ජීවිත 250ක් බිලිගත් අනතුරු - නීති කඩා මගීන් ගෙන යන හැටි - Hiru News

  Рет қаралды 374,297

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 190
@chamarawijerathna9057
@chamarawijerathna9057 2 жыл бұрын
⛔ මොන මෝඩ කතාවක්ද.. බස්වල ඇලිලා ගැලිලා කට කපලා යනවා.. ත්‍රීවිල් වල 2යි ලු.. සංගීත කරන්න අවසර දීලා කොච්චර මිනිස්සු යනවද.. මරු නීති..
@sanjeewanisakunthala6448
@sanjeewanisakunthala6448 2 жыл бұрын
puduma neeti mewa..
@srilankanmohamedrafee1427
@srilankanmohamedrafee1427 2 жыл бұрын
ඒක තමයි.... හිරු නම් පු.......තමයි බ්‍රො... මූංගේ සාමාන්‍ය දැනීම එච්චරයි
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
@@srilankanmohamedrafee1427 👍👍👍
@chamakumar3400
@chamakumar3400 2 жыл бұрын
ඔක්කෝම සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි
@playboymusic-x3x
@playboymusic-x3x 2 жыл бұрын
මිනිස්සුන්ට පොඩි කාර් 1ක් ගන්න bari වෙන්න vat ගහලා ගහලා . ඉන්දියාවේ 3wheel ladi . Bikui ගෙනත් කොමිස් ගහලා ගහලා .dan අහිංසක මිනිස්සුන්ට waradi කියන්වා.. 😏
@buddhikadeshappriya2575
@buddhikadeshappriya2575 2 жыл бұрын
Hariytama Hari 👍👍
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
කාර් ගත්තා කියලා මිනිස්සු වෙනස් වෙයි. පුදුම ලොජික් මේවා. 😂
@buddhikadeshappriya2575
@buddhikadeshappriya2575 2 жыл бұрын
Minissu wenas wena aka neme katha krnne methana deahapalakayo apita karala thiyena winase pennanne. Minissu hadanna nm akalpa wenas karanna onee. Koheda ynne malle pol
@playboymusic-x3x
@playboymusic-x3x 2 жыл бұрын
Lankawe 3wheel 1k gnna salli walin . Wena rataka 5star rating car 1k gnna puluwan . Eka kiynne . Sinhla teren naththng krnna deyak na bro sorry
@sahardeensourjah4146
@sahardeensourjah4146 2 жыл бұрын
Gon katha nokeya innawada
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
මේ 250 අතරේ පාර්ලිමේන්තුවේ 225 හිටියනම්.උන්ට කාර් සල්ලි .මොන අනතුරුද.දුප්පත් අය තමා ගොඩක්ම ත්‍රීවීල් බයිසිකල් වල යන්නෙ. අරුන් සැප විදිද්දි මිනිස්සුන් තියන දේ නිසා හයිස්පීඩ් ගිහින් ජීවිතේ නැති කරගන්නවා. නීතියක් දාන්න ඕනේ ට්‍රීවීල් එකේ දෙන්නයි යන්න පුලුවන් වගේ ගොං මන්ද නීති නෙමේ .යන්න පුලුවන් උපරිම speed එකක් කියලා ඊට වඩා යන අයට දඩ ගහන එක.රේල් පාරවල් වල හරස් ගේට්ටුත් නෑ.මුලින් ඒවා හදලා ඉන්න
@chandran6384
@chandran6384 2 жыл бұрын
මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා 😥😥😥
@Mobilephonerepair.
@Mobilephonerepair. 2 жыл бұрын
හම්මො තබ්නෙල් එක 😬😬
@padeepsuranga2261
@padeepsuranga2261 2 жыл бұрын
ස්පීඩ් යන උන්ව අල්ලාගෙන දඩ ගහපල්ලා...ඒකට අපේ කිසිම අමනාපයක් නෑ....පවුලේ 4දෙනෙක් ඉන්නවනම් එකෙක්ව දාල යන්නද....දුප්පත් මිනිස්සුනේ ත්‍රිවීල් , බයික් පදින්නේ.....
@Themicanic
@Themicanic 2 жыл бұрын
අනේ මහ ලොකු නීතී මේ රටේ දන්න කාලෙ ඉදන් නීතියක් කියලා දෙයක් නම් දැකලම නෑ 😂 මිනියක් මරලා උනත් බේරෙන්න පුලුවන් කිසිම භයක් නැතුව ❤
@rohanaelvitigala
@rohanaelvitigala 2 жыл бұрын
අවුල තියෙන්නේ පවුලේ පවුල නිවැරදි නම් ගමත් නිවැරදි වෙලා රටත් නිවැරදි වෙලා ලෝකයත් නිවැරදි වෙනවා උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිස් සමාජයක් බිහිකිරීමට නම් සැමියා නැමැති මහා පව්කාර අස්වාභාවික වර්ගවාදී චරිතය සදහටම අතහැර දමලා සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා ගන්න ඊට අමතරව ඔබේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කර ගන්න ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජිවිතයක් ලබන්නට වරම් ලබා ගන්න අතීත අසංවර මහා පව්කාර වානර මානවයින් විසින් දූෂණයෙන් සහ භීෂණයෙන් අස්වාභාවික වර්ගවාදී පවුල් නිර්මාණය කල ආකාරය අවබෝධ කරගන්න කතා කරන්නවත් හැකියාව නොතිබුණ අන්ත අසරණ ප්‍රාථමික මාතෘමූලික අවධියේදී ජීවත් වුන අන්ත අසරණ සොභාවික මාතෘමූලික පවුල් වලින් ලාබාල ගැහැණු දරුවන් පැහැර ගෙන ගොස් හුදෙකලා ප්‍රදේශවල ගස් බැදගෙන දූෂණය කිරීමෙන් සැමියා නැමැති අස්වාභාවික කාලකන්ණි චරිතය නිර්මාණය කරන ලදී මෙම සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික වර්ගවාදී චරිතය රගපාන අයට නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය ලබාදෙන්නේ නැත ඒ වෙනුවට ඔවුන්ව යක්කුන්ට බාර දෙනවා යක්කු කියන්නේ හිට්ලර්ලා පොල්පෝට්ලා විජේවීරලා ප්‍රභාකරන්ලා මදුෂ්ලා වගේ මහා අපරාධ කරලා මැරෙන මිනිස්සු බැවින් සැමියා නැමැති අස්වාභාවික වර්ගවාදී චරිතය රගපාන අයට සතුටින් ජීවත් වෙන්න යක්කු ඉඩ දෙන්නේ නැත යක්කුන්ගෙ ගොදුරු බවට පත්වෙලා මත් පැන් බීගෙන කාලකන්ණි වෙලා අසරණ වෙලා නැවතත් සත්තු වශයෙන් උපදින්න පව් කරන්නෙ නැතිව අවංකවම පන්සිල් රැකගෙන අසරණ සරණය කරම්න් ගොවියෙක් කම්කරුවෙක් වෛද්‍යවරයෙක් රණවිරුවෙක් පෙම්වතෙක් සහ අති උතුම් පියෙක් වශයෙන් සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට කාන්තාවන්ට උපකාර කරමින් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරි දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශිර්වාදය දවසේ පැය විසිහතර පුරාවටම ලබා ගෙන පිංවන්ත නිරෝගිමත් අකාලයේ මියනොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන සුන්දර මිනිහෙක් වශයෙන් සතුටින් ජීවත් වෙලා නැවත වතාවක් වාසනාවන්ත වූ මිනිස් ජිවිතයක් ලබා ගන්න පුරුදු පුහුණු වෙන්න ඔබට සොභාවික බුද්ධියේ සරණ හෙවත් බුදු සරණ පතමි
@nandanagunarathna1367
@nandanagunarathna1367 2 жыл бұрын
තමන්ගෙ පවුලෙ එවුන්ට යන්නත් බැරිද.ඉතුරු අයට පයින් තමයි යන්න වෙන්නෙ.
@cocclancocclan9214
@cocclancocclan9214 2 жыл бұрын
ගොන් කතා කියන්න එපා බං උබලට මීට වඩා දේවල් තියනව හොයන්න එක පව්ලේ අය වීල් දෙකක යන්නද කියන්නෙ උබල දෙනවද සල්ලි
@suranga9065
@suranga9065 2 жыл бұрын
Niyamai machan
@kavishkagimhan2002
@kavishkagimhan2002 2 жыл бұрын
නිවන් සුව ලැබේවා!
@nihalrupasingha6764
@nihalrupasingha6764 2 жыл бұрын
''රටේ නිතිය ''? කොහේද මේ රටේ නීතියක් ?.
