunethradisanayaka-n9s
@sunethradisanayaka-n9s 55 минут бұрын
👍
@sumithraliyanage6764
@sumithraliyanage6764 3 сағат бұрын
චතු මල්ලෝ හරි සතුටුයි. You are great child.
@lalithsomaratne3530
@lalithsomaratne3530 22 минут бұрын
Good luck
@anomadarshinie6343
@anomadarshinie6343 2 сағат бұрын
👏👏👏💪
@MerryChandima
@MerryChandima 3 сағат бұрын
හරිම සතුටුයි දැන් අපේ රට ගැන ♥️♥️♥️🌹🌹🌹🌹🌹
@benjaminbenjamin2171
@benjaminbenjamin2171 3 сағат бұрын
WE HAVE FAITH IN ANURA PRESIDENT GOD BLESS YOU ALL
@hectordias9680
@hectordias9680 2 сағат бұрын
Best wishes ❤️ ♥️ for NPP ❤❤from the UK 🇬🇧 ❤❤🎉
@NishaniMiranda
@NishaniMiranda 2 сағат бұрын
කැටපේ ආරච්චි සහෝදරයා නැද්ද
@SunilVithanage-x8k
@SunilVithanage-x8k 2 сағат бұрын
❤️❤️🙏👍
@SandayaniJayasekara
@SandayaniJayasekara 2 сағат бұрын
❤🎉❤🎉❤🎉❤🎉
@kuwaitline8936
@kuwaitline8936 4 сағат бұрын
❤❤❤❤❤❤
@lathahettiarachchi1011
@lathahettiarachchi1011 Сағат бұрын
මාලිමාවට ජයවේවා.❤❤❤❤❤❤❤❤
@chandralathawidhanarachchi8929
@chandralathawidhanarachchi8929 3 сағат бұрын
👍👍👍👍👍
@SwarnaKanti-pb3bh
@SwarnaKanti-pb3bh 2 сағат бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@piyalathamanikeherathmudiy5194
@piyalathamanikeherathmudiy5194 Сағат бұрын
අනුරකුමාර සහෝදරයාගේ මාරම කැපවීම.
@thilaksamarasekara4516
@thilaksamarasekara4516 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@pushpawijethunga1141
@pushpawijethunga1141 3 сағат бұрын
👍👍👍👍
@magicrings5937
@magicrings5937 2 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PriyankaSalgado
@PriyankaSalgado 14 минут бұрын
Kolonnawe mge manapayth eranga sahodarya obtai.ekwa nagitimu👨‍👩‍👧‍👦
@pavanidileka3849
@pavanidileka3849 4 сағат бұрын
❤❤
@benjaminbenjamin2171
@benjaminbenjamin2171 2 сағат бұрын
THANK YOU FOR YOUR SUPPORT
@ireshadamayanthi
@ireshadamayanthi Сағат бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉
@DenepitiyagedonLeelartne
@DenepitiyagedonLeelartne 2 сағат бұрын
🌹🌹🌹👏👏👏
@Skumara-xs1yx
@Skumara-xs1yx 3 сағат бұрын
හොරු ටික ගියා පොඩි මයිනටත් පාර්ලිමේන්තුව එපා වෙයි පච වෙලාම...පොඩි මයිනත් එලියේ හිටියා නම් හොදයි
@indramenike8623
@indramenike8623 2 сағат бұрын
Taniyen ena eka hondai.....pacha kata madavilama yanna.....
@mareenismile6829
@mareenismile6829 3 сағат бұрын
🙏🙏🙏🙏🙏🙏
@nishantha7159
@nishantha7159 Сағат бұрын
හිරු එකේ මයික් එකක් නැද්ද
@PregeethFernando
@PregeethFernando Сағат бұрын
Godak satutui ❤
@aththidiyebaddhiya
@aththidiyebaddhiya 4 сағат бұрын
❤️❤️❤️🙋🙋🙋
@SurangaPelawaththa-cj1nt
@SurangaPelawaththa-cj1nt 2 сағат бұрын
බොරු කියන්නෙ නැතුව දිනපු එක තමයි වටින්නේ
@SunilDesilva-ye4tf
@SunilDesilva-ye4tf 4 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@fghch3693
@fghch3693 3 сағат бұрын
Polonnaruwe kasippu ganja kudu iwara karanna puluwan da
@MerianWikramasingha
@MerianWikramasingha 14 минут бұрын
❤ UGATHUN BUDDIMATHUN MEDA BANDARAWELA WADAYA SAHA KALUTHARA MALA HORA COLABA MAHA BANKU HORA AWAMA LASSANA BALANNA MAMA KEAMATHTHEAN INNEA. ❤THANKS MR CHATHURANGA AND MR ERANGA. ❤
@AjithFernando-zm1zp
@AjithFernando-zm1zp 3 сағат бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💪💪💪💪💪
@piyasenaeadirisinha
@piyasenaeadirisinha 25 минут бұрын
හොරැ කල්ලිය හැදිගෑවිලා ම ගියානෙ 😂😂😂😂😂😂😂
@M.Perera
@M.Perera 2 сағат бұрын
First n foremost bring down the cost of living.
@BuddhikaUpekshi
@BuddhikaUpekshi 3 сағат бұрын
Subapethum. Oba semata. Karunakara waraye negenahira parynthaye sewayeyi yedi sitina rtg crane operator ayata siduwana asadharanaya Gena balanna. Owunta himi kisidu waraprasada yak nolebe. 2019 covid Nisa waraya adhikariyen trg crane operator pirusa positive wu bewin eayawrnuwata den wedakarana pirusa noyekuth DE pawasa sewayata gaththada den awurudu 5k wenawa e sewakayinta kisuma sadharanayk siduwi ne wahal sewayk wage aduma tharame kamkaruwekuta himiwiyayudu kisuma waraprasada yak owunta himi nowe. Karunakara owunta sadharanayk siduwenawa boho pin
@romaineleonard7555
@romaineleonard7555 3 сағат бұрын
❤❤❤❤❤ NPP ❤❤❤❤❤❤
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 49 минут бұрын
Improve the transport.. Reduce Aswesuma number... Only g8ve Aswesuma to few people who really need it. Give more money for the development projects. Give solutions to monkey and elephant problems. Activate a proper law. Then you can develop the country.
@sandyadevi2883
@sandyadevi2883 3 сағат бұрын
Ukthi garuka ratak nirmanya karanna puthe
@ranjithsarathchandra1844
@ranjithsarathchandra1844 3 сағат бұрын
Ada wisramikswa sitina 88/89 kalaye campus wala sity aya loku kapa kireemak kala. Tharuna kalaya waharila giya.eda miya giya siyalu denata bohoma pin.
@WasanthaRathnayaka-v5x
@WasanthaRathnayaka-v5x Минут бұрын
Mata oya mage putha wagy me API balamu mamath video tikakk karala thiyanawa balallana😊
@priyandanirajanayake
@priyandanirajanayake 4 сағат бұрын
🌹🌹🌹🌹🌹🌹🧭❌
@ulwishewageupul1395
@ulwishewageupul1395 Сағат бұрын
ගැමුනු ගේ බස් වලින් සෙනඟ ඇදලා තමයි මේ දිනුම ගන්න ඇත්තේ. මාලීමාව මීටින් තියෙන වෙලාවටත් ගැමුනුගේ බස් වලින් සෙනඟ ඇද්දයි කියලා තමයි මුන් කිව්වේ. දැන් මොකද කියන්නේ සජබේ මිත්‍රවරු. මාලීමාවට ජයවේවා
@xr6hx1h
@xr6hx1h 3 сағат бұрын
එකෙම්ම
What’s Driving Pakistan’s Middle Class Brain Drain?
9:38
Bloomberg Originals
Рет қаралды 630 М.
🔴 LIVE | Siyatha News | 12.00 PM | 17 - 11 - 2024
28:42
Siyatha News
Рет қаралды 40 М.