කෝටි 25ක් වටින මේ වාහන මීට කලින් කාටවත් පෙන්නලා නෑ|අවුරුදු හතලිහක් තිස්සෙ ළමයි හාරලක්ෂයකට ඉගැන්නුවා|

  Рет қаралды 1,137,297

Harindra Jayalal

Harindra Jayalal

Күн бұрын

දස දහස් පිරිසකගේ සරසවි සිහිනය සහ වෛද්‍ය සිහිනයන සැබෑ කරදුන් ප්‍රවීණ රසායන විද්‍යා ආචාර්‍ය කේසිරි විතානගේ මහතා
#ksiriwithanage#

Пікірлер: 2 300
@sameeranuwan667
@sameeranuwan667 Жыл бұрын
කිසිම තේරුමක් නැති හිස් මිනිස්සු Interview කරන වෙලාවෙ මේ වගේ මනුස්සයෙක් එක්ක කතා කරන එක පට්ට ❤️
@kanishkaweerakoon4096
@kanishkaweerakoon4096 Жыл бұрын
මේ මනුස්සය ගැන අහල තිබ්බට මෙච්චර කතා වෙන්නෙ ඇයි කියල තේරුණා වීඩියෝ එක බැලුවම.මෝඩ ජෝක් දදා පන්ති වල ඔලු ගාන වැඩිකරගන්න දගලන ටියුශන් කාරයො අතරෙ උතුම් ගුරුවරයෙක් කියල තේරුණා කතාවෙන්ම.තෙරුවන් සරණින් ඉක්මනින් ම කටහඬ සුව වේවා 💜️
@Don29342
@Don29342 Жыл бұрын
කොපමණ වත්කම් තිබුණත් හරි සරළ මනුස්සයෙක්. උගත්කම ඔහුට ආභරණයක් වුවත් ඒ සරල බව මිල කල නොහැකි තරම් මගෙ හිතට දැනෙනවා.
@HP8712
@HP8712 Жыл бұрын
තිත්ත වෙලා තිබ්බ විෂයක් ගොඩදාලා ජීවිතේ ගොඩයන්න පාර කපපු මනුස්සයෙක්. සර්ට ඉක්මන් සුවය ❤.
@Flexible_Ketchup
@Flexible_Ketchup Жыл бұрын
❤මම සර්ව දැකලාවත් නැ මිට කලින්. නමුත් මට සර්ගෙ කතාව හිතට තදින්ම වැදුනා ජීවිතයට ලොකූ ශක්තිය ක් දැනුණා. සර්ගේ සියලුම රොග පිඩා ඉක්මනින්ම සුව වෙන්න කියලා මුඵ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි..!🙏
@aprilk4705
@aprilk4705 Жыл бұрын
1997 AL ගම්පහ සමාධි Chemistry විතරක් නෙමෙයි ජිවිතයති් කියා දිපු මගෙ සර්. අද මම Chemistry PhD එකක් අරන් විද්‍යාගඣයෙක් විදියට වෘත්තිය කරන්නෙ සර් ජිවිතේට දිපු පන්නරය නිසා. සර්ට නිදුක් නිරෝගි සුවය ඉක්මනින්ම ලැබේවා . මට වගේම තවත් දරැවන්ට ජිවිතේ කියාදෙන්න ශක්තිය ලැබේවා .
@roshanhatharasinghe8879
@roshanhatharasinghe8879 Жыл бұрын
මැරිලා තිබුනු මගේ ජීවිතේට පන දුන්න මනුස්සයා.. 1st-3F 2nd-BBC chemistry වලට B එකක් ආව වගේම අද ඉන්න තැන ඉන්න ප්‍රභල හේතවක් සර්.. කටහඩ ඇහෙද්දි අදටත් ඒ අතීතය මතක් වෙනව.. ආදරෙයි මැනෙකම් ❤️
@upekshadissanayaka3462
@upekshadissanayaka3462 Жыл бұрын
මේ වෙද්දි ඔයා මොනවා කරන කෙනෙක්ද කියලා දැන ගන්න කැමති...ඔයාගේ comment එක නිසයි මට ඒම හිතුනේ
@christo8511
@christo8511 Жыл бұрын
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ පෙන්වා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ කේසිරි ගුරුතුමා යයි තාමත් ඉන්දීපේ🥺❤️
@christo8511
@christo8511 Жыл бұрын
@@pasaninduwara2394 adee sira ne😍
@malaswarnalatha2855
@malaswarnalatha2855 Жыл бұрын
🥺❤️
@chamudivyanga3625
@chamudivyanga3625 Жыл бұрын
❤😣ඒකාලෙ
@travelwithtanik
@travelwithtanik Жыл бұрын
@sachiniweerasinghe2298
@sachiniweerasinghe2298 Жыл бұрын
😔💔 මාරම වේදනයි සර්ගේ කටහඩ අහද්දි....😥 ඉක්මනින් සනීප වෙලා තව තවත් ලමයිට ගුරු හරු කම් ලබාදෙන්න සර්ට ශක්තිය ලැබේවා 🙏
@poornimauyangoda1357
@poornimauyangoda1357 Жыл бұрын
ලොවක් බැබලවු මේ අසහාය ජීවකයා සදා සුවපත් වේවා
@nularaheilini5387
@nularaheilini5387 Жыл бұрын
කේසිරි සර්ට අදටත් අපේ හිතේ පුදුම ගෞරවයක් තියෙන්නේ. ඒ වගේම බයයි. සර්ට ඉක්මනින්ම සුවපත් වේවා 🙏
@shashikalamaduwanthi6044
@shashikalamaduwanthi6044 Жыл бұрын
මගේ ජීවිතේ නොදැකපු තාත්තා දැක්කේ සර්ගෙන්.අදටත් පාවිච්චි කරන්නේ සර් නිසා හදපු බැංකු ගිනුම🙏අපහසුකම් කිව්වාම දෙපාරක් නොහිතා Free card එකක් දීලා ජීවිතේම ඉගැන්නුවේ සර්🙏ඒ නිසයි අද රෝගින් දහස් ගානක් මගෙ අතින් හොද කරන්න පුලුවන් උනේ.ගොඩාක් පින් සර්.දීර්ඝායුශ ලැබෙන්න ඕනේ මගේ සර්ට🥺🙏ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.තෙරුවන් සරණයි
@charithniroshan6142
@charithniroshan6142 Жыл бұрын
