මායා මන්ත්‍ර | සඳුදා සිට සිකුරාදා දක්වා පස්වරු 3.30 ට | ජාතික රූපවාහිනියෙන්

  Рет қаралды 9,490

Rupavahini Dubbing

Rupavahini Dubbing

Күн бұрын

Пікірлер
@Duleeofficial1111.
@Duleeofficial1111. Ай бұрын
අනේ අපි වැඩට යනවා ඒ නිසා u tube දෙන්න නැත්තම් හවස 6.30 ට දෙන්න plsssssssssssss
@rishmi471
@rishmi471 Ай бұрын
Yes😢
@TharushaWijesingha-be1jx
@TharushaWijesingha-be1jx Ай бұрын
Mewa yt danna ba 😂
@DMNAriyawansha-mf9wd
@DMNAriyawansha-mf9wd Ай бұрын
රජයේ චැනල් නිසා බලාපොරොත්තු වෙන්න එපා!
@AJ-bj2uf
@AJ-bj2uf Ай бұрын
Oyata balanna one nam col3neg site ekata gihin balanna puluwan
@sumuduranathunga
@sumuduranathunga Ай бұрын
Colour of the magic (disc world series) pirate bay eke torrents nam thiyenawa.
@udarakariyawasam4037
@udarakariyawasam4037 Ай бұрын
ඉතකෝ, අත්තටු නෑ ඒත් එයා ඉගිලෙයි ජපන් කතාව ආයෙත් ඕනේ, අනේ ❤
@angelvishuu5777
@angelvishuu5777 Ай бұрын
Oshin dennako aai❤
@wednesdayaddams728
@wednesdayaddams728 Ай бұрын
ඉසිවර වෙදැදුරු ,අභීත දියණි , මායාවරුන්ගේ ලෝකය ඕවයින් එකක් ආයෙ ඕනෙ 🥺🥺
@welegederewelegedere3691
@welegederewelegedere3691 Ай бұрын
දාපු එවා ඔක්කොම ගුගල් තියෙන්නෙ බලන්න කෝ
@wednesdayaddams728
@wednesdayaddams728 Ай бұрын
@welegederewelegedere3691 ලැප් එහෙකුත් නැ බලන්න ඒව බලන්න තරම් කැපෑසිටි එකක් තියෙන ෆෝන් එහෙකුත් නැ ලොකුවට ඩේටත් නැ 🙂
@noshenlakman71
@noshenlakman71 Ай бұрын
Fb eke thiyanawa
@wednesdayaddams728
@wednesdayaddams728 Ай бұрын
@@noshenlakman71 exam krn nisa fb tik tok na youtube telegram withry inne 🥲 balanna thiyen ekama krame ekko youtube ekko tv eken
@manoharinishshanka9302
@manoharinishshanka9302 Ай бұрын
One of the best story I've seen through rupavahini❤❤
@pramithkumara9799
@pramithkumara9799 Ай бұрын
❤දිව කඩයිම ඕනෙ
@sahan_sankalpa446
@sahan_sankalpa446 Ай бұрын
3.30 time eka supiri
@RuralNewsReporter
@RuralNewsReporter Ай бұрын
TV එකේ යන ඒවයි කාටුනුයි බලනවා ඒ කාලසටහන් වෙනස් කරන්න එපා.phones වලින් බලනවා වගේ නෙමේ Tve එකෙන් බලද්දී ❤❤❤
@dishari197
@dishari197 Ай бұрын
Oshin dennako ayeth 🥺🥺🥺🥺🥺
@ShammiImasha
@ShammiImasha Ай бұрын
හොස්ටල් ඉන්නෙ Tv නැ අනේ.. youtub දාන්නකො 😢
@DhSithumi
@DhSithumi Ай бұрын
Abeetha diyaniya apahu dennako plz....🙏🙏
@welegederewelegedere3691
@welegederewelegedere3691 Ай бұрын
අනෙ කොච්චර දෙයක්ද්ද ආසයි අයිම ඉස්සර වගේ හයට දුවගන ඒ අතිතෙට ගියා වගේ අයිත් යන්න දිගටම දෙන්න plz පුළුවන් නම් කොරියන් ජපන් චින කතාදෙන්න ඒ වගෙම the royal tailor මුලින්ම දෙන්නකෝ කොරියන් කතා හුගක් ඇවිත් තියෙනවා ඒවා අපේ භාශාවෙන් අහද්දි තමා හුගක්ම්ම ලස්සන
@Dreamknight5002
@Dreamknight5002 Ай бұрын
අනේ මම ඉස්සර ආසාවෙන් බලපු කතාවක් සෑහෙන කාලෙකින් යන්නෙ ඕක 🥺.තව තිබ්බා ඉන්ද්‍රජාලකයෝ වගේ එකකුත්,තව මරකත මැනික.මේවා ඉස්සර බැලුවා දැං A/L හින්දා බලන්න බෑ.ආයෙ බලන්න වෙන්නෙත් නෑ 😓
@MaheshaRanasinghe
@MaheshaRanasinghe Ай бұрын
6ta akak oni
@sanju12340
@sanju12340 Ай бұрын
Aneee😮❤
@DiliniTaneesha
@DiliniTaneesha Ай бұрын
Thank you jaathika rupavahini ❤❤❤
@saminda5500
@saminda5500 Ай бұрын
Colour of magic❤
@SadhanaMadhubhashani
@SadhanaMadhubhashani Ай бұрын
අනේ මේක යූටියුබ් එකෙත් දෙන්න කෝ 3.30 ට වැඩ නේ බලන්න වෙන්නෙ නෑනේ 😭😭😭😭😭😭😭😭😭😭😭
@tharakaliyanaarachchi2472
@tharakaliyanaarachchi2472 Ай бұрын
KZbin එකෙත් දෙනවනම් තමයි වටින්නෙ මොකද අපිට ටීවි බලන්න වෙලාව නෑ ගෙදර දැන් ටීවිත් නෑ 😢
@welegederewelegedere3691
@welegederewelegedere3691 Ай бұрын
ඇයි ගුගල් පිටරට කතා යුටියුබ් දාන්න.බෑ.කොෆිරයිට් වදිනවා
@tharakaliyanaarachchi2472
@tharakaliyanaarachchi2472 Ай бұрын
@welegederewelegedere3691 එතකොට ජාතිකේ දීපු පරණ කතා තියෙන්නෙ youtube, සිරසෙ ඒවත් තියෙනව. 🙁
@welegederewelegedere3691
@welegederewelegedere3691 Ай бұрын
@@tharakaliyanaarachchi2472 තිබ්බාට ඇඩ් ප්ලේ කරන්න බෑනේ පැනී නැත්නම් මී වද කඩන්නෙත් නෑනෙ අපි කවුරුත් ගුගල් එකේ ඇඩ් ප්ලේ කරන්න පුළුවන් අනික් එක ඉස්සර නීතී අඩුයි යුටියුබ් දැන් බෑ
@Chamodikavindya-xj8xq
@Chamodikavindya-xj8xq Ай бұрын
අභීත දියණි ආයෙත් දෙන්න බැරිද 🥺
@HettiKandageChathuranga
@HettiKandageChathuranga Ай бұрын
😊😊
@Niluka.feranando.20
@Niluka.feranando.20 Ай бұрын
❤❤❤❤❤❤
@ddddddd935
@ddddddd935 Ай бұрын
Round the twist wage lassana kathawak daannako
@user-lunalight-10
@user-lunalight-10 Ай бұрын
😍😍 Hawasa 6tath ekak onii 😌
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 Ай бұрын
අපි දැකපු ලස්සන ලෝකේ අපේ ලමයි එක්ක ආයෙත් විදින්න ඉගුරු පාන් මල්ලි, ඇපල් ආදිපාද, බෲම්,කෝලිකුට්ටුලා, කොලොප්පන්දූවේ කාබාසිනියාතුමා,රොබින්සන් අන්දරය,මේ වගේ තිබ්බ ලස්සන කතා ආයෙමත් දාන්න ලමයින්ගේ ඔලුවට විකාර වෙනුවට හොද වැටෙයි
@KaushalyaThilina-k9m
@KaushalyaThilina-k9m Ай бұрын
අනේ රූපවාහිනි website එකට හරි KZbin එකට හරි දාන්නකෝ.....සයුරි cartoon එකත් එක්කම..... ඒකත් සඳුදා ගියාට ආයේ බලන්නවත් තැනක් නෑ KZbin upload කරන්න බැරිද අප්පා හැමදාම kirilliyo එකේ trailer දදා ඉන්න එකේ ඒවා ගැනත් පොඩි update එකක් දෙන්නකෝ
@SarathAriyarathna-r6m
@SarathAriyarathna-r6m Ай бұрын
මායාවරුන්ගෙ ලෝකය ආයෙ දාන්නකො. Please Please
@senurahimantha3002
@senurahimantha3002 Ай бұрын
"සුරඟන කතා කරළිය" පුළුවන් නම් ආයෙත් පෙන්නන්න. අද ලමයි ඒ සුන්දර කතා මුකුත් දන්නේ නෑ 🙃
@dewmi8657
@dewmi8657 Ай бұрын
අනේ අපි වැඩට යන නිසා අනිවාර්යයෙන් යූටියුබ් එකට දාන්න ප්ලීස්❤️💖
@poornithennakoon119
@poornithennakoon119 Ай бұрын
අනේ ඒ වෙලාවට බලන්න බෑ..6.30 වත් දෙන්න..u tube danna nathm😢
@nishanthifernando1239
@nishanthifernando1239 Ай бұрын
Abitha diyaniya ayeth denna
@PramudikaPathmakumara
@PramudikaPathmakumara Ай бұрын
Aneeeww🥺🥺❤❤😭
@madushankpathama8381
@madushankpathama8381 Ай бұрын
you tube ඒකටත් දාන්න 🎉🎉
@supunranaweera284
@supunranaweera284 Ай бұрын
Ado ftta
@shehanminimom8690
@shehanminimom8690 Ай бұрын
6.30t ekak oniii..........
@ayomaperera3286
@ayomaperera3286 22 күн бұрын
Ai ane sahas doova tv eke yana atharamaga navaththuve😢
@chamindakumara3345
@chamindakumara3345 Ай бұрын
You tiub eken balanna bene ane apita tv ekak ne😢😢😢
@dananjimadubashinimadu1352
@dananjimadubashinimadu1352 Ай бұрын
Aneee youtube denna...wadata yana nisa balanna wenne na
@Cinderella018
@Cinderella018 Ай бұрын
Abeetha diyani aye dennako❤
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb Ай бұрын
KZbin එකටත් දෙන්නකෝ
@Edinedavisthara
@Edinedavisthara Ай бұрын
අනේ ගොඩක් අයට මේ වෙලාවට බලන්න වෙන් නෑ ඒක නිසා youtube දෙන්න
@MaheeshSenarathna
@MaheeshSenarathna Ай бұрын
අද ඉදන් නේද?...❤
@nimashachathurangani9852
@nimashachathurangani9852 Ай бұрын
අනේ අද තිබ්බෙ නෑනෙ😢 කවදද පටන් ගන්නෙ
@NamalPerera-hd3hd
@NamalPerera-hd3hd Ай бұрын
Ada giya 3.30 hawasa
@DiliniTaneesha
@DiliniTaneesha Ай бұрын
Anee shokene..❤❤ patan gttada? Nethnm next Monday indlda?
@VisithHewawissa
@VisithHewawissa Ай бұрын
YT denna pls 🙏
@welegederewelegedere3691
@welegederewelegedere3691 Ай бұрын
ගුගල් එකට දාලාත් නෑනේ මේක
@SenuriAnuththara-z4l
@SenuriAnuththara-z4l Ай бұрын
6 kdrama ekak dannako😢😢😢😢
@thaldoowa
@thaldoowa Ай бұрын
ඔයවගේ ආයෙත් සුජාත දියණි ඉඳන් ඒ කතා ටික දාන්න දැන් තියන ගොබ්බ කතා හින්දා ටීවී එකක් බලපු කාලයක් මතක නෑ
@prasadnayana6079
@prasadnayana6079 Ай бұрын
4-5 pm dannako
@DULIYAGAMING
@DULIYAGAMING Ай бұрын
KZbin dendako 🥺❤
@anuruddaperera5181
@anuruddaperera5181 Ай бұрын
KZbin denna
@AAnan-k7p
@AAnan-k7p Ай бұрын
Go ahead chinese drama eka dub karala 6.30 ta dennako..eka lassana drma ekak haomotama balanna puluvn 🙂
@DiliniTaneesha
@DiliniTaneesha Ай бұрын
Samuduru diyani last episode eka blnna beri una.. ane eka utube dannko plzz...mula indlma bln awe..anthima eka miss una..😢
@KaushalyaThilina-k9m
@KaushalyaThilina-k9m Ай бұрын
Samuduru diyaniya kiyanne sayuri carton ekada
@Thilinipaswadipathi
@Thilinipaswadipathi Ай бұрын
මේක යූ ටියුබ් දාන්නකො please
@chamath3617
@chamath3617 Ай бұрын
අනේ මේක යූටූබ් දාන්නකෝ
@nishanirathnayaka7231
@nishanirathnayaka7231 Ай бұрын
KZbin එකෙන් පෙන්වන්නකෝ
@erandadesilva1922
@erandadesilva1922 Ай бұрын
666 tele drama danna pls
@nikinidananjana8684
@nikinidananjana8684 Ай бұрын
Ruwathi sithaththi youtube ekata danna ko
@thanushadhananji
@thanushadhananji Ай бұрын
KZbin danna
@dakshinacaumal2062
@dakshinacaumal2062 Ай бұрын
මේක සිනහල හඩකවපු එක download kraganna site ekak hoo link ekak thiye nm dannko
@StudyRoomo-u9g
@StudyRoomo-u9g Ай бұрын
Aneee puluwanm online upload krnn 😪😪
@anandaananda2326
@anandaananda2326 Ай бұрын
Meka youtube dennko plzzzz
@sasiduashan4599
@sasiduashan4599 Ай бұрын
Oshine danna..puduma asay blnna
@visharaerandi8205
@visharaerandi8205 Ай бұрын
Ane you tube danna apita nattam balanna wenne na ...😞😞😞 plz
@Erik-c4d
@Erik-c4d Ай бұрын
Meka 6 ta dennko
@nikinidananjana8684
@nikinidananjana8684 Ай бұрын
Aluth korean katha tikak tv eke danna ko
@amilaruwan4062
@amilaruwan4062 Ай бұрын
Abitha diyani dandakoo
@saviirugalbandara7759
@saviirugalbandara7759 Ай бұрын
u tube dennakoo anee🥺🥺
@pramodhahansika3311
@pramodhahansika3311 Ай бұрын
KZbin danko😢
@Danuruddha-d
@Danuruddha-d Ай бұрын
Meke you tube dipiyooooo
@darshawijenayake7920
@darshawijenayake7920 Ай бұрын
Ane oshine dannako ayeth ..
@FAITH-wt7bd
@FAITH-wt7bd Ай бұрын
Ane please youtube danna
@HNRock
@HNRock Ай бұрын
දැන් චැනල් එකට කාටූන් දන්නෙත් නෑ.මූවි දාන්නෙත් නෑ වැඩක් නෑ.
@StudyRoomo-u9g
@StudyRoomo-u9g Ай бұрын
Mn mge jeewta kale purma heuwa katwa
@Dreamknight5002
@Dreamknight5002 Ай бұрын
මාත් මාර ආසයි ඕක සෑහෙන කාලෙකින් යන්නෙ🥺.බලන්න උනේ නෑ ඉතිං මේ පාර A/L ත් නිසා වැඩ.ආයේ බලන්න හම්බෙන්නෙත් නෑ 😓
@StudyRoomo-u9g
@StudyRoomo-u9g Ай бұрын
@Dreamknight5002 😪😪
@KasunPerera-rf1cb
@KasunPerera-rf1cb Ай бұрын
මම රට ඉන්නෙ.. මේක youtube දානවද
@Danuruddha-d
@Danuruddha-d Ай бұрын
Ape podi Eka nam bln ne mta blnna you tube dipiyooooo
@Dreamknight5002
@Dreamknight5002 Ай бұрын
😂😓
@supunchristopher8426
@supunchristopher8426 Ай бұрын
Mewa balnna asai. Eth balnna welwak na na... Puluwan nm KZbin dannkoo
@shanukamalshan5013
@shanukamalshan5013 Ай бұрын
ko iye giye na ne🙄
@flimhubsl974
@flimhubsl974 Ай бұрын
Kawadda Patan ganne
@FAITH-wt7bd
@FAITH-wt7bd 24 күн бұрын
Ane meka youtube dannakooo
@arts21-x
@arts21-x Ай бұрын
ko nene..3.30t ynne nee ai boru krnne😢
@pabasaravithanagoda
@pabasaravithanagoda Ай бұрын
Rata inna nisa KZbin danawd please @rupavahini dubbing
@chamodiisunika5224
@chamodiisunika5224 Ай бұрын
❤❤❤
Trump announced the end date of the war / Emergency plane landing
14:05
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Alexander | The Start Of The Battle Of Gaugamela | ClipZone: High Octane Hits
9:10
ClipZone: High Octane Hits
Рет қаралды 657 М.