25හේ නංගිලව අල්ලාගෙන, පොල්තෙල් මෝලේ කරන ලිංගික ජාවාරම | 2024-06-11 | Neth Fm Balumgala

  Рет қаралды 20,146

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

25හේ නංගිලව අල්ලාගෙන, පොල්තෙල් මෝලේ කරන ලිංගික ජාවාරම
Follow our Official Facebook Page | / nethfmbalumgala

Пікірлер: 15
@deepthikatugampola9613
@deepthikatugampola9613 3 ай бұрын
දැන්වීම වැරදියට තේරුම් අරන් නේ....පොල්ලෙන් තෙල් එන මෝලක වැඩ කරන්න නේ තියෙන්නේ
@NakandalagedonThilakarathne
@NakandalagedonThilakarathne 3 ай бұрын
විදිමත් සැළසුමක් නැති විනිවිධ භාවයක් නැති ඔයකිසිදේකට වගකියන්නෙ නැති රටක් හැදුවෙ හිටපු දේශපාලුවො.ඕවට සමහර පොලිස් නිළධාරීනුත් හවුල්.
@ajithdesilvaudayakumara-tz9ox
@ajithdesilvaudayakumara-tz9ox 3 ай бұрын
ඒක හොදයි කියලා කමෙන්ට් දාන්නෙ..උන්ගෙ තැරව්කාරයෝ😮😮😮
@ayubowansrilanka733
@ayubowansrilanka733 3 ай бұрын
අනේ....... මමත් අහුඋනේ මුන්ටද එහෙනම්.......? මල්කි intAtetman කියන නම තමයි එදා දීපු කාඩ් එකේ තිබුනේ 2023 ජුලි මාසේ ලංකා දීප පත්තරේ රැකි රක්ෂා ඇබෑර්තු පිටුවේ රුපියල් 45 000 ක වැටුපක් දෙන බවට නිවාස වැඩට සේවි කාවක්‌ උවමනා බවක් තිබුණා මම ඒ නම්බර් එකට කතා කලාම කාන්තාවක් කතා කලා නිවසට එන පාර කිව්වා මම අනුරාධපුර නිසා යන්න දන්නේ නැහැ කිව්වා ම ඒ කාන්තාව මට එන්න බස් එක කිව්වා කොළඹ ට ඇවිත් කළුතර බස් එකේ පානදුර බාලිකා විදුහල ක්‌ ඒ නම දැන් මතකනැහැ එතනින් බැහැල ඉස්සරහ කාගිල්ස් එක ලඟට එන්න කිව්වා එතනින් පාර පැනල එන්න කිව්වා ඒ අසල කාන්තාවක් හිටිය මාව ගේට්ටුව කින් ඇතුලට එන්න කියල ඔෆිස් එකක් වගේ කාමර යකට ගත්ත එතන තව ත් මම වගේ ආපු කාන්තාවන් 6 ක්‌ හිටියා විනාඩි 15 කින් පමණ සර් කියන කෙනෙක් ආව වයස 45 ක්‌ පමණ ඇති ඒ කෙනා එන්න කලින් අපේ සියලු විස්තර අරන් කාඩ් එකක් දීලා තිබුනේ එම කාඩ් එකේ කිබුනේ මල්කි enta tetman කියල පොන් නම්බර් 6 ක්‌ විතර ඉතින් අර ආපු සර් අපිට පැය දෙකක විතර දේසන යක් දුන්නා අපව බය විදියට නොයෙක් දේ කිව්වා ලංකා දීප පත්‍ර යට බැන්න අපිවත් හොඳටම බාල්දු වෙන දේවල් කිව්වා අපි සියලු දෙනාම වයස 50 ට වැඩි අය, මම විතරයි දුර කෙනෙක් ට හිටියේ අපට දින කීපයක් ඉන්න කිව්වා කුමක් හෝ රැකියාවක් දෙන්නම් කිව්වා ගාමන්ට් වල කෙල්ලන් ට දෙන පඩිය 30 000 ක්‌ විතර වෙන්නෙ ඔයාලා ලංකා දීප පත්තරේ බොරු දැන්වීම් වලට ඇයි රැවටුනේ නාකි ගෑනුන්ට කව්ද 45000 ක්‌ දෙන්නේ කියලා ලැජ්ජා කලා මම එවලේම ගෙදරට කෝල් කරල සියලු විස්තර කිව්වා .... මම ඒ සර් ට කිව්වා උදේට මම යනවා අයිඩින්ටිය දෙන්න කියල රෑට කන්න නිදියන්න කාමරයක් තිබුන රෑ මම නිදා ගන්න ගියාම අනිත් අයට කිව්වා මුන් හොරු මුන්ට අහුවෙන්න එපා මම ගියාම සේරම ල යන්න ඕන කියලා වරෙල්ල කියල අනිත් අයත් ගියා කීප දෙනෙක් එදාම ගියා කියලා මට කෝල් කලා
@shanthaananda990
@shanthaananda990 3 ай бұрын
මේවා මේ විදිහට බය නැතුව කරන්න නම් එක්කෝ හොර දේශපාලකයෝ සම්බදයි නැත්නම් ලොකු ලොකු පොලිස් ලොක්කෝ.සම්බන්දයි
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 3 ай бұрын
මුන්ට ආයුධ පෙන්නන්න ගෙනියන්න ඕන
@alagansadish4784
@alagansadish4784 3 ай бұрын
Great job God bless you.
@dissanayakanew3543
@dissanayakanew3543 3 ай бұрын
BALUMGALA NATHINAM APARATE POLICE LOKKAN THAWADURATATH BUDI.
@ajithdesilvaudayakumara-tz9ox
@ajithdesilvaudayakumara-tz9ox 3 ай бұрын
ඔය ගේම් එක හැමතැනම තියෙනවා ..අර කැනඩාවේ මැරුවේ ....පිලියදල ග්න්ගබ්ඩ් පාරෙ මොලමොරේ බන්ගලාවේ වෑ කල thushari.kiyana kenage පුතා...ජර්මන් ජාතික උර්සුලා කියන කාන්තාව ක් තමයි හොර විස්ට් අල්ට ග්නිඅන්නෙ හැබැයි පෙනී හිටින්නෙ අහින්සක දරුවන්ට ශිෂ්‍යයත්ව දෙනවා..ඒ පිටුපසින් වෙන්නෙ ජාවාරම් ..😮😮😮😮
@ajithdesilvaudayakumara-tz9ox
@ajithdesilvaudayakumara-tz9ox 3 ай бұрын
අපෝ ඕනෙ තරම් ඔය වගේ දේවල් පිලියන්දල ත් තියෙනවා ..හෝටල් ඇතුලේ..😂😂😂
@kumarapgamage5259
@kumarapgamage5259 3 ай бұрын
කතා කෙරුවොත් බුදුන් ගෙ දේශය රෙද්ද තමයි වල් සත්තු
@chamindasac7545
@chamindasac7545 3 ай бұрын
වල්ල පැහිලනන් පොල්ලෙන් තෙල් එනව😂😂.
@gamagesusiripala2176
@gamagesusiripala2176 3 ай бұрын
පොල් තෙලුත් තියෙන එකේ වැඩේ ලේසි ඇති
@sannskhshsidj4593
@sannskhshsidj4593 3 ай бұрын
😂😂😂😂
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 16 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 658 М.
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 16 МЛН