රු.2500 T800 Smart Watch එකට ඔයත් අහුඋනාද? T800 Ultra Smart Watch Review

  Рет қаралды 164,511

SL GADGET MAN

SL GADGET MAN

Күн бұрын

Пікірлер: 549
@gayanliyanage9905
@gayanliyanage9905 Жыл бұрын
මාත් ගත්තා මාස 3 වෙනවා පොඩි වැසි ගානකටත් අහු උනා කිසිම අවුලක් නැ .විනාඩි 15 චර්ජ් කරන්න දවස් දෙකක් තියෙනවා හොඳ වොච් එකක් 👍👍
@ValorQuest1
@ValorQuest1 Жыл бұрын
gath5he kohenda
@NisalaGamage
@NisalaGamage Жыл бұрын
ඔයා ගත්තේ කළු පාට watch එකද? නැත්නම් තැඹිලි පාට watch එකද?
@nidarshananidarshana64
@nidarshananidarshana64 Жыл бұрын
Kalu
@Nimashikrishka-xf6qc
@Nimashikrishka-xf6qc Жыл бұрын
Muge boru
@ridammusic5437
@ridammusic5437 11 ай бұрын
මගෙත් එහෙමයි අරන් masa 5ක්‌ වෙනවා. තවම අවුලක් na සුපිරි
@GALEE
@GALEE Жыл бұрын
සුපිරි සහෝ නිහතමානීව සියල්ල කිව්වට මමත් ගන්න හිටියේ ගාන අඩ්නිසා ගාන වැඩිවුනත් හොද එකක් ගන්න තිරනය කරා
@slgadgetman
@slgadgetman Жыл бұрын
❤️❤️
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 Жыл бұрын
වැඩිය නිතරම ඕක use නොකර shape එකේ පාවිච්ක්ගි කරොත් නම් ගොඩක් කල් use කරන්න පුලුවන් වෙයි නේද
@BUSKINGDOMoffacial
@BUSKINGDOMoffacial Жыл бұрын
ow mama use karanawa masa 4 wenawa kisi awlak ne supiriyataa weda
@kmmsproduction5100
@kmmsproduction5100 Ай бұрын
මේ අයියේ කොහොමද කරන්නේ බූරුත්‍රයේ ෆෝන් එක බූට්ටුවෙන් තුලින් නැත්තං ලෙන්ද ඒක වීඩියෝ එකක් දානවාද ඇයි ඒ
@Dinindudenipitiya006
@Dinindudenipitiya006 Жыл бұрын
සුපිරි watch එකක් . බය නැතුව recommend කරන්න පුළුවන් . දැන් අවුරුද්දකට වැඩි අරන් තාම use කරනව. වැස්සට අහු උනාට අවුලකුත් නෑ .
@thisajaweerasinghe3337
@thisajaweerasinghe3337 Жыл бұрын
Daraz ekeda
@Dinindudenipitiya006
@Dinindudenipitiya006 Жыл бұрын
Ow mchn
@creativehub8416
@creativehub8416 Жыл бұрын
Yes
@LithunSanvidu-g2k
@LithunSanvidu-g2k Жыл бұрын
ekanam aththa
@oshanperera1467
@oshanperera1467 Жыл бұрын
මාත් අරන් මාස 6ක් විතර තාම හොදට වැඩ තෙමුනට අව්ලක් නැ වතුර එකකට දාලා බැලුවා මං ඒත් තාම හොදට වැඩ 😊
@sandeepaashan9060
@sandeepaashan9060 11 ай бұрын
නෑ බන් , ඕක පට්ට Watch එකක් ,මන් ගාවත් තියේ දැන් මාස 5 යි , වැස්සෙ තෙමන්න එපා , මොකද ඕකේ speaker එක ගවින් වතුර යනව , තව උබලා සිම් දාන්න පුලුවන්ද කියලා ඕකේ වම් පැත්තේ තැබිලි පාට එක ගන්න යන්න එපා ඔය sim tool වලින් ඇනලා 😂 එතකොට ඕක vibrate වෙනවා ජීවිතේට නවත්තන්න බෑ , උබලා මේ දේවල් කරන්න එපා 😁👊 , රුපියල් 3000 ට මේ watch එක පට්ට , අඩු පාඩු තියෙනවා තමා මොකද උබලා හිතන්න එපා 3000 ට මුන් ඌට වැඩියෙ features add කරයි කියලා , ඒ හින්දා මන් කියන්නේ මේකේ වැරදි හොයනවට වඩා , තියන හොද කියන්න කියලා 🥲 .
