280 නේපාල ලුම්බිණි බොරුව 02 වන කොටස | Lumbini Nepal India | Teldeniya babaragala | Kandy | Yathartha

  Рет қаралды 128,454

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 907
@chamudi-sb2fj
@chamudi-sb2fj 8 ай бұрын
සියලු ඇත්ත හෙලි වේවා . එය වැඩි ඈතක නොවේයි. සියලු ලෝ වැසියන්ට සත්‍යය අවබෝධ වේවා .
@AnimalFuzzy
@AnimalFuzzy Жыл бұрын
සත්‍ය වටහා දෙන ඔබ සැමට නිවන්සුව කරා යාමට අවශ්‍ය විශ්ව ශක්තිය ලැබේවා!!!
@indrananayakkara7104
@indrananayakkara7104 Жыл бұрын
නිවන් සුව ලබන්න විශ්ව ශක්තියෙන් බැ. පඥ්ඥාව වඩන්න ඕන. මේ ගොන්නුන්ට එක බැ 🥲🥲🥲
@rohinikarunarathne8524
@rohinikarunarathne8524 Жыл бұрын
ඔයාලට පිස්සුද මේ අය කියන දේට එහෙයි කියන්න
@susanthakumara2307
@susanthakumara2307 8 ай бұрын
ඇත්තටම බුදුහාමුදුරුවන්ගේ පාද ලාංජන මොනතරම් තිබෙනවාද මේ හෙලබිමේ මොනපලාතට ගියාත් නටබුන් ඉන්දියාවෙ තියෙයිද සාමාන්‍ය ජනතාවටත් තේරුම්ගන්න පුලුවන් ..බුදුහාමුදුරුවන් මේ රටේ තමා 🙏🙏🙏
@malishasadaruwan7937
@malishasadaruwan7937 4 ай бұрын
​@@susanthakumara2307පිස්සු නැත්තන් ශෝක්.. බුදු වරු කොහෙද ලංකාවේ පහල වෙන්නේ .. බුදුන් වහන්සේ පහල උනේ කොහෙද කොතන ද කියලා බුදුන් වහන්සේම මායින් දක්වලා තියනවා විනයෙ පිටකයේ මහ වග්ග පාලියේ චම්මක්කන්දකය කොටසේ ...
@nandasirijayasinghe5644
@nandasirijayasinghe5644 8 ай бұрын
පරසුද්දා අපට අහිමිකල අපේ ඉතිහාසය යලි මතු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
8 ай бұрын
thanakola kapiya
@lyncolnfernando4107
@lyncolnfernando4107 8 ай бұрын
පර සුද්දගේ රටට යන්න chance එකක් ආවොත් එපා කියනවා නේද 🤣
@nihalperera9384
@nihalperera9384 7 ай бұрын
සුද්දට අපේ ඉතිහාසය වෙනස් කරන්න හේතුව මොකක්ද. දැන දැන් තමයි ඉතිහාසය වාකෘති කරන්නෙ.
@thanujasharmaly9965
@thanujasharmaly9965 7 ай бұрын
ඔබ සැමට යෝදබල යෝද ශක්තිය ලැබේවා .නිරෝගි සුව ලැබේවා.උතුම් නිවනින්ම සැනසීම ලැබේවා..සත්‍ය ලොවට පසක් වේවා. බුදු දහම ලොව බැබලේවා.තෙරුවන් සරණයි ❤❤❤
@SpDarmadasa-s3t
@SpDarmadasa-s3t 3 ай бұрын
Lebei apaya
@birthmarksl6903
@birthmarksl6903 11 ай бұрын
සාදු. සාදු සාදු ඔයාලාkawadahri නියත වශයෙන්ම බුද්ධ පුත්‍රයන් වෙලා ඉන්න වාසනාව ලැබේවා කියා පතනවා මම කතෝලික නමුත් ඔබලා මේ දරණ උත්සාහය දිහා බලාගෙන ඉන්න එක මට හරිම සතුටුයි....සාදු සාදු සාදු...
@udawelasarananda6923
@udawelasarananda6923 10 ай бұрын
ආගම් දර්ශන කෙසේ වෙතත්, හිතෙං මවා ගත්තු ගැහැණු පිරිමි බේදයෙං පටන් අරං සිංහළයා දෙමළා මරක්කළයා, බෞද්ධ හින්දු කතෝලික ඉස්ලාම්, ගොවිගම කරාව දුරාව, යාපනේ දෙමළ වතු දෙමළ , පෙන්තකොස්ත කතෝලික,සියා සුන්නි, සියම් අමරපුර රාමඤ්ඤ, සිරිලාංකික ඉන්දියානු පකිස්ථානු චීන ඇමරිකානු රුසියානු,ජපන්නු, බේද වලිං. බෙදිලා මනුස්සත්වයෙං එකතු වෙන්න ඔබතුමා වැනි නිහතමානී මනුස්සයන් හුගක් වටිනවා....
@deepalsamaranayaka838
@deepalsamaranayaka838 7 ай бұрын
MIThidrustiyen midenna
@nipunakalanka4480
@nipunakalanka4480 11 ай бұрын
වසං කරපු අපේ ඉතිහාසය යලි මතු වේවා🙏❤️
@sushanthaubesingha2463
@sushanthaubesingha2463 Жыл бұрын
අවුරුදු 400 ගානක්.. විදේශිකයන් ගේ ආක්‍රමණයට හසුවෙලත් මේ තරමින් හෝ සත්‍ය ගොඩගන්නට.. සාදක ඉතුරුවෙලා තියෙන්නේ.. නිකම්ම වෙන්න.. බෑ.. මොල හොදල පරයන් විසින් ඔලුව උඩතියපු කුනුකන්දල් කරතින් යන. අපි වගේ එවුන් අතරේ. ඔබලා.. ශ්‍රේෂ්ඨයින් ...සත්‍ය වලලන්න බෑ ස්මතු වෙනවාමයි..
@rmprajapaksha7500
@rmprajapaksha7500 Жыл бұрын
ලන්කාවේ බෞද්ධයන් ඉන්නේ ටිකදෙනය්.ඉන්නේ ජෛනයන් හා හින්දූන්.ඔවුන් තුල බෞද්ධ දර්ශනය පිලිබඳ අත්තේ අල්ප දෙනුමකි.ඒ නිසා තිබෙන්නේ සිත මුල්කොට කෙරෙන ක්‍රියාකාරකම් පමනි.
@indikapriyandani8213
@indikapriyandani8213 10 ай бұрын
❤❤🎉🎉
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
සාදු සාදු සාදු 👏👏👏
@samanthilak9180
@samanthilak9180 8 ай бұрын
උබ නිඝන්ඨයෙක් නොවේ නම් ඔප්පු කරල පෙන්වපන්
@indasiri2010
@indasiri2010 8 ай бұрын
දහම බස හා විද්‍යාව අතර වෙනස නොහදුනන අමන මිනිසුනේ... මිසදිටු කම් නොවපුරා සුදහම්හි හැසිරෙන්න...
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 8 ай бұрын
ඔබ සැම දෙනාම පරම නිබ්භාන සුවයෙන් සුවපත් වේවා🎉🎉🎉🎉🎉
@namaligunasakara
@namaligunasakara 7 ай бұрын
කැනීම් වල වටිනාකම තමා බුදුරජාණන් වහන්සේ ගේ ඉපදීම බුදුවීම ,පිරිනිවන්පෑම ගැන සත්‍ය තොරතුරු දැනගැනීම
@SenaRathna-m1f
@SenaRathna-m1f 11 ай бұрын
තෙරුවන් සරණින්, බුදු සසුන බබලවන්න ලැබේවා
@anomamalkanthi8505
@anomamalkanthi8505 Жыл бұрын
සිව්හෙලයේ සත්‍යය හෙලිවේවා මගේ පැතුමයි . ඔබසැමට තෙරැවන් සරණයි .
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
එසේම වේවා තෙරුවන් සරණයි 👏
@NAeOnlineHub-bz2rw
@NAeOnlineHub-bz2rw 23 күн бұрын
Esema wewa
@shineisle2263
@shineisle2263 2 жыл бұрын
ශ්‍රේෂ්ඨ ගවේෂණයක නියැලී සිටින ඔබ තුමන්,තුමියන්ලා හට ජාතියේ ප්‍රණාමය හිමි වේවා..🙏🌹
@SamanthiInoka
@SamanthiInoka 5 ай бұрын
අපේ උරුමය අපිට වටහා දෙනවට ඔබ තුමන්ලාට අනේකවාරයක් පින්.
@kunarathungabandara
@kunarathungabandara Жыл бұрын
මෙ වලලපු අපෙ බුදු දහම යලි ගොඩගැනිමට ඔබ වහන්සෙලා ඇතුලු සියලු දෙනාට ශක්තිය ධෙර්ය ලැබේවායි අඪිශ්ඨාන කරමි.
@dimalushanthafinalushantha9985
@dimalushanthafinalushantha9985 2 жыл бұрын
සමා වෙන්න 🙏🙏🙏🙏එතකොට මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමන ගැන මොන වගේ දේයක්ද දරන්නේ.දැන ගැනීම පිණිස
@nuwanmalindra8970
@nuwanmalindra8970 Жыл бұрын
අපිට අයිති දේ අපිටම විකුනනව කියන්නෙ එකට.
@shandrikasriyani101
@shandrikasriyani101 Жыл бұрын
සිරි ලංකාව ‌ලොව ඛැඛලේවා 🙏🙏🙏
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
දඹදිව..වන්දනා..හදාගෙන අපේ..මිනිසුන්ගෙන්..මුදල්ගරාගන්න..බාරි..වෙයිදැන්.දඹදිවට
@samanabewikrama7751
@samanabewikrama7751 Жыл бұрын
බුදුසරණයි, සියලු දෙනාටම
@somadewa-5788
@somadewa-5788 Жыл бұрын
බුදු රජාණන් වහන්සේ ඉපදුනේ කොහෙද කියලා හොය හොය ඉඳල ඇතිවන සෙතක් නෑ. ඒ උතුම් සද්ධර්මය අනුගමනය කරමින් දැහැමින් ජීවත් වෙන්න උත්සාහ කරන්න. තෙරුවන් සරණයි.
@dharmapalaperera2576
@dharmapalaperera2576 Жыл бұрын
වහ වහා මේ, බියකරු සසරින් මිදීමට, මිස, බුදුන් ඉපදුන, ඉපදෙන බඹයක් පමණවු, මේ ශරීරය තුළ වූ, බුදුන් දැකීමට යුහුසුළු වන ලෙසයි බුදුන් දේශනා කලේ...... ඔබ ප්‍රකාශයට මාගේ ස්තුතිය.
@indrananayakkara7104
@indrananayakkara7104 Жыл бұрын
I agree with you. People who talk about Singhala Buddhist is against what Buddha taught. His dhamma is for all humanity not for one group of people on this planet.
@sumithpali3684
@sumithpali3684 7 ай бұрын
Hoyannama owne
@kanchanabandara7171
@kanchanabandara7171 4 ай бұрын
පර සුද්දන්ට කඩේයන පරයන්ට නුවන පහලවේවා
@SashikaDilani-b7k
@SashikaDilani-b7k 8 ай бұрын
ඇප් ගනිස්තානයෙ බාමියන් බුදු පිලිම තියෙන වා ඉතින් බුදු හාමුදුරුවෝ එහෙද මේ පාරත් චන්දේට ටොපිය දෙය් වගෙ වටෙ වචන අල්ලන් දර්මය විකුර්ති කරන්න එපා ඔයලා
@shiranthidesilva3311
@shiranthidesilva3311 Жыл бұрын
මට නං හිතෙන්නෙ මේ සත්‍ය විශ්ව ශක්තිය විසින්ම වසන් කර යට ගසා ඇති බවයි. අනාගතයේ දරුවන් ට දායාද කිරීම සඳහා...... එසේ නොවුණානම් සුද්දෝ මේ සියලු නටබුන් විනාශ කරනවා. දැන් ඒවා හෙලි කිරීම සඳහා නියම කල පැමිණ ඇති නිසා අපේ නියම බෞද්ධ උරුමය ගවේෂණය කර සාක්ෂි සහිතව ඒවා පොත් පත් වලට ඇතුලත් කර දරුවන්ටත් ඉගෙනගන්න මග පාදා දෙන්න. මේ සදහා වෙහෙස මහන්සි වන ඔබ සැම උතුම් නිවනින් සැනසේවා.......!!!!!🙏🙏🙏🙏
@lionelmabimage5945
@lionelmabimage5945 2 жыл бұрын
යුග මෙහෙවර ට අතහිත දෙන ඔබ සැමට ම යෝධබල ශක්තිය ලැබේවා. සුවපත් වේවා
@sriyanithelikada4187
@sriyanithelikada4187 Жыл бұрын
😅
@kanthigallague
@kanthigallague Жыл бұрын
❤🙏
@VenWeerapuraSiriWijayaWimuthth
@VenWeerapuraSiriWijayaWimuthth Жыл бұрын
ථේරවාද බුද්ධ ඉතිහාසය මහායාන ධර්මයෙන් යටපත් වි ඇත්තේ ඉතා ප්‍රබල ලෙසිනි. එබැවින් සත්‍ය හෙලිවීම තරමක් ප්‍රමාද විය හැකිය. සියලු ලෝක සියලු සත්වයෝම සුවපත් වෙත්වායි අධිෂ්ඨාන කරමි.
@dhammapradeepa222
@dhammapradeepa222 Жыл бұрын
ඉන්ඩකෝ, ,, ඔයාලටඔයබොරුවතේරෙන්නේ ,,ඉන්නහිටින්නතැනක්නැතිවෙනකොට,,ඔයසාකච්චාවට,,මෝඩ මිනිසුන් විටරදඑකතුවෙන්නේ
@sumithperera6619
@sumithperera6619 2 жыл бұрын
ශ්‍රේෂ්ඨ ගවේෂණයක නියැලී සිටින ඔබ තුමන්,තුමියන්ලා හට ජාතියේ ප්‍රණාමය හිමි වේවා..
@indrananayakkara7104
@indrananayakkara7104 Жыл бұрын
අඉ යෝ සාමි 😂🤣🤣
@noymanoj
@noymanoj 11 ай бұрын
@@indrananayakkara7104modyek uba
@d.patabandige4937
@d.patabandige4937 2 жыл бұрын
ගරැතර ස්වාමින් වහන්සේ ඇතැලු ඔබ සියලුම දෙනා බුදුන් උපන් මේ හෙලදීපයේදීම සියලු කෙලෙස් නසා මේ බවය උදුරා දමන්නටම ශක්තිය ලබේවා
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 Жыл бұрын
කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ? අරිහතුන් ලෙස වෙස් වලාගත් මීරිගම මීවල් පලානේ හොරචීවරදරියද? එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත් මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.,මේ යුගයේ මාර බලවේගය හදුනාගන්න.තෙරුවන් සරණයි.
@hapuarachchigepadmakumara7283
@hapuarachchigepadmakumara7283 2 жыл бұрын
මෙි නිර්මල බුද්ධ සත්ත්‍යය හෙලි කර ගැනිමට ඔබ සැමට හැකිවේවා . බුදු සරණයි සියලු දෙනාටම
@indrananayakkara7104
@indrananayakkara7104 Жыл бұрын
ඔය කියන දේවල් නිර්මල ධර්මය නොවේ.
@malateeliyanage4851
@malateeliyanage4851 10 ай бұрын
Muka paramparawen surakshithawa gena aa sambudhu dahamata patahani da kese wishwasa kalahakida?
@damayanthithilakarathne809
@damayanthithilakarathne809 2 жыл бұрын
🙏🙏🙏💐💐💐 ඔබ සියළු දෙනා පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 Жыл бұрын
එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත් මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.,මේ යුගයේ මාර බලවේගය හදුනාගන්න.තෙරුවන් සරණයි.
@t.mbandara8830
@t.mbandara8830 6 ай бұрын
කිතුල් බාගෙට පැසුණු රා ප්‍රමොඩ් කරන හාමුදුරු වරු ඉන්න රටක ඒ මහායාන ඒ නිසා මේක ලේසි නෑ. නමුත් මිනිස්සු ථෙරවාදී 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RajithaWijayaratne
@RajithaWijayaratne 2 жыл бұрын
මේ දවස්වල අරගල කරුවන් ඉල්ලන පෙරලිය තියෙන්නේ මෙතන. නිවැරිදි ඉතිහාසය ජාතියේ කොන්ද කෙලින් කල පසු ආර්ථිකය සහ දේශපාලනය පිරිසිදු වෙනවා නියතයි. නමුත්, බහුතරයකගේ ඉල්ලීමක් තියෙන්න ඕනේ මෙයට ප්‍රතිවිරුද්ද ජාත්‍යන්තර බලපෑම් අභිබවා ඉතිහාසය යලි නගා සිටුවිමට. මෙය මේ රටේ බහුතරයකගේ ඉල්ලීම යැයි ලොවට වැටහෙනවා නම් එයට අත තියන්න කාටවත් බැරි වෙනවා!
@psathya6345
@psathya6345 Жыл бұрын
ලෝකයේ නිත්‍ය සුඛ ආත්ම කිසිවක් නෑ. එය බුදුදහමේ හරයයි. එය නොදන්නා අය මග නොදැන ගොස් කැලේ අතරමං ව කඩා වැටුණු තිරික්කලය මෙන් වන්නේය.
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 10 күн бұрын
සිසිර ඇතැලුමෙි සියලු දෙනාට අරිය ටග්ග මාර්ගයෙන් ඩයස්පෝරාවෙ සල්ලිමාසිකවලැබෙනවා.
@dk4386
@dk4386 2 жыл бұрын
භික්ෂුන් වහන්සේලා ඇතුළු සියලු විද්වතුන්ට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා, සියලු දෙනාට නිරෝගී සුවය පතනවා.
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
අපේ සුවාමින් වහන්සේ ලට සියළුම දෙනාටම බුදුසරණයි බුදුසරණයි 👏👏👏 නමෝ බුද්ධ ය
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
අම්මා මෑණි බුදුපියාණන් වහන්සේගේ ඉපදීම බුදුවීම පිරිනිවන් පෑමත් මෙ තුනම සිද්ද වුනේ මෙ උතුම් ලංකාවේම බව මම නම් ඒක එලේම පිළිගන්නවා මට මෙන්ම මෙ රටේ සිටින සෑම මිනිසෙකුටම ඉතා ඉක්මනින්ම සත්‍ය අවබෝධ වේවා යැයි ප්‍රාර්ථනා කරමි!... ඔබ තුමාලට බොහොම පින් මෙ මිනිසුන් මුලා වි ඇති බොරුවෙන් ඇහැරවිමට දරන උත්සාහයට...🙏🙏🙏🙏🙏🙏🙏
@SiriyaniNimalka
@SiriyaniNimalka Ай бұрын
Obaseyaludeantama dergausa leabeawa teruwan saranai davepihitai
@malaparanawithana1449
@malaparanawithana1449 Жыл бұрын
සියලු සත්‍යයන් ඉකිමනින් හෙළි වෙිවා. සැමට තෙරුවන් සරණයි.
@mudiyanselagesamarasekara4732
@mudiyanselagesamarasekara4732 10 күн бұрын
රාජං්සෝමදේව පැහැදාලිව පෙනිනුවා පියුරෝ බොරැ කියන පුද්ගලයෙක් නිසා පුරා වාද්‍යා වැඩ වලින් පැන්නුවා කියලා.
@jagathshanaka9457
@jagathshanaka9457 Жыл бұрын
බුදුදහම විනාශ කරන මිනිසුන් පිරිසක්
@VirajMaduranga-e5e
@VirajMaduranga-e5e 7 ай бұрын
Oya hoyala balala tiyenawada lankawe itihasaya gana
@ravindralal3920
@ravindralal3920 8 ай бұрын
Sidata Kumarage Mawage Nama "Maha prajapathi Gothamiyai " Enisai Budu Rajun " Gothama" Namin Hadunwanne. Piya Rajuge Nama "Seeha" Babaragala Rajagahanuwarai. Thusitha Dewlowa. Thawthisa Dewlowa kalagiriya (ada Thoppigala "Nelugala" Lankapura Ada Samanthure "kaliodaya" Sisira mahathayo Me Anuwa Niweradi karagana. Indiyawe "Mahamaya" Nigantanatha putthage Biridai . Mahawansayen MeNam vikurthi kara Atha.
@wajiraperera9196
@wajiraperera9196 2 жыл бұрын
මේ තියන බුදු දාහමත් ඉවර කරන්න ආපු රැලක් කෙප්ප කෙලිනවා.. මේවට රටේ නායක හාමුදුරුවරු කිසිම පිළිතුරක් දෙන්නේ නෑ.. හොරුන්ට නුල් බැද බැද ඉන්නවා
@ChandrarathnaBandara-sd4mm
@ChandrarathnaBandara-sd4mm Жыл бұрын
Good
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
දුන්නබං ඇටි හැලෙන්නම .. කතානොකරන්නම.. බුදුහාමුදුරුවො දර්මය දේසනාකර ඇත්තේ ඉතා මිහිරිහඩින් සිංහල බාසාවෙන් හා මගද බසින් බවත් ජනයා විස්මිතව කවුරුන්දමේ දෙවිකෙනෙක්ද කියා කිව්බවත් වසර දහස් ගනනක් පැරනි ලියකියවිලින් පෙන්නා දුන්නා.. මෙතෙක්කල් නොදැකපුදේවල් හිමිවරු...... නොදැන කටට ආපලියට නොදඩවන්න දොඩන්න ඇහැක් විදිහට දැනගෙන..
@asurasinghewickramasinghe3759
@asurasinghewickramasinghe3759 Жыл бұрын
බුදුරජාණන් වහන්සේ ඉපදුන තැනෙන් වැඩක් නෑ. ධර්මය තුලින් බුදුන් දකින්නට උත්සාහ කරමු.
@ruwanliyanage4951
@ruwanliyanage4951 Жыл бұрын
එහෙමතමා ඔවා වැඩිකල්නැ.බොනෙගේන් අල්ලියේවැඩ ඔය...
@rohinikarunarathne8524
@rohinikarunarathne8524 Жыл бұрын
මේ කට්ටිය අන්‍යාගම් කාරයො.ඒ නිසා මේව දොඩන්නෙ
@ayeshasilva-lg9zh
@ayeshasilva-lg9zh 6 ай бұрын
තෙරුවන් සරණයි!
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
අපේ උන්ට මෙිවා පිලි ගන්න පුලුවන් වෙයි සුද්දෙක් මෙි කතාව කිවා නම් රටෙි මහ එකාත් පිලි ගනියි
@sujithajeevaranga
@sujithajeevaranga 4 ай бұрын
sir oya lumbiniyamai monada ayai sathya
@anuhasnnn9031
@anuhasnnn9031 2 жыл бұрын
ඕව කවදාවත් පිලිගන්නෙ නෑ අපේ ගොඩක් බෞද්ධයෝ 🥴😃😂 එයාලට පට්ට ෂුවර් ඇලෙක්සැන්ඩර් Cunningham සහ අස්ස දත් පෙන්නපු Anton Fuhrer
@angelsilva3727
@angelsilva3727 Жыл бұрын
මගේ මුතුන් මිත්තන් දැනගෙන හිටපු නිසා කතෝලිකයො උනා. කොහොමද අපි අර ඇබොරිජිනල් වගේ බුදු කෙනෙකුට වදින්නේ.
@Rainbow-zr8tu
@Rainbow-zr8tu Жыл бұрын
@@angelsilva3727 ඔහෙලා පව්කාරයො වුණාට අපි ඔහෙලට ගල් ගහන්නෙ නෑ..ඔහෙලා පව්
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 Жыл бұрын
@@Rainbow-zr8tu කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ? අරිහතුන් ලෙස වෙස් වලාගත් මීරිගම මීවල් පලානේ හොරචීවරදරියද? එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත් මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.,මේ යුගයේ මාර බලවේගය හදුනාගන්න.තෙරුවන් සරණයි.
@Rainbow-zr8tu
@Rainbow-zr8tu Жыл бұрын
@@haldummalaurumaya1193 අනේ පල පල යන්න. උඹ ඔය පඩත්තර comment එක දාගෙන හැම තැනකම වැළලෙනවා. ඇයි උඹ ළඟ තියෙනවද මාර්ගඵලලාභීන්ව චෙක් කරන මැෂින් එකක්. මිත්‍යා දෘෂ්ටිකයා වැඩක් නැත්නම් බුදියගනින් අපේ ලේ කෝප නොකර
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
@@haldummalaurumaya1193 .
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 7 ай бұрын
Mewage pisso inna ratak mehema ithuru wuna ekath pudumai😂😂...kalin kalata..mehema una..budun innakotath una..123..sangayana kaleth una..8 wana siyawase.."neelapata darshanaya"..awa..11..polonnaru kathikawatha genna una..12..dambadiwa kathikawatha genawa....❤KARUNAKARALA..PILIGATH BUDDIMATHUN...THRAINIKAIKA MAHANAYAKA HIMIWARUN...wahama mewa niwaradi kale nathnam...❤..me pissanta anugamikayo wadiwei..podi daruwo...anatha wei....❤❤.....
