මාත්‍රා හතට ගැටබෙර වාදනය ( නෛඅඩි වන්නම ) 3 + 4 rhythm cycle

  Рет қаралды 502

yakkhanadha

yakkhanadha

Күн бұрын

මෙම විඩියෝවේ ගැටබෙර වාදනය කරනුයේ උත්පල ඉරෝෂාන වන මාත් අප හිත මිත්‍ර දිනේශ් අයියාත්ය. මේ අවස්තාව අප නෛඅඩි වන්නමට බෙර වාදනය කරන අතර තුර රූගත කරන ලද්දකි. මෙම රූප රාමුවේ නර්තනය කියා දෙන්නේ දිල්හාන්ය. මෙය මාත්‍රා හතට යන වාදනයකි. 3+4, #yakkhanadha #නෛඅඩි වන්නම #wannam #kandyandrum

Пікірлер: 6
@pravinicharithra5002
@pravinicharithra5002 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤
@UthpalaEroshan
@UthpalaEroshan Жыл бұрын
බොහොම ස්තුති..🙏🏾
@Devidu_Methsara
@Devidu_Methsara Жыл бұрын
ආයුබෝවන් අයියෙ බෙර ටික නම් මාරම ලස්සනයි❤️🙏 ඇල්ලුම් ගැහුම් පද ටික කියන්න පුලුවන්ද අයියෙ🙂
@UthpalaEroshan
@UthpalaEroshan Жыл бұрын
ආයුබෝවන් මල්ලි.. බොහෝම ස්තුති ඔයාට 🙏🏾❤️, අල්ලන පද ටිකයි ගහන පද ටිකයි මම දෙන්නම්.
@Devidu_Methsara
@Devidu_Methsara Жыл бұрын
බොහොම ස්තූතියි අයියෙ❤️🙏
@Devidu_Methsara
@Devidu_Methsara Жыл бұрын
දාන්න පුලුවන්ද අයියෙ🙏
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 37 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 134 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 26 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 32 МЛН
කමල් කෙලවගත්ත ද?
35:36
SL Deshaya
Рет қаралды 48 М.
World‘s Strongest Man VS Apple
01:00
Browney
Рет қаралды 37 МЛН