❤❤❤❤❤
@BuddikaAdikari-b5g
@BuddikaAdikari-b5g 20 күн бұрын
Oyata barida sir hoda karanna
@diltvjunior8629
@diltvjunior8629 Жыл бұрын
අම්මෝ කේසිරි සර්ගේ class එකෙ සර් උගන්නන වෙලාවේ photo එකක් ගන්න පුලුවන් නම් එයා තමයි මේ ලොකේ ඉන්න බය නැතිම කෙනා ❤❤❤ කේසිරි සර් කියන්නේ ආයේ රජකාලේ නීතී තියෙන්නේ
@jayaniliyanage3996
@jayaniliyanage3996 Жыл бұрын
අනේ මගෙ සර්.... "කැම්පස් එකෙන් මල් වත්තට පාරවල් තිබ්බට මල් වත්තෙන් කැම්පස් එකට පාරවල් නෑ දරුවෝ" ඒක කිව්වා අද වගේ මට මතකයි 🥺❤️
@chalanikodikara9130
@chalanikodikara9130 Жыл бұрын
කේ.සිරි සර්♥️ එදා වගේමයි අදත්. හරිම පිලිවෙලයි පින් පාටයි. (2016 A/L) - ඉන්දීප, ගම්පහ
@gamingrasa
@gamingrasa Жыл бұрын
,jgu
@Surajdinuka
@Surajdinuka Жыл бұрын
ඉස්සර ගම්පහ බණ්ඩාර සර්ගේ පන්ති යද්දී අර බැම්මට හේත්තු වෙලා අරන් ඉන්නවා සර් උගන්වන හැටි, ආයේ ආසාවෙන් අහන් හිටියේ ගම්පහ සිංහල පන්තිය උපුල් සර්ගේ පන්තිය ❤️ මේ ගුරුවරු තුන්දෙනාම මිහිපිට දෙවිවරු 🙏🙏🙏🙏
@melanihiranya
@melanihiranya Жыл бұрын
Chemistry අප්පිරියම වෙලා හිටිය මට chemistry ආස කරවපු, Exam phobia උපරිම තියෙන කාලෙ කතා කරල බය නැති කරවපු සර් නිසා තමයි අද මං Medical Faculty 4th year එකේ ඉගෙනගන්නෙ.. Kandy 2015 revision class එකේ උදේ පාන්දර 4ට ගිහිං ඉගෙනගත්ත කාලෙ තාම මතකයි. සර්ට මම ණයගැතියි හැමදාමත්.. අපි වගේම තව නංගිල මල්ලිල දස දහස් ගනනක් ඇස් පාදන්න සර්ට නිදුක් නිරෝගී ශක්තිය ලැබේවා..❤️
@sachinikaushalya5916
@sachinikaushalya5916 Жыл бұрын
මගේ ජීවිතයේ අමතක කරන්නම බැරි ගුරුවරයෙක්..මුකුත්ම තේරුණේ නැති Organic Chemistry හොඳටම පුළුවන් වුනේ සර් නිසා..සර්ට ගොඩාක් පින්..සර්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..බුදුසරණයි 🙏
@yelaninimthara8462
@yelaninimthara8462 Жыл бұрын
අදටත් එදා වගේම සර්ව දකිද්දී මාර හැගීමක් එන්නේ🥺❤. සර් අපිට වෙලාවට වැඩ කරන එකේ ඉදන් හොද මනුස්සයෙක් වෙන හැටි කියල දුන්නා. ඉක්මනින් සුවපත් වේවා සර්🥺❤
@bandumithrajayasingha2925
@bandumithrajayasingha2925 Жыл бұрын
කෙනෙකුට උත්සාහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නැතිබව ඔප්පු කර පෙන්වූ ආදර්ශමත් චරිතයක්.."🌹🌹🌹👍🙏
@sampathnuwan5231
@sampathnuwan5231 Жыл бұрын
2009 chemistry වලට B ආවේ sir නිසා.අද මේ ඉන්න තත්වේට හේතුව ඔබ තුමායි...Sirට නිරෝගී සුවය සහ දීර්ගායුශ ප්‍රර්ථනා කරනවා..........BEST CHEMISTRY TEACHER IN SRI LANKA.......... ♥️♥️♥️♥️
@anushaweerasooriya8725
@anushaweerasooriya8725 Жыл бұрын
අපේ සර්...අපි ගොඩ ගියේ සර් නිසාමයි....බුදු සරණයි !අනේ ඉක්මනින් සුවපත්වේවා තව දහස් ගනනකගේ නෙන නුවන් පහන් කරන්න 💙💙💙🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
සමාජයට වැරදි ආදර්ශ දෙන අමනුස්සයෙක්. බඩගින්නට තේ එකක්වත් නැතුව උණු වතුර බීල නිදියන අසරණ මිනිස්සු අපේ රටේ කොයි තරං ඉන්නවාද? මුන් වගේ උන් තමයි ලෙඩ්ඩුන්ගේ බෙල්ල මිරිකලා හරි හම්බ කරගෙන කෝටි ගණන්වල වාහන , ජීප් මිලදී ගන්න මානසික ලෙඩේ දොස්තරලාට බෝ කලේ.💯 දේශපාලුවන්ට අමතරව මුනුත් අපේ රට වල පල්ලටම යන්ඩ වක්‍ර විදිහට දායක උන මානසික ලෙඩ්ඩු. කොහොමත් හිඟනකමට හිටිය උන් තමයි තරඟෙට හම්බකරලා පඩ ෂෝ දාන්නේ හොඳ වෙලාවට මේ වගේ ගෝත කරුමෙකින් මට ඉගෙන ගන්ඩ ලැබුණේ නෑ. මූ කුස්සියට යන්නේ බෙන්ස් එකේ , කක්කුස්සියට යන්නේ වී8 එකේ වගේ😜
@1972susil
@1972susil Жыл бұрын
මා විසින් නිර්මාණය කරන ලද බෞද්ධ සිතුවමක් ඔහුගේ නිවසේ මැද සාලයේ තිබෙනවා වීඩියෝවෙන් දුටුවෙමි. එය දැකීමෙන් සිතට සතුටක් දැනුණි. ඔහුට එය කෙසේ ලැබුනේදැයි නොදනිමි.
@KsiriWithanage
@KsiriWithanage Жыл бұрын
ඔබ තුමා විසින් නිර්මාණය කරන ලද චිත්‍රය පිරිත් පින්කමක් අවස්ථාවකදී මටලැබුණු ත්‍යාගයකි. එය නිමැයූ ඔබ තුමාට පින් සිදුවේවා.
@AmilaNiroshani-t9f
@AmilaNiroshani-t9f 6 ай бұрын
🙏
@AnuFanando
@AnuFanando 4 ай бұрын
Me vidio eka ada thamai mama baluwe oba Hoda yahapath guruwarayek bawa danuna suwisheshi panividayak jeewamana dewikenek me lokaye oba Saha ma athara sitinawa oba thumage rogaya yesus kristhus wahansege pamula thbanna oba visvasa karanawa nam ethumano mage galawum karu kiya oba ta suwaya niyathai,,, obage durwala katahadin ayadinna vissvasayen
@lahirugd7701
@lahirugd7701 Жыл бұрын
මගෙ සර්.... ක්ලාස් යන කාලෙ ඉඳන් කොච්චර දේවල් කිව්වද.... විභාගෙ ඉවර උනාට පස්සෙ ලඟට අරන් කිව්ව දේ තාම මතකයි... "විභාගෙ කියන්නෙ ජීවිතේ නෙමේ දරුවෝ, ඒත් අධ්‍යාපනය කියන්නෙ ජීවිතේ කොටසක්... ඉගෙනගන්න... ඉතුරු කරන්න... ඒක දවසක හොඳ ආයෝජනයක්... වරදින්නෙ නෑ දරුවෝ... " අදටත් තැනක ඉන්නවනම් ඒ සර් නිසා... තාම සර්ගෙ කටහඬ රැව් දෙනවා... ඉක්මන් නිරෝගී සුව ලැබේවා... බුදුසරණයි සර් 🥺❤
@chathurisenavirathna4905
@chathurisenavirathna4905 Жыл бұрын
සර්ට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සර් ලා වගේ උසස් තත්ත්වයයේ ගුරුවරුන් දැන් නම් හරිම අඩුයි.
@BADHAMMIKABA
@BADHAMMIKABA Жыл бұрын
මේ කතාව ඇහුවම ගොඩක් සතුටකුත් ගොඩක් දුකකුත් ඇතිවුණා පොළොවේ පය ගහලා හිටපු ශක්තිමත් මනුස්ස පුත්‍රයෙක් මම මේ සර්ගෙන් ඉගෙන ගෙන නැහැ නමුත් මේ කතාව ඇහුවම පුදුම සතුටක් දැනුනේ අහංකාර නෑ ලොකුකම් නැහැ තියෙන දේ කාටවත් පෙන්නන්නෙත් නැහැ බොහෝම වැදගත් විදිහට විදිහට කතාව හසුරවන ආදරණීය ගුරු පියාණනි ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා තව තවත් දරුවන් මේ රටට වැඩ කරන්නට ඔබතුමාගේ ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමාට දීර්ඝායුෂ ම වේවා උතුම් බුදුගුණ බලය ශක්තිය සරණින් හිස සිට දෙපතුල දක්වා තිබෙන්නාවූ සියලු දොස් දුරුවී හොඳින් කටහඬ හසුරුවන්නට ලැබේවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 Жыл бұрын
කැම්පස් එකෙන් මල් වත්තට පාරවල් තිබ්බට දරුවෝ මල් වත්තෙන් කැම්පස් එකට පාරවල් නෑ....කේ.සිරි සර්....නිදුක් නීරෝගීව තව කල් ලමයින්ගේ ඇස් පාදන්න ඔබට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා බුදු සරණයි සර්...❤🙏
@dragonslayer9110
@dragonslayer9110 Жыл бұрын
සර් පන්තියෙදි කියන කතා හොරෙං රෙකෝඩ් කරලා ගෙදර ගිහිං ඇහුවා. ඒ කතා දාලා පොතක් හැදුවත් පට්ටම වටින කතා. තාමත් මතකයි ඒ උගන්නපු දේවල්. සර්ගෙ ඉගැන්වීම් style එක මාරම වෙනස්.Chemistry වලට foundation එක දැම්මෙ සර්. ඒකට බොහොම ස්තුතියි. සර්ගෙ අසනීපෙ කොහොමහරි සනීප කරගෙන මං වගේම කොල්ලො කෙල්ලො බර ගාණං ගොඩදාන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ❤❤❤🤘
@gayathridunuthilaka1261
@gayathridunuthilaka1261 Жыл бұрын
ඉක්මන් සුව ලැබේවා සර් 🙏❤️ තාමත් සර් දැක්කාම බය ගෞරවය එහෙමමයි. ඒ නිසයි අපි අද මෙතන ඉන්නෙ ❤️
@gihanrangana5683
@gihanrangana5683 Жыл бұрын
තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් දෙවියන්ගේ අනුහසින් සර්ට ඉක්මන් සුවය ලැබේවා ...🙏 වචනයක්වත් skip නොකර බලපු එකම වැඩසටහනමේ.මෙවැනි ආදර්ශමත් වැඩසටහන් තව දුරටත් කිරිමට ඔබට වාසනාව හා ශක්තිය ලැබේවා ...🙏
@shehandilusha6496
@shehandilusha6496 Жыл бұрын
මේ ගුරුවරයාගෙන් මමත් දවසක් හරි ඉගන ගන්න තරම් වාසනාවන්ත උනා. දීර්ඝායුශ ලැබේවා! රසායන විද්‍යාවට අමතරව මිනිහෙක්ට ජීවිතය ගැන ගැඹුරින් කියා දුන්නාට ඔබ තුමාට බොහොම පිං!
@maxrox4945
@maxrox4945 Жыл бұрын
ලක්ෂ ගනනක් දරුවන්ගේ අනාගතය කල එලි කල ඔබ තුමාට පලමුව ස්තූති, ඔබතුමා කුඩා කල මගේ ගමේ , මගේ පාසලේ වීම ගැන මට මහත් ආඩම්බරයක් සහ ගෞරවයක් තියෙනවා .. නීරෝගී වේවා ඔබ තුමා 🙏
@hasanijayalath7332
@hasanijayalath7332 Жыл бұрын
අපේ සර්..ජීවිතේ හමු වූ විශිෂ්ටතම ගුරුදෙවි කෙනෙක් ..❤❤ සර්ට බුදු සරනයි ..නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
සමාජයට වැරදි ආදර්ශ දෙන අමනුස්සයෙක්. බඩගින්නට තේ එකක්වත් නැතුව උණු වතුර බීල නිදියන අසරණ මිනිස්සු අපේ රටේ කොයි තරං ඉන්නවාද? මුන් වගේ උන් තමයි ලෙඩ්ඩුන්ගේ බෙල්ල මිරිකලා හරි කෝටි ගණන්වල වාහන , ජීප් මිලදී ගන්න මානසික ලෙඩේ දොස්තරලාට බෝ කලේ.💯 දේශපාලුවන්ට අමතරව මුනුත් අපේ රට වල පල්ලටම යන්ඩ වක්‍ර විදිහට දායක උන මානසික ලෙඩ්ඩු. කොහොමත් හිඟනකමට හිටිය උන් තමයි තරඟෙට හම්බකරලා පඩ ෂෝ දාන්නේ හොඳ වෙලාවට මට මේ වගේ ගෝත කරුමෙකින් මට ඉගෙන ගන්ඩ ලැබුණේ නෑ.
@mayurajeewantha2282
@mayurajeewantha2282 Жыл бұрын
👍🤩🤩🤩
@krishanthapeiris7673
@krishanthapeiris7673 Жыл бұрын
@@sahasdulmina4783 ponna wesige puthooo....thota jewethe hari magata ganna bari unata anith minissu ekata palii naha.thoge comment eka hamathanakama thoooo dala thiyenava.....meee manussaya amunusseyeknam......thooo ballekta jathaka una wall parayek....kalakanniya....minissunata kuhakakam karanne nathuva thoth yamak hambakaragena lassanata jewath venna balapan....PONNAYA
@sanjeewaedirisooriya5347
@sanjeewaedirisooriya5347 Жыл бұрын
සර් ට ඉක්මන් නිදුක් නීරෝගි සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනව. නීරෝගි කටහඬ ක් ඉක්මනින් ලැබේවා . මං සර්ගෙ A/L 2002 ගම්පහ සමාධි පංතියේ ගෝලයෙක්.
@shernilnelanga4015
@shernilnelanga4015 Жыл бұрын
2001 මම A/L කරද්දි සර්ගෙ ක්ලාස් ආවෙ මීගමුවෙ. අද වෙනකම් සර් වගෙ වෙලාවට ගරු කරන මනුස්සයෙක් දැකලා නෑ.මෙ ඇත්තටම ගුරුදෙවියෙක්
@kumaridissanayake2414
@kumaridissanayake2414 Жыл бұрын
වසර ගණනාවක් ලංකාවෙන් පිට ඉන්න මම සර්ව දන්නෙ නෑ.ඒත් කතාව අහගෙන ඉද්දි දැනුනෙ විශාල ගරුත්වක් ඔබතුමා ගැන .ඒ වගේම විශාල වේදනාවක් අසනීප තත්වය ගැන.උතුම් තෙරුවන් ගුන බෙලෙන් ඔබට නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 10 ай бұрын
S . Wireless Suwapat
@anyoneproduction6046
@anyoneproduction6046 Жыл бұрын
දෙවිකෙනෙක්ට වඩා වටින මනුස්සයෙක් කියපු දේවල් අදටත් ඒ වගේම මතකයි සර්. ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා සර්. ❤️🙏
@jinanjaleeherath5395
@jinanjaleeherath5395 Жыл бұрын
ජීවිතේට වටිනා පාඩම් ගොඩක් කියලා දුන්න ගුරුවරෙයෙක් තමා සර්, "වගකීමකින් වැඩ කරන්න පුරුදු වෙන්න "හැමවෙලේම කටේ තිබ්බ කතාව ක්‌ එක 🥹, Thank you sir 🥰❤️
@virulweerakoon
@virulweerakoon Жыл бұрын
Chemistry Class එකකට කියල ගියෙ Sirge විතරයි...Class පටන් ගත්ත මුල් දවසෙ ඉදන් දවසක් නෑර Class ගියා...Stage නැගල Sirge අතින් Paper එක ගන්න එකක් තරම් Class ජීවිතේ ලබපු සතුටක් නෑ...දැන් මම වෛද්‍ය විද්‍යාල ශිෂ්‍යයෙක්...මගේ ජීවිතේ වෙනස් කරපු ගුරුතුමා...ඉක්මනටම සර්ගෙ කටහඩේ අපහසුතාව නැති වේවා ❤️ Virul Weerakoon - 2019 AL Sasip
@kavindyajayakodi3114
@kavindyajayakodi3114 Жыл бұрын
අනේ අපේ සර් මෙහෙම අමරුවෙන් කතා කරද්දි දුක හිතුන. Get well soon sir . Chemistry nam k siri sir thama ❤️❤️❤️😍
@inokachandani6247
@inokachandani6247 Жыл бұрын
මගේ ජිවිතේ මං ගොඩාක්ම ගරු කරන ගුරු දෙවියෙක්.. සර් අපිට ඉගැන්නුවේ රසායන විද්‍යාව විතරක් නෙවේ. ජිවිතේත් ඉගැන්නුවා... සර්ට ඉක්මනින් සුව වෙන්න ප්‍රාර්තනා කරනවා... 🙏🙏🙏
@sandundissanayake3930
@sandundissanayake3930 Жыл бұрын
" ලියන්න මෙහෙම ලියන්න.../ මීට වඩා මම ඔගොල්ලෝ එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ / අවජාතක බල්ලා පලයං යන්ඩ" ඒ වාක්‍ය අදත් මතකයි සර්....❤❤❤☝
@sachinthakakaw8415
@sachinthakakaw8415 Жыл бұрын
❤️❤️❤️❤️❤️e tika hriyta hri
@nipunpramuditha389
@nipunpramuditha389 Жыл бұрын
අඩෝ සිරාවට. ඒ වචන ටික ❤❤❤
@viranjanaranathunga8181
@viranjanaranathunga8181 Жыл бұрын
ලඟදි පො#නයා කියලත් කතාකරලා තිබ්බා නේ ලමයෙක්ට
@naveeshafernando3196
@naveeshafernando3196 Жыл бұрын
@@viranjanaranathunga8181 ape kaleth qa... eth ewa waradi nah ponna wada karddi ponnaya kiyala ahaganna wenw...😁
@viranjanaranathunga8181
@viranjanaranathunga8181 Жыл бұрын
@@naveeshafernando3196 පො#න වැඩ කියන්නෙ මොනාද?
@ishuperera4600
@ishuperera4600 Жыл бұрын
කේසිරි සර් හින්දා අද මාත් වෛද්‍ය ශිෂ්‍යයාවක්❤
@isururanathunga2871
@isururanathunga2871 8 ай бұрын
@didassa9417
@didassa9417 Жыл бұрын
ආත්මර්තකාමීත්වය තුලින් පරාර්තකාමීත්වය දකින්න...හිතට වැදුන වදනක්... ❤ ඉක්මනින්ම යතා තත්වයට පත් වෙන්න ඕනේ කටහඩ... බුදු සරනයි🙏
@bhagyaranasinghe571
@bhagyaranasinghe571 Жыл бұрын
මට ජිවිතය කියලා දුන්න sir දරුවො ඉස්සරහට ඇවිත් වඩිවෙන්න...හැමදාම කියනවා....chemistry විතරක් නෙවෙයි ජිවිතය කියලා දුන්නා...ගොඩක් පිං සර්
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
සමාජයට වැරදි ආදර්ශ දෙන අමනුස්සයෙක්. බඩගින්නට තේ එකක්වත් නැතුව උණු වතුර බීල නිදියන අසරණ මිනිස්සු අපේ රටේ කොයි තරං ඉන්නවාද? මුන් වගේ උන් තමයි ලෙඩ්ඩුන්ගේ බෙල්ල මිරිකලා හරි හම්බ කරගෙන කෝටි ගණන්වල වාහන , ජීප් මිලදී ගන්න මානසික ලෙඩේ දොස්තරලාට බෝ කලේ.💯 දේශපාලුවන්ට අමතරව මුනුත් අපේ රට වල පල්ලටම යන්ඩ වක්‍ර විදිහට දායක උන මානසික ලෙඩ්ඩු. කොහොමත් හිඟනකමට හිටිය උන් තමයි තරඟෙට හම්බකරලා පඩ ෂෝ දාන්නේ හොඳ වෙලාවට මේ වගේ ගෝත කරුමෙකින් මට ඉගෙන ගන්ඩ ලැබුණේ නෑ.
@chamathwaduge-combinedmath6667
@chamathwaduge-combinedmath6667 Жыл бұрын
ආදරණීය කේසිරි සර්..අදටත් ගෞරවයෙන් සිහිපත් කරනව ලබා දුන්න ගුරුහරු කම්. ජීවිතේ තැනකට එන්න හයිය දුන්න ගුරුවරු🖤
@nishanthilawala4804
@nishanthilawala4804 Жыл бұрын
2005-2007 ආසාවෙන් ගිය class ekak.. ඒකාලේ දුන්න moral එක නිසා අපි ගොඩ ගියා... ❤️❤️❤️
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
2007 A/L
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
උඹට මතකද,ඒ කාලේ සර් පැද්දේ 2nd Generation prado එක ,සමාධියේ ක්ලාස් කරද්දි,මට තාම මතකයි නොම්බරය පවා WP GN 7272, 2007 මුල ගත්‍තා 3rd generation prado එක,silver colour ..ඒකේ නොම්බරය නම් මතක නෑ....ඒ දිනවලදීම තමා ඉන්දීප මුල්ම hall එක හැදුවේ ...
@nirosharohini9387
@nirosharohini9387 Жыл бұрын
ඉතාමත් වටිනා ගෞරවනීය චරිතයක් සර්..ඉක්මනින් නැවතත් නියම හඩ ඔබ තුමාට ලැබේවා තෙරුවන් සරනයි
@pradeepudumalagala508
@pradeepudumalagala508 Жыл бұрын
@@udaramenaka332 ආ ඔව් ඔව්...ඒක තමා
@lahirurupasinghe9805
@lahirurupasinghe9805 Жыл бұрын
කේසිරි සර්…වැඩිවැඩියෙන් ලමයින් ගේ දෙනෙන් විවර කරන්න ශක්තිය ලැබේවා
@nirvana_gaveeshanaya
@nirvana_gaveeshanaya Жыл бұрын
එකනම් මාර ආදර්ශමත් වැඩ සටහනක් අයියේ... ❤️💙 ගුරුතුමාටත් ඉක්මනින් සුව වෙන්න පතනවා.. බුදු සරණයි... 💙❤️
@hansidissanayake8897
@hansidissanayake8897 Жыл бұрын
අදටත් එදා වගේමයි මෙහෙම දකිනකොටත් මාර විදිහට ගැම්මක් එන්නෙ ❤️❤️
@dinithisewwandi2127
@dinithisewwandi2127 Жыл бұрын
මෙච්චර කාලෙකට හම්බුන හොඳම ආදරණීයම ගුරුවරයෙක්... 🥺❤🥺 ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා සර්ට..🥺❤
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 Жыл бұрын
කේසිරි සර් දැක්කත් සතුටුයි.... අපේ ආයුෂත් අරගෙන ගොඩක් කල් ජීවත් වෙන්න ඕන
@sarathhewage3756
@sarathhewage3756 Жыл бұрын
👍👍👍👍👍
@gayanthajayathilake
@gayanthajayathilake Жыл бұрын
මගේ රසායනය විද්‍යා ගුරුවරයා .සර් ගාව මම A/L කරලා වැඩ කරලත් තියෙනවා.ඒ කාලේ සර්ගෙන් ජීවිතේට ගත්ත දේවල් ගොඩක් තියෙනවා.සර්ට තෙරුවන් සරණයි .♥️♥️♥️
@arunasampth5246
@arunasampth5246 Жыл бұрын
ඉක්මන් සුවය ලැබෙවා සර් .🙏🙏 ජීවිතය ට මොටිවෙට් දුන්න හොද ම ගුරුවරයෙක්..
@awalikavithma2022
@awalikavithma2022 Жыл бұрын
Chemistry වලින් ජීවිතයත් ඉගැන්වූ ආදරණීය ගුරු පියාණෝ......❤
@thulanachathuranga1915
@thulanachathuranga1915 Жыл бұрын
නැවත ඒ හඬ අහන්න ආසයි.ඉස්සර විදිහට .ඉක්මන් සුව සර්.🙏🙏❤
@BeHappy-or3ll
@BeHappy-or3ll Жыл бұрын
Chemistry වලට වඩා සර්ගෙන් මං ජීවිතේ ඉගෙන ගත්තා.. අවුරුදු 8කට පස්සෙත් සර්ගෙන් ඉගෙන ගන්න දේවල් මට තියනවා කියලා හිතුනා මේක අහලා.. ඉක්මනින් සනීප වෙන්න සර්.. බුදු සරණයි..🙏🏾🙏🏾
@rootv9036
@rootv9036 Жыл бұрын
මම මේ සර්ගේ නම ඇහැවෙත් අද..අහම්බෙන් වගෙ මේක බැලුවෙත්..හැබැයි මාර වටිනවා සර්ගේ අදහස්.. ප්‍රායෝගික ජීවිතය ගැන හොද දැනුමක් තියන බව හොදටම තේරුනා...සර් ගැන දැන ගන්න, සර්ගේන් අපේ ජීවිත වලට ප්‍රායෝගික දැනුම තව අර ගන්න තිබ්බා නම්...❤❤ බුදුසරණයි සර්ට..
@kasunsampath6487
@kasunsampath6487 Жыл бұрын
මාත් අදමයි මේ සර් දැක්කේ..මේ සර් ගෙන් වචනයක් හරි ඉගෙන ගත්තනම් අද මම මෙහෙම ඉන්න ඕන කෙනෙක් නෙවෙයි කියලා හිතුනා...ඔබ තුමාට ඉක්මනට සුවවෙන්න ඕන❤
@Nadiya-BRO
@Nadiya-BRO Жыл бұрын
මාත් කේසිරි sir ගෙන් තමා ඉගෙන ගත්තේ 2018 AL. තාම bsc එක කරන්නේ.. පොලොවේ පය ගහලා ජීවත් වෙන හැටි කියලා දුන්න හොදම ගුරුවරයෙක් .ඒ වගේම වෙලාවට වැඩ කරන හැටි සුපිරියට ටොක්කකින් කියලා දුන්න ගුරු චරිතයක්
@ranjanaransarani4008
@ranjanaransarani4008 Жыл бұрын
ජීවිතය වෙනස් කරන්න හේතු උනේ කවුද කියලා කෙනෙක් ඇහුවොත් ඒ සර් නිසා කියලා කට ඇරලා තවමත් කියන්න කැමති❤️🥺වෙදදුරු සිහිනය යතාර්තයක් කරන්න මග කියල දුන්නේ සර් මට. ජීවිතය ගැන කියලා දුන්නේ කවදාවත් කවුරුත් කියලා දුන්නේ නැති දේවල්.තව තවත් රසායනික විෂය තුලුන් ජීවිතය ජය ගන්න විදිහ කියලා දෙන්න අපේ සර්ට හැකියාව ශක්තිය ලැබේවා..නිරෝගී සුවය අත් වේවා සර්. අපිට සර් උගන්වද්දි අහන්න හම්බුන සර්ගේ කටහඩින් , ආපහු කතා කරන්නවා අහන්න ලැබෙන දිනය වැඩි ඈතක නොවේවා🙏❤️
@Anuhas_D
@Anuhas_D Жыл бұрын
සර්ගෙ පළවෙනි paper marking team එකෙ සාමාජිකයෙක් වීම ගැන අදටත් ආඩම්බරයි.. ❤️❤️
@danushkasampath4340
@danushkasampath4340 Жыл бұрын
නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා...සර්ට බුදුසරණයි .!!!
@raveenshavinda5932
@raveenshavinda5932 Жыл бұрын
ඉක්මනට කටහඬ නැවත ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව සර්ට 🙏🙏🙏
@rochanaranasinghe1027
@rochanaranasinghe1027 Жыл бұрын
One of the best teacher I ever had❤️ i completed my A/L in 2017, But I still have recordings from last day at class💫✌🏻
@thisurifonseka3705
@thisurifonseka3705 Жыл бұрын
ජීවිතේ අමතක නොවන ගුරුවරයෙක්❤️
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj 24 күн бұрын
සර්ට ඉක්මන් සුවය ලැබේවා ඉතිරි කාලසීමාවෙත් දරුවන්ගේ මැන නොවන පාදන්නට ඔබතුමාට ශක්තිය ධෛර්ය නිරතුරුවම ලැබේවා . . දළදා සමිඳු පිහිටා බුදු සරණයි🎉🎉🎉🎉🎉🎉
@thilininagashena9247
@thilininagashena9247 Жыл бұрын
ආදරණීය ගුරුපියෙක්,අපි ඉගෙන ගන්න කාලෙ අසනීප වෙලාවත් නිවාඩු දුන්නේ නැහැ.සරමක් ඇදගෙන ඇවිත් ක්ලාස් කලා.නිදුක් නීරෝගී සුවය පතනවා සර්.
@hiranranasinghe131
@hiranranasinghe131 Жыл бұрын
මට හමු වූ හොදම Chemistry ගුරුවරයා ❤️ සර්ට ඉක්මන් සුවය ලැබේවා...!
@siyansamesandi949
@siyansamesandi949 Жыл бұрын
අම්මො ඒ කටහඬ 😢 ෆෝන් left 😅 අවුරුදු 12 කලින් ඉගෙන ගත්ත අපි තාමත් ගරු කරනවා එ රූපෙට එ හඩට ❤
@akdistributors4433
@akdistributors4433 Жыл бұрын
🙏🙏🙏
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
සමාජයට වැරදි ආදර්ශ දෙන අමනුස්සයෙක්. බඩගින්නට තේ එකක්වත් නැතුව උණු වතුර බීල නිදියන අසරණ මිනිස්සු අපේ රටේ කොයි තරං ඉන්නවාද? මුන් වගේ උන් තමයි ලෙඩ්ඩුන්ගේ බෙල්ල මිරිකලා හරි හම්බ කරගෙන කෝටි ගණන්වල වාහන , ජීප් මිලදී ගන්න මානසික ලෙඩේ දොස්තරලාට බෝ කලේ.💯 දේශපාලුවන්ට අමතරව මුනුත් අපේ රට වල පල්ලටම යන්ඩ වක්‍ර විදිහට දායක උන මානසික ලෙඩ්ඩු. කොහොමත් හිඟනකමට හිටිය උන් තමයි තරඟෙට හම්බකරලා පඩ ෂෝ දාන්නේ හොඳ වෙලාවට මේ වගේ ගෝත කරුමෙකින් මට ඉගෙන ගන්ඩ ලැබුණේ නෑ... මූ කුස්සියට යන්නේ බෙන්ස් එකේ , කක්කුස්සියට යන්නේ වී8 එකේ වගේ😜
@siyansamesandi949
@siyansamesandi949 Жыл бұрын
@@sahasdulmina4783 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
මූ කුස්සියට යන්නේ බෙන්ස් එකේ , කක්කුස්සියට යන්නේ වී8 එකේ වගේ😜
@siyansamesandi949
@siyansamesandi949 Жыл бұрын
@@sahasdulmina4783 කලින් කමෙන්ට් එක ඩිලිට් කලෙ බයට ද 🤣
@imaherath
@imaherath Жыл бұрын
කේ සිරි සර් ❤️ ඒ වචන මාර හයියක් උනා අද මේ ඉන්න තැනට එන්න.අදටත් ආදරෙයි
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා Жыл бұрын
ඔබතුමා නිදුක් වේවා ....! නීරෝගීවේවා .....! සුවපත් වේවා .....! දීර්ඝායුෂම ලැබේවා ......!
@hashanidilrukshika751
@hashanidilrukshika751 Жыл бұрын
ඉක්මනින් සුවය ලැබෙවා! සර් වගෙ කෙනෙකුගෙන් ඉගෙන ගත්ත නිසා තමා මම මෙවගෙ තැනක ඉන්නෙ ගොඩක් පින් සර්ට.
@kavishkaachin8543
@kavishkaachin8543 Жыл бұрын
🥰🥰🥰🥰❤❤🤗🤗🤗🤗ආදරෙයි පැලෙන්න ලමයින්ට ජීවිතය කියලා දෙන වෙලාවට වැඩ කරන නියම මගේ ගුරුතුමා
@solamanbupathi
@solamanbupathi Жыл бұрын
තාමත් දකිද්දී චූ යන්ට එනවා, Ambooooo, ❤️❤️❤️❤️❤️
@lakshanhettiarachchi6666
@lakshanhettiarachchi6666 Жыл бұрын
සර්ගෙන් ඉගෙන ගත්තෙ නැති උනාට සර්ගෙ මේ වචන ටික අහල මන් මාර විදියට පැහැදුනා😍 බුදු සරනය් සර්🙏 ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා🙏
@mekalaindeewari7330
@mekalaindeewari7330 Жыл бұрын
අසිරිමත් ගුරුවරයෙක් , මෙවන් උතුම් ගුරු සම්පතක් දැකීමම වාසනාවක් මගේ. බුදුසරණයි සර්
@danujakandage120
@danujakandage120 Жыл бұрын
ඉක්මනින් කටහඩ සුවපත් වේවා ආදරණීය ගුරු පියාණෙනි 🙏🙏🙏
@hasithjayarathne3660
@hasithjayarathne3660 Жыл бұрын
First shy එකේ මට chemistry වලට s. Second shy එකේ මට B. ඒකත් මගෙ ගොංකමක් නොවෙන්න A එකකට යන්න තිබ්බා. සර්ට පින් ඉගැන්නුවට ❤❤
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 Жыл бұрын
Matath ehemmai une...great sir
@sheyyjay
@sheyyjay Жыл бұрын
සර්ගෙ කටහඩ එකපාරට නැති වෙද්දි මොකක්ද මන්දා වෙනවා වගෙ හිතට 🙂💔සර්ට ඉක්මනට හොද වෙන්න ඕන 🥺❤️❤️
@sunethraperera4842
@sunethraperera4842 Жыл бұрын
මගේ පුතාට 2013 උසස් පෙල පලමුවර C එකක් තිබුණේ සර් ගෙන් ඉගෙනගෙන Aඑකක් ලැබුනා දැන් ඩොක්ටර් කෙනෙක් ...දුව ට C එකක් ලැබුනා එයා Agriculture degree එකක් කරනවා...මගේ දරුවො දෙන්නම ඔබතුමා ට හරියට ගරුකරනවා ..දෙමඋපියො වශයෙන් අපේ හිත්වල ඇතිකල සතුටේ බලමහිමයෙන් ඔබ තුමාට කලින්ටත් වඩා ශක්තිමත් කටහඩ ක් ලැබේවා ! දිනෙන් දින දියුණු වේවා ! බුදු සරනයි !දෙවි පිහිටයි !❤️❤️❤️❤️
@vidarshanaperum6567
@vidarshanaperum6567 Жыл бұрын
සර් අපිට ඉගැන්නුවෙ රසායන විද්‍යාව විතරක් නෙවෙයි සර්. සර් අපිට ජීවත්වෙන්න ඉගැන්නුවා. සර්ගෙ උපදෙස් නිසා මම කොච්චර වෙනස් උනාද කියල අපේ අම්මගෙන් ඇහුවා නම් දැනගන්න පුළුවන්. සර් සල්ලි එකතු කරන්න කියපු නිසා A/L කාලෙ මාර ගේමක් ගහල සල්ලි ඉතුරු කරා. 2013 විභාගෙ ලියනකොට මගෙ අතේ රුපියල් එක්ලක්ෂ විසිදාහකට ආසන්න මුදලක් ඉතුරු කරගන්න පුළුවන් උනා. ඒ දවස්වල ඒක ගොඩක් ලොකු ගානක්. මංවත් හිතුවෙ නෑ මට එහෙම කරන්න පුළුවන්වෙයි කියල. සර් තමයි අපිට වෙලාවට වැඩකරන්න පුරුදු කරේ. ඒ දවස්වල පාන්දර 6 වෙන්නත් කලින් අපි පන්ති ආවා. එක දිගටම, එච්චර උදෙන් වැඩ පටන්ගන්න පුළුවන් කියල සර් තමයි අපිට පෙන්නුවෙ. උදෙන්ම නැගිටල වැඩ පටන්ගත්තම එන ගැම්ම අපිට පෙන්නල දුන්නෙ සර්. ඒ වචනයෙන් විතරක් නෙවෙයි. අපිටත් කලින් සර් පන්තියට ඇවිල්ලා ක්‍රියාවෙන්මයි අපිට ඒක පෙන්නුවෙ. ඒ පුරුද්ද අදටත් එහෙම්මමයි සර්. වැඩට ගියත්, කොහෙ ගියත් වෙලාවට කලින් යන එක ලේ වල දුවන දෙයක් බවට පත්කරේ සර් තමයි. ඒකෙ ප්‍රතිලාභය මං හැමදාම ලබනවා සර්. ඒකට සර්ට අනේකවාරයක් ස්තූතියි! ළමයි රැල්ලට වගේ කෙටි සටහන් පොත් ගද්දි මං කියන්නෙ "පුතේ චූටි අකුරින්, තීරුවට ගහපු අච්චු පොත් අරන් වැඩක් නෑ. කෙටි සටහනෙන් වැඩක් වෙන්න නම් ඒක අපේ දෙයක් වෙන්න ඕනෙ" කියලා. ඒ සර් අපිත් එක්ක කෙටි සටහන් හදල, හදන විදියත් කියල දුන්නු නිසා. මේක type කරන්නෙ ඉකිගහ ගහ ඇඬෙන ගමන්. මට ඒක නවත්‍තගන්න බෑ සර්.... අවුරුදු ගානකින් පස්සෙ මේ අඬෙන්නෙ. අපේ සර් මෙච්චර අමාරුවෙන් කතාකරන එක දිහා බලන් ඉන්න බෑ සර්. අනේ අපේ සර්ට ඉක්මනින්ම හොඳ වෙන්න ඕනෙ! අපේ ආයුෂත් සර්ට ලැබිලා අපේ රටේ දරුවන්ගෙ දෑස් පාදන්න සර්ට තව තවත් ශක්තිය ලැබෙන්න ඕනෙ.
@purebloodmania5622
@purebloodmania5622 Жыл бұрын
අපේ සර් ❤❤❤❤❤❤❤ 2009-2011 කාළෙ ඉගෙන ගත්තෙ... ජීවිතයට කියා දුන් දේවල් අදටත් මතකයි
@H100R-w8n
@H100R-w8n 9 ай бұрын
සර්ට දැන් සනීපයි.කටහඬ කැඩෙන්නෙ නෑ ඉස්සර වගේ 😊
@anuramirihagalla2545
@anuramirihagalla2545 2 ай бұрын
ඒ පිලිවෙළ, නිහතමානීකම,චාම් බව,කැපවීම අතිවිශිෂ්ටයි.මම දැකපු සුපිරිම ගුරුවරයෙක්. බුදු සරනයි සර්
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
ගුරුවරුන් සියලු දෙනාටම ඔබතුමා දෙන්නේ ලොකුම පනිවිඩයක්..🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanrathnayake7
@gayanrathnayake7 2 ай бұрын
මගේ ජීවිතය වෙනස් කරපු ගුරුවරයා.. පස්සෙ කාලවලදිත් කොච්චර ගුරුවරු හම්බවුනත් සර් වගේ කවුරුත් හම්බ වුනේ නෑ.. ගොඩක් ආදරෙයි සහ බුදු සරණයි සර් ❤🙏
@Dilanka.Bogahalanda
@Dilanka.Bogahalanda Жыл бұрын
සර් පන්තියේ විහිලුවක් කලත් එක තෙරුම් ගන්නත් මොලේ තියෙන්න ඕනා. විහිලුවත් මාරම තාර්කිකයි. 2001 ඉගෙන ගත්ත අල්කේන අල්ඩිහයිඩ තාමත් මතකයි. බුදු සරනයි...!
@thesirarandula8046
@thesirarandula8046 Жыл бұрын
අපේ සර් ඉකමනටම සුවපත් වේවා 🙏
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial Жыл бұрын
උතුම් මිනිසෙක්.. ගුරු තරුවක්. දීර්ඝායුෂ වේවා ...
@dinulanimantha2562
@dinulanimantha2562 Жыл бұрын
FB එකේ ලව් කරන්න කියලා දෙන පම්පෝරි සර් ලා වගේ නෙවෙයි වැඩ විතරක් පෙන්නන පට්ට සර් කෙනෙක් ❤️
@Namalbalasooriyakorea
@Namalbalasooriyakorea Жыл бұрын
මම කවදාවත් රසායනික විද්‍යාව ඉගෙන ගෙන නෑ.ඒත් මේ මනුස්සය හිතන විධිය පට්ට.මම ඒකට ගොඩාක් කැමතියි
@videoekatuva2651
@videoekatuva2651 Жыл бұрын
අනෙ අපේ සර්ට බුදු සරණයි. විෂය ෆෙල් වුනාට ජීවිතේ විනය ඉගෙන ගත්තේ අම්මා තාත්තා ගෙන් නෙමෙයි. සර් ගෙන්.සර් ට දීර්ඝ ආයුෂ වේවා!
@dinithprabhasara5794
@dinithprabhasara5794 Жыл бұрын
කවුද හිතුවෙ සර් interview එකකට face කරයි කියලා.. ඒකත් youtube එකේ.. දීර්ඝායුෂ වේවා සර්..♥️🙏
@GihansEarthmovers
@GihansEarthmovers Жыл бұрын
වෙනදා වගේම සර්ගේ අද කතාවත් හුඟක් බරයි. කාලය යනවා තේරුනේ නෑ දීඝායු වේවා!! ඉක්මන් සුවපත් බව ලැබේවා!!
@myfamilynest8666
@myfamilynest8666 Жыл бұрын
හිතට හරිම බරයි අද සර්ගේ කට හඩ අහද්දී
@gayanhirantha6797
@gayanhirantha6797 Жыл бұрын
ආගම් වලට මිනිස්සුන්ට ගරහමින් උගන්වනවට වඩා බයිල කියන ගුරුවරුන්ට වඩා කොච්චර හොදද ❤️
@rasanjalichathurani1276
@rasanjalichathurani1276 Жыл бұрын
මගේ ආසම සර් ♥️♥️ chemisrty වලට ආස උනේ, shy එක කරන්න හිත හදාගත්තෙ සර් හින්දා හොද රිසාල්ට් එකක් ගත්තෙත් සර් හින්දා මං දැන් කැම්පස් සර් 🥺
@buddhinisinghe1580
@buddhinisinghe1580 Жыл бұрын
2002 2004 කාලයේ සර් ගෙ ගම්පහ සමාධි යෙ මාත් ඉගෙනගත්තා. සර් ගෙ කටහඬ පෙර පරිදිම නැවත යතා තත්ත්වයට පත් වේවා යැයි පතනවා..
@madushanipeiris6800
@madushanipeiris6800 Жыл бұрын
Sir ට පින් සිද්ද වෙන්න Peradeniya campus ගිහින් chemistry special එකක් කරලා PhD එකක් කරන්න පුළුවන් උනා. Chemistry ජීවිතේට ලං කෙරේ sir. Sir ගෙන් ඉගෙන ගත්ත දේවල් වල වටිනාකම කියන්න බැරිතරම්. Sirට ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. ❤
@mayumayuri1688
@mayumayuri1688 Жыл бұрын
Still I remember your best personality and teaching style. I was a your student in 91 A L, I respect and proud of you. May triple jem bless and protect you!
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
Inside Out 2: BABY JOY VS SHIN SONIC 3
00:19
AnythingAlexia
Рет қаралды 9 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 8 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН