හරියටම වැරදුනේ කොහෙද ? | 2nd T20I Post Match Analysis | Sri Lanka tour of New Zealand

  Рет қаралды 4,238

HardTalk With Udith Erosh | "Lets Talk Cricket"

HardTalk With Udith Erosh | "Lets Talk Cricket"

Күн бұрын

Пікірлер: 104
@lasith7303
@lasith7303 29 күн бұрын
කතා කරලා වැඩක් නෑ Brother. ඔයාගෙ කතාව 100% ඇත්ත.👍
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
🙏🖤
@hiranmadusanka6715
@hiranmadusanka6715 28 күн бұрын
මම අවිශ්ක උනානම් ජිවිතේට සනා නෙවෙි මොකා කිව්වත් t20 ගහන්නැ.. යකෝ පොල් ගෙඩි අකුරෙන් මැච් 30ට ඇවරේජ් 11 කියලා දානකොට විලි ලැජ්ජවක් වත් තියෙන්න ඕන
@wenurasankalpa7260
@wenurasankalpa7260 28 күн бұрын
මම උදිත්ගෙ කන්ටෙන්ට් වගේම විදූගෙ කන්ටෙන්ට් දෙකම බලනව. ඔය දෙන්න ඇනලයිස් කරන්නෙ සම්පූර්නයෙන්ම වෙනස් විදි දෙකකට. විදූ stats පැත්තට ලොකු බරක් තියනව වගේම උදිත් එක්ස්පීරින්ස් එකෙන් ගොඩක් දේවල් පෙන්නල දෙනව. හැබැයි දෙන්නම කැරකිල කැරකිල එන්නෙ එකම තැනකට. ඒ කියන්නෙ ප්‍රශ්නෙ පැහැදිලියි. ලඔකාවෙ සලිලි ගෙවල තියන් ඉන්න ඇනලයිසර්ල මොනවද කරන්නෙ,මොකද්ද ඔලුවෙ තියන ප්ලෑන් එක පැහැදිලි නෑ. ඕකෙන් වෙන්නෙ දිනන්න පුලුවන් ලේසි මැච් නිකරුනේ පරදින එක.
@sachindu7651
@sachindu7651 28 күн бұрын
මාත් හිතුවෙම ඕක
@Nangi-n4r
@Nangi-n4r 20 күн бұрын
එක තමා බන්. Player කෙනෙක් එක match එකක වරදක් කරලා out වෙලා next match එකෙත් ඒ විදියට ම out වෙනවා නම් ඒ analyser ලගේ ඇති වැඩේ මොකද්ද නේ...
@wenurasankalpa7260
@wenurasankalpa7260 19 күн бұрын
@@Nangi-n4r sirabun. balapan avishka, pathum, ran out deka, ekama wage ne?
@rumaeditz4776
@rumaeditz4776 29 күн бұрын
16:28 good point oka kiwwama kathawak mathak una ms dhoni film ekath thibba 2007 thama dhoni caption උනේ ඊට කලින් wc එකේ india ව පට්ටම chater විදියට පැරදුනා Banagladesh වලටත් ඊට පස්සේ තමා dhoni caption වෙන්නේ වෙලා ගන්න මුලම තිරනේ හොදින් battiing නොකළත් match 6 7 කට වගේ එක සැරයක් ගගා හිටපු ( out of form) shewag වගේ plyers ලාව t 20 team එකෙන් අයින් කලා එකට test වලත් strike rate 100+ තිබුණා හේතුව felding aul කියලා මුළු රටම දෝණි ට benna news papers නොකියපු දෙයක් නෑ ගේවලුත් ගිනි තිබ්බ ටික කාලෙකින් wc එක අව අලුත් කොල්ලො ටිකක් එක්ක wc එකට සහභාගී උනා kohoama හරි ගේමක් දීල final awa හැමෝම කිව්ව final awwata කවදාවත් ඔවාගේ team ekakata දිනන්න බෑ කියලා උනේ මොක්ක්ද කියලා හැමෝම දන්නවා ලංකාවෙත් ඔය වගේ strit වැඩ කරපු නායකයෙක් හිටියා Arjuna ranathunga එතරම් confidence එකක් නම් වෙන මොකෙක් තවත් නෑ 1996 ට කලින් කිසිම tropy එකක් දිනලා නැති එච්චර පහසුකමද නැති team එකක් එතකොට අපි අපේ රටේ බෝම්බ ග.හලා australia එන්න බෑ කිව්ව me වගේ රටකට අපේ army එක ආරක්ෂාව දෙනවා කිව්වොත් එතකොට අර්ජුන ඊළඟට ගහපු match එකේ කිවෙ I want Australia in final
@RukaGaming99
@RukaGaming99 28 күн бұрын
100%
@shadowpix7652
@shadowpix7652 28 күн бұрын
Thama murali hari 👍
@SugeethDemika
@SugeethDemika 28 күн бұрын
Power hitter කෙනෙක් team එකට ගෙන්න ඕනේ. දසුන් හරි චාම් හරි එන්න ඕනේ කියලයි මටනං හිතෙන්නේ
@nuwanandra5153
@nuwanandra5153 29 күн бұрын
අපි international හොද T 20 පිතිකරුවන් analyze කරොත් ඔවුන්ට මේ දේවල් 3න තියෙනවා. 1, ඕනි වෙලාවක 6,4 ක් ගහන්න පුළුවන් හැකියාව 2. defense , 1ක දාන්න පුළුවන් හැකියාව . 3. අඩු පන්දු ප්‍රමාණයකින් settle වීම හෝ මුහුණ දෙන පලවෙනි පන්දුවේ සිට ප්‍රහාරය දියත් කිරීමේ හැකියාව. ඉතින් අපේ ජයසුරියගේ selection standards එක්ක T 20 බලන ක්‍රීඩා ලෝලීන්ට බුදු සරණයි.
@Meta.Ripple
@Meta.Ripple 27 күн бұрын
Respect the good ball Punished the loose ball If the bowler keeps doing good and what happens if he keeps doing it ? This is not gully cricket mate cant hit boundaries for all deliveries
@DulminaMithuranga
@DulminaMithuranga 29 күн бұрын
Pathum KJP Kusal mendis Chandimal (කමිදු වෙනුවට) Shanaka (Power hitter / Fast b) Charith Hasaranga Wellalage (තීක්ෂණ වෙනුවට) Binura Madushanka / Thushara E. Malinga / Pathirana
@Pain67889
@Pain67889 29 күн бұрын
Palayan bn yanna shanaka fail wela giye uuwa ayth danna neme uu wenuwata genapu chaminduwa danna one 😂,anith eka hodata perform krna opening eka wenas krnna mole hoda nadda
@ttw3940
@ttw3940 29 күн бұрын
Shanaka😂- Carima power hutter tama. Palyn bn ynna
@dhilinijayatunga8420
@dhilinijayatunga8420 29 күн бұрын
Great content ❤thank you
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
Glad you enjoyed it!
@pansilunimhara4299
@pansilunimhara4299 28 күн бұрын
❤🎉
@kgkpriyadarshana8799
@kgkpriyadarshana8799 29 күн бұрын
ඇත්ත
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
🙏🙏
@chamimusic1011
@chamimusic1011 29 күн бұрын
Udith Ayya❤️❤️
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
🙏🖤
@jpSL
@jpSL 29 күн бұрын
ඔයා හරි...ඉස්සර ක්‍රිකටර්ලගෙයි දැන් අයගෙයි අතර දක්ෂතාවයන්ගේ වෙනසකට වඩා තියෙන්නේ දැන් අයගේ තින්කින්වල හෙනම අඩුවක් ..යකෝ අපිට තියෙනවා ඊට වඩා ඔළුවක් 😊 ලැජ්ජා හිතෙන්නේ ඒකයි...එදා මෙන්ඩිස් ඒ පාර ගහලා යනකොටම තේරුනා මැච් එක ඉවරයි කියලා,අනිත් දවසේ කමිදුවා...
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
Self Belief අඩුකමක් නම් පේන්න තියෙනවා.
@Erenyeager-1i
@Erenyeager-1i 28 күн бұрын
මචන් මේක මීට වඩා සැරට කියන්න ඕන team selection පට්ටම අවුල්.. චරිත් කියන්නේ සනත්ගෙ අතකොලු වක් වගේ..ටීම් එක මැද ඌ නායකයෙක් වගේ හැසිරෙන්නෑ.. පොර ඇත්තටම u19 වල හොද නායකයෙක්
@chamindesilva666
@chamindesilva666 29 күн бұрын
Truth be told, your analysis is spot on. It’s impressive how well you grasp the situation. 🤘
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
Glad you think so!
@GlenmoPerera
@GlenmoPerera 29 күн бұрын
All NZ T20 players are fit and good athletes. That's why they are better at fielding, and also running between the wickets.
@Dilum-dazzle-DD
@Dilum-dazzle-DD 29 күн бұрын
Your cricket knowledge is just 🔥❤❤.love your vids🫶🫶
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
🙏🖤
@udayapradeep2177
@udayapradeep2177 29 күн бұрын
Superb bro
@NaminaKaweeshvara
@NaminaKaweeshvara 29 күн бұрын
චරිත්ලත් දැන් හරියට ගහන්නෑ😢😢
@gangulaniketh2388
@gangulaniketh2388 29 күн бұрын
එයත් දැන් over weight
@JayakodyJayakoy
@JayakodyJayakoy 29 күн бұрын
Kalukota Bodiya pumbanna vitarai danne 😂😂😂😂
@samidua5345
@samidua5345 29 күн бұрын
අවස්ථානුකුලව බැට් කරන්න දන්නේ නැහැ 😢
@R2klive89
@R2klive89 29 күн бұрын
අවස්ථානුකූලයි. නෑ ගත් අවස්ථා අතින් යන්නෙ .😅❤
@dulithaperera6600
@dulithaperera6600 28 күн бұрын
💯. Santh Jayasuriya's involvement in the selection has cost us most recently. He needs to make sure that his instincts are there with the players as well because from what I saw Avishka didn't have any confidence in playing that role at all. We can't determine our players strength and weakness from our own local leagues as they are not up to standards. Sanath needs to let selectors make their decision without being interfered very often. Sanath needs to be there but in a limit in my opinion.
@dhanushdhanushkumar3052
@dhanushdhanushkumar3052 29 күн бұрын
Well said brother
@YTRuwan
@YTRuwan 29 күн бұрын
අපෙ කන්ඩායමෙ 6.7.8.9 පිතිකරැ වන්ට හොදම ආදර්ශයක් ගන්න පුඑවන් දකුනු අපිුකා කන්ඩායමෙ කාගිසො රබාඩගෙන්
@RukaGaming99
@RukaGaming99 28 күн бұрын
බඩ ගෙඩි තියාගෙන දුවලා බෝලෙ නතර කරගන්නත් බෑ ලකුනු 20ක් හැමදාම යනවා fielding වලින්. ඊට පස්සෙ බැට් කරන්න ආවම හැරෙන්න යනවා හැට පැයක් විතර. නාකි retired players ල වගේ. Slow motion වගේ අපිට පේනනෙ. 😂
@somaja7199
@somaja7199 29 күн бұрын
❤❤❤HI wish you 2025 happy new year your great comments time to time I comments this problem I have confedant great Sana do something keep going 🎉🎉🎉 this is the vatran all rounder we point out we ❤❤syilankans cricket wish you all the best❤❤
@harshasadaruwan7991
@harshasadaruwan7991 29 күн бұрын
Msදෝනි ඇරුනම මම දැකපු හොදම ෆිනිශා..තමයි ඩේවිට් මිලර්
@w.r.w.creations0399
@w.r.w.creations0399 29 күн бұрын
Killer Miller ❤
@Cutie-k3m
@Cutie-k3m 29 күн бұрын
Mushfiqur Rahim ♥️
@dilanprasanna
@dilanprasanna 28 күн бұрын
කමිදු t20 player කෙනෙක් නෙවෙයි චන්දි නොම්මර 4 ගහන්න ඕන
@dileepaniroshan2714
@dileepaniroshan2714 28 күн бұрын
Ekagaii,kaminduge test carrer ekath kanva t20 nisa😢
@yasithudayanga2063
@yasithudayanga2063 29 күн бұрын
ඔන්නඕකයි ප්‍රශ්නේ
@iz_Diz_7
@iz_Diz_7 29 күн бұрын
❤🔥
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
🙏🖤
@Aqua.7786
@Aqua.7786 29 күн бұрын
The thing is we don't give enough chances to our youngsters because if you see India, they always had the Jadeja and Hardik duo that can change a game at any time in the white- ball format. We can create a duo like that with Dunith and Chamindu, but unfortunately, our selectors have no idea about the future💔
@JayakodyJayakoy
@JayakodyJayakoy 29 күн бұрын
Dubai. srilanka t10 hollapu dassa ❤❤❤ t20 na 😮😮😮upadesakayata hena 7 gahapiya
@fromnue
@fromnue 29 күн бұрын
Charith ge captaincy ek flexible na. Compare krnw newe Dasun ge kale oka hodata thibba, hoda bowling changes kara. Thawa confidence one Charith ge paththen. AI fast bowling all rounder kenek genna bari, chamindu wge. Aththatama finisher role ek hodata krnn puluwn dial ekk. Me analyst la monawa krnwd mnda
@azcodingyt
@azcodingyt 29 күн бұрын
Eka laga wicket yana eka ada iye vena 1k newei, kalayak thisse vena deyak, match 1k 2k dinnahama eka amathaka vela ynva. Mt nm ekt lokuma hethuva vidiyt penne single eka rotate krnne nathi eka, anith eka oke kiyanava vge deke lakunu adu kama. New zeland vala godak eun hamathissema deke lakunu duvanna balagenamai inne, ape ehema krnne opening dabala vitharai. Fitness 1k loku hethuvak venna athi ekt. Itapasse bowling vala part time bowlersla use krnne na hriyt. Anith eka thamai fielding. Team eke bagekama fielding gnna deyak na, fitness issue eka thamai godakma eketh. Itapasse player management. Player kenekva rest krvnne na, hama format ekama gssavanava, itapasse u injured unoth thamai vena ekekta chance hambavenne. Klin chameerava eka digatama gassuva, dn uva hoyagannath na, itapasse dasunvath ehemai. Asithatath oka veida kiyalai baya. Coachesla thama therum gnne na, api issara ghpu defensive cricket eka dn ghnna ba kiyala. Klin t20 vala 150 kiyanneth hoda ganak, eth dn ehema ba. Lankawe nm slow pitches hinda e gana ghla dinanne, nttn aduma 180 vath target krn ynna one. Aye world cup ekak enne 2026di, eka plan krla team eka select krnna one, dn inna squad ekath ekka world cup giyoth me vgema thamai.
@sashithasaranga988
@sashithasaranga988 29 күн бұрын
Bro your analytical skills are amazing.. you should work with cricket board
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
Thank You for the compliment, but as far as working for SLC is concerned, No Thanks! haha
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 29 күн бұрын
​@@HT_UdithEroshභානුක , කමිදු ගැන මොකෝ බ්‍රෝ හිතන්නේ ඔයා
@no-name731
@no-name731 29 күн бұрын
මන් කියන්නේ මේක මේහම හදන්න ඕනේ 1.පැතුම් 2මෙන්ඩා 3.kjp 4.නුවනිදු 5.චරිත් 6.චමිදු 7.වනිදු 8.මහීෂ් 9.බිනුර 10.මතීෂ 11.නුවන් කමිදුව t20 වලට සෙට් නැහෑ කියලමයි හිතන්නේ මන් නම්
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 29 күн бұрын
නුවනිදු squad එකේ නෑ
@no-name731
@no-name731 29 күн бұрын
@SANRUMUSIC-48 ඒක තමා ඌව ගෙන්න ඔනේ චාන්ස් දෙන්න ඕනේ
@kawindiperera714
@kawindiperera714 29 күн бұрын
😂😂
@kusal6118
@kusal6118 29 күн бұрын
New zealand team එකෙ no 9 වෙනකන්ම බැට් කරන්න පුලුවන් අය ඉන්නෙ.. අපෙ අන්ක 7න් පස්සෙ නෑ..එකත් ලොකු පාඩුවක්.
@thilakawijeratne5454
@thilakawijeratne5454 29 күн бұрын
Ayye aus vs india sunil gawaskar test serious eka gana video ekak onee oya pita ratawal sellam krana matches ganath video danna eken subscribers lath wadiwei
@dasathamadagammana7723
@dasathamadagammana7723 28 күн бұрын
සනා ගේ පුතාල නේ 😂
@subzeroashen9928
@subzeroashen9928 28 күн бұрын
Dannajaya de sliva hodai open
@DilshanLiyanage123
@DilshanLiyanage123 28 күн бұрын
track da bng 😂
@Oman-k4l
@Oman-k4l 29 күн бұрын
My cook big
@harshasadaruwan7991
@harshasadaruwan7991 29 күн бұрын
දනංජය සිල්ව හොදයි මුංට වඩා
@chamindanalaka6608
@chamindanalaka6608 29 күн бұрын
❤❤ Aniwaryenma uu hitiyanam 4 ewa sure Anika onema pressure ekaka lakunu ganna puluwan batek🎉🎉❤
@lenovoamd-bz3gz
@lenovoamd-bz3gz 29 күн бұрын
Our selection committee is afraid of taking risks and trying new things. They are always doing the same thing and expecting different results. There are no future plans, nor are they creating shadow players. Even though Pathum and Kusal Mendis are the best in T20 for Sri Lanka, we need to find players for their positions and give them opportunities to play matches, at least one match per series. There are no such plans. A selection committee like this can never lift Sri Lanka cricket back to its former glory.
@harshasadaruwan7991
@harshasadaruwan7991 29 күн бұрын
අපේ කට්ටියට ෆිට්නස් මදි..t20 ගහන්න බැ ෆිට්නස් නැතුව.
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
ඔය ගැන කලින් content එකෙත් කතා කලා.
@dhilinijayatunga8420
@dhilinijayatunga8420 29 күн бұрын
Hate what they are doing to Matheesha I mean its plain and clear how CSK uses him and he has delivered so well.... Our people don't seem to have the brains to understand that 😢 if they don't stop this they'll finish off players like Matheesha, Wella and Chamindu
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
Banking on instinct..thats the issue...
@dhilinijayatunga8420
@dhilinijayatunga8420 29 күн бұрын
@HT_UdithErosh with analysts there can they afford to bank so much on instincts ? Then data and analysis play no role in this in my opinion
@rivinduwanniachchi1126
@rivinduwanniachchi1126 29 күн бұрын
Our batters cant clear 70m boundaries consistently. We are just kidding ourselves by winning on spin friendly similar type of tracks. Bottom line is we are not on good pitches. So should we ask the hosting cricket boards to prepare friendly tracks for us to adjust the mindset? I think we MUST at least TRY TO replicate STANDARD (aka conditions that we would face more often than not around the world)
@emilsilva9618
@emilsilva9618 29 күн бұрын
Mind set aka hadanne kohmda bro ape mind aka auto pilot wela thiynne 150 140 gahala aka para oya or mama kiwwath aka hadanne naha..akata kalayk thisse Hoda pitch Wala bat karala bowl karala train wenne one 1 match aka aka hodata theruma apita thernne naha 170 chase karaganna ...
@AmilaRathnayaka-vn7bs
@AmilaRathnayaka-vn7bs 29 күн бұрын
Final match 1 pethum sellam karanne nedda
@mohamedzacky338
@mohamedzacky338 29 күн бұрын
A very good player who is not performing at his given position but he performed well in another position, which still SLC didn't recognized, that is a blunder. If a bowler who can only provide breakthroughs at death,but used him every where but in not death, that's mystery. Captain don't know to tell his fellow spinner to slow it up when he tries to become a fastballer and which not working for them, that is nonsense. If you have 2 fast bowlers who can bowl in both power play and death and having another extra death over specialist, then why you can't bowl all power play 6 overs between those two of them, and you have two spinners who are in top 5 in world cricket, you can't have more than this bro. This is very very poor from captain and SLC.
@malithinduwara627
@malithinduwara627 29 күн бұрын
Kamindu වෙනුවට අවිශ්ක no 4 එන්න ඕනි
@w.r.w.creations0399
@w.r.w.creations0399 29 күн бұрын
උන් දෙන්නාම T20 ඕනේ නෑ බං...
@Pain67889
@Pain67889 29 күн бұрын
Avishkage stats wath balapan bn oya wage gob katha kiyanna kalin 😂,avishka kiyanne t20 squad ekakawath inna one eke neme,eeta wada hodai chandi
@hellooo2003
@hellooo2003 29 күн бұрын
Bringing an ODI opener with a strike rate of 94 to bat at number 6 in T20 next level of stupidity. I really wanna know what was the logic with that decision
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
Relying solely on Instinct is my guess
@mevanperera6171
@mevanperera6171 29 күн бұрын
Sanath tama banala wadak naa oke bating coaches la analysts la kiyla set ekakuth nikn kaka bibi innawa
@Ghost-0-0-0-0-0
@Ghost-0-0-0-0-0 29 күн бұрын
Wella va damme natte ai me squad ekata
@w.r.w.creations0399
@w.r.w.creations0399 29 күн бұрын
Fast Ballersලාට Support කරන පිච් නිසා...
@emilsilva9618
@emilsilva9618 29 күн бұрын
New Zealand gahapu pitch balanna un denne naha t 20 Wala me seam wela bounce wena wicket denne naha...Hoda normal batting wickets denne habai ape lankwe gahapau gaman denne first over idan bole kapenwa slow pitch api pita giya gaman over 170 Gahanna kochara talent unath Gahanna thernne naha ...mokda skill aka develop wela thiynne 140 gahana spin friendly ..normal Hoda batting pitch dipu gaman api expose wenwa ...ithn aka thamai kiynne api Hoda pitch Wala gahala naha uthn kohmada aka para gahanne api gahanne 140 150 apita 170 180 gahapu gaman awla wenwa ithn Meka thamai spin pitch Wala gahanna Gahanna wenne api me match tikama ape wickets Wala gahapu gaman api Dinai mokda api home advantage godak gannwa aka oya piliganwada nadtha kiyala mama Dan naha habai new Zealand me series Ake normal pitch Dunne t20 odi Dan kawruth hike advantage godak gan naha Hoda batting pitch denne api Bangladesh thamai awa godak ganne..akai apita 170 180 chance krna amaru..thernne naha aka chase krna..spin pitch Wala gahana aka awlak naha habai over advantage ganna giyhama mehama wenwa.....
@sasinduinduwara6963
@sasinduinduwara6963 29 күн бұрын
Ape un dakshai.. e th decision making awl... ayya kiyana eka hari
@kulinduabeywickrama4404
@kulinduabeywickrama4404 29 күн бұрын
daksha pamka t20 nam format ekata set wena un inne bowlers la withrai.pathum mendis kjp ta wadunoth un eda dawase hondai.anith team wala inna unui ape ungei wenasa balapanko.wena team 10+ 12+ required run rate chase krnnath plwn un inne.ubata one nam ithn hitha hadaganin ape un dakshai kiyala.t20 nam ehema na machan ekai atta.
@rivinduwanniachchi1126
@rivinduwanniachchi1126 29 күн бұрын
sanath- asalanka combo is not working.. plain and simple. SJ was never a good admin and he will never be. During his captaincy he was fortunate enough to have world class batters and bowlers.
@GeethPabasara-r4f
@GeethPabasara-r4f 29 күн бұрын
Avishkage International t20 wala average eka 11 strike rate 92 mehema welath thawa player kenekta change ekak denne nathuwa me LPL eke witharak lakunu gahanna puluwan lonthayek team ekata danna pisuda koheda munta 😂
@thilakawijeratne5454
@thilakawijeratne5454 29 күн бұрын
Ape rate match බලලා le puchcha gannawata wada hodai australia wa india wata gahanawa බලලා සතුටු wena eka😂
@DilshanLiyanage123
@DilshanLiyanage123 28 күн бұрын
fitness is whats lacking, if the body is right, your minds is sharp, thats how the great athletes like kohli, du plessis, ronaldo performs even if they are in their final lap of the career. idk with all the facilities and international level physios, supplements and everything, players have no motive to atleast build their physique for the show off 😂 its unbelievable 😂
@JayakodyJayakoy
@JayakodyJayakoy 29 күн бұрын
Hariyanna neda..... Chandi no 3 Dala dassa no 4 Dala Wella no 7 dammanam hari hareeema saralai upadesakayata nitherana ekai prasne
@azcodingyt
@azcodingyt 29 күн бұрын
Aniwa, pitch eke condition anuva vellai chamudui maru krnna puluvan
@kulinduabeywickrama4404
@kulinduabeywickrama4404 29 күн бұрын
waradinne LPL NSL magul boruwata gahuwata owalin hariyata international level ekata ekek enne nathi eka.oyath hitiyane ayye lpl team wala.2025 welath no 6 genne avishka nam monada theruma owa gahana eken??kisi padanamak thiyenawada??65m boundaries clear krganna plwn ekek na middle order eke.wena ratawala t20 qwama 10+ RRR ekakin chase krnna plwn un expect krnne.ape 121-0 thibilath 160k gahaganna ba ne😂indiawe 500k withra player pool ekak haduwath ape middle order ekata wada parak gahanna plwn un indiy.IPL one na TNPL SMAT owath quality LPL ekata wada nam.
@yorkerkingdom
@yorkerkingdom 29 күн бұрын
dasun gana mokadha kiyanne
@HT_UdithErosh
@HT_UdithErosh 29 күн бұрын
කියන්න දේවල් තියෙනවා, කියලත් තියෙනවා, ඉස්සරහට කතා කරමු!
@NilabaraRajapaksha
@NilabaraRajapaksha 28 күн бұрын
Avishka Avg10 i SR 95 worst t20 batter in the world 🤮still in the team😡
අපේ කොල්ලන්ගේ Australian Test එක | Australia tour of Sri Lanka 2025 | Pre Series Chat
19:15
HardTalk With Udith Erosh | "Lets Talk Cricket"
Рет қаралды 2,4 М.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
🎬 බුලී  : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
15:53
Movie Reviews - සිංහලෙන්
Рет қаралды 556 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 5 МЛН
Poor Cricket | 1st ODI Post Match Analysis | Sri Lanka tour of New Zealand
16:52
HardTalk With Udith Erosh | "Lets Talk Cricket"
Рет қаралды 3,8 М.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН