අමුද්‍රව්‍ය 3යි විනාඩි 5යි මේකෙ රසනම් කියල වැඩක්නෑ රස වගේම ගුණයි Easy desert recipe Kitul Piti dodol

  Рет қаралды 43,792

Kusala's Simple Life

Kusala's Simple Life

11 ай бұрын

අමුද්‍රව්‍ය 3යි විනාඩි 5යි මේකෙ රසනම් කියල වැඩක්නෑ රස වගේම ගුණයි Easy desert recipe Kitul Piti dodol from Kusala's Simple Life
#pudding
#kusala
#easyrecipe
#kitulpitirecipe
#kitulpiti

Пікірлер: 83
@sudarmapriyadarshani7594
@sudarmapriyadarshani7594 11 ай бұрын
ඔයාගෙ කෑම විතරයි අඩු වියදමින් තියෙන දේවලින් ඕනම කෙනෙක්ට හදන්න පුලුවන් 💗
@srimaarambawatta4793
@srimaarambawatta4793 11 ай бұрын
කවදත් අඩු වියදමින් පෝෂණීය ගුණයෙන් ඉහල කෑම වර්ග ගේන ඔයාට ගොඩක් ස්තූතිය් ....❤ තෙරුවන් සරණයි ..👍💐👌🙏
@washanu1848
@washanu1848 11 ай бұрын
පිලිකාකාරක නැති කෘතිම ආහාර වලින් බැහැරව කරන මේ ඉහුම් පිහුම් වීඩියෝ වටිනවා . 💘💘💘🔥🔥🔥
@devmigunathilaka4923
@devmigunathilaka4923 11 ай бұрын
රසට ගුණට කෑම සකසන ක්‍රමය නොදන්නා නිසා මස් මාලු කන්නට යොමුවුන කාලෙක...මේ වැනි අතීත ගුණ පිරි කෑම වට්ටෝරු මිනිසුන් වෙත ලබා දීම ඔබට කුසලයක්ම වේවා...❤😊
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
ස්තුතියි ..❤❤❤👍
@devmigunathilaka4923
@devmigunathilaka4923 11 ай бұрын
@@KusalasSimpleLife ❤️
@chandrakanthi6921
@chandrakanthi6921 11 ай бұрын
😊😅😮
@shamilaruwanthi4748
@shamilaruwanthi4748 11 ай бұрын
ධෛර්යය යෙන් හැකියාවෙන් ගමනත් යන මිනිසුන්ට මඩගහන එක මේ කුරිරු සමාජයේ හැටි. ඒත් පිරිසිදු සිත්ඇති සත්පුරුෂ මිනිසුන් ට විශ්ව යේ ශක්තිය ආකාර්ශනය අනිවාර්ය යෙන්ම ලැබෙන වාමයි ඔබට ජයෙන් ජය!!!!!
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
👍👍👍❤❤
@ssilva3049
@ssilva3049 11 ай бұрын
අද මම,මෙික ,හැදුවා ,හරිම ,රසයි
@sanojarathnayaka5159
@sanojarathnayaka5159 11 ай бұрын
ඔයාගෙ recipies.බලනවා හරිම ලේසි හදනවා ගොඩක් වෙලාවට ,ස්තුති
@SumuduKrishantha
@SumuduKrishantha 11 ай бұрын
Looking excellent...good job... Nice explain.. Thanks for sharing
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
Thanks ...❤❤❤
@dammikadammikadammika4791
@dammikadammikadammika4791 11 ай бұрын
😊 නොදන්නා අපිව දැනුවත් කලාට ගොඩාක් ස්තුතියි ! අපි හුඟක් වේලාවට කරන්නේ කඩේ තියෙන මොනවා හරි දෙයක් ගෙනල්ලා කන එකනෙ ! ❤ ඔබට නිදුක් නිරෝගී සුවයම ලැබේවා .....!!!!
@army-ue9lo
@army-ue9lo 11 ай бұрын
බොහොම ස්තුතියි දුවේ ඔයාට, බුදු සරණයි!
@hasithaanuruddha413
@hasithaanuruddha413 11 ай бұрын
රස පාටයි හදලා බලන්න ඔනා
@user-oc5ln9zm5d
@user-oc5ln9zm5d 10 ай бұрын
Mama haduwa.godak rasai akka.gedara ayath asawen kawa.oyata godak thanks.❤❤❤❤❤
@padmagamage2259
@padmagamage2259 11 ай бұрын
👍
@ireshairesha4869
@ireshairesha4869 11 ай бұрын
Godak parak hadala kaawa niyamai
@piumiisurika2211
@piumiisurika2211 11 ай бұрын
Niyamai 🔥 akke 🥰 oya apita hamadama gunawath rasawath kama hadanna kiyala denawa adarei ❤
@rukshanibandara1195
@rukshanibandara1195 11 ай бұрын
මම මේක හැදුවා හිතලා හදිස්සියේ dessert එකකට බඩු නැති වෙලාවක. හරිම රසයි ඇත්තටම .
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤❤❤
@user-nn8ln8vz5q
@user-nn8ln8vz5q 10 ай бұрын
Thanks Kusala
@user-dp8uo9px2t
@user-dp8uo9px2t 11 ай бұрын
Rasa patayi hadanawa ikmanatama oyge keema hari pahasuwen hadana puluwan ❤❤❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 11 ай бұрын
පොල් කිරි වල කොලොස්ටරෝල් නෑ මිස් ..බය නැතිව කන්න පුළුවන් .හරිම ලස්සනයි දොදොල් එක්
@damayanthiperera2549
@damayanthiperera2549 10 ай бұрын
It must be yummy, must try it, Thanks for sharing
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤❤
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 11 ай бұрын
Mn kaala tiyanni kithul piti kanda hadala. Me recipe eka hadala balannm. Thank u 💓
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 11 ай бұрын
😍😍😍
@indikachamara1456
@indikachamara1456 10 ай бұрын
👍❤
@srimathifernando5424
@srimathifernando5424 11 ай бұрын
Nagi wadageth video thamai hamadama genne kithul pitin Kanda hadana hati kiya denna nangi mama hadanawa waradida kiyala hithuna Akai hariyata oyage aha gAnna hithwe nagitai pawule hatamai rheruwansaranai
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 11 ай бұрын
#I_Will_Try_It😍😍😍 😋😋😋😋
@mashudapackeer1257
@mashudapackeer1257 11 ай бұрын
Yes very nice recipe. i will make this tomorrow. Firstly I need to purchase the kitul flour. Thank you
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤👍
@nasliibrahim3429
@nasliibrahim3429 11 ай бұрын
👍👍🙏💐
@kanachananishini22
@kanachananishini22 11 ай бұрын
❤💕
@anuraranaweera7746
@anuraranaweera7746 11 ай бұрын
අද දවල් හැදුවා නියමෙටම ආවා,රසයි,ගුණයි,ලාභයි,ලෙසියි, බොහොම ස්තූතියි 💓💓💓
@jeevanigunasinha853
@jeevanigunasinha853 10 ай бұрын
ඔයාගෙ හුගාක් කෑම ජාති මන් හදනවා හරිම රසයි ❤❤
@lifewithlatha710
@lifewithlatha710 11 ай бұрын
ෂා ඒකත් මරු කිතුල් පිටි ගොඩක් ගුණවත් කෑමක් තමයි ඔයාට ගොඩක් ස්තුතියි
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤❤❤
@madushaniperis2077
@madushaniperis2077 11 ай бұрын
රස පාටයි අක්කේ ❤❤❤
@milanthikaishani6205
@milanthikaishani6205 11 ай бұрын
rasai wage godak
@swigethunga-mb4rb
@swigethunga-mb4rb 11 ай бұрын
Hoda peni patata thiyanawa .thank you me wage hoda dewal kiyala denna wata.😊😊
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤👍
@user-bl8in7ix2k
@user-bl8in7ix2k 11 ай бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@nimalimadushika9777
@nimalimadushika9777 11 ай бұрын
අපෙ අම්මි හදලා දීලා තියෙනවා අපෙ ගෙදර සෙල්ලම් කරන්න එන පොඩි හාමුදුරුවෝ කෙනෙක් ආසයි කියලා.අවුරුදු 7ක් විතර වෙනවා දැන්නම්.මම යාලුවොන්ට කිතුල් තලප කෑවා කිව්වම හැමෝම හයියෙන් හිනාවුණා.තලප නෙමෙයි කිතුල් කැද කියල...මම වැඩිය තර්ක කරන්න ගියෙ නැහැ තේරුමක් නැහැනේ .එයාලා කාලා නැති නිසානෙ ඒ.මගෙ අම්මි අපිට පුදුම කෑමජාති ගොඩක් හදලා දෙන්නේ පුංචි කාලේ❤❤...සුපිරිම රස කෑමක් ඒක.මං වශීවෙලා ඉන්නෙ කිතුල් වලින් හදන කෑමවලට...
@FAFA-cr3oe
@FAFA-cr3oe 11 ай бұрын
Thank you 🙏 🇦🇪
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 10 ай бұрын
ස්තූතියි මැඩම්
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 11 ай бұрын
#First_Watching 😍😍 😋😋😋😋
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 11 ай бұрын
#Yogurt_Pudding 😍😍😍😍😍 මම හැදුවාහ් 😍😍 😋😋😋😋 ස්තුතියි🙏 බුදුසරණයි 🙏🙏ු
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
👍👍❤❤
@suneethapadmaseeli4594
@suneethapadmaseeli4594 11 ай бұрын
ස්තුතියි.අපි කැඳ හදල විතරයිනෙ දැනගෙන හිටියෙ.❤️
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤
@indraattanayake6646
@indraattanayake6646 11 ай бұрын
❤😅
@user-mg5er3ou4k
@user-mg5er3ou4k 11 ай бұрын
Godak sthuthi phadiliwa kiya denawata mata kiya denna kade soya kiri walin apita hadanna puluwan dewal
@sheelaalfred5267
@sheelaalfred5267 11 ай бұрын
Thanks
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤❤
@user-uw9qk8vl8i
@user-uw9qk8vl8i 11 ай бұрын
Kùsalagood
@nimeshinimmi9954
@nimeshinimmi9954 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@danukiperamuna
@danukiperamuna 11 ай бұрын
i am the first
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤
@pemakasturi
@pemakasturi 11 ай бұрын
රස බලන ගමන්ම විස්තර භැටි ඊට වඩා රසයි වගෙ😂
@renukadamayanthi4828
@renukadamayanthi4828 11 ай бұрын
Pita ratawala kithul piti ne neda
@user-mh4uc4gv4i
@user-mh4uc4gv4i 10 ай бұрын
Semata hoda nadda kithul piti
@vishwanan4254
@vishwanan4254 11 ай бұрын
ගන්න තනක් කියන්න
@nilupamasajeewani1349
@nilupamasajeewani1349 11 ай бұрын
කිතුල් පිටි වෙනුවට කුරක්කන් පිටි ගන්න බැරිද
@user-cx9hv8uo3m
@user-cx9hv8uo3m 11 ай бұрын
කිතුල් පිටි වෙනුවට වෙන මොකුත් ගන්න බැරිද
@swarnasuraweera283
@swarnasuraweera283 11 ай бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾🇩🇪 නියම කිතුල් පිටි නම් රතු හාල් පිටි පාටයි??? පුංචි කාලේ අපි කිතුල් බඩේ ගෙනත් කොටලා වතුරෙන් පෙරලා කිතුල් පිටි හදලා තියෙනවා. ඕව කහපාට ඇයි????
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
❤❤❤
@nimalimadushika9777
@nimalimadushika9777 11 ай бұрын
අපෙ අම්මිත් හදලා තියෙනවා .ඒවත් මේ පාට වගේ.එක එක වර්ග ඇති එහෙනම් .කඩේ ඒවත් මේ වගේ
@iranganiobasnayake8112
@iranganiobasnayake8112 11 ай бұрын
අපි ගන්න ඒවා rosa patai නේ.
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
ඒකට කමක් නෑ
@dhammikaperera1255
@dhammikaperera1255 11 ай бұрын
හකුරු දාන්න පුලුවන්ද
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
පුළුවන්
@chandralathacharbonnier2198
@chandralathacharbonnier2198 11 ай бұрын
පිටරට ඉන්න අපිට කිතුල් පිටි සොයා ගන්න බැහැ, ඒ වෙනුවට වෙන ආදේශකයක් නැද්ද?
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
කුරක්කන් පිටි
@janakapriyant2112
@janakapriyant2112 11 ай бұрын
පිට රට ඉන්න අපිට කොහෙන්ද කිතුල් පිටි😢😢😢
@sagarikakumari7062
@sagarikakumari7062 11 ай бұрын
ලංකාවේ ඉන්න ඔයාගෙ පවුලේ අය මාර්ගයෙන් ගෙන්වා ගන්න
@madusanjana7855
@madusanjana7855 10 ай бұрын
කැරවිල්ලට අම්මා බොනවා මගේ මිස් ආසයි හදලා කන්න නමුත් කිතුල් පිටි මෙහේ හොයාගන්න නැහැ 😢
@wasanthipreenie4183
@wasanthipreenie4183 11 ай бұрын
පුලුවන් තරම් ස්වාභාවික හැදි, භාජන ආදිය යොදාගත්තොත් නේද? හොද……..
@nimalimadushika9777
@nimalimadushika9777 11 ай бұрын
ඔයා හදනකොට එහෙම ගන්න.ඇලුමිනියම් වගෙ දේවලට වඩා නොන්ස්ටික් අයිටම් හොදයි.හැමදේකම අඩුපාඩු දකින්න එපා.හොද දේ අරගන ඔයාට නොගැලපෙන දේ වෙනස් කරගන්න
@sanjusara3751
@sanjusara3751 11 ай бұрын
Oyath patan gathtada vinadi 5i 10i kiyana boru katawa. Boruwa dala canal 1a epa karawaganna epa. Mokada oyata ath 10k na ne. E nisa hariyata karanna karsna de
@KusalasSimpleLife
@KusalasSimpleLife 11 ай бұрын
ලිපේ විනාඩි 5යි කියල කිව්වෙ..
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
39kgのガリガリが踊る絵文字ダンス/39kg boney emoji dance#dance #ダンス #にんげんっていいな
00:16
💀Skeleton Ninja🥷【にんげんっていいなチャンネル】
Рет қаралды 8 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 84 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 17 МЛН