@Gossipone1019
@Gossipone1019 9 ай бұрын
සිරාවටම උබ විතරයි ඇත්ත කතාවක් කිව්වෙ...
@ThushariManamekala
@ThushariManamekala Ай бұрын
Aththa bn
@ANGRYKAVEESL
@ANGRYKAVEESL 6 ай бұрын
පෝන් එක connect කරාම පෝන් එකට එන කෝල් මේකෙන් ගන්න පුළුවන්ද ( කෝල් එක උස්සන්න පුළුවන්ද
@slgadgetman
@slgadgetman 6 ай бұрын
puluwan
@dinushikadinushika4541
@dinushikadinushika4541 Жыл бұрын
Thank you මාත් oya watch ekak ගන්න හිටියේ මාත් දැන් කොළඹ ගිහිල්ලම ගන්නවා
@Gossipone1019
@Gossipone1019 9 ай бұрын
මම අරගෙන අවුරුද්දකට වැඩී.තවම කිසි අව්ලක් නෑ පාවිච්චි කරනව,,අර පාවිච්චි කරල ඉවර වෙලා හිගා කනව වගේ අඩුවටත් අරගෙන මාරු කරන්නත් උස්සගෙන යන්න කියන එක චාටර්,සාමාන්යෙන් ඔය වගේ බඩුවක් ගද්දි දෙපැත්තම බලල ගන්න ඕනනෙ,සල්ලි තියනවනම් ඔරිජිනල් ගන්නවනෙ,ටිකක් රීවිව් කරද්දි ඔයිට වඩා හිතුවනම් හොදයි,
@slgadgetman
@slgadgetman 9 ай бұрын
වීඩියෝ එක සමිපූර්ණයෙන් බලලා කමෙන්ට් එකක් දාන්න ☺️ හොද නරක දෙකම කියලා තියෙන්නේ
@YAKARI9407
@YAKARI9407 9 ай бұрын
අනේ ඔයා ගත්ත එකේ ලින්ක් එක දාන්නකො.. එකම විදියෙ කීපයක් තියෙනවා
@lavinduyasassri4456
@lavinduyasassri4456 Жыл бұрын
අයියෙ daraz එකෙ warranty claim කරන්නෙ කෝමද කියල් පොඩ්ඩක් කියන්නකො
@nimalnimal1331
@nimalnimal1331 8 ай бұрын
ඕක ඕඩර් කරපු ලින්ක් එක එවන්න පුළුවන් ද මමත් t800 කියලා watch එකක් ඕඩර් කලා ඒක ගොඩක් කොලිටි අඩුයි display 3
@Pububmg
@Pububmg 8 ай бұрын
ඕක සුපිරි වොච් එකක් මං ඇරන් අවුරුදු 12 ක් වෙනව තාම සුපිරියට වැඩ.
