මම දවසට කෑ ලි 25 ක් මහල විකුණනව |හරිම ලේසි අදහසක් බැලුවො ත් පුදුම වෙයි|sew to sell

  Рет қаралды 126,855

ScissorsNStitches

ScissorsNStitches

Жыл бұрын

මම දවසට කෑලි 25 ක් මහල විකුණනව|හරිම ලේසි අදහසක්| sew to sell you’ll be surprised
මේ බෑග් එක මහන්න අවශ්‍ය වෙන්නේ අඟල් 20 x 20 රෙදි කෑලි 2 යි අඟල් 23 ක බෑග් මහන පටි කෑල්ලක් විතරයි.
මහන්න හරිම ලේසියි විනාඩි 10 න් මහන්න පුළුවන්
#diy #howtomakebag #sewtosell #bagsewing
This is an uncommon bag design. You can sew this bag in just 10 minutes. You only need 20” x 20” and a bag strap of 23” in length.
පොඩි රෙදි කෑල්ලකින් යාර ගණනක් දිගට Bias පටි මහමු| How to Make Continuous Bias Tape| Great Tips
• පොඩි රෙදි කෑල්ලකින් යා...
වීඩියෝ එක නරඹලා Like, Comment, Share කරල අපව දිරිමත් කරන්නත් අමතක කරන්න එපා හොඳේ.
තවත් වීඩියෝ කිහිපයක ලින්ක් පහතින් සඳහන් කර තිබෙනවා.
බොහෝ දෙනෙක් නොදන්න රහසක්| එක මැහුමෙන් පර්ස් එකක්| Most People Don't Know this trick • බොහෝ දෙනෙක් නොදන්න රහස...
රෙද්ද පොඩ්ඩක් හරවල කපන්න විතරයි තියෙන්නේ, ඉලාස්ටික නෑ, ෂීපර් නෑ, මහන්න හරිම ලේසියි • රෙද්ද පොඩ්ඩක් හරවල කපන...
අහක දමන රෙදිවලින් මල් හදන්නේ මෙහෙමයි|How to Make Fabric Flowers | ScissorsNStitches
• අහක දමන රෙදිවලින් මල් ...
තට්ටු සායක් මහන්නේ මෙහෙමයි|How to Sew a Layered Skirt|ScissorsNStitches • ලස්සන තට්ටු සායක් මහන්...
How to Make a box pouch |DIY Crafts|ස්වයං රැකියාවකට අත්වැලක්|අත්කම් සිංහල‍|ScissorsNStitches Channel
• How to Make a Box Pouc...
How to Sew a Shirred|Smoked|Elastic Thread Crop Top|නූල් ඉලාස්ටික් යෙදූ Crop Top එකක් මහමු|ScissorNStitches
• How to Sew a shirred |...
සැහැල්ලු ලස්සන ගවුමක් මහමු‍|How to Sew Strapped Frock|මැහුම් සිංහල‍|ScissorsNStitches Channel
• සැහැල්ලු ලස්සන ගවුමක් ...
විනාඩි 4න් කොණ්ඩ බූල් එකක්|අහක දමන රෙදිවලින් පහසුම ස්වයං රැකියාවක්|How to Sew Scrunchies
• විනාඩි 4න් කොණ්ඩ බූල් ...
Linen Pant එකක් මහමු‍| How to Sew a Stylish Linen Pant with Pockets |Wasantha Crafts & Sewing: • Linen Pant එකක් මහමු |...
Simple Method to Cut the Blouse Sleeve| How to sew a Beautiful Top 2022| Wasantha Crafts & Sewing
• Simple Method to Cut t...
Also, watch my playlists to learn more;
KZbin Shorts: • #KZbin shorts
How to do crafts : • ආදායමක් ගන්න විකුණන්න ...
DIY; • DIY (Do It Yourself) ඔ...
Types of Stitches: • හෑන්ඩ් එම්බ්‍රොයිඩරිවල...
Follow me on social media platforms:
Instagram link:
/ wasantha_ramadeniya
Pinterest link:
/ wasantha1971
Facebook page link:
/ 100073992981441
If you like this video please like share and subscribe. Thank you for watching.

Пікірлер: 142
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 6 ай бұрын
හරිම පැහැදිලිව කියලා දුන්නා. ඒ වගේම ලස්සනයි , වටිනවා . ❤ ඇත්තටම ඔයා කියලා දෙන විදියට හොදට තේරුම් ගන්න පුලුවන් . සමහර අය ඉන්නවා කියලා දෙන විදිය තේරෙන්නෙ නෑ . අපරාදෙ කියල හිතෙනවා ඩේටා ටික . ඔන්න ඔයාව සබ් කලා , බෙල්, ලයික් කලා කමෙන්ට් කලා . ස්තූතියි ,ආදරෙයි.😍 ..
@scissorsnstitches
@scissorsnstitches 6 ай бұрын
බොහෝම ස්තුතියි ඔයාට. ❤❤❤😊😊😊
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 6 ай бұрын
@@scissorsnstitches 🌷🌹👼😍
@sanjayarasika
@sanjayarasika Жыл бұрын
ගොඩක් ප්‍රයෝජනවත් 👍
@tmsmanel5424
@tmsmanel5424 2 ай бұрын
හරිම වටිනවා thank you so much !!!
@scissorsnstitches
@scissorsnstitches 2 ай бұрын
❤❤❤
@jasinthafernando5861
@jasinthafernando5861 11 ай бұрын
කියල දුන්නාට ගොඩක් ස්තූතියි🌺🌺🌺බුදු සරණයි,ජේසු පිහිටයි.💕🌹💕🌹💕🙏🙏🙏🙏
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤
@weheragodasisiliya1516
@weheragodasisiliya1516 10 ай бұрын
Kiya dunnata bohoma sthuthi jesu pihitai
@scissorsnstitches
@scissorsnstitches 10 ай бұрын
❤❤❤
@cr7ff425
@cr7ff425 11 ай бұрын
වටිනවා .ගොඩාක් ස්තූතියි
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤❤
@sujeewagunawardhana1566
@sujeewagunawardhana1566 23 күн бұрын
හරිම ලස්සනයි ගොඩක් වටිනවා. 👍
@scissorsnstitches
@scissorsnstitches 23 күн бұрын
❤❤❤❤😊😊
@shanikaariyaratna8445
@shanikaariyaratna8445 11 ай бұрын
Beautiful. Thank you
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
Welcome ❤❤❤
@nilanthikumudini4418
@nilanthikumudini4418 11 ай бұрын
ලස්සනයි ගොඩක් ස්තුතියි මිස්
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 11 ай бұрын
තේරෙන විදිහට කියල දුන්න .ගොඩක් වටනවා ලස්සනයි ❤❤❤❤ජයවෙිවා
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
😊😊😊❤❤❤
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 11 ай бұрын
පැහැදිලියි ස්තූතියි
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤❤
@DisnaKarunasinghe
@DisnaKarunasinghe 16 күн бұрын
Thanka ඔයාට ජේසු පිහිටයි
@scissorsnstitches
@scissorsnstitches 16 күн бұрын
❤❤❤❤
@gangawijayananda6780
@gangawijayananda6780 10 ай бұрын
ස්තුතියි ......
@scissorsnstitches
@scissorsnstitches 10 ай бұрын
❤❤❤
@indranikodithuwakku1139
@indranikodithuwakku1139 Жыл бұрын
හරිම වටිනවා බොහොම ස්තුතියි පැහැදිලිව කියාදුන්නට .
@scissorsnstitches
@scissorsnstitches Жыл бұрын
❤❤❤
@smanthisenani9348
@smanthisenani9348 11 ай бұрын
Harima hodeta kiyala dunna. 🎉 godak hoda deyk . Thank you jesu pihitai . Mathaka thiya gnnath pahasui
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤
@malkanthiperera920
@malkanthiperera920 11 ай бұрын
❤😂❤❤❤😂😂
@nilanibalasooriya6867
@nilanibalasooriya6867 12 күн бұрын
ස්තූතියි .ස්තූතියි වටිනවා .
@scissorsnstitches
@scissorsnstitches 12 күн бұрын
❤❤❤❤
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
බොහොම ස්තූතියි
@scissorsnstitches
@scissorsnstitches 10 ай бұрын
❤❤❤❤😊😊
@user-ym2wy1ke9e
@user-ym2wy1ke9e 20 күн бұрын
ගොඩක් වටිනවා මෙවැනි අත්කම් නිර්මාණ වලට❤
@scissorsnstitches
@scissorsnstitches 19 күн бұрын
❤❤❤😊😊
@sriyaniweerasinghe3841
@sriyaniweerasinghe3841 11 ай бұрын
Harima pahadiliwa kiyala dunnata thank you oba thumiyata Ekata sipar ekak mahanna kiyala denna puluwanda
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
👍👍
@chandrikadesilva1332
@chandrikadesilva1332 11 ай бұрын
Thank you so much ❤️
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤❤😊😊
@senarathbandara776
@senarathbandara776 Ай бұрын
bag mahala thoga washayen vikunanna thenak thiyanawanam kiyanna please
@aruniperera9811
@aruniperera9811 6 ай бұрын
Thank you 👍
@scissorsnstitches
@scissorsnstitches 6 ай бұрын
❤❤❤❤😊😊😊
@sanuthiweerasekara6255
@sanuthiweerasekara6255 11 ай бұрын
Wow 👌🏻
@rnkroshiniramadeniya8461
@rnkroshiniramadeniya8461 11 ай бұрын
super💯💯💯👍
@kusummudiyanse9558
@kusummudiyanse9558 10 ай бұрын
Wana mosthraka akak danta budu sarni goodak watinaea
@scissorsnstitches
@scissorsnstitches 10 ай бұрын
👍👍👍
@user-cd5jl4jl8q
@user-cd5jl4jl8q 11 ай бұрын
Godak. Hodai 😊
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤❤
@SrilankaSri-pc9ff
@SrilankaSri-pc9ff Ай бұрын
ලස්සනයි.
@scissorsnstitches
@scissorsnstitches Ай бұрын
බොහොම ස්තුතියි ❤❤❤
@MalaniSiriwaradana
@MalaniSiriwaradana Ай бұрын
Thank you madam ❤️❤️❤️
@scissorsnstitches
@scissorsnstitches Ай бұрын
❤❤❤❤
@kanthiJayathunga
@kanthiJayathunga 8 ай бұрын
Thanks ❤
@scissorsnstitches
@scissorsnstitches 8 ай бұрын
❤❤❤
@IndikaSampath-iv7wm
@IndikaSampath-iv7wm 24 күн бұрын
Bag eka lassanai.sipar ekk dammanam thawath hodai.
@scissorsnstitches
@scissorsnstitches 24 күн бұрын
👍👍👍
@indranifernando3999
@indranifernando3999 11 ай бұрын
Very nice 👍
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤❤
@user-pb6cm6jq2g
@user-pb6cm6jq2g 11 ай бұрын
ලස්සනයි
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
ස්තුතියි 😊
@aruniperera9811
@aruniperera9811 7 ай бұрын
ස්තූතියි ❤️
@scissorsnstitches
@scissorsnstitches 7 ай бұрын
❤❤❤
@manikejayasekara-xm7dw
@manikejayasekara-xm7dw 24 күн бұрын
hodai godak ❤
@scissorsnstitches
@scissorsnstitches 24 күн бұрын
❤❤❤
@sujatharohini3949
@sujatharohini3949 8 ай бұрын
හොද දැනුතුවත් කිරිම ක් ස්තුතියි ඉතින් ඔයාට සබිකලා ලයික් කලා මටත් සබිකරන්න අපේපැත්තේ ඇවිත්බලන්න සිංදුව ත් අහන්න ත් එන්න ජයවෙිවා 👍👍👍👍👍👍❤
@scissorsnstitches
@scissorsnstitches 8 ай бұрын
❤❤❤
@kusumalathakusumalatha7530
@kusumalathakusumalatha7530 Ай бұрын
ලස්සනයි මිස්❤❤
@scissorsnstitches
@scissorsnstitches Ай бұрын
❤❤❤❤
@nethmisehansa4482
@nethmisehansa4482 11 ай бұрын
Thano you miss
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤❤
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 11 ай бұрын
👍 tnx
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤
@ramyasenarathna6463
@ramyasenarathna6463 11 ай бұрын
👍 lassanai
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤
@user-jj1kp9xt8x
@user-jj1kp9xt8x 11 ай бұрын
Lassanai miis hodata kuya dunna🌷
@sriyanicolombage9800
@sriyanicolombage9800 11 ай бұрын
Godak hodai pahadi li kala..thank you..
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤❤
@asokakularathne5653
@asokakularathne5653 10 ай бұрын
නියමයි. ❤❤❤❤❤😂
@scissorsnstitches
@scissorsnstitches 10 ай бұрын
❤❤❤
@user-jt8wc7nk8w
@user-jt8wc7nk8w 6 ай бұрын
ගුරු මුෂ්ටි ය නැතිව කියලා දුන්නු එකට. ඔබට පින්
@scissorsnstitches
@scissorsnstitches 6 ай бұрын
❤❤❤😊😊😊
@amithasenarathne865
@amithasenarathne865 11 ай бұрын
Bag strap eka reddata thiyala mahanna, normal machinewalin puluwanda?
