රොට්වයලර් කෙනෙක්ට මැහුම් 26ක් දාන්න Attack කරපු යෝධ සුනඛයා | Pet Talk

  Рет қаралды 98,629

Pet Talk

Pet Talk

10 ай бұрын

Deadly Dane Mixed Bullmastiff Attack

Пікірлер: 110
@dinukaperera399
@dinukaperera399 9 ай бұрын
හැමදාම බල්ලො එක්ක හිටපු කෙනෙක්ට ඇත්තටම එහෙම විශේෂ එක්කෙනෙක් කියන්න බෑ. එත් මේ හැම වීඩියෝ එකක්ම බලද්දි හිත කොනක හීනි වේදනාවක් දීගෙන කදුලක් ගලාගෙන එන්න තරමට මතක් වෙන මුණක් මතක් වෙනවා ඒ හිටපු අය අතරෙ. මට හැමදාම එහෙමයි. ඒ ආදරේ වෙනම එකක්. ❤
@anuu..9207
@anuu..9207 10 ай бұрын
මේ අන්කල් හරිම නිහතමානී හොදට පැහැදිලි කලා ❤️💭
@user-pp6ed8le9h
@user-pp6ed8le9h 10 ай бұрын
Ou
@dananjayawijayawardana6099
@dananjayawijayawardana6099 10 ай бұрын
😂😂😂
@user-zu7tr9vg4k
@user-zu7tr9vg4k 10 ай бұрын
එයා නම් ගැම්මක් ❤
@supunranaweera284
@supunranaweera284 10 ай бұрын
සම්හර මික්ස් උන dogsla ෆට්ට සැරයි අම්බෝ ❤️
@Santhush_palawathththa6969
@Santhush_palawathththa6969 10 ай бұрын
Supiri vlog ekak ❤️❤️
@hilankadinushini839
@hilankadinushini839 10 ай бұрын
සුපිරි
@NiroshanDissanayaka-ru4gq
@NiroshanDissanayaka-ru4gq Ай бұрын
Ma balla maru😊😊😊❤
@nimalibaddagamage6544
@nimalibaddagamage6544 9 ай бұрын
Harima lassana kathawak
@konara261
@konara261 10 ай бұрын
❤ ලෝගන් නම් සුපිරි තමයි.
@jeevakafernando8837
@jeevakafernando8837 10 ай бұрын
Apith awa 26th Aug. It was awesome. Stray dogs lawa genna barida a wage ewata 😢.
@minoraattanayakege6387
@minoraattanayakege6387 10 ай бұрын
All the dobermans i had n have are gentle creatures.superb pets.i had strays gsd rottweilers yet dobermans are e best.❤
@user-xb5ri3lp3s
@user-xb5ri3lp3s 10 ай бұрын
Ela
@newlinkdigitalmedia
@newlinkdigitalmedia 10 ай бұрын
ammooooooooooooooooo
@sunithdammika4539
@sunithdammika4539 10 ай бұрын
Arowana breeding gana video ekak karanna koo
@achiniabeygunawardene
@achiniabeygunawardene 4 ай бұрын
Totally agree on your point on breeding. Good luck with your animal welfare bill!
@harsharuwan2293
@harsharuwan2293 10 ай бұрын
❤❤❤❤
@Leesa_Girl
@Leesa_Girl 10 ай бұрын
අයියේ ලංකාවේ ඉන්නවද Dalmatian & Terrier Mix බව්වෝ.
@RupikaDamayanthi-hq3ws
@RupikaDamayanthi-hq3ws 10 ай бұрын
මම asai pomanariyan lata ගන්න තැනක් dannako
@Rashmikathotagamuwa
@Rashmikathotagamuwa 10 ай бұрын
@warunafernando6582
@warunafernando6582 10 ай бұрын
❤❤❤❤❤
@lpcookingshow1703
@lpcookingshow1703 10 ай бұрын
Supiriyak ❤❤❤❤
@user-vt8eo4pl3q
@user-vt8eo4pl3q Ай бұрын
රොට්වයලර් නාකි පාර්වො හැදුන බැල්ලියෙක්ද 😮😅
@PETCARE924
@PETCARE924 10 ай бұрын
👌
@SanukaDilmethe
@SanukaDilmethe 5 ай бұрын
මල්ලිට් එකක් ගිෆ්ට් එකක් දෙන්න ❤
@yoshanmilinda4066
@yoshanmilinda4066 9 ай бұрын
me සියා ගොඩක් හොදට පැහැදිලි කරා
@sasiruthathsara
@sasiruthathsara 10 ай бұрын
🖤
@masterrtx6369
@masterrtx6369 3 ай бұрын
Habai mehemai man rottweiler ge paththa gannawa neme. Mamath godak breed haduwa man hithanne hari rottweiler kenek eda hambela na . Ehema unanam tikak loku waliyak balanna thibba
@lahirurathnayaka6415
@lahirurathnayaka6415 10 ай бұрын
නුවර සුපිරිම බුල්මශ්ටිෆ්ල ඉන්නෙ අපෙ අයිය ලග❤😊 සුපිරිම සෙට් එකක් ඉන්නව
@PetTalk
@PetTalk 10 ай бұрын
Send the contact details
@MegaTron_CA
@MegaTron_CA 10 ай бұрын
Kohomada supirima kiyanne nuwara oyita wada supiri un innawa😂😂uba danna tharama hoyala balapn😂
@prazadmadusanka9462
@prazadmadusanka9462 3 ай бұрын
💚💚💚
@thilinimendis4541
@thilinimendis4541 10 ай бұрын
ane malli mama anuradhapure inne mata inne domaman dog kenek auwru3 eyata cross karanna female kenek hoyanna nane
@deshansasindu-rx3uy
@deshansasindu-rx3uy 10 ай бұрын
Ai ona kiuwada 😮😅
@user-et4wu3wg9b
@user-et4wu3wg9b 10 ай бұрын
බල්ලො ගැන හරියට දන්නෙ නැති ගොඩේ පළාත් වල එවුන් තමයි රොට්වයලර් වගේ common බල්ලෙක් ලොකු කරගෙන කියවන්නෙ😂😂😂😂😂
@kghjjay4360
@kghjjay4360 10 ай бұрын
Ow බන් ලංකාවේ හිතුමතේ Breed කරලා දැන් වල් rotti ලා හැදිලා ඉන්නේ Rotti ලව ගනන් ගන්නෙත් නෑ දැන් සල්ලි වලට පෙරේත කමේ පොඩි Female පැටව් පොඩ්ඩක් ලොකු උන ගමන් Breed කරනවා
@Randy-xg9ux
@Randy-xg9ux 9 ай бұрын
උබට එහෙමවත් ඉන්නවද 😅
@herathddxx9368
@herathddxx9368 7 ай бұрын
Uba laga bllek innwd gon pago
@HirushaDilshan-mx8hs
@HirushaDilshan-mx8hs 7 ай бұрын
උබට එහෙමවත් ඉන්නවද
@buddhikagajanayake6394
@buddhikagajanayake6394 7 ай бұрын
Api langath inne rotwilers thamai. Oya ' gode' kiyanne koi wage ayatadha? Ithamath weradhi kiyamanak.
@SanukaDilmethe
@SanukaDilmethe 5 ай бұрын
හායි අයියේ මට ඔයාට request ka Karana තියෙනවා මටත් මේ අංකල්ට කියලා බුල් මට්ටි කෙනෙක් අරන් දෙන්නකෝ ප්ලී😢❤❤❤❤❤
@RandimaThiwanka-ju4sp
@RandimaThiwanka-ju4sp 9 ай бұрын
Ape patte walballo mun 2nata elawa elawa kai
@dilmihansika8830
@dilmihansika8830 10 ай бұрын
Bauwo 2k manik pathalak harana hati dan my actors only channel aken balannako
@jayanthperera7159
@jayanthperera7159 10 ай бұрын
මෙයා තමයි ලෝකෙ දරුනුම බල්ල වගෙ කියවන්නෙපා... ඇටැක් දාපන්කො ඩෝගො අජන්ටිනො, කැන්ගල්, ප්‍රෙසා කැනරියො , පිට්බුල් වගෙ එක්ක මුගෙ කෑලි 26 ක් ගෙන්න වෙන්නෙ... 😂...
@pasinduabayasinghe4518
@pasinduabayasinghe4518 8 ай бұрын
pitbulltenm ba anith ayete puluwan
@pasinduabayasinghe4518
@pasinduabayasinghe4518 8 ай бұрын
oya gave inne rotrottweiler kenkde 😂
@indunilhimidiri9574
@indunilhimidiri9574 5 ай бұрын
ඇයි අක්ශරායි මැලකිල්ස් කියලත් ඉන්නෙ ඌත් කැන්ගල්ල වගේමයි.
@gamingcafa223
@gamingcafa223 7 ай бұрын
අයියේ බල්ලෙක් ඉන්නවා පුලුවන් නම් ෆොටො එකක් දාන්නම් උගෙ නම දන්නවා නම් කියන්න පුලුවන්ද😊
@anilpriyankara4199
@anilpriyankara4199 10 ай бұрын
රොට් වයලට හපනකන් ඌ බලන් ඉදලාද මැහුම් දැම්මේ..😂😂
@bayashi_show
@bayashi_show 10 ай бұрын
Ubata athdakeem aduy
@jayanthperera7159
@jayanthperera7159 10 ай бұрын
පිස්සො බන් රොට්වයලර් ගැන නොදන්න චීනබබ්බුන්ට හොදා මුගෙ පච... රොට්වයලර් බලන් ඉදී මැහුම් 26 ක් දාන්න කනකන් මුට කං ඇස් එල්ලන් එන්න වෙන්නෙ 😹
@tommy-hw1op
@tommy-hw1op 9 ай бұрын
@@jayanthperera7159 rotaala ballo dakala nathi unta hodi
@drkxalvinff2208
@drkxalvinff2208 Ай бұрын
​@@jayanthperera7159සිරා බන් ඇත්ත ❤😂❤❤
@drkxalvinff2208
@drkxalvinff2208 Ай бұрын
​@@tommy-hw1opමෙ පොන්නයා මොනාද බන් දන්නෙ 😂😂😂
@manjulapriyankara9348
@manjulapriyankara9348 10 ай бұрын
Kangal breed එක ලංකාවේ නැද්ද ? ආසයි වීඩියෝ එකක් බලන්න
@kusalbandara7555
@kusalbandara7555 5 ай бұрын
kangel කෙනෙක් නෑ... ලොකේ වැඩියෙන්ම ගන්න අමාරු breed එක අවුරුදු ගානක් waiting list ඉන්න ඕන
@rashmithiwanka7145
@rashmithiwanka7145 2 ай бұрын
Check karala balanna bro Aksaray Malaklisi gana. Much more larger than kangal.
@Kushansampath895
@Kushansampath895 10 ай бұрын
කනිකෘසො oita vada sarai ❤
@CREATIVESL2010
@CREATIVESL2010 3 ай бұрын
pla hknn
@user-et4wu3wg9b
@user-et4wu3wg9b 10 ай бұрын
අපේ ගෙදරත් ඔය වගේ ම දේවල් වෙලා තියෙනවා ඔය කියන චරිත ලක්ෂණ ම තිබුණු බල්ලෙක් තමයි අපිට හිටියේ මැහුම් දාන්න නම් තව බල්ලෙක්ව හැප්පුවේ නැහැ. හැබැයි බෙල්ල හපාගෙන ඉඳලා හුස්ම හිර කරලා බල්ලෝ දෙන්නෙක් ව මරලා තිබුණා. තලගොයි ගණන් කරන්න බැරි තරම් ගානක් මැරුවා. බේරගන්න විදියක් නැහැ කේන්ති ගියපු වෙලාවට අපිවත් හපන්න පනින නිසා කරගන්න දෙයක් නැති වූ අවස්ථා බොහොමයි😅 එහෙම ලොකු දෙයක් කරපු දවසට ඌට සර කරාවි ගහවි කියල උගේ හිතේ බයක් තිබුනා ඒක නිසා ඔය වගේ වැඩක් කරලා ඉවර උනාට පස්සේ දවසක් දෙකක් යනකල් අපි ළඟින් ගියත් අපිට ගොරවන පුරුද්දක් තිබුණා
@CREATIVESL2010
@CREATIVESL2010 3 ай бұрын
aiye mn laga rottwirler 2 american bully 6 kangal 1 k innawa ennko ape gedere puppies godk inno
@rashmithiwanka7145
@rashmithiwanka7145 2 ай бұрын
Kangal 🤣🤣
@hasandahirunaka
@hasandahirunaka 10 ай бұрын
Gobayagath gobay
@lankanjubinnatuyal2473
@lankanjubinnatuyal2473 10 ай бұрын
මූ ලොකුයි ඇත්තටම
@amilayasas1387
@amilayasas1387 3 ай бұрын
Matathe balelake😂😂😂
@Rose-xo8mx
@Rose-xo8mx 10 ай бұрын
Ane e Rottweiler pawu
@buddikadenuwan9899
@buddikadenuwan9899 10 ай бұрын
Alabai ekka attack karanna giyoth nam 😂😂
@dimuthunirmal451
@dimuthunirmal451 10 ай бұрын
හරි රොටෙක් සෙට් උනා නම් මාර ඩැමේජ් එකක් වෙන්නෙ දෙන්නටම😅
@user-et4wu3wg9b
@user-et4wu3wg9b 10 ай бұрын
Puka😂😂😂😂😂
@kghjjay4360
@kghjjay4360 10 ай бұрын
රොට්වයලර් ලා ගනන් ගන්නේ නෑ බන්
@pasinduabayasinghe4518
@pasinduabayasinghe4518 8 ай бұрын
rotrottweiler wada meyage biteforce wadi 😅
@masterrtx6369
@masterrtx6369 3 ай бұрын
​@@user-et4wu3wg9bpuka dipan uba rottweiler ta ethakota penei
@drkxalvinff2208
@drkxalvinff2208 Ай бұрын
​@@pasinduabayasinghe4518උබ දැකලා තියෙන තරම තමා 😂😂😂
@user-be5le5ep1f
@user-be5le5ep1f 10 ай бұрын
😒😒😡😡😤
@user-mf7bg3so1r
@user-mf7bg3so1r 10 ай бұрын
ඩොගො ආජන්ටිනො කැන්ගල් තම යකො බල්ලො😂 දාපන්කො ඇටැක් අතාරිද බලන්න උන් සක්කිලි ජාතියෙ බල්ලො උන්
@jayanthperera7159
@jayanthperera7159 10 ай бұрын
ඩොගො අජන්ටිනො, කැන්ගල් ට දැමොත් මුගෙ කෑලි 26 ක් ගෙන්න වෙන්නෙ වීලොග් දාන් මුන් ගහන පච බන්.. කේන් කෝසො ප්‍රෙසා කැනාරියෝ ට දාන්න කියමුකො බලන්න 😂
@user-mf7bg3so1r
@user-mf7bg3so1r 10 ай бұрын
ඔවු උමුත් හොද බ්‍රීඩ් බන් තව ඉවුන් ඉන්න්නවා bideforst wadi එඋන්
@sajithmadushan2908
@sajithmadushan2908 9 ай бұрын
dogo argentino psi 500i dogo canario psi 540i cane corso psi 700i american bandogge psi 730i number one is > kangal pis 743i bite force
@sajithmadushan2908
@sajithmadushan2908 9 ай бұрын
Bite force ekath gena denagena dog la gena katha karanna eka akkena kiyana ewa ahanna epa anika me bite force kiyana ekata mokakda gahala thina kunu harape cane corso thama number 3 ❤
@user-mf7bg3so1r
@user-mf7bg3so1r 9 ай бұрын
Kangal thama eka world super dog 😓bite forse wadima uge dogo bite fors echchra nati unata kangal.taram yako.balapn uge angry uta taraja ena widha attack.karot panna panna attavk dena warge ekek dogo kiynne uge wtinakama ekai
@herathddxx9368
@herathddxx9368 10 ай бұрын
Hari rotec set wela ne
@user-et4wu3wg9b
@user-et4wu3wg9b 10 ай бұрын
බල්ලො ගැන හරියට දන්නෙ නැති ගොඩේ පළාත් වල එවුන් තමයි රොට්වයලර් වගේ common බල්ලෙක් ලොකු කරගෙන කියවන්නෙ😂😂😂😂😂
@herathddxx9368
@herathddxx9368 10 ай бұрын
Lankawe tikk colombo walata laga gobbasipai hithnne un ballo breed krn ratawala innawa kiyl.....mokek hari natu ballek genath පොස් wenn dagalana heththa...😂😂😂 ...gode palathwala inne ali koti walassu ekk ottu wena minissu...thopi wage boruwata balu nakutangen පොස් වෙන ewn newe..adu tharame ballek aran 1km evidagandawath puluwanda...kalakanni 😂
@KamalRobin-kq3gw
@KamalRobin-kq3gw 10 ай бұрын
@@user-et4wu3wg9b avajathakayo rotwailer common ballek neme.thoge Maha evuntath kiyavanna soyhthige puthaa
@drkxalvinff2208
@drkxalvinff2208 Ай бұрын
මෙ මුන් වසද බන්😂😂😂
@jayanthperera7159
@jayanthperera7159 10 ай бұрын
බුල් මස්ටිෆ් ග්‍රෙට් ඩේන් මික්ස් එකෙක් රොට්වයලර් කෙනෙක්ව මැහුම් 26 ක් දාන්න කාල ?? 😹 රොට්වයලර් තනි එකෙක් බුල් මස්ටිෆ් දෙන්නෙක්ට එල්ලන් දුවන්න දුන්නෙ ඔස්ට්‍රෙලියා වල පාරෙ යන වල් බල්ලෙක් කාපු එකක් මෙතන කිව්වද දන්නෙ නැනෙ 😹
@chandibhachamindi1300
@chandibhachamindi1300 7 ай бұрын
එහෙම හිතන්න අමාරුයි...සැරයි කියන බල්ලො හැමෝම සැරයි කියල...අපෙ ගෙවල් පැත්තෙ රොට්වයලර් කෙනෙක් ඉන්නවා...එයා මිනිස්සුන්ටත් බයයි...සැර නෑ...ඉතින් ඒ නිසා මංනම් කියන්නෙ සැරයි කියන වර්ගෙ හැමෝම සැරයි කියන්න බෑ...
@sagarakarunarathna3133
@sagarakarunarathna3133 10 ай бұрын
මම මෙ දන්නැති නිසාම අහන්නෙ... ඔය බලු තඩියො හදලා මොනවා ද? බලාපොරොත්තු වෙන්නෙ......හිතෙන්නැද්ද වටිනා කාලෙ අපතෙ කියල
@gishanvishmitha695
@gishanvishmitha695 10 ай бұрын
eka eka ekkenage eka eka asaawal neeee hithanna epa
@NkCdemax
@NkCdemax 10 ай бұрын
ක්‍රිකට් පිස්සෙක්ගෙන් අහල බලන්න ඕව බලල ඇකි වැඩක් තියෙද අපරාදෙ කාලය කියල
@lamindunayanajith5905
@lamindunayanajith5905 10 ай бұрын
Ohoma hithanava nam...hithenne nadd me video eka poddak hari baluv nam ee kalaya aparade kiyala..👀
@user-gt7mv1er8j
@user-gt7mv1er8j 10 ай бұрын
එහෙම බැලුවොත් ළමයි හදන එකත් අපරාදෙ
@user-et4wu3wg9b
@user-et4wu3wg9b 10 ай бұрын
උඹ මොන වගේ ජීවිතයක් ගත කරන එකෙක් ද කියලා මට හිතාගන්න බෑ😂😂😂😂😂
@sashikadeepthika576
@sashikadeepthika576 10 ай бұрын
❤❤❤❤❤
@Hewages.m5662
@Hewages.m5662 10 ай бұрын
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 14 МЛН
World’s Deadliest Obstacle Course!
28:25
MrBeast
Рет қаралды 131 МЛН
СОБАКИ АТАКОВАЛИ МЕДВЕДЯ🐻
0:18
MEXANIK_CHANNEL
Рет қаралды 6 МЛН
姐姐的成绩原来这么差#海贼王#路飞
0:24
路飞与唐舞桐
Рет қаралды 6 МЛН
Pass or fail?🤔 @Colapsbbx #pedro #beatbox #beatboxchallenge
0:45
BEATPELLA HOUSE
Рет қаралды 60 МЛН
ВЕРНУЛИСЬ ИЗ ОТПУСКА... (@twoticketstosaradise - TikTok)
0:24