@slgadgetman
@slgadgetman 8 ай бұрын
2012 ත් මේ වොච් එක තිබිබද 😅
@Pububmg
@Pububmg 8 ай бұрын
@@slgadgetman මේකේ ඉන්න සමහර ගොන් පන්ඩිතයොන්ට පේන්න දැම්මේ බං අපරාදේ සල්ලි. සෙල්ලම් බඩු වලට වියදම් කරන. 😂
@STP.prank.videos
@STP.prank.videos 7 ай бұрын
​@@Pububmg ubata woth ekak penne selam badu wageda bn ehe doshada😂
@Kuscota_Scenes
@Kuscota_Scenes Ай бұрын
4500ta thiyn gold edition ek genath video ekk one❤❤
@PiyumaleePathirana-g2m
@PiyumaleePathirana-g2m 7 ай бұрын
Mama gaththa t900 watch ultra s ekak.. Eeke touch eka weda nee den battery okkama hodai... Pawichchi kale masa 4k aage... Den return karanna yanne
@godprogamingff
@godprogamingff Жыл бұрын
ඒක සිරා කතාව ඕකෙ heartbeat එක වැරදියි තමා
@samithwijerathna1798
@samithwijerathna1798 6 ай бұрын
මේකට sim දාන්න පුලුවන් ද?
@slgadgetman
@slgadgetman 6 ай бұрын
බැහැ
@ashannagahawatta4157
@ashannagahawatta4157 Жыл бұрын
එක දිගටම vibrate වෙන එක නතර කරන්න විදිහක් කියන්න පුලුවන්ද , App එකෙන් කරන්න බැහැ.
@slgadgetman
@slgadgetman Жыл бұрын
🥲
@thilinasandaruwan7534
@thilinasandaruwan7534 10 ай бұрын
මේක මන් යූස් කරන්න අරන් දැන් අවුරුද්දකට වැඩී. කිසිම අවුලක් නෑ තාම. අවුලකට තියෙන්නෙ දවස ගානේ චාජ් කරන්න ඕන විතරයි.
@DamithDilshan-k3v
@DamithDilshan-k3v Жыл бұрын
windows10 dvd එකක් කඩෙන් ගත්තොත් කියක් වෙයිද දන්නවනම් කියන්නකො🙄
@Sanjana..sanju2386
@Sanjana..sanju2386 Жыл бұрын
මගෙ ෆෝන් එකේ Bluetooth, WiFi වැඩනෑ ic පිච්චිලා ic දාන්නැතුව පිටින් ෆෝන් එකට connect කරල Bluetooth, WiFi connect කරන්න පුළුවන් ගැජට් එකක් නැද්ද 😢❤
@DJChaLoMusic
@DJChaLoMusic 11 ай бұрын
ඕකෙ ඇප් එක android වර්ශන් එක 6 ට වැඩ කරයිද
@PataleeWeerasinghe
@PataleeWeerasinghe 11 ай бұрын
T900 pro max L ekak gaththa. Two weeks witharai use kale. On wenne nathuwa giya. Daraz seller maga arinawa warranty claim karanna ahaddi. Mokada karanna puluwan ekata
@slpowerdragon9452
@slpowerdragon9452 Жыл бұрын
Vibration වෙනව ටික කාලයක් ගිහම Watch එක Off කරල තිබ්බත් වෙනවා.Sensors fake Led 4 ක් තින්නේ ඇතුලේ 😂
@dinuwagamingbussid1282
@dinuwagamingbussid1282 Жыл бұрын
Paka
@wanderer133
@wanderer133 11 ай бұрын
Ou bn. Gatta dawase indhan ohma thiyenne
@kanishkamadushan9149
@kanishkamadushan9149 10 ай бұрын
I 9 ekath oya vageda eketh name ekak nane.. eka hoda nedda
@Snoveyyy
@Snoveyyy Жыл бұрын
මම daraz එකෙන් t 900 pro max L watch එක ගත්තා රු.3000විතර උනා මම ඒක මාසයක් විතර පාවිච්චි කරනවා.ඒ seller ත් ගොඩක් හොදයි මම ඒක නම් recommend කරනවා
