✔️ දේවල් 3 න් විනාඩි 5 න් හදන සුපිරි ලොක්ඩවුන් අතුරුපසක් ❤ Lockdown Chocolate Fudge | Chammi Imalka

  Рет қаралды 651,294

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

#chammiimalka #chammi_imalka_cooking #chammi_imalka_recipes #chammi #lockdown_recipes
✔️ දේවල් 3 න් විනාඩි 5 න් හදන සුපිරි ලොක්ඩවුන් අතුරුපසක් ❤ Lockdown Chocolate Fudge
Ingredients
1. 200g of Chocolate
2. 150g of Condensed milk
3. 30g of Cashew nuts
අවශ්‍ය ද්‍රව්‍ය
1. චොක්ලට් ග්‍රෑ 200
2. ටිං කිරි ග්‍රෑ 150
3. කජු ග්‍රෑ 30
මගෙ FB පිටුවටත් එකතු වෙන්න
/ chammibird

Пікірлер: 319
@suddissd8695
@suddissd8695 3 жыл бұрын
🍫🍫🍫🍫🍫🍫🍫ම්ම්ම්ම්ම් ඒකනම් මාරම රසයි වගේ.අනිවාර්යයෙන් ම හදනවාමයි..thanks oyata.🌷🌸🌼🌷💮🌼🌷🌸🌼
@Max78902
@Max78902 3 жыл бұрын
Mmmmmmmm....... අම්මෝ මේක දැක්කම ඉන්න බැරිවුනා . ඇත්තටම හදනවාමයි ගොඩක් ස්තූතියි
@prasannihewawitharana5232
@prasannihewawitharana5232 3 жыл бұрын
හැදුවා මම මාරම රසයි.thanks මේ රස receipes වලට.
@shiromiwarnakulasuriya9062
@shiromiwarnakulasuriya9062 3 жыл бұрын
චමි නංගි ඔයා හදන හැම කෑමක් ම හරිම රසයි, සරලයි ගොඩක් ස්තුති සුබ පැතුම්
@hithuwakkarachutikki5620
@hithuwakkarachutikki5620 3 жыл бұрын
අද තමයි අක්කී ඔයා කෑම හදනවා බැලුවෙ පලවෙනි පාරට ගොඩක් ආසා හිතුනා අනිවාර්යයෙන්ම මමත් හදනවා ගොඩක් ස්තුතියි ❤❤❤❤❤
@indranijayasinha7372
@indranijayasinha7372 3 жыл бұрын
ෂා හරිම ලස්සනයි.
@gallagesusil1186
@gallagesusil1186 3 жыл бұрын
මමත් හැදුවා.. හරිම ලේසියි.. අක්කි කියලා දෙන විදිහට ආස හිතෙනවා. හරි පැහැදිලියි😍😍🤭😁
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ස්තුතියි 😊👍
@sumudupushpakumari2773
@sumudupushpakumari2773 3 жыл бұрын
අක්කා හදන ඕනැම දෙයක් රසයි. මම ත් හදන්න පටන් ගත්තා. 👍👍👍👍👍👍👍👍
@prasannihewawitharana5232
@prasannihewawitharana5232 3 жыл бұрын
නියමයි ඔයාගේ recepies නම්.මාරම ලේසියි ඒ කෑම හදන්න.දැන්ම හදන්න.හැමදාම මේ වගේ අපිට ආසා හිතෙන ඒවා දාන්න.බුදු සරණයි ඔබට
@dushanshamilak3270
@dushanshamilak3270 3 жыл бұрын
Kanna asa hithenawa godak ස්තුතියි oyata බුදු සරණයි 😋😋😋😋😋😋😋
@nimethya5651
@nimethya5651 3 жыл бұрын
😋😋😍❤️ ඒකත් හදනෝ අනිවාර්යයෙන්ම ...🤤🤤
@laldayananda1528
@laldayananda1528 3 жыл бұрын
හරිම ලස්සනයි නංගී .මමත් අනිවාර්යයෙන්ම හදනවා.
@niroshauaq719
@niroshauaq719 3 жыл бұрын
මාත් අනිවාර්යයෙන්ම හදනව 👍🙏🙏🙏❤️
@wasarasamaranayaka7917
@wasarasamaranayaka7917 3 жыл бұрын
ඔන්න මගෙන් first like එක........ අද රෙසිපිස් එක නම් නියමයි අක්කි .............................................
@malihandugala5985
@malihandugala5985 3 жыл бұрын
ගොඩක් ස්තුතියි.
@chathurangiupeksha9113
@chathurangiupeksha9113 3 жыл бұрын
Kal thiya ganna පුළුවන්ද me recipe eka
@nishiweerakoon3699
@nishiweerakoon3699 3 жыл бұрын
ඔයාගේ රෙසපි නම් මාරයි අනේ....අදම හදන්න ඕනේ 😍
@jina7226
@jina7226 3 жыл бұрын
😏
@himeshasachini5892
@himeshasachini5892 3 жыл бұрын
ඕව්
@tharushivihara2314
@tharushivihara2314 3 жыл бұрын
අක්කී කජු වෙනුවට බිස්කට් කෑලි දාන්න බැරිද චොක්ලට් බිස්කට් වගේ
@sachinigomez8399
@sachinigomez8399 3 жыл бұрын
Fridge එකෙන් එලියට අරන් කොච්චර වේලාවක් තියන්න පුළුවන් ද
@sujatharohini3949
@sujatharohini3949 3 жыл бұрын
හරිම,රසයි,නේද ,හෙට ,උදේටම,මමන්,හදනවා,තුති,👍👍👍👍👍👍
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
අක්කේ onna අපිත් හැදුවා .. Thanks for sharing
@shehanperera1118
@shehanperera1118 3 жыл бұрын
Akkige බාජනේ දිග පලල කියන්න පුළුවන්ද (set venna දාපු )
@studywithisu1108
@studywithisu1108 3 жыл бұрын
ලොක්ඩවුන් නිසා හදන්න අමාරුයි........අනිව හදනො පස්සෙ.......💖💖💖😍
@gayanisamarathunga2791
@gayanisamarathunga2791 3 жыл бұрын
හම්මේ..... මම කැමතිම රසක්. අදම හදනවා. ස්තූතියි dr ❤😘
@liyanagesujatha10
@liyanagesujatha10 3 жыл бұрын
Mamath heduwa.godak rasai
@warunihasanthika2728
@warunihasanthika2728 3 жыл бұрын
හදලා බලන්න ඕන අනිවාර්යයෙන්. Freezer එකේ නේද දාන්න ඕන?
@udaribhagya8671
@udaribhagya8671 3 жыл бұрын
Woooow ,නියමයිනේ akki...❤️❤️👌👌
@sharminisinniah6685
@sharminisinniah6685 3 жыл бұрын
Beautiful & Delicious 😋 Chammi Sister Thank You 👍💖💐
@dilshaninishshanka9008
@dilshaninishshanka9008 3 жыл бұрын
1st comment ❤️✨️ thank you අක්කි...
@chamilakumari9674
@chamilakumari9674 3 жыл бұрын
අපි ගෙවල් වල ටින් කිරි , චොකලට් ගෙනත් තියාගෙන නෑනේ.ගෙවල් වල තියෙන ඒවගෙන් හදන්න.
@sameeraindika4363
@sameeraindika4363 3 жыл бұрын
එහෙනම් බී ලූනු හාල්,පොල් දාල හදන්න😁
@priyanganiabayasinghe2976
@priyanganiabayasinghe2976 3 жыл бұрын
ඒක නම් ශෝක්... 👌😋😋
@bimashsithum9563
@bimashsithum9563 3 жыл бұрын
ඒක මරු...😍
@imeshirajapaksha6660
@imeshirajapaksha6660 3 жыл бұрын
අක්කී මාත් හැදුවා ඔයාගෙ කෑම ඔක්කොම වගේ ඇත්තටම හරිම ලේසි මේකේ ටින්කිරි වෙනුවට පිටිකිරි ගන්න බැයිද අක්කි
@kumudunimala8051
@kumudunimala8051 3 жыл бұрын
ඔයා හදන කෑම ඕනම කෙනෙකුට හදන්න පුලුවන් ඒවගෙම රසයි ඔයාගේ විශේශත්වය එයයි බොහොම ස්තුතියි
@nilminimanamperi808
@nilminimanamperi808 3 жыл бұрын
Does it melt when keeping outside?
@dinushamadusanka5419
@dinushamadusanka5419 3 жыл бұрын
niyamai .math hadala balanawa
@mnimalipirisnimali1647
@mnimalipirisnimali1647 3 жыл бұрын
Mamath adanawa thanks you jesu pihitai
@jinesakumari6691
@jinesakumari6691 3 жыл бұрын
Panpite wada haduwa rasata awa akka oya hadana kama rasai.lasi pin godak oyata
@akmusic4198
@akmusic4198 3 жыл бұрын
Onna 1st comment...look' very great...love it...ekanam hadannama oni..🥰🥰
@shehanperera1118
@shehanperera1118 3 жыл бұрын
Akkige බාජනේ දිග පලල කියන්න පුළුවන්ද( set වෙන්න දාපු )
@faskitchen7346
@faskitchen7346 3 жыл бұрын
Wow thank you
@thenugashehantha6866
@thenugashehantha6866 3 жыл бұрын
අනෙ අක්කෙ ටින්කිරියි මිල්ක් මෙඩුයි කියන්නෙ දෙක්ක්ද එකද මාර රහ පාටයි අදම හදනවා ‍තැන්ක්ස් ගොඩාක්😍😍😍
@wasanaboxing
@wasanaboxing 3 жыл бұрын
අක්කේ onna skip nokarama baluwa
@kavishkathejani9226
@kavishkathejani9226 3 жыл бұрын
Anee harima rasapatai hadannama ona... thaks akkii...
@Nimali-jx7zt
@Nimali-jx7zt 3 жыл бұрын
Tnx akkii oyge recipes maruuu
@damikakumare9914
@damikakumare9914 3 жыл бұрын
Niyamai
@pavithrasewwandi2143
@pavithrasewwandi2143 3 жыл бұрын
දකිද්දිත් කන්ඩ හිතෙනවා.. 😋😋 ඔයාගේ රෙසපි නම් ශෝක් අන්නේ...💗
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
wow mamath hadanna ona thanks akke
@krishankagayani6836
@krishankagayani6836 3 жыл бұрын
Wow Thank you akka ♥️♥️♥️👍👍🌹🌹
@siharavihansi6113
@siharavihansi6113 3 жыл бұрын
1st comment Chips recipe eka akki 🥰🥰
@pabasararansimali9004
@pabasararansimali9004 3 жыл бұрын
ෆිරිජ් nethi apita kwadawath mewa hadnn බැරිද ??
@lakshikamadu5063
@lakshikamadu5063 3 жыл бұрын
කියලා වැඩක් නෑ 🙁
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
මේ රෙසිපි එක නම් බෑ..😊
@wasantakumara7404
@wasantakumara7404 3 жыл бұрын
ශෝක් 💟
@guvigamage3158
@guvigamage3158 3 жыл бұрын
Eka niyamai akki. Good luck. Budusaranai 💖✌️
@janakasandamal2364
@janakasandamal2364 3 жыл бұрын
Milkmad wenuwata kiri bawitha karanna puluwanda
@umeshilakshikaumeshi4338
@umeshilakshikaumeshi4338 3 жыл бұрын
Mamanam haduva vade sartharayi harima rasayi🥧
@himeshasachini5892
@himeshasachini5892 3 жыл бұрын
හරිම ලේසි රෙසිපි
@dinushasewwandi1217
@dinushasewwandi1217 3 жыл бұрын
Niyamay..
@deshikachamali9611
@deshikachamali9611 3 жыл бұрын
Maru ne.rasa athi.thanks 😍
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Bohoma sthuthi 💐😍💐
@shalanifdo4305
@shalanifdo4305 3 жыл бұрын
niyamaaaai.😋😋😋😋😋
@onedayiwillgoaustralia9088
@onedayiwillgoaustralia9088 3 жыл бұрын
Refrigerator up or down side need to keep🥺😍
@gayanianddahami9868
@gayanianddahami9868 3 жыл бұрын
අපි අදම හදනවා .
@azmyfareed9371
@azmyfareed9371 3 жыл бұрын
apith oyage resepiya bala hedhuwa waw eathanmea rasai
@Ariel-lg6bb
@Ariel-lg6bb 3 жыл бұрын
Thank you😍
@kumuduaponsu5156
@kumuduaponsu5156 3 жыл бұрын
Aka nam supiri .jayawewa
@chamivlogs8907
@chamivlogs8907 3 жыл бұрын
Mn aniwaren oyge video blnw ela akki 👍good job
@sagarikasanjeevani4499
@sagarikasanjeevani4499 3 жыл бұрын
ඔයා දාපු කොලේ වෙනුවට බටර් දාන්න පුලුවන්ද
@maneeshavithana8652
@maneeshavithana8652 3 жыл бұрын
Milk meade (kiri tin) g gana wadi unoth aul yanawda
@amalichathurika514
@amalichathurika514 3 жыл бұрын
Mn oyage recipe walata aniwa bundi haduwa chocolate pudding haduwa godak thx
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩක් සතුටුයි dear 😊
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
Godak hodai rasa kamak thq u
@gimhaniukwatta56
@gimhaniukwatta56 3 жыл бұрын
Tnx oyata .❤
@dineshdhammika849
@dineshdhammika849 3 жыл бұрын
ඔන්න මගෙන් පලවෙනි comment ඒක නියමයි 👍🏻👍🏻
@ShaSha-nj7lv
@ShaSha-nj7lv 3 жыл бұрын
Chocolate wenuwata nutella pawichchi karanna puluwanda
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
චොක්ලට් ඕන😊
@mnimalipirisnimali1647
@mnimalipirisnimali1647 3 жыл бұрын
Maru
@sunildissanayake4402
@sunildissanayake4402 3 жыл бұрын
Paya kiyak frige eke tiyanna oneda
@iroshimadilrukshi1999
@iroshimadilrukshi1999 3 жыл бұрын
ස්තුතියි ඔයාට
@adish7021
@adish7021 3 жыл бұрын
දාපු ගමන් ආවෝ
@chathuvmicx2590
@chathuvmicx2590 3 жыл бұрын
අනේ ශෝක්...😍😍😍😍
@meesha9620
@meesha9620 3 жыл бұрын
Thanq akke
@kumarikubalathara9405
@kumarikubalathara9405 3 жыл бұрын
Thank.tin kiri wenuwata fresh milk ganna beda
@chandrikapriyadarshani7693
@chandrikapriyadarshani7693 3 жыл бұрын
1st comment eka magen
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 3 жыл бұрын
Shaaaa eakanm rasama rasa patai 😍👌😋😋😋
@shehani002
@shehani002 3 жыл бұрын
Can we use white chocolate?
@nilminidamayanthi3472
@nilminidamayanthi3472 3 жыл бұрын
සුපිරි හදලා බැලුවා .හරිම රසයි
@tharushivihara2314
@tharushivihara2314 3 жыл бұрын
අර පෙට්ටියට දාපු paper එකට කියන නම මොකක්ද ඒ paper එක ගන්න ඕන market එකෙන් නේද
@shehanperera1118
@shehanperera1118 3 жыл бұрын
@@tharushivihara2314 පාර්ච්මන්ට් පේපර් එකක් තමයි අඩ්යට දැම්මේ
@nimalidilrukshi5434
@nimalidilrukshi5434 3 жыл бұрын
Ane oya hadana kama jati dakkamat asai mm oyage recipe balala godak kama jathi hadala tiyenawa
@IFeltItme
@IFeltItme 3 жыл бұрын
supiri akke..mee ape amma channel ekat oyage mekama dala tibbane..ai ane mehema
@nisansalasilva9554
@nisansalasilva9554 3 жыл бұрын
Wow
@shehanperera1118
@shehanperera1118 3 жыл бұрын
Akki me dessert එකට akki කලින් දාපු video eke පෙන්නනව වගේ කිරිපිටි වලින් හදපු tinkiri පාවිච්චි කරාට කමක් නැද්ද
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
කමක් නෑ 👍😊
@rnuaa
@rnuaa 3 жыл бұрын
Good one. Thanks
@nethmikasamadhi4619
@nethmikasamadhi4619 3 жыл бұрын
akke meka coco powder dala hadana widiya kiyala denawada pleasee
@nadeeshani7652
@nadeeshani7652 3 жыл бұрын
Oyta wada keli wedi karaganna kochchra pramanayak danna ona da kali 30k hadaganna
@lakshmipriya6955
@lakshmipriya6955 3 жыл бұрын
I like ur homemade items. I can't understand ur language sister. Plz subtitles for english or tamil
@slliveshow1485
@slliveshow1485 3 жыл бұрын
Thanks akki
@Nimali-jx7zt
@Nimali-jx7zt 3 жыл бұрын
Haduwooooo ada 🤗🤗😋😋😋😋
@keminnissanka5803
@keminnissanka5803 3 жыл бұрын
Well done akka
@sriyanichandrika4702
@sriyanichandrika4702 3 жыл бұрын
Ekanam godak raha athi.hadalama balamu......❤❤
@sachini5116
@sachini5116 3 жыл бұрын
Chocolate fudge 😋
@rasajisahansika1615
@rasajisahansika1615 3 жыл бұрын
Niyama kamak
@kanthikanthikanthi3308
@kanthikanthikanthi3308 3 жыл бұрын
Lesiyenma hadanna puluwani
@somalathaarachcige3794
@somalathaarachcige3794 3 жыл бұрын
Thank you verymuch.
How to make chocolate truffles with milk at home(Subtitle on)
7:04
Joon's Little Table
Рет қаралды 12 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 4,1 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 48 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 122 МЛН
Delicious Chocolate Brownie Dessert
8:13
Spice Bites
Рет қаралды 22 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 4,1 МЛН