No video

279. හොඳ හිත් සවුත්තු වෙන හැටි පුදුමයි! | චුල්ල පලෝභන ජාතකය | 2024-03-04

  Рет қаралды 8,873

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

Күн бұрын

#චුල්ල_පලෝභන_ජාතකය #chulla_palobhana_jathakaya #නුවණ_වැඩෙන_බෝසත්_කථා #bosath_katha #ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- www.youtube.co...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 50
@wasala2744
@wasala2744 Ай бұрын
සාදු ...සාදු ..සාදු .. නමෝබුද්ධාය 🙏🙏🙏 පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට නමස්කාර වේවා ...සාදු ..සාදු ..සාදු .. පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ..රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු ....
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 25 күн бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤ ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤ ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤ ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤ පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ❤ ඉතාමත් වටිනා උතුම් මනරම් දේශනාවක් 🙏 ගොඩාක් පින් ස්වාමීන් වහන්ස 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺
@user-lw1hu4dt9e
@user-lw1hu4dt9e Ай бұрын
උතුම් ධර්මය දේශනා කරනවා ඔබ වහන්සේට දීර්ඝායුෂම වේවා මෙවැනි ධර්ම දේශනා පැවැත්වීමට තව තවත් වීරිය වැඩේවා 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@wijayabandara9810
@wijayabandara9810 Ай бұрын
උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු
@Kelaniyeajitha
@Kelaniyeajitha Ай бұрын
සාදු සාදු සාදු බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා! ආර්ය මහා සංඝරත්නයට නමස්කාර වේවා! උතුම් ගුරු දෙවිඳුන්ට නමස්කාර වේවා! කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට නමස්කාර වේවා!
@naradadasanayaka7624
@naradadasanayaka7624 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාර වේවා දීර්ගායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@omethsonjith8181
@omethsonjith8181 Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!
@chandanasudasinghe9932
@chandanasudasinghe9932 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! කෙලෙස් කසල වලින් පිරි අප සිත්, බුදු න් වහන්සේ ගේ දහම් අමා දියෙන් පිරිසිදු කරන, ඔබ වහන්සේ ලාට සුවසේ ම ධර්මාවබෝධය වේවා!!!
@nimeshikapiumali5111
@nimeshikapiumali5111 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු ...🙏🙏🙏🙏
@asiriherath1838
@asiriherath1838 Ай бұрын
කල්‍යාණ මිත්ත්‍ර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!
@user-di7xt8sc9r
@user-di7xt8sc9r Ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මේ පිං හේතු වාසනා වේවා නමෝ බුද්දාය 🙏🙏🙏
@scape_200
@scape_200 Ай бұрын
ධර්මය ඇති සත්‍ය බව ඇස් පනාපිටම අසන්න ලැබුණු කාලයක්.. තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්...
@user-jj6gx6ey2j
@user-jj6gx6ey2j Ай бұрын
දේශකයාණන් වහන්සේටත් මෙම දේශනාව අප හට සවන් දීමට සැලැස් වූ සියලු දෙනාටත් උතුම් වූ නිවනම අවබෝධ වෙිවා !🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 Ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ ඇසුරම ලැබේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@dinithichamalka4731
@dinithichamalka4731 Ай бұрын
අමිතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සියලු දෙනාට මෙම ධර්මය අවබෝධ වේවා යහපතක්ම වේවා🙏🙏🙏🙏නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සණ්ඝාය සාදූ සාදූ සාදූ🙏🙏🙏
@user-re7tu9hz8b
@user-re7tu9hz8b Ай бұрын
උතුම් ත්‍රිවිධ රත්ණයට නමස්කාරයම වෙත්වා 🙏🙏🙏 🙂 බොහොම පිං බොහොම පිං බොහොම පිං 🙏🙏🙏😌🥀🥀🥀☸️💐😊
@InduMalani-uf5zi
@InduMalani-uf5zi Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@nimaninimani4971
@nimaninimani4971 Ай бұрын
සාදු සාදු සාදු
@susilaileperuma1256
@susilaileperuma1256 Ай бұрын
Tharuwan saranai oba wahanseta darma danayen dayak un oba sematamath tharuwan saranai .නමෝ බුද්දාය
@mallikaherath7022
@mallikaherath7022 Ай бұрын
Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌼🌸🌼🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌻🌼🌸🌷
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
@parakramamunasinghe549
@parakramamunasinghe549 Ай бұрын
සාධු සාධු සාධු මාගේ මාර්ග ඹිපදේෂක කල්යාන මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් ඇතුළු අසපුවාදී මහා සගරැවනටත් මාගේ ගෞරවනීය නමස්කාරය වේවා. සත්‍යයක් මයි ස්වාමීන් වහන්ස කලන මිතුරැ ඇසුර යහපතක්මයි.ඵ් වගේම අතිශය සුන්දරමයි. මා ඵ් සතුට අත්විදිමින් සිටිමි. සුන්දරයි සුන්දරයි කලන ඇසුර සුන්දරමයි.
@kantil2761
@kantil2761 Ай бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@chambamamel319
@chambamamel319 Ай бұрын
Oba wahanseeta niduk nirogi suwaya lebewa 🙏🙏
@theekamarasooriya6856
@theekamarasooriya6856 Ай бұрын
සත්පුරුශ ඇසුරම ලැබේවා....🙏
@DineshSendahandi
@DineshSendahandi Ай бұрын
Budu saranai
@PradeepWgpradeep
@PradeepWgpradeep Ай бұрын
swamin wahanseta budu saranai
@TharngaPerera
@TharngaPerera 12 күн бұрын
Sadu sadu sadu
@helmairangani8478
@helmairangani8478 Ай бұрын
Sadu sadu saduu
@somawathipeththahewage-jt4ul
@somawathipeththahewage-jt4ul 28 күн бұрын
දිිිර්ගායුශ..ලැබෙිවා. පිංවත්ස්වාමින්..වහන්ස...
@buddhiperuwegama4538
@buddhiperuwegama4538 Ай бұрын
🙏🙏🙏
@DilankaRashminda
@DilankaRashminda Ай бұрын
🙏🙏
@user-bh8kq1nm4t
@user-bh8kq1nm4t Ай бұрын
@susilaileperuma1256
@susilaileperuma1256 Ай бұрын
🙏🙏🙏🙏
@dharmasena2550
@dharmasena2550 Ай бұрын
🙏🙏🙏❤
@sujathanilmini2544
@sujathanilmini2544 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@bhanud9258
@bhanud9258 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@stellaalex58
@stellaalex58 Ай бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼
@achinthaudayanga718
@achinthaudayanga718 Ай бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
@indraamarani3518
@indraamarani3518 Ай бұрын
🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️
@dammikaamarakoon4216
@dammikaamarakoon4216 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuradhppremachandra3192
@anuradhppremachandra3192 Ай бұрын
❤🌹🙏🙏🙏🌹❤️
@DilshanKarunaratne
@DilshanKarunaratne Ай бұрын
🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼
@sumuduwijesingha7095
@sumuduwijesingha7095 Ай бұрын
🙏🙏🙏
@rasindukudahetti7192
@rasindukudahetti7192 Ай бұрын
🙏
@amaliperera1508
@amaliperera1508 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@user-mx8ir2pi4f
@user-mx8ir2pi4f Ай бұрын
🙏🙏🙏
@user-jj6gx6ey2j
@user-jj6gx6ey2j Ай бұрын
🙏🙏🙏
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4 МЛН
Challenge matching picture with Alfredo Larin family! 😁
00:21
BigSchool
Рет қаралды 43 МЛН