පාරු කවි - කවි රු - 3 (Paru Kavi)

  Рет қаралды 7,665

saman panapitiya

saman panapitiya

Күн бұрын

ජන කවිය පිලිබඳ ව කරන ලද පර්යේෂණ වලින් අප විසින් සොයා ගන්නා ලද නිවැරදි දැනුම සමාජගත කිරීම සඳහා පමණි. විමර්ශනයෙන් නිවැරදි දේ සොයා පහදාදීම අපේ පරම යුතුකම යි. අපි අපේ දේ රැකගමු. නිවැරදිදේ සමාජගත කරමු.
#SamanPanapitiya#Folksong#Parukavi

Пікірлер: 7
@Mr.Hiripitiya
@Mr.Hiripitiya 4 жыл бұрын
බොහොම ස්තූතිය සමන් පනාපිටිය මහත්තයෝ....ඔබතුමා අපේ ජන සාහිත්‍යය රකින්නට ගන්න උත්සාහය ගොඩක් වටිනවා... මුලින්ම කියන්න ඕනෙ මම ජන සාහිත්‍යය විශ්ව විද්‍යාලයකින් හදාල අයෙකු නොවේ..නමුත් මම ජනශ්‍රැතියට ආදරය නිසාම ඒවා රස විදියි....ජනශ්‍රැතිය සම්බන්ධ පොත්පත් කියවීමද,ඔබතුමන්ලා වැනි නැණවතුන්ගේ දේශන ඇසීමද මාහට ජනශ්‍රැතිය ඉගෙනීමේ ප්‍රධාන මාද්‍යයන් විය....ඒ අතර ඔබතුමා අත්තනායක එම් හේරත් සර්,සමන් ලෙනින් ඇතුලු පිරිස,රන්වල බලකාය ඇතුලු දොරමඩලාව වැනි වැඩසටහන් වලට සහභාගීවන විද්වතුන් රැසක්ම සිටී....මා විසින් පෙම් බැදි පුරානතම ලිඛිත පරිචය නම් සීගිරි කැටපත් පවුරයි....ඔබතුමා එහි කවි පිලිබදවද වැඩසටහනක් කරාවීයි මා සිතමි.... පහුරු ඔරු පාරු ආශ්‍රයෙන් ජීවිතය කියවීමට ඔබතුමාගේ මෙම වීඩියෝව බැලීමෙන් පසු මට සිතිනි..පහුර එක් අයෙකුටත්,ඔරුව දෙදෙනකුටත්,අගුල හතර පස්දෙනෙකුටත්,පාලම් පාරුව 20කට පමනත් ප්‍රමානවත්වේ යැයි සිතමි...... මෙහි පාලම් පාරුවේ යන්නෝ දරු මුණුපුරන් ඇතුලු විශ්ශෘත පවුලකි...තනිකඩයාගේ සිට සීයා දක්වා කතාව හා කරකාර බැම්මේ බලපෑම පෙන්වීමට මවිසින් කවි පේලියක් පහතින් ලියමි.. පහුරෙන් ගමන්ගිය පෙරදින සිහිවේය... ඔරුවේ බැන්ද පෙම් සටහන් බොදවීය... අගුලක නැගී ඈ බැලුමට ගිය දිනය... දිවි ඔරුවට මගේ නුබ කොල්ලෑවක් වීය... පහුරෙහි මගේ වගකීමත් උනා සුලූ.... ඔරුවෙහි වගකීම ගත නොහැකිය උසුලූ..... අගුලක නෑසියන් බැලුමට යන්නාලූ... තනිකඩකුරුලු මට කෝලම් පෑවාලූ.... පහුරක් ලෙසට අද නෑනේ ජීවිතය... අගුලට ඔබින පොඩි පවුලක් මට හිමිය... පාලම් පාරුවෙන් යන්නට වන දිනය... අම්මප මගේ ඇග අතපය වැහැරේය... කවියේ වැරදි ඇතොත් පහදාදෙන මෙන් කාරුනිකව ඉල්ලමි...මන්ද ජනකවිය සම්බන්ද රීතීන් පිලිබද මා සතු දැනුම හීනය... ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටයි...ආයුශ බෝ වේවා...
@anuladissanayake2415
@anuladissanayake2415 4 жыл бұрын
ඉතාමත් ආඩම්බරයි ඔබ ගැන. එදාමෙන් අදත් ඔබගේ ගායනය ඉතා රසවත් වගේම අපේ ජන ගායනා ආරක්ෂා කරගෙන පවත්වාගෙන යාම ගැන ඉතාම සතුටුයි. බොහොම පින්. සියල්ල සාර්ථක වේවා🙏
@harshabandara9339
@harshabandara9339 20 күн бұрын
Sir❤
@umesheranga6185
@umesheranga6185 4 жыл бұрын
❤❤❤🙏🙏🙏
@pubuduchamathbasnayaka1185
@pubuduchamathbasnayaka1185 4 жыл бұрын
❤❤❤🙏❤❤❤
@sunathrapathirana1375
@sunathrapathirana1375 4 жыл бұрын
Obatuma ape rate pinata phalaunu uga purushayek
@jubevlogs2461
@jubevlogs2461 4 жыл бұрын
ඔයේ වතුර සිදුණට ගල්කැට නැද්ද වෙලට වතුර බැන්දම වෙල රුව නැද්ද කරට මාලයක් බැන්දම රුව නැද්ද මුතු මැණිකෙට මා දුටුවම දුක නැද්ද කන්දේ කකා ලන්දේ යන බෝසත්තු අතමිණිබැද පයමිණි බැද ජයගත්තු රාජසබෙන් සොද කරුණා ලැබ ගත්තු වළවේ ගගට බැස්සයි ගෝමර ඇත්තු හදපානේ ඔරුව පැදගෙන ගග මැද්දේ තොටුපළ නොදැන ගිය තොටියා විය බැද්දේ ඉහළට පැද්ද ඔරු අපි පහලට පැද්දේ බැසයන දියේ ඔරු නොපදිව් එක ඉද්දේ සමන් පනාපිටිය ගුරුතුමනි යම් තැනක "ඔරු පාරු" කවි යනුවෙන්ද සදහන් වෙනවා එය නිරවද්‍ය ද? මා ඔබ තුමාගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිනවා
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,3 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,6 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 17 МЛН
Pal Kavi / පැල් කවි / දෙවන කොටස
10:54
APEපැරණිURUMA
Рет қаралды 24 М.
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 3,3 МЛН