@DinethAdithya-y1m
@DinethAdithya-y1m Жыл бұрын
Puluvannam link eka dannakoo sellarge
@sumudupriyankara5914
@sumudupriyankara5914 Жыл бұрын
Seller ගේ නම දාන්න පුළුවන් ද
@sndfamily5831
@sndfamily5831 Жыл бұрын
​@@sumudupriyankara5914Lanka storage
@sndfamily5831
@sndfamily5831 Жыл бұрын
​@@DinethAdithya-y1mLanka storage
@AnomaPriyadarshani-hx5ox
@AnomaPriyadarshani-hx5ox Ай бұрын
මට එහෙම වීඩියෝ එකක් ඕනේ මගේ watch එකට කෙලවෙලා
@--AS--
@--AS-- 7 ай бұрын
Gaththa bn🥲 phome ekt conect krama hirawenawane bn
@wenasak-1169
@wenasak-1169 9 ай бұрын
kohenda gnn tyenne
@knowledge1st746
@knowledge1st746 Жыл бұрын
Ayiye me T800watch eka kade gannawanam 4500 wage yanawa darz wala ara offer eken 2500 gaththa haeki එතකොට කඩේ තියන T800 watch එකත් අවුල්ද darz එකෙන් ගෙන්න වොච් එක වගේම 😊❤🎉
@SSKA16548
@SSKA16548 11 ай бұрын
Ganna hodama ekak thamai M5 band eka battery life one month vage thiyanava 1 hour vage charge ekakakin eka ganna
@asmafdo
@asmafdo 11 ай бұрын
Mamth gththa.Only 3 days. 4 weni dawse display eka pipiruna charge ekta ghala thiyla
@sitharinisansala3315
@sitharinisansala3315 11 ай бұрын
mamath gaththa mukuth wune nha dan masa 5 withara wenawa habi battry life ekanam enna enna adu wuna
@ishanUdaya-e8y
@ishanUdaya-e8y Жыл бұрын
Mat gatta.battery bahinawa ikmanata.dawasakwat na.tawa hoda video ekak genna.danuwat karata thnx.ara modio 4g watch eka hodada.
@AShiKAya.YT1
@AShiKAya.YT1 Жыл бұрын
මම දැන් අරන් අව්රුද්දක් විතර වෙනව කිසිම අව්ලක් නෑ වැසි ගොඩකටත් අහු උනා තාම හොදට වැඩ
@bossboss6802
@bossboss6802 9 ай бұрын
ගත්තේ t900ද t800ද
@B.P.G.R.Sadewmi
@B.P.G.R.Sadewmi Жыл бұрын
Mage watch eke Display eka sudu paata wela ekata mokakda karanna oona
@rasindunimsara6470
@rasindunimsara6470 Жыл бұрын
Aiye leda nati budget smart watch ekk recommend krnnko🥺
@Massmello.6129
@Massmello.6129 9 ай бұрын
මමත් ගත්තා ඒකට අවුරුද්දයි ඒක දැන් tuch වෙන්නේත් නෑ චාජ් වෙන්නෙත් නෑ😞😞
@rusirumanupriya4096
@rusirumanupriya4096 Жыл бұрын
Mama t900 pro max L ekak gatta sati dekakin watch eke display eka wada karanna na
@slgadgetman
@slgadgetman Жыл бұрын
🥲
@nethmamalshan6284
@nethmamalshan6284 Жыл бұрын
කලින් වීඩියෝ එකක review එකක් දුන්න power bank එකේ නම් අව්ලක් නෑනෙ වගේ .මාත් ගන්න හැදුවෙ
@slgadgetman
@slgadgetman Жыл бұрын
ඔව් ඒකේ නමි තාම කිසිම ප්‍රශ්නයක් ආවේ නැහැ ..
@isharaishara1516
@isharaishara1516 Жыл бұрын
sim දාන්න පුළුවන්ද?