@mmpm5000
@mmpm5000 2 жыл бұрын
මෙහෙම ඉවක්බවක් නැතුව නිසි අවබෝධයක් නැතුව කල්පනාව නැතුව රියපදවන එකෙන් තමයි රියඅනතුරු සිද්ධ වෙන්නේ අනිත් එකතමයි කිසිම පලපුරුද්දක් නැති දැනිමක් නැති මගින් ගැන වත් පාරෙ ගමන් කරන අය ගැන වත් හිතන්නේ නැතුව රියපදවන එකෙන් තමයි රියඅනතුරු සිදු වෙන්නේ ඉතින් මෙහෙම අයට රියදුරු බලපත්‍රය දීලා තේරුමක් තියෙනවාද පලපුරුද්දක් දැනිමක් දැනුමක් තිබෙන මගින් ගැන පාරෙ ගමන් කරන අය ගැන තුට්ටුවකට ගනන් ගන්නෙ නැති අයට තමයි රියදුරු බලපත්‍රය දෙන්නේ පලපුරුද්දක් තිබෙන හොඳ දැනිමක් කල්පනාව ක් තිබෙන අය රියදුරු බලපත්‍රය දෙන්නේ නැහැ මිනිස්සු මරණ අතපය කඩන වාහන හප්පන පාරෙ ගමන් කරන අයව යට කරගෙන මරණ අයටයි රියදුරු බලපත්‍රය දෙන්නේ ඇත්තෙන්ම මෙහෙම රියදුරු බලපත්‍රය දෙනඅයව තමයි හිරේ දමන්න තියෙන්නේ අනිත් එකතමයි රියදුරු පාසැලේ අයත් වගකියන්න වෙනවා හරිනම් කලයුතු එකම දේ පොලිසිය මගින් රියදුරු බලපත්‍රය ලබා ගන්න පැමිණෙන අයට මෙම අයට සාර්ථක පුහුණුවක් තියෙනවාද කල්පනාව තියෙනවාද සැම දෙයක් ගැනම පරික්ෂණය ක් කරලා පොලිසිය මගින් සහතිකයක් නිකුත් කරලා ලිපිය ක් මගින් ඉදිරිපත් කරාට පසුව යි රියදුරු බලපත්‍රය ලබා දිය යුත්තේ එහෙම කෙරුවා නම් වෛද්‍ය පරික්ෂණ ආයතනය ක් උවමනාවක් නැහැ වෛද්‍ය පරික්ෂණ ආයතනයේ වෛද්‍යවරුන් කන්ඇස්බැලුවට වැඩ ක් නැහැ එවා නිකන් බොරු වැඩ මෙහෙම කරන වැඩ නිසා තමයි රියඅනතුරු සිද්ධ වෙන්නේ රටෙිසැම තැනකම සිදුවන මාරක රියඅනතුරු වලට සමිපුර්ණ වගකීම බර ගන්න ඔනේ රජයේ වෛද්‍ය පරික්ෂණ ආයතනයේ වෛද්‍යවරුන් සහාඑමආයතනයේ නිලධාරීන් බව සදහන් කරනවා
@maheshmadushan5921
@maheshmadushan5921 2 жыл бұрын
කිසිම safety එකක් නැති 3 වීල් ඇයි ගෙනන්නනෙ.අඩු ගානට ජපන් වාහනයක් දුන්න නම් හරි.බදු ගහල මිනිස්සුන්ගෙ ජීවිත සත 5කට මායිම් නොකරන රටක්.
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
ජපන් වාහන හැප්පෙන්නෙ නැත්ද
@pubuduvimukthi7754
@pubuduvimukthi7754 2 жыл бұрын
@@raveendrarupasinghe7520 buruwo tikak hari saftyne
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
@@pubuduvimukthi7754 වාහන වල වරදක් නෙමේ බන්. වාහන පදින එවුන්ගේ විනය තියෙන්න ඕනි.මාර්ග නීතියට අවනත වෙන්න ඕනි. අර ත්‍රීවීලර් එක කෝච්චියේ හැපිලා4 දෙනෙක් මැරුනේ ත්‍රීවීලර් එකේ වරදින්ද?. දැන් ඔතන ජපන්, ජර්මන් වාහනයක් තිබුනානම් මිනිස්සු මැරෙන්නේ නැත්ද?
@lakmalrox3591
@lakmalrox3591 2 жыл бұрын
Eka hodai නීතිය හරියට කරන්න එතකොට hari
@zainabamani1169
@zainabamani1169 2 жыл бұрын
මේක විතරක් මදි, බස් වල හෙන ගහන්ඩ වගේ සින්දු දාලා මිනිස්සුන්ට රෙස්පට් අරින පඩ ගස්තරයොන්වත් අල්ලලා හිරේ දාන්ඩ ඕන
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 2 жыл бұрын
ලංකාවේ ලයිසන් ගන්න අයට දෙන පුහුනුව මදි...අද බලපත්‍ර දීමේදී එක්ස්පරස් වේ එකට ගැලපෙන පුහුනුවක් දිය යුතුයි... මේ රට වල ලයිසන් නිකුත් කරන්නේ පොලීස්සිය ... මාස 3ක් ඇතුලත් රිය අනතුරක් සිදු කලොත්... බලපත්‍ර අවලංගු කරනවා... පුහුනුකරුට ලොකු දඩයක්...රු. ලක්ශ 5ක් පමන... නිකුත් කල පොලිස් නිලදාරියාටත් ගැටලු.... ලේසි නෑ... අපේ RMV කාරයෙක් ලයිසන් දෙනවා... පොලීස්සියට උසාවියට හැමදාම රියදුරන් එක්ක ගැටලු... Examiner ට රියපුහුනු ආයතනත් එක්ක පමනක් ගැටලු..🤩🤩🤩🤩...
@Madhushan.76
@Madhushan.76 2 жыл бұрын
කෝ රටේ නිටිය රොල් කරලා ගහගනිනි පුපේ. සමහරක් උන් ඉන්නවා දකුනට සිග්නල් දලා වමට හරවනවා ඔවත් බලපල්ලා ඉස්සරනම් දඩ ගැහුව්වා වැරදි කරනවට දැන් පගාව ගන්නව අප්පගේ අන්ඩුව පුකේ ගහගනිනි තොපේ නිතියා. 🤬🤬🤬😡😡😡
@peshaladumidu1718
@peshaladumidu1718 2 жыл бұрын
ලංකාව හිඟන රටක් කරේ නන්දසේනයා .
@jayaweera9360
@jayaweera9360 2 жыл бұрын
ජේෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක දෙන්නෙක් මොකටද බං?
@sureshlakmal5507
@sureshlakmal5507 2 жыл бұрын
නීතිය ගැන නං කියවනවා මිනිස්සු අසරනයි ඉතිං ආර්ථිකයත් එක්ක .
@shanmadhushan6397
@shanmadhushan6397 2 жыл бұрын
තිුරෝද රථ රියදුරන් ගැන කියන්න වචන නැහැ.අනේ මහත්තුරුනේ රෝද 3න් එහෙන් මෙහෙන් දලා යන්න එපා.ජිවිතේ වටිනාකම තේරුම් ගන්න.
@andrasgraant3983
@andrasgraant3983 2 жыл бұрын
එක රටක් එක නීතියක් 😯?😯?😯?😯?😯?😯?😯?😯?
@pushpakumara6482
@pushpakumara6482 2 жыл бұрын
මාර්ග නීති උල්ලංඝනය කරන පොඩි වාහනද පේන්නෙ.නීති හදන තැන උන් පාරෙ යනකොට උන් මාර්ග නීති උල්ලංඝනය කරන ඒව පේන්නෙ කියන්නෙ නැද්ද .
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
පහත් තැනින් යයි ගලා ජලේ
@pusphakanthi2661
@pusphakanthi2661 2 жыл бұрын
නිතිය අකුරට කලානම් මෙවන් දේවල් සිදු නොවේ 😭😭
@bandarabandara4442
@bandarabandara4442 2 жыл бұрын
ත්‍රි විලරයේ බොහෝ විට එහෙම යන්නේ එක පවුලේ අය. එක ඇදේ නිදාගෙන ඉදලා ත්‍රි වීල් එකේදි ඈත් වෙලා යන්න ඕනද?
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
පවුලෙ තුන්දෙනෙක් ඉන්නවනම් දෙන්නෙක් විතරක් කොහමද යන්නේ.අනිත් එකාව දාලා යන්නද මග🤔 අනේ මුන්ගෙ කොවිඩ් 🤣🤣🤣🤣විහිලු නීතී
@weerarathnahk8222
@weerarathnahk8222 2 жыл бұрын
අයිස් හෙරොයීන් ගේන මෑති ඇමතිලා හෙන හත ගහලා මැරීයන් දෙයියනේ
@warnakulasooriyasadamali72
@warnakulasooriyasadamali72 2 жыл бұрын
නිතිය කඩන්නේ විල් විතරද ඔය කටිටි ලොක්කන්ගේ වාහන බලනවාද? කියක් ඉන්නවද කියලා
@senaniamarakeethi4423
@senaniamarakeethi4423 2 жыл бұрын
1
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
වීල් එකක් නීතිය කැඩීම බරපතල වරදක්. මීට ශී ලංකා පොලෝසිය
@romeshadithya3284
@romeshadithya3284 2 жыл бұрын
Polisiya qwe nadda.........dhumriya හරස් ගේට්ටුව නෑ කියලා
@harshana6360
@harshana6360 2 жыл бұрын
Sira bn..😐
@samanthasanjeewa4045
@samanthasanjeewa4045 2 жыл бұрын
ලංකාවේ මිනිසුන් ට යන්න හොද ප්‍රවාහ න සේවාවක් නැහැ පාරවල් වල ටැපික් මේව වෙනස් කරන්න දේසපාලුවන් ට ඕමනාවක් නැහැ ***අජිත් උන්ට කඩේ යනවා ***පොඩි උන්ට තමයි නීතිය
@inokakumari4377
@inokakumari4377 2 жыл бұрын
නිවන් සුව ලැබේවා
@srilankanmohamedrafee1427
@srilankanmohamedrafee1427 2 жыл бұрын
හිරු නම් පු........ තමයි. ලොකු එවුන්ට පු.....දී...පොඩි එවුන්ගේ...පු....පලන්නේ හිරු තමයි.හිරු නම් එය ...රු..තමයි
@නිසන්සලාඋදයන්ගනි
@නිසන්සලාඋදයන්ගනි 2 жыл бұрын
මිනිසුන්ගෙ අනුවන කම් නිසා තමා මේ හැම දෙයක්ම
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
එකෙන්ම.. ඒක වහන්න බෑ කොහොම කලත්.. නිකං බොරුවට කෑ ගහනවා. වැරැද්ද අනුන්ගේ පිටේ තියලා
@tharinduwickramasingha1577
@tharinduwickramasingha1577 2 жыл бұрын
අයින් කරන්න ඕනි ත්‍රිවිල් රාජපක්ෂයා police වලටත් දීලා🤣🤣🤣🤣 ඉන්දියාවයි චීන වාහන පොඩි මිනිහට පදින්න දීලා 🤬🤬🤬🤬🤬🤬
@chalindapalithaliyanage5505
@chalindapalithaliyanage5505 2 жыл бұрын
හරි පොදු ප්‍රවාහන සේවයක් නැති නිසා ,මයික් එක දික්කරපන් එකේක් කොහෝමද ප්‍රඩෝ එකේ යන්නේ ඇයි කියලා
@mr.lunatic3157
@mr.lunatic3157 2 жыл бұрын
Uta badu set wei edama 🤣
@jenioman2183
@jenioman2183 2 жыл бұрын
ඔය වගේ නෙසලකිල්ලෙන් පාරේ ගියාම අනිත්.මිනිස්සු න් ට දෙවියන්ගේ ම පිහිටයි.
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
👉☠️👉☠️ 👉☠️👉☠️👉 ප්‍රවාහන සේවා....... 👉👽👉👽👉 👽👉👽👉👽 අතරතුර ජනගහනය අඩු කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් ඔබට බෙහෙවින් ස්තුතියි. 👍👍👍👍👍 මීට පරිසර හිතකාමීන්
@milon999
@milon999 2 жыл бұрын
පොලිසියේ ඉන්නේ නිර්නාමික උන් නේ බන් උන් බිලා වහන එලවන්නේ නැ එක පිලිගනින්. අපි තමයි ගංජා කුඩු අයිස් බිලා ෆුල් සුස්තියේ වහන එලවන්නේ . ලංකාවේ හොද පොලිසිය
@s.d9038
@s.d9038 2 жыл бұрын
මුන් බලන් ඉන්නෙම බයික් වෙලටයි ත්‍රීවිල් වෙලටයි දඩ ගහන්නමනි...
@dilshangaming
@dilshangaming 2 жыл бұрын
3 wheel eke waradda witharada hoyanne rail gate ekak tibbada nadda kiyala kiyanne nane.
@sheltonwijayawardhana2509
@sheltonwijayawardhana2509 2 жыл бұрын
Game දෙන්නෙ full face helmet නිසා කියලා ඒක තහනම් කරන අතිසාරයට අමුඩෙ ගහහ ගොන් පොලිසියක් තියෙන රටක් මේක , නෝමල් හෙල්මට් දාලා mask eka දාලා අදුරන්න පුලුවන්ද
@rajithavroon9938
@rajithavroon9938 2 жыл бұрын
නිතිය අකුරටම කරනු ලංකාවේ නිතිය කැලෑ වැදිලා
@prasaramanayaka8196
@prasaramanayaka8196 2 жыл бұрын
රේද්ද තමයි 😁😁ඒක.නිතියක..තියනවානම් මගුලටද රටේ මිනිස්සු ඒකතුවන මගුල් කරන්නේ
@geethaniashoka8446
@geethaniashoka8446 Жыл бұрын
ගමන හදිස්සියි නේ ජීවිත වලට වඩා ඒකයි
@cheatmeal2393
@cheatmeal2393 2 жыл бұрын
Eka nm aththa freewheel, motorcycle, bus ... Chaarayak nethuwa paare yanne
@harshaplants8536
@harshaplants8536 2 жыл бұрын
Car van athule keeyak yanawada kiyalath balanna oni ehenam .. car ekkath yanna oni pramanayak kiyala nane .. duppath minihatama kelinna balan inne..
@sandunmalitha5446
@sandunmalitha5446 2 жыл бұрын
දැන් එතකොට මේ ත්‍රී වීලර් වල නිවැරැදි මගී සංඛ්‍යාව හිටිය නම් කෝච්චිය හරි බස්එක හරි හැපෙන්නෙ නැද්ද? සමහර විට දෙවන ත්‍රීවීලර් එකේ තව දෙන්නෙක් විතර නැගල හිටියනං රියදුරු ට වාහනේ අමාරුවෙන් තමයි ගෙනියන්න වෙන්නෙ ( අත්දෙකට අමාරුයි ) ජීවිතේට නින්දයන්නෙ නෑ .
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 2 жыл бұрын
නීතිය වාහනේ යන සෙනගට අදාල වෙනවා වගේම හරිහාමන් මාර්ග පද්ධතියක් තියෙන්නත් ඕන
@melodyofyouth9950
@melodyofyouth9950 2 жыл бұрын
😂 ආ හරි ඔන්න විසදුම අනතුරට 😌 යන ප්‍රමාණය අඩු කරානම් හරි 🤣
@dammidamayanthi7788
@dammidamayanthi7788 2 жыл бұрын
🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭
@shiranthimadubhashini1398
@shiranthimadubhashini1398 2 жыл бұрын
මහත්තයො කොලබ විතරක් බලන්න එපා මඩකලපු පැත්තට ගිහින් බලන්න නිතිය කොහොමද කියලා.
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
බය හිතෙන කතා කියන්න එපා. 👽👉👽 👉☠️ ඒ පැත්ත ගැන අපි අමතක කරමු.
@dilanchathuranga7558
@dilanchathuranga7558 2 жыл бұрын
රටේ ලොකු ලොකු කාලකන්නි එවුන්ට වගේ අහින්සක මිනිස්සුන්ට අඩුවෙන්ම යන්න තියෙන්නෙ ත්‍රීවිල් එක...ගෙදරක පහක් ඉන්නවනම් වීල් දෙකක යන්නද?නැත්නම් හයර් එකට කාර් ගන්නද...හැම අතකින්ම කෙලවෙන්නෙ පොඩි මිනිහට විතරයි ....
@වෑන්පිස්ස-ඩ1ච
@වෑන්පිස්ස-ඩ1ච 2 жыл бұрын
🍦 අයිස් නම් වසන්ගතයක් හතුරෙකුටවත් දෙන්න එපා
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
අයිස් අව්ලක් නැ බන්. වැහි දවස් වල කන්න හොදැනෑ . හෙම්බිරිස්සාව හැදෙනවා. කාගිල්ස් වැනිලා එක නියමයි රුපියල් 50 නෙ බන්
@sujeewasujeeewa7879
@sujeewasujeeewa7879 2 жыл бұрын
පොලිස්පතිතුමනි....බලන්න...වෙනරටවල...තියෙනනීතිය...අපේ...රටේ ..තිරිසන්නු...වාගේ.....රියපැදවීම....කරන්නේ....ඔබතුමාල...තදනීති....ගෙනයන්න....ෙ
@dilshanpradeep8841
@dilshanpradeep8841 2 жыл бұрын
එකම පවුලෙ 4 ක් හිටියොත් ත්‍රිවිල් දෙකක යන්න ඔනනෙ.එක අවුල් නෙ
@SumithKumara-pv6fo
@SumithKumara-pv6fo 2 жыл бұрын
හිරු දැන් මෙවා ඔනවඩා උලුප්පලා පෙන්නුවම 5දෙනෙක් දාගන යන ත්‍රිවිල් රියදුරු පොලිසිය දැක්කම ඔනවට වඩා කලබල වෙලා තමයි ගමන යන්නේ .
@lasanthasadaruwan7931
@lasanthasadaruwan7931 2 жыл бұрын
එකම පවුල් වල උන් වහන දෙකක යන්නද හිරු පකේ පුවත් ඔයි මේවා 😂😂😂
@isurudilshan5158
@isurudilshan5158 2 жыл бұрын
මේ මාධය කාරයොත් ⁣කියන්න ඔන දේවල් කියන්නෙ නැ, හොයන්න ඔන දේවල් හොයන්නෙ නැ...
@عاشريالطبخ
@عاشريالطبخ 2 жыл бұрын
Amen Jesu pihitai. 🙏 Rip seratama. 🙏 🕊
@prasayoutube9920
@prasayoutube9920 2 жыл бұрын
niyamaiii...
@deepaljayasekera141
@deepaljayasekera141 2 жыл бұрын
Three wheel karayoi bike karayoi thamai wadiyenma waradi karanne eta sapekshawa bus walin siduwana waradi adui Dada wadi karala daduwam thawath wadi kalanam pare yana minissuth Parissam unuth parissam
@sameerahettiarchchi671
@sameerahettiarchchi671 2 жыл бұрын
Bus wala sheet ganatada ynnne?enna nuwara eliye balanna.
@ravidul1849
@ravidul1849 2 жыл бұрын
ත්‍රිරෝද රථ, බස් සහ කුළි රථ වලට නව නිති ගෙන්න ඔනේ ඒ අය තමයි ගොඩක්ම මාර්ග අනතුරැ වලට ගෙදුරැ වෙන්නේ, මාර්ග නිති කඩන්නේ කඩන්නේ වෙගයෙන් යන්නේ.
@todinu6091
@todinu6091 2 жыл бұрын
හා ඈ 😏
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
මොකද බං මේ දෙපාරක්..... 👉 කඩන්නේ
@kutkur5246
@kutkur5246 2 жыл бұрын
Ai vip pakku
@kutkur5246
@kutkur5246 2 жыл бұрын
Podi minissunta nithi danda kalin mahu un hadanda one.un weradi karaddi anith un balan idivida😂😂
@hasithamadushan8374
@hasithamadushan8374 2 жыл бұрын
අනේ මුන්ගෙ මාර්ග නීති,අද දවල් දැක්කා පොලිසියෙ කෙනෙක් පෝන් එකත් කනේ ගහගෙන කෝල් එකක්,බයික් එකේ අපූරැවට යන්නෙ
@samarakoondeepani1884
@samarakoondeepani1884 2 жыл бұрын
මෙම දුම්රිය 3 වීලර් ගැටුමේ වරද කාගේද දුම්රිය දෙ : පා :මේ: තුවේ නොවේද, හේතුව එතැන දු: මාර්ග බාධකයක් තිබුනානම් ත්‍රිරෝද රථය එම අවස්ථාවේ දුම්රිය මාර්ගය හරහා නොයනවා නොවේද...
@isurudilshan5158
@isurudilshan5158 2 жыл бұрын
එවාත් කියපියවු..ත්‍රිවිල් එකක 4,5,යන්න වැඩ සැලැස්සුව උන් ගැනත් කියපියවු..අහින්සක මිනිස්සුන්ගේ සල්ලි හුරා කන උන් ගැනත් කියපියවු
@manjukala4866
@manjukala4866 2 жыл бұрын
ගේටුවක් නැති එක ගන කතා කරන්නෑ ඇටේ සයිස් එක බලනවා p.හිරු
@krishokkumara4047
@krishokkumara4047 2 жыл бұрын
ඉදියන් කෂිකබල් ත්‍රීවිල් ලංකාවට ගෙන්නනෙ නැතුව ලක්ෂ10/15ජපානෙන් හොද වාහන ගේන්න පුලුවන් කම තිබෙයදිත් සහ මුලින්ම ආන්ඩුව වග කියන ඕනෙ මෙ නැතිවෙන ජීවිත වලට?
@NightZzz-xv4wx
@NightZzz-xv4wx 2 жыл бұрын
Thriroda rathe covid hinda mageen dennai...musical shows wala kattiya thurul welaa...😂
@hasidukumudumal6526
@hasidukumudumal6526 2 жыл бұрын
නීති හදන්න කලින් නීතියේ හැසිරියන් පොලිස් 😌
@sarangav5912
@sarangav5912 2 жыл бұрын
අහිංසක මිනිහට කෙලින්න හදන්නෙපා යකෝ. කෝච්චියේ කර උඩත් නැගල යනව සමහර උං 😡😡😡
@nilu353
@nilu353 2 жыл бұрын
😭😭😭😭
@dilumtharanga252
@dilumtharanga252 2 жыл бұрын
පොලීසියෙ නීති හැදෙන දවස කවද්ද.නිකන් බොරු කතා.රජයටත් කිසි ඕනිකමක් නැ මේ විනයක් නැ ති රියදුරන් මෙල්ල කරන්න.ඒ වගේම මිනිස්සුත් හරිම මෝඩයි විනයක් නැ .රජයෙන් කියන දේවල් කරන්නෙත් නැ .දවසන් දවස දුක් අදොනා එක්ක ජීවත් වෙන්නයි තියෙන්නෙ.බුදු සරණයි
@dffyufggd8149
@dffyufggd8149 2 жыл бұрын
niwan suwaya labewa
@ilangovankrishna8981
@ilangovankrishna8981 2 жыл бұрын
License ganna puluvan vayasa Vedi karanna
@nirmalafernando2484
@nirmalafernando2484 2 жыл бұрын
Three-wheeler eke warakata yanne pawle kattiya vithrai magi bus rathaye laga yana kena kawda kiyala kisiwek danne nh
@hemanthapv2583
@hemanthapv2583 2 жыл бұрын
Pissu gani
@bhbahrain3009
@bhbahrain3009 2 жыл бұрын
👍
@tharangadinesh287
@tharangadinesh287 2 жыл бұрын
Me hamoma minissu. Driver kenek wenneth manussayek. Aeka three wheel, bike, bus, car, van yana wahana wala newei waradda. Minssunge athe thamai okata 1kama visaduma. Habai salli thiyena minissu laga manussa kama thiyenne 2nek 3denekge vitharai. Anunge dukakata pihita wenne podi wahana padina aya. Mewa padina aya duppath. manussa kamata manussa kama. Narakata narakai. Spiri wahana padina samaharu amma thaththa maga dala gihipu awastha me lankawe kochchara thiyenawada. Ieeta passe three wheel pedina manussayek thamai hospital 1kakata hari policiyata hari bara denne. Katawath banala wadak na. Podi kale idala vinaya buddiya hadanna ona. Nathnam kawadawth meka hadanna ba.
@monicakwt6509
@monicakwt6509 2 жыл бұрын
Anduwak nany akakimun mywagy biliyanny
@niranjansenavirathna6624
@niranjansenavirathna6624 2 жыл бұрын
වැඩියෙන්ම නීතී කඩන්නේ පොලිස් කුක්කෝ
@adeeshahashan5693
@adeeshahashan5693 2 жыл бұрын
එතකොට පව්ලෙ ඉන්න උන්ට යන්න වාහන දෙනවද?
@comcwil7520
@comcwil7520 2 жыл бұрын
Mona karath OKUN hadanna Be oyanugath okun Ratayaeanna tiyennea hadila anna
@hemanthapv2583
@hemanthapv2583 2 жыл бұрын
UBA muduna wenna Hadawa KZbin eke.buruwa
@hemanthapv2583
@hemanthapv2583 2 жыл бұрын
Thotath Sri Lanka driving licence ekak tiyenawa nam ubat gonek.
@mohammadazwar3435
@mohammadazwar3435 2 жыл бұрын
Carniwel thiyanna puluwangne ekata nethi neddha
@dumi__x_6570
@dumi__x_6570 2 жыл бұрын
Lankawa wagay hujja arthikayak thiyna rataka minissunta oya wagay thama wahana wala ynna wenne amathila car van wala giyata hamotama eka wagay Salli na nr Ethokota e minissu pain ynnada
@neontraders8734
@neontraders8734 2 жыл бұрын
Treewheel driver hari unath waradi unath tree wheel unsafe bikuth ehemai ane me rajaya wath wahana anayanaya කරද්දී oowa nathiwa podi car ekak බදු නැතිව හරි දෙන්න.මේ මැරෙන්නේ උබලට බදු දෙන මිනිස්සු නිසා පොඩි car tax නැතිව දුන්න කියල පාඩුවක් වෙන්නේනෑ.
@kutkur5246
@kutkur5246 2 жыл бұрын
Aththa kiwa oya witharai.
@imlost9356
@imlost9356 2 жыл бұрын
පොඩි මිනිස්සුන්ට යන්න තීන්නෙ තීවීල් එකයි බයිසි කලෙයි විතරනෙ කාර් වල යන්න උන්ට කොහෙන්ද සල්ලි
@yasithmadusanka8421
@yasithmadusanka8421 2 жыл бұрын
ඔයාලගෙ news eka nm hodai.eth දුප්පත් මිනිහාට විතරක් ඇයි ඔහොම කරන්නේ.bus eka පදින්නේ bus eke අයිතිකාරයෝ නෙමෙයි.දවසේ කුලියට අරගෙන දුප්පත් මිනිස්සු ne eka පදින්නේ.three well රියදුරන් කියන්නෙත් ඒ වගේ තමයි.cars වලට තියනවද covid මාර්ගෝපදේශ....එහෙම තියනවනම් ඒකත් මතක් කන්න තිබ්බනේ ....
@vivaanrathnayake
@vivaanrathnayake 2 жыл бұрын
මත්ද්‍රව්‍ය ගෙන්වන එක නතර කරානං ඉවරනෙ
@latalata8516
@latalata8516 2 жыл бұрын
බිමත්කමින්..තමා..අයින්සකජිවිත..බිලිගන්ෙන..මුන්උඩින්.යන්ෙන..ලැයිසන්..ෙදනවරද..සක්කිලි..
@brijetfernando9833
@brijetfernando9833 2 жыл бұрын
Dakatta ganige latta 2k neme3denek hari yana onalu moda gani🐂🐂🐂
@dineshsiriwardana3796
@dineshsiriwardana3796 2 жыл бұрын
225 un sepata yanne unge ammalage salli walin nemei..... ahinsaka minissunta yanna tgiyene wahane puluwan widiyata yanawa.... maha ekala yaddi unta parawal ida aran deelai yanne...
@wasanthakumara9560
@wasanthakumara9560 2 жыл бұрын
Car gannawane
@renouae295
@renouae295 2 жыл бұрын
මෝනවාද වේලා තියේන්නේ ලන්කාවට අප්පා
@isurudilshan5158
@isurudilshan5158 2 жыл бұрын
තොපි මේවා කියනවා වගේ මිනිස්සුන්ගේ අගහිගකම් බලපියවු..
@sadunkumaranissanka5479
@sadunkumaranissanka5479 2 жыл бұрын
System akak na
@heshavlog
@heshavlog 2 жыл бұрын
Three wheel meratin ain karanna ona. E wenuwata e ganatama hariyana car ekak hadunwala denna one. Lankwe minissu hadana car e ganata denna puluwan. Koheda inna un eka karanna denne nane
@arunapradeep3358
@arunapradeep3358 2 жыл бұрын
Mah paකාල rata kana hindane apata වාහනයක් ganna bari....දුප්පත් api veel eke noya moke yanna da..veel eke 4.5giya hindada driving k ekata ninda giye....😃😃😃😃
@warsil3735
@warsil3735 2 жыл бұрын
Baila neethiyak cricket match thiyanne musical show 1000 ekka thiyanne UN deshapalana jade Yana nisada election kale
@maduproduction1720
@maduproduction1720 2 жыл бұрын
Yako balapiyau bus ekkata nagala kiyak patogana yanawada kiyala
@hellosrilanka9397
@hellosrilanka9397 2 жыл бұрын
!!!!!!!!!
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН