අවාරේ සිරිපා කරුණාව 2k24 🇱🇰 | මීදුමෙන් වැසුණු රජමාවත |

  Рет қаралды 559

sancharakaya-සංචාරකයා

sancharakaya-සංචාරකයා

Күн бұрын

#අවාරේ #sripadaya #rathnapura #hatton
අවාරයේ සිරිපා කරුණාව
වාරයේ අවසානය පියමන් කරන්නේ අචාරයේ සුන්දරත්වයටයි.
මෙවර අවාරය පෙරසේ පහසු නොවන්නේ විවිද කරුණු කිහිපයක් නිසාවෙනි.එනම් මෙම ගමනට අවසර පත්‍ර පවා ලබා ගැනීමට සිදුවීමයි.කෙසේ වෙතත් අවශ්‍ය සියල්ල සංවිධානය කරගනිමින් අප සිව්දෙනා රත්නපුර ශ්‍රි පලාබද්දල මාර්ගය ඔස්සේ මෙම සුන්දර ගමන ඇරඹීය....
සැප්තැම්බර් මස 15 දින ගමන ආරම්භ කල අප මලුවට ලගා වන විට සැප්තැම්බර් 16 සවස 4.30ට ආසන්න කාලයකි. සිරිපා ඉමේ ඉහල මලුව දක්වා ගමන් කලේ අධික මීදුමත් සීතල සුලගත් මුලු මහත් පරිසරයම වෙලා ගනිමින් පැවති උදෑසනකයි.
සිරිපා මලුව සුපුරුදු පරිදි නිදහස් ය. එතැන සිටින්නෙකුට දැනෙන්නා වූ හැගීම වචනයෙන් විස්තර කල නොහැකි තරම් ය. පැයක පමන මලුවේ ගතකල අප නැවත පහලට කරුණා කරන්නේ රාත්‍රිය සදහා නවාතැනක් සොයා ගැනීමටයි.
එලෙස සමනල අඩවියේ රාත්‍රියන් දෙකක් පහන් කොට 17 වන දින නැවතත් පහලට කරුණා කරමින් අවාරයට සමුදුන්හ.....
මෙහි ගමන් කරන්නෙකුට මාහට මෙන්ම මෙම අත්දැකීම පොදුය..🍃
ආයුබෝවන් මම මධුශංක.
************🌱💚
Offseason foot pilgrimage to Siri Padaya (Adam's Peak).
For centuries, Sri Lankans have regarded Sri Pada as a sacred mountain. We believe that the footprints on the top of Sri Pada are those of Lord Buddha. History dates back to AD. It dates back to the 5th century. This mountain is called Samanthakuta, meaning it belonged to the god Samanta (Lord Sumana).
I hope you enjoy the video
Greetings, I'm Madhushanka!
*********🍃🌍
• contact - 0705087496
follow 👇
tiktok - www.tiktok.com...
facebook - / isuru.madhushanka.165
Sounds - youtube audio library
Edit - capcut 🙂📷
If you enjoyed the video, please subscribe. Also, click the bell icon to bring it to you as soon as a new video is uploaded.❤️👣
Thanks for watching.

Пікірлер: 58
@SajidhMohamed_04
@SajidhMohamed_04 3 сағат бұрын
Wow Beauty of nature Amazing ❤
@sancharakayaa99
@sancharakayaa99 2 сағат бұрын
😍💚
@RAVANAONE
@RAVANAONE 9 күн бұрын
චන්දෙ නිවාඬු දවස ගත කරන්න කියාපු වීඩියෝ එක 🔹️ කියන විස්තරත් අහගෙන අවාරෙ සිරිපා කරුණාව බැලුව මචං මධුශංක ✨️ 💫 🎊
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
😍💚🙏
@thoshanpubudu8546
@thoshanpubudu8546 9 күн бұрын
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚🙏
@nethurathnayaka611
@nethurathnayaka611 9 күн бұрын
❤❤
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚🙏
@erandigamage5479
@erandigamage5479 9 күн бұрын
ආදරෙයි💚🌼🍂
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚🙏
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 2 күн бұрын
අවසර ගන්න රත්නපුර ලේකම් කාර්යාලය ම යන්න ඔනද ෆොන් එකෙක් බැරි ද
@sancharakayaa99
@sancharakayaa99 2 күн бұрын
පුළුවන්
@TravelPissa-v9i
@TravelPissa-v9i 9 күн бұрын
හරිම ලස්සනයි brother ❤
@sancharakayaa99
@sancharakayaa99 8 күн бұрын
🙏💚
@ShaniShani-yu8sj
@ShaniShani-yu8sj 9 күн бұрын
Vidio ek danakan balan hitiye❤❤❤❤❤❤❤
@sancharakayaa99
@sancharakayaa99 8 күн бұрын
කොහොමද hodaida 😌🙏
@SitharaGamageScience
@SitharaGamageScience 6 күн бұрын
❤🥰
@sancharakayaa99
@sancharakayaa99 6 күн бұрын
😊💚
@Thiwanka-lakshitha
@Thiwanka-lakshitha 8 күн бұрын
❤❤❤❤
@sancharakayaa99
@sancharakayaa99 8 күн бұрын
💚🙏
@erandiiresha1855
@erandiiresha1855 9 күн бұрын
❤️
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
🙏💚
@ShaNu-i5r
@ShaNu-i5r 9 күн бұрын
❤❤
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚🙏
@dhanukanayanajith5370
@dhanukanayanajith5370 9 күн бұрын
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚🙏
@ChanuStreaming
@ChanuStreaming 9 күн бұрын
මේ vlog එකේ හරි නම් මාත් ඉන්න ඕනෙ 😓
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
Katha kalane ithin 😁
@madhushanka7380
@madhushanka7380 9 күн бұрын
❤😊
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
🙏💚
@shiromalaramyakumari9975
@shiromalaramyakumari9975 9 күн бұрын
❤😻
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚🙏
@ChanuStreaming
@ChanuStreaming 9 күн бұрын
වයිෆ් ගියෙ නැත්තෙ ඇයි
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
Duka hithena katha kiyanna epa 😁
@pasindu_yasas
@pasindu_yasas 9 күн бұрын
😮❤
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚🙏
@deshanipathumika9889
@deshanipathumika9889 6 күн бұрын
Just watched! 😍🌼❤️
@sancharakayaa99
@sancharakayaa99 6 күн бұрын
@@deshanipathumika9889 😍😍😍
@blackbird2167
@blackbird2167 9 күн бұрын
මගෙ එකා❤❤
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚😍🙏
@susithasandaruwan6984
@susithasandaruwan6984 9 күн бұрын
ආදරෙයි මචෝ ❤
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚🙏
@ChanuStreaming
@ChanuStreaming 9 күн бұрын
4දෙනයිද ගියේ
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚🙏
@ChanuStreaming
@ChanuStreaming 9 күн бұрын
🥺♥️🦋
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚🙏
@ChanuStreaming
@ChanuStreaming 9 күн бұрын
ලිහිනි අක්කේ 😮
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
😁💚
@erandigamage5479
@erandigamage5479 9 күн бұрын
🙏💚🌼
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚🙏
@lakchanranadeera.
@lakchanranadeera. 9 күн бұрын
Super 🎉❤
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
🙏💚
@susithasandaruwan6984
@susithasandaruwan6984 9 күн бұрын
ආයෙත් යන්නම ඕන ගමනක් ඒකනම් 💚🙏
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
අනිවාර්යයෙන් 💚🙏
@gihandilsara1143
@gihandilsara1143 9 күн бұрын
Keep it up mchn 💚👣
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
Thank you, I will 💚🙏
@nethmidulanga3747
@nethmidulanga3747 9 күн бұрын
❤ keep it up Aiya!
@sancharakayaa99
@sancharakayaa99 9 күн бұрын
💚😍🙏
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 136 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 30 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
БЕЛКА СЬЕЛА КОТЕНКА?#cat
00:13
Лайки Like
Рет қаралды 2,7 МЛН
"පාණදුරාවාදය" - (Panadurawadaya Documentary)
14:33
Bauddhaloka Foundation
Рет қаралды 23 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 181 М.
Hawagala night camping 🇱🇰  | හාවගල solo camping | #belihuloya #hagala | part 02
29:27
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 136 МЛН