@jayasenaur3479
@jayasenaur3479 2 жыл бұрын
සුවපත් වේවා . සියලු දෙනාටම බුදුසරණයි
@piyalwanigasuriya4824
@piyalwanigasuriya4824 11 ай бұрын
බුදු දහම බඩගෝස්තරය කරගත් රැලක්
@Upul-bc7pr
@Upul-bc7pr 10 ай бұрын
අම්මප
@VirajMaduranga-e5e
@VirajMaduranga-e5e 7 ай бұрын
Me aya kiyanne boruwak nam budu dahamata niga kirima yatate naduwak pawaranna puluwan kama tiyeddi ai පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව sadda wahala inne meka thama atta ape itihasaya kristu purwa3n weni siyawasata eha yanne natte ape gonnunge waradin
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 7 ай бұрын
බොහෝ පිරිස් බොරු වපුරනවා විදේශ මුදල් වලට කෑදරකමින්.
@kapilawansathero211
@kapilawansathero211 Жыл бұрын
නිගන්ට පෙලහර ආයෙත් උඩුබුරන්න පටං ගත්තෙ ඩොලර් මිටිය එවලද? ලංකාවෙ ඉපදුනා කියන බුද්දගෙ අම්මට ලිංග විපර්යාසයක් වෙලා ඒ ලැජ්ජාවට ඇඹිලිපිටියේ සංක අස්සෙ ගල් ගුහාවක හංගලා ඉන්නවලු... සංක අස්සෙ නෙමෙයි සංක අහසෙ කියලත් මීමන වඳුරු මොටා කියනවා... ඒකට පහල තියෙන්නෙ සංක පහල සංකපාල වෙලාලු... අන්න ගිහිං වැඳපියව් කාලකණ්ණි හැත්තගෙ සිවලිංගෙ... 😂 අම්මගෙ ලිංගෙට විතරද දන්නෑ කෙල වුනේ? අප්පගෙ ලිංගෙ තියනවද පොන්නයක්ද කියලා රෙද්ද උස්සල බලාපියව් මෝඩ මූසල දහජරා නිගන්ට කාලකණ්ණි හැත්ත... මීමනය වගෙ ඕන බල්ලෙකුට කහකඩ පොරෝගෙන පාරෙ බුදියගෙන උඩුබුරන්න පුලුවන්..! මනුස්සයන්ට දාව ජාතක වුනා නං ඕකුං ඔහොම වෙයිද? බලු ධාතුවෙ වරද තමා...! ආ මේන් ලංකාවෙ බුජ්ජෙක් හොයන සුකනයන්ට මීවනපලානේ වඳුරු මොටාගෙ බුජ්ජ භාවනා කාලේන සං දේසනා පරම නිබ්බාණ මරු දෙසුම end of one era.. kzbin.info/www/bejne/eYDNnqWDa5ytnKc
@kuweni803
@kuweni803 Жыл бұрын
ඇත්තටම මෙයලා මොනාද කරන්නේ මොනාද කියන්නේ 😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙😙
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
නොතේරෙන මීහරක්ට තේරුම්කර දෙනව .. ලොව්තුරු බුදුන් ඉපදුනේ මේ හෙලබිමේබව ඉන්දියාවෙ බඩගාන අහින්සක මිනිස්සු බේරගන්න දරන වෑයමක්.. දුප්පත් බෞද්ද ජනයාට සතර ස්තාන මැරෙන්න කලින් සතුටින් වැදගන්න පුලුවන්. බොරු ආටෝපෙට අපි දඹදිවගියා කියල උදම් අනපු පූරාජේරු ගහපු උන්දැලානම් පිලිගන්නැ ලැජ්ජාවට .. අත්දැකීමෙන් කියන්නෙ...
@gayanjayasekara7379
@gayanjayasekara7379 2 жыл бұрын
මෙි සත්‍ය ඉතිහාසය ඉස්මතු කරගතහොත් අද අප රට පත්ව තියෙන අගාධයෙන් මිදී නිදහස් විය හැක.ඔබ තුමන්ලාට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .
@thunkushamdeen2708
@thunkushamdeen2708 2 жыл бұрын
Mama sthanayen Enam Bambara gala veharaya gana saha awata predhesaye maa kuda kala jeewath wona enam ema veharaya seta niwasa thebune metara panseye dhuraka sestai edha ema sthanaya yata handhen woye Bambaragala pansala yanu weni edha ema sthanayata obala kiyana paredhe Koliya gramaya weemata hake eheth mage dhema piyan padinchiwe setiye eyata madhak epita baveya ema sthanayata Wawe gama yanuwen handhen wowa ema sthanayen kandhu mudhune Petti gala peheta the enawa maa ema galata thun wathawak tharjanaya kara the enawa ema sthanayata nudhuren Hulu gange dhiya namata purudhu we setiya edha Koleya gramaya lesa handhen wowa nam mema sthanaya pasuwa wawe gama yanuwen handhi wowa yai setiya hakiya
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
@@thunkushamdeen2708 ඔබට මතකද ඒ කාලයේ ගුහාවතුල ගල් ලෑල්ලක් තිබුනා.
@hemaliyanage8320
@hemaliyanage8320 Жыл бұрын
@@thunkushamdeen2708 5the
@champaperera3559
@champaperera3559 Жыл бұрын
@@thunkushamdeen2708 දන්න සිංහලෙන් ලියන්න කුනු හරුප වගේ
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
😅
@GaminiBandara-u4r
@GaminiBandara-u4r 11 ай бұрын
මෙපමන කාලයක් අපි බොරුවෙන් හිටියෙ කියල දැන් හොදටම තේරෙනවා. මේ තමය් සත්‍ය. දැඩි අපහසුවෙන් අපිට සත්‍ය බුදු දහම සොයලා දෙන්න මහන්සි වෙන ඔබලා සැම දෙනාට අපගේ ප්‍රනාමය.
@ktv2943
@ktv2943 Жыл бұрын
නිරයට සෙනග රැස්නොකර නිර්වාණ ගාමී ප්‍රතිපදාවේ නියුක්ත වෙත්වා.
@kalpaharshana5085
@kalpaharshana5085 Жыл бұрын
ස්වභාවධර්මයා ට 🙏 ස්තූති වේවා මාගේ උත්තම ධර්මය මතු වේවා බුදුන් යලි වඩී ඔබ සැමට මේ කරනා පිනෙන් , මේ ජීවිතය තුලම නිවන් අවබෝධයට මග පෑදේවා !
@samaragunawardana105
@samaragunawardana105 Жыл бұрын
සියලු දෙනාටම ajaramara niwansuwa අත් කර ගැනීමට වාසනාව උදා වේවා...
@BGroup-qp2lx
@BGroup-qp2lx 2 жыл бұрын
ලොකයේ සුපිරිම පරික්ෂණය තමයි බුදුන් අපේ සිංහල මිනිහෙක් කියලා ඔප්පු කරන එක..මේ සදහා ඇමරිකානු සහාය ලබා ගෙන මේ සම්බන්යෙන් ලෝකයට කියා දිය යුතුයි .යුදෙව් බලවේගයක් හා සාමානව සිංහල බුද්ද පුත්ත්‍ර බලවෙගයක් සකස් කර ගත යුතුයි...අපේ සිංහල ධනවතුන්ගේ උදවු ලබා ගැනිම කල යුතයි...හැම දේම කරන්න සල්ලි ඔනි .....🇱🇰🙏🇱🇰🙏🇱🇰🧠
@namalisamanthika5627
@namalisamanthika5627 2 жыл бұрын
😂
@Akbuwa
@Akbuwa 2 жыл бұрын
අනිවාර්යෙන් ඔබ හරි.. අයුධ සන්නද්ධ හාමුදුරු සෙට් එකක් හදමු..
@lakshilakshi2654
@lakshilakshi2654 2 жыл бұрын
@@Akbuwa 😊😊
@lakshilakshi2654
@lakshilakshi2654 2 жыл бұрын
බුදු පියාණන් වහන්සේට ලංකාවේ පුරවැසිභාවය ලබාදීම නොව අප කලයුතු වන්නේ..උන් වහන්සේ අප වෙනුවෙන් කල ඒ අසීමිත මෙහෙවරට කලගුණ දැක්වීමයි....සාධු සාධු සාධූ 🙏🙏🙏
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 Жыл бұрын
​@@Akbuwa hahaha
@ThamaraKumari-cw3rf
@ThamaraKumari-cw3rf 4 ай бұрын
බුදුසසුන බබලවන්න සක්තිය ලැබෙවා
@aroshandewendra3847
@aroshandewendra3847 Жыл бұрын
සරාසන්කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා බුදු කෙනෙක් මනුලොව පහලවෙන්නේ ආවට ගියාට නෙවෙයි.. කාලය, දීපය, දේශය, කුලය, මව්. කියන පස්මහබැලුම් බලලයි බෝසතෙක් මනුලොව පහලවෙන්නේ... අටවිසි බුදුවරු මෙන්ම එතෙක් මෙතෙක් පහළ වුණ සියළුම බුදුරජාණන් වහන්සේලා ද මතු බුදුවන මයිත්‍රී බෝසතුන් ද පහළවන්නේ ඉන්දියාවේ බව බුදුන් ගේ අසූහාරදහසක් ධර්මස්කන්ධය ඇතුලත් ත්‍රිපිටකයෙ පැහැදිලිව සඳහන් ව ඇති පසුබිමක ඔබ සියලුදෙනා මේ වැරදි මතවාදයක් සමාජගත කිරීමට ගන්න උත්සාහය සැබෑ පිරිසිදු බෞද්ධයන් හැටියට අපි තරයේ හෙලා දකින්නෙමු..තම තමන්ගේ වටිනා කාලය නිරපරාදේ කිසි පළ ප්‍රයෝජනයක් නැති දෙයකට යොමුකරනවට වඩා ඒ තථාගතයන් වහන්සේ දෙසු දර්මය මානව අවබෝධ කරගත්තනම් එය මෙලොවත් පරලොවත් දෙලොවටම යහපතකි...ධර්මය දකින්නා බුදුන් දැක්ක හා සමාන බවද බුදු මුවින් දෙශනා කර තිබේ.. මුනින් අතට හැරවූ බඳුනකට ජලය කොතෙක් පිරවූවද එය නොපිරවෙන්නා සේ විද්වත් ඔබ සියලු දෙනා මේ ගන්න උත්සාහය අසාර්ථක උත්සාහයක් බව කරුණාවෙන් පසක්කර සිටින්නෙමු... සියලු සත්වයෝ සුවපත්වෙත්වා!!!!!
@kapilachchi4106
@kapilachchi4106 Жыл бұрын
සහතික ඇත්ත
@psamarajiva
@psamarajiva Ай бұрын
අතිවිශාල ප්‍රමානයක් පුරාවිද්‍යා සාධක ඇති තැනැක මෙවන් මනෝවිකාරී ප්‍රමේය හදමින් ලෝකය නොමග යැවීමට දැගලීම හාස්‍යජනකයි.
@ranjithsirikumara8476
@ranjithsirikumara8476 Жыл бұрын
සද්දර්ම රත්නාවලිය මෑත කාලයේ නිසා ඒක නැති උනත් දැන් අපේ පුස්කොල පොත් නැවු ගනන් ලංදේසි පෘතුගීසි ඉංග්‍රීසි ගෙන හොස් ඇත, නිර්මල දර්මය කෑගල්ලේ අලුලෙනේ තිබී සුද්දෝ ගෙනගොස් කටුගේ තිබිලා දැන් එහි පිටපත් ලැබී ඇත, සියලු බුදුවරු ලංකාවේ ඉපදී ඇත,
@Upul-bc7pr
@Upul-bc7pr 10 ай бұрын
කමෙන්ට්ස් දැක්කම තේරෙනව මේ රටේ ඉන්නෙ ගොන්නු නෙමේ ගොං බදින කනු කියල.වහාම වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතුයි.කෙටියෙන්ම මේ කරන්නෙ ගොරක දඩමස් කරන එක.හෙනම ගහනව මේ කරන අපරාධයට.
@thilaknarangoda2205
@thilaknarangoda2205 9 ай бұрын
Kiyala wadak naha munta thalaena ona hark... P.. Walin kalakanni haththa mun mechchara modaida. Munge keruwawa balumgalin helidarau kalae lagga nathiwa mun thamath kade yanawa. Ane manda munta amu kawilada kiyala
@pradeepliyanage3517
@pradeepliyanage3517 Жыл бұрын
මේක සම්මා සම්බුදුන් ඉපදුන දේශයයි !🇱🇰👈🙏❤️.ඔබතුමන්ලාට සත්‍ය වටහ දීමට සභාධර්මයේ දොරගුලු විවරය ලැබේවා ! ඔබ සියලු දෙනාට මහත් කුසල් ලැබේවා!!🇱🇰 🙏
@indrananayakkara7104
@indrananayakkara7104 Жыл бұрын
පච
@lyncolnfernando4107
@lyncolnfernando4107 8 ай бұрын
​@printed14221ඊලඟට මුං කියාවි බුදුන් සිංහල බෞද්ධයෙක්, ඉන්දියාව කියලා රටකුත් නෑ කියලා 🤣
@kumariakke6525
@kumariakke6525 14 күн бұрын
මට මතක් වෙනවා මම පොඩි කාලයේ සියා ගෙන් පසුව මගෙ තාත්තා පරිහරණය කල අල්මාරි යේ ලස්සන පොත ක දලදා පෙර හැර සමඟ සිදු හත් උපත බීලිබද ලස්සන පින්තූර සහිතව පොත ක් මාගේ තාත්තා උපන්නෙ 1932 මගෙ තාත්තා ගෙ පවුලේ සියලුම දෙනා සිංහල හෙළ වෙද කම පාරම්පරික කරපු අය මමත් කරනවා අපේ තාත්තා මට මතකයට එනවා ඔය කියලා තියෙනවා අපේ තාත්තා හෙළ වෙදකම හෙළ ඉතිහාසය ගැන ගොඩක් දැනුම් තෙරුම් තිබුණි
@aberathnasubasinghe7754
@aberathnasubasinghe7754 Жыл бұрын
පච සෙට් එක එකතු වෙලා
@leslyekanayake4001
@leslyekanayake4001 2 жыл бұрын
සත්‍යය මතුවේවා
@gnanam715
@gnanam715 Жыл бұрын
BUDU DAHAMA POLO THALAYEN ATHU GA DEMEEME MAHA KUMANTHRANAYA THAMAI ME.
@geethaherath168
@geethaherath168 8 ай бұрын
සිව්හෙලයේ සත්‍ය හෙලිවේවා🙏🙏🙏🙏
@shashikaninawarathna7117
@shashikaninawarathna7117 2 жыл бұрын
මෙ උතුම් සිව්හෙළෙ බිමෙ තමයි. සිදුහත් උපත සිදුවෙලා තියෙන්නේ. සාදු සාදු!!!!
@namalisamanthika5627
@namalisamanthika5627 2 жыл бұрын
මොඩ කතාවක්
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
කාටවත් ඇහෙන්න කියන්න එපා.
@ChathuraEpasinghe
@ChathuraEpasinghe Жыл бұрын
භාරතය නේපාලය පරදේශ බුදුකෙනෙක් නූපදින දේශ හෙලබිම පතිරූපදේශය පූජාවලිය අධයාපන දෙපාර්තමේන්තුව ඊ තක්සලාව බලන්න හෙලදිව ජන්බුද්දීපය බලාගන්න ඒවා හංගා ලා මේවා හැමටම ඇහෙන්න තේරුම්ගන්න කියන්නෙ
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@@ChathuraEpasinghe ජම්බුද්වීපය යනු බුදු රජාණන් වහන්සේ උපත ලැබූ දේශය යනුයි. ජන්ම+බුද්ධ+දේශය. එය ලංකාවේ දී සිදු වී නොමැත.
@sugandikapushpakumara5905
@sugandikapushpakumara5905 11 ай бұрын
බුදු උපත බුදුවීම පිරිනිවන ලංකාවේ සිදු වුවානම් කුි.පු.161 ජීවත් වු ගැමුනු රජු ඕක දන් නැද්ද? එහෙමනං ඒ තැන්වල වෙහෙර විහාර සදා,මුල් ශුිමහ බෝදියත් පුකාර ගොඩනගා හදනවා නේද අනුරාදපුරයේ මහ සෑයවල් නොසදා. ඊටත් කලින් කුි.පු.307 සිටි දෙවනි පැතිස් රජු ඕක නොදන හිටියා කියන්න පුලුවන්ද?ථුපාරාමය අනුරාදපුරෙ හදනවාද ලංකාවෙ තිබුන කිඹුල්වත පුරේ හදනව ඇරෙන්න.මුංට ගොං පිස්සු.
@NethmiNirasha-n3z
@NethmiNirasha-n3z 5 ай бұрын
අනේ ..අපේ බුදුන් ..අපිට ඕනෙ .මේ .බුද්දි .මතුන්ට ශක්තිය ..ලැබෙන්න .ඕනෙ
@pramodsudarshana6722
@pramodsudarshana6722 2 жыл бұрын
මේ සියලුම දේ සත්‍යයි.සද්දස්ස කුලපුතුණි ඔබට උතුම් ත්‍රිවිධ රත්නයයේ සරණයි..
@psathya6345
@psathya6345 Жыл бұрын
බාහිර ඇති දේ සත්‍යය නොව තමා තුළින් මතුකර ගන්නා දේ සත්‍යයි.
@bodhuhela752
@bodhuhela752 3 ай бұрын
වර්ෂ 1830 දී ප්‍ර සිද්ධකල සිංහල ඉංග්‍රී සි ශබ්දකෝෂය පිටු අංක 775, “ කාලින්දි the jamuna rever යමුනා ගඟ,” කාලිංඟ ඇල හෝ යමුනා ගඟ එකක්ම බව පැහැදිපි වේ.
@priyanthinagoda5236
@priyanthinagoda5236 2 жыл бұрын
සුද්දගේ ජාන කලවම් එවුන් මේ බිමෙන් තොලොංචි උනාට පස්සේ මේ රට‍ ඉබේම ගොඩ නැගෙනවා 🤣
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 Жыл бұрын
කවුද සිරි සද්ධර්මය දේශනා කරන්නේ? අරිහතුන් ලෙස වෙස් වලාගත් මීරිගම මීවල් පලානේ හොරචීවරදරියද? එතකොට සුද්ද කිව්වා නිසා නේද කොරෝ.. කට්ට මීරිගම,මිවල් පාලනේ හොර අරිහතුන් ගහගත්තේ???කොරෝ කට්ට ගැන එදා මීවල් හොර අරිහතුන් ගේ සමාධියට අහු උනේ නැද්ද?.සුද්දා එව්වා.ඇනගත්ත....දහස් ගණන් කට්ට ගහල මැරෙන බව සුද්දාගෙන් ඉගෙන ගත් මීවල් හොර අරි තුන් ගෙන් අහගන්න..වැඩසටහන මෙහෙයවන janith පවා කට්ට ගහල මැරෙන්න ගියේ නැද්ද?මේවට අරහතුන් ලෙස වෙස් වලාගෙන ඉන්න මීරිගම ,මීවල් පලානේ හාමුදුරුවන් ගේ සම්බන්ධය ගැන හිතන්න.,මේ යුගයේ මාර බලවේගය හදුනාගන්න.තෙරුවන් සරණයි.
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
@@haldummalaurumaya1193 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣කාගෙවත් කතා මොකටද හැමෝටම ඔලුවක් තියෙන්නේ ලෙඩක් නැතුව බෙහෙත් ගන්නේ පිස්සෝ සිල්වත් අයට අගෞරව කරලා අපාගත වෙන්න එපා හොඳද 🤣🤣🤣🤣🤣ඔයාට වෙන කියන්න දෙයක් නෑ
@haldummalaurumaya1193
@haldummalaurumaya1193 Жыл бұрын
@@priyanthinagoda5236 සිල්වත් අයට අගෞරව කරලා තියෙන තැනක් පෙන්වන්න.
@priyanthinagoda5236
@priyanthinagoda5236 Жыл бұрын
@@haldummalaurumaya1193 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
@@haldummalaurumaya1193 ඔහෙ වගෙ මීගවයෙක් කට්ට ගහන්න රජයෙන් දාපු තහන්චි මතක නැද්ද ... ප්‍රසිද්ද තැන්වලට..බැංකුවකට ජනතාව ගැවසෙන තැන්වලට යන්න කට්ට ගහපු කාඩ් එක ලඟ තිබිය යුතුයි දාපු නීතිය ඕනකමට නෙවෙයි ගහගත්තෙ.. කෝ දැන් නීතිදාපු එවුන් මීක්නැ.. ඒවගෙ තමයි මහනුවර රහතෙක් කියනව බුදුන් කොහෙ ඉපදුනත් කමක්නැ බුදුකනෙක් නැතිවුනත් කමක්නැ දහම විතරයි ලු ඕනි .පොල් ගැන කතාකරන්න තහනම් පොල්ගහ ගැන කතාකරන්න මාතෘකාව..හරක් කතා කියන හිමිවරුන් කියාගන්නා අයත් ඉන්නව බුදුන්ගෙ දේසයට කනකොකා හැඩුවෙ මෙවැනි මිත්‍යා දුස්ටිකයින් ඉන්නා නිසයි....
@anilroshan7500
@anilroshan7500 11 ай бұрын
පච කාරයො සෙට් එකක්
@Ahinsanethminihewage
@Ahinsanethminihewage 4 ай бұрын
තොපි වගේ උන් හින්ද තමා මේ බුදුදහම නැතිවෙලා තියෙන්නෙ
@Ahinsanethminihewage
@Ahinsanethminihewage 4 ай бұрын
තොපි වගේ උන් හින්ද තමා මේ බුදුදහම නැතිවෙලා තියෙන්නෙ
@Ahinsanethminihewage
@Ahinsanethminihewage 4 ай бұрын
තොපි වගේ උන් හින්ද තමා මේ බුදුදහම නැතිවෙලා තියෙන්නෙ
@DumindaThushara-vq1zb
@DumindaThushara-vq1zb 4 ай бұрын
​@@Ahinsanethminihewageබුද්දාගම නැති වෙලා සියමෙන් ආපහු ගෙනාවේ.
@chamarataranga8778
@chamarataranga8778 2 жыл бұрын
කුඹුරක් මඩවන්න ශෝක් සෙට් එක......🤪
@dharmapalaperera2576
@dharmapalaperera2576 Жыл бұрын
කියලා වැඩක් නෑ, මේ ඉතිහාසේ වෙනස් කරන්න පුළුවන් නම්, අතීතයේ මියගියවුන්ට, මේ වර්තමානයේ පන දිය හැකි වෙයි.
@dharmapalaperera2576
@dharmapalaperera2576 Жыл бұрын
හොඳට මතක තියා ගන්න, කිසි දාක ඔබ ඔය කියන දෙයින්, මේ බෞද්ධ ඉතිහාසය වෙනස් නොවන බව.
@chamarataranga8778
@chamarataranga8778 Жыл бұрын
@@dharmapalaperera2576 මේ කාලේ වැස්ස අඩු නිසා මේ දවස්වල "ධර්මපාල පෙරෙරාට" කන්න තණකොළ නෑ නේද ?
@indrananayakkara7104
@indrananayakkara7104 Жыл бұрын
සිදාර්ථ, මහමායා, සුද්දහොදන සහ අනෙකුත් නම් බුද්ධ එතිහාසයේ තිබුන බව අපි දන්නවා නුමුත් ඇයි එවැනි නම් අදකාලේ ශ්‍රී ලංකාවේ නැත්තේ? අදටත් ඉන්දියාවේ ඒ නම් භාවිතා වෙනවා 😡
@indrananayakkara7104
@indrananayakkara7104 Жыл бұрын
කාවද මේ අන්දන්නෙ?
@DineshKawantha
@DineshKawantha 2 ай бұрын
සාපිගේ කතාව අමතක නො වේ.
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
රටක සත්‍ය ඉතිහාසය වෙනුවෙන් වෙහෙසෙන ඔබ සැමට වි්ශ්වයෙ අනන්ත ආරක්ෂා පිහිට අනිවාර්යයි
@champaperera3559
@champaperera3559 Жыл бұрын
කීයක් හරි හොයන් ඉන්දියාවට ගිහින් ඇවිත් ඔහොම කතා කරන්න. ඔයාලා මොන තරම් රැවටීමට අහුවෙලා බලන්න.
@sanjeewaroshantha2986
@sanjeewaroshantha2986 Жыл бұрын
මීවනපලානේ සිරිධම්මාලංකාර සිව්සිබා අනුබලු මහා පචෝරිස් නෙවෙයි බලවත් හරිහොරුන් වහන්සේ නිල් කටරොඩු සමන්ත බඩ්ඩ
@rajakarunakarunasena3607
@rajakarunakarunasena3607 Жыл бұрын
මේ කථාවලට අනුව ලංකාව ඉන්දියාවෙ කොටසක් බවට පත්කරන්න හදන උගත්තු කියන තක්කඩි රැලක්
@dharmapalaperera2576
@dharmapalaperera2576 Жыл бұрын
බුදුරජාණන් භෞතික ශරීරය තුළින්, දැක රටකට සීමා කිරීමට, දරන ඔබගේ වෑයම, බුදුන්ගේ කාලයේ දී සිදු කලා නම්...... අර වක්කලී තෙරණිය, නොව, ඔබලාගේ නම්,.ද, එහි සඳහන් වනු ඇත.
@thilaknarangoda2205
@thilaknarangoda2205 9 ай бұрын
Balagena hitapalla wishwa shakthiya noweyi thopita labenne awichi narakaadiye ipadenna thamai ubalata wenne kalakanni gobba haththa
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
නිගණ්ඨයෝ ?? කෝ ඒද බුදුන් දවස හිටපු පාරිලෙය ගස් කෝ, පාරිලෙය වනය කෝ,,, වෙබාර, වෙපුල්ල, ඉසිගිලි, ගිජ්ඣකූට, පාන්ඩය පර්වත කො ,,,
@CharithPriyankara-k3v
@CharithPriyankara-k3v 4 ай бұрын
Mun Salli valata vada karanne
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Жыл бұрын
එක සාක්‍ය වන්සික යෙක් පරම්පරවෙන් ලන්කාවෙ ඉන්න තනක් පෙන්වන්න සුඩ්දොදන රජුගෙ පරම් පරම්පරවේ න් පවත එන කෙනෙක් පෙන්වන්න,කෝලිය වන්සයෙ ලන්කවෙ මිනුස්සු ඉන්නෙ කොහේද්,මහනම හිමි මහාවංසය ලියනකොට මෙය නොදනසිටිය වීමට බරිය නිගන්ටනත්පුට්‍ර වපත් එන්නෙ ලන්කවේ සිටීද්,කෝලිය වනසයෙන් පවති එන පරම්පරාව දන් ඉන්න කෙනෙක් පෙන්වන්න බෝගහ පෙන් වන්න,මෙවා ඔප්පු කර පෙන්වන ලෙස කරුනාවෙන් ඉල්ලා සිටිමි චුල වන්ස,ඩෘඩ වන්ස තුපවන්ස පොත් වල නත්තෙ මොකද ඔබල කිසිම ගවේෂණය ක් නොකර මේව කියන්නෙ ඔතන කිසිම කෙනෙක් පුරවිද්‍යාව ගන පිලිගත් සුදුසුකම් අති කෙනෙක් නත බොරු අනුන්ගෙ කතා අසා කරන දෙයක් බව පෙනෙ කරුනාවෙන් පහදා දෙන්න
@RITAPERERA-d6y
@RITAPERERA-d6y 8 ай бұрын
Yako ubata puluwan nam indiyawen hoyala diyan shakyawandhikayek
@sadunisilva3211
@sadunisilva3211 8 ай бұрын
බොරු කියන්නේ කියලා හිතෙනවා නම් ඔයා මෙ ගැන වැඩිදුර හිතන්න එපා
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 7 ай бұрын
😂hinath yanawa..me set ekama kathanthara kiyanawa...hypothesis...❤❤
@chandrikawijeundera5176
@chandrikawijeundera5176 Жыл бұрын
මේ කට්ටියගේ උගත්කම වැඩිවෙලා..ලංකාවේ ඕනෑම මිත්‍යාවක් පැලකරන්න යන්නේසුලුවෙලාවයි.ඒක හිස උඩ තියාගෙන සාදු සාදු කියන්න අපේ රටේ හරකුන්නට යන්නේඊටත් වඩා සුලුවෙලාවක්..
@keerthirathnadiyawadana
@keerthirathnadiyawadana 8 ай бұрын
Paragayteyavisn...valadamimata ...vahasdaru...sewhalaertehasaya....daruvanat..dayadà...kala...halada..daruvan..buduputunta...margyapaduva...nivana❤😂🎉😢😮😅😊
@nimalkankanilokuge452
@nimalkankanilokuge452 8 ай бұрын
මේ රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් කටයුතු කිරීම හරි අසිරුය්. බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඉස්සරහට යන්න තමයි තියෙන්නේ දැං මේ කාලකන්නි කොටසක්.දරමය පසෙකලා බුදුන් වහන්සේ පසෙකලා සිදුහත් තාපසයෝ අමතන කරලා සිදුහත් කුමරු හොවාගෙන යනවා.නිවන්දකින්න පාර අහන්න කියලා.. කල කන්නි පෙර පිනකට බුද්දකලයෙ ඉපදී අපායේ යන්න පාර හොයනවා ර
@ruwankandewattha3415
@ruwankandewattha3415 Жыл бұрын
Budu hamuduruwo ipaduna , pirunuwanpapu than koheda kiyana eka nowei ea darsanaye eka concept ekakak hari practice karapalla.
@hansagiriviharaya3096
@hansagiriviharaya3096 10 ай бұрын
මෙි රටට මෙහෙම වෙලා තියෙන්නේ මෙි වගේ බොරැ කාරයෝ
@susanthakumara2307
@susanthakumara2307 8 ай бұрын
දඔදිව වන්දනා චාරිකා යවන අයට නම් මේ අය හිතකර නැහැ ..
@lyncolnfernando4107
@lyncolnfernando4107 8 ай бұрын
​@@susanthakumara2307චාරිකා එවන්නෙ මොන ඉලව්වකටද. ලංකාවෙන් විතරක් නෙවෙයි මුළු ලෝකෙන්ම බුදුන් ඉපදුන ස්ථානය වඳින්න එන්නේ ඉන්දියාවට.
@shashikanishan1440
@shashikanishan1440 7 ай бұрын
Nedakin siwura galawaganin
@shashikanishan1440
@shashikanishan1440 7 ай бұрын
Giraw wage kata padam karam bana kiyanWa sattya hoyapalla
@winstondennis5301
@winstondennis5301 Жыл бұрын
I don’t know how far this is true or not but, if it real we are blessed. I believe that Sri Lanka, my country is a special location in the entire world. But the people who live here don’t prove this specialness in them self. There’s some few people with great qualities so could be found around the world. If my country is this special the huge number of people have to have be special. For example Nepal citizens. How high quality they are. They prove that they are Budurajanan people. But I hope we could bring forth the real Buddhistness in our life it would be much appreciate to this entire world. I believe in Budurajanan. I believe Lord Jesu as a Buddhist Rahathun. I believe Allah is Budurajanan sprit. Also I believe the Father, and the Son, and The Holy Sprit, all three are Budurajanan. 🙏🙏🙏
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 Жыл бұрын
අති පිං වන්තයො පිරිසක් . මෙවා ගැන කිසිම දෙයක් නොදන්නා අති මහත් සත්‍ය වූ දැනූම් සම්භාරයක් ලබා ගන්නවා. පිං සිදූ වෙවා! ස්තූති වෙවා.කාලයත් සමග යට ගිය අතීතයක් මතු කර ගන්නවාට වඩා සමිපූර්ණයෙන්ම වල දමා වසා තැබූ අතීතයක් මතු කර ගැනීම ඉතා අපහසූයි. ඔබතුමන්ලා මෙම කරන කාර්ය භාරයට මාගෙ නමස්කාරය වේවා ! ඔබ හැම පතන භවයක් ,බොධියක් ඒ අයූරින්ම ඉෂ්ඨ වෙවා!
@dineshmadusanka3750
@dineshmadusanka3750 Жыл бұрын
Umbalata dolar kochchara enawada oka kiyanna
@k.a.rbandula7501
@k.a.rbandula7501 2 жыл бұрын
රට දිනවන්න අවශ්‍ය නම් වැලලූ ඉතිහාසය ගොඩ ගෙන සැබෑ අරගලය ජය ගත යුතුමය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@psathya6345
@psathya6345 Жыл бұрын
ඉතිහාසය පියමං ව ඇත අනාගතය එළඹ නැත අත් දකින්නේ වර්තමානයයි.
@angelsilva3727
@angelsilva3727 Жыл бұрын
අප්පෝ ඇබොරිජිනල් වගේ බුදු කෙනෙකුට වදින්නේ මොන රටේද?
@k.a.rbandula7501
@k.a.rbandula7501 Жыл бұрын
@@angelsilva3727 තමුන් ඉන්න තැන ගැන හොයල බැලුවා නම් හොඳයි
@Udumbara568
@Udumbara568 11 ай бұрын
රට ගොඩ ගන්න ඉතිහාසය ගොඩගන්න එකට ඉස්සර මනුස්සකම ගොඩගන්න ඕනේ ඒකයි වැලලිලා තියෙන්නේ..... මනුෂ්‍යත්වයක්වත් නැති තැන ආගමක් දහමක් කොහෙද.... ඔක්කොම රාවනා ඉපදුන තැනයි බුදුහාමුදුරුවෝ ඉපදුන තැනයි හොය හොයා කාලය කන්නෙ නැතිව..තරහ ගනීද දන්නෙ නෑ... ඒත් ඇත්තටම මේක උගත්කම පෙන්නා ගන්න පාවිච්චි කරන එක්තරා මෙවලමක්
@PrasannaAbeykoon-i1t
@PrasannaAbeykoon-i1t 7 ай бұрын
Anika yakune...budda darshanayai..wadagath...budunge..amma..appa...bappa punchi amma...budunge..patikiriya..pedigree eka newe.thawa paththakin baluwath...me set ekama penton giyama karanna deyak nathuwa..pissu natanawa...me kattiyagema aya thama...kalaniye naya..danmika paniya..golu kanda..nikawaratiya...awalokitheshwara..❤❤😂...ane mehema pisso nisa thama...palakayo oni oni welawata game gahala pathwenne.....❤
@harshapeiris1473
@harshapeiris1473 2 жыл бұрын
ඕක සුද්දෙක් ලවා අපේ අයට කියවන්න 🙏🙏
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
අන්න බ්‍රිතාන්නියේ නඩු දාල ඇත්ත ඇතී සැටියෙන් එලිවෙය් ලගදි සුද්දෝ තමා නඩු කාතා කරන්නේ
@wmapbw8444
@wmapbw8444 8 ай бұрын
සතයය හා අසත්‍යය කලවම්කර දේශනා කර අසත්‍යයට ඉඩ දෙන මේ පව්කාරයින්ගෙ වදන් වලට රැවටි අපාගත වෙන්න එපා.kzbin.info/www/bejne/e3_clYaaep6rerc
@samanthikasamanthikakumudu8250
@samanthikasamanthikakumudu8250 Жыл бұрын
කොච්චර බොරුද අපිට පාසලේ උගන්වලා තියෙන්නෙ..පොඩිකාලෙන්ම ළමයින්ගේ ඔලුවට බොරු උගන්වන නිසා තමා මේ මිත්‍යාව තේරුම් ගන් නැත්තෙ..ඒත් කවදා හෝ මේ සත්‍ය හෙලිවෙනවා..සාදු..සාදු..තවත් සත්‍ය හෙළි වේවා
@sanjeewaroshantha2986
@sanjeewaroshantha2986 Жыл бұрын
මීවනපලානේ සිරිධම්මාලංකාර සිව්සිබා අනුබලු මහා පචෝරිස් නෙවෙයි හරි අරියමග්ග නේද
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
🤣🤣🤣
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඉතිහාසයේ කොතැනක හෝ බුදු රජාණන් වහන්සේ ලංකාවේ උපත ලැබූ බව සඳහන් නොවේ.
@chamindasampath4808
@chamindasampath4808 Жыл бұрын
Budurajanan wahanse othana inna kage hari gedaraka ipadunath apita prasnayak na.. marga pala awaboda karanne a gana hoya hoya idala nemei.. oya tharam dewal hoyana welawe sowan wenna wath uthsaha kara nam narakada oya wage wikara hoya hoya janathawa mona tharam nomaga yanawada me dewal walin..
@SarathKalansooriya-qf1bj
@SarathKalansooriya-qf1bj Жыл бұрын
මුන්ට පිස්සු. ගිහිං පිස්සං කොටුවෙ නැවතියල්ලා. මල බූරුවෝ😊😊😊
@sarathjayaweera7965
@sarathjayaweera7965 Жыл бұрын
මෙලෝ ධර්මය ක් දන්නෙ නැති මානසික රෝග වලින් පීඩා ව්දින අය .
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 11 ай бұрын
මුන් ලෑස්ති රටේම මිනිස්සු පිස්සෝ කරන්න.උගත් කියන උන් තමා මේ රට විනාස කලේ.
@jonerode2022
@jonerode2022 Жыл бұрын
ඔලුව හොඳ නැත්නම් පිස්සන් කොටුවෙන් බෙහෙත් ගනිල්ල.
@මැණික්මැණික්
@මැණික්මැණික් 8 ай бұрын
මේ රටේ එහෙම පිලි නොගන්න උණ සුද්දා ට දව ජාන කව්ලන් වෙලා ඉපදුන උණ වැඩිය් එකයි සුද්දා එන කොට ගැනු අරන් ආවේ නැ ලස්සන ගැනු න්ගේ මිනිස්සු මරලා උණ ගැනී කමට අරන් ළමයි හැදුවා නේ උණ කැමති නැ මේ රට බුදුන් ඉපදුන රට කියලා පිලි ගන්න එකයි මහත්තයෝ උණ ආදරේ උන්ගේ අප්පා ගේ රටට එකයි තේරුම් ගන්න ලංකවේ සක්‍ය වනසේන් එන අය ඉන්නේ ටික දෙනයි දැන් මේ ලෝකේ ඉක්මනින් විනාස වෙනවා එත් ඉට කලින් බුදුන් වහන්සේ ඉපදුනේ අපේ රටේමය් කියලා එලි වෙනවමයි තුනුරුවනේ සරණයි
@lyncolnfernando4107
@lyncolnfernando4107 8 ай бұрын
usernn9 මොන තරම් බොලඳ, ලදරු තර්කයක්ද. අකුරු type කරන්න පුළුවන් වෙච්ච පලියට නොදන්නා දේවල් දාන්න එපා. ලෝකේ හිනස්සන්න ද හදන්නේ.
@nilanifernando1187
@nilanifernando1187 Жыл бұрын
පොලිමේ අපායට යන්න වීර්‍ය වඩන පව්කාර සෙට් එක
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
පල අකෝ වෙට්ටපාසියෝ ඒ කියන්නෙ පෙරලෙන ගලේ පාසිනොබැදේ කියලයි .. මගද බාසාවෙන්...
@indikapriyandani8213
@indikapriyandani8213 10 ай бұрын
බොලාට දැන් දිවිය ලෝකෙ පෙනිලනෙ තියෙන්නෙ
@thilanke06
@thilanke06 8 ай бұрын
To make this effort success make use the unsurpassed knowledge of the inscription reader mr.Jayarathna Pathiraarachchi.If it happened it may be the very cause to make upside down the wholle faked history
@thimirapawan2294
@thimirapawan2294 Жыл бұрын
මිත්‍යාව වපුරන මෝඩ මී හරක් රැලකුයි...ඒවට ඇන්දිලා ඉන්න මී හරක් රැලකුයි.....
@senawirathna6147
@senawirathna6147 Жыл бұрын
අම්මගෙන් අහල බලනව ඔහේගෙ තාත්ත එලහරකෙක්ද නැද්ද කියල... මම කිව්වෙ මට සුවර්හින්දා..
@thimirapawan2294
@thimirapawan2294 Жыл бұрын
@@senawirathna6147 තමුසෙගෙ අල්ලපු වැටේ එකාගෙන් අහල බලනව තමුසෙගෙ අම්මයි තාත්තයි පිං බත් කන එල හරක් ජෝඩුවක්ද කියල🤣
@shamalipriyangika9382
@shamalipriyangika9382 Жыл бұрын
Ethakota magada basawen darmaya desanakale kohomaqa owa baddakachchana kiyana wesige wada rata allagaththa kale thopith minissu nomaga yawanawa
@lyncolnfernando4107
@lyncolnfernando4107 8 ай бұрын
Shamali ඒක තමයි. එහෙනම් සිංහලෙන් බණ දේශනා කරන්න එපෑ. අනික, බුදු කෙනෙක් ඉපදුනා නම් අපේ පැරණි රජවරු ඒ ගැන සාක්ෂි දරන්න එපෑ. මුන්ට අමු කැවිලා. 😂
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 43 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 43 МЛН