KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Anna Sudo (අන්න සුදෝ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV
3:55
2FORTY2 Remake Lounge Ep 02 | Konda Kirilliye (කොණ්ඩ කිරිල්ලියේ) - Karunarathna Divulgane
4:09
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Гениальное изобретение из обычного стаканчика!
00:31
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
2FORTY2 Feat. Ishak Baig | මා ඈත භවේදී | Ma Aatha Bhawedi | Original Song - Mohideen Baig |
Рет қаралды 2,443,906
Facebook
Twitter
Жүктеу
1
Жазылу 250 М.
2FORTY2
Күн бұрын
Пікірлер: 945
@kasunwithunseenprofile
8 ай бұрын
දැන් ටික ටික හොටුපෙරන් අඩන සීන්දු වෙනුවට ලස්සන සිංදු ටිකක් අහන්න පුලුවන් කාලයක් ආයෙත් එනව කියල හිතෙනව බන් ❤
@NishanthiBalasooriya
8 ай бұрын
මම මේ අහන්නෙ සිය වෙනි පාර..පට්ට..
@zaharabuhar9514
6 ай бұрын
Atta hirikitha nati wadagat sindu.siya parak unat ahan Rasa vidataki
@dimuthuchamupathi3049
9 ай бұрын
කල් ඉකුත් වීමේ දිනයක් නැති සිංදු❤🥺 බුදු සරණයි ගුරූ
@SwarnaMarthinus
10 күн бұрын
❤❤❤
@iranganijayawardhana6764
8 ай бұрын
මොහිදින්බෙග් මහතා මියගිය පසු මෙවැනි ගීතයන් නැවත රස වින්දනය සඳහා ඔබ වන් පුතෙක් බිහි කළ මෑනියන්ට මගේ නමස්කාරය වේවා
@vidurathivanka
6 ай бұрын
මන් දන්න විදිහට බෙග් මාස්ටර් ඉද්දි තමා මෙයා ඉපදුනේ....
@ilangakoonilanga1238
5 ай бұрын
අයියෝ සාන්ත....😂
@sanjayathusitha5425
3 ай бұрын
❤❤❤❤❤❤ wowww
@rankdimu9905
19 күн бұрын
😂😂😂@@vidurathivanka
@sunandmoon5395
8 ай бұрын
මෙ සම්පත ආරාක්ෂා කරගන්න හැමොම ප්‍රර්තානා කරන්න!ඉෂාග් බෙග්❤
@s.aclement5366
9 ай бұрын
මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. ඒ කාලයේ ආයේ ඔබ හට සිහිවේවා මා ඈත භවේ දී.. මතකද හමුවුවා සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ.. සෙවණේ.. දිගා වීලා සිටී රෑ කාලේ.. සෝකෙන් ඉකිලෑවෝ.. මා හද සන්තානේ ඒ සිහිලස දැන් කෝ.. කොහෙදෝ පා වූවා මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ... සිහිවෙනවා.. ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේ... ඉන් මා හද ආලෝක වුණා රෑ යාමේ ඒ සිහින විමානේ.. සැනසුම තේරේවා මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. මා ඈත භවේ දී.. මතකද හමුවුවා.. ❤
@reamh5258
4 ай бұрын
❤
@manelpathiranage1454
3 ай бұрын
😃
@chamaravidarshana
5 ай бұрын
කුඩු ගහපු කෙනෙක් පුළුවන් පුනරුත්ථාපනය කරන්න ඒත් මේ songs වලට අහු උනෝත් අමාරුයි ගලවන්න..❤❤❤❤
@LeonardNakandala
3 ай бұрын
YES OF COURSE. ❤
@sathiraperera9533
8 ай бұрын
Bonjo....සින්දුවෙම ජීවත්වෙලා ඩ්‍රම් එක ප්ලේ කරන සුපිරි ඩ්‍රමර්...... . .
@ishanjayanath6851
8 ай бұрын
මරු ❤❤❤❤ තව එකක් ඉශාක් බෙග් ගේ ඕනි ♥️
@PriyaKumari-jh8kc
6 ай бұрын
බෙග් මාස්ටර් අපෙ රටට දායාද කල අමිල සම්පතක් ඉශාක් බෙග් මහත්තයා .ඔබගේ පව්ලටම බුදු සරනයි
@chamodyayasasri1010
5 ай бұрын
Kiyala wadak na😢❤
@isurublack6620
7 ай бұрын
ඔබතුමාගේ පියාණන්ට අමාමහ නිවන් සැප ප්‍රාර්ථනා කරමි. ඉශාක් මහත්මයා ඔබතුමාට හිස නමා ගරු කරමි. අප ලැබු උතුම් වස්තුවක් ඔබතුමා . ඉතාමත් ගෞරවාන්විත ඉල්ලීමක් කරමි. බුද්ධං සරණං ගජ්ජාමී ගීතයත් මෙලෙස ලබාදෙන මෙන් ඔබතුමාගෙන් ඉතාම ගෞරවාන්විත ව ඉල්ලා සිටිමි. දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට .❤️🙏
@HemanthaVithana-rd9ym
5 ай бұрын
බෙග් මහත්තයා .. මේ සිංදුව කොච්චර වාරයක් ඇහුවද මතක නෑ එච්චර ට ලස්සන යි..........ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබේ වා
@deepthikodithuwakku6251
9 ай бұрын
හරිම ලස්සනයි . තවත් බෙග් මාස්ටර්ගෙ ගීත මෙසේ බිහිවේවා
@chamilamax
9 ай бұрын
බෙග් මාස්ටර්ගෙ තව සින්දු ටිකක් කරමුකෝ ඔය විදියටම.
@ShashieHerath
9 ай бұрын
Yess❤️❤️❤️
@shenalihansini7245
9 ай бұрын
අනේ ඔව් ❤❤❤
@vipulaweerasinghe8143
9 ай бұрын
Aniwaa.
@stardustindigo
3 ай бұрын
Agreed ❤
@Inoka_perera-p8s
9 ай бұрын
Wooow excellent ..😮😮කොච්චර ඇහුවත් එපා වෙන්නැති හදවතට දැනෙන ගීත..❤❤❤❤❤❤❤🌹🌹🌹🌹අහන්න අහන්න ගොඩක් ආස හිතෙනවා. ඒ වගේම හරිම නිහතමානී ගායකයෙක්...God bless you ..❤🙏
@shanthaedirisinghe5332
6 ай бұрын
වාද්‍ය භාණ්ඩත් ඉකි බිඳින කල, කඳුළු වගුරණ සිත්...... අපූරු ගැයුමක්.❤
@Travalvlog493
9 ай бұрын
Ammooooo ජීවිතේ ප්‍රශ්න අමතක කරවන මීවිතක්❤❤❤
@PathumKumara-xd6xb
9 ай бұрын
❤️❤️❤️❤ ඉෂාක් මහාත්මයා අපේ රටට ඉන්න ඉතා දක්ෂ ගයකයේක්
@shammisumathipala3858
9 ай бұрын
කියන්න වචන නැති තරම් ලස්සනයි😍 අපේම පැරණි දේ අලුත් විදිහට 💐💐woow superb 😍😘❤️
@donlalee7736
8 ай бұрын
ඇත්තටම එක මොහොතකට ප්‍රශ්ණ කියන ඒව අමතක වෙනව. කනට මී පැණි දානව වගේ ඒක පට්ට රහයි. පොඩි බේග් මාස්ටර් thanks. 👍👍👌👌
@clean158
8 ай бұрын
ඒ හමුවීම මායාවක් නේද 🙏🙏🙏🙏👍👍👍
@Dumindu_Sandeepa
2 ай бұрын
මේක නිතරම වගේ අහනවා..තනිකර සංගීතය වාදනය ඔක්කොම මනසට කියාගන්න බැරි සැහැල්ලුවක් දෙනවා.❤
@NethmiKavindya-pm6fl
9 ай бұрын
දැනට මේ සිංදුව අහපු වාර ගානත් මතක නෑ. 😍😍 ඒ තරම් ලස්සනයි. Superb 👌👌
@yasukaperera9187
9 ай бұрын
❤❤❤❤❤❤
@isharamelbourne
8 ай бұрын
ඇබ්බැහි වෙනවා
@NethmiKavindya-pm6fl
7 ай бұрын
@@isharamelbourne ඔව් ඇත්තටම.
@upekhanppd
8 ай бұрын
Like farther like Son. MAY GOD bless Ishark he is a great asset to Mother Lanka.
@IshaqBaig-q8x
9 ай бұрын
Thank u all for the comments n its an great inspiration n opportunity to sing a song with Billy n troupe Gbls u all
@shammisumathipala3858
9 ай бұрын
I wish you the ability to sing like this for a long time ❤🙏💐
@pushpikamurage3526
9 ай бұрын
I listened to the song ගිරි හෙල් මුදුනේ at the Perth 2forty2 show 2 days ago. Love this new arrangement. It's fresh and modern.
@ravindusamaranayake3278
9 ай бұрын
❤
@ChathuNethzMusic
9 ай бұрын
Good Luck Ishak අයියා❤️
@pathumgunath4902
9 ай бұрын
god bless and long live Baig sir
@mangalafernando2800
7 ай бұрын
ඉශාන් බෙග් විශිෂ්ඨයි ,බිලි ඔබගෙ නව සංගීත නිර්මාණය විශිෂ්ඨයි ,සංගීත කංඩායමේ දක්ශතාව විශිෂ්ඨයි
@rangagoonasekera1647
4 ай бұрын
Totally agreed...
@sarukmaduwantha5669
8 ай бұрын
මේක මරු 😍😍 👌 තව ලස්සන සිංදු තියෙනවා ඒවත් නවතම විදිහට ගයමු 💪
@jayanisandamali6125
8 ай бұрын
Beg junior.Respect. Ishak,train your son to sing after you!💐💐
@h.m.s.lbandara7153
5 ай бұрын
දැන් තියෙන ගෝසා සින්දු වගේද මේ සින්දු කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ බෙග් මාස්ටර් ඔබගේ ඒ හැකියාවන් අපි අදටත් රස විඳිනවා අනේ ඔබ තුමා හිටියේ නම් 😢😢 දෑසට කඳුළු එනවා ඔබ තුමාට නිවන් සුව ලැබේවා අසාහය ගායකයාණෙනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thilinamadushanka9471
7 ай бұрын
කාලෙකින් සුපිරිම රහක්.බෙග් මාස්ටර්ගේ අනෙක් සිංදු ටිකත් ඔහොමම ගහමු.ජයෙන් ජය.
@HasithaChathurangaThilakarathn
8 ай бұрын
Meka nam patta. Tawa ekak karamu... ❤❤❤❤❤❤❤❤
@ruwanthilakarathne5256
9 ай бұрын
Wow.super backing..මේ තමා අපි හොයන රස 🙏🙏❤️
@spiskdesilva
7 ай бұрын
Sound Engineers-ලට මගේ හදපිරි මෙව්ව එක...❤️❤️🎼
@lahirumendis8978
9 ай бұрын
ප්‍රේමකීර්ති ❤ + බෙග් මාස්ටර් ❤ = 🥂🥂🥂🥂🙏🙏
@IsharaMadusanka-zo1fs
8 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන් නැනෙ😊😊😊
@JayalathSuminda
2 ай бұрын
ඇත්තටම ඇත්ත මරැ..
@rssomasiri
7 ай бұрын
කී සැරයක් ඇහුවද කියල මතක නෑ. කී සැරයක් ඇහුවත් හැම වතාවෙම මැවෙන්නෙ අළුත්ම රසයක්...
@knowledgewithpj2106
9 ай бұрын
මාරම රසයක් තියෙන්නේ... 🙏🙏
@laksila7367
3 ай бұрын
අහපු වාර ගනන නම් මතකම නැහැ . අතීත ආත්මයක ආවර්ජනයක් ❤ ඉදිරිපත් කල සැමට තුති පුදමි 🙏
@akila9616
9 ай бұрын
Old melodies + New Music Arrangements = Road to Heaven ❤
@Team-2FORTY2
9 ай бұрын
Thank you very much 🙏🏽
@upalitube
5 ай бұрын
Absolutely right ❤❤❤
@thusharamuthu1009
9 ай бұрын
20 වතාවකවට වඩා දැන් අහලා ඇති ඒත් මදි. තව අලුත් එකක් බෙග් එක්ක කරයි කියලා බලාගෙන ඉන්නවා ❤❤
@deepasriwijayarupa8130
8 ай бұрын
😊 what a great music combination.....an everlasting song ....🎉
@chamirandeniya1262
7 ай бұрын
ස්තුතියි බිලි උඹට පරණ සිංදු අඵත් පරපුරට රසවින්දනයට කරන කැපවීමට. ජය
@jayasenamaddumage3083
9 ай бұрын
මුලු ඇගම හිරි වැටුනා වගෙ දැනුනා...සුපර්..👍👍👍
@goldmarkpropertyconsultants
8 ай бұрын
What a wonderful creation - Thanks to you all. Especially to Mr Baig
@tweralugolla
7 ай бұрын
මා ඈත බවේදී මතකද හමුවූවා ඒ කාලය ආයේ ඔබහට සිහිවේවා 😔😔 🦉❤️💎
@MalindaG
9 ай бұрын
Best of Classics Perfectly Blended With The Modern Era of Music! What a Rendition! ❤🎉🎸🥁❤️
@Team-2FORTY2
9 ай бұрын
Thanks for listening
@jayasankhalakmal
8 ай бұрын
A Marvelous music arrangements❤❤❤
@artofworld4666
8 ай бұрын
මැරි මැරි ඉපදිලා ආත්ම ගානක් ගියත් අහන්න පුළුවන් සිංදු.. ❤❤❤
@thusharusolanga7554
9 ай бұрын
One of the best re-arrangements ever produced in the country….!
@Team-2FORTY2
9 ай бұрын
Thank you very much
@saneeramaduwinda8223
9 ай бұрын
සිරාවට මුලින් අහද්දි පැයක් විතර හිනා උනා😅 මරු remake එක
@anurakiriella1801
7 ай бұрын
කවදාවත් මේ ගීත කල් ඉකුත්වීමක් සිදුනොවේ.අපි හමදාම මේ ගීත ආදරෙන් අහනවා.ජය වේවා ඉසාක්.
@janakakeerthibandara
9 ай бұрын
Me wage remake digatama බලාපොරොත්තු wenwa...❤❤❤
@roshanmobile9793
4 ай бұрын
සුපිරියක් තමා ආදරෙයි ඉෂාන් බෙග් මහත්තයෝ
@kasunpradeep8650
9 ай бұрын
මේකනම් පිස්සුවක්.... 🥺❤️🙊
@chalanamaduhansa1656
9 ай бұрын
Superb arrangements දිගටම මෙවා මේ වගේ එවා ඔනා 😍
@yohanliyanage4029
9 ай бұрын
I am almost mesmerized to hear such a fabulous music collaboration with an old song and modern music👌🫡 Together has met PERFECTION❤️
@SrinathThilakshana
4 ай бұрын
දෑස් පියාගෙන අහන්න හෙඩ් පෝන් එකෙන් ඇත්තටම භාවනාවක් ස්තුතියි බෙග් මාස්ටර් ඔබටත් පුතාටත් ❤❤❤
@prabhashdilakshana4221
9 ай бұрын
Mewwa beheth 🤤💕
@willymervyn4184
9 ай бұрын
Totally agree 👌🙌✊❤️
@hansanaAyash
9 ай бұрын
Aththa❤
@ilcingalino5327
8 ай бұрын
Respect ❤👌
@04RUSH2
8 ай бұрын
😍😍❤
@gayannishantha4451
8 ай бұрын
Sirawatama ❤
@asangadeepaldealwis8107
Күн бұрын
අපේ රටෙි සිටිනා දක්ෂ කලාකරුවෙක් ඔබට බුදු සරනයි දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤❤❤
@adreamer3579
9 ай бұрын
Bass guitarist 😍❤️
@Team-2FORTY2
9 ай бұрын
❤ our Johan Ranmuthugala
@johanranmuthugala3993
9 ай бұрын
❤❤🙏🏻🙏🏻
@dipikakumari5976
4 ай бұрын
❤❤❤❤❤❤❤❤ගොඩක්ම ලස්සනට ගායනා කලා පුතේ බුදු සරණයි
@upulmnds
9 ай бұрын
සුපිරි බන්
@Travis1182
8 ай бұрын
Most soothing voice ever. Thank you sir for continuing to entertain us with your songs.
@nirmalpramodya5066
8 ай бұрын
fantastic voice ❤️🔥
@chathurangajayabahu7813
8 ай бұрын
අදටත් වලංගූ ගීත❤️
@hansadaimayuru8677
9 ай бұрын
වෙනම රහකට ඒක ෆට්ට❤️🔥👍
@teddyperera8531
9 ай бұрын
niyamai aluth music arrrangements. digatama ona me vage lassana covers...
@jetcrazy7773
9 ай бұрын
What a remake version. awesome... lovely.. beautiful.
@GaminiBandara-wy2hz
4 ай бұрын
හරි අමාරුයි මේවා අහන්න පුරුදු උනොත් ගැල වෙන්න ඒ තරම් ඇබ්බැහි වෙනවා ♥️♥️♥️♥️
@viraj.jayaveera
9 ай бұрын
ආසම එකක් ආසම විදිහට ❤
@MalakaDewinda
9 ай бұрын
Two 40 two.and ishaq beg ජය වේවා.පට්ට ලස්සනයී මේක.❤️
@homegirl98
8 ай бұрын
Where words fail, music speaks ❤
@SandaruJaya
10 күн бұрын
මේවා තමයී අහන්නම ඕන සිංදූ......❤ Non Expired... ❤❤
@chamilamax
9 ай бұрын
සුපිරි ❤❤
@nishshankaudayaofficial741
4 ай бұрын
Wawo eka nam supiriyak❤️❤️❤️🔥🔥🙏👌
@roshanbandara7338
7 ай бұрын
Wow! Delicious..😋
@thusharamuthu1009
2 ай бұрын
කොයිතරම් අහලා පුරුදු සින්දුවක් වුනත් නව රිද්මයටත් 1M තියෙන්නෙ එහෙම ගායිකාවකට පමණි .
@nirmalajayasena8536
9 ай бұрын
Mashah AllAH !
@nirmalajayasena8536
9 ай бұрын
👍😊
@asanthaification
6 ай бұрын
තාත්තාගේ හඩ කිසිම වෙනසක් නෑ.ඉශාක් බෙග් මහතාට දීර්ගායූ වේවා ..❤
@sandanuwanwijesinghe1765
9 ай бұрын
සුපිරියක් 💙💙💙💙
@GaminiBandara-wy2hz
4 ай бұрын
අදටත් පන තියෙන ගීත ❤️❤️❤️thanks
@nalindaranasinha5717
9 ай бұрын
OLD is the always GOLD 👌
@jayanthasampath7841
5 ай бұрын
මෙක නම් මරු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤❤👍👍👍👌👌
@cfdProptrader
9 ай бұрын
Fantastic af
@KawishkaBandara-e6u
11 күн бұрын
Thathage katahadamai thiyenne ❤❤❤ bs
@sanojr5453
5 ай бұрын
Superb song❤❤❤❤
@sandunlasantha
9 ай бұрын
Guys need more and more stuff like this...!!!
@pathumgunath4902
9 ай бұрын
Baig masterge ewa tawa karanna
@leonardchamin
Ай бұрын
I can't stop listening this song .. Best wishes from NZ
@Inoka-cy3iq
9 ай бұрын
බිලියෝ ඔයාට විතරයි ඉව තියෙන්නේ
@RIUNirmal
7 ай бұрын
Everlasting Song . My father, my grand father and also i love this song .
@impresasugi
9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති හදවතට දැනෙන ගීත
@chandimanayana5484
9 ай бұрын
තව ඕනි බෙග් මාස්ටර් ගේ සිංදු ❤❤❤❤❤❤❤❤❤❤❤
@dineshjayawickrama3436
18 күн бұрын
ගායනය,වාදනය දෙකම පිස්සුවක් ❤❤❤❤❤❤
@waltergunetilleke5344
7 ай бұрын
Wonderful singing. All the best and wish you for many years of singing before departing this world into the next BAVAYA.
@roshalisamaranayaka3180
8 ай бұрын
this might be the 100th time I listen to this beautiful remake... you guys are the best...
@priyanthakumarakoralage9587
9 ай бұрын
One of the best Singer and good human being very nice song wish you all the best. ❤️❤️❤️❤️❤️❤️
@chathurangajayasekara8526
9 ай бұрын
නියමයි ...බේස් එකක් දෙනවා සුපිරි
@johanranmuthugala3993
9 ай бұрын
❤🙏🏻🙏🏻
@shenalihansini7245
9 ай бұрын
හරිම ලස්සන ආසම ගීතයක් 🌹🌹🌹🌹🌹😻😻😻😻😻❤❤❤❤ කවදාවත් එපා නොවන මේ ගීත රසවින්දනයට සැලැසුවාට ස්තුතියි ඔබට 👍👍🌷🌷🌷🥀🥀🥀🌹🌹🌹🌹🌺🌺🌺 💖💖💖
3:55
Anna Sudo (අන්න සුදෝ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 861 М.
4:09
2FORTY2 Remake Lounge Ep 02 | Konda Kirilliye (කොණ්ඩ කිරිල්ලියේ) - Karunarathna Divulgane
CeyMusic
Рет қаралды 779 М.
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
24:31
Kade - Wasthi Productions
Wasthi Productions "වස්ති"
Рет қаралды 1 МЛН
5:24
Pata Podak Thilakala (පාට පොදක්) | ft. Dulmin & Lakshitha | Backbeat Bajawwa | Episode 5 | Live
Backbeat Sessions
Рет қаралды 462 М.
4:21
2FORTY2 Remake Lounge Ep 03 | Api Katha Nokara Imu (අපි කතා නොකර ඉමු) - Malinda Pradeep
CeyMusic
Рет қаралды 2,7 МЛН
3:54
Pipunu Malaka | පිපුණු මලක හැඩ - Cover by Thiwanka Mihiran
Thiwanka Mihiran
Рет қаралды 2,5 МЛН
6:21
Kandu Pamula Sita ( කඳු පාමුල සිට ) | Athma Liyanage with Feather | ලියතඹරා Live in concert.
Athma Liyanage with Feather
Рет қаралды 2,2 МЛН
4:39
2FORTY2 - පියුමෙහි පැණි බොති | Ft. Hannah Onella | Original by - CT Fernando | Piyumehi Pani Bothi |
2FORTY2
Рет қаралды 2,1 МЛН
4:17
Ayi Bambaro (ඇයි බඹරෝ) - Ishaq Baig | Jaana - ජාන | Hiru TV
Jaana
Рет қаралды 175 М.
4:52
𝟮𝗙𝗢𝗥𝗧𝗬𝟮 𝗠𝗔𝗔𝗧𝗛𝗥𝗔 LIVE | Sanasennam Ma (සැනසෙන්නම් මා ) - Senaka Batagoda
2FORTY2
Рет қаралды 6 МЛН
19:06
Obage Dothin Pidu Adare(ඔබගෙ දෝතින්)සෝමසිරි මැදගෙදර
Kumamusiclk
Рет қаралды 100 М.
13:05
Ishaq Beg with SANIDAPA - Agalawatta Live Show - Re Created Sounds
Live Shows Maha Gedara
Рет қаралды 1,7 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН