කොහේ වෙන්දේසි කරන්නද? | සුද්දෙක් මාළුවා ඉස්සුවා | 25000/=ට ගිය මීගමුවෙ පොඩි තෝරා

  Рет қаралды 37,023

Secrets of Nature

Secrets of Nature

Күн бұрын

Пікірлер: 40
@nimekaprasad2554
@nimekaprasad2554 2 күн бұрын
ඔය පාරෙ අපි දිව්වා සුනාමි එද්දි.ආදරෙයි මීගමුවට .පිටරටක ඉද්දි මේ වගෙ ⁣හරි දකින්න ලබා දෙනවට 🙏 ජයවේවා ඔබතුමාට.
@somawgk4778
@somawgk4778 2 күн бұрын
අනුරාධ මැතිතුමණි ඔබ කරණ මෙහෙය ඉතා වැදගත් එ් අපි ට බලන්න ලැබෙන දේවල් මම නං කවදාවත් අහල දැකල නැහැ පලමුව මගෙ ස්තුතිය ඔබතුමාට අමිහිරි සංගීතය අයිං කලාට වැඩසටහන් සියල්ලම ඉතා අගෙයි මම ඉඩ ලද විගස රසවිදිමි ඔබේ මහන්සිය කැපවීම❤❤❤❤❤
@somawgk4778
@somawgk4778 2 күн бұрын
5:21 හරිම සුහදසීලි මිනිසුන් ලස්සන කතා බහ හරවත් දෙවල් ලස්සනය් මමනං අාසයි නොදන්න නෙදැක්ක අපේ ගං දනව් සතා සීපාව ❤❤❤
@sisiraattanayake5400
@sisiraattanayake5400 8 сағат бұрын
ඔයාලා සැම දෙනාටම සුභ නව වසරක් වේවා...❤💐🇱🇰 තෙරුවන් සරණයි...🙏🙏🙏 🇬🇧
@HarshaChathuranga-i1y
@HarshaChathuranga-i1y 2 күн бұрын
අර මාලු කැපුව එකාගේ කට හරි නෑ නේද.. ඒ වගේ ගෙවලයොත් ඉන්නවා 😁
@ගම්මානේඅසිරිය
@ගම්මානේඅසිරිය 10 сағат бұрын
ජයසාන්ත අයියල ,දමිත් අයියල අද පාටි වීඩියෝ එකක් දාල තිබුන ඒකත් මරු .
@BachuSabra
@BachuSabra 2 күн бұрын
Now your speech is so nice, great.
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 2 күн бұрын
Anurada sir ❤🎉
@EmaLara-sq9sh
@EmaLara-sq9sh 2 күн бұрын
මාලු කපන එකාගෙ සද්දෙ 😅
@NuwanAththanayake-h9f
@NuwanAththanayake-h9f 2 күн бұрын
Anuradapure hen wagawa gana video genna puluwanda alayapththuw, oyamaduw, thanthirimale, wilachhchia pththe thawa masekin withara badairigu pahenawa balanna godak asai api dn inne finland mehe inna kattiya asai balanna a dewal
@NuwanAththanayake-h9f
@NuwanAththanayake-h9f 2 күн бұрын
අනුරාධපුර හෙන් wagawa gena vedio ekak genna puluwanda alayapaththuwa, oyamaduwa, wilachchiya, thanthirimale paththe thawa masekin withara badairingu pahenwa api අනුරාධපුර dn inne sweedn mehe mona dewl thibbath a dewal mathak wenwa.
@mahindawijendra4855
@mahindawijendra4855 2 күн бұрын
NICE ONE
@warnakulasuriyafernando7076
@warnakulasuriyafernando7076 2 күн бұрын
Aiyo Sally 😊
@GayanLakmal-k1g
@GayanLakmal-k1g Күн бұрын
සජියට කඩේ ගිය එකෙක් ඒ.මූණෙන් පේනව මූසල කමයි ගොන් කමයි😅😅😅
@GayanLakmal-k1g
@GayanLakmal-k1g Күн бұрын
අරූ කැමති නැද්ද කොහෙද ඌ මාලු කපනව වීඩියෝ කරනවට.මන් හිතන්නෙ මාලු කපනව කියල නෙවෙයි වෙන්න ඇති ඌ අනිත් අයට කියල ඇත්තෙ😂😂😂
@shakyawickramasinghe1074
@shakyawickramasinghe1074 3 күн бұрын
අම්මෝ වේලවට Real Voices ඇහෙනවා,
@ranganasamarakoon1268
@ranganasamarakoon1268 Күн бұрын
මාළු ගන්න එන්න හොද කොයි වගේ වෙලාවට ද
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 3 күн бұрын
❤1🎉
@SandeepNethmika-ey4zk
@SandeepNethmika-ey4zk 3 күн бұрын
@prasa6227
@prasa6227 2 күн бұрын
malu kapana ayyata lajja hithila wage😂
@ranganasamarakoon1268
@ranganasamarakoon1268 Күн бұрын
ඉරිදා දින වල ලෙල්ලම වහලද
@dulanilehansa279
@dulanilehansa279 Күн бұрын
මොකද අළුත් ආණ්ඩුව ?හොරු ටික එලවපු එකම මදිද ?අවශ්‍ය සහන දීවරයටත් දීල තියනවා ,හොරුන්ට කඩේයන උණුත් ඉන්නවනේ ,.
@Dlkananangara
@Dlkananangara 2 күн бұрын
කොහේද මේ තැන
@TiyurijanakaAlexander-r7y
@TiyurijanakaAlexander-r7y 2 күн бұрын
මීගමුවේ ලෙල්ලම
@sadeethsathsara4412
@sadeethsathsara4412 2 күн бұрын
China ta japanata suddo kiylada negambo wala kiynne😂
@MaheshDasanayake
@MaheshDasanayake Күн бұрын
නත්තලට මාළු අල්ලන්නෙ නැද්ද
@suminda8308
@suminda8308 2 күн бұрын
♥️♥️♥️♥️♥️♥️♥️♥️
@TiyurijanakaAlexander-r7y
@TiyurijanakaAlexander-r7y 2 күн бұрын
මීගමුවේ ලෙල්ලමට මාළු ගන්න යන්න ඕන වෙලාව සාමාන්‍යයෙන් කීයටද
@VijithaKumari-e3k
@VijithaKumari-e3k 2 күн бұрын
Hawasata kiyanawa ahune .bottu enne hawasalu..3-30n passe wage😊
@hasanmadusanka9312
@hasanmadusanka9312 2 күн бұрын
​@@VijithaKumari-e3kහවස තමයි බෝට්ටු යන්නේ. පාන්දර 3.30ඉදන් වගේ මාළු ගන්න පුළුවන්
@VijithaKumari-e3k
@VijithaKumari-e3k 2 күн бұрын
@hasanmadusanka9312 aah...☺️..
@CloudArchitectDEUTSCHLAND
@CloudArchitectDEUTSCHLAND 2 күн бұрын
උදේ බෞද්ධයන්ට දෙන්නෙ නෑ මුස්ලිම් අයට දෙන්නෙ. හවස 3:00 න් පස්සෙ 5:00 විතර වෙනකන් ගන්න පුලුවන්.
@indikadinesh5695
@indikadinesh5695 2 күн бұрын
මොන බොරුවක්ද ඒ....පාන්දර 3‍,4 අපි ඕන තරම් මාළු අරන් තියෙනවා....ආගම්.ජාති බේද නෑ ලෙල්ලමේ...
@AsankiFdo
@AsankiFdo 2 күн бұрын
😊😊
@shamaladikarige5502
@shamaladikarige5502 Күн бұрын
❤❤❤❤
@ChadithLakshan
@ChadithLakshan Күн бұрын
oyaheth boruwa neda,kapatiya,,😂 2500,,ta gathta maluwa oya lokuwata damma 25000 ta,,sudda gathta kiyala,,minissu balanwa ne eta kota hari kapati oya 😂athta dapan bn ,,nati nm tawa ediriyata yanna baha,minissu balanna nha boru nisa😅
@GayanLakmal-k1g
@GayanLakmal-k1g Күн бұрын
ඒ මාලුවාගෙ කිලෝ එකක් තුන්දහස් පන්සීයට ගන්නෙ.සම්පූර්ණයෙන් කිලෝ ගානටම ඒ ගාන එනව.බොරුවක් නෙවෙයි දාල තියෙන්නෙ.වීඩියෝ එක හරියට බලන්න.
@dulanilehansa279
@dulanilehansa279 Күн бұрын
මොකාද මේ ,මෙයා කව්ද ?අද කට්ටිය නෑ ණේ පේන දේවල් මිනිස්සුන්ගෙන් අහන්නේ නැතුව වෙණ දෙයක් අහන්න ,මාළු ගැන ටිකක් දැනගන්න ,.
@somawgk4778
@somawgk4778 2 күн бұрын
5:21 හරිම සුහදසීලි මිනිසුන් ලස්සන කතා බහ හරවත් දෙවල් ලස්සනය් මමනං අාසයි නොදන්න නෙදැක්ක අපේ ගං දනව් සතා සීපාව ❤❤❤
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Giant blue claw prawn hunt | නිල් අණ්ඩො දඩයම | @wishwatiyubaya  🤿😲🦞
26:34
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 55 М.
Lakai Sikai - Bodime Naththal | ලකයි සිකයි - බෝඩිමේ නත්තල්
19:54
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 1,2 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН