KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වහාම ඔබේ හිසත් මොළයත් බේරා ගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
30:31
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 31 | Sundara Udasana 31 | Deegoda Kumara
17:05
-5+3은 뭔가요? 📚 #shorts
0:19
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
27:29
Хаги Ваги говорит разными голосами
0:22
Как Ходили родители в ШКОЛУ!
0:49
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 26 | Sundara Udasana 26 | Deegoda Kumara
Рет қаралды 9,106
Facebook
Twitter
Жүктеу
1
Жазылу 29 М.
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Күн бұрын
Пікірлер: 248
@thilakalatha3706
8 күн бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු නමස්කාර වේවා විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!! අපගේ සිත ගත මනස සුවපත් කරන දී ගොඩ කුමාර දිව්‍ය පුත්‍රයාණ්ට අනේක වාරයක් පිං අත්වේවා අනේක වාරයක් ස්තුතිය වේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!
@JanakiJanaki-fj1yh
Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🏿🙏🏿🙏🏿 ආදරණීය ගුරු පියාණනි ඔබට මගේ නමස්කාරය වේවා🙏🏿 ඔබගේ දිව්‍ය මය ආශීර්වාදයෙන් මගේ හිත සුවපත් වෙත්වා🙏🏿 මගේ හිතේ තියෙන තරහ වෛරය ක්‍රෝධය දුරු වෙත්වා🙏🏿 ආදරය කරුණාව මෛත්‍රිය පැතිරෙත‍් වා🙏🏿 මගේ හිත සුවපත් වෙත්වා🙏🏿 සුවපත් වෙත්වා🙏🏿 සුවපත් ම වෙත්වා 🙏🏿🙏🏿🙏🏿තෙරුවන් ස්තුතියි දෙව් පිහිටයි 🙏🏿🙏🏿🙏🏿
@ShanikaMadhu-fq3jp
Ай бұрын
❤❤බුදු සරණයි ❤❤පියා මගේ❤❤
@samanthathennakoon1993
Ай бұрын
දෙවි පියාණෙනි ,ඔබ තුමන්ගේ බුද්ධ වචනය මගේ හදවත පිරිසිදු කර බුද්ධ ශක්තියෙන් පුරවා ලූ සේක.🤍
@sunilasurappulige3152
Ай бұрын
තෙරැවන් සරණයි.... දෙවිපිහිටයි....🙏🙏🙏🙏. සාදු... සාදු.... සාදු.... සාදු....ගැරැ පියාණනි ඔබතුමා ටත් එසේමවෙිවා ජයවෙිවා.... ඇසින් රැපයක් දකලා කනින් සබිදයක් අසල. සිතින් අරමුණ ක් පුභාස්වරව. උපදින. සිත. පුභාස්වරව. පවත් වා ගන්න. රාග. දේශ. මෝහ. වලින් සිත. නොකර. නුවන. බුද්ධිය. ඉස්මතැ වෙිවා.... ජයවෙිවා ස්තුතියි...🙏❤️🙏❤️🙏❤️🙏❤️ තෙරැවන් සරණයි...
@roshanied357
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏නමස්කාර වේවා ගුරු පියාණෙනි 💖💐🙏 මෑණියණි💖💐🙏 මුළු විශ්වයටම ස්තුතියි❤🎉🎉🎉 සමත්ඨ දිවයත්වයට ස්තුතිය 🙏🙏🙏තෙරැවන් සරණයි දෙවිපිහිටයි
@Gayan_Malinda
Ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🪷🪷🪷
@user-mh6kb1cn6m
Ай бұрын
තෙරුවන් සරණයි දේ පිහිටයි අපේ ගුරු පියාණෙනිඔබතුමාගේ ආසිරිවාදයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවාසියලු දෙනාට යහපතක්ම උදාවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anomaamarasuriya9281
Ай бұрын
මේ විශ්වයේ විස්මිත තේජවන්ත ගුරු පියාණෙනි මගේ නමස්කාරය වේවා පින්වත් සුදු අම්මාටත් පින්වත් දේසුව දේශයටත් නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා අධ්‍යාත්මික දේශයක්ම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි සාදු සාදු සාදු
@sriyanipremalatha2060
Ай бұрын
තෙරුවන් .සරණයි .දෙවිපිහිටයි ගරු පියානණි .සුදු අම්මා ඇතුළු දෙවුසුව දේශයට තෙරුවන් සරණයි
@santhakumara3143
Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upamalikapalliyaguru5406
Ай бұрын
දිව්‍යත්වයට ස්තුතියි වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏
@NandaJayawardana-r3g
22 күн бұрын
ගුරැපියානනි.ඔබවහන්සේගේ.ව
@renukaperera2460
Ай бұрын
සාදු සාදු සාදු . නමස්කාර වේවා ගුරු පියාණෙනි මෑණියනි . සියලු යහපත සැලසෙන ප්‍රීතිමත් සුවදායි සුන්දර දවසක් වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .
@iranganirathnayaka4746
Ай бұрын
ගුරු පියාණනේ මගේ නමස්කාරය වේවා ❣️ ඔබ තුමාගේ මේ වෙහෙසකර ජිවිතයට අරුතක් ලැබේවා ❤ ලෝකයම සිටින සියලුම දෙනාටම අවඛෝද වේවා ❣️ කන් ඇසේවා ❣️ ඇස් පෙන්වා ❤ ඔබ තුමාට දිර්ඝ ආයුෂ වෙවා ❣️ සන්සාරේ මේ යන ගමනේ කොතනක කොහේදි හරි ඔබ තුමාව මුන ගැසේවා ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹
@malikasrilanka5328
Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌻🌻🙏🙏🙏වාසනාවන් ආදරනීය ගුරැපියාණනි ඔබතුමාට මාගේ නමස්කාරයම වෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි 🙏🪷🪷🪷🪷🪷🙏
@RenukaNilmine-u2q
Ай бұрын
තෙරුවන් සරණ්‍යි ගුරු පියානනි 🙏🙏🙏🙏🙏🙏
@ChandraCha-tk4cx
Ай бұрын
🙏🙏🙏උතුම් ගුරු පියානනි, මෑනියනි නමස්කාර වේවා 🙏🙏🌷🌷🌷🌻🌻🌻🌹🌹🌹🌷🌷🌷🌷🪷සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා සියලු දෙනා ලොව සුවපත් වේවා. තෙරුවන් සරනයි දෙවිපිහිටයි
@jiwaanuruddika481
Ай бұрын
තෙරුවන්සරනයි දෙව්පිහිටයි ගුරුපියානනි ඔබතුමාගෙ උපදෙස් ආසිර්වාදයන් ගොඩක් පින් දෙව්සුව පඋලෙ සැමටම තෙරුවන්සරනයි දෙව්පිහිටයි
@sujathamary6364
Ай бұрын
පින්වත් ගුරු පියානනි ඔබතුමාගේ සත් දහම මුලු ලෝකයේම ප්‍රචලිත වේවා 🙏🙏🙏 ඔබතුමාටත් සුදු අම්මා ඇතුලු කාර්ය මණ්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ඝායුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා 🙏🙏🙏
@geethagunasekara4278
Ай бұрын
නමස්කාර වේවා කුමාර දෙව් මුනිවරයා ණෙනි ඔබතුමා ඇතුළු සුදු අම්මා දෙව් සුව දේශයේ සියළු දෙනා ටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි දී ර්ගායුෂ ලැබේ වා.
@peraraperara639
Ай бұрын
🙏🙏🙏නමස්කාර වේවා ගුරු පියානනි ලෝකවාසීන් සැමට සාමයෙන් ප්‍රේමයෙන් ප්‍ර්‍රිතියෙන් පිරි සුන්දර උදෑසන ක් වේවා බොහෝම ස්තුති ගුරු පියානනි
@sandhyagamalath5161
Ай бұрын
දෙවි පියානනි. ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඔබතුමාගෙ දිව්‍යමය ශක්තියෙන් සියලු සත්වයෝ නිරෝගී වෙත්වා ඔබතුමාට දීර්ගායුශ නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
@wamalalelwala2950
Ай бұрын
Guru piyaneni obatumatat sudu ammatat devsuva paure siyalu denatat teruvan saranai devipihitai drgausa lbeva❤❤❤❤❤❤
@MihidukulaSugeeva
Ай бұрын
❤❤❤❤❤❤
@miranisomasinghe1480
Ай бұрын
😊 🎉 ❤ i🙏🏻
@devikawijayabandara7941
Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤ 💐💐💐💐💐💐💐 ලක්වැසි ලෝවැසි සැමටම සාමය සතුට ප්‍රීතිය නිදුක් නීරෝගි සුවය සමගින් සෞභාග්‍යය උදාවේවා 🙏❤🙏 සියළුම දෙනාට ප්‍රඥාව පහල වේවා🙏❤🙏 සියළුම දෙනා නිවනින් නිවී සැනසේවා 🙏❤🙏
@sdabare1939
Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණෙනි මාගේ නමස්කාර වේවා විශ්ව යේ ආශිර්වාදය සියලු දෙනාටම ලැබේවා සියලු දෙනාටම ප්‍රඥාව පහළ වේවා 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏
@msisirawijshinghe407
Ай бұрын
ස්තුතියි!තෙරුවන්සරණයි!දෙව්සුව-දේශයපිහිටයි!අප ගුරුපියාණන්ගේආශීර්වාදය ලෝවැසී සැමදෙනාගේම සිත් සුවය ලැබේවා!
@JayaGamage633
Ай бұрын
විශ්වයේ ප්‍රේමයෙන් පිරී 🎉🎉🎉 දෙව් සුව දේශයේ පෙර ගමන් කරු වන උත්තරීතර දිව්‍ය පුත්‍රයාණන් වහන්ස ඔබට ස්තුතිවන්ත වෙමින් මේ සුන්දර දුන් ආශීර්වාදය හෘදය මනසින් ගෞරව බැතියෙන් නමස්කාර පූර්වකව පිලිගනිමි.උතුම් ගුරු පියාණනි නමස්කාර වේවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සත්‍යයෙන් කරුණාව මෛත්‍රිය ප්‍රේමය උපේක්ෂාව පිරි උතුම් දෙවි පියාණන් නිසා. අපි ජීවිතය ආලෝකමත්ව. විදින අතර . වර්තමානයේ සිත සතුටින් ප්‍රිතියෙන් සුවයෙන් ඉන්න වාසනාව උදා කරදුන්. උත්තරීතර දිව්‍ය පුත්‍රයාණන් වහන්ස ආයුරාරෝග සම්පත්තිය ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා.හැමදාම. හරිම දේ හොදින් තේරුම් ගන්න. ලබා දෙන දහම් දැනුම මේ යුගයේදී. ලැබුවේ ගුරු පියාණන් ගේ සත් ධර්ම දේශනා තුලින් ධර්මාවබෝධය ලබා ගැනීම නිසා.ඒ බුදු මග පෙන්වා දුන් බුද්ධ පුත්‍රයන් වහන්ස ඔබට. සැමදාම ගෞරව බැතියෙන් නමස්කාර කරම් 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරණීය සුදු අම්මා ඇතුළු ලෝක සත්වයන් සියළු දෙනාටම සුවය සතුට ප්‍රිතිය ප්‍රේමය සෞභාග්‍යය උදා වේවා අනුග්‍රාහකත්වය ලබා දුන් පින්වත් සැම දෙනාටම තෙරුවන් සරණයි දෙවිපිහිටයි නිදුක් නිරෝගී සුවපත් දවසක් වේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹
@MalikaKumari-bh7fu
Ай бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරනයි .දෙව්.පියානනි ඔබටත් නිදුක් නිරොගි දිර්ග ආයුස ලෙබෙව .🙏🙏🙏🙏🙏
@thamarakumarihandakumbure1791
Ай бұрын
ස්තුතියි 🌹 දෙව් පියාණෙනි, සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා. ලොවම අවෛරී වෙත්වා! එකිනෙකා අතර සාමය සතුට ප්‍රේමය සැනසීම පැතිරේවා! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@nmaindrani
Ай бұрын
බෙහෙවින් ස්තුතියි ගුරු පියාණෙනි සාදු සාදු සාදු
@renukasamankumari9057
Ай бұрын
🙏 ගුරුපියාණන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් සුභ උදෑසනක් වේවා නිදුක් නීරෝගිමත් පින්බර සුන්දර ජයග්‍රාහී දිනයක් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐
@indrasamarakkodi9934
Ай бұрын
❤❤❤ අනුග්‍රහය ආශිර්වාද දක්වපු සියලුම දෙනාට යහපතක්ම වේවා ❤❤❤
@shanthiranasinghe2276
Ай бұрын
ස්තූතියි,ගුරු මැතිදුනි, නමස්කාර කරමි . විශ්වයේ අසීමිත ආශිර්වාදය,නිදුක් නිරෝගී සුවය දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏 සැමගේ සිත් පහන් වේවා.මැතිදුන්ටත්,සුදු අම්මා ඇතුළු සැමටම සියලු දෙව් රැකවරණයි.🙏🌸🙏🌸🙏🌸 .
@indrakumari1093
Ай бұрын
මගේ ගේ ඉදිරි පිට වවපු ගස් පිටසිතරයෙක් මා ගෙදර නැකි වෙලාවක කපල කනස්සල්ලෙන් සිටින මොහොතක මේ සිත් සනසන දේශනය/ භාවනාව මාවෙත දීල මගේ ලෙඩ සුවපත්කල ඔබ වහන්සේට මම සදා ණය ගැතිය. ඔබවහනසේගේ දෙප මුල වන්දනා කරමින් පින් අනුමෝදම් කරනවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@geethagunasekara4278
Ай бұрын
විශ්වයේ උතුම් වූ ප්‍රබොධමත්වු ශක්තීන්ආතමයට ඇතුළු වේවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anulaekanayaka3056
Ай бұрын
ස්තුතියි ගුරු පියාණනි විශ්වයේ දිව්‍යමය ආශීර්වාදයෙන් සැමටම ප්‍රේමණීය යහපත් සාමකාමි ප්‍රීතිමත් ජීවිත උදාවෙිවා .පින්වත් ගුරු පියාණන්ටත් සුදු අම්මා ඇතුළු සැමටත් තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි .❤❤💐💐🙏🙏
@indrasamarakkodi9934
Ай бұрын
සාදු සාදු සාදු ගුරු පියණන්ට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤විශ්ව ප්‍රෙමණිය සමස්ථයටම ස්තුතියි ස්තුතියි❤❤ස්තුතියි 🌹🌹🌹
@thamarawong1825
Ай бұрын
Ape Adaraniya Guru piyanange Uthum Asiri Wadayata Godakm pin Dew piyanani Uthum Asiri Wadayen Siyaluma Sathwayo Suwapath Wewa Esema wewa Ape Adaraniya piyananta Adaraniya Sudu Ammata Adaraniya Karraya Mandalaye Daruwanta Uthum Dalada Samidu pihitai Siyaluma Deviyange pihita Araksa Labewa Niduk Nirogi Suwa Dirgausa Labewa Sakthiya Dahiriya Labewa Hamadama Sathuta Labewa Esema wewa Theruwan Saranai Devi pihitai 🙏🙏🙏🎉🎉🎉❤❤❤
@pubudiniper5301
Ай бұрын
තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය දී ඝාසිරි මම කුමර ඍෂීතුමට .. තුමියටත් වේවා !!! සියලුම සත්වයෝ සුවපත් වේවා ! 🙏🪷🙏🙏❄️🌏⛅🙏🙏🪷🙏
@mdtpushpakumara3701
13 күн бұрын
අපගේ දෙව්පියාණන් වහන්සේ ටත් සුදු අම්මාටත් දීර්ඝායුස ලැබේවා !!!
@dumindabandara8124
Ай бұрын
මේ ආශිර්වාදයෙන් මා සුවපත් වේවා!2020 ඉදන් අද වෙනකන් සතුටින් හිටියේ නෑ.කර්ම ශක්තිය අහෝසී වී නිරෝගී වෙත්වා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanihemamala9256
Ай бұрын
ජිව මාන දෙව් පියානෙනි අපව සුවපත් කලාටඔබ තුමාට ස්තූතිය වේවා !!!🙏🌹🌹🌹🌹❤️ ලොව ට.උතුම් පියානෙනි ඔබ තුමාට වාසනා වන්ත සුබ දවසක් වේවා !!!🙏🌹❤️🌹🌹🌹 ලොව සියලු දෙනා සුවපත් වේවා 🙏 . ආදර ගුරු පියානෙනි ඔබටත් ආදර සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!!🙏🙏🌹🌹🌹🌹🌹🌹❤️
@indrasamarakkodi9934
Ай бұрын
❤❤❤ නමෝ ඛූද්ධාය ගුරු පියණන්ට සහ සුදු අම්මාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌹🌹🌹 දෙවිසුව දේශයට දෙවිසුව පවුලට විදේශීය රටවල සියලුම දෙනාටද මාධ්‍ය අංශයටද යහපතක්ම වේවා ❤❤❤💐💐💐 සොරගුණේ හල්දුම්මුල්ල
@MalaniKhaddama
6 күн бұрын
🙏🙏🙏❤️❤️❤️🌷🌷සුබ. උදෑසනක් වෙවා. ගුරු පියාණනි. ස්තුතියි. විශ්ව මාතාවට. ස්තුතියි ස්තුතියි ❤️❤️❤️❤️🌷🌷🌷🌷🙏
@prasannadhanapala425
Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏
@sunethasunethasuneetha504
Ай бұрын
තේරෑවන් සරණයී දෙවිපිහිටයි කුමාර දෙවියන්ට සහ කර්යමන්ඩලයට සහ සූදු අම්මා මෑණියන්ට සහ දෙවුසුව පවුලේ සැමටම දීර්ඝායුෂ වේවා මගේ පවුලේ සැමට මෙ ආශිර්වාදය ලැබේවා ලැබේවා
@Dayani-mw3jx
Ай бұрын
නමස්කාර වේවා ගුරු පියානනි...සුන්දරම උදෑසනක් වේවා...තිස්තුන් කෝටියක් දෙවියෝම රාකිත්වා තෙරුවන් සරනයි...
@seetha25
Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏
@upaliwijesiri1815
Ай бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@lalithakwt6082
Ай бұрын
ආදරණීය ගුරුපියාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු බාධක දුරු වේවා
@liyangeleena2354
Ай бұрын
Siyalu lokawasi janathawagema Sith Suwepath wee. Gathe dubalakam. Suwepath wewa... Pinwath mathiduni Obata dergausha Labewa... Theruwen Saranai...davi pihitai...❤❤❤❤
@DecikaSamarasinghe
19 күн бұрын
සමස්ත විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ නමස්කාර වේවා මාගේ අද්යත්මික ගුරු පියාණන්ට මාගේ නමස්කාරය
@ChamikaDhilshan-o1f
Ай бұрын
ගුරු පියාණනි ඔබ තුමාට නමස්කාරය වේවා! ඔබ තුමා සියලු දෙනාගේම සිත් වලට යහපත ගේනෙණ ඔබ තුමා පාර්තනා කරන උතුම් අඩිස්තානය ඒකාතෙන්ම සපල වේවා!❤❤🎉🎉හිමිදීරි උදැසන හර්දයෙන් ඇති යහපත් පුජාවක් වේවා!🙏🙏🙏🙏තෙරුවන් සරණයි!දෙවි පිහිටයි!
@KusumalathaPremakanthi
Ай бұрын
දෙව්පියාණන්ට සුදුඅම්මාට දීර්ඝායුෂ ලැබේවා.සසරින් එතෙර වී නිර්වාණයට යාමට ගුරු මුට්ටියක් නොමැතිව උපමා සහිතවම සෑම දෙයක්ම අපට ඉතාම හොඳට කියා දෙනවා අපේ දෙව්පියාණන් නින්දේ සිටි අපට අවදි වී අවබෝධ කරගෙන නිර්වාණයට යන්නට ඉතාම වටිනවා මා ඇතුලු සියලුම දෙනා අවබෝධ කර ගනිමු. අපේ දෙව්පියාණන්ට බොහොම ස්තුතියි.පරක්කු වී හෝ අපට දෙව්පියාණන් අපට මුණගැසීමට ඉඩ සැලසුවාට විශ්වයට ස්තුතියි.දෙව්පියානණ්ට සුදුඅම්මාට දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවණ් සරණයි.දෙවි පිහිටයි.
@karunabolin8566
Ай бұрын
Lassana odasanak veva pinvat grotomneni dewsove suduammtat sialomdentama stuti kranva mage namas kareveva🎉❤sadu sadu terovan devipihitai 🌻🙏🏻🌻🙏🏻🌻🙏🏻🌞🙏🌞🥀🙏🙏😊🥀🌺🙏🌺🙏⚘️🙏💐
@Kamal-o4h
Ай бұрын
🎉🎉🎉 පින්වත් ගුරුපියාණන්ට සුදු අම්මට දේව සේවා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සේවා පවුලේ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@seelapathiraja12
Ай бұрын
ගුරු පියාණන්ට මගේ නමස්කාරය වේවා ❤❤
@indrakumari5112
19 күн бұрын
දායකත්වය දැරූ Australiyawe පදිංචි පවුලේ සියලුම දෙනාටම තෙරුවන් සරණයි dewi පිහිටයි pina අනුමෝදන් වේවා 🙏 theruwan saranai .❤🙏
@priyangikaliyanage7240
Ай бұрын
ඉස්තුතියි මගෙ නමස්කාරය වෙවා කුමාර මහතා ඇතුළු සියලු දෙනාට යහපතක්ම වෙවා තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🙏🙏🙏
@Latah-lo8tm
Ай бұрын
🙏🙏🙏ගුරු පියාණනි ඔබටත් ආදරණිය සුදු අම්මටත් ලහිරු ඇතුළු කාර්යාලයේ සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි
@susilaadikari6516
Ай бұрын
🙏🙏🙏💐💐💐 උතුම් ගුරු පියානනි මැනියනි මගෙ හදපිරි නමස්කාර වෙිවා ❤❤❤❤❤
@kusumapiyasena9537
Ай бұрын
🙏🏻🙏🏻🙏🏻බොහොම ඉස්තුතියි දෙව් පියාණනි තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️
@akaushalya9719
Ай бұрын
ඔබතුමාටත් සුන්දර උදෑසනක්ම වේවා😊වචනයෙන් පවා හිත පිලියම්කරන ඔබතුමාටත් යහපතක්ම වේවා😊🙏🙏🙏
@sangeethamadubashini3923
Ай бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏
@ThushariSadamali-r2i
23 күн бұрын
පියා පියතුමනි ඔබතුමාට ඔබතුමාට බේරීම් ස්තුතියි
@ch.rrajapaksha3041
Ай бұрын
❤❤❤❤ ගොඩක් ස්තුතියි දෙව් පියාණෙනි. අද විශේෂ දිව්‍යමය පණිවිඩය මගේ මුළු හදවතින්ම ආකර්ෂණය කර ගත්ත. ගොඩක් සතුටුයි මම අද දවසේ පමණක් නොවේ මේ සතිය පුරාවටමත සදහටමත් මේ දිව්‍යමය පණිවිඩය මගේ හදවත තුළ තැන්පත් කර ගත්ත. ගොඩක් සතුටුයි දෙව් පියාණෙනි. හැමෝටම ගොඩක් ආදරෙයි හැමෝටම තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@isurufernando9674
Ай бұрын
ස්තූතියි ගුරු පියාණනී. විශ්වයට ස්තූතියි. සියළු දෙනාටම නිරෝගී සුවය පිරි සාමය ප්‍රේමය කරුණාව මෛත්‍රිය සපිරි සුන්දර දවසක් ම වේවා., ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏💚♥️💚🌹🌹🌹🌹🌹🌹
@Shaliniweeratunga
Ай бұрын
ගුරු පියාණෙනි, හිත හදා ගන්න අපහසු මොහොතේ ඔබ තුමා ගේ දේශනාව මට පිහිට උනා 🙏🙏🙏ස්තුතියි බුදුසරණයි ජේසු පිහිටයි
@chandranigamage3660
Ай бұрын
පියානනි ඔබ තුමාට සුදු අම්මටත් දෙවි සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤
@janitha365
Ай бұрын
ස්තුතියි දෙව් පියාණෙනි ඔබතුමාගේ ආධ්‍යාත්මික මාර්ගය සළුල වේවා ඔබතුමා සුදු අම්මා දෙව්සුව කාර්යමණ්ඩලය ඇතුළු දෙව් සුව පවුලේ සාමාජිකයන් සැමටත් ලෝක වාසී සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා යහපතක්ම වේවා 🙏🙏🙏 අනුග්‍රහය දක්වන ගෝවින මහතා සහ මහත්මියට ස්තුතියි ඔවුන්ගේ සියලු කටයුතු සහතිකවා යහපතක්ම එවේවා තේරුවන් සරණයි, දෙවි රැකවරණයි නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏
@sonitasonita6030
Ай бұрын
පින්වත් අපගේ දෙවු පියානන්ට මාගේ වන්නිිය නමස්කාරය වෙිවා
@SuwineethaAbewickrama
Ай бұрын
Sthuthi obathumata theruwan saranai devipihitai 🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@dishansampathrathuwaduge2352
Ай бұрын
කුමාර මහතාටත් සුදු අම්මාත් දෙවෙසුව පවුලේ සියලුම දේනාටත් තේරුවන් සරනයි දෙවි පිහිටයි සියලු සත්වයෝ නිදුක් වෙත්වා.....නිරෝගි වේත්වා..... සුවපත් වේත්වා......
@priyanthikashamali4337
Ай бұрын
තෙරුවන් සරනයි දෙව් පිහිටයි !!!🙏🙏🙏සුබ උදෑසනක් සුබ දවසක් වේවා ,,අද දවසේ කරනා කියන සියලුම දේ එලෙසින්ම ඉටුවේවා .මේ ලෝකයේ සිට්න සියලුම දෙනා නිදුක් වේවා ,නිරෝගි වේවා ,සුවපත් වේවා .
@pathmakumari4232
Ай бұрын
🎉❤🎉♥️❤🎉❤🎉 Jai Guru Dev Ji, Jai Shree !! May the Supreme Blessings of the Tripple Gem and the protection of all Devas be with you. Namo Buddhaya!! 🌷💞🌷🌻🌻🌷💞🌷 Thank you, Thank you, Thank you many a times Mother Universe!
@DeepaWeerasighe-re9ts
Ай бұрын
Namaskara veava devipiyanani sadu sadu sadu ❤❤❤❤
@somakalubowila8923
Ай бұрын
ගත්ත සමාව කොස්ස අතුගෑව සිත .ආ දැන් හර්‍රි පිරිසිදුයි රභාස්වරයි.ස්තූතියි දෙව්පියානනි. ත්‍රෙරුවන් සරනයි,දෙවිපිහිටයි.
@dammikahaputhanthri868
Ай бұрын
දෙව්පීයානනි හොඳ වැඩසටහන ක්.වටිනා අදහස් ටිකක් අපි දෙව්පීයානන්වගෙඉන්න ඉගෙන ගන්න වා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilukularathna8233
Ай бұрын
අපි අද සිට හැමෝටම සමාව දීමට පුරුදු වෙමු අපට යහපත් කරුණු කියා දෙමින් අපව යහපත් මාර්ගයකට ගැනීමට උත්සාහ කරන අපේ දෙවි පියානන්ටත් දෙවිසුව දේසයේ සියලුම දෙනාටමත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි
@komalravat404
Ай бұрын
❤❤❤❤❤❤ ආදරණීය දෙවි ගුරු පියාණන්ට සහ සුදු අම්මාට මාගේ නමස්කාරය වේවා, ස්තුතිවන්ත වෙමි ❤❤, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, සියලුම දෙනාට,,❤❤❤ මම කුවේට් සිට
@ramyawasantha6167
Ай бұрын
පියාණනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ..අපට ආදරය කරන සෑබෑම දෙවි පියාණන්ට සහ සුදුඅම්මාටත් ,ශ්‍රීමා විශ්ණු දෙවියන්වහන්සෙගේ හා ශ්‍රීමා භද්‍රකාළි මෑණියන්වහසේගෙම පිහිටයි 🌹🙏🌹🙏🌹🙏🌹🙏
@oshiniiresha
Ай бұрын
සුභ උදෑසනක් ගුරු දේවයානනි....💖💖💖💖💐💐💐💐🙏🙏🙏🙏
@SisiraWijesingha-iv9zg
Ай бұрын
❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් පියාණනි මෑණියනි ඔබහට මාගේ නමස්කාරය වේවා අප සැම විශ්වයේ සිටින ❤❤❤ හොඳම දරුවන් වෙමු ❤නිර්මාණ්ශ කෙනෙක් වෙමු
@padinirupasinghe1321
Ай бұрын
ස්තුති ස්තුති ස්තුති🙏🏿🙏🏿🙏🏿
@NelumHettiarachchi-rt2je
Ай бұрын
දෙව් පියාණන් , මට සාමයෙන් , ප්‍රේමයෙන් , ප්‍රීතියෙන් සදාකාලයටම සිටීමට ඉගැන්වූවාට ස්තුතිවේවා . මමත් ඒ ආකාරයට සිටීමට බොහෝ වෙහෙසක් ගනිමි . එය ඒ ආකාරයෙන්ම ඉටුකර ගැනීමට මට ඔබ වහන්සෙගේ නොමද ආශීර්වාදය ලැබේවා . . එසේම දෙව්සුව පවුලේ සියළුදෙනාම සාමයෙන් , ප්‍රේමයෙන් , ප්‍රීතියෙන් පිරේවා . දෙව් පියාණන්ට , සුදු අම්මට දීර්ඝායුවේවා . නිදුක්වේවා . නීරෝගිවේවා . සුවපත්වේවා . තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏
@malisamarajeewa8478
Ай бұрын
සුන්දර උදෑසනක් 🌞 ප්‍රබෝධමත් දවසක් වේවා .🌹❤️🌹 උතුම් ගුරු දෙව් පියාණන්ට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 . උත්තරීතර විශ්වමය පියාණන්ට විශ්වමය මෑණියන්ට ස්තූතියි . නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏 .සියලු දෙනාම සාමයෙන් ප්‍රීතියෙන් ප්‍රේමයෙන් පිරේවා . සමස්ථයටම ප්‍රීතියම අත්වේවා . විශ්වයේ අසීමිත ප්‍රේමයෙන් මා පිරේවා .මා විශ්වයම බවට පත් වේවා .🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️
@SrimathiEriyagama
Ай бұрын
Dew piyaneni maniyani obalata deergau wewa budu saranai siyalu deviyange pihitai 🙏 ❤❤❤❤❤❤❤
@saryawati6313
Ай бұрын
තෙරුවන් සරණයොආ ඔබ තුමාට
@renukakarnan2639
Ай бұрын
තෙරුවන් සරනයි දෙවිපිහිටයි ඔබතුමා ඇතුළු දෙව්සුව පව්ලේ සැමට ❤
@indhumadhurika1784
Ай бұрын
බොහොම ස්තුතියි 🙏 කුමාර දෙවිදුනි ඔබ තුමාටත් දෙව්සුව පව්ලේ හැමෝටමත් 🙏🙏🙏🙏 ඕනම කරන වෙලාවෙ මෙය අහන්න ලැබුනෙ..විශ්ව මාතාවට බොහොම ස්තූතියි 🙏🏻 සියලුම දෙනාටත් මේ සුවය ලැබේවා
@aidaathukorala9592
Ай бұрын
ඔබතුමාට දීර්ගායු වේවා,සුවපත් වේවා සැමදෙනාම විශ්ව ශක්තිය අවබෝධ කරත්වා තෙරුවන් සරණයි.
@NilupaJayawardena-bv3ht
Ай бұрын
Dewi piyanantath suduammatath deergau pathami theruwan saranai Dewi pihitai ❤
@mallikagodakanda9601
Ай бұрын
දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........
@Fatima-sw8on
Ай бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි. ස්තූතියි ඔබ තුමාට ගොඩාක්. 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@skkw2356
Ай бұрын
මේ මහා අශීමිත විශ්වය අපට ලබාදුන් දිව්‍යමය පියානනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ 🙏🙏🙏🙏🙏🙏🙏
@ChandaniWeerasinghe-b3o
Ай бұрын
ඔබතුමාටත් සුදු අම්මාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි. 🙏🙏🙏🙏
@gnanaarachchi6684
Ай бұрын
ස්තූතියි මැතිදුනි, මෙය ලියාගෙන කටපාඩම් කර ගෙන හැගීමෙන් ක්‍රියා කිරීමට අදිටන් කරගතිමි. තෙරුවන් සරණයි, දෙවි පිහිටයි !!!
@devikadamayanthi2033
Ай бұрын
Theruvan saranai devi pihitai 🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️🌺🌺🌺🌷🌸
@nelumasenadheera6054
Ай бұрын
තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏
@pushparaj-wx3jv
Ай бұрын
Therwan saranai oba thumata devi phtai gurtumani ♥️♥️♥️♥️♥️🙏🙏🌹🌹
@SiriyaniNimalka
Ай бұрын
Gurupiyanane obata dergausa leabeawa Loka satwayo neduk nerogi subama suba dawasak weawa
30:31
වහාම ඔබේ හිසත් මොළයත් බේරා ගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 17 М.
17:05
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 31 | Sundara Udasana 31 | Deegoda Kumara
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 10 М.
0:19
-5+3은 뭔가요? 📚 #shorts
5 분 Tricks
Рет қаралды 13 МЛН
27:29
НУБ И ПРО СТРОЯТ ЗАЩИЩЕННУЮ ТЮРЬМУ ЗА 10 СЕКУНД / 1 МИНУТА / 5 МИНУТ В МАЙНКРАФТ БИТВА СТРОИТЕЛЕЙ
DakPlay
Рет қаралды 4,8 МЛН
0:22
Хаги Ваги говорит разными голосами
Фани Хани
Рет қаралды 2,2 МЛН
0:49
Как Ходили родители в ШКОЛУ!
Family Box
Рет қаралды 2,3 МЛН
30:42
ආකර්ශන විද්‍යාවේ සැගවුණු ක්‍රමවේදය මෙන්න.. | Deegoda Kumara | Low of Attractions
Dew Suwa Sewa
Рет қаралды 64 М.
4:06:35
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
Rangana De Silva
Рет қаралды 416 М.
13:33
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 32 | Sundara Udasana 32 | Deegoda Kumara
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 6 М.
14:22
විශ්ව ආශිර්වාද දැහැණින් සිත ගත සුවය සහ ජයග්‍රහණ..| Deegoda Kumara Meditation
Dew Suwa Sewa
Рет қаралды 338 М.
29:35
දිව්‍යත්වයට ක්‍රම වේදය ප්‍රථම වරට...
Vishwa Piyasa
Рет қаралды 32 М.
16:43
විශ්වයේ අසීමිත ආශිර්වාදයෙන් දවස දිනන්න.. 27 | Sundara Udasana 27 | Deegoda Kumara
සුන්දර මිනිත්තුව - දීගොඩ කුමාර │ Sundara Minittuwa
Рет қаралды 13 М.
36:30
වහාම ඔබේ පිටකොන්ද, උරපතු බේරගන්න.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 37 М.
21:03
නොදැන සිටි ආකර් ෂණ රහස මෙන්න.. | Deegoda Kumara | Dew Suwa Deshaya
Dew Suwa Deshaya දෙව් සුව දේශය
Рет қаралды 25 М.
43:59
හදවත බේරගන්න මෙන්න අවසන් අවස්ථාව... | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 23 М.
32:12
කාලි මෑණියන් පුත්‍රයාගේ සේනාව ගැන අවධානයෙන්.. | Deegoda Kumara spiritual speech | Spiritual Power
Dew Suwa Sewa
Рет қаралды 19 М.
0:19
-5+3은 뭔가요? 📚 #shorts
5 분 Tricks
Рет қаралды 13 МЛН