@slgadgetman
@slgadgetman Жыл бұрын
Ba
@Isira1783
@Isira1783 Жыл бұрын
Oka t800 ekane t900 ultra eka kohomada
@LakshanAlahakoon
@LakshanAlahakoon 5 ай бұрын
Aiye G9 ultra pro smart watch eka hodaida
@Ishi_2006
@Ishi_2006 7 ай бұрын
Battery balanne kohomd
@HeshanRandika-i3o
@HeshanRandika-i3o 8 ай бұрын
Ane ithin oya hituwada oka bike battery ekak kiyala dawas 3 tiyenawa nam ita wada monada bn android phone ekak wath echchara dawas tiyenwada charage athe ganata oka watinawa review balala ganna ithin ganna kattiya oka ithin ona tanaka ohoma tama api dana ganda ona balala ganna postitive review balala oya kiyana taram badu awlnam e misnissu owa whala danda epa minissu kochchra online order danawada
@SumedaPathirana
@SumedaPathirana 7 күн бұрын
Mama gathu dawase ma on keruwa onwenna
@slgadgetman
@slgadgetman 5 күн бұрын
🥲
@SamanKumara-e6j
@SamanKumara-e6j Ай бұрын
Ane mama iye mewage ekak gathta. Wadakaranne nane. One wenneth nane.
@slgadgetman
@slgadgetman Ай бұрын
🥲🥹
@Lakshitha_youtube_page
@Lakshitha_youtube_page Жыл бұрын
Mage eka nam awlak na thama hodata thiyenawa dan මාස 2 විතරවෙනව ❤
@Thimalosanda
@Thimalosanda 6 ай бұрын
Mama gattha display eka galavala ava ita passe mama t10 ekak gattha eka hodada
@IRCMRIZHU
@IRCMRIZHU 9 ай бұрын
Meka hari vidiht pavichchi kara nam avulak na man aran masa 4i gane hatiyat hodai
@dinumadu5440
@dinumadu5440 11 ай бұрын
මේකේ play store face book එහෙම නැද්ද?
@slgadgetman
@slgadgetman 11 ай бұрын
Na
@SLHarshaBro
@SLHarshaBro Жыл бұрын
sirawatama oka wadak nha oka thawathe anawa thawa ganak wadiyan ana awa awthe aull yanawa. wadakara kara thiyana gamn display aka Light aka wada nathuwa ghin monuthe pana nathuwa yanawa. nikama on wana nthuwa yanawa Watch 1 gana kanak enawanam gna aduwata 1 gana apa hoda 1 bala ganna.8000 wadi 1 wathe ganna.
@methulimanindika
@methulimanindika Жыл бұрын
Daraz eke Warranty claim karana video ekak danna
@hashinieranga1581
@hashinieranga1581 13 күн бұрын
Gaththa Daraz seller ehe name eka Mokakda bro
@gamingsana7690
@gamingsana7690 11 ай бұрын
Stonet y1 හොදම වොච් එකක්.වතුරෙ දැම්ම තාමත් හොදට වැඩ.අරන් 1 අව්රුද්දයි
@ishanmadhubhasitha4194
@ishanmadhubhasitha4194 Жыл бұрын
අයියේ මගෙ dialog m60 router eken phone ekata wifi signal enne aduwen.eekata mokadda karanna oni kiyala kiyanna puluwanda,wifi antenna ekak sambanda krnn plwanda
@justwatch6407
@justwatch6407 Жыл бұрын
Pls waranty eka work karana hati kiyannako
@DineshPriya-e2f
@DineshPriya-e2f 3 ай бұрын
මේක වතුරට දාන්න පුලුවන්ද අයියේ
@slgadgetman
@slgadgetman 3 ай бұрын
ba malli
@prabodhadissanayaka5582
@prabodhadissanayaka5582 10 ай бұрын
Mage watch ake batten wada karanne na...
@pasindulakshan9962
@pasindulakshan9962 Ай бұрын
මෙ වොච් එකේ බ්ලුටුත් කනෙට් කරලා තියලා අයේ ඩිස්කනෙට් කාරම වෙලාව වෙනස් වෙනවද
@buddikaranaweera7666
@buddikaranaweera7666 18 күн бұрын
Oo
@pasiyacreations
@pasiyacreations Жыл бұрын
මාත් ගත්තා Clone එකක් ඒක T800/T900 නෙවෙයි Watch 8 ultra /KD99 කියලා brand ekak ඒක අරගෙන මාස 2 ක් විතර වෙනවා වැස්සට 2 පාරක් තෙමුනා අවුලක් නෑ
@nave3n612
@nave3n612 Жыл бұрын
Aliexpress එකෙන් Colmi P71 order කරා. ඒක වටිනවා හොඳටම ඒ ගානට
@තනුවාYT
@තනුවාYT Жыл бұрын
colmi brand eka hodaida..math oder kara thama maga enawa...c81 watch eka
@nave3n612
@nave3n612 Жыл бұрын
@@තනුවාYT ඔව් brand එකක් විදිහට ගත්තත් හොඳයි. මේ chinese කෑලි වගේ නෙවෙයිනේ brand එකක් එක්ක release වෙන ඒවනෙ. website කියල තියෙන විස්තර විදිහටම තියෙනවා. water resistance පවා වැඩ web එකේ කියල තියෙන විදිහටම
@Anuththara745
@Anuththara745 Жыл бұрын
ඔයා කොච්චර කල් වගේ ඒක පාවිචිචි කරාද
@nave3n612
@nave3n612 Жыл бұрын
@@Anuththara745 දැන් මාස දෙකක් වගේ
@DCartoon20200530
@DCartoon20200530 2 ай бұрын
Man 500ta gththe paduda
@slgadgetman
@slgadgetman 2 ай бұрын
500 ta padu na
@DCartoon20200530
@DCartoon20200530 2 ай бұрын
Eke custom wallpaper danna bene
@Hasith.
@Hasith. Жыл бұрын
මේක හොද වොච් එකක්😊😊
@SL-GHOST-x7i
@SL-GHOST-x7i 9 ай бұрын
Mage ekenam ikmanata battry bahinawa
@didulahasith6629
@didulahasith6629 Жыл бұрын
T900 Pro Max L smart watch ekat me wagem auld ? 🤔🤔
@kalhara264
@kalhara264 Жыл бұрын
Mn dn aurudu 1 හමාරක් pawichchi krnwa කිසිම aulak na. Thaman pawichchi krna widiha anuwa thama hamdema
@rasindunimsara6470
@rasindunimsara6470 Жыл бұрын
​@@kalhara264daraz ekend brdh gtte
@Garuka_Sasnima
@Garuka_Sasnima Жыл бұрын
Math gaththa tika dawasakata passe wassakata ahuwela scroll eka wada karanne nah
@sacheeclips
@sacheeclips Жыл бұрын
Mama gawa thino eknm supiri mm ganan emth hadno baratama oken 🥲 sensors nm facke itin 3000kt original ewa gnn bhne komth 😢
@navinu9448
@navinu9448 11 ай бұрын
Mage watch ekata aragena dan wasara 5.6 wenawa thama awlak na
@famous_shorts_official
@famous_shorts_official 10 ай бұрын
මාත් ගත්තා t900 ultra වොච් එකක්...අරගෙන සති දෙකක්වත් නෑ පොඩි වැස්සකට අහුවුනා ඊට පස්සෙ වොච් එක වැඩ කරන්නෙ නැතුව ගියා...ගන්න එපා සල්ලි අපරාදේ....මම HK9 Pro Plus වොච් එක recommend කරනවා... ඒක නම් මාරම හොඳ වොච් එකක්...ගන්නවනම් ඒ වොච් එක ගන්න මේ වගේ බාල වොච් ගන්නෙ නැතුව...මමත් ඒක අරගෙන පාවිච්චි කරන නිසයි කියන්නේ...
@chaliivolgs9535
@chaliivolgs9535 9 ай бұрын
Bujet ekta meka hodai bn
@famous_shorts_official
@famous_shorts_official 9 ай бұрын
@@chaliivolgs9535 ඒත් වැඩක් නෑනෙ ගොඩක් කල් use කරන්නත් බැරි නිසා...
@AneslyAneslyahogogoda
@AneslyAneslyahogogoda 11 ай бұрын
Mageth vassata ahuwela screen pennathi una
@sunethramalkanthi2235
@sunethramalkanthi2235 6 ай бұрын
Video ekak aran enna smartwatch eka hadana
@SujeewaPriyadarshani-v2d
@SujeewaPriyadarshani-v2d 7 ай бұрын
මේක කොහොමද කනෙක්ට් කරන්නේ ❤
@Pixel_Prowess-Gaming98.
@Pixel_Prowess-Gaming98. Жыл бұрын
T9000 watch eka power bank ekan charg karoth auld?
@slgadgetman
@slgadgetman Жыл бұрын
Awlak na
@ThasanTech2023
@ThasanTech2023 Жыл бұрын
Daraz එකේ ගොඩක් බඩු හොද නෑ. Oder එක දාලා, ගෙදෙට්ට ආවට පස්සේ තමා තෙරේන්නෙ. හොද, Trusted seller කෙනෙක් ගෙන් ගන්න. ඕනි, 😂😂😂 3000 කොහෙද Functional Smart Watch
@D2K538
@D2K538 Жыл бұрын
Daraz eke varadda neme seller gei varadda 😂
@ThasanTech2023
@ThasanTech2023 Жыл бұрын
@@D2K538 එහෙනම්. Daraz trusted sellers ලා විතරක් Approve කරන්න ඕනි...
@renaissancegreen
@renaissancegreen Жыл бұрын
Return karanna badu awul nm
@HasithSamuditha
@HasithSamuditha Жыл бұрын
Aththa ✌
@Redsuperbear
@Redsuperbear 9 ай бұрын
Ane yanna daraz eke badu mara hoday boru karaya
@DanushkaSaman-dz6sf
@DanushkaSaman-dz6sf Жыл бұрын
Math gatta kisima aulak na dan masa 6 speaker eka sound adui 2500 ne
@user-podda289
@user-podda289 11 ай бұрын
Mata kalin thibbe t800 ultra ekak awruddak pawichchi kara dan thiyenne t900 ultra ekak uran sathi 4y hodata wada
@chamindawijerathna2560
@chamindawijerathna2560 11 ай бұрын
මේ watch එකේ turch එක වැඩ කරන්නෙ නැතුව ගියා අරන් දවස් දෙකයි
@jayakodiya1950
@jayakodiya1950 Жыл бұрын
මම ගත්තා මල ජරාවක් battery දවසක් නෑ charger එක වැඩක් නෑ
@nethukanimsara9490
@nethukanimsara9490 Жыл бұрын
dan watch ek pavichekaranne ndd
@darasanakumara5189
@darasanakumara5189 9 ай бұрын
Thank you මාත් ඔය wacth එකක් ගන්න හිටියේ👱
@ezysoftsolutions6704
@ezysoftsolutions6704 7 ай бұрын
mamath aran masa hayak vithara venava eth kisi aulak na
@Life_Scope
@Life_Scope Жыл бұрын
okanam melo rahak ne math gaththa .sensor ehama hadda boruwak
@senu..9390
@senu..9390 11 ай бұрын
Mage eka stuk wela wage off wennath na .mukuth toich wanna na mokade karanne
@Vihagapiyumal-e7u
@Vihagapiyumal-e7u Жыл бұрын
Okata vada honda watch ekak gena vidio ekak dannako😊
@devranasinghe79
@devranasinghe79 11 ай бұрын
mage ekath supiriyata wada mama bila apu dawasaka dagena nawa eeth aulak na sabanuth gawa patta watch eka adi 6ka withara idan display eka paththa watuna eeth kadune na .... highly recomended
@KaveeshaNethmal-w3m
@KaveeshaNethmal-w3m Жыл бұрын
Oka araganne kohomada
@SadewWihansa
@SadewWihansa Жыл бұрын
Odareka dalainna mama
@justwatch6407
@justwatch6407 Жыл бұрын
Waranty eka claim karana video eka hadannako
@noname-hk8wr
@noname-hk8wr Жыл бұрын
Masa 6k wage pawichchi kanno thama awulak ne. Habai AliExpress eken order kare
@SurangikaMadushani-n4f
@SurangikaMadushani-n4f 7 ай бұрын
එහෙනම් මම ත් ගන්න වා👍🌎🌎🌎🌎🌎👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@SurangikaMadushani-n4f
@SurangikaMadushani-n4f 7 ай бұрын
සුපිරි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@shenuwa062
@shenuwa062 6 ай бұрын
මේක සිම් දාන්න පුලුවන් ස්මාර්ට් වොච් එකක් ද
@slgadgetman
@slgadgetman 6 ай бұрын
නැහැ
@isurusampath9566
@isurusampath9566 Жыл бұрын
Mth gatta fb eken. kisima awlak na battery ekath dawas 3k vitara tiyanawa sensor ehemath hodata wada mn gatte 3800🥲
@randuvlogs6873
@randuvlogs6873 Жыл бұрын
Math gaththaa charge mode eka vatenava ibetama apahu hari yanava echarai aulakata avee
@chethanasilva_
@chethanasilva_ 10 ай бұрын
daraz eken warranty clam karana vedio ekak ona
@JetleeCooray
@JetleeCooray Жыл бұрын
i8 pro geanth arn enna
@minidushehan8790
@minidushehan8790 5 ай бұрын
man meka ada gaththa. gaththata passe me video eka baluwe. meke time change karannath ba
@slgadgetman
@slgadgetman 5 ай бұрын
🥲 app ekata connect karala balanna
@sachinthadevinda7124
@sachinthadevinda7124 Жыл бұрын
ඕක හොද නැත්තම් සාමාන්‍ය යෙන් හොද watch monawada සාධාරණ ගානකට
@pasindunirwansamarasingha7616
@pasindunirwansamarasingha7616 Жыл бұрын
3000 ට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ ඉතින් 🥲
@SL-mc7gk
@SL-mc7gk Жыл бұрын
ඔව්
@SathnithaNavindul
@SathnithaNavindul Жыл бұрын
Hm
@LASINDU_HIMSARA1
@LASINDU_HIMSARA1 Жыл бұрын
Hm..💓
@pramithadilrukshi2755
@pramithadilrukshi2755 7 ай бұрын
Kiyanawata wada eka hodata wada karana hinda aran awrudu 3 iii
@SandarekaGunarathne
@SandarekaGunarathne 11 ай бұрын
Mage watch eka dawasai charge ekata gahala thibbe Power eka weda karanne neha
@shanakadeshan8798
@shanakadeshan8798 Жыл бұрын
nodakin laaba mata ada hawasa meka atata labune. genalla 5mins walinma meke side eke karakawana eka weda naha
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 123 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 3,4 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 3,1 МЛН
fully restoration 2 smart watches APPLE WATCH series 7
19:02
Hands Restoration Everything
Рет қаралды 3,1 МЛН
T800 Ultra Smart Watch Full Review T800 Ultra ස්මාර්ට් ඔරලෝසුවේ වැඩකිඩ
8:19
Madushanka NP - අලුත් දේ සොයා
Рет қаралды 64 М.
Maxima Max Pro Flash Watch+ with two interchangeable casesll
9:14
bhupendra kumar mehra
Рет қаралды 203
Apple Watch ultra & iPhone 14 in the trash...!!⌚📱
18:52
Galaxy Restore
Рет қаралды 3,8 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 123 МЛН