KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා රිමාන්ඩ් | Neth News
2:15
නෙළුම් කුළුණේ වෙඩිතැබීමක්.ඉහළ මහලේ නොසිතූ දෙයක් සිදුවෙයි | Neth News
9:58
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
00:58
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
00:51
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
Human vs Jet Engine
00:19
ශිෂ්‍යත්ව පළමු ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න 3ක් ඉවතට | Neth News
Рет қаралды 32,682
Facebook
Twitter
Жүктеу
1
Жазылу 237 М.
Neth News
Күн бұрын
Пікірлер: 306
@sureniperera3914
Ай бұрын
මරු ලංකාව.වැරදි කලේ කවුරුත්.දඩුවම අපේ අහිංසක දරුවන්ට .
@Nethu-i1t
Ай бұрын
නැවත 1 පේපර් එක තියන්න... අපේ ලමයගේ ඒ ප්‍රශ්න තුනම හරි, මොන තරම් අසාධාරණයක් ද ඒ ප්‍රශ්න තුන අයින් කරන එක... සමස්ත ලමයි කී දෙනෙක්ට අසාධාරණයක් ද ඒකෙන් වෙන්නේ, කරුණාකරලා මේකට සාධාරණයක් කරන්න, 1 වෙනි පේපර් එක නැවත ලියන්න අවස්ථාව හදන්න....
@pavithrasanjeewani5470
Ай бұрын
ඔව් නැවත ලියන එක ඔය කරන වැඩේට වඩා සාධාරණයි ලමයින්ට මහන්සි උනත්
@AbeykoonSoysa-kq3cm
Ай бұрын
ගොං තීන්දුව ගන්න එපා... ඔය කියන ප්‍රශ්න පත්තර දැකලාවත් නැති ළමයි තම දක්ෂතාවෙන් හරි උත්තර ලියලා ඒක ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ...ළමයි ශිෂ්‍යත්ව කියලා මානසික ලෙඩ්ඩු කරලා ,පුදුම පීඩනයකින් ඉදලා විභාගය ලිවුවෙ තොපිට ළමයින්ගෙ හරි උත්තර ලියපු ප්‍රශ්න ඉවත් කරන්න කිසිම අයිතික් නෑ...අපි මානවහිමිකම් යනවා... අනික කොමසාරිස් 🐕 බල්ලාට තමන්ගේ විභාගයෙ රහස්‍ය භාවය පවත්වා ගන්න බෑ....මැටි මෝලා
@hasithasirimanna2547
Ай бұрын
yes
@Sanizdu
Ай бұрын
@@AbeykoonSoysa-kq3cmමෙවුන් ගහන ගැට වලට අපි අහුවෙන්න ඕන නෑ.දරුවො වෙනුවෙන් අපි එකාවගේ එකතුවෙමු. අපෙ දරුවන්ගෙ හීන මුං එකතුවෙලා කන්නෙ
@IsharaChamodi-vi3ve
Ай бұрын
කොමසාරිස් කීයක් පගාව ගත්තද ප්‍රෂ්ණ තුනක් නෙවෙයි දහයක් විතර තියෙනවා අනේ දෙයියනේ මූ තුනයි කියනවා අනේ අපේ අහිංසක දරුවො පහ වසරේ දරුවන්ගේ දෙමා පියන් පාරට බහින්න කලින් මේ එක පත්‍රය නැවත දරුවන්ට ලියන්න දෙන්න
@Sanizdu
Ай бұрын
@@IsharaChamodi-vi3ve අපි එළියට බහිමු.ජනාධිපති රටෙනුත් පැන්න මතකද ජනබලෙත් එක්ක
@roshantharanga404
Ай бұрын
අනිවාර්ය අපි පාරට බහිමු@@Sanizdu
@s.madushani4913
Ай бұрын
එවගෙ බලු වැඩ කරන්න එපා පන්ති යන්නෙත් නැතුව එ ප්‍රශ්න හරියට කරපු අපේ ළමයි පව්
@dilkisadamali3478
Ай бұрын
ඒ ප්‍රශ්න 3 හරියට හදපු අපෙ දරුවන්ට මොකද වෙන්නේ
@NelumKumari-t9j
Ай бұрын
දැන් දඬුවම් දීලා හරියන්නෑනෙ .ප්‍රශ්න පත්‍ර පිට වෙන එක වළක්වගන්න තිබ්බනෙ. හරි නං ඔබතුමා ඔබතුමාලාත් ඔය තනතුරු වලින් ඉල්ලා අයින් වෙන්න ඕන
@anjanakavishka6749
Ай бұрын
Awankawam
@Bideesha302
Ай бұрын
එතකොට අනිත් දරැවන්ට ලකුණු අටක් අඩුවෙනවා ඔය ප්‍රරස්න පත්ත්‍රරය නොදැකපු ලමයින්ට අසාධාරණයක් වෙනවා එහෙමනම් පොදුවෙ හැම දරැවෙකුට එම ලකුණු අට ලබාදිය යුතුයි
@ayomasooriyawasala
Ай бұрын
අපේ බබාගෙත් හරි .ඒ ලකුණු 7.5 අඩු වෙනවා.ඒක අසාධාරණයි.අපිට කාගෙන්වත් මොනවත් ලැබුණේ නෑ .
@FazlanNetflix
Ай бұрын
Eprashna 3 monada
@chapakodithuwakku1119
Ай бұрын
Monawada a prashna 3
@Sudarshaniweerasekara-l7h
Ай бұрын
අනේ ඔය ඉවත් කරන ගැටලු 3 මොනවාද
@chathuranipriyangika6567
Ай бұрын
Ape kollahet hary
@jayarathnaeisha8295
Ай бұрын
ඔය තක්කඩියෝ ටික ශිෂ්‍යත්වෙලියපු දරුවන්ගේ දෙමව්පියන්ට බාර දෙන්න . සාධාරණය අපි ඉශ්ට කරන්න ම්
@yutube.22
Ай бұрын
හැම ළමයම ලියපු පේපර්වලින් එයාලගෙ වැරදිච්චි ප්‍රශ්න 3ක් අයින් කරන්න ඕනෙ. ඒක තමා සාධාරණ.😊😊😊😊😊😊😊😊😊😊😊
@hasithasirimanna2547
Ай бұрын
yes good idea
@pavithrasanjeewani5470
Ай бұрын
මේක කරොත් විතරක් යමි සාධාරණයක් වෙයි නැත්තම් නෑ හැම ලමයෙකු මොනව හරි වැරදි prasna තුනකට ලකුණු දෙන්න ඕන
@paramiedirisinghe
Ай бұрын
eka nam hodayi
@rasadaripushpika4474
Ай бұрын
Ow atta
@RohanBandara-gs4vf
Ай бұрын
Hakiyawenma me gatalu 3 hadapu lamainta monatharam asadaranayakda me karanne...
@ChamilaPriyadarshani-t7j
Ай бұрын
ඒ තීරණය හරි අසාධාරණයි අපේ ළමයි අවුරුදු 3 මහන්සි උනේ මේකටද..අපේ ළමයගේත් ඒ ප්‍රශ්න ටික හරි එහෙම උනාම ඒක ඒ ලමයින්ට කරන අසාධාරණයක් ..දෙමව්පියන් විදිහට අපිට මේකට එකගවෙන්න බෑ..1 පේපර් එක ආයේ ලියවන්න ඕනි නැත්නම් ඒ ප්‍රශ්න 3 හරි ළමයින්ටත් සාධාරණයක් කරන්න ඕනි..අපේ ළමයින්ට සාධාරණයක් කරන්න..
@apld4866
Ай бұрын
මාර කොමසාරිස් කෙනෙක් නේ,හරියට හදලා හෝ කණාවට ගහලා ඒ ප්‍රශ්න 3 හරි ගිය ළමයි න් ට ළකුණු අඩු වෙනවානේ. එහෙම කරන්න එපා,ඒ ළකුණු හැම ළමයෙක්ටම ලබාදෙන්න. මේ ළමයින් බොහොමයක් 1,2 වසර කොරෝනා නිසා හරියට ඉගෙනුමක් නැතුව 3 ඉදලා තමා හැදුනේ. ඒක මහා අසාධාරයක්. ඇයි මේ ළමයින් අසරණ කරන්නේ.
@dilrukshikasumanaweera9373
Ай бұрын
යකෝ මේ මැටි මෝලා මොකක්ද මේ කියන්නේ මේ කිසිම දෙයක් දන්නේ නැති අපෙ ලමයින්ගෙ ලකුනු 7.5 ක් අඩු වෙනවනෙ , ඒ ප්‍රශ්න 3 ම හරි
@pavithrasanjeewani5470
Ай бұрын
කියල වැඩක් නෑ
@nilanthajayasekera
Ай бұрын
මේකට සම්බන්ධ ගුරාගෙ පන්තියෙ උන්ව හොයාගන්න පුළුවනිනෙ බැංකු ගිණුම් මුදල් ලැබීම් විස්තර, watsapp links වගේ දේවල් වලින්.. එහෙම හොයලා දඬුවමක් විදියට උන් ටිකගෙ ලකුණු අඩු කරලා දාන එක කලා නම් හරිනෙ... ඇයි උන්ව හොයාගන්න බැරි.. දරුවො පාස් වුනත් ෆේල් වුනත් ආයෙ නම් මේ කරුම හොර මගඩි විභාගෙ ඔිනෙම නෑ.. වංචා කරලා වාසි ගන්න සම්බන්ධ වුනු ලොකු කුඩා හැම එකාටම සාප වේවා..
@premagunarathna1722
Ай бұрын
මෙි ප්රශ්න තුනට හරි පිළිතුරු ලිවූ දරුවන් ලොකු අසාධාරණයක් සිදුවෙන්නේ .අවුරුදු 3 ක් මෙි දරුවොත් ගුරුවරුත් හරියට නොකා.නොබී අනිත් හැමදේම අමතක කරලා විභාගය වෙනුවෙන් වෙහෙසුනේ. කොමසාරිස්තුමනි මීට වඩා සාධාරණ.විසඳුමක් ගන්න.
@NuwaniDesilva
Ай бұрын
Eka thamai karanna ona.ape lamai pau.
@denipitiyanuwanreka3284
Ай бұрын
එක පාරක් නෙමෙයි උපදින හැම ආත්මයකම මන්දබුද්ධික වී ඉපදේවා,තූ නොදකින් ඔයවගේ ගුරාල
@motherofnature5502
Ай бұрын
මේක ප්‍රශ්න පත්‍රය පිට කරපු මිනිස්සුන්ට කරපු උදව්වක්.අහිංසක අපේ දරුවෝ මහන්සියෙන් එකතු කර ගත් ලකුණු මේකෙන් අඩු වෙන්නේ .මේ ලොකු පුටුවල ඉන්න මිනිස්සු ගන්න හැම තීරණයෙන්ම අසාධාරණයට ලක් වෙන්නේ අහිංසක සාධාරණ කණ්ඩායම විතරයි .හරිම පිළිකුලෙන් යුතුව හෙලා දකින්න ඔන මේ අසාධාරණ තීන්දුව 🙏🙏
@Kumuduanusha
Ай бұрын
ඔක්කොම ළමයින් ta ලකුණු දෙන්න ළමයින් paw එක ekage balu වැඩ නිසා ඔබ තුමා ta pin
@kasunipamothya6988
Ай бұрын
වැරදි ප්‍රශ්න 3කට දරුවන් සියලු දෙන්නට ලකුණු ලබා දෙන්න ...නැත්නම් හරි අසාද්ඩාරනයි..අපේ දරුවන් ප්‍රශ්න 3නොදැන නිවැරැදි පිලිතුරු ලියලාත් හරි
@anuakurtiya
Ай бұрын
අසාදාරනයි ඒ ප්‍රශ්න තුන අඩු කරල ලකුනු දෙන එක.ඒ ප්‍රශ්න තුනම හෝ තුනෙන් දෙකක් හරි එකක් හරි හරියට කරපු ලමයින්ට ඕක ගොඩක් අවාසියි.මේකට හැම ලමෙක්ටම සාදරනයක් ඉශ්ට වෙන විදියට ලකුනු දෙන්න.නැත්තං ඒ දක්ශ ලමයි ටික පව්.🥺
@nelkadamayanthi6007
Ай бұрын
ප්‍රශ්න 3 ම හරියට ලියපු ලමයිට මොකද වෙන්නෙ එතකොට.තොපිලට හෙන ගහනව පොඩි ළමයින්ගේ හිත එක්ක සෙල්ලම් කලාට.වැරදි කලෙ කවුරුත් දඩුවම් වින්දෙ අහිංසක ළමයි
@LohasnaLituli
Ай бұрын
මගේ දරුවාගෙත් ඒ ප්‍රශ්න 3ම හරි අනේ අපට නම් ඔය පිළිතුරු හම්බ වුණේ නැහැ ඒ නිසා අසාධාරණයක් කරන්න ඒපා පොඩි දරුවන්ට ,,පව් දරුවෝ...........
@JayamaliJayamali-pd3bz
Ай бұрын
මොන ගොන් වැඩක්ද ඒක අපේ ළමයි හරියට කරලා අවසානයේ ලකුණු නෑ හරිම අසාධාරණයි මේ වැඩේ
@nayomisenarath6192
Ай бұрын
මේ සැරේ ලකුණු අඩුවෙන් බලන්න මේ හොර වඩේ නිසා. අනික 1 පේපර් එක අමරුයි
@dewlirandana8402
Ай бұрын
ඒ ප්‍රශ්නවලට නිවැරැදිව තමන්ගේ මහන්සියෙන් උත්තර ලියපු පුංචි එවුන්ට මොකද වෙන්නෙ.කවදද නිවැරදි නීතිමය ක්‍රියාමාර්ග ගත්තෙ.
@bmudalige3992
Ай бұрын
ඒ ප්‍රශ්න 3 ම මගේ දරුවගේ හරි එතකොට ඒ ළකුණු 7 දරුවට නැහැනේ
@ashenfernando4053
Ай бұрын
මොනවද ඒ ප්‍රශ්න
@ireshakarunarathna1322
Ай бұрын
මොනවද ඒ ප්‍රශ්න 3?
@HewagepriyangaSanjeewa
Ай бұрын
මගෙ දරැවගෙත්
@paramiedirisinghe
Ай бұрын
munta pissu,kohen giyath ape lamayinata thama kelawenne,unge lamai pravate school walata yanawa athi
@DarshaniPriyanka-y5l
Ай бұрын
තමන්ගේ දැනුමෙන් ඒ ප්‍රශ්න 3 හරියට ලියපුඅපේ දරැවන්ට කවුද ඒ ලකුනුටික දෙන්නේ අමානුෂික වැඩ කරන්න එපා
@chenudilrukshi9131
Ай бұрын
එක අසාධාරණයක් හරියටම ලියපු ලමයි පව්
@NishaChatu
Ай бұрын
ඒ ප්‍රශ්න 3ට හරියට පිළිතුරු ලියපු අහිංසක අපේ දරුවන්ට අසාධාරණයක් නම් කරන්න එපා.
@isscience3210
Ай бұрын
විභාග කොමසාරිස් ජනරාල් වහාම ඉවත් විය යුතුයි
@SanjeewaniPriyanka-gr5rj
Ай бұрын
විභාගයක රහස්‍යභාවය රැකගෙන විභාග පවත්වන්න බැරි ඔය වගේ ගොං හරක් ඉස්සර වෙලා පන්නන්න ඕන.අපේ දරුවෝ කොච්චර පීඩනයක් දරා ගෙන්ද ඔය මගුල ලීවේ.ඔය බලු වැඩේට වචනයකින් හරි සම්බන්ධ වුන එවුන්ට හොදක් වෙන් නෑ.හරි නීතියක් නැති රටක හැමදාම දිනුවේ හොරු විතරයි.
@ayomiabeykoon6366
Ай бұрын
අපේ පුංචි දරු පැටව් කොච්චර නම් මහන්සී උනාද.ඒ පුංචි අත් වලින් කොච්චරනම් පේපර් කලාද..අන්තිමේටම අමාරුම පේපර් එකක් හදලා දුන්නා..කොච්චර ඇඩුවද අමාරුයි වෙලාව මදි කියලා..එහෙමත් කරලා තවකලින් පේපර් විකුනන් කාලා..ඔයිට වඩා හොද යි නම්බුකාරයි ඕකට සම්බන්ධ උන් පාරේ හිගා කෑවනම්.අනාගතය බාර ගන්න ඉන්න පුංචි මල් කැකුලු වලට මූණ දුන්නු මුල් ම විභාගයට මෙහෙම කරාම රටට හොද අනාගතයක් ලැබෙයි..අපි මහන්සි උනා ගොඩක් අපේ දරුවො ගොඩක් මහන්සි උනා.අපිට ඒ වේදනාව තියෙන්නේ.අණිවාර්‍යෙන් යුක්තිය ඉටුවිය යුතුමයි ..කියන්න තියෙන්නේ අන්තිමේටම ඕක කරපු එඋන්ට ඔය තරම් හිගමනේ නම් උන්ගේ පව්ලි පිටින් විකුණ ගෙන කෑවනම් හරි. ප්‍රශ්න තුනක් ඉවත් කරලා මේක හරියන්නේ නෑ..බොරුව ට තවත් මිනිස්සුන්ව රවට්ටන්න එපා..ආයේත් විභාගය පවත්වන්න..හොරුන් ට දඩුවම් දීලා..කවදාවත් උන්ට ආය ටියුෂන් කරන්න ඉඩ දෙන්න එපා ..ගුරු හොරු.
@kelumroshan-kj7dm
Ай бұрын
කැකිල්ලේ රජ්ජුරුවෝ ගෙ නඩු තීන්දු වගේ .මෝඩ හරක් තීන්දුවක්නේ මේක දීලා තියෙන්නේ.හරියට ලියපු ළමයි පව්.මේක මහා අසාධාරණයක්.නැවත පළවෙනි පේපරය ලබාදෙන්න ඕන.දුප්පත් අහිංසක ළමයින්ට කරන අසාධාරණයක් මේක.කොච්චර අමාරු වෙන්න මේ ශිෂ්‍යත්වය ළමයි ලිව්වේ.මේ වගේ ගොන් තීරණ ගන්න එපා.රස්සාව කරන්න බැරි නම් දාලා යන්න ඕන.හරියට කරන්න බැරි නම් නීතිය අයින් කරලා දාන්න ඕන....දෙමාපියන් ඔක්කොම බහිම පාරට...අපේ පොඩි එවුන් පව්
@ganganiperera-lj4lu
Ай бұрын
මොකක්ද බං යම් අසාධාරණයක් වෙලා නම් කියන්නේ හරකෝ උබ ඉස්කෝලේ ගිහින් නැද්ද උබලගේ අමාත්‍යංශයේ නේ පේපර් පිට උනේ අපේ ගෙදර තිබුන ද පේපර්
@janakadevendra7532
Ай бұрын
හරියට ලියපු ලමයින්‍ට අසාධාරණයි.1 පත්‍රය නැවත ලබා දෙන්න .එවිටයි සෑම දරුවෙකුටම සාධාරණයක් වෙන්න .
@HomeWork-hk1en
Ай бұрын
ප්‍රශ්න තුනක් අයින් කරාම ප්‍රශ්න තුන හරි ගිය ලමයිට අසාධාරණයක් .එක නිසා පලවෙනි පේපර් එක නැවත වතාවක් කරන්න
@darshaniimbulagoda4630
Ай бұрын
ඒක හරිම අසාධාරණයි.
@wajirachandrasekara6786
Ай бұрын
ගොං තීරණ ගන්න වගේ යන්නේ ...ඔය ප්‍රශ්න තුනට සාධාරණව ලියපු ලමයෙකුට එයාගෙ ප්‍රතිශතය අඩු වෙනවා.... විභාගය නැවත තියන්න
@Sanizdu
Ай бұрын
ආපහු 1 පත්‍රය ලබාදෙන්න.
@NiluKumari-l7p
Ай бұрын
ඒක ආයේ තියන්න .
@roshantharanga404
Ай бұрын
අනිවාර්ය
@KisaraGamingff
Ай бұрын
නැවත තියන්න one..
@kalanirangikaekanayaka3606
Ай бұрын
1පත්‍රය නැවත ලබාදෙන්න
@lasanthanayanajith7139
Ай бұрын
අපිට තේරුම් ගන්න තියෙන්නේ රජය ගැන විස්වාසය නැති බවයි....ස්තූතියි තේරුම් කෙරෙව්වාට
@PhSureka
Ай бұрын
ඒ ප්‍රශ්න තුනම හරි දරුවෝ පව් නේද .අසාධාරණයී.
@KKDhiya
Ай бұрын
Our children have thought and given the correct answer to all the three questions 20, 21, 27. Eliminate the three difficult questions.
@ChamilaPriyadarshani-t7j
Ай бұрын
ප්‍රශ්න 3 වඩා තියනවා එතන.ළමයින්ට අසාධාරණයක් කරන්න එපා..
@ashasubasinghe8575
Ай бұрын
මගේ දරුවට අහිමිවන 7.5 ට මොකද වෙන්නෙ.මගෙ දරුවා තුනම හරි
@ayeshaweerasingha2594
Ай бұрын
1 පැයනේ අපි ආයෙ ලියමු
@darshikaparanavithana3560
Ай бұрын
මේක ලංකාවනෙ...කවද්ද වැඩක් හරියට කලේ....දැන් ගොන් වැඩ කරපු උන් ටික පැත්තක...අපෙ දරුවොද ඒවට පලි.අවුරුදු 3ක් කට්ටක් කෑවෙ අන්න්තිමට මේ වගේ තීරනයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි..ඔය ගොන් රැලට නීතියෙන් දඩුවම් දෙන්නම ඕනි..මෙහෙම ලේසියෙන් ගැලවිල යන්න බෑ ඔයාලට..
@ravindrakumarasiri3898
Ай бұрын
මේ තීරනය හරියට උත්තර ලියපු දරුවන්ට හරිම අසාධාරණයක් .ලකුනු 7 හමාරක් වෙනුවට සියයට ගනනක් දෙන ගොං තීරනයක්. කඩයිමේ ඉන්න දරුවන් අසමත් වෙනවා ශිෂ්‍යත්වයයෙන්.
@denipitiyanuwanreka3284
Ай бұрын
කවදාවත් නැවත ප්‍රශ්න පත්‍රය ලියවන්න එපා,මේදේට සම්බන්ද නැති අහිංසක දරුවන්ට ඒ ලකුනු ලබාදිය යුතුයි
@SumithraPriyadarshani-kc9xv
Ай бұрын
පේපරය නෑවත දෙන්න ඔය කරන දෙයින් අපේ ලමයින්ටයි අසාධාරණය
@Sandarudayal
Ай бұрын
ඒ ප්‍රශ්න 3න හරියට ලියපු ළමයි ට මොකද වෙන්නෙ මනුස්සයෝ 😔
@Feelthelife-xg8kw
Ай бұрын
ළමයි ලේසියෙන්ම ලියපු ප්‍රශ්න තුන් එතකොට දෙමළ ඉංග්‍රීසි වචන ටික.......අපෙ ළමයින්ට කරන අසාධාරණයක්.....
@hiransumudu596
Ай бұрын
දෙකම අවුට්😂
@hiransumudu596
Ай бұрын
නැවත තියන්න
@Feelthelife-xg8kw
Ай бұрын
තවත් ගොන් ආතල් දෙන්නෙ නැතිව.පාස් වෙන්න හරි ෆේල් වෙන්න හරි 1 පත්‍රය නැවත තියන්න......
@hasithasirimanna2547
Ай бұрын
අපි මේ නෙත් news එක විශ්වාස කරනවා . ඕගොල්ලෝ මේ ප්‍රශ්නය මෙහෙම මුන්ට ලිස්සලා යන්න දෙන්න එපා . දරුන්ගේ අනාගතේ මු කිසි ගානක් නැතුව කියනවා ඒවා සමානම නැහැ කියල. කරුණාකරලා ඕගොල්ලෝ මේකට අපිට උදවු කරන්න . ඒ ප්‍රශ්න තුන අයින් කරන්න කිරීම සදාචාර අයිතියක් නැහැ. ඒ ලකුණු ළමයි හැමෝටම දෙන්න. එකයි හොදම දේ . නැත්තන් විභාගය තියන්න . තොපිට විභාගයක්වත් තියාගන්න බැහැ. ළමයි නොමරා මරන්න එපා . තොපි මහා කාලකන්නි
@Kumuduanusha
Ай бұрын
ඒක ඇත්ත
@denetkammalwatthegedara
Ай бұрын
ඔව් අපේ දරුවන්ට අසාධාරණයක් එක 3ne පංතියේ idan තමයි ඉගන gathe sadrnyaka ithu කරන්න 1.2 පාංති වල ගෙදර තමයි හිටියේ kovith nisa
@ChamindaRathnayake-c6s
Ай бұрын
අපේ ළමයි පව් එහෙම කරන්න එපා.ළමයා ගොඩක් අඩුපාඩු මැද ගොඩක් මහන්සි වෙලා ඉගෙන ගත්තේ.වැරදි කරේ කවුරුවත් උන් හොයලා දඩුවම් කරන්න.අපේ ළමයි පව්.දෙයියනේ හොඳක් වෙන්න එපා මෙහෙම කරපු උන්ට
@sugandiarangalla5599
Ай бұрын
එතකොට මහන්සි වෙලා ලියලා කඩ ඉමේ ඉන්න අපේ දරුවන්ට වෙන සාධාරණය මොකක්ද. කලින් දවසේ ගොඩක් පන්ති වල මේක කෙරිලා තියෙනවා.
@sujanibandara3568
Ай бұрын
ප්‍රශ්න තුනද ලීක් වෙලා තියෙන්නේ .පොඩි ළමයින්ට එහෙම කලාම සාධාරණයක් වෙනවද
@ashenfernando4053
Ай бұрын
මොනවද කියලා දන්නවා ද ඒ ප්‍රශ්න..
@KumaraKumara-yj1yn
Ай бұрын
ඒක හරි අසාධාරණයක් ...හරියට උත්තර ලියපු.අපේ.ළමයින්ට ලකුණු අඩු වෙනවා.හරි තිරණය ක් ගන්න.ළමයි හැමොටම සාධාරණ වෙන.විදියට මෝඩ තිරණ ගන්න එපා.
@hasithasirimanna2547
Ай бұрын
තෝ නන් ගොන් බුරුවෙක් . එහෙම ප්‍රශ්න තුන අයින් කරාම හරිද ? එතකොට එක හරියට උත්තර ලියපු දරුවන්ට වෙන අගතිය . හැම දෙමවු පියෙක්ම මේකට සටන් කරන්න. 1 ප්‍රශ්න පත්‍රය විභාගය නැවත තිබිය යුතයි . එහෙම නැත්තන් ඒ ලකුණු දරුවන්ට ලබා දිය යුතුයි. සේරම කරලා කලබල වෙන්න එපාලු
@DanukaDanu-k5i
Ай бұрын
කඩඉම් ලකුණු අඩු කරන්න වංචා කරපු එකා වංචා කරල ගත්තාවේ. අපේ ළමයි සාධාරණය ලියපු ලකුණු ටික බලලා සාධාරණව ලකුණු දෙන්න
@dilrukshikasumanaweera9373
Ай бұрын
1 පේපර් එක ආය ලියවන්න ඕන
@thanujasewwandi-p5z
Ай бұрын
13 වෙනි ප්‍රශ්නය හැම වචනයක් ම සමානයි
@thanujashamali4344
Ай бұрын
කරුණාකරලා දරුවන්ට සාධාරණයක් කරන්න
@PahandiWithanawasam
Ай бұрын
ඒ ප්‍රදේශයට ගියාම, ඔය කියන ප්‍රශ්න පත්‍රය ලැබුණු අය මේන් කියලා කියයි, අපිටත් ලැබුණා කියලා. එච්චරටම අවංක මිනිස්සු ලංකාවේ ඉන්නවා නම් මේ වගේ ජරා වැඩ කරයිද. දරුවන්ට කොච්චර නම් අසාධාරණයක්ද. මහන්සිවෙලා කාලය වැය කරලා ඒ ගණන් තුන හරියට හදපු අපේ දරුවොන්ට කොච්චර නම් අසාධාරණයක්ද, මේවා උඩ ඉන්න දෙයියොම බ ලාගන්න ඕන
@umeshalakmini-b3p
Ай бұрын
අපේ ලංකාවේ ඉන්නෙ විභාග ප්‍රශ්න පත්‍රයක රහස්‍ය භාවයක් රැක ගන්න බැරි ගොබ්බ රැලක්.. උන් තමා අපේ දරුවන්ගෙ අනාගතේ කන්නෙ.. මේවට උන්ට සාප වෙන්න ඕනේ.. පව් අපේ අහිංසක දරුවො😂😂
@dulipkumarasinghe4929
Ай бұрын
රජයේ නිලධාරීන් වගකීම් විරහිතව හැසිරීම හැරීම දුකක්
@ashokajayasingha4135
Ай бұрын
අපි මානව හිමිකම් යනවා.
@SubhaniPeries-ce3gx
Ай бұрын
ප්‍රශ්න පත්‍රය පිටවීමට ඔයා සම්පුර්ණයෙන්ම වගකියන්න ඕන... මේකට වග කියයුතු සැමෝටම දැඩි දඩුවම් දිය යුතුයි.. අපියි දන්නේ අපේ පොඩි දරුවෝ කොච්චර මේකට මහන්සිඋනාද කියලා... නැවත peper එක දිය යුතුයි.
@samaUshanthi
Ай бұрын
නැවත 1පේපරය නැවත ලියමු
@nisansalaadikari8031
Ай бұрын
නැවත 1 පත්‍රය කරන්න ඔනේ
@sandyaranasinghe8113
Ай бұрын
සමස්ථ ළමයින්ට දඩුවම් දෙන්නෙ ඇයි, පෙපර් එක කලින් ලැබුනු ලමයින්ට නැවත දෙන්න
@ShanthaAruna-v4z
Ай бұрын
එක පත්‍රයේ ප්‍රශ්න තුනම අපේ දරුවන්ගේ හරි. එතකොට කොහොමද ඒ දරුවන්ට සාධාරණයක් වෙන්නේ මේක අසාධාරණය
@harshanchathuranga3616
Ай бұрын
අනේ බුදු සර් අපේ ළමයි ඔය ප්‍රශ්ණ තුනම හරි අවසාන ප්‍රශ්ණ වලට වෙලාව මදි වෙලා කනාවට ඉරි ගහලා තියෙන්නෙ අය විභාගය තියන්න සර් නැත්තන් කැකිල්ලෙ රජ්ජුරුවන්ගෙ නඩු තීන්දුව වගේ වෙනවා අසරණ අපේ ළමයි හරිම දක්ෂයාට ලකුණු නැතිව අදක්ෂයා ලොකු ඉස්කොලවලට යි.
@IreshaMadushani-e2b
Ай бұрын
1prasna pattare ayet denna. Prasna3iwat kala wadakda. Game ape lamainta hari asadaranai.
@ravindrakumarasiri3898
Ай бұрын
මේවා හරි උත්තර ලියපු ප්‍රස්න 3තියෙන ළමයින්ට අසාධාරණයක් . ලකුණු 7 කට ආසන්නව අහිමි කරන ක්‍රීයාවක්.
@KKDhiya
Ай бұрын
Please don't make this mistake. Most of the students got this answer right.
@alexandragen888
Ай бұрын
මෙයට සම්බන්ධ සියළුම රාජ්‍යය සේවයේ සිට්න අසික්කිත රාජයේ බළධාරින් මෙන්ම ගුරුවර ගුරුවරියන්ව රජයේ රැකියාවලින් ඉවත් කල යුතුමයි. නැවත ගුරුවෘත්තියේ පමණක් නොව කිසිම රජයේ සේවයකට නොබදවා ගත යුතුමයි. කිසිදු දීමනාවක් නොලැබිය යුතුයි. මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග නොගන්නා බළධාරින්ට විරුද්දවද ක්‍රිවා කලයුතුයි. ඔවුන් මෙම තනතුරු හෙපවීමට නුසුදුසුයි. අම්මේ තාත්තේ නොනැවති මෙයට සටන් කරමු. ✊✊✊
@DiliniThathsara
Ай бұрын
මගෙ පුතාගේ මේ තුනම හරි ලකුණු 7.5 අයින් වෙනවා එතකොට කරුණාකරල විභාගය ආයිමත් පවත්වන්න
@nethmishashikala-z7v
Ай бұрын
මේ කොමසාරිස්වරයා බොරු කියනවා 1 පත්‍රයේ 6 තිබෙන වා.2 පත්‍රයේ රචනාව English ටැමිල් තියෙන වා වගකීම ක් නැතිව වැඩ කරන කෙනෙක් අපේ ලමයින්ට ලොකු අසාධාරණ යක්
@nilukamadushani1131
Ай бұрын
දේශපාලනය වගේම තමයි ඒ පිළිතුර
@harshakumara4181
Ай бұрын
නැවතත් විභාගය පවත්වන්න.අපේ දරුවො එකට කැමතියි
@Zeyethra
Ай бұрын
ඒ ප්‍රශ්න 3 හරියට හදන්න වෙලාව ගත් ළමයට හරි අසාදාරනයි.. අනික මේ වගේ ලොකු වැරද්දකට මේ වගේ සරල තීන්දුවක් දෙන්න පුලුවන්ද? මීට පස්සේ ළමයින්ට උගන්වන්නේ නැතුව paper එක සල්ලි වලට ගන්න වෙයි.
@piyuminikeshala3308
Ай бұрын
🎉Ma, mona, vikarayAkda ava, hari, giya, daruvanta karana asadaranayak
@wijesinghemanju-dk3xb
Ай бұрын
ඹක බලලා පුතිපල ආවට පස්සෙ කොමසාරිස්ට විරුද්දව නඩු මගට යමු මොකද ඹය පුස්න 3න හරි ලමයිට අසාදාරනයක් වෙන්නෙ
@ShanikaJayarathna-o4m
Ай бұрын
නැවත පේපර් එක තියන්න නැත්නම් ඒ අයින් කරන ප්‍රශ්න වලට හරියට උත්තර ලියපු ලමයි පව් එහෙම නැත්නම් හැමෝටම පොදු ලකුණු දෙන්න
@mahindaekanayaka6118
Ай бұрын
මුන් එකෙකුටවත් චන්දය දෙන්නෙ නෑ...විභාගයක් හරියට පවත්වාගන්න බෑ හරියට. රටේ හැම රාජ්‍ය ආයතනයක්ම මෙහෙම තමයි
@RuswinOshan
Ай бұрын
1 පෙපරයම නැවතත් ලියන්න.
@upulpradeep490
Ай бұрын
සාදාරනයක් වෙන්නෙනැ අන්තිමට කියඊ එහෙම සිදු විමක්නැ කියලා
@jaya-zf9djJ
Ай бұрын
යකෝ මොන පිස්සොද මේ. මෙයත් එකයි මෙයා පත් කල කමිටුව දුන් තින්දුව අනුව එවුනුත් එකයි. ප්‍රශ්න 3ක් අයින් කරාම හරිද. ඒ ප්‍රශ්න 3 කොපි කරලා ලියපු ළමයිට ඒක හරි. ඒත් මහන්සි වෙලා හරි උත්තර ගත්ත ළමයින්ට මහ අසාධාරණයක් වෙනවා. ඒ ළමයි ඒ ප්‍රශ්න 3 හදන්න ගත්ත කාලයත් ඒ කාලය අනික් ප්‍රශ්න වලට බලපාන බවත් අපි දන්නවා මුං දන්නැති වුනාට. නැවත විභාගයක් තියනවා හැරෙන්න වෙන සාධාරණ විකල්පයක් නැ. මේක මේ අයට තේරෙන් නැද්ද. මේ අයත් කොපි කරලා exam පාස් වෙලා ආපු අය වගේනේ තීන්දු ගන්නේ.
@NiroshaKumari-k4e
Ай бұрын
මේ තීරණය අසාධාරණයි.එහෙම පේපර් එකක් දැකලාවත් නැතුව ප්‍රශ්න තුනම හරියට ලියපු ළමයින්ට ලොකු අසාධාරණයක් මේක.
@SudarshaniHerath-m3x
Ай бұрын
ඔකට හොද්දක් වෙන්න එපා....
@FazlanNetflix
Ай бұрын
E prashna 3na Danna kenek innawanam reply karanna
@dilanikalhari9605
Ай бұрын
එතකොට යකො ඒ තුනම හරි ගිහින් අනිත් ප්‍රශ්න 3 වැරදුනොත් ළමයින් ට අසාධාරණ යි .
@DushanthiNiluka-w5k
Ай бұрын
අපෙ ලමයි පව් එතකොට.හරි විදිහට කරනවනම් ඒ 3 ට හැම කෙනෙකුට ම ලකුණු දුන්නනම් ඉවරනෙ.අපෙ ලමයි ඔය මොකුත් දන්නෙ නැහැ.එයාලගේ ඒ ප්‍රශ්න වලට පිලිතුරු හරියට ලියලා.ඒක අයින් කරපුවහම අපෙ ලමයිට හරි අසාධාරණයක් .ලකුණු අඩු වෙනවනෙ.ඒවා වැරැදි නම් කමක් නැහැ කියලා හරි කිව්වහැකි.ඒක හරි අයට මොනතරම් අසාධාරණයක් වෙනවද එතකොට.මේ කොහෙවත් ඉන්න ගොන්නුන්ගෙ වැඩ වලට මේ දරැවෝ අසරණ කරන්න එපා.ලමයි අවුරුදු ගනන් මහන්සි වෙලා ඕකට ගිහින් ඉදගත්තේ ලකුණු අඩු කරගන්න නෙවෙයි එක ලකුණක් ගානේ වැඩි කරගන්න.අන්න ඒක පොඩ්ඩක් තේරුම් ගන්නවනම් හොදයි ඔය ප්‍රශ්න විසදන හැමෝම .
@sawirusenuthyyyy3327
Ай бұрын
අය. සිසත්ව. විභාගය. තිබුනොත් උග්ගොසන. කරනව
@KKDhiya
Ай бұрын
This is what you do that makes children sick
@denethashen3225
Ай бұрын
අපේ පුතාගෙත් ඒ තුනම හරි.ඒක අසාදාරනයි ලමයි පව්.පලවෙනි ඒපර් එක නැවත ලියන්න සලස්වන්න ඒක හැමෝටම හොදයි
@motherofnature5502
Ай бұрын
එතකොට ඒ ප්‍රශ්න හරියට විසදපු දරුවන්ට මොකද වෙන්නේ .මේක හරි අසාධාරණ තීරණයක් .🙏🙏🙏🙏
@JanithMalinda-y2k
Ай бұрын
ඒකට ලකුණු දෙනවද?
@DanukaDanu-k5i
Ай бұрын
වංච කරපු ළමයිගේ පේපර් අහෝසි කරන්න මේ සර්ව රටෙන් පන්නල දාන්න ලියපු ළමයිට සාධාරණය කරන්න මේ කඩඉම් ලකුණු සාමාන්‍ය ළමයෙක්ගේ බුද්ධි මට්ටමෙන් ගන්න ලකුණුත් එක්ක
@ayeshaweerasingha2594
Ай бұрын
ආපහු ලියන්න දෙන්න අපි ඔච්චර මැරුන එක ඒකත් කරන්නම්.හැබැයි සාධාරණව
@GHMSKLABXYKoutt66smkxhnkka
Ай бұрын
ජයශ්‍රී රනිල් ජයශ්‍රී👑️👑️👑️👑️👑️🙏🙏🙏🙏🙏👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@HerathmudiyanseUdayangani
Ай бұрын
Ohoma asadarana thirana ganna bawa dannawanm wibahage liyawanne....ape lamai godak wehesuna
@Sanizdu
Ай бұрын
ඔක්කොටම කලින් කොමසාරිස් ඉස්කෝලෙ යවන්න ඕන තව සැරයක්. ගොන් තීන්දු ගන්නවට. පේපර් එක පන්නගත්ත එකා තුනක් දීල නිකන් ඉන්නවද.
2:15
කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා රිමාන්ඩ් | Neth News
Neth News
Рет қаралды 124 М.
9:58
නෙළුම් කුළුණේ වෙඩිතැබීමක්.ඉහළ මහලේ නොසිතූ දෙයක් සිදුවෙයි | Neth News
Neth News
Рет қаралды 36 М.
00:58
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
ASMR FOOD
Рет қаралды 60 МЛН
00:51
📦 + 🥎 или игра для тех, у кого нет игр #partygames #games #игры #веселыеигры #funnygames #challenge
Двое играют | Наташа и Вова
Рет қаралды 6 МЛН
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 7 МЛН
00:19
Human vs Jet Engine
MrBeast
Рет қаралды 197 МЛН
10:21
මම උතුරේ මෙච්චර සෙනඟකට කතා කරාමයි |උතුරේ සෙනඟ දැකලා අනුරත් හොලමන් වෙලා |අනුර පුදුම සතුටකින් කිව්ව දේ
News Center
Рет қаралды 107 М.
18:19
A/L විභාගය කල් දැමිය යුතුද ?
Tirantha Walaliyadde
Рет қаралды 133 М.
3:30
කෙළෙහි ගුණ දත් ඊශ්‍රායල් කත - අප බලන්න යළි ඇවිදින් - Hiru News
Hiru News
Рет қаралды 491 М.
10:49
වනිදු චරිත් පිටිය මැද සිදු කළ දේ ගැන කියපු කතාව |Neth News
Neth News
Рет қаралды 2,5 М.
30:03
මෙතෙක් කලක් කතරගම දේවාලෙන් හොරාකාපු සල්ලි ? නිලමේතුමාගේ විශේෂ හෙළිදරව්වක් @applekadenuwana
𝗔𝗽𝗽𝗹𝗲 𝗞𝗮𝗱𝗲 නුවන්
Рет қаралды 16 М.
8:13
නාමල් සල්ලි හංගපු තැන් 06ක් සොයා ගැනේ..
Madyawediya
Рет қаралды 19 М.
25:05
මිනිස්සු මෙච්චර තෙමෙනවා නම් මට ඇයි තෙමෙන්න බැරි එපා එපා
VFM RADIO 107
Рет қаралды 104 М.
14:31
අනුරාධපුරට අනුර බහී - එකම මගුල් ගෙයක් වෙයි
VFM RADIO 107
Рет қаралды 127 М.
9:51
ශිෂ්‍යත්වය නැත.🤷 හරිනෙ අමාරුව.තොපිට හෙන ගහනවා යකෝ😔🥺🙄නඩු දැම්මට වැඩක් නෑ ,,,හොරාගෙ අම්මගෙන් පේන අහනවා
Janaka kumara Sir
Рет қаралды 15 М.
32:07
ඩඩ්ලි ඉවරයි මාංචු පොළොන්නරුවම වටකරයි.STAND BY CHATHURANGA
Channel 4
Рет қаралды 138 М.
00:58
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
ASMR FOOD
Рет қаралды 60 МЛН