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
පුළුවන් . Needle size eka # 16 , #18 විතර දාලා මහන්න
@user-xl6qm1oc9b
@user-xl6qm1oc9b 11 ай бұрын
Misa oyata pina
@cjayanthi3023
@cjayanthi3023 11 ай бұрын
Miss meka sale karana price keeyada? Weladapola kohomada hada ganne
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
කෙලින්ම විකුනන්න පුළුවන් නම් රුපියල් 650/- 700/- දාන්න. පුළුවන් . බෑග් 10 විතර මහගෙන ගිහින් shops වලට පෙන්නල අහන්න. එහෙම දානවනම් රුපියල් 450/- විතර. Shop eka අනුව තමයි
@yanulitarinya7499
@yanulitarinya7499 11 ай бұрын
Me me strips normal machine eke mahanna puluvan da
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
පුළුවන් # 21 විතර needle එකකින් මහන්න
@magevadak2824
@magevadak2824 11 ай бұрын
Me sadaha bawitha kala redi wargaya monada
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
කපු (cotton )රෙදි
@hirukiweerasekera9625
@hirukiweerasekera9625 Жыл бұрын
😍😍😍😍😍
@priyadarshimadu580
@priyadarshimadu580 11 ай бұрын
Ethuru redi podi keli walin keli kotta ura mahanna kiya dennako.size 1ka.
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
ඉස්සරහට එකක් කරන්නම් මතක තියගෙන 😊😊😊❤❤
@user-ue2gy3fe7m
@user-ue2gy3fe7m 11 ай бұрын
Redi wargaya mokakda?
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
Cotton ( කපු) රෙදි
@hansikumari8413
@hansikumari8413 Ай бұрын
මහන්න නම් පුළුවන් මම මහලා කඩ කිහිපයකට ම දැම්මා මට උන දේ සල්ලි ත් නෑ රෙදිත් නෑ නිකන් දෙනවනම් ගන්න ඕන තරම් කට්ටිය ඉන්න වා 😔
@scissorsnstitches
@scissorsnstitches Ай бұрын
🤔🤔🤔🙄🙄
@NONAME-wl7mo
@NONAME-wl7mo 29 күн бұрын
Ane matath une ekamane 😢
@hansikumari8413
@hansikumari8413 29 күн бұрын
@@scissorsnstitches 😔😔😔
@hansikumari8413
@hansikumari8413 29 күн бұрын
@@NONAME-wl7mo ඒකනේ නිකන් දෙනවනම් ගන්නවා සල්ලි දීලා ගන්න කැමති නෑ 😔
@supermomsrilanka5575
@supermomsrilanka5575 21 күн бұрын
ඒක නම් ඇත්ත .😅😅😅😅😅
@ruwanihettiarachchi3921
@ruwanihettiarachchi3921 11 ай бұрын
Godak watinawa eth kiya denawa pahadili madi
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
ඔයාට කොතැනද පැහැදිලි නැත්තේ 🤔🤔🤔🤔
@Sachindusasmitha
@Sachindusasmitha 8 ай бұрын
මිස් මේ බෑග් එක ට පේපර් ස්ටිප් දාලා මහන්න පුලුවන්ද
@scissorsnstitches
@scissorsnstitches 8 ай бұрын
එහෙම මහන්න පුළුවන්. හැබැයි ඉතින් බෑග් එකේ විදිහට එච්චරම අවශ්‍යත් නෑ.😊😊
@Gaiya-pj7wu
@Gaiya-pj7wu 10 ай бұрын
Eka hariyanne ne
@scissorsnstitches
@scissorsnstitches 10 ай бұрын
🤔🤔🤔
@user-ds1ni9dp7y
@user-ds1ni9dp7y 3 ай бұрын
❤phadli wa keyanawajp❤❤
@scissorsnstitches
@scissorsnstitches 3 ай бұрын
❤❤❤
@user-ds1ni9dp7y
@user-ds1ni9dp7y 3 ай бұрын
Mama dakak mahuwa miss 😀💖💖💖
@ramanijayakody2263
@ramanijayakody2263 11 ай бұрын
මේ cotton රෙද්දක්ද
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
ඔව්
@KwKanthi
@KwKanthi 8 ай бұрын
Pissu bag akkak ne aka
@scissorsnstitches
@scissorsnstitches 8 ай бұрын
🤔🤔
@HuaweiY-ct9hu
@HuaweiY-ct9hu Ай бұрын
Mahanna puluwan wikunanna bari.
@scissorsnstitches
@scissorsnstitches Ай бұрын
🙄🙄
@sesteamhighlights3457
@sesteamhighlights3457 11 ай бұрын
Sthuthii
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
❤❤❤
@deepikaperera9224
@deepikaperera9224 11 ай бұрын
Miss සාමාන්‍ය yen keeyakata vithara vikunanana puluwannda
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
ඔයා කෙලින්ම විකුනනව නම් රුපියල් 650/- 700/- ක් විතර දාන්න පුළුවන් . ව්කුනන crowd එක අනුවත් ගනන් වෙනස් වෙනවා.
@user-fm9cd3tk1u
@user-fm9cd3tk1u 4 ай бұрын
මෙ රෙදි මොනාද මිස්
@scissorsnstitches
@scissorsnstitches 4 ай бұрын
මේවා කපු (cotton ) රෙදි වර්ගයක්
@WaranaKeerthi-pp8ee
@WaranaKeerthi-pp8ee 8 ай бұрын
මෙ රෙදි මොනාද
@scissorsnstitches
@scissorsnstitches 8 ай бұрын
කපු රෙදි (cotton )
@maheshafernando6744
@maheshafernando6744 10 ай бұрын
මිස් මෙක විකුණන ගාන කියන්න
@scissorsnstitches
@scissorsnstitches 10 ай бұрын
කෙලින්ම විකුණනවනම් රුපියල් 675/-ක් විතර දාන්න පුළුවන් .
@anumadu797
@anumadu797 11 ай бұрын
ඔයා පාවිච්චි කරන machine වර්ගය මොකක්ද
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
Singer 974N
@p.g.chaturikasandamali2746
@p.g.chaturikasandamali2746 11 ай бұрын
මහන්න නම් පුළුවන් මිස්,විකුණගන්නනේ බැරි
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
විකුණන්න ටිකක් උත්සාහ කරන්න. බැරි නැහැ . කඩවලින් අහල බලන්න. සමහර පලාත් වල අවුරුදු කාලෙට එහෙම පොළවල් තියෙනවා. එහෙම විකුණ ගන්නත් පුළුවන්. උත්සාහ කලොත් පුළුවන් 😊😊
@SonaliKariyawasam
@SonaliKariyawasam 10 ай бұрын
mulinma sampal tikak mahagena kadawal walata gihin pennala order 2k3k ganna balanna
@p.g.chaturikasandamali2746
@p.g.chaturikasandamali2746 10 ай бұрын
@@SonaliKariyawasam ok👌
@Gaiya-pj7wu
@Gaiya-pj7wu 10 ай бұрын
Ohh
@NONAME-wl7mo
@NONAME-wl7mo 29 күн бұрын
Ekanam aththa
@KwKanthi
@KwKanthi 8 ай бұрын
😅😅😅😅😅
@user-hs8my1nh6i
@user-hs8my1nh6i Ай бұрын
සිපර් එකක් දැම්මොත් හොදයි නේ.
@scissorsnstitches
@scissorsnstitches Ай бұрын
ඔව්. Zipper එකක් දාන්න පුළුවන් 😊😊😊
@chandimamalini4486
@chandimamalini4486 11 ай бұрын
මිස් මෙ රෙදි මොනද
@scissorsnstitches
@scissorsnstitches 11 ай бұрын
කොට්න් (කපු ) රෙදි
Cat Corn?! 🙀 #cat #cute #catlover
00:54
Stocat
Рет қаралды 16 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 20 МЛН
ලස්සන බෑගය sepalika Academy 😉
27:11
sepalika Academy
Рет қаралды 12 М.
how do you wash carrots?
0:11
dednahype
Рет қаралды 2,5 МЛН
Заботьтесь о любимых❤️🫶🏾 инст:sarkison7
0:58
SARKISONCHIK.OFFICIAL
Рет қаралды 4,7 МЛН
Good-natured poor girl. Helping others
1:00
Son Hero
Рет қаралды 4,6 МЛН
🥹Он герой (shawn_cnhk on IG)
0:15
Бутылочка
Рет қаралды 854 М.